වර්ජනයෙන් නැවතුණු දුම්රිය ගෙනියන්න පාරට බැස්ස හමුදාව සහ පොලිසිය - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 448

  • @armadushika9152
    @armadushika9152 3 роки тому +89

    සියලුම රණවිරුවන්ට හා පොලිස් නිලධාරීන්ට බුදු සරණයි ජනතාව තමයි හැමදාම තැලෙන්නෙ

    • @ronlanka225
      @ronlanka225 3 роки тому +2

      Ithin janathawage aanduwane meka...

  • @id4474
    @id4474 3 роки тому +41

    සුපිරි වැඩක් ජයග්‍රහණය පියවරක් කොතන මොන ප්‍රශ්න ආවාත් එලියට එන හමුදාවේන් තමයි සියලුම දෙනාට .
    ඉක්මනින්ම සහනයක් වේවායි ...සියලුම දෙනවා ආරක්ෂා කල මැනව...

  • @LUSHARA
    @LUSHARA 3 роки тому +65

    හමුදාව,පොලිසිය තමා හැමදාම අපිට පිහිට වෙන්නේ. ❤❤🇱🇰

  • @gemunukumara6523
    @gemunukumara6523 3 роки тому +25

    චීනට වත් කමන්නෑ මෙන්න මේක විකුනල දාන්න ඇයි යකො අවුරුදු 72 ක් හැමදාම මෙහෙම නේ

  • @traditionalflavoursl8377
    @traditionalflavoursl8377 3 роки тому +114

    ආරක්ෂක අංශ වලට සියලුම රාජ්‍ය ආයතන වල පලපුරුද්ද දිය යුතුයි .එය කාලීන අවශ්‍ය තාවයක් වෙලා තියෙන්නෙ

    • @prettygirl6146
      @prettygirl6146 3 роки тому +8

      ඔව් එහෙම තමයි කරන්න ඕනෙ. සමාජ වාදයෙ තමයි ඔය ස්ට්‍රයික් කරන ඒව තියෙන්නෙ. ජේ.වී.පී ආන්ඩුවක් ආවොත් කෝච්චි ටික සම්පූර්නයෙන් නවතී.

    • @JVP-zg7oi
      @JVP-zg7oi 3 роки тому +2

      @@prettygirl6146 ජවිපෙ ආණ්ඩුවක් අවොත් නෙවෙයි එනවා

    • @udithauditha6952
      @udithauditha6952 3 роки тому

      Ow ow tiyena hama dema apita ma diyalla, api me dawas wala haritha wagawa karana gaman inne bacho,

    • @priyadarshanisenevirathna1005
      @priyadarshanisenevirathna1005 3 роки тому

      Aniwa me rata geniyanna be nethnam ape minissunge akalpa kawadawath wenas wenne ea nisa me widiya hodai hemadeetama

    • @asankarath
      @asankarath 3 роки тому +1

      @@JVP-zg7oi අපි කැමතියි.ඒත් සහෝදරයා ඒ තරම් ප්‍රමාණවත් ජනබලයක් jvp වටා ආසන්නතම මැතිවරණ වලදී එකතුවෙන්නෑ.ඒකයි මහපොළොවෙ තිත්ත වුනත් යථාර්ථය

  • @ashaajithajithkumara3799
    @ashaajithajithkumara3799 3 роки тому +60

    මේ වුර්තිසමිති නායකයින්ට ගාහාල එලවපල්ලා

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 3 роки тому +1

      SHATHIKE ATHTHE R . PEMADASE MHATHMEYA HITIYANAM MUN EKEKWATH
      NATANNE NHA MUN SIYELLU DENATEMA MARENA DANDENEYA DIYE UTHUIY ANIWARYENMA

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 роки тому +3

      @@gaminipathiregeperera864 රටට මොන දේ කලත් R ප්‍රේමදාස මහත්තයා තමයි රටේ ඉන්න තිබුනෙ මුන් නටලා ඉවරයි එහෙනම්

    • @prettygirl6146
      @prettygirl6146 3 роки тому +5

      ජේ.වී.පී එවුන් බන්, ඒකයි ඔය ස්ට්‍රයික් කරන්නෙ, රට තවත් කෙලෙව්වම උන්ට දිනන්න ලේසි නිසා. මිනිස්සුන්ට තාම තේරෙන්නෙ නෑ උන්ගෙ සමාජවාදය.

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 3 роки тому +2

      Oka private karanm hari. Ethkota oya gobbynt padith na

  • @r.pisuru3982
    @r.pisuru3982 3 роки тому +66

    මෙන්න මේ දේපාර්තුමේන්තුව විකුනපන්කො නැත්තන් අර්ධ රාජ්‍ය කරහන්කො......
    එතකොටවත් හැදෙයි නෙ.....😕😕

    • @j.j.mgamini1449
      @j.j.mgamini1449 3 роки тому +2

      Privatisation should be done

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 3 роки тому

      Oka kargnn yanne dan.

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 3 роки тому +1

      ඔව් බන් ඔවා privatize කරන්ඩ ඔනේ.බොරුවට රජයට ඔවා දීලා බෑ

  • @indikakumara4395
    @indikakumara4395 3 роки тому +110

    රට ගොඩ ගැනීමට දෙපාර්තමේන්තුවල සේවය සදහා හමුදා යොදවන්න 🙏

    • @prettygirl6146
      @prettygirl6146 3 роки тому

      ඔව් එහෙම තමයි කරන්න ඕනෙ.

    • @JVP-zg7oi
      @JVP-zg7oi 3 роки тому +3

      ජවිපෙ සංවිදාන ශක්තිය ඉස්සරහ කොහොමද 2/3 ආණ්ඩුව අසරණවෙලා ඉන්න විදිය. මේක නිසා තමයි අපේ අනුර කුමාර සහෝදරයා එදා ගොටබය දිවුරුම් දෙනවෙලවෙදීම කිව්වේ "හැපිලා බලමු" කියලා. දැන් කොහොමද ගැම්ම පේනවා නේද ??

    • @hettigewasantha3012
      @hettigewasantha3012 3 роки тому +1

      අනිවාර්යයෙන් ...oya magula karannethuwa mona reddakda mun karanne

    • @tharindurajitha2205
      @tharindurajitha2205 3 роки тому +3

      @@JVP-zg7oi a ehamada balo rate minisu asarana karalada anduwa gana hadane ewage awajathaka wada karanawa nam chande hambene na api kamathi oya wage gu wadawalata nwei jvp eke tiyana ආර්ථික dakmata jvp eketh inawa ponayo set ekak ehama unoth jvp ekath iwarai

    • @sadevtharanga223
      @sadevtharanga223 3 роки тому

      Jvp gon keri baloo balapiyau asarana menissu

  • @harshahemantha5776
    @harshahemantha5776 3 роки тому +98

    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි...😪😪😪

  • @rifnasmohamed5896
    @rifnasmohamed5896 3 роки тому +57

    හමුදාවට රට පාළනය කරන්ඩ දුන්නා නම් මේ ප්‍රශ්න ඔක්කෝම ඉවරයි...

  • @sumindasumesh7801
    @sumindasumesh7801 3 роки тому +37

    ලන්කාව කිසිම දවසක් දියුනු වෙන්නේ නැත්තේ මේ සක්කිලි සම්ගම් නිසා

    • @chmindawm4413
      @chmindawm4413 3 роки тому +3

      අනිවාර්යයෙන්

    • @prettygirl6146
      @prettygirl6146 3 роки тому +4

      සන්ගම් හදන්නෙ ජේ.වී.පී එකෙන් නෙ. උන්ගෙ තමයි ඔය සමාජ වාදී අදහස්.

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 3 роки тому +15

    මේ strike , උද්ඝෝෂණ උපරිම widiyata මර්දනය කරන්න ඕනේ. වෘත්තීය අයිතිවාසිකම් ඉවත් කරන්න ඕනේ.බලන්න සුළු පිරිසකගේ අයිතිවාසිකම් නිසා මිලියන ගාණකට පීඩා වෙන හැටි.මම කියන්නේ මුන්ව පෙලට තියලා වෙඩි තියන්න ඕනේ

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 роки тому +9

    හොද වැඩේ හමුදාව පුහුනු කරලා හමුදාව යොදවන්න මුන්ගෙ හැමදාම ස්ට්‍රඉක්

  • @arunawickramsinghe8334
    @arunawickramsinghe8334 3 роки тому +35

    දුම්රිය පෞද්ගලිකකරණය කළ යුතුයි. කොටසක් පෞද්ගලික අංශයටත් දුන්නා නම් හරි

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 3 роки тому +16

    රාජ්‍ය සේවා ආයතන 51% සහ 49% ලෙසින් පෞද්ගලිකකරණය කල යුතුය.

  • @roshannuwan6605
    @roshannuwan6605 3 роки тому +16

    මුන්ට ස්ට්‍රයික් විතරයි. කොච්චර දුන්නත් පඩිය මුන්ට මදි. ස්ට්‍රයික් කරන උන්ව අයින් කරලා දාන්න ඔනි. CGR එකේ පඩිය ගැන ඔනි කෙනෙක් දන්නවනේ. එම වෙලත් මේ කාලකන්නි බල්ලොන්ට මදි.

  • @anurakumara4574
    @anurakumara4574 3 роки тому +79

    අත්අඩංගුවට ganna meyalava ජනතාවට සේවය nokalata සේවයෙන් pha කරන්න

    • @shiransamsudeen5950
      @shiransamsudeen5950 3 роки тому +5

      Munwa as karanna one

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 3 роки тому +4

      😂😂😂 එහෙම කරන්න බැහැ රටෙ වෘත්තීය සමිති කියලා දෙයක් තියෙනවා එක පාර්ලිමේන්තුවේන් සම්මත කරපු දෙයක් වගෙම සෙවක අයිති වාසිකම් කියලා දෙයක් තියෙනවා මෙතුවක් නැතුව වැඩවර්ජනයක් කරනවා නම් නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් එත් සෙවක අයිතිවාසිකම් උදෙසා සටන් කරන්න අයිතිය මෙ රටෙ රාජ්‍යය පෞද්ගලික අංශය කාටත් තියෙනවා

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 3 роки тому

      e wage dewal lanakwa kranne naha ban. mun palakayo hitham innenoya departhu menthu wala lokko urthiyasamithi wala lokko munta chande dnewa kiyala hitham unta bayen mokawath e wage wadak karanne naha. mun danne naha e wage dewal kralawath minisunge hithak sathutu krala lankawe rajayasewakayo hadanna😠😠uparima karoth isthna maruwak witharai unuth horu munuth horu lankawe rajayasewakayoo bahutharayak horu okoma apita chnadayak enakota jujus penwala chande aram ungen hithawathun nadayo oya wage ewala peredanin path kragana chanda wasi ganna minisu billata ganwa😠😠😠

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 3 роки тому +3

      @@dimuthupriyankara8736 private karala mun ඔහොම strike karnm unt padith na anthimt. Dan oniwat wdi mun

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 3 роки тому +4

      @@rashmikalakshan7024 private නම් ඔහොම ස්ට්‍රයික් කරන්නේ නැහැ මොකද පුද්ගලික අංශයේ උපරිම සෙවක සුබසාධනයක් තියෙන නිසා ඉල්ලිම් ඉල්ලන්න කලින් අවශ්‍ය අඩුපාඩු දැකලා ඒවාට විසදුම් දිලා උපරිම කාර්යක්ෂමතාවයකින් සෙවකයාගෙන් සෙවය ලබාගන්න පුළුවන් නිසා

  • @koekloeren1707
    @koekloeren1707 3 роки тому +55

    දුම්රිය සේවාව අනිවාර්යයෙන්ම පුද් ගලි කරනය ඛල යුතුමයි, පිං පඩි ගිලින තිරිසන්නු, දේශපාලකයන් මුන් අතර වෙනස කුමක්ද ?

    • @JVP-zg7oi
      @JVP-zg7oi 3 роки тому

      කොරනකන් අපි බලාගෙන ඉදි. එහෙම කරන්න ආවොත් ජවිපෙ අපි මුළු ලංකාවම බස්සනවා පාරට.

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 3 роки тому +3

      @@JVP-zg7oi ithin hodaine mek private karna eka. මිනිස්සු kamthi ekt.

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 3 роки тому +1

      Aniwren oka private ekt denn oni. Rajayt oka පාලනය karnn ba komth. Padu labana me wage ayathn රටටත් barak

    • @vishwapremarathna9286
      @vishwapremarathna9286 3 роки тому +2

      @@JVP-zg7oi පෞද්ගලීකරණය කරන එකේ වැරැද්ද මොකක්ද ගොබ්බයෝ?එහෙම නොකර දියුණු වෙලා තියෙනවනෙ දැන්

    • @JVP-zg7oi
      @JVP-zg7oi 3 роки тому

      @@vishwapremarathna9286 ඒවා සමාජවාදී ප්‍රතිපත්ති වලට විරුද්දයි.

  • @seethaseetha6797
    @seethaseetha6797 3 роки тому +19

    අන්න ඵහෙම තමා වෙන්න ඕනෑ ස්ට්‍රීක් කරන උන්ට ඔහොම කරන්න ඕනෑ හමුදාව දම්මලා දුවන්න ඕනෑ

  • @kavishkaMemories
    @kavishkaMemories 3 роки тому +4

    හමුදාවට පාලයනය දෙන්න

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 3 роки тому +24

    ඔය වගේ වැඩවර්ජනය කරන හැම දෙයක්ම හමුදාව දාලා වැඩකෙරුවනම් ලංකාව මීට වඩා දියුණුයි

  • @Dineth_nimnaka.
    @Dineth_nimnaka. 3 роки тому +3

    හමුදා පාලනයක් තිබ්බ නම් සියලු සේවා වල විනය 💯

  • @tharindu6201
    @tharindu6201 3 роки тому +16

    බදු පදනම මත ලංකාවේ දුම්රිය ලංකාවේ පුද්ගලික සමාගමකට බදු දුන්නනම් ඉවරයි .

  • @pathmasirirajamanthri29
    @pathmasirirajamanthri29 3 роки тому +5

    ත්‍රිවිධ .හමුදාව ට.ත්‍රිවිධ .රත්නයෙම.පිහිටයි

  • @sudeshpiumal5810
    @sudeshpiumal5810 3 роки тому +21

    සියලුම රජයේ ප්‍රවහන සේවාවන් යුධ හමුදාව ට හා පෞද්ගලික අංශ වලට ලබා දෙන්න , මෙි හිගන්නුන්ට ඉල්ලිමි දිලම එපා ⁣කරවන රටක් මෙක ,

  • @senarathbandara8118
    @senarathbandara8118 3 роки тому +57

    හමුවට බාර දේන්න ඔනි ❤️❤️ ජයවේවා

    • @ManojManoj-vu5wn
      @ManojManoj-vu5wn 3 роки тому +7

      හමුදාවට බාරදිපිය පුක යකෝ හැම එකටම හමුදාව පලිද හැම එකටම හමුදාව හොම්බ දාන්ඩ ගිහින් එවුන්ගේ නමත් කැත කරගෙන තියෙන්නෙ ආණ්ඩුව අස්ථාවර කරලා චන්දයක් ඉල්ලපල්ලා තවත් ඉවසන්ඩ එපා ජවිපෙ සමග එකතු වෙලා බැහැපියවු පාරට

    • @senarathbandara8118
      @senarathbandara8118 3 роки тому +6

      @@ManojManoj-vu5wn ඇයි 1889 වගේ කලයක් උදා කරන්නද ආස

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 роки тому +8

      @@ManojManoj-vu5wn අමතක වෙලා jvp කෙරුවාව 89 අමතක වෙලා ආන්ඩුවෙන් පත් වෙන උන් එපා හමුදා පාලනයක් හොදයි

    • @saharasaranga5980
      @saharasaranga5980 3 роки тому +4

      Ani waryema dena oni hamudawta

    • @senarathbandara8118
      @senarathbandara8118 3 роки тому +6

      @@lakshmiabeydeera3829 අනිවාර්යෙන් හමුදාවේ ඉන්නේත් අපි වගේ කොල්ලෝ.. විනයක් තියන කොල්ලො.. අපේ විරුවෝ

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 3 роки тому +8

    ආම් එකෙන් දුවන්න ඕනි මේවා කාලකන්නි හෙණ ගහන්න ඕනි මුන් එක්ක මොන ටුවරිසම්ද

  • @BandarawelaFans
    @BandarawelaFans 3 роки тому +20

    ඇත්තටම මෙහෙම වෙන්නේ ඇයි ......................................
    ආත්මාර්ථය මුදුන් පත් කරගත් කුහක මිනිසුන් මේ සමාජය මෙහෙයවන තාක් රටේ සියලු පොදු ජනයා දුක් විදීමට සිදුවීම නොනවතිනු ඇත 🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🔴🔴🔴🔴🔴🔴

    • @prasarikafernando2649
      @prasarikafernando2649 3 роки тому

      Kathawa Aththa..Hamoma Anikata Argilla Dik Karanawa Witharai..

    • @BandarawelaFans
      @BandarawelaFans 3 роки тому

      @@prasarikafernando2649 👍👍

    • @prettygirl6146
      @prettygirl6146 3 роки тому +2

      ජේ.වී.පී එකේ සමාජවාදී අදහස් වල ප්‍රතිපල තමයි. ස්ට්‍රයික් පිකටින් උන්ගෙ සන්කල්ප.

    • @BandarawelaFans
      @BandarawelaFans 3 роки тому

      @@prettygirl6146 👍👍👍

  • @Kasun3s
    @Kasun3s 3 роки тому +11

    අපෙන් පඩි අරගෙන අපිටම කෙලින සක්කලි ජාතියක්🤬🤬සංචාරයකයෝ එන්න ගත්තා විතරයි.හමුදාවට දෙන එක හොදයි 🔥🔥

  • @slarmykolla4344
    @slarmykolla4344 3 роки тому +6

    ආදරේ army ❤❤ ඔහොම තමයි ඉන්න ඕනේ දේශයේ. මුර දෙවියන් ❤❤❤

  • @saumyadilshan5847
    @saumyadilshan5847 3 роки тому +22

    Army එක ගන්න ඕනේ

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 3 роки тому +2

    වැඩ කරන අපේ විරුවා... මව් බිමට පෙමින් සැමදා

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 роки тому +4

    දිගටම හමුදාව යෙදවන්න
    නැත්නමි පෞද්ගලිකඅංශයට දෙන්න
    මෙි කාළකන්නි ගහලා පන්නන්න ඔින

  • @sasindu_
    @sasindu_ 3 роки тому +12

    ජර්මන් ටෙක් ලමයින්ට ඕක 5km ගෙනිහින් පෙන්නුවනම් උන් ඕක ගෙනියනවා....උන්ට ඕවා කැඩුනම හදන්න පුලුවන් නම් drive කරන්න බැරි මොකද

  • @rupirandeniya607
    @rupirandeniya607 3 роки тому +1

    අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන දුම්‍රිරිය වර්ජනයට සම්බන්ද හැම එකාටම හෙන ගහන්න ඕන....

  • @devikadevika2037
    @devikadevika2037 3 роки тому +4

    අපේ රණ විරුවන් කොටසක් උගන්වන්න තියෙන්නෙ.රේන් එක ගෙනියන්නත්.එත කොට කොහමද .....🤣🤣🤣 එහෙම හොදයි කියන අය දාන්න ලයික් 😍😍😍😍😍

    • @lahirumadhusanka7439
      @lahirumadhusanka7439 3 роки тому +1

      Ekenma kotasak newei mulu dumriya departhamenthuwama army ekata dunnath aulak na.

  • @YashHere42
    @YashHere42 3 роки тому +19

    තව අවුරුදු 4-5 කින් Ai වලින් self driving 🚆 ඒවි.... ලංකාවටත් ඒ technology එක ඉක්මනට ගත්තොත් මුන්ට රස්සවක් නෑ.... එතකොට මරු හැබැයි

    • @binz584
      @binz584 3 роки тому +2

      පිටරට trains kohomath auto තමයි me kota uda duwana engine self driving dammoth maruwata thiyei😂😂

    • @YashHere42
      @YashHere42 3 роки тому +3

      @@binz584 kawda kiwwe meewata self driving denna kiyala.... ewata wenama sensor , engine thiyenawa....

    • @binz584
      @binz584 3 роки тому

      @@YashHere42 ko dollar ✌️

    • @hirunaudawaththa9917
      @hirunaudawaththa9917 3 роки тому

      බලන් ඉදහන් self driving දායි මේන් කියල😂

  • @aselasrikantha1333
    @aselasrikantha1333 3 роки тому +12

    තිරිසන්නු මුන්ට ප්‍රේමදාස theory තමයි දෙන්න ඕන 🤬😡

  • @mohomadrazan2107
    @mohomadrazan2107 3 роки тому +13

    අමුදාව දාල කලොත් අරි මාසයක් උන්ට තෙර යි.

  • @lifewithsamee
    @lifewithsamee 3 роки тому +20

    හමුදාවේ කොල්ලෝ ඉන්නකම් හොඳයි 💪💪💪💪

  • @shantechacademyonly9296
    @shantechacademyonly9296 3 роки тому +16

    ආමි එකට ම දුන්නා නම් හරි

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 роки тому +15

    තැන් තැන් වලින් දුම්රියට. අලාභහානි කරන්ඩ බලයි නීතියේ රැහැනට කොටු කරන්න. සල්ලි තණ්හාව නිසා අපේ මිනිස්සු පිරිහෙළා බල්ලොත් නොකන සල්ලි

  • @catherina1945
    @catherina1945 3 роки тому +2

    මේ උද්ඝෝෂණ උපරිම මර්දනය කරන්න ඕනේ. වෘත්තීය අයිතිවාසිකම් ඉවත් කරන්න ඕනේ.බලන්න සුළු පිරිසකගේ අයිතිවාසිකම් නිසා මිලියන ගාණක මිනිස්සුට පීඩා වෙන හැටි

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 3 роки тому +5

    යුධහමුද සෙබලුන්ට දුමිරිය පැදවීම සදහා පුහුණුව ලබාදෙන්න නියෝග කරන්න ගරැ ජනපතිතුමනි.

  • @mcbond6162
    @mcbond6162 3 роки тому +2

    හදිසි අවශ්ථාවේ ප්‍රයෝජනය සදහා හමුදාව ඉංදියාවට යවා දුම්රිය පුහුණුව ලබා දෙන්න ...
    එය අයෝජනයක්....

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 роки тому +3

    මිනිස්සු අපහසුතාවයට පත් කරන මෙවැනි වර්ජකයන්ව සේවයෙන් ඉවත් කල යුතුයි

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 3 роки тому +4

    හමුදා පාලනයක් හරි ගෙනල්ලා මේ රට හදන්න

  • @hasithamangala3342
    @hasithamangala3342 3 роки тому +2

    ආන්ඩුවට පුලුවන් ඔනෙ එකෙක්ට වර්ජන කරන්න කියල Army එක දාල වැඩකරන්න.එහෙම එක පාරක් කරානම් අයෙ වැඩ වර්ජන නැ.😀

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому +2

    හොදම. වැඩක් හැම අංශයකම. මෙහෙම කලොත් අසරන අපි ගොඩම තමයි පාර්ලිමෙන්තුවත් මෙහෙම මෙහෙය වනවනම් මරේ මරැ

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 3 роки тому +5

    ඔබතුමාට මෙච්චර බලයක් දීලා අයියලා සහෝදරයන් ලොකු තැන්වල ඉඳලා මේ රට හදන්න බැරිනම් මේ රට හදන්න කෙනෙක් නෑ පින් සිද්දවෙයතෙහි දැඩි නීති ගෙනල්ලා මේ රට හදන්න

  • @manjulaz
    @manjulaz 3 роки тому +3

    මේ වගේ පාහර JVP karaya ta ආණ්ඩුවේ watup නෙවෙයි දෙන්න ඕනේ guti

  • @chamindagunasekara6909
    @chamindagunasekara6909 3 роки тому +17

    ඔකුන්ට එලව එලවා ගහන්න ඔනේ රටේ මිනිස්සු එකතුවෙලා එක තමා කරන්න තායන හොදම විකල්පේ

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 3 роки тому +18

    නියමයි . මීට කලින් ගන්න ඕන තීරන්‍යක්

  • @ajithnilantha9630
    @ajithnilantha9630 3 роки тому +4

    රට බේරපු සෙබලු දැන් එහෙ මෙහෙ හඩ් මඩු පිට්ටනි හදන්න දාලා... සෙබල කොල්ලො පුරුදු කල්ලා දාලා වැඩ කරන්න බැරි අයව ගෙදර යන්න කිවුවා නම් ඉවරයි.

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 роки тому +2

    වර්ජනය කරන එකෙක් වර්ජනය කරපං කියලා හමුදාවට හෙ ආරක්ෂක අංශ වලට දෙපාර්තුමේන්තු පාලනය ලබා දිය යුතුයි.. අසරණ මිනිස්සුන්ට දුක් දෙන්නෙ නැතුව..🙏👍

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 3 роки тому +2

    කාලකණ්නී ඕකුන්ව රස්සවලින් එලවලා ඕවට හමුදාව දාන්න ඕනේ

  • @catherina1945
    @catherina1945 3 роки тому +2

    සංචාරකයන් ලංකාවට එන්න පටන් ගත්තම උද්ඝෝෂණ කරලා සංචාරක ව්‍යාපාරය නවත්වන්න හදනවා නමුත් මේ වගේ දේවල් පිටිපස්සේ ඉන්න අය කවුද කියලා සංචාරකයන්ට දැනගන්න ලැබෙයි. ඔවුන් නිතරම කරදර ඇති කරන්නන්. මේ ආකාරයේ මිනිසුන් දශක ගණනාවක් තිස්සේ විපත් නිර්මාණය කළහ. ඔවුන්ට කිසිවිටකත් ජනතා සුබසිද්ධිය හෝ රටේ සංවර්ධනය පිළිබඳ යහපත් චේතනාවක් නැත.

  • @shantechacademyonly9296
    @shantechacademyonly9296 3 роки тому +12

    ඊලගට මම චන්දෙ ඉල්ලල cgr එකේ උන්ව අයින් කරල ආමි එකෙන් දානවා

  • @ruvikanchana2057
    @ruvikanchana2057 3 роки тому +2

    ආන්ඩුවට කරන්න බැරිනම් යුදහමුදාවට දිය යුත්යි

  • @Maximum-w3g
    @Maximum-w3g 3 роки тому +1

    වර්ජන ඇති වෙලාවට වැඩ කරන්න හමුදාවෙ කොල්ලො පුහුණු කරානමි ඔකුන්ගෙ වර්ජන සදහටම නවතින්න

  • @chathudissanayake6780
    @chathudissanayake6780 3 роки тому +2

    කොයි අතිනුත් තැලෙන්නේ අහිංසක මහජනතාව තමයි

  • @hansana1034
    @hansana1034 3 роки тому +8

    🌝 ලංකාව ගොඩ ගන්න අමාරුයි අපේ උන්ගේ ආකල්ප එක්ක 😐💔 මරු 👌 ටිකක් එකක් ගත්ත එකාව මගින් බස්සලා යවනවා 👌 මරු වචන නෑ කිව්වා කියලා හිතා ගනින් මක බෑවිලා පලයක් කාලකන්නි 😐

    • @prettygirl6146
      @prettygirl6146 3 роки тому +1

      ජේ.වී.පී සමාජ වාදයෙ තමයි ඕව තියෙන්නෙ, ස්ට්‍රයික් පිකටින් වගේ දේවල්.

    • @JVP-zg7oi
      @JVP-zg7oi 3 роки тому +1

      නිකන් පලයන් බන් යන්න මෙහෙම තමයි යකෝ අරගල කරන්නේ. රිදෙන තරමට ආණ්ඩුව ඉක්මනට ගෙදර යවන්න ලේසි

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 3 роки тому +1

      @@JVP-zg7oi labba thma😂🤣👏👏👏👏💆‍♂‍💆‍♂‍😂😂😂😂

    • @ruwansampath9934
      @ruwansampath9934 3 роки тому

      @@JVP-zg7oi අනේ තොපේ අරගල. ආණ්ඩුව ගෙදර යවල වැඩක් නෑ සහෝදරය මිනිස්සු අසරණ කරල

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 роки тому +3

    දුම්රිය දෙපාර්තමේන්තුව
    ගුවන් තොටුපල සුදු අලි
    ඔය දෙකම රට විනාස කරලා දාපු ආයතන 2k. අනිවාර්යයෙන්ම
    පුද්ගලික කිරීම අනිවාර්යය ඉ
    කාල කන් නි ඔය සුදු අලි ආයතන 2 කේ වැඩ කරන උන්ගේ මාසේ ප ඩී
    කෝමද තරම

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 3 роки тому +2

    කෝකටත් ඉන්නෙ ඔච්චරයි අපිට.කොයි මගුල උනත් අසරන වෙන්නෙ අහිංසක ජනතාව .

  • @asankasanjeewa8658
    @asankasanjeewa8658 3 роки тому +1

    නියමයි නියමයි

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ 3 роки тому +7

    හොද තිරණයක්.හමුදාව ඉන්නකමි හොදයි

  • @madushankagamage3758
    @madushankagamage3758 3 роки тому +2

    දුම්රියේ උන් ගන්න පඩියෙන් ලමයිනට කන්න බොන්න දෙන්න එක වත් යාදෙන්නේ නැ

  • @madushanbandara9727
    @madushanbandara9727 3 роки тому +3

    පිං පඩි ගිලින ඕකුන්ව එළියට දාන්න ඕනී. නොදකින් මුං ගන්න පඩියෙන් වෙන්න ඇතිනේ තමුන්ගේ ළමයින්ට කන්න දෙනවා ඇත්තේ. තිරිසන්නු.

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 3 роки тому +3

    අාමි එකෙ කොල්ලන්ට කොචිචි එලවන්ඩ පුරැදුකරමු

  • @santhahewage1510
    @santhahewage1510 3 роки тому +2

    ඕකුන්ට ගහපල්ලා යකුනේ ,අපිවත් මුන් හදමූ,රජයට මොනවත් කරන්න කොන්දක් නෑ

  • @shalithaisuruphotography1798
    @shalithaisuruphotography1798 3 роки тому +13

    ⁣පොලීසියට බාර නොදී හමුදාවට බාර දෙන්න

    • @samudhishalangi2256
      @samudhishalangi2256 3 роки тому +1

      Police ta thiyena wadath ekka okath one wena ekak na..sura badu eke wadai parisara eke wadai hama magulama thiyenawane..

  • @කලුසිංහලයා-ඪ2ඪ

    අර සුද්දන්ට නම් මරු ආතල් 😂

  • @samd7972
    @samd7972 3 роки тому +2

    දැන් දවස් කීයක් ගොන් ආතල් එක ගත්තද? කොන්ද පණ තියෙන එකෙක් නැද්ද මේකට කරන්න ඕන දේ කරන්න.

  • @npsone2186
    @npsone2186 3 роки тому +1

    දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩකරන එවුන්ගෙ උපරිම උත්සාහය දුම්රිය පුද්ගලිකරනය කරන්න ද කොහෙද? කාලකන්නි හැමදාම වැඩවර්ජනයෙ

  • @darabro9267
    @darabro9267 3 роки тому +3

    දුම්රිය සෙවාව පෟගලික කරනය කල යුතුයි

  • @upr2318
    @upr2318 3 роки тому +25

    ජාතිය නගා සිටූවයි මේ කාලකන්නි මිනිස්සු

  • @dayadaya9833
    @dayadaya9833 3 роки тому +12

    මොකද කරන්න ඔන අනෙ මන්ද හැමදාම ස්ට්‍රයික්

  • @chinthakafernando3430
    @chinthakafernando3430 3 роки тому +2

    මම හිතුවා හමුදාව දාලා ඩ්‍රයිවර්ලගේ බෙල්ලෙන් අල්ලලා කොච්චිය ගෙනිච්චා කියලා.

  • @lakman1991
    @lakman1991 3 роки тому +3

    හමුදවට දුන්නම් හරි තමා ... වරජන නැහැ අණ විතරයි.....

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 роки тому

    නියම වැඩක්

  • @chamodsheshan225
    @chamodsheshan225 3 роки тому +1

    මේ රටේ ඉන්න මොන කාලකණ්ණිද කියලා හිතාගන්න බෑ.මොන ආන්ඩුවක් බලයට ආවත් රාජ්‍ය සේවකය වැඩ කරන්න ඕනැ රටට,ජාතියට ඒ උනත් මේ කාලකණ්ණි වැඩ කරන්නෙ වෘත්තීය සමිති නායකයන්ගෙ දේශපාලන කොන්ත්‍රාත් වලට.පේමදාස ජනාධිපතිතුමා හිටිය නම් ඉස්සරලාම කරන්නෙ වෘත්තීය සමිති නායකයො ටික වලලලා දාන එකයි.මිනිස්සු එතුමාට සාප කරාට,බැන්නට මේ රටේ කාලකණ්ණින්ට කරන්න ඕනැ එහෙම තමයි.මුං මරල වලලන්න ඕනැ කාලකණ්ණි හැතිකරේ

    • @prettygirl6146
      @prettygirl6146 3 роки тому +1

      ජේ.වී.පී සමාජ වාදයෙ තමයි ඕව තියෙන්නෙ, ස්ට්‍රයික් පිකටින් වගේ දේවල්. ජේ.වී.පී එකෙන් කෝච්චි ස්ට්‍රයික් කරන්න කියන්න ඇති.

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 3 роки тому

    සියලු ම හමුදා සියලු සේවා
    සද හා සූදානම් ය

  • @prasadbandara3338
    @prasadbandara3338 3 роки тому +3

    මට දුම්රිය රියදුරු තනතුරක් දෙන්න බැරිද ස්ට්‍රයික් නැතිව වැඩ කරලා පෙන්නනවා

  • @shalukadhanushka6315
    @shalukadhanushka6315 3 роки тому

    කට්ටියක් එක්ක එකතු වෙලා රියදුරාට දෙකක් දීලා බලෙන් අරගෙන යන්න තිබ්බෙ...ට්‍රේන් එක...😌😌😎

  • @bandaramenike1879
    @bandaramenike1879 3 роки тому +2

    Ape හමුදාවේ මහත්තුරු inna eka thamai minissuge සතුටු

  • @chamikangishan8912
    @chamikangishan8912 3 роки тому +6

    හමුදාව දම්මලා සාමන්‍ය විදියට දිව්වම අවුල් ද

    • @prettygirl6146
      @prettygirl6146 3 роки тому +1

      ජේ.වී.පී සමාජ වාදයෙ තමයි ඕව තියෙන්නෙ, ස්ට්‍රයික් පිකටින් වගේ දේවල්.

  • @udayasiriperera4762
    @udayasiriperera4762 3 роки тому +1

    රාජ්‍ය ආයතන වල කල්ලි නිර්මාණය කලේ j v p එක.. අද මහජන දේපල උන්ට ඕනි ආකාරයට හසුරුවනවා.. සුද්දා හදපුව.. උන් හිටියා නම් උල තියනවා....

  • @udayasiriperera4762
    @udayasiriperera4762 3 роки тому +1

    දුෂිත රාජ්‍ය සේවය උන්ට ඕනි විදිහට පාලනය කරන තත්වයට පත්වෙලා.. දැන් උන් රජයට අබියෝග කරනවා... මහජන දේපල... රාජ්‍ය ආයතන වල කල්ලි නිර්මාණය කලේ.. J v p එක අද ඒ ආයතන.. ඒ ඒ කල්ලි වලට ඕනි විදිහට පාලනය වෙනවා.. උන් පඩි ගන්නවා.. ජොලි කරනවා තුක් නොදකින් මේ රට...

  • @sameerapethum6622
    @sameerapethum6622 3 роки тому +3

    Premadasa මහත්තයා wage strike eke maha unwa අතුරුදන් කෙරුව nam හරි එකෙන් දෙකෙන්ම wade hari thiyena කෙනෙක් ඉන්නවා nam කෝච්චි driwar ge photo dannako okunge paul වලටත් එක්ක ලජ්ජාවට path කරන්න ඕනෑ

  • @D.S.N833
    @D.S.N833 3 роки тому +1

    මෙවා පැලැන්, මෝඩ ජනයාට චූන් මුන්ගෙ පාලනයේ කුනු වහගන්න

  • @ruwanruwankumara7096
    @ruwanruwankumara7096 3 роки тому

    මොන මගුලක්ද මේ අපේ අමි එක දාල දුවෝමු 🙏🙏🙏

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 3 роки тому

    ජනාධිපතිතුමනි ඔබතුමා පත් කරේ මේ වගේ එහෙම කරන්න නෙමෙයි අපට ලැජ්ජයි

  • @jenioman2183
    @jenioman2183 3 роки тому +1

    මේවා කොච්චර කල් කරන්නද කොට් කලබල කාලේ වගේ අනේ මන්දා රටට ගිය කලක්

  • @ajithnilantha9630
    @ajithnilantha9630 3 роки тому +2

    සියලු බලය රාජපක්ෂලා අතේ ඒත් මෙන්න රටට වෙන දේ...
    කැතයි... ලැජ්ජයි... හිරිකිතයි...

  • @slvimu737
    @slvimu737 3 роки тому +3

    එකත් මාරයි නේ 😃😃😃

  • @edwardcrozier9999
    @edwardcrozier9999 3 роки тому +2

    මේ කොහෙද බං ලංකාව කියන සව්බාගේ රටේද කෝ බොලව් මහ උං හැංගිලාද

  • @sujithkumara6192
    @sujithkumara6192 3 роки тому +3

    මුන් රෙන්ඩබරටත් වර්ජනය මුන් ගහලා එලවන්න ඔිනෙ

    • @prettygirl6146
      @prettygirl6146 3 роки тому

      ජේ.වී.පී සමාජ වාදයෙ තමයි ඕව තියෙන්නෙ, ස්ට්‍රයික් පිකටින් වගේ දේවල්.

  • @tharindulakshal1718
    @tharindulakshal1718 3 роки тому +1

    වැඩ වර්ජන කරන හැම දෙපාර්තුමෙින්තුවකට ගහලා දැන්මනමි ඉවරයි අායි කවදාවත් කිසිම එකෙක් වැඩවර්ජන කරන්නේ නැ. නැත්තන් හදනන බැ මෙි රට දවසින් දවස මොකෙක් හරි වැඩවර්ජන

  • @shiranpaskuwal3702
    @shiranpaskuwal3702 3 роки тому

    Niyamai gota

  • @සුබානිඅනුරාදා

    කවද්ද හමුදාව සහ පොලීසිය ස්ට්‍ර්‍ක් කරන්නෙ

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 3 роки тому +1

      හමුදාව පොලීසියයි ස්ට්‍රයික් කලා නම් රටේ මිනිස්සු ඉතුරු වෙන්නෙ නෑ.😂