සමුදුරයි රළයි වාගේ - සිනාවයි ඉනාවයි 1973

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 127

  • @maheshasubashini5151
    @maheshasubashini5151 2 роки тому +23

    ජෝතිපාල ඔබ ගේ ලයාන්විත හද අදත් අපිව නලවනවා

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 2 роки тому +43

    මෙම ගීතයේ රැඟූ ප්‍රවීණ රංගන ශිල්පිනී "සුමනා අමරසිංහ" මහත්මිය 2022 ජූනි 04 වෙනිදා අභාවප්‍රාප්ත විය. ඇයට නිවන් සුව ලැබේවා!

  • @lahiruchathuranga1176
    @lahiruchathuranga1176 2 роки тому +14

    අපේ පරම්පරාවෙන් පස්සේ මේ සින්දු ඉවරයි මොකද දැන් ඉන්න පරපුර මේ සින්දු ආන්නේ නෑ.

  • @sugathhandunge2471
    @sugathhandunge2471 Рік тому +10

    අතීතය ට ගෙනයනවා ස්තුතිය

  • @AsokaIndrajith-ns7vj
    @AsokaIndrajith-ns7vj Рік тому +7

    සුමනා තිස්ස දෙන්නම ගියේ ඔබලාගේ දස්කම් අපට ඉතිරි කරලා. නිවන් සුව . ඔබලා ට මේ හඩවල් මනාවට ගැලපිලා තියෙනවා.

    • @sisirawijesingha
      @sisirawijesingha 10 місяців тому

      I feel I want to cry.Thank you for the compliment

  • @ldmindis4849
    @ldmindis4849 3 роки тому +18

    සමුදුර,සුමනා,රළ තිස්ස, අලුයම අැන්ජි,හිරු ජෝති,ගැලපෙනව නේද,අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි ♥,

    • @Bhashu_De_Silva
      @Bhashu_De_Silva 3 роки тому +1

      ඒ සුමනා අමරසිංහ

    • @ldmindis4849
      @ldmindis4849 3 роки тому

      @@Bhashu_De_Silvaඔබ හරි,ස්තුතියි

  • @nimmifernando4318
    @nimmifernando4318 2 роки тому +22

    අපේ පරපුර හරිම වාසනාවන්තයි...මේ අමරණිය කලාකරුවන්
    හිටිය කාලේම ඡිවත් වෙන්න. මියෙන තුරා ම
    ඔබ සැම අපේ මතකයේ
    ඉදීවි.🙏🙏🙇🙇🙏🙏

  • @donalddonald7140
    @donalddonald7140 Рік тому +13

    අනේ එතුමියට නිවන් සැප ලැබේවා, හරීම දූකයි 🙏🙏🙏🙏

  • @chamodaloka1023
    @chamodaloka1023 3 роки тому +15

    හදවතේ කිසිදා නොමැකෙන ගීත

  • @hellocute173
    @hellocute173 4 роки тому +20

    ඇත්තෙන්ම මෙ සින්දූ අපිව අතිතෙට ගෙනි යනවා

  • @chandanaperera9513
    @chandanaperera9513 Рік тому +4

    අපි අාදරය කරන මෙ දෙන්නම අද අපිව දාලා සදහටම ගිහින් දුක තමයි මෙවා බලනකො එත් ජිවිතයෙ ් යතාර්තය මෙයයි.

  • @laksila7367
    @laksila7367 2 роки тому +23

    ඉස්සර අපි පාසැල් යන අවධියේ චිත්‍රපට බලන්න යන කාලවල චිත්‍රපට ශාලාවල නිතරම පසුබිම්න් මෙම ගිත ඇසේ. 80,90 දසක වල එකල මෙම චිත්‍රපට අපට නැරඹිමට නොහැකි වුවද රුපවාහිනියෙන් නැරඹීමට ලැබින. එකල සතියකට පැරනි එක් චිත්‍රපටයක් විකාශනය විය.( 60,70,80 දසක වල ඒවා )

    • @lazranasinghe7086
      @lazranasinghe7086 Рік тому +1

      මම පොඩි කාලේ බලපු මුල්ම චිත්‍රපටියක්. තලංගම කොස්වත්තේ නන්දා සිනමා ශාලාවේ බැලුවෙ. තව තිස්ස ස්කූටර් එකක නැගලා යන ගමන් කියන ලස්සන සිංදුවකුත් තියෙනවා ඔය චිත්‍රපටියේ හැබැයි නම මතක නෑ... 😊

    • @Pushpakumara-gp8ye
      @Pushpakumara-gp8ye 2 місяці тому

      මමත් ඔය වයසම ත්මා තවත් අහන්නෙ මේවම් ත්ස්ම්ස

  • @nimalshantha5903
    @nimalshantha5903 5 років тому +22

    සුපිරි ගී ගයා රසිකයින් අමන්‍දානන්දයට පත් කල ජෝිති, අැන්ජි ඔබලාට අනේක වාරයක් පිං.

  • @Hi-ci2dw
    @Hi-ci2dw Рік тому +10

    වෛද්‍ය විද්‍යාලයට සමත් වුවත් රංගන ශිල්පියෙකු ලෙස ජීවන මග තෝරාගත් , අපූරු නළුවා තිස්ස විජේසුරේන්ද්‍ර මහතා...

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 Рік тому +15

    ඇඬෙනව....මේ ලස්සන අතීතය ..

  • @kumudu4487
    @kumudu4487 Рік тому +8

    අහන්න ලැබීමත් සතුටුයි

  • @NihalDesilva-sz8kq
    @NihalDesilva-sz8kq Рік тому +5

    Good art

  • @AsokaIndrajith-ns7vj
    @AsokaIndrajith-ns7vj Рік тому +4

    දැන් සිංදු වල තියෙන වචන වගෙද මෙි පැරණි සිංදු වල තියෙන වචන අහන්න පුලුවන් තේරුම් ඇති වචන නිර්මාණ බිහි කරපු රචකයින්ට පින්. තිස්ස මාලනි ගැලපීම දැන් ඉන්න අයගෙ රගපෑමි මොනවද අද රගපෑවා. හෙට කාටවත් මතක නෑ. තිස්ස ඔබට නිවන් සුව .මාලිනියේ ඔබට දිගාසිරි වෙිවා .

    • @AsokaIndrajith-ns7vj
      @AsokaIndrajith-ns7vj 11 місяців тому +1

      මේ ගීත වලට යොදාගෙන තියන්නෙ සිංහල භාෂාවෙි හොදම වචන නිසා . ගීතයේ පැවැත්මක් තියනවා.

  • @thusithahemani664
    @thusithahemani664 2 роки тому +15

    එදත් .... අදත් ... හෙටත් නිතරගයෙන් ඉදිරියට තියන ගිත.... කවදත් ලස්සනයි ❤❤

  • @sudamjeewan4535
    @sudamjeewan4535 Рік тому +10

    මේ රස ආයෙ කවදාවත්ම අපිට ලැබෙන්නෙ නැහැ

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 місяці тому

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ චිත්‍රපට ගීත හදවතෙහි ගීත 💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💕💕💕💕💕💕💕💖💕💕💕💕💕💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @MaheshSenevirathna-of6uc
    @MaheshSenevirathna-of6uc 3 місяці тому +1

    සුමනා අමරසිංහ මහත් මීයට නිවන් සුවය ලැබේවා..!!

    • @MaheshSenevirathna-of6uc
      @MaheshSenevirathna-of6uc 3 місяці тому

      සුමනා අමරසිංහ මහත්මිය මියගිය බව මා අද දිනයේ දී දන්නේ එතුමිය නිවන් දකිත්වා. හරිම දුකයි. අපේ සිනමාවේ වස්තු වක්..

  • @a.wsamantha2500
    @a.wsamantha2500 Рік тому +6

    Probably Jothi and Anji , Thissa and Sumana are watching their performance from the heaven . Thanks for all.Come onca again to this empty world to fill this emptiness. 💜❤️💜❤️💜❤️💜❤️

  • @chandanaranasingha6285
    @chandanaranasingha6285 4 роки тому +8

    I was born on the very year this film was screened.It has been 47 years since then up to now.I FEEL THE LYRICS,ENJOY THE MUSIC AND LIKE THE RY THEM.An evergreen hit SONG FOR ALL TIME

  • @upulmnds
    @upulmnds 3 роки тому +6

    What a beautiful song

  • @Ajmeer1980
    @Ajmeer1980 6 років тому +10

    Thank you for uploading this song one of the best singer in srilanka HR and anjaleen

  • @pathmaraj3230
    @pathmaraj3230 2 роки тому +4

    Very beautyful song

  • @samankarunaratne5839
    @samankarunaratne5839 3 роки тому +7

    Thank you for sharing this song from one of my father's films. I remember Sumana and Tissa practicing this song at home. Brings back memories.

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 Рік тому +3

    Very nice excellent

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +6

    ❤️❤️❤️❤️🌹🌹🌹🌺🌺
    අතීතය සුන්දරයි ඒ සිනමාවත් සුන්දරයි ..ඒ ගී පදවැල් අරුත්බරයි නිහතමානියි ..එදවස තිබුණු ඒ සිනමාව .නළුනිලියන් අව්‍යාජ ප්‍රේමය අද නෑ ..එවන් ගී රචනා කරන යුග පුරුෂයන් අද නෑ හොයාගන්න අමාරුයි ..
    තිස්ස .....ලීනා..අතීතයේ සිනමාව හැමදාම ආදරෙයි ..❤️❤️❤️🌺🌺🌹🌹

    • @jagathupananda5039
      @jagathupananda5039 2 роки тому

      අපි.දන්න.තරමට.තිස්ස විජේ සුරේන්‍ද්‍ර .සහ .ලීනා.ද.සිල්වා එකට.පෙමවතුන්.විදිහට චිත්‍රපටය වල.රගපාල නැහැ ඉතින් ලස්සනයි තිස්ස ලීනා කියලා තියෙන්නේ කුමක්.නිසාද

    • @සදතාරුකා
      @සදතාරුකා 2 роки тому

      @@jagathupananda5039 අම්මට සිරි නිළියකගේ නමක් වැරදිලා ලිව්වත් මේකේ ඉන්න අයට රුදාව හැදෙන හැටි..
      මට නම් තිස්ස ..ලීනා උනත් ..
      කවුරු උනත් ප්‍රශ්නයක් නෑ..
      ඔයා නිවැරැදි ව දන්නවනම් හඩගාලා කියන්න මේ ඉන්නේ ලීනා නෙවෙයි සුමනා අමරසිංහ කියලා එච්චරයි ..

  • @anomaoman4926
    @anomaoman4926 10 місяців тому +2

    ❤❤❤❤ love this two

  • @chamilachamila133
    @chamilachamila133 2 місяці тому +1

    ❤❤like

  • @preethieapasingha452
    @preethieapasingha452 4 роки тому +12

    Lovely song❤

  • @maplefairy1277
    @maplefairy1277 5 років тому +7

    Beautiful couple. nice dancing...🌹🌹

  • @GunathilakaAcharige
    @GunathilakaAcharige 3 місяці тому +1

    Thisa gamini wijaya hetahaththaawa api athiwenakam mefilme baluwa supiri filme

  • @wimalhettihewa9710
    @wimalhettihewa9710 2 роки тому +5

    රසවත් බව කවදත් එක වගේමයි

  • @voicelanka674
    @voicelanka674 Рік тому +3

    one of my favorite song..

  • @amarasinha1964
    @amarasinha1964 19 днів тому

    💗Magee Meelooke Supirima Gaayakayaa Thamai Joothi💗

  • @virajkumarage2158
    @virajkumarage2158 Рік тому +2

    Adara jothi anji...❤❤

  • @chandrajayasinghe7132
    @chandrajayasinghe7132 3 роки тому +12

    මමත් වගේ තව අය රැවටෙන්න ඇති ඒ මාලිනී කියල.

  • @sisirawijesingha
    @sisirawijesingha 10 місяців тому +1

    Singing and dancing equally good.

  • @punchiapekithubathiya2184
    @punchiapekithubathiya2184 4 роки тому +7

    Thissa & Sumana...loving & matching couple in the sinhala cinema ...😚😚😚

  • @maplefairy1277
    @maplefairy1277 5 років тому +5

    Sumana Amarasinghe and Tissa Wijesurendra .... Wow.......😘😘😘😘

  • @sumithprasanna56
    @sumithprasanna56 Рік тому +3

    Sihala sinamawa jayagath kalakaruwan ada apa athara natha tissa vijayasurinda suman amarasingha

  • @fggfgff9628
    @fggfgff9628 3 роки тому +2

    Lassana geethayak🎼🎼💃🕺👍♥️♥️🌷

  • @TbaaaNznNzz-wo3gq
    @TbaaaNznNzz-wo3gq 3 місяці тому +1

    Weri good

  • @thusithahemani664
    @thusithahemani664 Рік тому +2

    මේ යුගයේ ගිත වලට කොයි කොහෙන් ආවත් අබියෝග කරන්න බැ .... දැන් ඉන්න අයට මෙහෙම කියන්න තියා අහන්න වත් බැ

  • @kumuduniperera
    @kumuduniperera Рік тому +1

    1973 sumanage hondama kalayai."sunethra" film lokuma hinawa"

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 3 роки тому +4

    Nice

  • @laxmimeththasinghe6340
    @laxmimeththasinghe6340 2 роки тому +5

    තිස්ස මහතා ❤️

  • @gracieperera7633
    @gracieperera7633 5 років тому +2

    Thank you for shering old songs💃🐘💃🌤☀️

  • @GunathilakaAcharige
    @GunathilakaAcharige 2 місяці тому

    තිස්සය් සුමනය් නියමෙට ගලපෙනව

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Рік тому +5

    1971 දී තිරගත වූ, ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල, "Banfool" නම් හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් ගැයූ 'මෛං ජහාං චලා ජාඌං' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු යොදාගෙන ඇත.
    මා පාවී යයි, ආලෝකේ බිහිවී, හොඳ හොඳ ලමයින් අපි වාගේ, සරිගමප , මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, අහා හැඩයි, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි.
    ලක්ෂ්මී කාන්ත්, ප්‍යාරෙ ලාල් හින්දි චිත්‍රපට 635 පමන සංගීතවත් කර ඇත.

    • @batapola8405
      @batapola8405 4 місяці тому

      This song is better than the "Banphool" song. Anyway Jothi has a better vice than Kishore

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 5 років тому +6

    සමුදුරයි රළයි වාගේ

  • @malanjayakodi9333
    @malanjayakodi9333 3 місяці тому

    සුමන අමරසුරියට අපිදන්නව

  • @sweet-b6p
    @sweet-b6p 3 роки тому +3

    WOW WHAT A SONG

  • @sureshnanayakkara555
    @sureshnanayakkara555 2 роки тому +2

    Api tawamat adat me sangeethya ta adarya karanwa .
    Angelin, jothi. Sumana , thissa weni kalakaruwan nisa thami wasara 49k paranai unat tawamat rasawindinne.
    Thiss wejezundara ge premarwitha hageem attatama lassani.

  • @sweet-b6p
    @sweet-b6p 3 роки тому +2

    NICE

  • @sweet-b6p
    @sweet-b6p 4 роки тому +2

    WOW WHAT A BEUTY MALINI NICE SONG SUPER SUPER - FROM - JAFFNA SINHALA CINEMA FAN MY FAVO ACTER THE GREAT LATE GAMINI PONSEKA SIR

    • @nihalmunasinghe91
      @nihalmunasinghe91  4 роки тому +2

      Highly appreciate your interest in Sinhala cinema.

    • @sweet-b6p
      @sweet-b6p 3 роки тому

      @@nihalmunasinghe91 1000 THANKS SIR

    • @chandaniamarasinghe1420
      @chandaniamarasinghe1420 Рік тому

      This is not Malani. This is Sumana Amarasinghe

    • @batapola8405
      @batapola8405 4 місяці тому

      @@chandaniamarasinghe1420 . True. but in this one she looks close to Malani

  • @ranjithpeiris3951
    @ranjithpeiris3951 4 роки тому +2

    love song....

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e Рік тому +2

    ♥️♥️♥️♥️🌹🌹🌹🌹🔥🔥

  • @GunathilakaAcharige
    @GunathilakaAcharige 3 місяці тому +1

    Geetha. Thunakahenawa. Amarahata wage. Cinamahale. Rawdenawa. Mandahasatawage. Latha enjalinenawa rasa sujathage. Thidena
    Ma gauwa. Hariyata. Thrngayata. Wage

  • @sisirawijesingha
    @sisirawijesingha 10 місяців тому

    Better than anything else 🎉🎉

  • @MalaniPathirana-iz6zq
    @MalaniPathirana-iz6zq 2 місяці тому

    Akata ada geta

  • @dayani4579
    @dayani4579 Рік тому +1

    🙏🙏🙏🙏

  • @janakakumara1875
    @janakakumara1875 7 років тому +4

    What a song

  • @judyshirani3131
    @judyshirani3131 3 роки тому +2

    🙏🙏🙏👍👌💐💐💐

  • @surangashiran1fish2fish59
    @surangashiran1fish2fish59 Рік тому +1

    ❤❤❤❤

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 Рік тому +2

    😥❤👌

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig Рік тому +1

    💗💗💗💗💗💗💗

  • @sanjeewabandara7202
    @sanjeewabandara7202 3 місяці тому

  • @dineshalakmali-pb1ic
    @dineshalakmali-pb1ic 2 роки тому

    me chitrapateye ana yawwan aadare loke ran dada ella geethaya teyenavanam dennako pls

  • @siryanib9744
    @siryanib9744 5 років тому +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💟💟💟💟💟🌹🌹🌹🌹 ගුඩ් 💟💟💟💟

  • @nilushaperera5025
    @nilushaperera5025 5 років тому +2

    🙏

  • @deepikafernando8672
    @deepikafernando8672 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @neelranjan5261
    @neelranjan5261 5 років тому +3

    An like daanne ponna keriyo.

  • @esarasuwandi2094
    @esarasuwandi2094 3 роки тому +2

    🌹🌹🌹🌹Balanda.goodaka.ansai.dana.kala.wagada.lasana💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @jagathupananda5039
    @jagathupananda5039 3 роки тому +4

    සුමනා.අමරසිංහ .ඔබ .මාලනී .වගේමයි .පෙනුම .නැ ටුම.ඔබට .ඒකාලයේ.ගැ ලපුනම.නලුවා.තිස්ස .විජේ සුරේන්ද.අදඔබ.මොකද .නිහඬව

  • @nisithdilmin1792
    @nisithdilmin1792 7 років тому +1

    hmmmmmmmmmm

  • @rbhodaadasakperera6693
    @rbhodaadasakperera6693 4 роки тому

    Den tiyenne kaka bara sindu

  • @nimalshantha5903
    @nimalshantha5903 5 років тому +4

    70 දශකයේ ප්‍රේමවන්තයා තිස්ස ඔබ කොයිබද ????

  • @shanthiwettewe1934
    @shanthiwettewe1934 6 років тому +1

    👌👌👌👌👌👌

  • @yasanthachathuranga8309
    @yasanthachathuranga8309 2 роки тому

    💓💓💓

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 Місяць тому

    පුළුවන් නම් සුමනා අමරසිංහ මහත්මිය රග පෑ චිත්‍රපටි දානවා නම් ලොකු දෙයක් ❤

  • @Gavin-sv2bw
    @Gavin-sv2bw Рік тому

    😚😚

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 3 роки тому

    👌👌👌👌

  • @SarathGammudalige
    @SarathGammudalige 2 місяці тому

    Amaraneeya..a.rasaya..newatha..nolebe
    .

  • @mpsamarasinghe9345
    @mpsamarasinghe9345 4 роки тому

    This song is a hindi copy song and Jothi is singing very powerfully.

  • @MahendraRasiah
    @MahendraRasiah 11 місяців тому

    Kishore kumarge sinduwak

  • @srimamangalika9684
    @srimamangalika9684 4 роки тому +4

    සුදු පරවියෝ චිත්‍රපට යේ සිංදු නැති ද

  • @kapilanishanth141
    @kapilanishanth141 2 роки тому

    Oky

  • @naveenrasindu2674
    @naveenrasindu2674 2 роки тому

    100

  • @susilkurera7280
    @susilkurera7280 Рік тому

    HAREMA LASSANAI ADA ENNA KABBAN,KABBEYANTA WADA EDA AYA KOPAMANA LASSANADA?ADA ENNAE SUDU WAYNNA BAHAYTH BONA KALA KANE

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 3 роки тому

    This actor is very smart and handsome but he cannot act and no rythmes in his body and the beauty of Sumana amazing much more better than Maduri Dixith and height ....

  • @kaushalyapradeep9303
    @kaushalyapradeep9303 4 роки тому

    Their 8

  • @pirasannemano8924
    @pirasannemano8924 Рік тому +4

    සිංදුව නම් මරැ නමුත් අපේ බොහො පැරනි නලු නිලියන්ගේ පැහැදිලි නර්තන විලාසයක් දකින්න නැති බව අකමැත්තෙන් වුවත් කියන්න වෙනවා.

    • @kumuduniperera
      @kumuduniperera Рік тому

      Ekanam aththa .thissa wijesurendra,"narthanaya thathvika ne.

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 Рік тому

      මා විශ්වාස කරන අන්දමට 1980 දශකයේ ශ්‍රී ලාංකේය සිනමාවේ බිහිවූ නැටුම් අධ්යක්ෂක නන්දකුමාර් මහතා 1970 දශකයේ මුල් භාගයේ සිට ශ්රී ලාංකේය සිනමාව සඳහා දායක නොවීම ඇත්තෙන්ම අපගේ අභාග්‍යයකි. ඒ මන්ද යත් ඔහු 1980 දශකයේ සිට එතුමා නැටුම් අධ්‍යක්ෂණය කළ සිංහල සිනමාපට වල නැටුම් උසස් අන්දමින් තිබුණු බැවිනි. එපමණක්ම නොවේ. 1970 දශකයේදී නර්තනවේදිනී පද්මිණී දහනායක මහත්මියගෙන් වුවද උපරිම ප්‍රයෝජන ලබාගත යුතුව තිබුණු බැව් මාගේ මතයයි. මීට හේතුව වන්නේ ඇය 1960 දශකයේදී නැටුම් අධ්‍යක්ෂණය කළ සිංහල සිනමාපට වල නැටුම් ද උසස් මට්ටමකින් තිබුණු නිසයි. තවද 1970 දශකයේ සිංහල සිනමාපට සඳහා භරතනාට්යම්, කථක් වැනි ඉන්දියානු නර්තන සම්ප්‍රදායන් වුවද උපරිම වශයෙන් භාවිත කළා නම් 1970 දශකයේ සිංහල සිනමාව වෙනම තලයකට ඔසවා තැබිය හැකිව තිබුණු බැව් මාගේ මතයයි.
      සැ. යු. :- මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණි. එයට එකඟ වීම හෝ විරුද්ධ වීම ඔබට භාරයි.

    • @tataoooo6525
      @tataoooo6525 9 місяців тому

      ISSARA NALU NILIYO DEN INNA AYA WAGE HELUWEN NATHALA NE

  • @samanliyanaarachchi4242
    @samanliyanaarachchi4242 3 роки тому +1

    🤣

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 11 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @sanjeewabandara7202
    @sanjeewabandara7202 3 місяці тому

  • @anitaa252
    @anitaa252 2 роки тому +1

    💙💙