It is high time to have air conditioned busses for a comfortable ride .you can attract many commuters in this way. If you see in Bangkok they have a mix fleet so many ride in a/C comfort too. With the heat and the dust around now its high time to think for a change.
CTB bus eketa card nikuth karanna. Parana season ticket wge. Bus wela machine eka dala ei card eka scan karanna puluwan. Aith bus ekin bahinakota scan karla bahina ona. Ethekota ei gasthua kapenawa. Dubai wela bus duwanne ehemai. Kondostara la na.Driver witharai. Mewa aluth thakshina. Mee welin horakam na. Card eka evera unama reload karanna puluwan bus station ekin.
With the introduction of the new buses, dear Mr President, please implement the card system for the purchase of our tickets both in CTB buses and private buses and in the trains as well as we do see in foreign countries, while travelling abroad. Even India has this bus ticket card system just to be swiped and train commuters too enjoy hassle free travelling without the bus conductors interference and not giving back our balance change money. Like all foreign countries please implement the travel card option so that we can reload and travel in whatever mode of transport.
Drivers and conductorsta honda training ekak dennama, one safety and security of passengers. Quality services.etc. 6Months wath train karala certificate ekak uniforms deela stadard ihalata ganba one..ewita Pct bus service ekath tharangayatama diyuni wei!
අපේ රටට පහල වුන එකම අවංක නායකයා.ආදරෙයි ලොවෙත්❤❤❤❤😊😊😊
ඒක නම් සුපිරි
ලංගමට මම හරිම ආදරෙයි . ඒ 50 ගණන් වලං ඉඳල ... ලංගම බසයකට පාරෙ යන විට .... පාර ලස්සනයි බලා ඉන්න ආසයි . .. අපේ කම උතුරනවා .
ඒ අදහසනමි සුපිරි නියමයි ඔබතුමාට බුදු සරණයි
ජණාධිපතිතුමා කරන හැමදෙයක්ම මුන්ට පේන්නෙ නරක විදියට.
ඒක තමා වහල් කම කියන්නේ
හොද තින්දුවක්,,
පොලොවෙ පය ගහල ජිවත් වෙන ජනාධිපති කෙනෙක්
එහෙමද ..එහෙනම් ගොන් කරත්ත හොද නැද්ද .
දුක් විඳින සියළු ජනතාවට යන්න පුළුවන් සුවපහසු ජනතා බස් සේවයක් ලබා දීමට ස්තූති
බස් රථ වල කොලිටිය වගේම ඩ්‍රයිවර්ල නොව ඩ්‍රයිවර් මහත්තුරු කොන්දොස්තර මහත්තුරු බිහිවිය යුතුයි.
ඔව් සත්තකින්ම
බුදුසරණ යීඔබතුමන්ට අනුර කුමාර ❤❤❤❤❤❤❤❤
ස්තුතියි! තෙරුවන්සරණයි!දෙව්සුව-දේශය නරඹන්නනිර්මාන්ස-වන්න-සුවයලබන්න දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්න
Mona nalikawd tiyane
කොන්දොස්තරලා තහනමි කරලා බස් කාඩි එකක් හෝ බැංකු කාඩි එකෙන් සල්ලි ගෙවන්න සුදානමි කරන්න .
අනිවා
Good idea
එක හරි
ඒකත් කරනවලු
හොද ටයර් දාලා රිවස් කැමරා හයිකරනන වෙයි, හදිසියේ බස් ස්ටැන්ඩි එකේ හරව ගන්න වත් බැනේ
හරිම සතුටුයි malima රජය ta ස්තූතියි
මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජවිපෙට ජය රටට ජය අනුරට ජය
වාසනාවන්❤❤
ලොරියක් නොවන හොඳ බස් එක යන්න ලැබුනොත් ඒක අපේ වාසනාවක්ජපන් බස් රථ තමා හොඳ
අනේ ඒක ඇත්ත. ආසයි දැක්කම 😂
ammo Indian goo godawal nam tawat epa. China japan walin aduwata ganna puluwan e anduwath ekka katha kerala.
අනිවාර්යයෙන්ම ජනාධිපති තුමණි ඉතාම හොද වැඩක්.එ ගැන අතිෂයින්ම සතුටුයි.ලංගම ලංකාවෙ ගුණාත්මක,වැදගත් සේවාවක් ව්දිහට පවත්වාගෙන යාම් මහජනතාවට අසිමිත අස්වැසිල්ලක් සෙවාවක්.
This is the real system change, AKD made the system civilized after ending Ranil s tribal system. Congratulations ❤.
Dipo වල බස් හෝදන එවුන් ඉන්නවා උන් කරන්නේ ලොක්කන්ට කඩේ යන එක... බස් එක රැකගැනීම හා වගකීම කොන්දොස්තර මත පැටවිය යුතුය.
ජරා ලොරි වල ගිහින් ඇති වෙලා තියෙන්නේ. නියමයි
ammo Indian goo godawal nam tawat epa. China japan walin aduwata ganna puluwan e anduwath ekka katha kerala.
නියම නායකයෙක්😍😍😍
ඉතා ම හොඳ වැඩක් මාලිමා ආණ්ඩුවට ජය වේවා
තෙරුවන් සරනයි ජනපති තුමණි වැඩෙ සුපිරි
කියනදේ හරියටම කරන කෙනෙක් තමයි ජනාධිපති තුමා. ක්‍රියාවෙන්ම ඔප්පු කළා.
මොකක්ද කොලේ.
Eya niyama rajek .kalabala na vade kanata karanw .jaya wewa malimaw
සුපිරියි❤❤❤❤❤❤❤❤❤
ජයම වේවා
එකනේ අපේ ජනාදි පතිතුමාරටහදනව නියමයි මාලිමාවට මඩගහනවුන්ට රෙවෙන්ඩ අපේජනපතිතුමාබලපල්ල රටහදලතමා පස්ස බලන්නේ බලන්නේ ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඈ බොල අපිටත් එහෙනම් බස් එකක යන්නලැබෙයි!
හොඳයි එහෙම වුනොත්,, ,
ලංකාවේ රළු පාරවල් වලට සුදුසුම බස් රථය තමයි වෛකින් බස් රථ දැනට ඩිපෝ 105 තමයි තියෙන්නේ දෙකක් වැහුවා රිදී තැන්න සහ වාකරේ නැගෙනහිර පළාතේ විතරක් බස් රථ අති විශාල ප්‍රමාණයක් දහවනයෙන් ඉවත් කර ඇත දැනට ඩිපෝවල සේවය කරන. මීකෑනික්ලා ජපන් බස් රථ අලුත්වැඩියා කරන්න දන්නේ නැති අය තමයි වැඩිපුර සිටින්නේ සෙන්සර් බස් වත් අලුත්වැඩියා දන්නේ නැති අය ඉන්නවා අලුතින් බඳවාගන්නවනම් මනාපලපුරුද්දක් ඇති මීකෑනික් පේන්ටින් ලීත් මැෂින් ක්‍රියාකරුවන් සහ අනුකුත් අංශ සඳහා පුහුණුවක් ඇති අය බඳවා ගත යුතුය
සුපිරි ❤❤❤
හොඳ සේවාවක් ලබා දේනවා වගේම සේවකයන්ට හොඳ වැටුපක් ලබන ආයතනයක් බවට පත්කිරීමට වැඩපිළිවෙලකුත් ඇති කිරීම සදහා රජය මැදිහත් විය යුතුයි ❤❤
කුහක මිනිසුන් ඉන්න නිසා තමයි මේ රට දියුණු කරන්න අමාරැ. ජනාධිපති තුමාට තෙරැවන් සරණයි
උමා ඔයේ හිල මතක් වෙනව ඕයි එකට .
ලංකාවේ හුගක් බස් වල සිංදු දමනව හරිම කරදරයක්
ආන්න නියමයි ❤
වාසනාවන්ත මිනිසුනේ රොද බැ දෙමු රට හදමු.
Supiri❤
තව වැඩිපුර ටිකට් එකට ගානත් හදා ගන්න ජනතාවනී .රාජපත්ෂල කාපට් පාරවල් හදපු නිසා හොදයි ..උඩ දාන් යන්න පුලුවන් .
ටිකට් එකත් ගනන් වැඩිවෙයි
මාත් එකඟයි ඉන්දියාවෙ ටකරන්
බස් එපා ..දුප්පත් ජනතාවටත්
සුඛෝපබෝගී බස්වල යන්න
පුලුවන්..😂😂 පොහොසත් රටක්
ලස්සන ජීවිතයක්..අනික ටුවරිස්ලත් යනව බස්වල අපට
ලැජ්ජයි අර පරන තාලෙ බස්..
ඉන්දියාවෙ දෙමල බස් කාර් අපට
එපා..
Harima satutui ape ratata loku wasanawak janadepatitumani🎉🎉🎉🎉 bohoma pin ape rata me wediyata godagannawata 🎉🎉🎉🎉stuti hadawatinma❤❤❤❤❤❤❤
Basdriwarlata,,monawanahah,,,handawata,,basrahaya,,peresedu,,karala,,mudal aragana,,arA yapana,,depowa,,waga,,mun,,wahanawalata,,kesema,,adarayaknaha,,hambakaragana,,kana,,jobbakanada
Introduce card system payment.without conductors.
JAYAWEWA ❤❤❤❤
Ow ow kaalakanni rata kaala kaala maru kiyawanawa dan..
Anurata api 1 nma ❤❤
Jayawewa ❤❤❤❤
Ragama jadawatha pare bus..patta
It is high time to have air conditioned busses for a comfortable ride .you can attract many commuters in this way. If you see in Bangkok they have a mix fleet so many ride in a/C comfort too. With the heat and the dust around now its high time to think for a change.
පුද්ගලික බස් හොදයි කියල ගිහින් බලන්න
CTB bus eketa card nikuth karanna. Parana season ticket wge. Bus wela machine eka dala ei card eka scan karanna puluwan. Aith bus ekin bahinakota scan karla bahina ona. Ethekota ei gasthua kapenawa. Dubai wela bus duwanne ehemai. Kondostara la na.Driver witharai. Mewa aluth thakshina. Mee welin horakam na. Card eka evera unama reload karanna puluwan bus station ekin.
ඡනාධිපතිතුමා හරි එවිට පොදු ප්‍රවාහනයට හොඳ අනාගතයක් ඇතිවෙයි.
මෝදි පොඩ්ඩක් සැරකලාම ලොරි බස් ගෙනෙයි ආයිත්😅😅😅😅
මෙහෙම ගියොත් හිගාකන්න වෙන්නෙ ආයි😅
කොන්දොස්තර තැන නැතුව යනව නං හොදයි. සල්ලිවලට කාඩ් එකක් දෙන්න.
ලංගමට අලුතින් බස් රථ ලබා දෙනවනම් පරිපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුය නැතුව මේ බස් ලබාලබාදීලා තේරුමක් නැත ලංගම ඇතුලේ දේශපාලනය උග්‍ර වී ඇත ඩී.එස්ලා ලෙස පත්වීම් ලබා දී වැඩිපුරම නූගත් පිරිසකට කොන්දොස්තර තනතුරේ හිටපු ඩීසල් පොම්පෙ හිටපු. මිනිස්සු තමයි සියලු තනතුරුවලට පත් වී සිටින්නේ ඔබතුමාලා යෝජනා කරන්න ගරු ජනාධිපතිතුමාට අලුතින් බස් රථ ලබා දෙන්නටකලින් පරිපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න කියන්න රියැදුරුකොන්දොස්තර මිකෑනික් අංශ සඳහා සේවකයින් දැඩි හිඟයක් ඇත සියලු තනතුරු වලට බඳවා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම් ඇති වෘත්තීය සුදුසුකම් ඇති පිරිසක් පමණක් පත් කරන්න කියන්න දැනට බස් රථ අතිවිශාල සංඛ්‍යාවක් දහවනයෙන් ඉවත් කර ඇත අපගේ මතය පරිපාලනය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතුය
අනිවාර්යයෙන්ම ඒ කතාව සහතික ඇත්ත.සුදුසු අය තොරලා පරික්ෂණ කරලා ඒ අදාල තනතුරු වලට යොමු කරන්න ඔනෙ
ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය අහෝසි කළ යුතුය
රටේපිනට .පහලවූ පින්කදක්තමා මෙම අනුරජනපතිතුමා
නියමයි❤❤❤❤.මෙච්චර කල් රටට කොරපු උන් ලෝකේ තියෙන සුපිරිම වාහන වල යන ගමන් පොඩි මිනිහා හරක් පටවන ලොරි වගේ ඒවයෙ මිනිස්සුන්ට යන්න සලසලා තිබුණේ. කිලෝ මීටර් සියක් බස් එකක ගියොත් ජිවිතේ එපා වෙනවා. පොඩියට හරි කමක් නැහැ නිවැරදි පාරේ යන එක තමයි අගය කරන්න ඕන.AC ඕන නැහැ. රටේ තියෙන ආර්ථිකය අනුව අපිට කරන්න පුළුවන් දේ කරන්න.
A/C තිබුනට පුශ්නයක් නැ ලංකාව න ගේ ගිනිගන්න රටකට
මාලිමාවට චන්දය දුන්නෙම අනුර ජනාධිපති තුමාට හින්දමයි
❤❤❤
ගෙනාවට පස්සේ කතා කරමු නෙ.😂😂...
👍
❤❤❤❤❤🎉🎉🎉🎉
මොනවා ගෙනාවත් ත්‍රීවීල් තියෙනකන් මෙ රටට කරුමයක් තමයි
Super
Ammo apith asai. Lassana , pahasukam ethi y bus. Apita. Lebebenawa? Obata behewinma pin janapathiti thumeni.
With the introduction of the new buses, dear Mr President, please implement the card system for the purchase of our tickets both in CTB buses and private buses and in the trains as well as we do see in foreign countries, while travelling abroad. Even India has this bus ticket card system just to be swiped and train commuters too enjoy hassle free travelling without the bus conductors interference and not giving back our balance change money. Like all foreign countries please implement the travel card option so that we can reload and travel in whatever mode of transport.
👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දුප්පත් අපිට හතරැස් ලොරි බස් ලස්සනයි හොඳයි.රටේ ආදායමේ හැටියට ඕන වැඩකරන්න. ලොක්කන්ගේ සැපවාහන වෙන්දේසි කරල ඒ සල්ලිවලින් බස් රථ ගෙන්වල ලංගම ඩිපෝ ඇතුළු ප්‍රවාහන අමාත්‍යාංශයේ දූෂණ නැති කලානම් හරි.හැබැයි ඉතින් ඒව වෙනවැඩ නෙවෙයි
❤
Jvp jayawewa
ප්‍රදාන නගර සහ දුර සේවා වලට සැප බස් දාල දුස්කර හා කුඩා මාර්ගවල ලොරි බස් දාන එක හොදයි. අපිට ලොරි බස් නැතොත් දුක හිතෙයි අවුරුදු 60-70 ගිය ගැලවුම් කාරය ඒ ගැනත් හිතන්න
රුපියල දෙක නෙවෙයි ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නව වැඩ කරල ගෙදර එන්නේ බෝතලයක් අරගෙන හැමදාම 😂 පඩි දවසට කුට්ට්ය පිටින් ගෙනත් ගෙදරට දෙනව. ඉතින් කොන්දොස්තර කොහොමද කියලා කියන්නකො ඔයාලම😂😂😂
එක.රටක්.එක.නිතියක .හොරුන්ගෙ .කලෙයා ඉවතට .දැන්
ලොරි චැසි කියල බනින මහත්වරුන්ගෙන් මෙහෙම ඇහුවොත්;
ඔබ මේ බස් ප්‍රවාහනය සදහා භාවිත කරනවාද?
😁ඔව්
ලංකාවෙ මිනිස්සුන්ට මේ බස් වලට වඩා හොද බස් වල යන්න ආර්තික තත්වයක් හදන්න ඔබලාට වැඩ පිලිවෙලක් තියෙනවද?
😁නෑ
එසේනම් මේ ආර්තික තත්වය යටතේදි හෝ මීට වඩා හොද සේවයක් සපයන්න පුලුවන් බස් ආනයනයට වැඩපිලිවෙලක් ඔබලා සතුද?
😁නෑ
එහෙනම් ඇයි මෙවට බනින්නෙ ?
😁කෙනෙක් ලස්සනට වාහනයක් හදල ඒ අයත් ,ඒවට ආස අයත් සතුටු වෙනව බලාගෙන ඉන්න අපිට බෑ, ඒකයි
Buc picec නොවන අතර,හැමදාම leyland තහඩු බස් අප රටේ පැවතීමද අනුමත නොකරන අයෙක් වෙමි.
ලංකාව modifi බස් සුලු ප්‍රමාණයක් මගී ප්‍රවාහනයට යොදවා තිබුනත් බහුතරයක් modifi කරන ලද බස් රථ Special එහෙමත් නැත්තන් චාරිකාකරණයේ යොදවා ඇත.එම බස් භාවිතා කරන්නේ එම බස් රථ සඳහා කැමත්තක් ඇති අය පමණි.ගැටලුව නම් තමන්ට නොමැති දේ වෙනත් අයෙකු සතුව තිබෙන විට එය බලා සිටිය නොහැකි වීමයි.
ඔබ අලංකරණය කරන ලද බස් රථ වලට අකමැති නම් අලංකරණය නොකරන ලද බස් රථ ඕන තරම් සොයා ගැනීමට ඇත.
තම කැමැත්ත හා අවශ්‍යතාවය මත ඔබට අවශ්‍ය කුමක්ද යන්න තෝරා ගත යුත්තේ ඔබයි.මගියාට අවශ්‍ය සේවය සපයන අවශ්‍යතාවය අනුව පහසුකම් සපයන ඇතමුන් පවසන තොරොම්බෝල් බස් වල Phone Charger,Water Tank,Free Wifi,Cool Box,Comfortable Seats වලට අමතරව Outdoor DJ වැනි පහසුකම්ද ඇති අතර ඒවා භාවිතා කරන්නේද අවශ්‍යතාවය ඇති අය පමණි.
මෙරට තුල බහුතරයකට Luxury බස් රථ වල යාමට උවමනාව තිබුනද ඒ සඳහා ආර්ථික තත්වයක් නැත.සමට එවැනි කාලයක් උදා වනවා නම් එය සතුටට කරුණකි.
ඕවා ලොරි චැසි කියන බොහෝ දෙනෙකුට බයික් එකක් වත් නැත.ඔවුන්ට ඇත්තේ කුහකකම සහ ඊර්ෂ්‍යාව පමණි.
තවකෙකුගේ මහන්සියට,උත්සාහයට ඊර්ෂ්‍යා නොකර තමන්ගෙ මහන්සියෙන් තැනකට එන්න උත්සහ කරන්න.
ටිපර් පාක් කිරීමට අවසරයි😆😆
Ela broooo
හරිම සතුටුදායක ආරංචියක්. අපි හැමදාම ඉන්දියාවෙන් ගෙනාව හරක් පටවන ලොරි බොඩි ගහපු බස් වල තමයි ගමන්බිමන්ගියේ.
ප්‍රයිවට් බසුත් එච්චරයි. හරක් පටවනවා වගෙ තමයි පටවන්නෙ. මෙලෝ මනුස්සකමක්නෑ.
❤️❤️❤️🙏
මගී ජනතාව දැන ගන්න ඕන ඒ ගෙනෙන බස් රඵ සීරීමක්වත් නොකර රැක බලා ගන්න .
🎉🎉🎉🎉🎉🎉
මොනව උනත් ඹටො දෙරල් වැෙහන A/C තියන බස් ගේන්න මිනිසසු ටිකක ් වියදමි කරල පහසුවෙන් යන්න කැමතියි ලංකාව අධික රස්ණය තියන රටත් A/C තිෙයන්නම ඹිනෙ
Supire ape rajaya hare de karanawa
Eka para
Why need කොන්දස්තර ??? Taping card system can fix the problem
කඳු නගිනවා වගේ බස් නම් එපා.පහසුවෙන් නගින්න බහින්න ඕන.
අනේ ඇත්තට ලොරිබොඩි ගහපු ටකරන් බස් දන්නකාලේ ඉඳලා දකින්නේ ආසයි සුපිරි බස් දකින්නත්
හැබැයි ඉතිං අපේ රටේ අතපය තියන් ඉන්න බැරි නොහොබිනා කාළකණ්ණි සෙට් එකක් ඉන්නවා සීට් කපනවා සූරනවා විනාශ කරනවා ඒවාට කැමරාවත් සවිකරන්න වෙනවා
කෝච්චිවලටත් ඒ දේම කරලා විනාශ කරලා එක fan එකක් තියෙනවද
Owa hariyata nadaththu karaganne ba langame ayata gennana bus tika pvt denna budu saranai.
ලොරි චැසි බස් වල හරක්
පැටෙවුවා වගේ ප්‍රවාහනය
නවතලා මනුෂ්‍ය යන්ට යන්න බස්රත යෙදවිය යුතුයි ..
කොන්දොස්තර රියදුරුලාට සොච්චම් පඩියක් හම්බු වෙන්නේ. බලන්න කීයද කියාලා මූලික පඩිය. ආදායම අඩු වුණාම මිනිස්සු මොනවා හරි කරලා සල්ලි හොයනවා.
Wowww, Super 🫡♥️
මේ චන්දෙට පස්සෙ වෙන්න ඇති😂....
ඔවු! CTB එක කියන්නෙ අවුරුදු 45 ට විතර කලිං Original Benz bus තිබුණ තැනක්. පාලකයො තමයි ඒ වා සේරම නැති කලේ.
නඩත්තුකිරීමේ කටයුතු පහසුව හා කාර්යක්ෂමතාව සලකා අදාල අමතර කොටස් හා කට්ටල් උපකට්ටල් ගෙන්වීමත්, පහසු ගබඩාකරන ක්‍රියාවලිය ගැනත් වඩා සැලකිලිමත්වීම ඉතා වැදගත් වෙනවා.තවද නව බස්රථ මාදිලියක් ගෙන්වනවානම් කාර්මික සුදුසුකම් සහිත දක්ෂ සේවක කණ්ඩායම් තෝරා නියමිත කාර්මික උපදෙස් සහිත පූර්ව පුහුණු වැඩපිළිවෙළක් සකස්කරගතයුතු වෙනවා.
පරෙ තියන මලකඩ කාපු බස් පාර ට් දාන්ඩ එපා කුඩු ගහන අයිස් ගහන බුලත් කන මලපෙරෙතයො වගෙ යින්න කොන්දොස්තර ,ඩ්ර්වර්ලා නතිව වද්ගත් ප්‍රියමනප අය බස් වලට දාන්ඩ පිටරට වල් වල වගෙ.
Teach the people to love and protect the busses as their own , make it known to them with proper advertisement and sign.
Drivers should be well trained and set their own standard and well discipline.
මෙහෙ දුවන දිවිල්ලට ඕවා මාස කීයක් පාවිච්චි කරයිද දන්නේ නැහ. ඕවායේ බෙල් ගහන්න ලණුවකුත් දාලම ගේන්නවෙයි. අදත් බහිනවිට ඔබන්න බෙල් තිබියදීත් පරණ පුරුද්දට ලණුව හොයනව දැනුත්.
A C නැතත් කමක් නැහැ ලංගම හොදයි පුද්ගල ක බස් එපා කිසිම වනයක් නැති අය මගින්ට කතා කරන්නේ සත්තුත් ට වගේ රේස් යනව උදවරුවෙි හවසට පැය ගණන් එක තැන පල් කරනවා ටිකට් නැහැ ඉතඅරු .සල්ලි අඩුවෙන් දෙන්නේ.. තිත්තම තිත්තයි ලංගම බසයට❤❤❤❤
Drivers and conductorsta honda training ekak dennama, one safety and security of passengers. Quality services.etc.
6Months wath train karala certificate ekak uniforms deela stadard ihalata ganba one..ewita Pct bus service ekath tharangayatama diyuni wei!
බස්,ගෙනාවට කමක් නැ හොරා කනඵක නතර කරන්න ඔන ඒකට කරන්න ඔන කාට් සිස්ටම් ඵකක් හදන්න ටිකට් වෙනුවට ඩ්‍රයිවර් විතරයි ඔන මෙව බලන්න ඩුබායි රටට යන්න ඵක දියුනු කලෙත් අපේ කෙනෙක් මෙහෙන් පෙන්නපු
❤Jnpthi❤jvp❤npp❤mlm❤
කියපුකතාවනමකියපුටිකසුපිරි👍👍👍❤️❤️❤️❤️
සින්දු ඕනැනමි ඩ්‍රයිවර් මහත්තයට පමනක් ඇසෙන්න දැමිය යුතුයි. කෙල ගසා පාරවල් අපිරිසිදු කිරීම පැවතිය යුතුයි. ශිෂ්ඨ සම්පන්න සමාජයක් සැදිය යුතුයි