Mama England yanna inne..eth mata course ekawath keraganna ba lagadi idala..man hugak asaneepa wenawa..oluwamai kakkuma..iwasanna ba..doctors mata ledak na kiyanawa..man meken hugak peeda widinawa mahattaya..mata obathumawa muna gahenna awasthawak laba denna pin sidda wei.. Mage pera kusal tibboth mata obathuma lagata enna labei..
සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට මෙලොවට පැමිණි දෙවි පියා ණෙනි ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත
සාදු සාදු සාදු ඔබතුමාට දීර්ඝායුෂම වෙිවා ..... තෙරුවන් සරණයි ...
ආයුබෝවේවා
දී ගොඩ උතූමාණනී
කුමාර දෙව්දුනි
හරිම වටිනා දේශණය මම බලන්නේ හරිම සතුටින්
ඔබතුමා කියන දේ වලට මමත් හිනාවෙවි බලන්නේ හරිමලස්සන
ආදරණීය ලෙස මේ දේශණය අහන්නේ හ්ම් හ්ම්....ඔබතුමා සුදු අප්පච්චී ඔබතුමා ගුරැපියාණන්
ඔබතුමා ලොකුම අයියා ඔබතුමා
හොදම යාලුවා කල්‍යාණ මිතුරා
සුදු අම්මා ලහිරැ පුතා සියලුම කාර්යමණ්ඩලය දෙව්සුව සියලුම අය නිදුක් නිරෝගි වේවා සුවපත් වේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි
ස්තුතියි
ගරු මැතිදුනි
වයස හැත්තෑවක විශ්‍රාමික ගුරුමාතාවක් වන මම මේ ප්රශ්නය නිතර විමසුවා . අද දේශනාව මට ගැසූ නියම කණේ පහරක් . මට ඇති එකම ගැටලුව විසදුන පසු ඔබතුමාව හමුවීමට එනවා. එය ව්සදෙන බව මට හොදටම විශ්වාසයි.
අවස්ථා තුනක අපේ ජීවිත නූලෙන් බේරුනා. මම සිදුකල වැරදි දෙකයි, බයවීම සහ ඉක්මන් කෝපය.
අප සැමට කායික මානසික සුවය ලබාදීමට තව තවත් හැකියාවන් ලැබේවා!!!
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!
අපේ දෙව් සුව පවුලේ කවුරුත් මොන දේකටවත් බය නැහැ කුමාර මාමෙ. අපේ කුමාර මාමටයි සුදු අම්මාටයි ලහිරු අයියා ඇතුළු මේ වීඩියෝ සකසා අපට නැරඹීමට පහසුකම් සලසන සියලුම දෙනාට ගොඩක් පින් ගොඩක් ස්තූති..තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐
💐💐🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මට මෙතූමගෙ පෝන් නම්බර් එක දාන්නකො ඔයාට ලොකු පිනක්
Mata methumage 4n nmbr eka denna ledek suwa karaganna🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai ..හොඳම වැඩ සටහනක් ...🙏🙏🙏
100%✔️ ඔබතුමාගේ කතාව හරියටම හරි. අපි නිවැරදි නම් කාටවත් කවදාවත් මොකුත් කරන්න බැහැ. බුදු දහම පිළිගන්න ඒ අනුව යන අයට පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ භුතයොත් බයයි. බුදු දහම හැම හදවතකම රැඳේවා!!🙏. ඔබ තුමාට බුදුසරණයි!!
මම ඔබතුමා සමග 💯 එකගයි. මම හතර පොහොයට අටසිල් සමාදන් වෙන කෙනෙක්. අනිත් සෑම අවස්ථාවකදීම පන්සිල් රකිනවා. බුදුරජාණන් වහන්සේ මගෙ ගුරුවරයා. මම හරිම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න කෙනෙක්. මම අනවින කොඩිවින යක්කුන්ට බය නෑ.මගෙ හිත හරිම ශක්තිමත්.
අප.කල..පවි.පින්...අනුව..අපට
බහපක..හෝ..අයහපත.සිදුවන..
බව..විස්වාස..කරමි
තෙරුවන් සරණයි ..දෙව් සුව පව්ලේ සියලු දෙනාටමත්..විශේෂයෙන් දීගොඩ කුමාර මැතිදුන්ට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා
Mage sahodhariyata pilikawak thiyenawa.devpiyanange vishwashaktjiye pihiten,api dawsuwa pavle hamogemath vishawashakyjiye pihiten.suwapa wawa.
🙏💐💐💐 බුදු ආප්පාච්චි මන් හදවතින්ම හුග දවසකින් හිනා 😀😀 උනා ...ඔබතුමා කියන්නෙ සහතික ඇත්ත...අද සිට මන් හිත සම්පුර්ණයෙන් හදා ගන්නවා 💐💐💐..මට මේ කියන හුනීයන් ප්‍රශ්න තිබුනට ... කවදාවත් කිසිම දෙයකට අහිංසක මන් වට්ටන්න බැරි උනා ,විනාශ කරන්න බැරි උනා , මන් හදවතින්ම බුදුන් සරණ ගිය කෙනෙක්..හැබැයි දෙවියන් ඉන්න බවට ..පිහිට වෙන බවට මන් තරයේම විශ්වාස කරනවා 🙏🙏🙏මන් ඔබතුමා සරණ ගිහින් ජිවිතය ගෙවන්න පටන් අරන් හරි සැනසිමක් ලැබුනා ජිවිතයට ❤❤❤ ඔබතුමා බුදුන් දැක නිවන් දකිවා 🙏🙏🙏
බොහොමත්ම පිං ඔබ තුමාට ..🙏🙏🙏🙏🙏🙏
Supere. Kathawa
m.උතුමානනි.මට.කියන්න.දෙයක්.වචන.ගලපා.ගන්න.බැරිතරමි.පැහැදුනා.මම.ත්ඔබතුමාගෙ.පවිලෙ.කෙනෙක්.ඔබතුමා.බුදුන්දැක.නවන්දකිවා.සාදු.සාදු.සාදු
❤❤❤❤
Theruwan saranai🙏🏻🙏🏻🪻🪻🙏🏻🙏🏻
තෙරැවන් සරනයි දෙවි පිහිටයි ලස්සන. දේශනාවක් හරිම වටිනා සත්ධර්මය නිවරදිව දේ පහදා සරලව සත්‍යයම දේශනා කරන නිර්භීත එඩිතර කිසිම කෙනෙකුට බය නැති ඔබතුමා ගේ පසු පස එන අපිත් බය නැහැ. අපේ සිත ගත සුවපත් කරන දෙවිදුන්ට නිදුක් නිරෝගිව දීර්ඝ අායුෂ ලැබෙිවා ශ්‍රි මහා විශ්ණු දෙවියන් වහන්සේ ගේ පිහිට ලැබෙිවා. ශ්‍රි මහා භද්‍රකාලි මෑණියන් වහන්සෙ ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා සුදු අමිමාටත් දෙවිසුව දේශයේ හැම දෙනාටම තෙරැවන් සරනයි දෙවි පිහිටයි. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගොඩක් දේ ඉගෙන ගත්තා දෙවි පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏❤️දැන් මොකාටවත් බය නෑ🙏
ඔබතුමාට ගොඩක් පින් අපිව දැනුවත් කරාට ඇත්තටම සහතික ඇත්ත🙏🙏🙏
සනීප කරන්න පුළුවන් කිව්වත් ඒක කරන්න බැරි වුණා ඒ වෙද මහත්තයට එහි මිදි තමයි අපේ දෙවි පියාණන්ගේ දේශනා අහන්න බලන්න ගත්තේ එතනින් මගේ හිත ගොඩක් වෙනස් වුණා අද මේ වීඩියෝ එක බලලා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා හිතේ තිබෙන මනස්ගාත හැම දෙයක්ම
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි දහමට අනුගත වෙමින් නිවැරැදි ව ජිවිත ය ගත කරන අයුරු අද ඔබතුමා මනාව පහදාදුන්නා දෙවි සුව පව්ලේ සියලු දෙනාටම වටහාගන්නට සාදු සාදු සාදු
තෙරැවන් සරණයි... දෙවිපිහිටයි.... පින්වත් දෙවිගැරැ පියාණනි ඔබතුමා දේශනා ව. තැලික් කල. දැනුවත් කිරිම. ඉතාම. අද. සමාජයට. බොහෝ ම. පුයෝජනවත් මනරමි දේශනා වක් පින්වත් ඔබතුමා ට. මෙම. දේශනා පාතිහාර. පින. කැසලය. පරමානන්දයට. පත්විමට. හේතු පල. හේතු වාසනා වෙිවා.,..🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🌟🌟🌹🌹😂😂. තෙරැවන් සරණයි...
ඉතා වට්නාම දේශනයක් ,ඔබ තුමා ,සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සෑම සියලු දෙනාටම සියලු සැනසීම පතමි .සාදු සාදු සාදු 🙏🙏🙏 ...
🙏🙏🙏
Hugak pin obathumata me dewal kiya denawata...
Mama England yanna inne..eth mata course ekawath keraganna ba lagadi idala..man hugak asaneepa wenawa..oluwamai kakkuma..iwasanna ba..doctors mata ledak na kiyanawa..man meken hugak peeda widinawa mahattaya..mata obathumawa muna gahenna awasthawak laba denna pin sidda wei..
Mage pera kusal tibboth mata obathuma lagata enna labei..
බවුද්ංධකම වටහාගෙන හැබෑවටම බවුද්ධයෙක් වන්නට ඉතාමත් වටිනා
දේසකයක්.තෙරුවන්සරනයි !
තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ...ඔබතුමා ඇතුලු දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් ලෝක වාසී සියලුම සත්වයන් නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏
අති විශිෂ්ඨ දේශනයක්.
ඔබ තුමාට ගොඩක් පිං සිද්ද වෙනවා.
ඔබ තුමා පතන නිවනට යන්න මේ පිං හේතු වාසනා වේවා!!!!
සාදු සාදු සාදු!!!
කුමාර මහතා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏
මෙවැනි ආකාරයේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ඔබ තුමාට පින් 🌼🌻🏵️💮🌸🌹🌺🌷💐
දෙවුසුව පවුලේ සැමට තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මැතිතුමා මේ කරන සේවාවට එතුමාට ගොඩක් පිං මගේ මහත්තයා අසනිපයෙන් සිටින්නේ ඉක්මන් සුවය ලැබේවා කුමාර මැතිතුමා ඉක්මනින්ම මුනගැසේවා🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමගෙ දේසනාව ගොඩාක් වටිනව.එ වගේම මුලු හදවතින්ම ගරු කරනව. මන් ගොඩාක් විවිද දේසනා අහල තියෙනවා නමුත් ඔබතුමන්ගෙ දේසනා කනෙන් ඇහිලා මොලේට ගිහින් මුලු ඇගපුරම ලේ ඇටමස් නහර දක්වම දිව යනවා ඒ අනුව අපේ ජීවිතේ හැඩගස්වාගන්න ලොකු උනන්දුවක් ආසාවක් බලාපොරොත්තුවක් ගොඩනැගෙනවා බොහොම පින් දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🌻
අපේ ම පිනට පහල ඌ උත්තමයෙක්. 🙏🙏🙏අපිත් පින් කරලා තිබුනා මේ දීසන අහන්න බහොම පින් පියාණනි ඔබ තුමා ඇතුලේ වෙසෙන සෑම සියළුම දෙනාට කොහොමද පින් දෙන්නේ කියලා නොතෙරෙමි අනේ සාදු සාදු මෙතුමාට දීර්ගෞස ලැබේවා 🙏🙏🙏
ඔබතුමාගේ දේශනය ඇසු විට මගේ සිත සැනැසීමට පත්වුණා. ඔබතුමා අපේ බුදුන් පහල වූවා සමානයි.
ඔබ තුමා සියට දාහක් හරිඔබ තු.මාට දීර්ගාවු වේවා
ඔබ තුමාගේ දේශනාව අපට ගොඩාක් වටිනවා.සුවහසක් ජනයාට නිවැරැදි වු මාර්ගය කියාදෙන මිහිපිටට ආ දෙවි පියානනි.අපව නිවැරැදි මාර්ගය කරා යොමු කරන ඔබට බොහෝ පින් අත් වේවා !!!!ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවුසුව පව්ලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏පැහැදිලි දේශනයක්.තෙරුවන්සරනයි .
බුදුන් සරණ ගිය අයට කිසිදු බලපෑමක් කරන්න බැරි බව අත්දැකීමෙන්ම දනිමි. මෙතුමාගේ දේශනය සත්‍යයි. සියලුදෙනාට සත්‍ය අවබෝධ වේවා! බොහොම ස්තුතියි කුමාර මහත්මයා. බුදුසරණයි. දීර්ඝායුෂ වේවා!🙏🏻
ඔබ තුමාට පින් සිද්ද වේවා මේ දේශනාව අහන්න ලැබුණේ පෙර පිනකට 🙏🙏🙏
ඔබ තුමාට පින් සිද්ධ වෙන්න මම දැන් බුදු ගුන බාවනාව.. මයිත්‍රී බාවනාව කරනවා මගෙ හිත සුව පත් වෙනවා ඒනිසා මගෙ ලෙඩ දැන් එකින් එක සුව වෙනවා මට දැනෙනවා.....ඔබ තුමාට බුදු සරනයි දෙවි රෑකවරනයි
වටිනා දේශණාවක් ..ඔබ තුමාට ගොඩක් පිං...
සහතික ඇත්ත කුමාර මැතිඳුනි .දැනුවත් කිරීම හරිම අගෙයි .තෙරුවන් සරනයි !! දෙවි පිහිටයි !!!
වටිනා දේශනයක්.
ඔබතුමා අපේ බය නැති කලා
තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමා ඇතුළු දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත්
පින්සිදු වේවා තෙරුවන් සරණයි ඔබතුමාට
මෙවැනි වටිනාම දේශනා වලට ස්තුතියි ගොඩක් පින් ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා සැමටම යහපතක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි....දෙවි පිහිටයි ...ගුරු පියාණනි.....🙏🙏🙏🙏🙏🙏🙏
ගුරු පියාණනි, අප හැමදාමත් ඔබ තුමා ගේ දෙව් සුව පවුලත් සමගයි. බොහෝ උත්සහ ගන්නවා ඔබ තුමා ගේ උපදෙස් අනුවක්රියාකරන්න.
තෙරුවන් සරනය් ඔබ තුමට.සාදු සාදු සාදු
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට. හිතාගන්න බැරි එඩිතරකමක් හිතට ඇති වුණා. ඔබතුමාගේ වැඩසටහන් ගොඩක් ආශාවෙන් මමයි දරුවෝ දෙන්නයි නරබනවා. ඉතා දිගු වෙලාවක් වුණත් බලන්න පුළුවන්. සිත් ගන්නාසුලු ආකාරයට ඔබතුමා මෙ දේවල් පැහැදිලි කර දෙනවා.....ඔබතුමාගෙ වැඩසටහන් නැරබීම සදහා මට උපදෙස් ලබා දුන් මගේ මහත්තයගෙ අම්මට මේ වෙලාවෙ මම ආශිර්වාද කරනවා. අම්මා රැකියාව කරන්නේ ඕමාන් රටේ. අම්මාගේ මග පෙන්වීම මතයි මම කුමාර මහතා වැනි ගුරුවරයෙක් වෙත යොමු වී ඉදිරි අනාගතය යහපත් කර ගන්නේ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම
Obathuma keuwa hriyata hri oba thumata tharuwan saranai ❤️🙏🙏
පින්වත් උතුමානනි ඔබ තුමා අපේ සිත් සුවපත් කළ පින් අනුමෝදන් වේවා !!🙏🙏🙏🙏☸️
තෙරැවන් සරණයි .දෙවිපිහිටයි. 🙏🙏🙏🙏🙏🙏
😊 30:49
දීර්ගායු ලැබේවා ඔබ ඇතුළු පවුලේ සැමටත් ලෝවාසි සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවපත් බාවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
ඔබතුමාගේ මෙන් නිර්භීත , ඍජු නායකත්වයක් අපගේ රටටද ඇති වේවා 💐💐💐 තිරස්චීන දර්මයන් පස්සේ නොයන නායකත්වයක් අපගේ රටටද ඇති වේවා 💐💐💐 ඔබතුමාට බොහොමත්ම පින් 🙏❤️🌹 ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
දෙවිඳුනේ ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 දෙවිඳුනි මෙම දේශනාව අසා හිතේ තිබුණු බය සංකා නැත්තටම නැති වුණා ඔබතුමාට නැවතත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි
ඔබතුමාගේ සත්‍ය වචනයේ බලයෙන් මව්බිමේ සියලුම දෙනා සත්‍ය අවබෝධය ලබත්වා......! දීර්ඝායු වේවා පියානනි......!
සතුට්න් සිනාවෙන් දිවි ගෙවන්න. මෙවන් දේශනා හැමදාම අසන්න ලැබේවා!!! දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
තෙරුවන් සරණයි දෙව විහිටයි.
තෙරුවන්සරණයි. දෙවි පිහිටයි
තෙරුවන් සරනයි දෙවි විහිටයි.
ඔබ තුමා ඇතුළු සුදු අම්මා සියලු දෙනාට පවුලේ සැමට ගොඩක් පිං දෙවියන්ගේ ආශිර්වාද පිහිට ලැබේවා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා!!!
තෙරුවන් සරණයි !!!
මෙතේ බුදුන් බුදු වන දා ජීවක වෙදදුරානෝ ඔබ තුමා වේවා ....උතුමානෙනි .....සාදු සාදු සාදු .....
ඔබතු මා ට බොහොම පින් මෙවැනි දේශනා වකින් හරි අපිවදනුවත් කලාට
ඉතාවටිනා දේශනයක් ඔබතුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා ..!!දෙව්සුව සෙවණේ සියලු දෙනා නිරෝගී වේවා ...තෙරුවන් සරණයි..!!!
මම මේ දේසනය හැමෝටම ශෙයා කරනවා 🙏🙏🙏ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ තුමා හා සුදුඅම්මාටත් දෙව් සුව පව්ලේ සියලු ම දෙනා ටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා .
ඔබතුමා කියන දේ සත්‍යයක් එදෙ එක් ක අපි එකගයි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා එක්ක ඉන්න අයට කිසිම දෙයක් කරන්න බෑඔබ තූමට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 සදාජය
සියල්ල සත්‍යයි... පින්වත් මැතිඳුන්, සුදු අම්මා, දෙව් සුව පවුලේ සැමට, ලෝ වැසි සෑම සියලු දෙනා ටම තෙරුවන් සරණ ලැබී සියලු යහපතක් වේවා! නිදුක් නිරෝගී වේවා! සියලු පැතුම් ඉටු වේවා! සියලු දෙවි රැකවරණය ලැබේවා!
තෙරුවන්සරනයි ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ අපි හැමෝටම.
තෙරැවන් සරණයි දෙවි පිහිටයි.ඔබතූමාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් සියලු ලෝක සියලු සත්වයෝත් නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා🙏🙏🙏💜💜💜🤍🤍🤍❄❄❄
මේ ප්රශ්නය මම නිතරම විමසුවා. ස්තුතියි ගුරුතුමනි .
අහන්න පෙරම ස්තුති කරමි.
අවශ්‍යම දේශනයක් ඔබතුමාට බුදු සරණයි ! මෙම ගැටළුව නිසා මානසිකව දුක් විදින මිනිස්සු පුදුම විදියට සමාජය තුළ ඉන්නවා...සියළුම දෙනාගේ සිත් සතන් මේ දේශන තුලින් සුවපත් වේවා🙏🙏🙏🌸
Obathumata.theruwansaranay.mahaththayoo.mama.bubay
අපිව හරි මගට ගන්න ඔබතුමාට ත්‍රිවිද රත්නයේම පිහිටයි.....
ගොඩක් ස්තුතියි ගුරු පියාණෙනි ලොකු කම්පන සංඛ්‍යාතයකින් අපි ඔබ සමග සිටිනවා ඔබගේ ආශිර්වාදය ජේසුස් වහන්සේගේ ආශිර්වාදය අපි සමඟයි අපි විශාල විශ්වාසයකින් ජීවත් වෙනවා ඔබතුමා සමග ගුරු පියාණනි 🙏🙏🙏🙏
ඔබ තුමාගේ අද දේශනයෙන් ලබා ගත් දැනුම බොහෝ වටිනවා.අපට අලුතෙන් සිතන්නටත්,අපව අදුරෙන් ආලෝකය කරා ගෙන යාමට ඔබ තුමා කරන්නා වු අමිල වු සේවාවට ඔබතුමාට බොහෝ පින් අත් වේවා .ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවුසුව කාර්යමන්ඩලයටත් දෙවුසුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏
ඔබ තුමාටත් සුඋු අමිමාටත් දෙවිසුව පවුපේ සියලුම දෙනාටත් ලොක වාසි සියලුම දෙනාටත් තෙරැවන් සරණයි මෙ දෙසනාව අැස සියලුම දෙනාට මෙ වැහේවා අාසාවෙන් අැසුවා ගොඩාක් වැද ගත් ඔබතුමාට ගොඩාක් පින් තෙරෙවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දර්මදෙශනාව ට ගොඩාක් පින් උතුමානෙනි ....ඔබවහන්සේ ඇතුළු දෙවි සුව පව්ලෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
අනේක අප්‍රමාණවාරයක් පින්සිද්ද වේනවා ඔබ තුමාට ගොඩාක්ම වටිනාම ඔවදන් පේලක් බෙහෙවින්ම ගොඩාක්ම වටිනවා සතුටුයි ගොඩාක්ම සතුටුයි ගොඩාක්ම ස්තුතියි 🙏🙏🙏
තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබ තුමාට සිය පව්ලටම 🙏🙏🙏🙏🙏🙏🙏❤🌹❤🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸නිවරදි බුදු වදන සොයා දහම අවබෝධ කරගැනීමට ඔබතුමන්ගේ දේශනා මනා පිටු බලයකි.තෙරුවන් සරණයි දෙවිපිහිටයි !!!
🙏🏻🙏🏻🙏🏻❤❤❤❤ඔබතුමා මිනිස් සිත යහපත් කරන බස් පවසන්නේ මාඒදේශනා කැමෑත්තෙන් අහනවා.එය සත්තමයි මමත් බුදදහමයි සරණ ගියේ.ඔබතුමාටත් පින්.
ඉතාමත්ම වටිනා දේසනයෙන් පින්වත් අපේ දීගොඩ කුමාර මහත්මයාට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා දිර්ගායු වේවා දෙවු සුව පවුලේ සියලුම දෙනාටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
දෙව් සුව සේවාව ට ස්තුතියි නොදන්නා දේ ගොඩක් අද දැන ගත්තා ඔබට පින් .
බුදුසරණයි ඔබ තුමාට ඇතුළු සියළුම විශ්වයේ ලෝක වශින්ට 🙏🙏💐💐💐💐
Budu sarani obathumat🌷🙏🙏🙏🙏🙏
ඔබතුමාට බොහොම පින් සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
මෙ වයසට මෙ දේවල්,අසන්න,ලැබුනේ පෙර පිනකට බොහෝ පිං බුදු සරනයි දෙවිපිහිටයි .
තෙරුවන් සරණයි .ඔබට නිදුක් නීරෝගී බව ලැබේවා .සියලු දෙනාටම බුදුසරණයි 🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මා ට දීර්ඝායුෂ ලැබේවා
තේරැවන් සරනයි හරිම වැදගත් හොද පැහැලි කිරිමක් සියලු දේනාට නුවන පැදේවා බිය දුරැ වෙිවා
ඉතාම වටිනා දේශනයක්, ඔබ තුමා ට ගොඩක් ස්තුතියි, මේ වගේ දැනුවත් කිරීම් මගින් අපගේ මනස පිරිසිදු කිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.
සාදු සාදු සාදු .....
මෙතේ බුදුන්වහන්සේගේ බුද්ධ සාසනේදි. ඔබ වහන්සේගේ ඒ උතුමි බලාපොරොත්තුව ඒ අයුරෙන් ඉස්ට වෙිවා...... කියල මම හදවතින්ම අදිෂ්ඨණකරනව. තෙරුවන් සරණයි.... සාදු සාදු සාදු ...
වටිනා දේශනාවක් බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!🙏🙏🙏🌹🌹🌹❤❤❤🌻🌻🌻
තෙරැවන් සරනයි දෙවි පිහිටයි සුබ උදැසනක් වෙිවා කුමාර මහත්තයා ඇතුළු දෙවි සුව පවුලේ සැමටම ....අද උදේ පෝන් එක අතට ගත්තේ සුන්දර මිනිත්තුව අහන්න .....අහම් මේ දේශනාව මතු උනා පුදුම සතුටුයි අද උදේම අහන්න ලැබුනා ලස්සන දේශනාවක් ඔබතුමාට යහපතක්ම වේවා දිර්ඝයුශ ලැබේවා ...... 🙏🙏🙏🙏
ඔබ තුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි !දෙව් පිහිටයි!🙏🙏🙏
Sadu sadu oba thumanga uthum paniwidaya mata shakthiyak una.obathumanta pin
පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
ඔබ තුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරණයි !
🙏🙏🙏🌹🌹🌹තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🌹🌹🌹🙏🙏🙏
උතුම් දීගොඩ කුමාර මහතා සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටම සියලු යහපත පතමි .සාදු සාදු සාදු 🙏🙏🙏
Budu saranai kumara mahaththaya watena dasanayak godak pin bs
Obata triwida rathnaye phita arakshawama salasewa jayen jayama weawa
ඔබ තුමාගෙ දේශනය අහන්න අහන්න ආස හිතෙනවා.තෙරුවන් සරනයි.
එහෙම දේවල් සත්‍යනම් ඇයි අපේ රට ගොඩදාගන්න බැරි.අද දේශනාව අහද්දී මට හිතුනා ගෞතම බුදුරජාණන් වහන්සේට පිහිටවූ ජීවක වෙදදුරාණන් ඔබතුමා විය යුතුයි කියලා.සසරේ එක් කර්ම විපාකයක් ලෙස අනාගතයේ පහළ වෙන මෙතේ බුදුන්ගේ හස්තයෙහි තුවාලයට ප්‍රතිකාර කරන්නෙත් ඔබතුමා වියයුතුයි.🙏🙏🙏 තෙරුවන් සරනයි !!! දෙව් පිහිටයි !!!
තෙරැවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට
ඉතාම වටිනා දේශනයක්. ඔබතුමාට බොහොම ස්තුතියි.🙏🏻 🙏🏻තෙරුවන් සරණයි දෙවිපිහිටයි.🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌻🌻🌻
තෙරුවන් සරණයි ඔබ තුමාට අපේ දෙව් සුව සේවා මැදුරේ සියලු දෙනා ඇතුළු සියලු ලෝ වැසි සියලුම දෙනා සුවපත් වේවා දළදා සමිඳු පිහිටයි
Tharuwan saranai davi pihitai
Theruwan. Saranai oba. Thumata. Rata. Jathiya. Sammbudu. Sasuna. Rekimata. Sakktjia. Lebrwa!!!!!!!
🙏🙏🙏 ඔබතුමා sudu amma athulu dewu suwa pawule semata theruwan sarana නිදුක් නීරොගී තිර ජීවනය ලැබේවා 🙏🙏🙏
දෙවි පියාණනි ඔබතුමාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා විශ්ව ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි සැමම ,රටම සුවපත්වේවා ...තෙරුවන් සරනයි ... දිව්‍යම ප්‍රාර්ථනා කරන කුමාර මහත්තයා ට දිිර්ගායු ..🙏🙏🙏
🙏👍
වටින.දේශනාවක්..ජේසු.පිහිටයි.
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ! දෙව් සුව පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා! දීර්ගායු වේවා පියානෙනි.
සාදු සාදු සාදූ..🙏🙏🙏ඔබතුමාගේ සත් දහම සියලු ලෝවැසියන්ට අවබෝධ වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවි පිහිටයි🙏