බර අඩුවෙන්නැත්තෙ ? දරුපල ප්‍රමාද මේ නිසා ද? | PCOS ගැටලු නැතිකරගන්න මේ දේවල් 3 හරියටම කරන්න

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 189

  • @Seela-z6d
    @Seela-z6d 3 місяці тому +50

    ඉදිරියටත් මේ වගේ pcos ගැන කරන්න සර් මොකද ගොඩාක් අය දුක් විදිනවා මේ ලෙඩෙන් ප්ලීස්😢😢

  • @nileshsandaruwan3916
    @nileshsandaruwan3916 3 місяці тому +7

    හරිම වටිනා දැනුවත් කිරීමක්. ඩිම්බ නොමෙරීම නිසා දරුවන් අහිම වීම ගැන දැනුවත් කිරීමක් කරන්න. ගතහැකි අහාර සහ ඩිම්බ මෝරන බෙහෙත් ගැන දැනුවත් කිරීමක් කරන්න.

  • @ruvinivindya3343
    @ruvinivindya3343 2 місяці тому +3

    තෑන්කු සර් මෙහෙම මිනිස්සු දැනුවත් කරනවාට ගොඩාක් අය මානසිකව වැටෙනවා

  • @shanukishanu6269
    @shanukishanu6269 3 місяці тому +2

    මගේ කොන්ඩේ ගොඩාක් යනවා, දැන් ගොඩාක් මහතයි,කුරුලෑ එනවා,මාත් දරුවෙක් බලාපොරොත්තුවෙන ඉන්නේ. ඒත් මං laparoscopy and daytest එකත් කරා. කිසිම අව්ලක් නෑ කිව්වා.

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 3 місяці тому +5

    බොහොම ස්තුතියි සර් 🙏 සර් මෙම රෝග ය පාලනය කිරීම සදහා ගතයුතු ආහාර පාන ගැන වීඩියෝව ක් කරන්න..... ගොඩක් ස්තූතියි සර්....

  • @Asha-cg4le
    @Asha-cg4le 3 місяці тому +2

    Endometriocyst ගැනත් කියල දෙන්න සර්.surgery එකත් කරල ඊටපස්සෙ අවුරුදු 5 කුත් OCP එකක් ගන්නව.

  • @kavishapamodi2109
    @kavishapamodi2109 2 місяці тому

    Thanks sir.. මේ තරම් පැහැදිලිව හැම දෙයක්ම විස්තර කරාට..❤

  • @arunigamage3969
    @arunigamage3969 3 місяці тому +1

    ඊලග වැඩ සටහන එනකල් බලාපොරොත්තුව ඉන්නවා ස්තුති ඔබට 🎉🎉🎉

  • @Sanki-k8i
    @Sanki-k8i 3 місяці тому +1

    Thank you very much for this video. Please do a video on daily vitamins for PCOS

  • @mansala2015
    @mansala2015 3 місяці тому +6

    10y idan me condition eke peeda widina kenek mn,naturally me condition eka maintain karaganna puluwan diet plan wagema suplements gena video ekak karanna insitol genath Mr.Hesh 🙏

  • @ruvininisansala3420
    @ruvininisansala3420 3 місяці тому +9

    ❤ 🙏
    සර් Pregnant වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට සහ Pregnant කෙනෙකුටත් මහත් නොවෙන විදියට සහ දරුවට අවශ්‍ය පෝෂණය ලැබෙන විදියට ආහාර ගන්න විදිය කියලා දෙන්න අපිට..

  • @surangalakmal9279
    @surangalakmal9279 3 місяці тому +1

    Godak watinawa... Kakul Wala yati ptulen gingara pitawenawa wge danenne ai ? Tawa kakul Wala mapata angili hiri watenne ai ? Antimata danis kakkumata mokda krnne ? ❤️🙏

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 3 місяці тому +16

    මට pcos තියෙන කෙනෙක්,වයස 27යි.අවුරුදු 3ක් විතර තිස්සේ තියෙනවා.මට අවුරුද්දක් විතර මෙන්සස් නොවී තියෙනවා එක දිගට sir.කලින් අවුරුදු තුනටම 4පාරක් වගේ උනේ.අවුරුද්දට එකපාරගාන වගේ.Vog doctorsla ගොඩක් අයට පෙන්නුවා කිසිම වැඩක් උනේ නෑ.මං දැන් සේරම අතරල දාල වගේ එපාවෙලා ඉන්නෙ.මං ඉස්සර ලස්සන slim figure එකක් තිබුනු කෙනෙක්.ලස්සනයි.ඒත් දැන් මං මගතයි.මේක නිසා මං මහත් වෙලා බඩ ඇවිල්ලා.face hair ගොඩක් එනවා.😥මං youtube vedio සෑහෙන්න බැලුවා.ඒත් මේ තරම් හොඳ පැහැදිලිකිරීමක් තිබුනෙ නෑ,ඒවගෙ.ඔබතුමාට ගොඩක් ස්තූතියි .බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්.අනිත් වීඩියෝ එකට ඩිම්බ මෝරන ඖෂධ භාවිතය සුදුසුද ඒ සම්බන්ධ පොඩි කොටසකුත් එකතු කරන්න sir.ඇත්තෙන්ම මේක නිසා මට marry කරන්න හිතෙන්නෙත් නෑ😢ඒ තරම් මානසිකව වැටිලා ඉන්නෙ

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому +6

      Next videos will help you

    • @MaduBalasooriya34
      @MaduBalasooriya34 3 місяці тому +3

      මගෙත් ඔයාගේ වයසයි ඔහොම තමා මටත් 🥹 මං ලේසර් කරනවා මුණේ වැවෙන රෝම වලට 🥹

    • @ඉසදිඅනුත්මා
      @ඉසදිඅනුත්මා 3 місяці тому

      ​@@MaduBalasooriya34 ලේසර් කරන එක සාර්ථක ද

    • @rishi9790
      @rishi9790 3 місяці тому

      ​@@MaduBalasooriya34Laser treatment hodd dr?

    • @isurusajith499
      @isurusajith499 3 місяці тому +1

      ​@@NurseHeshshe has many complications of pcos. Do you think you can help her කියල. According to my knowledge she need medical treatment as well as several other referrels.

  • @samadhialahakoon5453
    @samadhialahakoon5453 3 місяці тому +3

    මට වයස33.. බබෙක් ඉන්න අම්මා කෙනෙක්.. Pregnat වෙන්න කලින් පීරියඩ්ස් regular. Delivery එකෙන් පස්සේ...බබා 3. Years breast feeding කරා... දැන් බාබාට 4. මට දැනට 6 months වගේ ඉදන් පීරියඩ්ස් හරියට උනේ නෑ. Vog chanel කරා... Scan කරා.. Pcos කියලා pills දුන්නා... දැන් හරියටම පීරියඩ්ස් වෙනවා... ඒත් මම මහත කෙනෙක් නෙවේ. ලස්සන ශේප් එකක් තියෙන්නේ... Sugar 90... Cholesterol high. Pcos නිසා වෙන්න පුළුවන් කියලා vog කිව්වා... Hair fall එකක් තියෙනවා...Pill එක ගත්ත දවසේ ඉදන් දැන් 2months... කෙට්ටු වෙනවා...5kg. කලින් 59kg... දැන් 54kg.. Hight eka 5'5. Vog කියනවා pill එකට කෙට්ටු වෙන්නේ කියලා.
    Pcos තිබ්බත් මම ගොඩක් මහත් උනේ නෑ..
    pill එක දිගටම ගත්තොත් තවත් කෙට්ටු වෙයිද.... ???

  • @Sithu_.
    @Sithu_. 3 місяці тому

    Thank you so much. Most required lesson for me.

  • @prasadimaheshika3849
    @prasadimaheshika3849 3 місяці тому

    Evening primrose gena විස්තර kiyala denna dr ... lankawe thiyana hoda brand ekkama

  • @janakirathnayake3825
    @janakirathnayake3825 3 місяці тому +1

    කාලයක් හෙවිව මතෘකාවක් ස්තුතියි මහත්මයා

  • @MaduBalasooriya34
    @MaduBalasooriya34 3 місяці тому +17

    Pcos ගැන තව විස්තර දෙන්න සර්..අපි කොහොමද අහාර ganne මේකට බෙහෙත්, බඩ අඩු කරගන්න විදි කියලා දෙන්න plz සර්

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому +6

      කියල දෙනව

    • @Sanu-e4b
      @Sanu-e4b Місяць тому

      ​@@NurseHeshඉක්මන්ට ඕනේ

  • @IroshaMayadunna
    @IroshaMayadunna 3 місяці тому +1

    GMO/NON GMO පලතුරු සහ එළවළු ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද සර්

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li 3 місяці тому

    ගොඩක් ස්තූතියි සර් ❤️🙏

  • @arunigamage3969
    @arunigamage3969 3 місяці тому +1

    මම නොදැනම හිටපු රෝගයක් ස්තුති ❤❤❤

  • @UpekaUpeka-f2p
    @UpekaUpeka-f2p 2 місяці тому

    Sar mata wayasa 19 mage bara den maseka idan 70 mage mune hodatama romiyan wewila thiyana sar man mokada karanne😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surajmashisenuse
    @surajmashisenuse 3 місяці тому

    Good job.. Thank you ❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 3 місяці тому

    ස්තූතියි🎉

  • @ChathuChathu-c9e
    @ChathuChathu-c9e 3 місяці тому +4

    අනෙ sir මගේ දරුවාගෙ හැම් තැනම වගේ රොම තදට වැවෙනවා එයා ගොඩක් දුක් වෙනවා ඒ දෙට ඩොක්ට ඒ දේ හොඳ කරන්න පුලුවන් ද

  • @technicmalli8922
    @technicmalli8922 3 місяці тому +1

    Pcos thiyena(irregular periods,body & face hair,acne,hair loss & grey)
    🖕
    Dian 35 bona nisa control
    Eth monawa kawath mahath wenne nathi kenek monada krnna one.aurudu 4k thisse bara 42kg
    Thairoid prshnath nh
    Plz reply

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 3 місяці тому

    Lap and dye ganath video ekak karannako sir... Lap and dye eken garbasaye kisima prashnayak nathinam ai pregnat venna bari...

  • @IshaniShashikala-j2e
    @IshaniShashikala-j2e 2 місяці тому

    Doctor mata 32 wayasa.mita aurudu 6 kata kalin pelopiya nalaye bibili kiyla surgery kara..den mn godak mahathai.aye babalath ne.mokadda kranne doctor

  • @ManeeshaAdhikari-px4lb
    @ManeeshaAdhikari-px4lb 3 місяці тому +18

    මට තියෙනව සර් එකපාරටම පිම්බිලා වගෙ මහත් වෙලා කැත උනා😢 තාම 20යි මට..ඩයට් කරාට බර අඩු වෙන්නෙ නෑ දෙක තුනක් අඩු වෙනව එතනින් එහාට අඩු වෙන්නෙ නෑ😢

    • @Shashibae-zo7vz
      @Shashibae-zo7vz 2 місяці тому +3

      Same problem dr same age 😢

    • @ruvinivindya3343
      @ruvinivindya3343 2 місяці тому

      Ehma wenna nh diet ekath ekka excrise ynna dr.kochchra doctor gawata giyth wedak neh kata parisamn kema beema ganna

    • @ManeeshaAdhikari-px4lb
      @ManeeshaAdhikari-px4lb 2 місяці тому +1

      @@ruvinivindya3343 thanks mn adata diet eka patan aran dwas 13 k wage wenwa ...deparak vithra exercise kla..71kg idan 66kg adu wela

    • @Imyourdad.976
      @Imyourdad.976 Місяць тому

      ​@@ManeeshaAdhikari-px4lb අනේ ඔයාට results හම්බුනාද..අනේ ප්ලීස් කියන්නකො කොහොමද හරියටම කලේ කියල...බර අඩුකරගන්න කොච්චරක් කාලයක් ගියාද කොයි වගේද ඩයට් කලේ ?? අනේ ප්ලීස් 😢

    • @Imyourdad.976
      @Imyourdad.976 Місяць тому

      ​දවසට කොච්චරක් වෙලා එක්සර්සයිස් කලාද @@ManeeshaAdhikari-px4lb

  • @ADGamage-o7s
    @ADGamage-o7s 3 місяці тому

    නොදන්න රොගයක් ස්තුතියි දැනුවත් කිරිමට ❤

  • @SujaniFernando-c9k
    @SujaniFernando-c9k 3 місяці тому

    Nodanna deyak denuwath kirima bohoma sthuthyi sir obata ❤❤❤

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 3 місяці тому

    Thank you

  • @thilinidineshika4228
    @thilinidineshika4228 3 місяці тому

    ❤Thank you sir

  • @ruvinivindya3343
    @ruvinivindya3343 2 місяці тому +1

    ක්ෂණික කෑම ගැනීමෙන් වළකින්න අනිවාර්යයෙන් එය කළ යුතුයි

  • @sammanigeetharekamadhu905
    @sammanigeetharekamadhu905 3 місяці тому

    Tnx❤

  • @chandimaamarapathi5739
    @chandimaamarapathi5739 3 місяці тому

    Thank you sir ....

  • @lakmalinandani9234
    @lakmalinandani9234 3 місяці тому

    Thank you ❤❤🎉🎉🎉

  • @nilumadu9965
    @nilumadu9965 Місяць тому +1

    ඩොක්ටර් මට ත් ඔය ලෙඩෙ තියෙන ව..ඩ්ම්බ මොරන බෙහෙත් බ්ල තුන් සැරයක් ප්‍රෙග්නට් උන..තුන් සැරෙම සැක් එක ව්තරයි ..බබෙක් පෙන් නැ ...සියලුම පරික්ෂණ කර..කිසිම ලෙඩක් නෑලු..අයෙ බෙහෙත් බ්ල දරුවෙක් හදන්න කිව්ව..අයෙ හෙම වෙයිද..අනෙ මට පිලිතුරකින් උදව් කරන්න ..පින්😢

  • @dilinahansaka3504
    @dilinahansaka3504 3 місяці тому

    Sir pcos walata godak vog doctors la recommend karanne diana 35 tablets ne. me tablet ekai mid wife la dena birth control tablet ekei venasak thiyeda. diana 35 wenuwata eka use karanna barida sir

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 місяці тому

    Thank sir

  • @Shasini-ww4ke
    @Shasini-ww4ke 3 місяці тому +1

    Pcos ekt glpena krnna පුළුවන් diet ekak gana vedio ekak krnnako

  • @ruvinivindya3343
    @ruvinivindya3343 2 місяці тому +3

    මට මෙිකට කමෙන්ටි එකක් දාන්න හිතුණා pcos කියන්නෙ මානසිකව ඇඳගෙන වැටෙන්න අවශ්‍ය නැ.කෑම පාලනයකින් ගැනීම,වතුර වැඩිපුර බීම.ව්‍යායාම කිරීම තුළින් මෙම තත්වය මඟ හැර ගත හැක.බෙිත් වලට යාමෙන් පලක් නැත.අත්දැකීමෙන් කියන්නෙ.මම අඩු කරගත්තෙ එහෙම හැබැයි මෙික දිගටම කරන්න ඔිනි මටත් මිස් උනා😢 මිස් උනොත් වැඩෙි අවුල්.තෙල්,පිටි කෑම සම්පුර්ණයෙන් නවත්තන්න පුළුවන් නමි හොදයි.මුං ඇට,කඩල,කවිපි,අලිගැටපේර ,ගස්ලබු,එළවළු වැඩිපුර කන්න,බත් කන ප්‍රමාණය අඩු කරගන්න.මම දැන් ආයෙම කරනවා.වැඩෙි ගොඩ යනවා

    • @Sanu-e4b
      @Sanu-e4b Місяць тому

      Ehem hri yid😢

  • @ChamaraPerera-mh9yd
    @ChamaraPerera-mh9yd 3 місяці тому

    Ane sir gedara idan meka palane karana vidiha kiyanko

  • @pawaniperera9754
    @pawaniperera9754 17 днів тому

    Thanks a lot sir 🩷🙏

  • @apsaraathukorala
    @apsaraathukorala 2 місяці тому

    Doctor mensas kamanukulawa wennayi ,bara adu wennayi bada adu wenna wayayama monada ?

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 3 місяці тому +2

    සර් මට නිතරම වම් පැත්තේ යටි බඩේ කැක්කුමක් තියෙනවා ස්කැන් කරලා කිව්වේ pcod තියෙනවා කියලා. Pcod වල⁣ට ඒ තරම් කැක්කුමක් එනවද.

  • @ShanakaFrancis
    @ShanakaFrancis 2 місяці тому

    Doctor matath palaweni babagen passe thama babek na menses masa 5kin une na Doctor kenekuta kyapuwama kiwwe oyata thawa wayasa tiyenawa kiyala.barima thana man UA-cam eke dakka folic asid walata me tathwe palanaya wenawa kiyala itin man mg 1 famasiyen genath bonawa.inna gaman uluhal thabala his badata bonawa.mata menses una dawas 10k witara yanakota.e wage dewal karanna hoda nadd pls reply me

  • @Ajayakody3541
    @Ajayakody3541 Місяць тому

    මෙන්සස් පටන්ගත්තු කාලේ ඉදලා අක්‍ර්මවත් නම් ?

  • @ruwanisandika2883
    @ruwanisandika2883 3 місяці тому

    පින් සිදු වේවා ❤

  • @SureshGimhana-mn1nv
    @SureshGimhana-mn1nv 3 місяці тому +1

    ලොකු කැක්කුමක් එන්නෙ ඇයි සර්. දරාගන්න බැරි වේදනාවක් ඒක .මට මේ රෝගය තීයේනවා මං බෙහෙත් ගන්න වා. ඒත් මට හොඳ වෙලා ඉදලා එකපාරම වැඩිවෙනවා. බිලිඩින් එකත් එක්ක දරාගන්න බැරි රිදිමක් වෙනවා.

  • @HashiniNimasha353
    @HashiniNimasha353 3 місяці тому +1

    මට 19යි PCOS තියෙනවා vog ඩොක්ටර් කෙනෙක් හම්බුනාම diane 35 pill එක ගන්න කිව්වා එතකොට හරියනවා කියලා දැන් මාස 3 ක් තිස්සෙ පාවිච්චි කරනවා

    • @maleeshakavindi8848
      @maleeshakavindi8848 3 місяці тому

      Ane math eka thamai pavichchi krnne..a behath eka bila hri gya aya innwada?

    • @Daasfdooo-fx4ub
      @Daasfdooo-fx4ub 3 місяці тому

      Mata 20 I wayasa. Oy pill eka matath doctor kenek gnn kiww. Man gatta. ETH mge bade pain ek thibuna. It's passe mt thwth doctor kenek kiww ek natara karanna kiyala. Eka denne married ayata kiyala. Man natara Kara. Dan mama mkth treatment krnne na. Watura bonawa. Itaamatarawa exercise karanawa

    • @Sanjusanju-uo4yc
      @Sanjusanju-uo4yc 3 місяці тому

      ​​@@maleeshakavindi8848 Ekata masayak gaane periods hadenw wtri saneepa wenna bethak nemei eka

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 3 місяці тому

    Sir. Masa deken dekata wge mensos wenne. Ethakota mn aurudu 18di withara godak kettui. Covid kale gedarama idala kema bima kala tika tika mahath wenna patan gaththa... Mm control kale na. Mahath unata passe mta mensos wenne masa deken dekata. Habai e dina thuna hatharak thiyenne... Aniwarenma masa dekak nahama thama. Eka normally d. Aga adu karagaththama adu weida. Doctor kenekta e gena kiuwama oya wayasata normal deyak kiuwa. Mahatha adu kara gann kiuwa....

  • @nilakshikasubhashini829
    @nilakshikasubhashini829 3 місяці тому

    Godak sthuthi nurse hesh

  • @sandunipi1713
    @sandunipi1713 3 місяці тому +1

    ඩොක්ටර් මට හරියට මෙන්සස් වෙනවා හැබැයි මගේ චින් එකේ ගනට රෝම වැවෙනවා මට කලින් මිස්කැරේජ් උනා ඒත් අවුරුදු දෙකක් බබාලා නෑ මගෙ ඩිම්බත් මෝරනවා මන් මොකද්ද් කරන් ඔනේ ඩොක්ටර්

  • @kokilaudayangani-m9c
    @kokilaudayangani-m9c 3 місяці тому +2

    මටත් තිබ්බා ඔය ලෙඩෙ පලවෙනි බබාගෙන් පස්සේ අවුරුදු 9ක් බබාලා හැදුන් නැ

  • @hirushiabilasha4498
    @hirushiabilasha4498 2 місяці тому

    Mtth pcos thiynw.vog chanell krhma qwa diane 35 gnn kiyl marry krnkmm. Ekta mt period hedenwa.mn marry karnn ine.kohomd mn diane 35 gnn gmn birth controling krn oni...

  • @dinithsandaruwan5132
    @dinithsandaruwan5132 3 місяці тому

    Postinor 2 use kalama mehema wenawada

  • @sandamalipremathilaka8328
    @sandamalipremathilaka8328 3 місяці тому +1

    සර් මට මාස්පතා මෙන්සස් වෙනවා හැබැයි හරියටම දින 28 කට වරක් හැදෙන්නේ නෑ දින 2ක් 5ක් අතර වෙනස්. වෙනවා,මෙන්සස් පටන් ගන්න දවසේ පැය කිහිපයක් යනතුරු බඩ රිදෙනවා ක්‍රමයෙන් රිදෙන එක අඩු වෙනවා දින 3ක් විතර මෙන්සස් තියෙනවා රුධිරය සමග සමහර වෙලාවට රැධිර කැටි වගේත් පිට වෙනවා, මගේ නිකට යට රෝම 8-10 වගේ නිතර වැවෙනවා,මට වයස 30 වෙනවා දියවැඩියාවට බෙහෙත් ගන්නවා trevia 50mg,glycacide 20mg ,සර් මටත් pcos thiyena පුලුවන්ද? මගේ බර 67kg

  • @rashmianurangi3267
    @rashmianurangi3267 3 місяці тому

    Fibroids genat video ekak krnn puluwan da

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex 3 місяці тому +8

    මටත් තියෙනවා මේ ලෙඩේ අවුරුදු ගානක් ලංකාවේ කිසිම ඩොක්ටර් කෙනෙක් හරියට මෙකට මට බෙහෙත් එකක් දුන්නේ නෑ මම ඇහුවත් හරියට උත්තරයක් දුන්නේ නෑ ඩොක්ටර් කිවෙ බැන්දාම හරියනවා කියලා මම ලොකු ලමයෙක් වෙලා අවුරුද්දක් ගිහින් මේ මාසේ සුද්ද විම හරියට හැදෙන්නේ නෑ මාස දෙක තුනක් හැදෙන්නේ නෑ හැදුනොත් හොද වෙන්නෙ නෑ කරන්න පුළුවන් ඔක්කොම ස්කැන් කරලා තියෙන්නේ එවාගෙත් කියලා තියෙන්නේ කිසිම දෙයක් ලෙඩක් නෑ කියලා අඩුම තරමේ විටමින් එකක ලංකාවේ ඩොක්ටර් දුන්නේ නෑ මට දැන් වයස 38 ක් වෙනවා අවුරුදු ගානක් මට බබාලා නෑ ඉතින් දැන් ඉන්නෙ ලංකාවේ නෙවෙයි රට මෙහෙත් කරන්න පුළුවන් හැම ස්කැන් එකක් කරලා තියෙන්නේ ගිය මාසේ ගර්භාශයේ ලේ අරන් සති තුනක් එන්න කියලා ගිහින් ඒ රිපොට් එකත් මුකුත් නෑ කියලා කිවුව මට බෙහෙත් එකක් දුන්නා මිතුරි පෙති වගේ මාස තුනක බොන්න කියලා ඉතින් කෑම පලනය කරන්න කිසිම දෙයක් කිවේ නෑ නමුත් මානසික මට මෙක ප්‍රශ්නයක් යුටුබ් වල විඩියෝ බලලා බලලා මමම කෑම කන එක බැලන්ස් කරන් යනවා කිරි සිනි දෙකම අයින් කලා බත් අඩුවෙන් කන්නෙ එත් මට මෙහෙ හරියට පලතුරු කන්න විදියක් නෑ මොකද මම ඉන්නෙ ගෙදරක නිතරම පලතුරු ගෙන්නෙ නෑ පඩ් ගත්තාම මම.ඉතින් ගෙන්න ගන්නවා කොහොම නමුත් මගේ මුනේ නම කුරුලෑ එහෙම ගොඩක් එන්නේ නෑ එකක් දෙකක් තමා එන්නේ මුනෙත් රෝම එහෙම ගොඩක් නෑ නිකටේ එනවා රැවුල වගේ එකත් මානසික වදයක් බර නම 60 ක් තියෙනවා දැන් ටික ටික අඩු වෙගෙන යනවා .කඩල.කවුපි.මුං ඇට .ඔට්ස් දුඹුරු පාන් තමා කන්නෙ මම හැමදාම අල්ලා දෙයියන්ගෙන් ඉල්ලාන්නෙ ඉක්මනින් හොද වෙන්න කියලා අද කලේ දකින අහන හැමෝටම වගේ මේ ලෙඩේ තියෙනවා ටික් ටොක් එකේ ගොඩක් ලස්සන ගැනු ලමයි මේ ලෙඩේ ගැන විඩියෝ කරනවා එයලාට පවා තියෙනවා ඉතින් .ග්‍රින් ටී මින්ච් කොල වගේ බොන්න එවාත් හොදයි කියලා අහලා තියෙනවා මමත් ඉතින් බොනවා උළු හාල් එහෙම බලමු ඉතින්

    • @ShashikalaSewwandi-h1c
      @ShashikalaSewwandi-h1c 25 днів тому +1

      Matath thiyanwa matath Beheth Dunne na.nikm Hoda wenawa kiuwa.

    • @Gayal-hi6ex
      @Gayal-hi6ex 23 дні тому

      @ShashikalaSewwandi-h1c හැමදාම බොන්න උළුහාල් හැන්දක් වතුරට දලා රැට උදේට හිස් බඩට බොන්න හොදටම හොදයි උනුවතුර නෙවෙයි ඇල් වතුරට දලා උදේට බොන්න

  • @AmaliLiyanage-px1ye
    @AmaliLiyanage-px1ye 3 місяці тому +2

    pcos නිසා ගියපු කොන්ඩය වවා ගන්නෙ කොහොමද ඩොක්ට

  • @AshaniSandunika
    @AshaniSandunika 3 місяці тому

    Ane sir.math meken godak peeda vidinwa.bara adu karagna vidiya gna ikmnta video ekak danmko.mage bara dan 96kg

  • @Lochii-dw9yc
    @Lochii-dw9yc 2 місяці тому

    Doctor , මට ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ මෙන්සස් හැදුනෙම නෑ, ගිය අවුරුද්දෙත් මාස තුන හතරකට පස්සෙ වගෙ හැදෙන්නෙ, මට ගිය මාසෙ හැදුනෙත් නෑ, මෙමාසෙ හැදුනා එත් blood යන්නෙ තද කලු පාටට... මෙකට විසදුමක් තියෙද... මට තවම අවුරුදු 18

  • @kitchentour4243
    @kitchentour4243 3 місяці тому +1

    Matath PCOS thibba. Pregnant wuneth nh. Awasaneta ayurwedic Treatments kara .eeta passe 3 months wage yaddi pregnant una

  • @oshi-qh6il
    @oshi-qh6il 3 місяці тому

    Fibroid kyanneth mekatada?

  • @PrabodhaRanathunga
    @PrabodhaRanathunga 3 місяці тому

    Man intermittent fasting innawa calories sima karala thiyenne mage bara tika tika aduwenawa habayi bada aduwenne nane mokakda mama bada adu karaganna karanna one

  • @Shasini-ww4ke
    @Shasini-ww4ke 3 місяці тому

    Mt pcos tiyenwa mge bara adu wen na mona klat 65 i dn 55 t wat adu kara gnna kiyl doctor kiwwa et adu wen na e doctor dunna diet ek e widiht gttat bara adu na ne😢 aga mahata na lokuwat bada tam adu wen natte ,ekt mokadda krnn one kiynnko

  • @nadeerasandaruwani6357
    @nadeerasandaruwani6357 2 місяці тому +1

    මට pcos තියෙනවා මැරිකරලා අවුරුදු 7 වෙනවා.බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ pcos වලට බෙහෙත් කලා මොනවා කලත් හොඳ වෙන්නේ නෑ.ඩොක්ටස්ලා. කියනවා බර අඩු කරන්න කියලා මොනා කලත් බරනම් අඩු වෙන්නෙ නෑ බර අඩු කරන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න ගොඩාක් පින් සර්

    • @Ssks976
      @Ssks976 2 місяці тому

      මම මගේ අත් දැකිම කියන්නම්
      මම කොවිඩ් කාලේ ඉදිමිලා මහත් උනා
      මගේ මූනේ කුරුලෑ එකක් ආවා
      යාලු වෙලා ඉන්න කෙනාට උනත් මූන දෙන්න ලැජ්ජාවක් වගෙ ආවා
      එයත් මට මහතයි කියලා මග හරින්න ගත්තා...
      මම කිරි බොන එක පැනි රස , පාන් පිටි , ඔක්කොම නතරා කරා බත් කෑවේම නෑ
      එලවලු පොඩ්ඩක් බෙදාගෙන ඕක කාලා වතුර බීලා ඉන්නවා
      රෑට බිත්තර සුදු මදයක් හවසට කනවා 5ට
      එතනින් එහාට වතුර විතරයි
      එලවලු ගෙදර හදන කන්න ඕන බත් නොකා
      මම හූනෙක් වගේ කෙට්ටු උනා මාස දෙකෙන් වගේ
      තව මං උනු වතුර බිව්වේ
      ග්‍රීන් ටී බිව්වා
      ටී බිව්වා
      Puluwan hema welawema man Uda paninawa
      Meka karala balanna

    • @Imyourdad.976
      @Imyourdad.976 Місяць тому

      ​@@Ssks976ඔයාට pcos තිබ්බද ඒ කියන්නෙ ?

    • @Ssks976
      @Ssks976 Місяць тому

      @@Imyourdad.976 naha Mata Ewa kisima deyak naha mata kisima ledak naha
      Man pregnant dan nam
      Eth man mahatha naha 49 kg

  • @NethuNethu-z9r
    @NethuNethu-z9r 3 місяці тому +1

    මට චැනල් කලාම කිව්වා හෝමෝන නිසා ඩිම්බ හැදෙන්නැ කියලා මට මෙට්ෆොමින් පෙත්ත මාස 03ක් බොන්න දුන්නා දවසට දෙක ගානේ diane 35 tablet එක දුන්නා බොන්න දැන් මාස දෙකක් බිව්වා මේ මාසේ උපත් පාලන පෙති නවත්තුවොත් මං ප්‍රෙග්නට් වෙයිද ප්ලිස් පිලිතුරක් ලබා දෙන්න

  • @apsaraathukorala
    @apsaraathukorala 2 місяці тому

    Kurudu walata hedenada neda doctor ?karabu neti walata ehema.

  • @danumadushani4902
    @danumadushani4902 3 місяці тому

    Pcos tiyena aya kema ganna oni widihata bara adu karaganna puluwan weidiha kiyannako

  • @Muneera20
    @Muneera20 3 місяці тому

    Lean pcos gana danuwath karannko

  • @ApsaraMaannauthum-je4bx
    @ApsaraMaannauthum-je4bx 3 місяці тому +4

    සර් මම උස ගානට මහතයි....හැබැයි මගෙ අනවශ්‍ය රෝම එනවා නිකටේ එහෙම කොන්ඩෙ අඩුයි ගොඩාක් තුනී...ඇගත් උශ්නයි මට බටහිර ප්‍රතිකාර ද හොද ආයුර්වේද ප්‍රතිකාර ද ඒ වගේම මට සම්පූර්ණයෙන් සුව වෙන්න පුලුවන් වෙයිද

  • @Haheshika
    @Haheshika 3 місяці тому

    Im suffering with this 😢

  • @eshanisumudu5889
    @eshanisumudu5889 3 місяці тому

    GMO foods මොනවද

  • @Seela-z6d
    @Seela-z6d 3 місяці тому +2

    මේක වලක්ව ගන්නේ කොහොමද

  • @tharutharu9092
    @tharutharu9092 3 місяці тому

    Matath 15 yrs idan thynw thama hoda n

  • @ChandulaKathaluwage
    @ChandulaKathaluwage 3 місяці тому

    Endometriosis genath video ekak dannako

  • @umeshianuradhika2237
    @umeshianuradhika2237 2 місяці тому

    Sirwa contact krganna puluwan widihak nadda

  • @VipulaSameera
    @VipulaSameera 3 місяці тому

    Ahara ganna ona vidiya kiyla denko godk watinawa

  • @kanchananilmini9883
    @kanchananilmini9883 3 місяці тому +2

    මට pcos තියෙනවා ක්යලා doc කිව්වා.ඒත් මගේ ආර්ථවයේ ගැටළු නැ.වෙලාවට වෙනවා..එහෙම වෙන්න පුළුවන්ද? බඩ,ඉන වටේට ඉදිමිලා තියෙනවා..වතුර බොන්න අමාරුයි.අප්පිරියයි.කෑමත් ප්‍රිය නැ

  • @ashi8357
    @ashi8357 3 місяці тому

    Endometriosis ganath video ekak karanna puluwan da

  • @umashakawmini
    @umashakawmini 2 місяці тому

    මට අවු.21.. මටත් ඩොක්ටර් scan පස්සේ pcos තියෙනවා කියලා metformin 850g බොන්න කියලා දුන්නා.. මාස 3 බීලා එන්න කිව්වා.. මං මහත කෙනෙක් නම් නෙවෙයි... දිගටම එහෙම බොන එක හොදයි ද..???

  • @umaniabeyasinghe8494
    @umaniabeyasinghe8494 3 місяці тому

    Mata PCOS tiyenawa ..e wagema cotisol thathwaya tiyenawa...me pilibadawa gynecologist kenekta da pennana oona natnam koi wage doctor kenekta da .. hormones pilibadawa monawage doctor kenekwada consult karanna oona doctor.. plz reply 🙏

  • @NethmiKaushika-kx7if
    @NethmiKaushika-kx7if 16 днів тому

    Meka nisa kavadavath pregnet venne nadda

    • @NurseHesh
      @NurseHesh  16 днів тому

      Ne hariyata control karagena treatment gaththoth puluwan

  • @deepthivitharana7212
    @deepthivitharana7212 3 місяці тому

    👌👌

  • @hewawasamwadugepramodadilr2401
    @hewawasamwadugepramodadilr2401 3 місяці тому

    Pcos thiyanawa. Babala harigiyath atharamagadi miscarriage wenawa. Exercise karanawa. Kama palanaya karanawa. Thama adu une ne, udau karannasir, 🙏

  • @RasikaLakshmi-c6c
    @RasikaLakshmi-c6c 3 місяці тому +1

    Thank you very much

  • @malshikapeiris1773
    @malshikapeiris1773 3 місяці тому

    ❤❤❤

  • @UdariSewmini-lp2vk
    @UdariSewmini-lp2vk 3 місяці тому

    මේක හොදකරගන්න පුළුවන් විදියක් නැද්ද

  • @Thisisme918
    @Thisisme918 3 місяці тому +2

    PCOS ගොඩක්ම හැදෙන්නේ කම්මැලි වැඩිය මහන්සි නොවන අයටයි. මගේ දුව උදේට ගොඩක් නිදියනවා ගෙදර වැඩට හොරයි. එයට PCOS ආවා. Doctors ලා කිව්වෙම ගොඩක් ව්‍යායාම් කරන්න කියල එය යෝග, badminton ගහන්නත්, වැඩ කරන්නත් පටන් ගත්ත. ගොඩක් ඇවිදිනවා. දැන් ඒ රෝගී තත්වය පාලනය වෙලා තියෙනවා. කිසිම බෙහෙතක් ගත්තේ නැහැ. මේ රටවල doctors la එහෙම තමයි උපදෙස් දුන්නේ.

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому

      මොකක්ද රට?

    • @Thisisme918
      @Thisisme918 3 місяці тому +1

      @@NurseHesh මැද පෙරදිග රටක්. හැබැයි ඕනේ නම් Google research කරලා බලන්න exercises සහ PCOS ගැන. එක සත්‍යක්. මාසික ඔසප් චක්‍රයත් හැදෙනවා. No need of medicine.

    • @nadeebiyangika89
      @nadeebiyangika89 3 місяці тому +1

      Matath doctor kenek kiuwa දාඩිය daanna වැඩ කරන්න කියලා

    • @NimalEkanayaka-b6t
      @NimalEkanayaka-b6t 3 місяці тому

      Eka hari matath pcos thibuna awrudu 7k withara man nam kama palanaya kara rata bath kawema na man kama palanaya karanna aran masa 7.8 withara yanakota man pregnant .

  • @DiliniJayasekara-td4ey
    @DiliniJayasekara-td4ey 3 місяці тому +2

    සර් මටත් මේ රෝග ලක්ෂණය තිබ්බා මම බෙහෙත් ගත්තා මට metformin 500mg මාස දෙකක් ගන්න කිවුවා.මගේ බර 75 ඉදලා දැන් 68 අඩු වෙලා තියෙන්නේ.I fasting ඉන්නවා.මම ව්‍යායාම කරනවා හැමදාම උදේට.මෙම රෝගය නිට්ටාවටම සුව කල හැකිද?

    • @sanjulagunawardhana8838
      @sanjulagunawardhana8838 3 місяці тому

      Ane matath danagnn oni

    • @PiumiPiumi-c7c
      @PiumiPiumi-c7c 3 місяці тому +2

      Hoda wen na dear... Bara adu unoth palanaya wenawa...😢 Mata big girl una da idan thiyanawa .. aurudu 20 k vithara thiyanawa mata...

    • @danamuthugala7907
      @danamuthugala7907 2 місяці тому

      Metformin bonne kemata kalinda

    • @DiliniJayasekara-td4ey
      @DiliniJayasekara-td4ey 2 місяці тому

      @@danamuthugala7907 kamata pasu

  • @chandrikadamayanthi990
    @chandrikadamayanthi990 3 місяці тому +1

    💐💐💐💐

  • @madubasnayake8020
    @madubasnayake8020 3 місяці тому +1

    Sir pcos tiyena knk pragnet unoth abortion wenna tiyena idakada wadida ?

    • @HarshaniKarunasekara
      @HarshaniKarunasekara 3 місяці тому

      Ow possibility ekak tiyanawa. Mage 1st baby 17 weeks walin nati una... eeta passe aye pregnant una. Dan babala dennek innawa. Sugar control and bara wadinam bara adu kara ganna. Good luck dear

  • @nadipriyankara8177
    @nadipriyankara8177 3 місяці тому

    සර් srimet metformin tablets bp 500mg පෙති දවසට දෙකක් බොන්න හොදයිද ඒක බොන්නෙ ඇයි

  • @ගණිතඉස්කොලේ-භ5ධ
    @ගණිතඉස්කොලේ-භ5ධ 3 місяці тому +1

    මට මෙන්සස් වෙලා මේ පාර දවස් 15ක් විතර තිබුන.මගෙ චක්‍රය අක්‍රමවත් .ඒකට හේතුව මේක වෙන්න පුලුවන්ද ?

  • @VijayanthaVijay
    @VijayanthaVijay 3 місяці тому

    Pcos thiyena kenkta kawadawath babek hadanna barida plz Ripley

    • @anurasarath790
      @anurasarath790 3 місяці тому

      බබෙක් හැදෙන්ධ නම් ඩිම්භයක් පිට වෙන්න ඕනි නෙහ්.. Pcos අනුව ඩිම්බ වෙලාවට නිෂ්පාදනය සීමා වෙනව .. ඒකට වන්ද්යතාවය කියන්න බෑ ..පුළුවන් තරම් රෝගය සීමා කර ගත්තනම් හරි dr❤

  • @ChalaniLansakkara
    @ChalaniLansakkara 3 місяці тому +1

    Sir මට මේ රෝගය අවුරැදු 16 පටන් තියෙන්නේ දැන් වයස අවු.34යි මාස 6කින් 3,2කින් වගේ period වෙන්නේ ඇගේ බර වැඩි වෙනවා මම සිංහල,ආයුර්වේද ,ඉංග්‍රීසි බෙහෙත් දීර්ඝ කාලයක් ගත්තා සුව වෙන් නෑ දැන් හෝමියෝපති සඳහා යොමු වෙන්න ඉන්නේ මට නිවැරදි පැහැදිලි කිරීමක් ලබා දෙන්න

  • @순송-v3v
    @순송-v3v 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 3 місяці тому

    Thank you mr hesh 😊

    • @NurseHesh
      @NurseHesh  3 місяці тому

      U welcome dr 👍❤️