Harima Badu Thunak / හරිම බඩු තුනක් Film No : 329 Released Date : 1976-04-30 Colorimeter : Black & White & Tone Video Format : 35 mm Category : Main Actor : Senadeera Rupasighe Main Actress : Soniya Disanayaka Director : Ananda Hewage Producer : Senadeera Rupasighe
Yes, 1970s and 80s maybe considered the best in Sinhala cinema and the music. We don't have those talented people any more. Everyone is busy in making money not quality art work
සොඳුරු මතකයන් සදා අමරණීයයි ඒදා මේ ගීතය ගායනා කරන්නෙ එම් එස් ප්‍රනාන්දු සුජාතා අත්තනායක හදවතෙහි ගීත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇලෙක්සැන්ඩර් සහ සෝනියාගේ රංගනය ගීතයට නියමෙට ගැලපෙනවා..m.s. සහරංජනීගේ ගායනය සුපිරි.
මෙන්න නියම දක්ෂයෝ....අද ඉන්නවද මෙහෙම අය.
Harima Badu Thunak / හරිම බඩු තුනක්
Film No : 329
Released Date : 1976-04-30
Colorimeter : Black & White & Tone
Video Format : 35 mm
Category :
Main Actor : Senadeera Rupasighe
Main Actress : Soniya Disanayaka
Director : Ananda Hewage
Producer : Senadeera Rupasighe
හරිම ලස්සන අදටත් ඉතාම ජනප්‍රිය ගීතයක්. රඟපෑ දෙදෙනාම ත් ඒවගේම ලස්සනයි. හැමදාම ආදරෙයි.
ආර්ථ්වත් ගිත අසන උදවිය බුද්ධිමත් අය බව පැහැදිලිව කියමි
මුල් ගීතයේ සෞම්‍ය හඬ නිසා වේග රිද්මයෙන් කීවත් එම් එස් ගේ කටහඬ ගීතයේ හැඟුම් වලට කොච්චර ගැලපෙනවාද කියල හිතෙනවා...
🤎🤎👍👍👍👍👍👍
ඒ කාලෙ නිලියො හරිම ලස්සනයි ,මාර නැචුරල්,අහිංසකයි. බලද්දී හරි ආසාවක් හිතෙනව.❤👌
නලුවොත් ඒ වගේ පට්ට හැඩයි
කියන්න වඳන් නෑ....NEW SUPERSTAR.....මේ අයගෙ නම්බුව
කමින් වැජඹෙනවා...ඇලෙක්ස්..සෝනියා..ආදෙරෙයි..සැම දාම 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤💎💎💎🎓🎓🎓👍🏻👍🏻👍🏻🌻🌻🌻🌻🌻🌻🌻🌻🤝🤝🤝🤝
මේ ගීතය රූගත කරන කාලයේ ඇලෙක්සැන්ඩර් සහ සොනියා ඇත්තටම පෙම්වතුන් ❤
දැන ගෙන හිටියේ නැහැ.
පැරනි සිනමාවේ සටන් නළුවා වන ඇලෙක්සැන්ඩර් මහතා සහ සෝනියා දිසා මහත්මියගේ අසහාය රංගනයක් සමග මනරම් ගිතයක්
Great creation. What a wonderful era 1970s
RIP ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
Very good and very nice bro
ඔබගේ රුව මාගේමයි සතුටේ මල් පීදේමයි පෙර මග මුතු පෑදේමයි ඕ.. ඕ.. කිරි පැණි සේ පෑහේමයි ඔබගේ හද මාගේමයි කතරේ මල් පීදේමයි නොවිඳපු සුව සෑදේමයි ඕ.. ඕ.. රන් රස සේ පෑහෙමයි
පෙම් සීනේ ලොව දැන ගනි කියා බියේ සැකේ මා හද ගොළු වෙලා සන්තෝසේ ඉන්නකො ඔයා නිසා දිවා රැයේ මා උමතුව ගියා සිර ගෙය බින්දේ ඔබයි මා සිත දන්නේ ඔබයි පෙම් සිලිලාරේ මා මත් වුණා
ඔබගේ හද...
කලාකරු / එම්.එස්. ප්‍රනාන්දු
DongHub
සෝනියා.අැලස්,රන්ගනයට a.sගෙ ගායනය පට්ටයි,එලම තමා, අාදරෙයි ♥ අාදරෙයි .
මේකෙ ගීතැටිය මාගාවතියෙනවා . එය ජෙම්ටෝන් ලේබලය යටතේ නිකුත් වූ එකක්.
The actor in this song Mr Alexander Fernando passed away on the 29th April(Yesterday). May he R.I.P!!!
RIP Mr Alexander Fernando
Yes, the actress is Sonia Dissa
RIP AF 😢
Old is Gold..👍..😍..!
Wonderful song!
Enjoy every second!
Oh great !
Pissu hadenawa me sindu ahana kota hitha athithayata yanawa Mara lassanai
Lassanayi
What a song ,
Great ..
Unfortunately we couldn't hear such song from new genaration..
It was a great era of sinhala music .isnt it ?.
Yes, 1970s and 80s maybe considered the best in Sinhala cinema and the music. We don't have those talented people any more. Everyone is busy in making money not quality art work
Lovely...🌹
Songs forever....
Sad to miss you!
What a talented actor & actress....😱
සොනියා
Soniya dissanayake & late alexander fernando
Alexander and soniya disanayaka
Mama wediyenma Kemathi geethaya Harima sundara Geethayak Niyamai Bohomathma sthuthiy
Thank you
Lassanaiiii👍👍
My favourite song
Me too it's a dance version too
excellent song
lassanai
Ms ge katahada niyametama galapenne Alexsander Tama thamai
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට වගේම ඇන්තනී සී පෙරේරාටත් හොදටම ගැලපෙනව. හැකිනම් යූ ටියුබ් එකේ තියෙනව ලස්සන කෙල්ල සිනමා පටයේ ගීතයක් ඇන්ත්නී සී, පර්ල් වාසුදේවි, අග්රාසජීවනී පිරිස රගපෑමෙන් දායක උන ගීයක්. ඒක තමා M.S සහ රූපා ඉන්දුමතී එක්ව ගයන "මා මේ යන්නේ මූදෙ පනින්නයි පිහිනාලා මා නාලා එන්නයි ගීතය.
Supiri
Meke full ෆිල්ම් එක දාන්නකෝ හරිම ලස්සනයි
දැන් මේ කොපිරයිට් කතන්දරේ නිසා මුකුත් පැරණි චිත්‍රපටි UA-cam එකේ දාන්න බැහැ. චිත්‍රපටි අයිතිකාරයෝ නෙවෙයි දැන් ඉන්නේ පැරණි චිත්‍රපටි හොරාකාලා විකුණන් කන මුදලාලිලා.
@@Dr196903 ow එකනම් ඇත්ත dvd gnna nadda owage
@@apsarasadamini416 DVD එකක් ගැන නම් කියන්න මම දන්නේ නැහැ. මේ චිත්‍රපටිය හුඟ කාලෙකට උඩදී TV එකේ ගිය වෙලාවක මම වීඩියෝ කළා.
@@Dr196903 හතර දෙනාම සුරයෝ, චන්ඩියා 1965 ෆිල්ම් eke ehema dvd nadda
@@apsarasadamini416 ඇත්තටම ඒ ගැන කියන්න නම් දන්නේ නැහැ. සමහරවිට නුගේගොඩ සුපර්මාකට් එකේ බලන්න තියෙන්න පුළුවන් 100%ක් ෂුවර් නැහැ.
R.I.P Mr. Alexander Fernando
Unique Actor. R.I.P
Songs forever
niyamai,
Thanks :)
Obage ruwa mage mai
Beutiful song.
Ann Fernando
Ran rasa se pahemai.. me & my dream lover...RpPe
💖👍
issere minussu jolly appa
Stunt actor became lover
Yes, sadly Alex passed away recently. May he rest in peace
Mr.Alex R.I.P.
♥️
😍 2024
❤️❤️❤️❤️❤️❤️
Is this from Saradiyelge Putha movie?
No. Its 'harima badu thunak'
Me podi kellawt subscribe karanna yaluwane
Eb chordify.net/chords/obage-ruwa-original-m-s-fernando-and-ranjani-perera-1976-dr196903
Kochhcra beluwath epa wenne ne
සිංදුව නියමයි නැටුමක් නැහැනෙ ...මුන් දෙන්නම දුවනවා විතරයි .😁
Ow thoga ammata hukanna duwanawa