Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තිස්ස විජේසුරේන්ද්‍ර, යුගයක් රසවත් කල සිහින කුමරා... ඔබ විසින් සිංහල සිනමාව තුල තැබූ සුන්දර මතකයන් සදා අමරණීයයි. ඔබට නිවන් සුව පතමි.
❤ l love you thissa aiya
මෙහි සැබෑ වටිනාකම ඔරිජිනල් සිංදුම ඇසීමට ලැබීමයි.ඔබට ස්තූතියි !
ඒක ඇත්ත ,ඒකයි වටිනාකම
මේ ගීත ඇහෙනවිට ඇග හිරිවැටෙනවා දැන් ඒතරම් ආදරය කරන ගීත සහ තිස්ස සම මාලනී සංයෝගය මේ අතීතයට පණවගේ ආදරෙයි.ජෝති ඇන්ජි යුවළ ගේ ගීත අදත් මෙහෙම හරි බලලා සතුටු වෙනවා 💖💖💖💖
සෞන්දර්ය ජනිත වන්නේ මෙවන් සොඳුරු දර්ශනවල බව අනේ කවුරුත් දන්නවානමි ?
හරිම මිහිරි ගීත මේ ආසාවෙන් රසවිදින්නෙ ස්තූතියි ඔබට අපව අතීතයට රැගෙන ගියාට👍❤️🌹
ගාමිණී - මාලිනී,විජය - මාලිනී ට පසුව හැත්තෑව දශකයේ සුන්දරම පෙම් යුවල තිස්ස-මාලිනී 💑
සදා අමරණීය ගිත.❤🇱🇰💥🔥 2021
මම 9 පංතියේ ,අපි හැමදාම 2.30 හෝල් එකේ,පොලොන්නරුවෙ ජයන්ති,දීපානි හෝල් දෙකයි හැමදාම කට කපලා.
අමරණීය ගීත,
තිස්ස මාලනී යුවලද කදිම නළු නිලි යුවලකි . මෙම ගිතය අදටද නැවුම්බවක් ගෙන දෙයි
සුපිරි film තාම ඉස්සර 😢😢😢😢
Mn asama naluwa.thissa
tissa harima lassanai pujithayo ehi ethuma Dr kenek harima lassanai tissa wijesurendra mahathaneni obata niwan suwa
I love you thissa
තිස්ස විජේසුරේන්ද්‍ර මහතාණෙනි, ඔබට නිවන් සුව!!!
මෙ ගීතයට පාදක වූයේ 1971 දී තිරගතවුන ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල "මේන් සුන්දර් හුං" නම් හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'දෝ මස්තානේ' නම් ගීතයේ තනුවයි. ( මෙම ගීතයේ කුරුකූ කුරුකූ .... කොටසේ තනුව එල්විස් ප්‍රෙස්ලිගේ Can't you see I love you ගීත කොටසේ තනුව සිහි ගන්වයි.)ශංකර් - ජායිකිෂන් 9 වතාවක් පමණ හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් 'ෆිල්ම් ෆෙයාර්' සම්මානයෙන් පිදුම් ලැබීය.ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.ආනන්ද සාගරේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ, දල්වව් බැති ආදර පෙම්, සැංගී සැංගී ඈත සූර්යා දිලෙන්නා, ඉන් කීපයකි.
මෙම ගීතයේ එන "කුරුකූ කුරුකූ" යන වචනය මෙම ගීතය ජනප්‍රිය වීම සඳහා ඇතුළත් කරන ලද "පන්ච් ලයින්(Punch Line)" එකයි. එමෙන්ම ග්‍රේෂන් ආනන්ද මහතා "ප්‍රාර්ථනා" චිත්‍රපටය සඳහා ගැයූ "ගීත ගයා" ගීතයේ එන "සුපෙම් පා" කොටසත් එවැනිම "පන්ච් ලයින්" එකක්.
දයාබර .තිස්ස අය්යේ.නුඹ ට.පෙම් චරිත .වලට .අගේට.ගැ ලපුනම .නිලියන් .තමයි .සුමනා.මාලනී .සෝනියා .ගීතා.ජෙනීටා ජානකී .ශිරාණි කුරුකුලසූරිය ඒ.හැ ම.නිලියක් .එක්කම .ඔබරිදී.තිරයේ.හොඳට පෙම් කලා.නමුත් .ඒඑක .නිලියක් වත්.කවදාකවත්.ඔබව.මතක්කරනවා.අපි.අහලා දැකලා.නැහැ .ඒනිලියන්ගේ.කටේ.තියෙන්නෙම.එකම.නලුවො .සෙට්.එකක.නම්.හැ බැ ය්.දැන් .ඔබ ගැන .මතක්.කරයි .ඒඔබ.මියගිහින් .නිසා .කාට.නැ තත්.ඔබ.අපිට .සුපිරි .නලුවෙකි.ඒබවඔප්පු.කිරීමට .මෙම .සුහද .පැ තුම.චිත්‍රපටය ත්.එක්.ශාක්ශියකි
අතීතය ට රැගෙන ගියාට ඔබට බොහොම ස්තූතියි
ජෝතිපාල මහත්තයා හිටියේ නැත්නම් සිංහල සිනමාවට සිංදු na❤❤❤
Ape sundara lama kalayata yanawa
Lovely song.
🤔👂🎼🎼🎼 godak Lassana geethayak ♥️♥️💃🕺🌷
Super song golden oldies love it
Thissa aiya hemadama sinamaveama ipadeava
බොහොමත්ම ස්තුතියි !
Api me filim eka deparak baluwa 1984 ,, API podi kale lassanai,,ape e kaleth lassanai,,
❤❤Nihal give me old filmsongj just like thank you very much ❤
Beauitful
Best
Old is GOLD
Me chariteta vijaya hitiyanam......
love song...
ගායනය - එච් ආර් ජෝතිපාලසමග ඇන්ජලින් ගුණතිලකචිත්රපටය - සුහද පැතුමතිරගත වූ දිනය - 1973 පෙබරවාරි 23ඉදිරිපත් කිරීම - කැමිලස් නිෂ්පාදකයෝනිෂ්පාදනය - කැමිලස් පෙරේරාකතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය -කිංස්ලි රාජපක්ෂ (‘ගෙහෙරා ඩාග් හින්දි චිත්‍රපටයේ අනුකරණයකි)දෙබස් - ඇන්ටන් අල්විස්කැමරා අධ්‍යක්ෂණය - ඇම්. ඒ. ගෆූර්සංස්කරණය - සිරි කේ. විතාරණසංගීත අධ්‍යක්ෂණය - ටී. ඇෆ්. ලතීප්ගී පද - සිරිල් ඒ. සීලවිමල ගායනය - එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක රංගනය - මාලනී ෆොන්සේකා සමග තිස්ස විජේසුරේන්ද්රදෝතින් දෝතයි ජීවෙන් ජීවෙයිජය මංගල හඬ දේකූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,කූරු කූ, කූරු කූ, කූරු කූ,,ලෝකෙම සුවඳයි ඒ පෙම් සුවඳෙන්මංගල මල් පිබිදේකූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,කූරු කූ, කූරු කූ, කූරු කූ,,,සෙවනැලි සීතල ලිය ගොමුවේඅපටයි සුබ පැතුවේසුදු මල් පෙති සලිතව සැලුනේඅපටයි ඉඟි මැරුවේහෝ.... හෙවනැලි සීතල ලිය ගොමුවේඅපටයි සුබ පැතුවේසුදු මල් පෙති සලිතව සැලුනේඅපටයි ඉඟි මැරුවේඑක පොඩි රහසේ රස දහසක් වේරස උතුරන වයසේකූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,කූරු කූ, කූරු කූ, කූරු කූ,,,හඩ පටයට ගි පද සැකසිමසසරේ ජීවන සහකරුවාපැතු සේ මෙහි ආවාහෝ....නාඹර සිතුවිලි පල දැරුවානෑඹුල් මල් නෙලුවාසසරේ ජීවන සහකරුවාපැතු සේ මෙහි ආවාහෝ.... නාඹර සිතුවිලි පල දැරුවානෑඹුල් මල් නෙලුවාසන්සුන් ගමනක වංහුන් දැක දැකජය පිට ජය පැතුවාකූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,කූරු කූ, කූරු කූ, කූරු කූ,,,තබනා තැන පියවර ඔබගේලෝකය මැවෙයි මගේඅවදිව ඇති ඔය සුවඳ හදේමගෙ රජ දහන සැදේහෝ.... තබනා තැන පියවර ඔබගේලෝකය මැවෙයි මගේහෝ.... අවදිව ඇති ඔය සුවඳ හදේමගෙ රජ දහන සැදේමසුරන් විසිරුනු ඉසුරින් බරවුනුදිවි මංගල හෙලි වේකූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,කූරු කූ, කූරු කූ, කූරු කූ,,,දදෝතින් දෝතයි ජීවෙන් ජීවෙයිජය මංගල හඬ දේකූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
Lovely❤
Nice Song
Sinamawe lassanama pem yuwala wije malani
😊👌❤
Beautiful dancing... nicely dressed up.... 👌
මා.1973,කුරුණැගල ඉමිපිරියල්.සිනමාශාලාවේ,බැලුවේ,රාත්‍රි, 9,30,,ගෙදර,සියලුම, දෙනාසමග.,හවුස්පුල්,තිරගත,වෙලා,මාස,01,කට,පසුත්,
Beautiful song.
Maga.asama.cithra.patiya.
Jothipala ❤
Cyril A. Seelawimala sir is well known as the lyricist of Honda Siriyawai Aakase of the film "Sweep Ticket"
Heshan Hettiarachchi
If I am not mistaken karu aiya kept this beautiful lyrics. Please correct me if I am wrong. Thanks
Music Director is P.L.A.Somapala
Jaya
Longest film song
❤❤❤❤❤❤
Kuruppu! only song which sang for Kuruppu!
💐💐💐💐💐💐
❤
It's a nice song but who ever loaded this to youtube should have stated the name of the film.
Suhada pathuma .
👍👍👍🌷🌷
තිස්ස ඔබ
💗💗samada aderi💗💓💗Munasasinha matuduni obtaNiduk Nirooooooooogi sueyaLabewa 💗Issara kale Bandawela filmhol3Modran, Eetwil Sigiri ...???AMANA PALALOYA APERATA KALA KARUMAYA??????
"රූපා...ලස්සනයි ඔයා" ගීතය ගැයූ කැමිලස් පෙරේරා මහතා සහ මෙම සිනමාපටය නිෂ්පාදනය කරන ලද කැමිලස් පෙරේරා මහතා යන දෙදෙනාම එක් අයෙක් ද? මා දන්නා තරමින් කැමිලස් පෙරේරා නැමැති ගායන ශිල්පියාට ඇත්තේ ජෝතිපාලයන්ගේ කටහඬට සමීප කටහඬක්. නමුත් ජෝතිපාලයන්ගේ අසීමිත ජනප්‍රියත්වය නිසා කැමිලස් පෙරේරා මහතා පිළිබඳව අවධානය යොමු නොවූ බැව් මාගේ මතයයි.
12.4.2023
सडोटिंडोटिजीवेंवेवाइजयमंगलाहदड़ाआा
Ko dan Thissa wijesurandre dan ohu gane visthare oni
එතුමා ඊයේ(2020 මැයි 11) අභාවප්‍රාප්ත වුණා. අපි එතුමාට නිවන් සුව පතමු!!!
@@heshanhettiarachchi1322 ස්තුතියි හෙසාන් මහතා ඔබගෙ දැන්වීම සදහා..තිස්ස මහතාට අප නිවන් සුව පතමු.🙏🙏🙏
@@heshanhettiarachchi1322 😔😔
තිස්ස විජේසුරේන්ද්‍ර ආදරණීය කළාකරැවාණනි ඔබට නිවන් සුව ලැබේවා !!!
Oky
ਐ
.
තිස්ස විජේසුරේන්ද්‍ර, යුගයක් රසවත් කල සිහින කුමරා... ඔබ විසින් සිංහල සිනමාව තුල තැබූ සුන්දර මතකයන් සදා අමරණීයයි. ඔබට නිවන් සුව පතමි.
❤ l love you thissa aiya
මෙහි සැබෑ වටිනාකම ඔරිජිනල් සිංදුම ඇසීමට ලැබීමයි.ඔබට ස්තූතියි !
ඒක ඇත්ත ,ඒකයි වටිනාකම
මේ ගීත ඇහෙනවිට ඇග හිරිවැටෙනවා දැන් ඒතරම් ආදරය කරන ගීත සහ තිස්ස සම මාලනී සංයෝගය මේ අතීතයට පණවගේ ආදරෙයි.ජෝති ඇන්ජි යුවළ ගේ ගීත අදත් මෙහෙම හරි බලලා සතුටු වෙනවා 💖💖💖💖
සෞන්දර්ය ජනිත වන්නේ මෙවන් සොඳුරු දර්ශනවල බව අනේ කවුරුත් දන්නවානමි ?
හරිම මිහිරි ගීත මේ ආසාවෙන් රසවිදින්නෙ ස්තූතියි ඔබට අපව අතීතයට රැගෙන ගියාට👍❤️🌹
ගාමිණී - මාලිනී,විජය - මාලිනී ට පසුව හැත්තෑව දශකයේ සුන්දරම පෙම් යුවල තිස්ස-මාලිනී 💑
සදා අමරණීය ගිත.❤🇱🇰💥🔥 2021
මම 9 පංතියේ ,අපි හැමදාම 2.30 හෝල් එකේ,පොලොන්නරුවෙ ජයන්ති,දීපානි හෝල් දෙකයි හැමදාම කට කපලා.
අමරණීය ගීත,
තිස්ස මාලනී යුවලද කදිම නළු නිලි යුවලකි . මෙම ගිතය අදටද නැවුම්බවක් ගෙන දෙයි
සුපිරි film තාම ඉස්සර 😢😢😢😢
Mn asama naluwa.thissa
tissa harima lassanai pujithayo ehi ethuma Dr kenek harima lassanai tissa wijesurendra mahathaneni obata niwan suwa
I love you thissa
තිස්ස විජේසුරේන්ද්‍ර මහතාණෙනි, ඔබට නිවන් සුව!!!
මෙ ගීතයට පාදක වූයේ 1971 දී තිරගතවුන ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල "මේන් සුන්දර් හුං" නම් හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'දෝ මස්තානේ' නම් ගීතයේ තනුවයි. ( මෙම ගීතයේ කුරුකූ කුරුකූ .... කොටසේ තනුව එල්විස් ප්‍රෙස්ලිගේ Can't you see I love you ගීත කොටසේ තනුව සිහි ගන්වයි.)
ශංකර් - ජායිකිෂන් 9 වතාවක් පමණ හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් 'ෆිල්ම් ෆෙයාර්' සම්මානයෙන් පිදුම් ලැබීය.
ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
ආනන්ද සාගරේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ, දල්වව් බැති ආදර පෙම්, සැංගී සැංගී ඈත සූර්යා දිලෙන්නා, ඉන් කීපයකි.
මෙම ගීතයේ එන "කුරුකූ කුරුකූ" යන වචනය මෙම ගීතය ජනප්‍රිය වීම සඳහා ඇතුළත් කරන ලද "පන්ච් ලයින්(Punch Line)" එකයි. එමෙන්ම ග්‍රේෂන් ආනන්ද මහතා "ප්‍රාර්ථනා" චිත්‍රපටය සඳහා ගැයූ "ගීත ගයා" ගීතයේ එන "සුපෙම් පා" කොටසත් එවැනිම "පන්ච් ලයින්" එකක්.
දයාබර .තිස්ස අය්යේ.නුඹ ට.පෙම් චරිත .වලට .අගේට.ගැ ලපුනම .නිලියන් .තමයි .සුමනා.මාලනී .සෝනියා .ගීතා.ජෙනීටා ජානකී .ශිරාණි කුරුකුලසූරිය
ඒ.හැ ම.නිලියක් .එක්කම .ඔබරිදී.තිරයේ.හොඳට පෙම් කලා.නමුත් .ඒඑක .නිලියක් වත්.කවදාකවත්.ඔබව.මතක්කරනවා.අපි.අහලා දැකලා.නැහැ .ඒනිලියන්ගේ.කටේ.තියෙන්නෙම.එකම.නලුවො .සෙට්.එකක.නම්.හැ බැ ය්.දැන් .ඔබ ගැන .මතක්.කරයි .ඒඔබ.මියගිහින් .නිසා .කාට.නැ තත්.ඔබ.අපිට .සුපිරි .නලුවෙකි.ඒබවඔප්පු.කිරීමට .මෙම .සුහද .පැ තුම.චිත්‍රපටය ත්.එක්.ශාක්ශියකි
අතීතය ට රැගෙන ගියාට ඔබට බොහොම ස්තූතියි
ජෝතිපාල මහත්තයා හිටියේ නැත්නම් සිංහල සිනමාවට සිංදු na❤❤❤
Ape sundara lama kalayata yanawa
Lovely song.
🤔👂🎼🎼🎼 godak Lassana geethayak ♥️♥️💃🕺🌷
Super song golden oldies love it
Thissa aiya hemadama sinamaveama ipadeava
බොහොමත්ම ස්තුතියි !
Api me filim eka deparak baluwa 1984 ,, API podi kale lassanai,,ape e kaleth lassanai,,
❤❤Nihal give me old filmsongj just like thank you very much ❤
Beauitful
Best
Old is GOLD
Me chariteta vijaya hitiyanam......
love song...
ගායනය - එච් ආර් ජෝතිපාල
සමග ඇන්ජලින් ගුණතිලක
චිත්‍රපටය - සුහද පැතුම
තිරගත වූ දිනය - 1973 පෙබරවාරි 23
ඉදිරිපත් කිරීම - කැමිලස් නිෂ්පාදකයෝ
නිෂ්පාදනය - කැමිලස් පෙරේරා
කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය -කිංස්ලි රාජපක්ෂ (‘ගෙහෙරා ඩාග් හින්දි චිත්‍රපටයේ අනුකරණයකි)
දෙබස් - ඇන්ටන් අල්විස්
කැමරා අධ්‍යක්ෂණය - ඇම්. ඒ. ගෆූර්
සංස්කරණය - සිරි කේ. විතාරණ
සංගීත අධ්‍යක්ෂණය - ටී. ඇෆ්. ලතීප්
ගී පද - සිරිල් ඒ. සීලවිමල
ගායනය - එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
රංගනය - මාලනී ෆොන්සේකා සමග තිස්ස විජේසුරේන්ද්‍ර
දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයිජය මංගල හඬ දේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,
ලෝකෙම සුවඳයි ඒ පෙම් සුවඳෙන්
මංගල මල් පිබිදේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
සෙවනැලි සීතල ලිය ගොමුවේ
අපටයි සුබ පැතුවේ
සුදු මල් පෙති සලිතව සැලුනේ
අපටයි ඉඟි මැරුවේ
හෝ.... හෙවනැලි සීතල ලිය ගොමුවේ
අපටයි සුබ පැතුවේ
සුදු මල් පෙති සලිතව සැලුනේ
අපටයි ඉඟි මැරුවේ
එක පොඩි රහසේ රස දහසක් වේ
රස උතුරන වයසේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
හඩ පටයට ගි පද සැකසිම
සසරේ ජීවන සහකරුවා
පැතු සේ මෙහි ආවා
හෝ....නාඹර සිතුවිලි පල දැරුවා
නෑඹුල් මල් නෙලුවා
සසරේ ජීවන සහකරුවා
පැතු සේ මෙහි ආවා
හෝ.... නාඹර සිතුවිලි පල දැරුවා
නෑඹුල් මල් නෙලුවා
සන්සුන් ගමනක වංහුන් දැක දැක
ජය පිට ජය පැතුවා
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
තබනා තැන පියවර ඔබගේ
ලෝකය මැවෙයි මගේ
අවදිව ඇති ඔය සුවඳ හදේ
මගෙ රජ දහන සැදේ
හෝ.... තබනා තැන පියවර ඔබගේ
ලෝකය මැවෙයි මගේ
හෝ.... අවදිව ඇති ඔය සුවඳ හදේ
මගෙ රජ දහන සැදේ
මසුරන් විසිරුනු ඉසුරින් බරවුනු
දිවි මංගල හෙලි වේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
දදෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි
ජය මංගල හඬ දේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
Lovely❤
Nice Song
Sinamawe lassanama pem yuwala wije malani
😊👌❤
Beautiful dancing... nicely dressed up.... 👌
මා.1973,කුරුණැගල ඉමිපිරියල්.සිනමාශාලාවේ,බැලුවේ,රාත්‍රි, 9,30,,ගෙදර,සියලුම, දෙනාසමග.,හවුස්පුල්,තිරගත,වෙලා,මාස,01,කට,පසුත්,
Beautiful song.
Maga.asama.cithra.patiya.
Jothipala ❤
Cyril A. Seelawimala sir is well known as the lyricist of Honda Siriyawai Aakase of the film "Sweep Ticket"
Heshan Hettiarachchi
If I am not mistaken karu aiya kept this beautiful lyrics. Please correct me if I am wrong. Thanks
Music Director is P.L.A.Somapala
Jaya
Longest film song
❤❤❤❤❤❤
Kuruppu! only song which sang for Kuruppu!
💐💐💐💐💐💐
❤
It's a nice song but who ever loaded this to youtube should have stated the name of the film.
Suhada pathuma .
👍👍👍🌷🌷
තිස්ස ඔබ
💗💗samada aderi💗💓
💗Munasasinha matuduni obta
Niduk Nirooooooooogi sueya
Labewa 💗
Issara kale Bandawela filmhol3
Modran, Eetwil Sigiri ...
???AMANA PALALOYA APE
RATA KALA KARUMAYA??????