යෞවන උයනේ පියුම් තටාකේ - නිල්ල සොයා 1976

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 68

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 11 місяців тому +2

    මං ආසම කටහඩ👌🎶🎸🎶 ඔබතූමියට නිදූක් නිරෝගී සූවය ලැබේවා දීර්ගායූ වේවා🙏🙏🙏❤️🌹❤️🌹 ඔබේ රිදී සීනූ හඩ සදා අමරනීයයි🌟🌟🌟 💖💖💖💖💖💖💖💖💞

  • @prasangiauwardt346
    @prasangiauwardt346 Рік тому +5

    යව්වන උයනේ පියුම් තටාකේ
    බිඟුවැල් පෑහේ
    මා ඔබ පෑහේ
    යව්වන උයනේ පියුම් තටාකේ
    බිඟුවැල් පෑහේ
    මා ඔබ පෑහේ
    අත් හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් සිත් හඬවනා
    මින් මතු අපියමු රටකට පෙම් හඳ පායනා
    අත් හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් සිත් හඬවනා
    මින් මතු අපියමු රටකට පෙම් හඳ පායනා
    ඉරෙන් සඳෙන් ගමන් මන් වසා
    සිතුම් පැතුම් වලින් සිතු අසා
    දේ වාසනා
    දේ වාසනා
    රනින්
    රන් මලින්
    පිදූ
    ආදරේ
    රජුන්
    රජ අසුන්
    පිදූ
    ආදරේ
    යව්වන උයනේ පියුම් තටාකේ
    බිඟුවැල් පෑහේ
    මා ඔබ පෑහේ
    යව්වන උයනේ පියුම් තටාකේ
    බිඟුවැල් පෑහේ
    මා ඔබ පෑහේ
    අවුල් තැවුල් මැදින් දිව එමී
    අළුත් හැඟුම් තුලින් පිළි ගමී
    දේ වාසනා
    දේ වාසනා
    රනින්
    රන් මලින්
    පිදූ
    ආදරේ
    රජුන්
    රජ අසුන්
    පිදූ
    ආදරේ
    යව්වන උයනේ පියුම් තටාකේ
    බිඟුවැල් පෑහේ
    මා ඔබ පෑහේ
    යව්වන උයනේ පියුම් තටාකේ
    බිඟුවැල් පෑහේ
    මා ඔබ පෑහේ
    අත් හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් සිත් හඬවනා
    මින් මතු අපියමු රටකට පෙම් හඳ පායනා
    අත් හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් සිත් හඬවනා
    මින් මතු අපියමු රටකට පෙම් හඳ පායනා
    තිරගත වූ දිනය - 1976 නොවැම්බර් 12
    ඉදිරිපත් කිරීම - සමරසිංහ චිත්‍රපට
    නිෂ්පාදනය - පියසේන ද සිල්වා
    කතාව - ඊ. ඇම්. ජී. එදිරිසිංහ
    දෙබස්, තිරනාටකය - සෝමපාල ලීලානන්ද
    අධ්‍යක්ෂණය - සේන සමරසිංහ
    කැමරා අධ්‍යක්ෂණය - ඩැනී. ඩබ්ලිව්. පතිරණ
    සංස්කරණය - ලාල් දිසානායක සහාය ස්ටැන්ලි ද අල්විස්
    සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
    ගී පද - සෝමපාල ලීලානන්ද
    ගායනය - මිල්ටන් මල්ලවආරච්චි සමග ඇන්ජලින් ගුණතිලක
    රංගනය - ගාමිණී සමග මානෙල් වානගුරු........................................................බෙහෙවින්ම ස්තුති
    රංගනය - ගාමිණී සමග මානෙල් වානගුරු
    Nihal Munasinghe මහත්මයාණෙනී ඔබට.

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +13

    ආදරණිය ගාමිණී ❤️❤️❤️❤️🌷🌷🌷
    මානෙල් වානගුරු ..බොහෝම ස්තුතියි අපිට බලන්න දැම්මට..😍😍😍

  • @kanchanaveerasooriya5930
    @kanchanaveerasooriya5930 4 роки тому +17

    මානෙල් වානගුරු හැබෑම සුන්දරයි ... පුන්චි දැරියක් වගේ ❤❤❤❤

  • @kumarakarawdeniya4159
    @kumarakarawdeniya4159 2 місяці тому

    හැමදාම අහන්න පුලුවන්

  • @kmanil8689
    @kmanil8689 6 місяців тому +3

    ජනිත්ගෙ අම්මා හරි ලස්සනයි

  • @samsunga22vr29
    @samsunga22vr29 Рік тому

    Mee year eka.amataka novana auruddak.....JIVITE IRANAMA ME BAVE VISADAPU AURUDDAK..,.....SHIRLY HETTIARACHCHI...

  • @ishani2006
    @ishani2006 3 місяці тому

    Wow superb performance and cute couple ❤

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 роки тому +17

    ගාමිණි ගෙන් තොර ලෝකයක් නොතිබූ සේන සමරසිංහයන්ගේ නිල්ල සොයා.."ජෝතිපාලයන්. අතහැ.ර සිනමා පටය සදහා මිල්ටන් මල්ලව ආරච්ච් යොදා ගැනිම සාර්ථක වුනා. ...සිනමාවෙ සුන්දර සිනමා පට රැසක් අපට දයාද කල සිනමාවෙදි සේන සමර සිංහයන් ගැන පුවත් අසන්නට නොමැති තරම්‍..ය.ඉදහිට සිනමා වේදින් පුංචි තිරයට කැදවා සතුටු සාමිච්‍..යෙ යෙදුනද සේන සමර සිංහයන් එලෙස කැදෙව්වාද යන්න මාගෙ මතකයට නම් එන්නෙ නැහැ.🎬🎬🎬🎬🎬📺📺📺👍👍

    • @lasanthikawjiewardhana6648
      @lasanthikawjiewardhana6648 2 роки тому +2

      Sena samarasinha den films karanne Nehe den inne kegalle

    • @anandasamarakon-du7ku
      @anandasamarakon-du7ku Рік тому

      ඒක මම දන්නවා......👈

    • @o.m.dlalranjithopatha3845
      @o.m.dlalranjithopatha3845 2 місяці тому

      Vijaya never cared Milton malwarachi. Gamini, s last statement regarding jothipala made in English, those who read it know, to whom gamini respected as a playback singrler.

  • @shermila104
    @shermila104 Рік тому +1

    ගීතය ට සාධාරණයක් රංගනයෙන් උනාදැයි මට සැකයි. Anyway old is gold🧚‍♀️🙏🙏🏆🎀🎁🎁🥰

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl Місяць тому

    Aiooo lassana

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 18 днів тому

    Beautiful,,,2024end

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 2 роки тому +1

    Thank you so much really really this very nice song and really very nice actors latest movies now we cant to see like this movies my favorite actor ගාමිණී Fonseca RIp ❤❤

  • @kumudurenu4991
    @kumudurenu4991 3 роки тому +1

    ඔබට බෙහෙවින්ම ස්තුතියි sir

  • @jagathupananda5039
    @jagathupananda5039 2 роки тому +2

    මානෙල් වානගුරු රඟපාන.මෙම.චරිතය රඟ පාන්න.සිටියේ.ගීතා.කුමාරසිංහ ගීතා.වෙනත්.චිත්‍රපටයක.රඟපාමින්.සිටි අතර මෙම.චිත්‍රපට යේ.රඟපාන්න.යන්න.ඇය.වැඩකරමින්.සිටි චිත්‍රපටයේ.අද්‍යක්ශවරයාගෙන්.අවසර.ඉල්ලා ඇතත්.ඒ.සදහා .යාමට .ගීතාට.කොහෙත්ම .ඉඩදී.නැත.මේ.චරිතය .ගීතා.කුමාරසීංහ.රඟපා.තිබුනානම්.කොතරම් ලස්සනට තිබෙයිද.ගීතාගෙ.සිනමා ජීවිතයේ .ඉතා.අවාසනාවන්ත සිදුවීම .මේක.තමයි කියලා මම.හිතන්නේ.හැ බැ යි.කියන්න.ඕනෙ.මානෙල් වානගුරුත්.මෙම .ත්‍රිත්ව චරිතය ඉතා.හොඳට කරලා තියෙනවා .

  • @laksila7367
    @laksila7367 2 роки тому +4

    සේන සමරසිංහ නිර්මාණයක්
    පැරනි ගිත ⁣රංඟනයන් මොනතරම් අගනේදැයි දකින සැමට සිතෙනු ඇත. අපගේ පියානන් මෙවන් සිනමා විත්ති ගැන අපට පවසයි. රුපවාහිනියෙන් නැරඹු ලස්සන චිත්‍රපටයකි. ගිත සියල්ල ද මනරම්ය

  • @Realeye66
    @Realeye66 6 років тому +6

    They seems to have dressed very well . And looking very nice

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 3 роки тому +1

    බොහොම ස්තුතියි video එක upload කළාට.

  • @sewwandidobagodagamage2817
    @sewwandidobagodagamage2817 Рік тому +6

    පුදුම ලස්සනක් ඒ කාලේ සින්දු ❤️

  • @NEST10SD
    @NEST10SD 2 роки тому +1

    428 👍 මානෙල් වානගුරු සහ සිනමා සක්විති 💯

  • @dayanandawanigarathne5887
    @dayanandawanigarathne5887 Місяць тому

    ❤❤

  • @bathiyarajasinghe2209
    @bathiyarajasinghe2209 3 роки тому +1

    Thank you for shearing the song, its so beautiful. Now a days, films, actors & actresses in the Sinhala cinema wont stand a chance with these super stars.......

  • @Realeye66
    @Realeye66 6 років тому +3

    Even the songs have a sense , not like today . I can imagine what a time can do .

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 3 роки тому +1

    Verybeauitful

  • @Realeye66
    @Realeye66 6 років тому +4

    Beautiful people

  • @danielantony3362
    @danielantony3362 2 роки тому

    Lovely Songs 💕💕💕💕💕💕💕💕💕💕💕 Godbless both are

  • @VeerasuriyaVeerasuriya-b9n
    @VeerasuriyaVeerasuriya-b9n 8 місяців тому

    ❤❤ SUPER SONG ❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 4 роки тому +1

    Beautiful 😍

  • @Realeye66
    @Realeye66 6 років тому +5

    Manel wanaguru also was a brilliant actress

  • @shanakapeiris2378
    @shanakapeiris2378 2 роки тому +1

    So cute

  • @vishakavijayasinha5918
    @vishakavijayasinha5918 6 років тому +5

    Kochchara lassanada

  • @Realeye66
    @Realeye66 6 років тому +1

    Manel wanaguru, she is an excellent actress too . Just see how pretty are they

  • @indikawickramasinghe2050
    @indikawickramasinghe2050 11 днів тому

    ග්‍රේෂන් ආනන්දගේ ඒ කාලෙ කටහඬ.. 👍❤️

  • @biharamenadhi6888
    @biharamenadhi6888 3 роки тому

    Niyamai

  • @waruniranasinghe2218
    @waruniranasinghe2218 6 років тому

    Nice couple ... decent looking ... beautifully dancing...

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re Рік тому

    💞💞💓🌹💌👍

  • @samanshevin
    @samanshevin 4 роки тому

    Excellent 👍

  • @jayanthat6121
    @jayanthat6121 Рік тому

    A ranganya tula kiwa nohaki sundarathwayak tiyenawa a siyaludeta pasubim gayanya nomatinam sarthakathwayak Natha

  • @premasirikandaudage9029
    @premasirikandaudage9029 5 років тому

    A kale dennama harima lassanai

  • @chandrarathnaillangakoon5848
    @chandrarathnaillangakoon5848 6 років тому +12

    ගායනය මිල්ටන් මල්ලවආරච්චි සමග ඇන්ජලින් ගුනතිලක.රංගනය ගාමිනි පොන්සේකා සමග මානෙල් වානගුරු

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 роки тому +1

      ගාමිනී කිව්වලු මම හෙල සිනමාවේ නොදැකපු පුකක් නෑ දෙනවක හාමිනේගේ හැර කියලා.ඒකනේ සිනමා සක්විති කියන්නේ.

    • @jagathupananda5039
      @jagathupananda5039 2 роки тому

      @@romesh.wijetunge ඔය කතාව අපි.අහලා.තියෙන්නේ නම්.විජය කුමාරතුංග .කිව්වා කියලා

  • @Realeye66
    @Realeye66 6 років тому +8

    Those days actors are look very nice looking .

    • @ruwanshantha3844
      @ruwanshantha3844 2 роки тому

      Waragananawak,parani,mawanisundara,ranganasipin,dakimath,appawasanawak,obatapin

  • @shanikakumari5165
    @shanikakumari5165 6 років тому

    What song.lovely

  • @danielantony3362
    @danielantony3362 6 років тому

    Nice songs

  • @ranjithpeiris3951
    @ranjithpeiris3951 4 роки тому

    love song

  • @jamaldeenrauff2326
    @jamaldeenrauff2326 3 роки тому

    Manil vanaguru Best Actress

  • @rag0116
    @rag0116 Рік тому +1

    Actually Gamini is sakwithi of the sinhala sinama

  • @vishkawijesinghe1116
    @vishkawijesinghe1116 6 років тому +2

    Magey vayasa 18yanava hari dukay magey adarey mata labuney nay dukay

  • @yasanthamaligaspe526
    @yasanthamaligaspe526 4 роки тому

    the only actor who doesn't know how to dance in the Sinhala Cinema!

  • @southern-5969
    @southern-5969 4 роки тому

    Wwwwwoooowwwww

  • @ranjiththilakasiri4464
    @ranjiththilakasiri4464 2 роки тому

    Miuuru pem madirave Geethaya dannako

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 3 роки тому

    Mama unlike ekak ddamme me geethaya wath me yuwalawath nisa me katahanda kisiseythma nogalapen nisa mama hithanne Jothipalayan samaga athiwuna arawula nisa wenna athi Cinemawe raja Gamaini rasikayek hathiyata ma dakinne me katahanda me sinduwe balayi..

  • @gaminijayathunga3725
    @gaminijayathunga3725 2 роки тому

    Adakoheda mehma film

  • @gaminimendis5818
    @gaminimendis5818 4 роки тому +1

    LASSANI

  • @tuanzain7263
    @tuanzain7263 6 років тому +1

    pona voice pona dance

  • @ranjithdharmadeva5457
    @ranjithdharmadeva5457 6 років тому +1

    Nice songs