සනයිපර් මධූගේ කතාව | Sniper Madhu | Hansaa

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 782

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 5 днів тому +218

    Interview වල හංස කියන්නේ වෙනම රහක්. වෙන යුධමය වැඩසටහන් වලට වඩා සංවේදී මේක මේ චැනල් එකට subscribe පාරක් දෙමුද ගැම්මට. වල් පල් කුනුහර්ප වලට වඩා මේව මොනතරම් වටිනවද. දීරාඝායුෂ විරුවානෙනි

  • @h_i_m8836
    @h_i_m8836 3 дні тому +117

    වීරයෝ කවුද කියලා ඇහුවොත් දෙපාරක් නොහිතා මන් පෙන්වන්නේ මේ මිනිස්සු ❤

  • @KumarUpul
    @KumarUpul 6 днів тому +633

    බැජියා මම නවයා 4 පැටුන් එකෙ මම තාම 11 එකෙ ඉන්නවා 910මදුවා උබත් අපි එක බඩ වැල කඩන් ආපුභසහොදරයො බන් හොදින් පරිස්සමින් ඉදහන්

    • @IsankaMadu-e5y
      @IsankaMadu-e5y 5 днів тому +67

      අඩෝ මචං නවයා කියලා නමක් තියෙනවා දැකලා අාවෙ..මම නේවි එකෙ මගෙ බැජියත් නවයා බං උ මැරුනා පට්ට දුකයි

    • @roshansanjeewahettiarachch219
      @roshansanjeewahettiarachch219 4 дні тому +31

      ආදරෙයි ඔයාලා ඔක්කොටම .සුවපත් වේවා ඔක්කොටම 🙏🙏🙏🤗🤗❤️❤️

    • @WicramasingjeManoja
      @WicramasingjeManoja 4 дні тому +11

      cpl 11 gw da

    • @sameerasampath8400
      @sameerasampath8400 4 дні тому +1

      නවයා මං අරුණයා මූ උබේ බැජියද 11 එකට හිටපු වැඩ්ඩෙක් තමයි මූ අර බෝට්ටු බ්ලාස්ට් එකට කලිං නේද තුවාල උනේ

    • @Madhushaofficial
      @Madhushaofficial 3 дні тому +2

      😂😂😂😂 nawaya 910 mona naamda😂😂😂

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n 4 дні тому +237

    අංකල්,ඔයාලා හින්දා තමා අපි ජීවත් වෙන්නේ.අංකල්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම උදාවේවා.

  • @RuwaniRuwani-mh9zl
    @RuwaniRuwani-mh9zl 3 дні тому +143

    රටට නය නැති රත්තරං විරුවනෙ.අාදරෙයි හැමදාමත්

  • @ShaggyArt
    @ShaggyArt 17 годин тому +24

    අපි අද නිදහසෙ ජීවත් වෙන්නෙ මෙයාල නිසා❤ respect 💗🥺

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 6 днів тому +138

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @r.ksamitha8587
    @r.ksamitha8587 2 дні тому +68

    මල් තියලා වඳින්න වටින මිනිස්සු... අපේ ජීවිත රකින්න තමන්ගෙ ජීවිතේ පූජා කරපු රත්තරං රණවිරුවන්ට අපි සදා ණයගැතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sooriyabandaradhananjaya
    @Sooriyabandaradhananjaya 10 годин тому +3

    අනේ ගොඩක් පිං රටේ නිදහස , අපේ ජීවිතත් අපිට ආරක්ෂ කරන්න ඔයාලගෙ මේ කැපකිරීම් වලට....... බුදු සරණයි ... ඔයාල බුදුන් දැක නිවන් දකින්න ඕනි...🙏🙏❤️❤️❤️

  • @jeewanthabakmeegahawaththa4246
    @jeewanthabakmeegahawaththa4246 День тому +17

    යක්ඛ පුතෙක්.....රණවිරුවෙක්.....ඔබට යහපතක්ම වේවා...අපගේ නිදහස වෙනුවෙන් දිවි පරදුවට තබා යුධ පෙරමුණට ගොස් අභීතව සටන් වැදි සොයුර ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @RaththotaMatale
    @RaththotaMatale 3 дні тому +55

    ප්‍රසන්න කියන්නේ මීරිගම පල්ලෙවෙල කොල්ලෙක්.පාසල් අධ්‍යාපනය වගේම පිරිවෙන් අධ්‍යාපනය ලබපු කෙනෙක්.හොඳ කොල්ලෙක්.නිරෝගි සුවය ලැබේවා මධූ

  • @KusalTheekshana-g3o
    @KusalTheekshana-g3o 5 днів тому +82

    රජයෙන් මෙ අය ගැන බලන්න ඔනී .මෙ විරුවො නිසා තමා අපි මෙහෙම නිදහසේ ජිවත් වෙන්නෙ😢

  • @GayanKuamra
    @GayanKuamra 5 днів тому +84

    දන ගහගෙන වදිනවා.. රණවිරුවන් ට❤❤❤🙏

  • @ireshasandamali576
    @ireshasandamali576 День тому +11

    දැක්කම හිත නැවතුනා.මගෙ ප්‍රණාමය ඔබට.නීරොගී ශක්තිය ලැබේවා ඔබට.

  • @NethikNehan
    @NethikNehan 2 дні тому +46

    අනේ මගේ අයියත් 2008.12.16 නැතිවුනා😢..ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනවා..

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 6 днів тому +86

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @moonstars5081
    @moonstars5081 4 дні тому +98

    යකෙක්...❤❤❤❤❤
    SF Interview ගොඩ දාගත්තා කියන්නේ ම ඉතින් යකෙක් තමා.
    Respect සහෝදරයා...💝

    • @awrajanayaka2433
      @awrajanayaka2433 3 дні тому +4

      Sf නෙවෙයි bro. Sop (special operation platoon) වැඩ්ඩො තමයි. Sf ලට වගේ training 1ක් මෙයාලටත් ලැබුණානම් මේච්චරම මැරෙන 1ක් නෑ.

    • @sajithbandara541
      @sajithbandara541 День тому

      ​@@awrajanayaka2433 ඔයා එහෙනම් දන්නෙ නෑ මල්ලි

    • @awrajanayaka2433
      @awrajanayaka2433 День тому

      @@sajithbandara541 කියලා දෙන්න

  • @AnjanaDilshan-x7f
    @AnjanaDilshan-x7f 3 дні тому +30

    සදා අමරණීය පරාක්‍රමාබාහු පරපුරේ පුත්තු ❤️ දිර්ඝ ආයුශ❤❤

  • @NuwanThanuja-n4r
    @NuwanThanuja-n4r 5 днів тому +78

    පුලුවන් විදිහට මේ බලන අයෙ 1000,2000හරි දැම්මානම් ලොකු සල්ලියක් එකතු වේයි.අපි පoසල් වේල ලොකු ගොඩ නැගිලි හදන්න නෙවයි මේවන්දෙ කෙරමු ලොබ නොවි .❤️❤️ආදරයි රණවිරු දෙවි වේරුණ

    • @ShashikaDesilva-wk7cn
      @ShashikaDesilva-wk7cn 3 дні тому +2

      Eka hoda wadak karanawanam ❤ wena widiyata hariyata karamu

    • @SasinduNethsara-lc7ph
      @SasinduNethsara-lc7ph 2 дні тому +1

      Ekenma. Man kemathi wedeta ❤

    • @Baby_gc1z
      @Baby_gc1z 2 дні тому

      Eththatama eka puluwan nam loku dryak.math udau karanawa.

    • @khalidbuabbas5594
      @khalidbuabbas5594 2 дні тому +2

      මටත්.කියන්න.මමත්.කියක්හරි.දෙන්නමි

    • @ThambavitaKovida
      @ThambavitaKovida 2 дні тому

      Ayye ee kathawatanam math ekagai.math හාමුදුරුවෝ kennek😊

  • @Dewhas-r2y
    @Dewhas-r2y 4 дні тому +48

    ඔබලා නිසයි අපි අද මේ රටේ සතුටින් ජිවත් වෙන්නේ අපි ඔබලාට සදා ණය ගැතියි සහෝදරයා... ඔබ වැනි සියළුම රණවිරුවන්ට.. දළදා සමිදු පිහිටයි. 🙏

  • @SlGamingWithAchiya
    @SlGamingWithAchiya 3 дні тому +22

    අහසෙ නෙවෙයි බන් දෙවියො ඉන්නෙ පොළොවෙ 🥺🙏🏼
    දීර්ඝ ආයු වේවා වීරයා ! 💚✨

  • @marasinghe702
    @marasinghe702 6 днів тому +41

    අද අපිට නිදහසේ රටේ ජීවත් වෙන්න රණවිරුවන්ගේ ජීවිත පූජා කරලා සදාකාලික ආබාධිත වෙලා ඔවුන්ගේ ජීවිත ගැනවත් නොසිතා කරපු මෙහෙය මෙපමණයි කියා නිම කරන්න බැහැ සමස්ත ශ්‍රී ලංකා ජාතිය වෙනුවෙන් කරපු කැපවීම ඔබලා අද ඔය තත්වයේ ඉන්නේ අපට නිදහසේ ජීවත් වෙන්න කුරිරු එල්ටීටී ත්‍රස්තවාදයෙන් අපේ රට බේරාගන්න ගිහින්. අප ඔබට සදා ණයගැති. තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushkachamara8120
    @dhanushkachamara8120 2 дні тому +9

    අවුරුදු 22 දී ආබාධිත උනා කිව්වම පපුව පිච්චිලා ගියා.ලස්සනම තරුණ කාලේ රට වෙනුවෙන් ආබාධිත උනා.පුදුම නිර්භීත කොල්ලෙක්.හොදම video එකක්.මේවගේ අයව රටටම පෙන්වන්න....channel එකට like කලා.subscribe කලා.

  • @simplewalker459
    @simplewalker459 4 дні тому +26

    මේ පින් බිම බේරගත්ත පින, මේ වීරයෝ නිවන් දක්නා ජාති දක්වා සසරේ සැපයටම හේතු වේවා!!!
    ආදරෙයි ණයයි හැමදාමත්❤🙏❤
    තෙරුවන් සරණයි🙏

  • @sanduninisansala2463
    @sanduninisansala2463 2 дні тому +18

    දැන් කවුරුත් කතා කරන්නෙම නැති. කාටත් අමතක අපේ රනවිරුවෝ

  • @chathuradilhan5147
    @chathuradilhan5147 День тому +7

    සදා ණයගැතී වීරයාණනි. නිදුක් නීරෝගී දීර්ඝායුශ ඔබට ලැබේවා!!!

  • @HemanAbhishek-ly3yj
    @HemanAbhishek-ly3yj 14 годин тому +2

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වීරයන්...thank you sir 🙏🙏🙏

  • @dabin_aiya
    @dabin_aiya 3 дні тому +14

    රත්තරං රණවිරුවෙක්❤️ ආදරෙයි අයියේ❤️😢 අපි අද මෙහෙම සතුටින් ඉන්නෙ ඔයාලා හින්දා❤️ කවදාවත්ම ඒක අමතක වෙන්නෙ නෑ❤️ මේ ලබපු 2025 අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම❤️

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 5 днів тому +66

    අවිරුදු 20 දි ඒ ගැම්ම...❤

  • @rukshanrukshan1018
    @rukshanrukshan1018 2 дні тому +18

    සිංහයෝ තමයි ඉතින් ... යක්කු තමයි බොල මේ ඉන්නෙ ❤️‍🔥

  • @shiranpushpe
    @shiranpushpe 18 годин тому +3

    ඔයා මාරයි අයියේ.❤❤❤ඔය කැපකිරීම හැමෝටම කරන්න බෑ.ඉදිරිපත් කරපු අයියත් හොඳට කරා.කතාකරන කෙනාව තේරුම් අරන් ඒ කෙනාගේ තත්ත්වයට ඇවිත් වැඩසටහන කරා.❤

  • @dinukahasaranga6077
    @dinukahasaranga6077 2 дні тому +6

    බුදුසරනයි !!.... ඔයාල හින්ද තමයි අපි අද පොලවෙ පය ගහල ඉන්නෙ බයක් නැතුව.... දීර්ගායුශ පතනව ජය වේවා!!.... ❤❤❤❤❤❤🥰🥰

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 4 дні тому +24

    Kks අදුරන්නේ පුලුවන්ද මදු ඔයාට තාමත් ආදරෙයි මල්ලි ❤❤❤❤❤

  • @sahansudaraka4574
    @sahansudaraka4574 3 дні тому +9

    ado Hansakaya wedak yanwa neh lassanata !! Nice a. Keep it up borther

  • @nimmaofficial123
    @nimmaofficial123 2 дні тому +5

    මාරම ආඩම්බරයි මාමේ ඔයා ගැන.අපි අද නිදහසේ ඉන්නේ ඔයාලා හින්දා..ඉතිම් ඒකයි මෙච්චරටම අපි රණවිරු අයිතීන් ගැන කතා කරන්නේ..❤

  • @chethikawijethunga2072
    @chethikawijethunga2072 День тому +4

    Godak pin uncle apit jeewath wenna ratak dunnat.ogollo nisa thamai ada api bayak nathuwa hamthanam yanne.oyala thamai niyam weerayoo.parissamat inna❤️🙏🏻.

  • @SampathTrinco
    @SampathTrinco 3 дні тому +9

    හන්සක සහෝදරයා,අද තමයි ඔයාගේ චැනල් එක මම බැලුවේ.ඒකත් වීරෝදාර රණවිරුවෙක් සමග කරණ වැඩසටහනක්.❤

  • @malithravishan2099
    @malithravishan2099 14 годин тому +3

    බුදුසරනයි අයියේ ඔයාට ඉක්මන් සුවය පතනවා 🙏🙏🙏🙏🙏🙏

  • @KavinduMihirnga-c7y
    @KavinduMihirnga-c7y 6 днів тому +24

    නියම යකෙක් ❤

  • @dasunsankalpekarunarathna50
    @dasunsankalpekarunarathna50 22 години тому +4

    මිහිපිට දකින්න පුළුවන් ඇත්ත යෝදයෝ. මුළු රටම ණය ගැති උඹලට.උඹල හින්ද තමයි අපි ජීවත් වෙලා ඉන්නේ.❤❤

  • @nisadisa6126
    @nisadisa6126 2 дні тому +6

    අපෙ රට වෙනුවෙන් මෙහෙම දෙයක් වුනෙ ඔබතුමාට නිදුක් ⁣නිරොගි කම ලැබෙවා...තෙරැවන් සරනයි...

  • @ChandaniChandradasa
    @ChandaniChandradasa 3 дні тому +12

    නිදුක් නිරොගිව දීර්ඝායුෂ ලැබෙවා අපි ඔබලාට සදා නයගැති

  • @Binoj24
    @Binoj24 4 дні тому +13

    ❤❤ නෑ සියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ..... හදවතින් අපි යුද බිමේ ඔබ තනිකලේ නැත කිසි දිනේ...❤❤

  • @jagathkumara3546
    @jagathkumara3546 5 днів тому +20

    මේ තමයි සැබෑ රණවිරුවෝ. ඔබට සදා ණය ගැතියි.

  • @Lahirumadushanka-sv1ij
    @Lahirumadushanka-sv1ij 3 дні тому +6

    ඒ ගැම්ම💪💪 ඔබට දීර්ඝායුෂ රනවිරැවානණී🙏🙏🙏💖💖 ආදරෙයි

  • @Mahawanshaya269
    @Mahawanshaya269 3 дні тому +3

    මිහිපිට දෙවියෙක් ඔබ ❤ තෙරුවන් සරණයි ! අපේ රට ජාතිය ආගම වෙනුවෙන් කළ කැපකිරීම

  • @MahindaRajapaksha-u2d
    @MahindaRajapaksha-u2d 4 години тому +1

    Oba sabam ranviruwàk malli api SADA nagati oba wani virayan ratata mulunlokyaram admbarayak b.S oyata❤❤❤❤❤

  • @Jagath-l2c
    @Jagath-l2c 3 дні тому +5

    යුද්ධය කරපු ගොඩක් අය අද පස් යට අනික් අය නොමැරි මැරෙනවා හරිම දුකයි රට වෙනුවෙන් දිවි පිදූ හැම සොල්දාදුවෙක්ටම නිවන්සුවය ලැබේවා

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 3 дні тому +7

    රනවිරුවන් නිසා තමයි අපි අදටත් ජීවත් වන්නෙ.අපි ඔබලාට සදා නයගැති.තෙරුවන් සරනයි🙏🙏❤❤❤❤

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 4 дні тому +11

    රට‍ වෙනුවෙන් කොච්චර දේවල් කරන්න ඇතිද මේ වීරයෝ,,,, ආදරෙයි යකෝ හදවතින්ම ❤️❤️❤️❤️

  • @Thefloat8
    @Thefloat8 5 днів тому +12

    ගොඩක් පින් අයියේ අපිව රැක්කට 🙏

  • @topreachuniversal195
    @topreachuniversal195 2 дні тому +3

    ❤❤ අපි මේ මිනිස්සුන්ට තියෙන ණය කවද කොහොම ගෙවල ඉවර කරනිනද😢 . ආදරෙයි හැම රණවිරුවෙකුටම

  • @ravindrafernando1780
    @ravindrafernando1780 32 хвилини тому

    බුදු සරණයි..!!! විරැවාණනෙනි නිදුක් නිරෝගි පිරි ජිවිතයක් උදා වේවා🙏🙏🙏

  • @mmmmm-i9b
    @mmmmm-i9b 15 годин тому +1

    Budusaranay niyama විරයෝ..❤❤❤❤

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 5 днів тому +32

    🇱🇰වේ සිංහල ජාන වඳ උනා යුද්ද නිසාම ඒවට බයේ හැංගි හැංගි හිටපු උන්ගෙන් සාමාජේ බෝ උනා දැන් නියම සිංහල උන් අඩුයි ❤❤❤

    • @SankhaBalasuriya
      @SankhaBalasuriya 5 днів тому +1

      උබ යුද්දෙ හිටපු එකෙක්ද එතකොට.

    • @dushanthalakmal6643
      @dushanthalakmal6643 5 днів тому +1

      @SankhaBalasuriya මම ගියේ 2009 ඕලෙවල් අව්රුදු 16 යන්න හැදුවේ මගෙ අම්මා ඇවිත් උන්ටත් බැනල මාව අරන් ගියේ නැත්තම් ජිවත් වෙන්න වාසනාව නැති වෙන්න තිබ්බ මට 18 පිරුන ගමන් මම ගියේ mir යුනිට් එකට අව්රුදු 6 ඉඳල ඇයින් උනේ දන්න නිසා කිව්වේ උබ ඕකට කිපෙන්න එපා එතකොට අපිට හිතෙන්නේ උබත් අර හැංගුන උන්ගෙන් බෝ උන එකෙක් කියල 🤣

    • @simplewalker459
      @simplewalker459 4 дні тому +3

      ඇත්තක්👍❤👍

    • @bimanthawikrama1495
      @bimanthawikrama1495 4 дні тому +1

      ​@@SankhaBalasuriya
      උබට එහෙම අහන්න තියන ගැම්ම මොකද්ද? එක්කො උබ 2000න් පස්සේ ඉපදුනු නරියෙක්.
      නැත්නම් Service එකේ හිටපු ජංගි අදින කාඩයෙක්. වැඩියෙන්ම උබ 2000න් පස්සේ නරියෙක්.

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 4 дні тому +1

      E katawe nam lawata aththak tiyenava bn konda pana tiyena un yuddeta gihilla marenava niwatayo ituru wenava

  • @watsup3377
    @watsup3377 4 дні тому +16

    ඔබලා නිසයි අපි අද ජීවත් වෙන්නේ අයියේ.කදුලු ආවා මේවා බලද්දි.යුද්දේ ඉවර වෙද්දි මම 8 වසරේ.ස්කෝලේ ඇරිලා ගෙදර එද්දි ඔයාලා යුද්දේ ඉවර කරලා.සදා ණයගැතියි ඔබලාට අපි.දීර්ඝායුශ වේවා අයියේ ❤️.මම ආයෙත් කියනවා ඔබලා හිටියේ නැත්නම් මේක ටයිප් කරන්න මම නැහැ 🙏.ස්තූතියි හැමදේකටම

    • @sandunbandara777
      @sandunbandara777 2 дні тому +1

      මම 9 වසරෙ ඒ කලෙ

    • @PushpaRathnayake-q5x
      @PushpaRathnayake-q5x 14 годин тому

      ආදරනීය රණවිරු වාණෙනි ඔබලාට ණයගැතීයී

  • @NaradaDasanayaka-m4o
    @NaradaDasanayaka-m4o День тому +1

    ආදරෙයි aiyeeee oyala thama niyama poraval ...oyala thama සුපිරි virayoooooo ❤❤❤❤ ...nathuva චිත්‍රපට naluvo nemee

  • @JanaSL84
    @JanaSL84 3 дні тому +8

    යක්කු තමයි ඉතින්
    අමාමහ පින් ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @disa0217
    @disa0217 3 дні тому +7

    දෙන්න පුලුවන් උපරිම සැප සම්පත් මේ උතුම් මිනිසුන්ට දෙන්න.අපිට පණ දෙන්න කොච්චර කැප කිරීම් කරලද.ඇඟ හිරි වැටෙනවා...........

  • @kushangawesh2664
    @kushangawesh2664 3 дні тому +7

    විරයෙක් ❤️බුදු සරණයි

  • @sachinthadilshan9504
    @sachinthadilshan9504 2 дні тому +5

    ඔබ තුමාලා හැමදාම වීරයෝ❤

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 День тому +2

    බ්‍රිගේඩියර් මුතුමාල සර් කියන්නේ මිහිපිට ඉන්න දෙවියෙක් ❤❤🙏🙏

  • @KaviKavi-bg1sk
    @KaviKavi-bg1sk 11 годин тому +1

    Recspect u ❤ තෙරුවන් සරනයි සුවපත් වේවා

  • @amazingsrilankan
    @amazingsrilankan День тому +1

    නිදුක් නිරෝගී චිර ජිවනයම අත් වේවා අයියේ උබට❤❤❤🙏🙏🙏

  • @arunapradeep3358
    @arunapradeep3358 4 дні тому +24

    මෙ කොල්ල දැන් කෝච්චි යේ ටිකට් විකුණනවා .සහ්‍යෝගයක් දෙන්න

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 5 днів тому +14

    ඔබ වැනි විරුවන් රටට කල අපිරිමිත සේවය..සදා ආදරයෙන් සිහිපත් කරමි.❤

  • @BAD_KINGn
    @BAD_KINGn 2 дні тому +3

    මහ පොලවට නය නැති මිනිස්සු ♥️ respect

  • @abcdwidemusic4523
    @abcdwidemusic4523 8 днів тому +8

    Great work .he is a Hero❤

  • @kumaribasnayaka8675
    @kumaribasnayaka8675 2 дні тому +3

    බුදුසරනයි සරනයි මල්ලි ඔබට ❤🙏❤🙏❤🎉🎉🎉

  • @deepthishanthimala4519
    @deepthishanthimala4519 4 дні тому +15

    දැන් කෝච්චියේ ටිකට් විකුණනවා පව් .තෙරුවන් සරණයි මල්ලි ඔයාට

  • @vishmi...6095
    @vishmi...6095 2 дні тому +3

    Oyata godak pin .apita jeewath wenne ratak hadala dunnata.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathpushpakumaraelpitiya6102
    @sarathpushpakumaraelpitiya6102 4 дні тому +6

    සහෝදරයා ඔබලා නිසයි අද රටේ සියලුම දෙනා යහතින් ජීවිතයක් ගත කරන්නෙ .. බුදුසරණයි ඔයාට ...!

  • @dlak
    @dlak День тому +4

    මාගේ මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ , අබාධි වූ ආදරණීය රණවිරුවන්ට මා මෙතෙක් රැස් කරගන්නා ලද්දා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා!

  • @shehanff
    @shehanff 4 дні тому +9

    7:57 අඩෝ ඒ ටික ❤❤😢

  • @kaviharshana9735
    @kaviharshana9735 2 дні тому +9

    Api ඔක්කොම akatuwela yam පුළුවන් විදියට උපකාර කරමු

  • @ChamaraChamara-g5o
    @ChamaraChamara-g5o 2 дні тому +1

    දිර්ඝායුස සම්පත්තිය ලැබේවා ඔබ අප වෙනුවෙන් ලස්සන ජිවිතය ලැප කලේ

  • @SadiGaming14
    @SadiGaming14 2 дні тому +6

    මිහිපිට දෙවිවරු 🥺❤

  • @samithagayashan9437
    @samithagayashan9437 День тому +2

    අය්යෙ ඔයා ලෙජන්ඩ් කෙනෙක් ❤. 2000න් පස්සේ ඉපදුන උන් ඕවා දන්නෙ නෑ. උන් අද ටික් ටොක් මල්සිංදු ව වැලලී ගෙන ඉන්නෙ ඔයාලා නිදහස් කරගත්තු රට නිසා. ආදරෙයි බන් අයියේ❤.

  • @MalaneMalne
    @MalaneMalne День тому +1

    රණවිරු අයියෙ ඔයාට නිදුක් නිරෝගී දිර්ඝෂ ලැබෙවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @YdcOffice
    @YdcOffice 3 години тому +1

    Niyamai aiye supirima kolkek sathuti.

  • @PradeepHeshan-wm5zc
    @PradeepHeshan-wm5zc 4 дні тому +10

    බුදු සරනයී ඇස්වලට කඳුළු ආවා ඇඩෙනවා❤❤❤❤ මදුසංක මහතා හෝද ම මානසික මට්ටමකින් ඉන්න එක ගැන බෝහෝ සතුටු වෙනවා

  • @alekroshan3376
    @alekroshan3376 6 днів тому +23

    වැඩ්ඩෝ තමා මෙ ඉන්නෙ

  • @mohammedhisham9600
    @mohammedhisham9600 4 дні тому +3

    Obata deergayusa labewa oba wage wiruwan nisa tama api ada nidahase sarisaranne attata adambarai me wage weera puthun ipadicha rate api ipaduna eka gena salute u sir

  • @ruchira296
    @ruchira296 3 дні тому +3

    budu saranai.api ada jiwath wenne oyala wage rata beragaththu aya nisa❤

  • @AnushaSandamali-pk9vh
    @AnushaSandamali-pk9vh 2 дні тому +3

    අනේ මගේ හදවත මොහොතකට නතර උනා..😢😢😢 ආදරෙයි සදාකල්❤❤

  • @NiroshanaBorellaarachchige
    @NiroshanaBorellaarachchige 5 днів тому +1

    Api obala Veni ranaviruvanta sada nayagethi🎉🎉🎉🎉❤❤❤....double salute...

  • @WishwajithAbeykoon
    @WishwajithAbeykoon 5 днів тому +14

    පල්ලෙවෙල කොල්ලෙක්❤

  • @Yohan-r3q
    @Yohan-r3q 3 дні тому +5

    Rata rakina rata rakapu un ketyenma ubala nattn api na😢❤❤❤❤❤

  • @thanujdhananjaya2463
    @thanujdhananjaya2463 2 дні тому +5

    අපිව ජීවත් කරවන්න...ඔබගේ ජීවිතයම පරදුවට තැබූ සොයුර ... ඔබට අපගේ ආදරණීය උත්තමාචාරය ❤️❤️😢

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 4 дні тому +3

    මදු නියමයි ආදරෙයි මල්ලි බුදු සරණයි ඔබට ❤❤❤

  • @agjgcjfsvb
    @agjgcjfsvb 3 дні тому +3

    ඔබලා වගේ නිර්භීත විරුවන් නිසා තමයි අපේ වීරයන් තෙරුවන් සරනයි !!!

  • @IsharaSewwandi-h3x
    @IsharaSewwandi-h3x 13 годин тому +1

    Oyalata pin ikman suwaya labewa budusaranai

  • @ruwansilva9855
    @ruwansilva9855 2 дні тому +2

    Great..👌👍🙏🙏🙏❤️

  • @nimeshalahiru
    @nimeshalahiru День тому +4

    oyalata pin apita nidahas ratak hadala dunnata😢😢❤❤❤

  • @udivlogs4118
    @udivlogs4118 3 дні тому +7

    අවංකවම අපි මොක්කුද කියල හිතෙනව😥💚සදාකාලික වීරයො💚මේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න තියෙනවනම්🥺💔

  • @Vimukthibro
    @Vimukthibro 4 дні тому +4

    සාදු සාදු සා 🙏🏻. නිරෝගීව වේදනාවක් නැතිව ජිවත් වේවා 🤍

  • @sithumsuwahansa-y4g
    @sithumsuwahansa-y4g 3 дні тому +4

    බූදු සරනයි මල්ලි ....

  • @BanukaPramod-v3u
    @BanukaPramod-v3u 3 дні тому +3

    තුන් හෙළේ හැම මව්වරුන් හට කිරි එරී ඇත උන් නමින්.❤❤❤❤

  • @NeerajNeeraj-f7p
    @NeerajNeeraj-f7p 15 годин тому +2

    අනේ දීර්ඝායුෂ ලැබේවා🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 6 днів тому +9

    බුදු සරණයි ❤️🙏