ප්‍රේමේ සිහිනේ කුමාරී - හොඳට හොඳයි 1973

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 17

  • @ashoka126
    @ashoka126 4 місяці тому

    මගේ ප්‍රියතම නළුවාගාමිණි

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Рік тому

    මෙම ගීතයට පාදක වී ඇත්තේ 1971 දී තිරගත වුන, ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කළ "ජවාන් මුහබ්බත්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'මේරේ සප්නෝන් කී රාණී' (මාගේ සිහින කුමාරී) ගීතයේ තනුවයි.
    19 වතාවක් ෆිල්ම් ෆෙයාර් සම්මානයට නම් යෝජනා වූ
    ශංකර්, ජායිකිෂන් ඉන් 9 වතාවක්ම හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කරගෙන ඇත.
    පැරණි ජනප්‍රිය සිංහල ගීත රැසක් , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ඇසුරින් නිර්මාණය වී ඇත.
    ඉන් කිහිපයක් නම්, මම ආදරෙයි කියන්නම්, ප්‍රේමේ මාගෙ ආහාරේ, නංගී නංගී රූපිකා, පෝ දින පායා තරූ, ආදරය නිසා, ආදරේ හිතෙනව දැක්කම, අප දෙන්නා පොකුනයි පියුමයි, එපා එන්න කියලා, වයන්න සිතාරෙ, සැලෙන ලෙලෙන, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, දල්වව් බැති ආදර පෙම්, කළ්‍යාණියෙ ඔබ නෑසූ, වැනි ගීත වේ.

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 Рік тому

    නැලවුනා සැනසුනා මතකයි එදා...අය්යෝ අද..

  • @hygenusrajaratne6629
    @hygenusrajaratne6629 6 років тому +2

    one of the best song ever!!!

  • @shanikakumari5165
    @shanikakumari5165 6 років тому +1

    ලස්සනයි ගොඩාක්

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 роки тому

    ජේ..සෙල්ව රත්තම් සිනමා නිර්මානයක්...හොදට හොදයි"....ඇත්තටම සුන්දරයි...ආදරය නොකරන අයටත් ආදරය කරන්න සිතෙනවා නේද... මෙම ගාමිණී /මාලනි ...ගීතමය ජවනිකාව ..සහ..දර්ශන තලය. මොනතරම් අගනේ.ද......ඔබට ජය

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 роки тому

      මේ දර්ශනතලය දියතලාවේ මැනික්කන්ද ප්‍රදේශයේ

  • @ShuaibCassim
    @ShuaibCassim 6 років тому +1

    This 'masala' movie had everything the moviegoers wanted - great songs though all copied from Bollywood! Nihal ,there was a sad song version of this song by Jothi. Please try to upload that too. Thanks.

    • @sanka.darshana
      @sanka.darshana 5 років тому

      what's the original song related to this song?

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 5 років тому +1

      Mere Sapno Ki Rani Tum Nahin Ho-(Film-Jawaan Mohabbat)

    • @a.m.w.chandrasena.4717
      @a.m.w.chandrasena.4717 Рік тому

      මෙම ගීතයට පාදක වී ඇත්තේ 1971 දී තිරගත වුන, ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කළ "ජවාන් මුහබ්බත්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'මේරේ සප්නෝන් කී රාණී' (මාගේ සිහින කුමාරී) ගීතයේ තනුවයි.
      19 වතාවක් ෆිල්ම් ෆෙයාර් සම්මානයට නම් යෝජනා වූ
      ශංකර්, ජායිකිෂන් ඉන් 9 වතාවක්ම හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කරගෙන ඇත.
      පැරණි ජනප්‍රිය සිංහල ගීත රැසක් , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ඇසුරින් නිර්මාණය වී ඇත.
      ඉන් කිහිපයක් නම්, මම ආදරෙයි කියන්නම්, ප්‍රේමේ මාගෙ ආහාරේ, නංගී නංගී රූපිකා, පෝ දින පායා තරූ, ආදරය නිසා, ආදරේ හිතෙනව දැක්කම, අප දෙන්නා පොකුනයි පියුමයි, එපා එන්න කියලා, වයන්න සිතාරෙ, සැලෙන ලෙලෙන, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, දල්වව් බැති ආදර පෙම්, කළ්‍යාණියෙ ඔබ නෑසූ, වැනි ගීත වේ.

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 4 роки тому +2

    මෙම ගීතය අඩංගු චිත්‍රපටය ජේ. සෙල්වරත්නම් මහතා අධ්‍යක්ෂණය කළ "හොඳට හොඳයි" ය. නමුත් මෙම ගීතය අඩංගු චිත්‍රපටයේ තොරතුරු ලෙසින් ප්‍රමාද දෝෂයකින් සඳහන් කර ඇත්තේ ලෙනින් මොරායස් මහතා අධ්‍යක්ෂණය කළ "හොඳයි නරකයි" සිනමාපටයේ තොරතුරු ය. කරුණාකර මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නම් මැනවි.

    • @anandasamarakon1874
      @anandasamarakon1874 3 роки тому

      ඔබ හරි. මෙම ගීතමය ජවනිකාව අඩංගු සිනමා පටය ජේ .සෙල්වර්ත්නම් ගේය..ඔහු තවත් සිනමා පට දෙකක් නිර්මාන කලා 1972.."හොදම වෙලාව සහ"හොදයි නරකයි මෙම සිනමා තුනේම ගාමිණී /මාලණි ප්‍රධාන චරිත රගපානවා.ජෝති ඇනජලින් ගීත සිනමාපට වඩාත් සුන්දර කරනවා...ඔබට සුබගමන් ..🎶🎶👆

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 3 роки тому

      @@anandasamarakon1874 "හොඳම වෙලාව" සහ "හොඳයි නරකයි" සිනමාපට දෙක අධ්‍යක්ෂණය කළේ (වෙනින් කවුරුත් නෙමෙයි) ලෙනින් මොරායස් මහතා විසිනි.

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 6 років тому +1

    Details are wrong. You have mentioned details of the film "Hondai Narakai" instead. Please correct the details.

    • @parakramagivendrasinghe4563
      @parakramagivendrasinghe4563 4 роки тому

      The song is from “Hondata Hondai”

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 4 роки тому +1

      @@parakramagivendrasinghe4563 මෙම ගීතය ඇත්තේ ජේ.සෙල්වරත්නම් මහතා අධ්‍යක්ෂණය කළ "හොඳට හොඳයි" සිනමාපටයේ ය. නමුත් මෙම ගීතය අප්ලෝඩ් කරපු මහත්මයා ප්‍රමාද දෝෂයකින් සඳහන් කර ඇත්තේ මෙම සිනමාපටය තිරගතවූ කාලයේදීම තිරගත වූ ලෙනින් මොරායස් මහතා අධ්‍යක්ෂණය කළ "හොඳයි නරකයි" චිත්‍රපටයේ තොරතුරු ය.