Very insightful lecture, Madam! Many thanks for selecting this topic and sharing your valuable ideas. It was incredibly beneficial for me. I greatly appreciate your guidance. Thank you so much, Madam! 🙏
If possible, could you please give a lecture on tips for staying calm in stressful, unexpected, and sad situations in our lives? It would be greatly appreciated, Madam. I look forward to seeing more of your insightful sessions in the future! ❤️
අප නොසලකා හරින,එහෙත් නින්දට බාධා කරන කරුණු මෙලෙස මතක් කර දීම ගැන ස්තුතියි .
Thank you doctor...👍💞
Thank you!
Thanks doctor ♥️🌹
Thankyou
මටත් නින්ද යන්නෑ ගොඩක් වෙලා යනකම්.. thanks doctor ❤
ස්තූතියි මැඩම් ❤❤
Very insightful lecture, Madam! Many thanks for selecting this topic and sharing your valuable ideas. It was incredibly beneficial for me. I greatly appreciate your guidance. Thank you so much, Madam! 🙏
I am glad it was helpful Kalani
❤
Very important lesson ...thank u madam ...❤
If possible, could you please give a lecture on tips for staying calm in stressful, unexpected, and sad situations in our lives? It would be greatly appreciated, Madam. I look forward to seeing more of your insightful sessions in the future! ❤️
Yes let me work on that topic Kalani
Thanks a lot dear Madam🙏💐
අනේ. මට. නින්ද. යන්නේ දවස්. දෙකකට පස්සෙ. තමයි දවල්ට වත්. නිදිමත නෑ. පැහැදිලි. කරලා දෙන්න 🎉🎉🎉🎉🎉🎉🎉🎉
U r so good n kind , really love 2 watch u. Godak pin !!!
Thank you for your guidance! ❤
ස්තුතියි ❤
Thank you miss
මම රාත්රි 11 සිට උදේ 7 වෙනකම් නිදි යනවා . හොදට නින්ද යනවා ...
නිදිය ගන්න අනාගතේ සුබඊ
Good video and advices
Thanks a lot Madam
Thank you madam 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mama A.L walata padam karana lamayek .mata meka godak wedagath .Thanks !
Good job thank ❤❤❤
Thanks madam 🙏
Thank you
❤❤❤
Stuthi doctor
Thanks Madame ❤
මටත් හොද නින්දක් ලැබෙන්නෙ නෑ.පැය දෙක තුනකට වතාවක් අවදිවෙනව.ඊට පස්සෙ නැවත නින්ද යන්නෙ තව පැයක් දෙකක් ගියාම...
මටත්
Matath
මටත්
Matath
I'am.
මගේ කාමරය හරිම නිදහස් නිතර පිරිසිදුව තියෙන තැනක් ඒත් නින්දෙදි එක වරම ශරීරය හිර වීමක් වගේ දනෙන්නෙ ඇයි? නිකන් කවුරු හරි හිර කරන් ඉන්නව වගේ..කටහඩ වත් පිට කරගන්න බෑ..මේක නවතා ගන්නෙ කොහොමද ..ඔබ තුමියට බොහොම ස්තුතියි 🙏
තව විස්තර දැනගන්නේ නැතුව කියන්න අමාරුයි. කරුණාකර වෞද්යවරයෙක් මුණ ගැසෙන්න උපදෙසක් ගන්න.
Thaniyama nidagannepa😭
Thanks madam god bless you
Very excellent ideas on sleeping. Thanks. Madom. I am Asoka Bandara from Aranayaka
Can someone change troublesome washroom habits ? Change the time only to evening and night ,not office time ..
🎉
matat rata ninda yanne na udeta tamai ninda yanne anika rata biyarekak wage gattot ninda yanawa
onna mamath awa
❤❤❤❤❤❤❤❤❤❤
How to contact medam
Mata ninda yanne na
❤️❤️❤️ 🌹🌹🌹😅😅
mata nitharama nidi mathai
අනේ මටත් තියෙනවානේ
Sithuthi sithuthi sithuthi
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mama reta phone eka oba oba innawa ninda yanne ne
Phone eka nikarune ninda yanna ona wita baavitha karana eka sudusu neha
බොහොම ස්තූතියි දැනුවත් කලාට ❤❤
රට.ඉන්න.අපට.වෙලාවක්.නැ.නිදා.ගන්න
ඇදට යන්න පුලුවන් වෙලාවෙ ඉඳන් මේ ක්රමය අත්හදා බලන්න
ස්මාර්ට් ෆෝන් එකක් දිහා බලන් ඉන්න.. ඉක්මනින් නින්ද යනවා
එහෙම වෙන්නෙ නෑ... Phone එකේන් එක නිල් එලියට නින්ද එන්නෙ නෑ...
අනෙ අපිටන් නිද ගන්න කියලා වෙලවක් නැ පාන්දර 1.2.3.වෙනව
ඇදට යන්න පුලුවන් වෙලාවෙ ඉඳන් මේ ක්රමය අත්හදා බලන්න
Yes😢
මට හොඳ නින්දක් ලැබෙන්නෙ නෑ
අනෙ මම නම් ඛණ ටිකක් අහනවා ඔය එක මගුල් වත් නෑ (පිස්සු)
වචන වලින් penenava හොඳට bana අහන බව ...
😂😂😂😂😂😂
අනිවා බ්රෝ. බණ ඩිංගක් ඇහුවා නම්..... ඇස් දෙක පියවෙන්නේ දන්නේම නැතුව.
බණ ඇහුවට මදි එම බණ පිළිපදින්නත් ඕනෑ 😊
මටත් නින්ද යන්නෑ මිස්. නිදාගන්නේ පාදර 2 ta
මේම ක්රමය try කරන්න. තවමත් අපහසු නම්, Dr කෙනෙක් මුණ ගැසෙන්න
Mata.ninda.yanne.ne.
මම ඉන්නෙ විදේශ ගත වෙලා .නින්දක් නම් ඇත්තෙම නෑ .නිදියන්න එක වෙලවක් නෑ .දවසේ පැය පහක් හයක් විවේක යක් තිබුනාට එක වෙලාවක් නෑ.
ඇදට යන්න පුලුවන් වෙලාවෙ ඉඳන් මේ ක්රමය අත්හදා බලන්න
මැදපෙරදිග වෙලාවක් නැහැ රැ දෙකට විතර
ඇදට යන්න පුලුවන් වෙලාවෙ ඉඳන් මේ ක්රමය අත්හදා බලන්න
Thanks!❤
Thank you madam
❤❤❤❤
❤
❤