නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ - නිල්ල සොයා 1976
Вставка
- Опубліковано 26 лис 2024
- තිරගත වූ දිනය - 1976 නොවැම්බර් 12
ඉදිරිපත් කිරීම - සමරසිංහ චිත්‍රපට
නිෂ්පාදනය - පියසේන ද සිල්වා
කතාව - ඊ. ඇම්. ජී. එදිරිසිංහ
දෙබස්, තිරනාටකය - සෝමපාල ලීලානන්ද
අධ්‍යක්ෂණය - සේන සමරසිංහ
කැමරා අධ්‍යක්ෂණය - ඩැනී. ඩබ්ලිව්. පතිරණ
සහාය අධ්‍යක්ෂණය - කුමාරදාස වාගිස්ට
සංස්කරණය - ලාල් දිසානායක සහාය ස්ටැන්ලි ද අල්විස්
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගී පද - සෝමපාල ලීලානන්ද
රංගනය - ගාමිණී, මානෙල් වානගුරු, බන්දු, විමල් කුමාර් ද කොස්තා
ෆිල්ම් එක මේ ළගදි බැලුවා , Perfect Classic ❤💯
අද කාලේ සුපිරි තරු බිහි වෙන්නේ මේ ගීතවල පිහිටෙන්,,,,,,හෙළ සිනමාවේ සක්විති සහ රැජින,අපි හැමදාමත් අාදරෙයි අාදරෙයි.
මෙම ගිත නොමැතිව සුපිරි තරු කෙසේ බිහිවෙන්නද ? මෙම ගි්ත වලට පින්සිදු වන්නට සුපිරිතරු බබලවනු ඇත
ඒ කාලේ හරිම සුන්දරයි , මතක් වෙනකොට , දුකයි , සතුටයි එකවර දැනෙනවා, මහරගම අනුෂා හෝල් එක හෝ නැෂනල් හෝල් එකේ ආපු ගමන් බැලුවා , මට දැන් 55, තව ටිකයි , කනත්තෙ ෆිල්ම් එකට යන්න
සිනමාවේ සක්විති සහා නිලි රැජින ගාමිණී ෆොන්සේකා මහත්තයා සහ මාලිනි ෆොන්සේකා මහත්මිය නුබලා සිනමාවට දුන්නු දේවල් අනන්තයි ගොඩක් පිං ❤❤❤❤❤
මේවනෙ සින්දු මාර ලස්සනයි කලාතුරකින් වත් නොලැබෙන වීඩියෝ එකක්
Maralasanay
මාරස.ලස්සනයි ..♥️♥💖💖💖💖💖💕💕💕💕💕💕💕❤❤❤❤❤
සදා අමරණීය ගීත හෙළ කෙතේ😌🎉️❣️❣️❤❤
King Of Sinhala cinema Mr .Gamini Fonseka 👍🇱🇰
අති විශිෂ්ට ගීත .❤
Somapala Leelananda ✍💖
මම 89 එ කාලේ සුපිරි 😢
හඳ බැඳි ගී ස්තුතියි
හදවතේ සින්දු ❤❤❤❤
අමරණීය සිංදු
Nice song i watched this movie several times, those days never come back and all community was very friendly at that said period.
Old is gold
Supiri
WOW 👍
Yes..remarkable mr.milton melody voice🌹❤
Puduma lassanak me sinduwala thiyenne kiyanna wachana na
👍👍👍❤❤❤🙏beautifu song
Mn asama naluwa pana
❤
❤❤❤THANKS SUPER ❤❤❤
Ane bandu uncle
ඔය රසය දෙන්න බෑ දැං ඉන්න අයට...ඔරිජිනල් රසය ☝️ම✌️✌️
😅මානෙල් වානගුරු. තරුන කාලෙ හරිමලස්සනයි😅😅😅😅
Original song &vidio💪❤❤❤❤
සරත් දසනායකගෙ සන්ගීත ප්‍රාතිහාර්ය ....
Goodsong
❤❤❤🙏
❤
නිහාල් මුනසිංහ.මහතානෙනි.නිල්ලසොයා චිත්‍රපට යෙහි .මානෙල් වානගුරු රංගන දායකත්වය ලබා දුන් .ඇන්ජලින් ගුනතිලක .ගායනා කරන .ඉතාමත් ලස්සන .ගීතය .සිටු මැදුරේ හෝ.පුංච් පැ ලේ.හෝ.ගීතය .අපට ලබා දෙන්න.පුළුවන් ද.එම ගීතය .මෙම .යූටියුබ් .නාලිකාවෙ.තිබෙන වා.නමුදු .ගීතය පමනය්.ඇසෙන්නේ .මානෙල් වානගුරු ගේ.රංගනය .රන්ගනය .මෙම ගීතය ඉදිරිපත් .කරන්න .පුළුවන් ද.
facebook.com/RanwanGeeMadira1/videos/190128752882061 ලින්ක් එක මගින් ඔබට ගීතය රස විඳිය හැකිය. copyright අයිති කරුවන් විසින් කරනු ලබන බලපෑම් නිසා ගීත upload කිරීම මා විසින් නවතා ඇති බව කණගාටුවෙන් දන්වා සිටිමි.
ගීතා සූටීන් වලට ටයිම් එකට ඇවිත් නැහැ ගාමිණි මහත්තයා ට කේන්ති ගිහිල්ලා සේන සමරසිංහ මහත්තයා ට කියලා මේ ඉන්නේ නිලියො මෙයා අරන් කරමු කිව්වා ලු එහෙම තමයි මානෙල් මේන් රෝල් වෙලා තියෙන්නේ 😀😀😀
ගීත අති විශිෂ්ඨයි ...ඒත් කනගාටුයි එය විටින් විට කපා හරිනඑක...ඒකයි ගොඩක් දුරට අපේ සිනමාව කැපිලම ගිහින් ඉන්දීය සිනමාව ලෝකයම අල්ලලා තියෙන්නෙ .
Milton mallawarachchi ❤️❤️❤️
Mr Nihal muru pem madirava geethaya dannako
The producer is the owner of Galaboda Group
Me song eke ine mrs manel wanaguru
මාලනී ෆොන්සේකා මහත්මිය නෙමෙයි,මේ මානෙල් වානගුරු මහත්මිය,
හෙල සින්හල සිනමාව ..මොනතරම් සුන්දර අශිර්වද ජනක තනක්ද.?
Shooting ramukkana and kegalla
𝗟𝗮𝘀𝘀𝗮𝗻𝗮𝘆𝗶....💞💞💞💞😘😘
එදා කලා රසය කෙතරම් වින්දනීය ද
Meka rugatha kale lankawe nemeineda
Ehemd
Godak shoots kegalle and rambukkana
😅
6 I y Y7
Nice song its Hindhi and Tamil copy Song
What is the original ? Can you give the link
Moda sinduwak
Nodakin
නෝදකින් පකයා
ටික් ටොක් පකයා
තොට හොඳ පස්ස පස්ස වගේ සින්දු මෝඩ අවලම🤨
ඉස්සා පුකේ ද පින්නයා 😂
සදා අමරණීය ගීත