"Ma Prathana" - H. R. Jothipala and Anjeline Gunathilake (Lasanda, 1974)

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 208

  • @Realeye66
    @Realeye66 3 роки тому +23

    මේ වගේ sindu ahanakota මේ වගේ පැරණි චිත්‍රපටි බලනකොට තමයි හිතට වේදනාවක් ඇති වෙන්නේ අද සමාජය කොහෙවත් අරං විකෘති වෙලා ද කියලා තියෙන්නේ අද සමාජය අද ඉන්න දරුවො මිනිස්සු ඔය තරම් වෙනස් වෙලා ද මේ වසර 7 ක් 50 ක් වැනි කාලයක් තුලදී මේ සියලු දේ සිද්ධ වෙලා තියෙන්නේ මනුෂ්‍යයාගේ යහපතට නං නෙමෙයි

    • @chandiweerakoon3
      @chandiweerakoon3 3 роки тому +4

      අනිවාර්යෙන්ම

    • @gayankumara7848
      @gayankumara7848 Рік тому

      අනිවාර්යයෙන්

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 9 місяців тому

      👍👍👍👍🙏🙏🙏🙏🙏

    • @jeewaka59
      @jeewaka59 8 місяців тому

      සියල්ල අනිත්‍යයි...ඒ නිසා හොඳ පමණක් කරන්න උත්සහවත් වෙන්න.

  • @m.v.dsenaveratna4425
    @m.v.dsenaveratna4425 Рік тому +18

    ලසන්ද චිත්‍ර පැටියෙ ගීතයක්.
    කෙමදසයගේ සංගීතයෙන්
    සහ ජෝතිපාලගේ සහ ඇන්ජලින්ගේ තවත්
    මියුරු geethay😍.

  • @chanikaadambargainnangiyas4510
    @chanikaadambargainnangiyas4510 6 років тому +28

    එදත් අදත් හෙටත් නොමියෙන ගී ❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷👍👍👌👌

    • @creativelanka1001
      @creativelanka1001 4 роки тому

      ua-cam.com/video/lrKGMPEmXPs/v-deo.html
      1k බලපු රුක්මණි දේවිගේ අවසන් ගමන . බලලා වැඩක් නෑ . Subscribe කරන්න . Video එකට සාධාරණයක් ඉෂ්ට කරන්න .

    • @NlNimal-l8x
      @NlNimal-l8x 3 місяці тому

      Tr

  • @hemanth3828
    @hemanth3828 2 роки тому +12

    Somehow this old song took me back to my youth. Later, without even realising, I was humming it. Beautiful song.

  • @dammia5993
    @dammia5993 2 роки тому +19

    තිස්ස ඔබ අමරණියයි.

  • @palithajayamaha1062
    @palithajayamaha1062 4 роки тому +29

    සුන්දර අතීතය එන ආත්මයේ හමුවේදෝ 🌹🌹💋💖💖💖

    • @creativelanka1001
      @creativelanka1001 4 роки тому

      ua-cam.com/video/lrKGMPEmXPs/v-deo.html
      1k බලපු රුක්මණි දේවිගේ අවසන් ගමන . බලලා වැඩක් නෑ . Subscribe කරන්න . Video එකට සාධාරණයක් ඉෂ්ට කරන්න .

    • @gaminisusajee8467
      @gaminisusajee8467 2 роки тому +1

      Hithata wedanawak genenawa

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 11 місяців тому +1

    This song , one of the most beautiful love song of our sinhala cinema history ......!.

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 місяці тому +1

    මේ ගීත දාන ඔබට බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආදරෙයි ආයුෂ වැඩි වේවා ❤❤❤🙏❤❤❤❤❤❤❤🎉❤🎉

  • @LakshmiGunasekara-n2s
    @LakshmiGunasekara-n2s Рік тому +8

    මං ඉපදිලත් නෑ මේ සිංදු 74 එද්දි ඒත් මං ගොඩක් ආස සිංදුවක් මේ සිංදුව

  • @dinushadinusha6272
    @dinushadinusha6272 2 роки тому +16

    පෙර ආතමයේ පැතුවාදෝ මේ ආත්මයේ හමු වේදෝ ❤️❤️❤️❤️❤️❤️👍👍🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌺🌺🌺

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 11 місяців тому +2

    This is the best love song of our sinhala cinema history. ❤️❤️

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 Рік тому +6

    තිස්ස විජෙසුරේන්ද, නිවන් 👃 සුව ලැබේවා .

  • @සදුන්මධුවන්ත
    @සදුන්මධුවන්ත 7 років тому +16

    ලස්සනයි | ඉස්සර සින්දු හරි තේරැමක් තියෙනවා |

  • @Robinson0610
    @Robinson0610 Рік тому +1

    What a nice cinema we had.........thanks for giving us the opportunity to watch.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 роки тому +10

    ලස්සනයි ඉදිරිපත් කරාට ගොඩක් ඉස්තුතියි තෙරැවන්සරණයි .👍👍👍❤️❤️❤️🇱🇰

  • @nandanakumara3267
    @nandanakumara3267 8 місяців тому +2

    තිස්ස .ජෝති .ඇන්ජි.පෙුඩි. බලන්න ලස්සනයි.................ඔබ සියලු දෙනාටම නිවන් සුව .............

  • @සදතාරුකා
    @සදතාරුකා 6 років тому +8

    මා ප්‍රාර්ථනා ආශාවෝ
    ආරාධනා ඇසුනාදෝ
    ලස්සනයි ..ලස්සනයි
    ආදරෙයි ගොඩක් .
    ජෝති ලතා.

    • @creativelanka1001
      @creativelanka1001 4 роки тому

      ua-cam.com/video/lrKGMPEmXPs/v-deo.html
      1k බලපු රුක්මණි දේවිගේ අවසන් ගමන . බලලා වැඩක් නෑ . Subscribe කරන්න . Video එකට සාධාරණයක් ඉෂ්ට කරන්න .

    • @jagathupananda5039
      @jagathupananda5039 3 роки тому +2

      ජෝති.ලතා .නෙවෙයි .ජෝති .ඇන්ජලින්.

    • @panchayt8606
      @panchayt8606 Місяць тому

      Anjalin

  • @dinushadinusha6272
    @dinushadinusha6272 2 роки тому +7

    පුරානයේ සිනමාවේ ඩාන්සර් නො හැම ගහක් වටේම යනවා ඒකට දැන් නයිට් ක්‍රබ් ඉවරයි 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👍👍👍👍🌺🌺🌺🌺🌺

  • @vandenriesen1294
    @vandenriesen1294 2 роки тому +5

    Long Live the Memory of Maestro Khemadasa - a Legend in his own way.

  • @billymona416
    @billymona416 Рік тому +3

    One of my favorite song of
    Golden voice of jothi❤

  • @doremestudios3010
    @doremestudios3010 Рік тому +2

    Unbelievable Music .... Next level. Dr. Kemadasa you are a legend just amazing!

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 2 роки тому +4

    සුන්දර අතීතය .

  • @pradeepnishantha6231
    @pradeepnishantha6231 2 роки тому +2

    සම්පූර්ණ චිත්‍රපටය දෙන්න.

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 3 роки тому +1

    'Pain relieving cinema Song".Thanks for uploading.

  • @niroliongaming2165
    @niroliongaming2165 Рік тому +3

    තිස්ස විජේසුරේන්ද්‍ර ❤️

  • @wikumdarmasiri
    @wikumdarmasiri 9 років тому +9

    ලස්සන ගීතයක්

  • @hemanth3828
    @hemanth3828 2 роки тому +2

    Sad news of his demise reached me very late and this song brings me some happiness.

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 6 років тому +2

    Wonderful acting ! Natural ! Innocent ! Lovely ! Both of you are better . I love you .. thanks .

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 Рік тому

    Nothing like old songs: forever we can live in those beautiful melodies

  • @AdaDawasaNow
    @AdaDawasaNow 13 років тому +6

    Millions thanks for the great upload, one of my fav.

  • @preethieapasingha452
    @preethieapasingha452 5 років тому +5

    Wooow old song but beautiful....pera aatmaye patuwat me aatmaye hamu une ne... 🎶🥁❤RSN

  • @sudathhettiarachchi990
    @sudathhettiarachchi990 8 днів тому

    Awaiting to listen the duet meastro Priyaa Suuriyasena sang with Mrs Damayanthi Jayasuuriya for " Swarna" cartoon paper story " Priyaa " by Mr. Bandula Harishchandra Harishchandra " Nilthuru Sewane...."

  • @SanjayHewavitharane-xo6rw
    @SanjayHewavitharane-xo6rw Рік тому

    Maniketa wadiyen lassana akkala

  • @ZuriyaBanda
    @ZuriyaBanda 13 років тому +2

    thanks for the upload Shirani Maam is gorgeous !!!!! song is superb

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 років тому +1

    Ma parthana.. Asawo... vari beautiful film an song thanks varimuch

  • @phoneoptions4960
    @phoneoptions4960 4 роки тому +2

    I love this old lead guitar part awesome

  • @nbonifus
    @nbonifus 15 років тому +1

    What a great upload I have this original GEMTONE LP with me which came for Lasada movie and I have seen Rosa / Jaramara asse man also some other songs which is belongs to Lasanda but never seen MA PARTHANAWO ASAWO video . thanks again for this great work.
    Nimal

  • @cpinnago
    @cpinnago 13 років тому +1

    Great Performance,
    Needless to say a masterpiece of Dr. Khemadasa & Unmatched execution by H.R Jothipala & Anjeline Gunathilake....Thanks for the Post !! :)

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 3 роки тому +1

    Hemadamath eka se watina gee❤❤❤❤❤👍👍👍👍👏👏👏👏❤❤❤❤❤❤❤

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 3 роки тому +1

    "Song makes my mind a Silver Screen "

  • @thissabandara9058
    @thissabandara9058 2 роки тому +7

    ඔබ දන්නවා ද අපේ සත්‍ය දියනුව තිබුනේ 77 ට පෙර බව

  • @gracieperera7633
    @gracieperera7633 6 років тому +1

    Thank you for the lovley songs old song are the best very nice god bless 🇱🇰☀️🙏

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 років тому +2

    wow..
    vari beautiful film an song thanks srilankan song

  • @NJxD519
    @NJxD519 9 років тому +1

    That's what we call love songs....not the superstars duplicate shit .thanks for posting.

  • @sssddd4854
    @sssddd4854 4 роки тому +1

    Lasada chithrapatiye thissa vijesurendra sirani kurukulasuriyai me filmeke hama sinduwakma harima janppriya una.

    • @creativelanka1001
      @creativelanka1001 4 роки тому

      ua-cam.com/video/lrKGMPEmXPs/v-deo.html
      1k බලපු රුක්මණි දේවිගේ අවසන් ගමන . බලලා වැඩක් නෑ . Subscribe කරන්න . Video එකට සාධාරණයක් ඉෂ්ට කරන්න .

  • @gayankumara7848
    @gayankumara7848 Рік тому +1

    දෙන්නම් ජිවිතයෙන් සමුඅරන්

    • @SasiRan-ff9gi
      @SasiRan-ff9gi 7 місяців тому

      ශිරාණි කුරුකුලසූරිය ඕස්ට්‍රේලියාවේ තාම හොඳට ජීවත් වෙනවා

  • @panchayt8606
    @panchayt8606 Місяць тому

    Jothi asama sama hada anjalin rider sinuwa👍👍👍👍♥️♥️♥️🙏

  • @welihindabadalge5235
    @welihindabadalge5235 3 роки тому

    The Great evergreen song...written by Darmasiri Gamage Music Composer Premasiri Khemadasa.......

  • @ranjithdharmadeva5457
    @ranjithdharmadeva5457 6 років тому

    Jothy anji ge lassana sinduuu....obalata pin me mulhadawal apata dunnata

  • @Dr196903
    @Dr196903 15 років тому

    What a song!
    an all time classic by all means.
    This is only the second time I am seeing this lovely clip after 1974 in Metro-Nugegoda as a kid :)
    Many thanks Upendra for all your great efforts to bring out a high quality print of this film.
    Yes, its from TB Ilangaratne's book 'Lasanda'. KAW did many films from TBI books.
    Great music by Maestro to go with that scintillating vocals by Jothi/Anjalin.
    regards
    vidhura

  • @hemanth3828
    @hemanth3828 2 роки тому +1

    Beautiful song.

  • @HumanFrailtz
    @HumanFrailtz  15 років тому +1

    You're welcome. You've uploaded some great stuff also especially the biography of Jothipala which is very helpful.

  • @ShuaibCassim
    @ShuaibCassim 15 років тому

    Dear Upendra,
    Thanks a lot for giving us this song that most of us have been waiting for so long ! What a beaut by HR and Angie and of course the Maestro Khemadasa's music. The movie I think was based on a book by T B Illangaratne - Minister of Trade for Mrs Sirimavo B. The film won acclaim at some Intl Film Festivals especially for Neeta Fernando's acting.
    Rgds
    Shuaib

  • @samneth24
    @samneth24 7 років тому +2

    old golden songs very beautiful

  • @annegunasekara4421
    @annegunasekara4421 Рік тому +1

    Old is Gold❤❤❤❤❤

  • @kavinduheshan6229
    @kavinduheshan6229 2 роки тому

    Thank you 💞😊

  • @TbaaaNznNzz-wo3gq
    @TbaaaNznNzz-wo3gq 3 місяці тому

    Lassanai

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 6 років тому

    Jankee , thissa innocent . lovely . Natural acting .. i respect you !

  • @primrosekeller4067
    @primrosekeller4067 Рік тому

    Beautiful oldies song love it

  • @MyShermila
    @MyShermila 5 років тому +1

    what a romentic song !

  • @Senadheerage
    @Senadheerage 7 місяців тому +1

    රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ...

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 2 роки тому

    Pera arethmaye pathuwardho mey
    arethmaye hamuwedho.
    naice

  • @nilanikusumala8133
    @nilanikusumala8133 5 років тому

    Your thank you this post

  • @manelkumarasinghe2414
    @manelkumarasinghe2414 10 місяців тому

    Harima lassani

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 років тому

    wow... very nice film and song thanks.

  • @dadabaimusic
    @dadabaimusic 8 років тому +5

    what a nice acting of Janaki K

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 роки тому

    How mr premasiri khemadasa master make music basic by D minor musically note's. H.r jothipala & angelene great voice's.

  • @vimalajoseph5647
    @vimalajoseph5647 5 місяців тому +1

    ලසඳා චිත්‍රපටයේ රඟපෑම තිස්ස විජේසුරෙන්ද සමග ශිරාණි කුල කුරුසූරිය ජනප්‍රිය නිළි ජීව රාණිගේ නැගණිය

  • @janakakumara1875
    @janakakumara1875 7 років тому +2

    Supiri githayak

  • @antonyfernando6301
    @antonyfernando6301 4 роки тому

    Beuitiful

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 років тому

    ma parthana Asawo.... song this vari nice thanks

  • @panchayt8606
    @panchayt8606 Місяць тому

    Tissa hari handsom

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 3 роки тому

    "Romantic song of high Aesthetic value filling the life with happiness"

  • @SarathMahinda-h8y
    @SarathMahinda-h8y Рік тому

    ❤❤❤❤❤❤nomiyana jothi

  • @katukendemangalahimi6131
    @katukendemangalahimi6131 4 роки тому +2

    ගිම්හානේ.යොවුන්.හදවත්.නිවපු.නුවර.වැවරවුමෙ.වේල්ස්.පාර්ක්. ලග.තිස්ස.සුමනා.මවපු.සුන්දර.ගී.තිලිණයට.සුදුපරවියෝ.;හී.ජෝති.ඇන්ජි.දෙපලටත්.උපහාරයක්ම.වේවා.

    • @dayanapadmalatha4226
      @dayanapadmalatha4226 4 роки тому +1

      Niwan suwa adari hamadama

    • @katukendemangalahimi6131
      @katukendemangalahimi6131 4 роки тому +2

      @@dayanapadmalatha4226 ඩයනාපත්මලතා.නංගීට.ස්තූතියි.තිස්ස.ජෝති.ඇන්ජි.සියලුදෙනාටම.නිවන්.සුව.සහ.ජේසුසමිදුන්ගේ.තුරුලට.පත්වේවා.ඔබටත්.බුදුසරණයි.ජේසුපිහිටයි.

    • @katukendemangalahimi6131
      @katukendemangalahimi6131 4 роки тому +1

      සුමනාඅමරසින්හ. අක්කාට.නිරෝගිසුව.පතමු.

    • @creativelanka1001
      @creativelanka1001 4 роки тому

      ua-cam.com/video/lrKGMPEmXPs/v-deo.html
      1k බලපු රුක්මණි දේවිගේ අවසන් ගමන . බලලා වැඩක් නෑ . Subscribe කරන්න . Video එකට සාධාරණයක් ඉෂ්ට කරන්න .

    • @jagathupananda5039
      @jagathupananda5039 2 роки тому

      මේ.චිත්‍රපටය ලසදා.රඟපාන්නෙ.තිස්ස සමග.ශිරාණි කුරුකුලසූරිය ජීවරානිගෙ.ලොකු නංගී

  • @Darshanauswatta
    @Darshanauswatta 2 роки тому +8

    තිස්ස විජේසුන්දර සමඟ raga pana නිළිය kauda

  • @hemanth3828
    @hemanth3828 2 роки тому

    When he was a small boy, he was good at meditating.

  • @maathalan.2010
    @maathalan.2010 5 років тому +2

    i watched this movie several times....in 19 76 when i was 10 year old... now a days we talk about wahabism. its very funny.

  • @nishanthipriyadarshani9706
    @nishanthipriyadarshani9706 5 років тому +1

    **Super

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 5 років тому

    Wonderful song

  • @maheshperera5513
    @maheshperera5513 4 роки тому

    Book by Mr. T. B. Illangarathna.. Stars. Thissa Wijesurendra and Shiranee Kurukulasooriya.

  • @panchayt8606
    @panchayt8606 Місяць тому

    Manaharee wanq reka yaye pawee

  • @shanfernando7296
    @shanfernando7296 6 років тому

    ලස්සනයි

  • @ranjithdias252
    @ranjithdias252 4 роки тому

    Very good

  • @Dr196903
    @Dr196903 13 років тому +1

    @HumanFrailtz
    yes upendra it was a book by TB. There were many movies done based on his books but the screenplay was mostly written by KAWP.

  • @Realeye66
    @Realeye66 6 років тому +8

    Haha , Tissa, beautiful

    • @leenasamaraweera5838
      @leenasamaraweera5838 2 роки тому

      Leeba

    • @hemanth3828
      @hemanth3828 2 роки тому

      Why are you laughing. I just found out about his full name and that he passed away.

  • @ShuaibCassim
    @ShuaibCassim 15 років тому

    Dear Vudhura,
    Strange though that I was thinking of it in the same lines - seeing it for the 2nd time after watching it at my favorite haunt for Sinhala movies - The Metro - in 1974.
    Rgds
    Shuaib C

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 2 роки тому

    What a beuti

  • @HumanFrailtz
    @HumanFrailtz  15 років тому +2

    You're welcome. Enjoy!
    Are you sure this is a book by TB? I don't remember seeing his name in the credits.
    Yes, great music by the Meastro and great performance by Jothi/Anjalin.

  • @sumithprasanna56
    @sumithprasanna56 Рік тому

    Tissa vijasurandra hela sinamawa jayagath naluvak hatiyata dakinna puluwan api eapadila naha namuth balala thiyanawa

  • @Dr196903
    @Dr196903 15 років тому +2

    KAW has followed the ditective-suspense style than melodramatic in my view. If you look at most of his films he has that little touch of Hitchcock -suspense style till the last minute or two (Obeysekara too followed this manner with less comedy intertwined). I think his films such as 'Duleeka', 'Hingana Kolla' and 'Lokuma Hinawa' showed this phenomenon.

    • @11uthika
      @11uthika 7 років тому

      Dr196903 true

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 4 роки тому

    Very sad to see he is film's rest in peace sir 🖤😭

  • @sirirajmodana1260
    @sirirajmodana1260 Рік тому

    Kochchara ahuvath epaa venne nathi geethayak ! Master ke... ta pin sidu vevaa.!!

  • @sujeewaruwan1974
    @sujeewaruwan1974 7 років тому

    nice song better then new

  • @kwt4095
    @kwt4095 5 років тому +3

    මම me gitaya dawsata 6.7.පාරක් ahnawa et madi මම

    • @creativelanka1001
      @creativelanka1001 4 роки тому

      ua-cam.com/video/lrKGMPEmXPs/v-deo.html
      1k බලපු රුක්මණි දේවිගේ අවසන් ගමන . බලලා වැඩක් නෑ . Subscribe කරන්න . Video එකට සාධාරණයක් ඉෂ්ට කරන්න .

  • @lahirumadushan6811
    @lahirumadushan6811 2 роки тому

    ❤️✨️

  • @kamal8418
    @kamal8418 7 років тому +1

    kohomada parani gie ape joti aiyage.obata niwan suwa rattaran aiye.mama malesiyawe kamal de silva.

  • @janakakumara5767
    @janakakumara5767 9 років тому +2

    Lovely Romantic Film Song Ever, The Location Galle Light House Hotel ?

    • @parakramagivendrasinghe4563
      @parakramagivendrasinghe4563 6 років тому

      No Light House hotel those days. I think this is Serendib hotel,Bentota.

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 5 років тому

      Only the song and actress nice looking piyaru baba the actor but no rydem at all..

  • @aanuaanu5804
    @aanuaanu5804 7 років тому

    Woooooooooooooooow

  • @ShaanNSN
    @ShaanNSN 2 роки тому +1

    bentota beach hotel everyone