මුලින්ම එන්නේ Film එක | Thumindu & Asanka Dodantenne - Aus News Lanka Vlogs Ep. 07

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 259

  • @sudharasamarakoon7027
    @sudharasamarakoon7027 4 роки тому +56

    මැරෙන්ඩ කලින් කූඹියෝ 2 බලන්න තිබ්බ නම් ඇති අප්ප😥😥

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 4 роки тому +225

    උබලා හරි..කුඹියෝ නිසා සල්ලි හම්බ කරන්න බැරි වෙන්න ඇති..ඒත් උබලා ගැන ඇහැ ගහගෙන ඉන්න මිනිස්සු ටිකක් උඹලා හම්බ කර ගත්තා ❤️

    • @PantherTattoo95
      @PantherTattoo95 4 роки тому +2

      අවන්කෙන්ම කොටස් ඔක්කොම 4 පාරක් බලන්න තරම් එකට පිස්සු වැටුනා

  • @pasindusamarathunga7543
    @pasindusamarathunga7543 4 роки тому +148

    "කූඹියෝ" ඇබ්බැහිවෙන සුලුයි.. ප්‍රවේසමෙන් නරඹන්න...All the best❤🎊️

    • @damithamevan1163
      @damithamevan1163 4 роки тому +2

      වෙන්න දෙයක් නෑ
      උනා බං 😃

    • @lahirug.arachchige4087
      @lahirug.arachchige4087 4 роки тому +5

      Pasindu Manupriya අම්මෝ උනා බං.මං ජපන් ඉන්නෙ.ජොබ් වලට යන්නෙ නැතුව කන්නෙ බොන්නෙ නැතුව දවස් දෙකෙන් බැලුව. අන්තිමට ජොබ් එකෙනුත් අයින් කරා...😂😂😂

    • @pasindusamarathunga7543
      @pasindusamarathunga7543 4 роки тому +1

      @@lahirug.arachchige4087 හම්මෝ...😂 සැර වැඩී

    • @sandaruwanperera8933
      @sandaruwanperera8933 4 роки тому +2

      abbahi una bro

    • @Kanchana_R
      @Kanchana_R 4 роки тому

      @@lahirug.arachchige4087 dead 😅

  • @oshanmindika2890
    @oshanmindika2890 4 роки тому +190

    ජෙහාන්ගේ කතා කරන style එකට ආස හිතුන උන් කෝ ❤️

  • @manodya_0333
    @manodya_0333 Рік тому +7

    තුමිඳු සර් කථා කරන විදිහ හරි professional

  • @markdilshan6969
    @markdilshan6969 4 роки тому +21

    Film එකක් එනවා කිව්වහම පට්ට සතුටුයි ...මොකද ගස් වටේ දුවන් නැති,කෙල්ලො හොරකන් කරන් නැති බොලද කතා නැතිව පවුලේ ඔක්කොටම හෝල් එකේ ඉදන් බලන්න පුලුවන් වැඩක් වෙද්දී සතුටුයි ..ජය වේවා ඔක්කොටම...❤️❤️

  • @chandimalkumara9352
    @chandimalkumara9352 3 роки тому +19

    අයියා මල්ලි දෙන්නා එකට දැකපු පලවෙනි වතාව...ආදරෙයි දෙන්නටම 👌❤️

  • @janithdhananjaya2300
    @janithdhananjaya2300 4 роки тому +17

    කූබියො 2 ඕනේ අනිවාර්යයෙන් ❤️🔥🔥

  • @Free.style9__
    @Free.style9__ 2 роки тому +8

    තුමිදු දොඩන්තැන්න දැන් අපේ ඔලුවෙ ජෙහාන් ෆ්‍රනෑන්ඩො වෙලා ඉවරයි♥️

  • @sunethcharitha3928
    @sunethcharitha3928 4 роки тому +22

    ජෙහාන් අයියා පට්ටා face කරනවා නියෙමෙට Acting 🔥

  • @naveensandaruwan7826
    @naveensandaruwan7826 5 років тому +90

    කූබියෝ 2 ඔනී ❤️

  • @DeeJay34554
    @DeeJay34554 5 років тому +204

    බීඩි බිබී හිටපු රටකට, කොකේන් ගෙනල්ලා දීලා බඩු ඉවර උනහම ආපහු ස්ටොක් එක එන්ඩ පුලුවන් කියලා පුංචි ඉඟි දීලා හරියන්නේ නෑ.....

    • @anjanaavishka4049
      @anjanaavishka4049 4 роки тому +3

      සිරා කතාව බන් 🤣

    • @amilabrolk
      @amilabrolk 4 роки тому +6

      මුන් අපිව,පිස්සු වට්ටලා..... දැං ගනන් උස්සනවා......

    • @ceylonwalkerstravels502
      @ceylonwalkerstravels502 4 роки тому

      Sira siddi .

    • @Miyuneth
      @Miyuneth 4 роки тому

      Sirawatama patta

    • @vanguard200
      @vanguard200 4 роки тому +1

      එකෙන්ම බං, ලංකාවෙ මගුල් ටෙලි නොබල ඇයි අපි පිටරට tv series බලන්නේ..

  • @Aadhi207
    @Aadhi207 4 роки тому +16

    කාරනා කිහිපයක් තියනවා කියනකොට කූබියෝ ජේහන්වමයි පේන්නේ❤️

  • @dilmith4580
    @dilmith4580 4 роки тому +8

    කූබියෝ 2 එනකන් බලාගෙන ඉන්න තවත් අය සිටීද..?🙄🙄

  • @drl495
    @drl495 Рік тому +9

    මැරෙන්ඩ කලින් ඕක දාපල්ලාආආආආආ 😢

  • @nuwanthilina9
    @nuwanthilina9 4 роки тому +10

    ඒක හරි,,, ඒක නියම පිරිමි නාට්‍ක්....

  • @chathuradilranga7570
    @chathuradilranga7570 4 роки тому +19

    කුබියෝ 2 ඕනි එච්චරයි ....අපි බලාගෙන ඉන්නවා....

  • @arunaabeygunawardhana4480
    @arunaabeygunawardhana4480 4 роки тому +7

    ඔයාගෙ ෆිල්ම් එකත් අනිවා popular වෙනව. හැබැයි දෙන්න ITN එකටම, මුල මතකනම්.

  • @uibandara3982
    @uibandara3982 Рік тому +5

    මම මේ ටෙලි නාට්‍ය බැලුවෙ මේක ඉවර වෙලා අවුරුදු 4කට පස්සෙ.

  • @dananjayaeheliyagoda7210
    @dananjayaeheliyagoda7210 4 роки тому +21

    ප්‍රශ්න අහනකොට දෙන්නගෙන්ම එකින් එක අහන්න තිබ්බෙ.අනිත් බ්‍රො අහගෙන ඉන්නවා විතරයි. 👍💪💪💪

  • @Piumal_landscape
    @Piumal_landscape 4 роки тому +35

    ගෑනු නාට්‍ය 😂🔫... සිරාවටම ✔️

  • @anthonymedagama4175
    @anthonymedagama4175 4 роки тому +9

    First time I watch koombiyo last month. now, five-time I watched Koombiyo.

  • @amilabrolk
    @amilabrolk 4 роки тому +47

    ලංකාවෙ tv සීරිස් feeld එකට කවුරුත් අත තියල නෑ.... කුඹියෝ එකෙන් ඒ වැඩෙ කරමුද

    • @atheefmohamed7171
      @atheefmohamed7171 4 роки тому

      koombiyo ithin tele-drama ekak kiyala kiwwata TV Series ekak wage neda genichche.
      Typical TV Series sathiyata episode ekai most of the time 40min, koombiyo sathiyata 40min episode dekakin.
      ekath ekka episode gaanath TV series ekaka wagema thama neda amila

  • @deshanbandara5005
    @deshanbandara5005 6 місяців тому +2

    මරු අයියයි මල්ලි😅❤

  • @iamkanishkaR
    @iamkanishkaR 4 роки тому +5

    ඉංග්‍රීසියෙන් ෆිල්ම් එකක් කරානම් , ඒක ඉන්දියාවේ , ලංකාවේ , සිංගප්පූරුවේ , මැලේසියාවේ , බංගලාදේශයේ පෙන්නන්න තිබ්බ.
    ඊටත් ඉහලට ගිහින් එංගලන්තයේ , කැනඩාවේ , නවසීලන්තයේ වගේ ම ඕස්ට්‍රේලියාවේත් පෙන්නන්න තිබ්බා.

  • @madushansilva3256
    @madushansilva3256 4 роки тому +13

    Background music 1 patta. Venama ලෝකයකට යනවා ❤️❤️❤️❤️❤️👌👌

    • @nayanadayasilee4993
      @nayanadayasilee4993 Рік тому

      ඒක ඇත්ත.කතාවට බාධාවක් නොවන සංගීතයක්

  • @sanjanamax
    @sanjanamax 4 роки тому +17

    The best sinhalese tele drama in the history of Sri Lanka 🇱🇰 🐜 🐜 🇱🇰

    • @JEENAKKA
      @JEENAKKA 4 роки тому

      Sanjana Anuradha its a good one. Not the best.
      Your parents will vouch on me for that.

  • @mohamednasarummulasmiya4021
    @mohamednasarummulasmiya4021 3 роки тому +2

    කූඹියො 2 බලන්න ආසයි

  • @pknuwanprasad
    @pknuwanprasad 4 роки тому +33

    කුඹියො දෙක දිපල්ලා..නැත්තමි මාව මරපල්ලා...ලේසි ඵක තෝර ගනිල්ලා

  • @dinushaperera8449
    @dinushaperera8449 4 роки тому +7

    Our motherland needs more of this type of teledrama's not sugar candy once.

  • @isurukuruppu8240
    @isurukuruppu8240 Рік тому

    Super hit.patta, API balan innava.

  • @fiveraccount5826
    @fiveraccount5826 4 роки тому +7

    තාම හොයනවා කුබියෝ ගැන ❤️

  • @surangakumarathennakoon9916
    @surangakumarathennakoon9916 4 роки тому +4

    Looking forward for the film and Koombiyo 2. All the best for your great work.!

  • @sandunkumara8834
    @sandunkumara8834 4 роки тому +3

    කූඹියෝ.... balapu asama kathawak.. කොච්චර baluwath epa wenna ne.. කූඹියෝ 2 one.. ආදරේයි st එකටම ...❤️😍😍

  • @kalpaperera1781
    @kalpaperera1781 4 роки тому +4

    දක්ශයන්ගේ ආගමණය...සුභ පැතුම්

  • @udayasanjeewa9245
    @udayasanjeewa9245 5 років тому +21

    අඩම්බරයි ..ජාතියන්තරයට ගෙන යන්න පුළුවන් හොඳ නිර්මාණ කරන්න ..අපෙ රට ඉදිරියට අරන් යන්න ..

  • @anjanasamarakoon1533
    @anjanasamarakoon1533 4 роки тому +8

    කූබියෝ 2ක ඉක්කන්ට අපිට ඔනී 😭😭😭

  • @shehan_x7582
    @shehan_x7582 4 роки тому +3

    Thuminduth patta thuminduge kallath pattama😉❤️🙈🙈

  • @hashanmadusanka4694
    @hashanmadusanka4694 4 роки тому +17

    එක බලන්නම ඔනි ෆිල්ම් එකක් ❤️

    • @tharindumadushan6100
      @tharindumadushan6100 3 роки тому +1

      මොකක්ද බන් ඔය කියන ෆිල්ම් එකේ නම

  • @KishanUdeshana
    @KishanUdeshana 4 роки тому +3

    පටු නිර්මාණකරණයෙන් ඔබ්බට ගිය කූඹියන්ට අපගේ කෘතවේදීත්වය !

  • @chethanapremarathne1611
    @chethanapremarathne1611 4 роки тому +6

    ජෙහාන් අයිය ඔයා නම් සුපිරි..

  • @wathsalagunawardana428
    @wathsalagunawardana428 4 роки тому +29

    ජෙහාන් ගෙ කතාවට මමත් එකගයි

    • @PantherTattoo95
      @PantherTattoo95 4 роки тому

      මංනම් එකග නැහ ඒ කිව්වට වැඩිය දේවල් ඒ කතාවෙ තියෙනව. ඒ කිඋවට වැඩිය අපි ඒකට පිස්සු වැටුනා

  • @rovinshanila8059
    @rovinshanila8059 4 роки тому +3

    Good interview. Proud of you Pramee. Sebs

  • @riyadaufardeen3651
    @riyadaufardeen3651 4 роки тому +3

    Awaiting for the next season ayya....

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 3 роки тому +1

    දන්න කවුරු හරි කියනවද
    දමිත චන්ද්‍රසිරි කොහේද කියලා.🤔🤔

  • @chamindusoorya2709
    @chamindusoorya2709 4 роки тому +2

    Koobiyo patta 🔥💟💪👍💪👊mula idan aye balanawa dn 4ra parak witara lankawe apu hodama katawa...

  • @rasaraathapattu3340
    @rasaraathapattu3340 4 роки тому +8

    Thumindu pattaaaa

  • @chamara7683
    @chamara7683 4 роки тому +3

    දෙවන කොටසක් එනවනම් ගොඩාක් ආසයි...

  • @xxohadaxx1736
    @xxohadaxx1736 4 роки тому +2

    I love kubiyo drama
    We want to kubiyo session 2

  • @lakshanproduction1485
    @lakshanproduction1485 4 роки тому +3

    කූබියෝ 2 දාන්න ඇත්තටම සුපිරි

  • @NLaka325
    @NLaka325 3 роки тому

    Jehan aiya.... Oya nam pattama porak.... Kubiyo kathawa balala mata oyawa hamba wela katha karanna thibuna nam kiyala hithuna...

  • @adamandvishu
    @adamandvishu 5 років тому +6

    Koombiyoo 2 ඔනේ

  • @yohanwijesuriya2602
    @yohanwijesuriya2602 3 роки тому +1

    සමන් එදිරිමුනී ලා බොක වෙන්න දීපල්ලා ඉක්මනට part 2

  • @bldstory1467
    @bldstory1467 4 роки тому +1

    Eththatama sathutui hemdema hithana vidihata hariyatama thithata wenna kiyala suba pathanawa..❤️❤️❤️

  • @udayakumara6795
    @udayakumara6795 4 роки тому +2

    Mama balapu pattama supirima nattiya 👬 oyathenna

  • @rasundilanka9058
    @rasundilanka9058 4 роки тому +12

    විකාර එපා කූඹියෝ 2 🐜🐜 ඕන...
    එච්චරයි..😏

  • @thiliniwasana4066
    @thiliniwasana4066 4 роки тому +1

    Both of you are really fantastic😍

  • @TharukaBro
    @TharukaBro 4 роки тому +1

    කූඹියෝ ආසාවෙන් බැලුවා

  • @geethkavishan7706
    @geethkavishan7706 3 роки тому

    Super drama 👍👍👍. But hollywood wage tv series wala prekshakaya atharaman karanne ne. Kubiyo api drama aka iwara wela 4year wenawa prakshakaya atharaman karala demma kiyala mata hithenawa aka poddak awl but adareai🥰🥰🥰🥰

  • @sachinthapubuduni7573
    @sachinthapubuduni7573 4 роки тому +2

    කූඹියෝ 2 ඕනි...

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 роки тому +18

    මොකා ඉල්ලුවත් කුබියෝ2 හදන්න එපා .ඒකෙන් පලවෙනි නිර්මානෙ තියෙන වටිනාකමත් නැතිවෙනවා. ෆිල්ම් එකක් එනවා කිව්වනෙ අපි බලාගෙන ඉන්නවා එනකල් .මෙකද ඒක බලන්නම ඕනෙ ෆිල්ම් එකක් 😜👍❤️

  • @wasanagangankwicramasing-mr1qc

    Adarei kumbiyo.

  • @sampathkumara4272
    @sampathkumara4272 4 роки тому +2

    කුඹියෝ 2 ඕනේ

  • @chamichami5989
    @chamichami5989 2 роки тому +2

    තාම නෑ😥

  • @ranjanpradeepkumarasingha9843
    @ranjanpradeepkumarasingha9843 4 роки тому +5

    මොන වැඩේ කලත් සුන්නා ඉන්නම ඕනි (කලණ ගුණසේකර )

  • @supunsudesh6770
    @supunsudesh6770 4 роки тому

    Godak katha wala 1ka kotasa hith edan giyath 2wani kotasa chora wena welawal thiyanawa.. api kubiyo gena ehema balaporoththuwak ne aluthma hegimak wei kiyala hithanawa... jayawewa..

  • @hasithaaththanayake4362
    @hasithaaththanayake4362 4 роки тому +9

    පිරිමි නාට්‍යක් 😍😍😍🙈

  • @binugaayon2762
    @binugaayon2762 4 роки тому

    Pattam move akk kubiyo ❣️❣️👊👊

  • @prasadsenarathna9189
    @prasadsenarathna9189 4 роки тому

    Koombiyo 2 denna apata. Wediya kal ganne nethiwa

  • @crockiy
    @crockiy 4 роки тому +2

    real mens sieries, I love it

  • @dilmith4580
    @dilmith4580 4 роки тому +1

    Koombiyo 2 oniiii....😢😢

  • @සිද්දිකතන්දර

    Loku sathutak denuna kumbiyo 2 enawa kiwama .. maga balagena inne enakal.. tnx

  • @upeksenanayake6713
    @upeksenanayake6713 4 роки тому +3

    Palians kollo dennek 💜😘💪🏻

  • @300-g8b
    @300-g8b 4 роки тому +1

    Koobiyo 2 මේක එන්න ඕනෙම කතාවක්

  • @vanguard200
    @vanguard200 4 роки тому +5

    ඕඩියන්ස් එක ගැන කිව්ව කතාව හරියටම හරි.. මොකද Hollywood චිත්‍රපට බලන්න දවස් ගණන් පෝලිමේ ඉන්න ඕනෙ. තියටර්ස් ෆුල්. ඒ සිංහල ෆිල්ම් වල තියෙන අවුල මිසක් ප්‍රේක්ෂකයාගේ අවුලක් නෙමෙයි. බලාපොරොත්තුවෙනවා ඒක ඔයාලගේ චිත්‍රපටයෙන් වෙනස්වෙයි කියලා. අපිව වෙනත් මායිමකට ගෙනයයි කියලා.. බොහොම පිං..

  • @malshadilthri6687
    @malshadilthri6687 2 роки тому +5

    ජෙහාන් ලොක්කා ඉක්මන් kubiyo 2 දෙන්න.. අපි බලාගෙන ඉන්නේ.. මම ටෙලි නාට්‍ය බලන්නේ ම නැහැ.. ඒත් kubiyo හරිම ආසාවෙන් බැලුවා.. Utube eke කොටස් 57 ම 3 පාරක් බැලුවා.. Good job..

  • @dhananjayaweerakoon2970
    @dhananjayaweerakoon2970 4 роки тому +2

    Kubio supiri vadak next season eka enakl balan innava .........

  • @sahaniresh8698
    @sahaniresh8698 4 роки тому +1

    ආයෙත් balanna hituna

  • @chamindusoorya2709
    @chamindusoorya2709 4 роки тому +1

    🔥🔥🔥koobiyo...Make background ake yana koobiyo ake music aka download karaganna link akak denna puluwanda..👍💪🔥

  • @SadunAnurudda-d3j
    @SadunAnurudda-d3j Рік тому

    සිසන් 2 ඔනි අනිවාරෙන්🥺

  • @kdgimhank
    @kdgimhank Рік тому

    අඩේ සහොදරයොද දෙන්නා❤

  • @sadisbahrain
    @sadisbahrain 4 роки тому

    I agree its best

  • @kalanamadusanka7877
    @kalanamadusanka7877 4 роки тому

    fattaaa ikmnta film1 ewndooooo

  • @hulangamuwag.d3060
    @hulangamuwag.d3060 2 роки тому +1

    kubiyo 2 🥺😍

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 роки тому

    Watina sakachchawak....dennama kalakarayan wema wasanawak....

  • @hishamahamath3456
    @hishamahamath3456 4 роки тому +1

    tamath mama nam koombiyo balanawa

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 Рік тому

    They should have Part 2 ❤️

  • @PantherTattoo95
    @PantherTattoo95 4 роки тому +8

    මේක 2 එනකන් මං මෙකෙ කොටස් ටික 4 පරක් බලුව. කරුනාකරල 2 ඔනෙ 5ස් වෙනි පාරටත් මෙක බලන්න ඉඩ තියන්න එපා..

    • @Kanchana_R
      @Kanchana_R 4 роки тому +1

      දැන් කීවෙනි පාරද බලන්නේ ? 😅

    • @dhanushkaniranjan994
      @dhanushkaniranjan994 4 роки тому

      A parade Data tika. Bun.. Oka download karapaan

  • @Thepatriot0777
    @Thepatriot0777 4 роки тому +20

    දඬුබස්නාමානය, කූබියෝ, තණමල්විල කොල්ලෙක්....... අපි බලපු ටෙලි.

    • @kevinhesaja
      @kevinhesaja 4 роки тому +1

      සිරාවටම ඇත්ත බන්.

    • @SubhashiniSuseema
      @SubhashiniSuseema 2 місяці тому

      සහොදරයා එකත් බලන්න

  • @nuwanpathum143
    @nuwanpathum143 Рік тому

    28 වැනි වතාවටත් බැලුවා

  • @dineshhashintha6142
    @dineshhashintha6142 4 роки тому +9

    Koobiyage 2 kawada එන්නේ.?

  • @chathurangadeshapriya7058
    @chathurangadeshapriya7058 2 роки тому

    Kubiyo 2 enne ne. Aurudu 4 k balagena hitiye Aya.

  • @KavindaPrasanna-b2i
    @KavindaPrasanna-b2i 5 місяців тому

    Koombiyo❤ 2 oni 😢2024

  • @RCk1991
    @RCk1991 4 роки тому

    Meka nm balanna onama program ekak balagena edapu prashna tikak

  • @hasintharanaweera8593
    @hasintharanaweera8593 3 роки тому +4

    කොල් එක අවේ කාගෙන්ද කියල තාම බලන් ඉන්න්වා

  • @kasunrajapaksha7399
    @kasunrajapaksha7399 5 років тому +7

    We need kubiyo 2 ,no matter what you produce apart from that

  • @fusionfacts123
    @fusionfacts123 4 роки тому

    very good teledrama.

  • @bldstory1467
    @bldstory1467 4 роки тому

    Mata godakma sathutu mamath pita rataka hitiyath ape rate apita karanna be kiyala deyak ne apith ape weda loketa pennanna one loku kamakatawath uddachcha kamakatatwath neme ape rateth apita kiyala watina dewal thaamath thiyenawa kiyanna eththatama godaak sathutui matath deyak karanna puluwannam ape rata wenuwen ape kama wenuwen godata yanna atha denna puluwannam thawath sathutui best of luck ❤️❤️❤️

  • @renukaranasingha3350
    @renukaranasingha3350 4 роки тому

    Ekadawasen katawama baluwa iwara wenna a taran abbahe una

  • @healthsrilanka
    @healthsrilanka 4 роки тому

    patta kathawa. supiri....