මේ දිනවල සිදුවන අකාල මරණවලින් බේරෙමු...

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 845

  • @HeegamaSiddaththa
    @HeegamaSiddaththa 9 місяців тому +4

    ඇත්ත තිත්ත අයට ⁣මෙවා අහන්න අමාරුයි සැලෙන්න ඵපා,ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි,

  • @sarathkumara2517
    @sarathkumara2517 Рік тому +13

    උතුමාණන්ට පින්. අපි ලෙඩින් දුක් විදිනවා. ඉක්මනින් ලගට ගෙන්වා අපව සුවකර දෙන්න පියාණනේ

  • @samankithsiri4504
    @samankithsiri4504 Рік тому +21

    ඔබ තුමාට ඉක්මනින් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන අවබෝධ වේවා!

  • @nandaniseetha2949
    @nandaniseetha2949 Рік тому +5

    මේ විශ්වයෙන් අපිට දායාද කල ජිවකයානෝ ඔබතුමා දෙශනා කරන සියලු දේ අපේ ජිවිතවලට අත්‍යවශ්‍ය කරුනු කාරනාය ඉදිරියේදිත් තවතවත් මෙවැනි වට්නා අදහස් ඉදිරිපත් කිරිමට විශ්වමාතාවගේ ආශිවාදය ඔබතුමා ඇතුලු දෙව්සුවපවුලට නිරතුරුව ලැබේවා අපි මිය යන අවසාන මොහෝතට ඔබතුමා දේශනා කරන උතුම් සද් දර්මය සිහිපත්වේවා සියලුදෙනාටම තෙරුවන් සරනයි

  • @jayanisurandhima
    @jayanisurandhima Рік тому +9

    ස්තුතියි අපගේ ආධ්‍යාත්මික නායකතුමනි .ඔබතුමා පැවසූ බෙහෙත් හරියටම හරි.මා පුායෝගිකව ඒවා අත්හදාබැලීම් .දීර්ඝායුෂ ලැබේවා

  • @sisiraninandika6223
    @sisiraninandika6223 Рік тому +31

    ගුරු පියාණනි,අපි ගොඩාක් පින් කරලා තියෙනවා ඔබ වැනි ජීවමාන දෙවි කෙනෙක්ගෙන් ධර්මය අසන්නට ලැබීම ගැන , ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩල යටත්, විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබ තුමියටත් තෙරුවන් සරණයි දෙවි පිහටයි,🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +2

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

    • @MmsujeewaniSujeewani
      @MmsujeewaniSujeewani Рік тому +2

      ගුරු පියාණෙනි, අපි ගොඩක් පිං කරලා තියෙනවා. ඔබ වැනි ජීව මාන දෙවි කෙනෙකුගෙන් දර්මය අසන්න ට ඔබ තුමා ටත් ඔබේ පිං බර මෑණියන්ටත් දෙව් සුව කාර්ය මණ්ඩලය ට ත් විශ්ව පියස නාලිකා ව මෙහෙයවූ ඔබ තුමිය ටත් තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි 🙏🎊🌺

    • @MmsujeewaniSujeewani
      @MmsujeewaniSujeewani Рік тому

      😮

  • @KusumKumari-x6u
    @KusumKumari-x6u 9 місяців тому +2

    වෙනද කියනවා වගේම ඔබතුමා දෙවියෙක්.නොදැනුවත්ව වැරදි වීමෙන් අසනීප වු සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා ❤❤❤❤

  • @iroshimanel2407
    @iroshimanel2407 4 місяці тому

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ...නීරෝගි වෙත්වා ....සුවපත් වෙත්වා ...!!!!🙏🙏🙏
    බොහෝ පින්සිදු වේවා ගුරුපියානණී 🙏🙏🙏 ...තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 Рік тому +25

    ගුරු පියානෙනි ඔබටත් පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දීර්ඝායු ලැබේවා !!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏

    • @jayanthasenarath884
      @jayanthasenarath884 Рік тому +1

      ගුරුපියනනි ඔබතුමාට සුදු අම්මාට dewsuwa pawlata නිදුක් නිරෝගී බව දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 Рік тому +18

    සියලු ලෝක සියලු සත්වයෝ,සුවපත් වෙත්වා! නිවනින්ම සැනසෙත්වා!

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 10 місяців тому +3

    බෙහෙත් 3 මම ගත් තා අද මට සුව නොවන ලෙඩ හැදිලා අපිට දෙවියන් ගේ පිහිට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻මගේ මිහිපිට දේ වියන් ඔබ වහන්සේ 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🌹🌹🌹

  • @damayanthikumari1263
    @damayanthikumari1263 Рік тому +9

    ඔබතුමා කියනා ආකාරය ටම අපි අපේ ජිවිතය වෙනස් කරගෙන ඔබතුමාගේ සද්දහම තුලයි ජිවත් වෙන්නේ .ඔබතුමාට බොහොම පිං .දීර්ඝගායූ වේවා ඔබතුමා.තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදු අම්මාටත් සහයෝගය ලබාදෙන සියලුම කාර්ය මන්ඩලයටත් (අපිත් ආවා සිත්සුවය 12වැඩසටහනට අතිවිසිස්ටයි ඒ සිත් සුවය )

  • @NuwanMilinda
    @NuwanMilinda Рік тому +18

    සියලුම දෙනාගේ රෝග ආබාධ සුවපත් වෙත්වා.❤❤❤

  • @renukasamankumari9057
    @renukasamankumari9057 2 місяці тому

    🙏 ගුරුපියාණන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐

  • @manujayalakmal1410
    @manujayalakmal1410 Рік тому +13

    ආදරණීය ගුරු පියාණනි ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා!😊🙏🏻❤

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Рік тому +5

    පින් වත් මැතිදු නි දැනුමෙන් අප පෝෂණය කලාට ඔබට බොහෝ පින් උපදින හමබවයකදිම නැන නුවන බුද්ධි ය ලැබේවා සත්පුරුස ඇසුරම ලැබේවා නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා තෙරුවන් සරනයි

  • @hachandrani1264
    @hachandrani1264 Рік тому +3

    ඔබතුමා සැබැවින්ම දෙවියෙක්.කතාකරන හැම වචනයක්ම සත්‍යයි. අහගෙන ඉන්න ආසයි.
    ආයුෂ වැඩිවෙිවා!!!

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 Рік тому +2

    ස්තූතියි ගුරු පියාණනි. කායික රෝගයන්ගෙන් වැලකී සිටින ආකාර කීපයක් දේශනය තුලින් දැනගැනීමට ලැබුණා. කෑම වේල් 2 ක් අතර පරතරය පැය 8 ක් වුවහොත් දිනකට වේල් 2 ක් පමණයි ගතහැකි වනුයේ. මේ ධර්ම දානය සඳහා සහාය වුනු සියලු දෙනාටම ස්තූතියි. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 10 місяців тому +1

    ගුරුතුමාගෙ අශිර්වදය ලොවම
    සුව පත් වෙ වා සාදු සාදු සාදු පින් වත් ඔබතුමා ටත් දෙවිසුව පවුලෙ සියලුම දෙනාට තෙරුවන් සරනෛ
    දෙවිපිහිටයි 🎉🎉🎉 🙏🙏🙏 8:58

  • @anuradhaa8323
    @anuradhaa8323 Рік тому +10

    බොහොම ස්තුතියි ගුරැපියානන්ට සහා විශ්ව පියස නාලිකාවට දෙවිිසුව පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි ❤🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ Рік тому +10

    ආදරනීය ගුරුපියනනි ඔබතුමාගේ ආශිර්වාදයෙන් ලොවම සැනසේවා එපිනෙන් ඔබතුමාත් උතුම් නිවනින් නිවීසැනසේවා විශ්වපියස නාලිකාවෙ සියලුමදෙනා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා

    • @shanthiitaly8849
      @shanthiitaly8849 Рік тому +2

      Teruwan saranai guru piayaneni

    • @shanthiitaly8849
      @shanthiitaly8849 Рік тому

      Mata as අමාරුයි දියවැඩියාව tiyenwa opdesak denna piyaneni

  • @shymaudhayangani
    @shymaudhayangani Рік тому +2

    ගුරු පියානනි ඔබට උතුම් නිර්වානයම අවබොද වේවා

  • @adecare1623
    @adecare1623 Рік тому +2

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී

  • @pubudiniper5301
    @pubudiniper5301 Рік тому +4

    තෙරුවන් සරණයී සියලුම දෙවිදේවතාවන්ගේ පිහිට රැකවරන දීඝාසිරීව ඔබතුමා දිගුකල් ජීවත්වේවා විශ්වයේ 🙏🌍🙏ඔබතුමානන්ගේ නිර්ලෝබීව දැනුමුතු කම් ලබා දෙනවට බොහෝම පිං කුසල්ම අත්වේවා අත්වේනවාමයී.දීගොඩ රිෂී
    කුමරතුමානන්ට ස්තූතියී🙏😊විශ්වයේ විශ්වයේ සියලුම සත්වයෝ සුවපත් වේවා සත්දහමේන් සැනසේවා🙏🌏🙏
    🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿

  • @pubududhananjaya07
    @pubududhananjaya07 Рік тому +6

    නිරෝගීමත් දිවියකට මාංශ වලින් තොර අහාර පාන ජීවිතයට හුරු කර ගමු ! 🙏🙏🙏

  • @nilminikumari5566
    @nilminikumari5566 Рік тому +5

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා ....තෙරුවන් සරණයි ...⁣🙏🙏🙏

  • @anulajayasundara3333
    @anulajayasundara3333 Рік тому +6

    දිගොඩ කුමාර මහතාට
    තෙරුවන් සරනයි .දිගායු වේවා

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому

    විශ්ව පියස නාලිකාවට එම මැතිනියට දෙව්සුව මාධ්‍ය අංශයේ සියලුම දෙනාට , දෙව්සුව දේශයේ නෑදෑයින්ට කාර්‍යමන්ඩලයට , ආදරය කරුණාව දයාව මත්‍රිය ඇති සුදු අම්මා ට දෙවියන් එවු බෝසත් උතුමන්ට විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබී නිදුක් නීරෝගී දීරඝායු ලැබේවා 🙏 ❤❤❤❤❤❤❤ 🙏

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 Рік тому +11

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!!🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 Рік тому +8

    මගේ ගුරු පියානන්ට නමස්කාර වේවා❤❤❤ ගුරු පියානන්ට දෝත් මුදුන් දී වදිනෙමු.🙏🙏🙏ඔබ තුමාට පින් අත්වේවා දීර්ඝායුශ ලැබේවා !!! සුදු අම්මාටත්, කාර්ය මණ්ඩලයටත්, අනුග්‍රහය දක්වන ඔබ සැමටත්, දෙවු සුව දේශයටත් තෙරුවන් සරණයි.

  • @mayurigamage3741
    @mayurigamage3741 Рік тому +4

    බොහොම පින් ඔබතුමා ඇතුලු සැමට නීරෝගිසුවය හා දීර්ඝායුෂ ලැබෙවායි පතමි

  • @renukaperera2460
    @renukaperera2460 Рік тому +6

    ගුරු පියාණන් ඇතුළු දිව්‍ය ස්වභාවයට සුදු අම්මා , කාර්ය මණ්ඩලවල සැමටම බොහොම ස්තුතියි . සැමදා වටිනා කරුණු අපට කියා දෙනවාට පින්සිදු වේවා . තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 Рік тому +5

    ඉතාම වටිනා දේශනයකින් ආහාර ගැනීම සම්බන්ධව උපදෙස් දෙමින් ජීවිතය නීරෝගීමත් යහපත් කර ගන්න අපට නිරතුරුවම මග පෙන්වමින් දිරිමත් කරමින් දැනුමෙන් අපව පෝශනය කරන පින්වත් ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි , බොහෝ පින් . අපි ඔබතුමා කියන ලෙසම ජීවිතය ගත කරන්නම් වන්නෙමු. විශ්ව පියස නාලිකාවට එම මැතිනියට දෙවි සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි , බොහෝ පින් තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @chandrikasenavirathna7787
    @chandrikasenavirathna7787 Рік тому +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා දෙව්සූව පවුලෙහි සැමටම වටිනා ඔවදන් දුන්නාට බොහෝ පින්

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 Рік тому +3

    පියානනි ඔබතුමට ත් ආදරනීය සුදු අම්මාටත් පිංබර පෝය දිනයක් වේවා සාදු සාදු සාදු .දීර්ගායුශ ලැබේවා පියානනි තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 Рік тому +1

    ගිය අාත්මෙ හිතාගන්න වත් බැරි පිනක් කරල තියනව මේ‍ වගේ වැදගත් නොදන්න දේවල් අහාල හැදෙන්න මෙලොවට පහාළ වුණු දෙවිවරයෙක් මුණ ගැහෙන්න. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ අාරක්ෂාව ලැබේ‍වා.දීර්ඝායුෂම ලැබේ‍වා.
    සියත් අායු ලැබ මගෙත් අායු ගෙන මටත් වඩා කල් ඔබ ඡීවත් වේ‍වා.🙏🙏🙏
    තෙරැවන් සරණයි.
    දෙවි පිහිටයි.❤❤❤

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne Рік тому +5

    🙏🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට සුදුඅම්මා ට කාර්යමණ්ඩලය ට දායකත්වය දැරූ සියලුම දෙනාටම දෙව්සුවපවුලේ සැමදෙනාටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 දීගොඩ කුමාර මහතාගේ දේවත්වය වැඩි දියුනුවේවා🙏🙏🙏🙏 තව තවත් රෝගීන් නිරෝභාවය ට පත්කරත්වා. 🙏🙏🙏 ඔබතුමන් මුලු මහත් ලෝවැසියන් අතර ප්‍රසිද්දියට පත්වේවා.🙏🙏🙏

  • @shiromachitranganidahanaya4717

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන් වහන්සේ ඉතා අගනා උපදෙස් කිහිපයක් සියලු දෙනා ම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @nandinidilani3676
    @nandinidilani3676 Рік тому +6

    ඉතාමත් වටිනා දේශනයක් . ඔබතුමා කියපු දේවල් කරලා බලන්නම්.. බොහොම පින් ඔබතුමාට . විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ දෙවි සුව මාධ්‍ය අංශයේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏❤❤❤

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Рік тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මැතිඳුනි සුදු අම්මා ඇතුළු විස්ව piyasa නාලිකාවටත්

  • @gayanigeethika8029
    @gayanigeethika8029 Рік тому +4

    අදත් වටිනා ඔවදන් සමග බෙහෙත් වර්ග ගැනත් කියා දුන් කුමාර මහතාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි. දීර්ගායු ලැබේවා.

  • @gawriy9289
    @gawriy9289 9 місяців тому +1

    ජිවිත කාලයටම අැඝුව නැති දේවල් ගොඩක් පින් ඝර් ඝියලු දෙනාම දැනුවත් කරන්ට

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 Рік тому

    සාදු ..සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Рік тому +1

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @JayaGamage633
    @JayaGamage633 Рік тому +2

    ❤❤🙏🙏🙏
    සාදු සාදු සාදු සුවදායක
    සැන්දෑවක් වේවා පින්වත්
    දෙව් පියාණන්ට
    ලස්සනම දේශනාවක්. බොහෝ පින් ස්තුතියි මම දෙවි පියාණන් ගේ කලින් වැඩ සටහනක කියුවා. උදේට ලුණු කැද බොන්න කියා ඊට පසුදින සිට කැද බොන්න පුරුදු වුනා එදා සිට. හරිම සැහැල්ලුවෙන් ඉන්නවා ප්‍රධානම දේ ඇගේ බර අඩු වුනා හරිම සතුටුයි වෙනදා ටිකක් දුර යනකොට හති එනවා දැන් හොදට දුවන්නත් පුලුවන්. දෙව් පියාණන් දේශනා කරන දේ වල් සීයට දෙසීයක් සත්‍යයක්මයි. මිත්‍යාව තුල ජීවත් වන සියළු දෙනාටම. මේ දේශනා අසන්නට ලැබේවා ලැබේවා අපි වාසනාවන්තයි. දෙවි පියාණන් ගේ සත් ධර්ම මාර්ගයේ යන බැවින්. අපිට ජීවත්වෙන හරිම මග පෙන්වා දුන් උතුම් දෙවි පියාණන්ට. නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා. නියම පැටලිලි නොමැති මග පෙන්වා දුන් මගේ ගුරු දේවොත්තමයන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් ගුරු පියාණනි. මේ ජීවිතයත් පරලොව ජීවිතයත් සතුටින් ගෙවන්න මාවත පෙන්වා දුන් උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    විශ්ව පියස නාලිකාවේ මැතිනියට දෙව් සුව පවුලේ සැමදෙනාටම දෙව් සුව මාධ්‍ය අංශයේ සැම දෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට. සියළු සතා සිවුපාවුන්ට. ලස්සන සොබාදහමට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️💐💐💐💐💐💐💐💐💐💐 නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @විමලාවති
    @විමලාවති Рік тому +6

    බුදුසරනයි පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව 🙏🙏🙏🙏

  • @kanthigamage2728
    @kanthigamage2728 Рік тому +3

    උතුම් පියාණනි ඔබ තුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 Рік тому +1

    පිංවත් ඉසිවරයාණෙනී ....දිගාසිරි වෙිවා....

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 Рік тому +5

    බෙහෙවින්ම ස්තූති ගුරුපියාණනී. දෙව් සුව දේශයේ සියලු දෙනාටම සියලු යහපතම වේවා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි
    🙏🙏🙏

  • @kumariwijesiri6213
    @kumariwijesiri6213 7 місяців тому

    ඔබ තුමාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා!!!!!

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 Рік тому +10

    අදත් වැදගත් පණිවිඩයක් කියා දුන්නා ඔබතුමන්හටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් විශ්ව පියසටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏👍

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 Рік тому +2

      ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +1

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @NILANTHI.1975
    @NILANTHI.1975 Рік тому +2

    ඔබතුමා ta සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ariyawathiari5998
    @ariyawathiari5998 Рік тому +4

    තුණුරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමාට ව්ශ්ව පියස නාලිකාවටත් සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටමත් සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @nilukularathna8233
    @nilukularathna8233 Рік тому +2

    දෙවිපියානන්ටත් සුදු අම්මා ටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 Рік тому +5

    තේරැවන් සරණයි දෙවි පිහිටයි ස්තූතිය විෂ්ව පියසට වටිනාකම ගොඩයි ස්තූතියි කුමාර දෙවියන්ට

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +1

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @ramyaekanayake2933
    @ramyaekanayake2933 Рік тому +2

    බොහෝම පින් ගුරුපියානන්ට දීගයුවෙවා. තෙරුවන්සරනය් දෙවිපිහිටය් පුතාලාට

  • @nihalfernando8901
    @nihalfernando8901 Рік тому +5

    අද ඉදලා හැමෝටම පිළිවෙලකට අහාර වේල ගන්න පුළුවන්.ස්තුතියි පියාණනි මේ අගනා දැනුවත් කිරීම. පියාණන්ගේ දේශනා වලින් මේ දැනුවත් කරන උපදෙස් ඒ ආකාරයෙන්ම අපි පිළිපදින වා. 🌸🍀විශ්ව පියස නාලිකවට. ඔබතුමියට. සුදු අම්මට. මාද්‍ය අංශයේ සැමටම ස්තුතියි 🌸🍀සැමටම තෙරුවන් සරණයි. දෙවිපිහිටයි. 🙏🌸🍀🌸☘️🌸☘️♥️

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +1

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 Рік тому +1

    ඔබතුමා ඉදිරිපත් කරන ලද ආකාරයට ආහාර රටාව ⁣බොහෝ දුරට දැනට අනුගමනය කරන අතර එහි ඇති අඩුපාඩු තව දුරටත් සකස් කර ගැනීමට අදිටන් කර ගතිමි.මෙවැනි වටිනා අදහස් වලින් අපව පෝෂණය කරන ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට විශ්ව පියස නාලිකාවේ එම මැතිනිය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 7 місяців тому

    බොහොම පින් ගුරුතුමනි 🙏🙏
    නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏❤💙🌺🌹
    තෙරුවන් සරණයි ..

  • @renukamadu7558
    @renukamadu7558 Рік тому +4

    අනෙ බොහෝමයක් ස්තුතියි තෙරැවන් සරණයි දෙවි පිහිටයි පියානනි මැනියනි 🙏🙏🙏 හැමදාම අපෙ මනස සුවපත් කරන පියානනි ඔබටත් දිර්ගායුෂ පතනවා හැමදාම ස්තුතියි විෂ්ව පියස ඔබතුමියට බොහෝම ස්තුතියි

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 Рік тому +7

    වටිනා උපදෙස් ලබාදීම ගැන ඔබතුමාට බොහොම පින්! මෙවන් උතුම් සේවාවක් ලබාදෙන කුමාර මැතිදුන්ට සුදු අම්මාට දෙව්සුව කාර්ය මණ්ඩලයට විශ්ව පියස මැතිනියටත් දීර්ඝායු වේවා! නමස්කාර කරමි🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +1

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @nisansalafernando1342
    @nisansalafernando1342 Рік тому +1

    ෙබෙහාම පින් ගූරැතූමනි. ෙදව් සුව පවුලේ සියලු දෙනාටත් බොහොම පින්. සුදු අම්මාටත් බොහොම පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @SumuduniPriyadarshani
    @SumuduniPriyadarshani Рік тому +1

    බොහෝ පිං අනුමෝදන් වෙත්වා ඔබතුමාට අප වෙතට දෙන වටිනා උපදේශනයට විශ්ව පියස නාලිකාවට පීං අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +1

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @sunethrapalihapitiya6043
    @sunethrapalihapitiya6043 Рік тому +3

    ඔබ තුමාට පතනා ඉහලම තලයට යාමට මේ පිං හේතු වාසනා වේවා 🙏🙏♥️♥️

  • @AfKadeeja
    @AfKadeeja 9 місяців тому +1

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @padminikyriakou6359
    @padminikyriakou6359 Рік тому +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි අපේ දෙව් පියාණන් ගේ උතුම් දේශනා වෙන් ලොකු දැනුමක් ලබා ගත්තා ඔබ වහන්සේ ට බොහොම පින් ඔබ වහන්සේ ටත් සුදු අම්මා මෑණියන් ටත් දෙව් සුව කාර් ය මණ්ඩලය ටත් දෙව් සුව පවුලේ සැමටත් විශ්ව පියස මෙහෙයවන ආදරණීය මැතිනිය ටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ❤❤❤❤❤❤❤

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 Рік тому +2

    ස්තුතියි ,කුමාර මැතිදුට සහ විශ්ව පියසෙ මැතිනියට ත් 🙏තෙරුවන් සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වේවා 💎🙏🙏🙏

  • @kusumnm60
    @kusumnm60 Рік тому

    මේ පින් බලයෙන් ඔබතුමා අපේක්ෂා කරන තත්වයට පත් වේවා.

  • @shanthasampath5104
    @shanthasampath5104 Рік тому +2

    බොහොම සතුටුයි ගුරු දේවෝත්තමයාණනී.... තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුලු සියලු දෙනාට.... සියලු සත්වයෝ ප්‍රඥාවන්තයින් වේවා

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 Рік тому +3

    අදට ගැලපෙන දේශනයක් පියතුමනි. දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි ⁣දෙවි පිහිටයි.

  • @nilmininambuge9481
    @nilmininambuge9481 Рік тому +1

    ඔබතුමාට පින් සිදුවේවා. අපව දැනුවත් කර අපට නීරෝගී බව ලබාදීමට කරන උත්සාහයට

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. විශ්ව පියස නාලිකාවටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව-පවුලේ සැමදෙනාටමත් කුමාර මැතිඳුන්ටත් විශ්වයේ ඇති අසීමිත බලයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 Рік тому +3

    ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් අප සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 Рік тому +6

    👏✨👏✨👏✨
    සත්දහමින් පිරිපුන් ගුරුපියාණනි,නිහතමානී ව ඔබතුමන් අපට ලබාදෙන අති විසාල දැණුම සම්භාරය හරිම ප්‍රශංසනීයයි .🙏💕🙏බොහොමත්ම ස්තුතියි . තෙරුවන් සරණයි ...දෙවි පිහිටයි 🌹🌹🌹

  • @gangakithsiri3886
    @gangakithsiri3886 Рік тому +4

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා සුදු අමිමා ඇතුලු සුව පවුලේ සැමටත් ලක්වාසි ලෝවාසි සැමටත්.🙏🏿🙏🏿🙏🏿අපරට වෙනුවෙන් දිවිපිදු රණවිරැවන්ටත් මෙිපිං ලැබ දුක්ඛිත තැන්වල ඇති අය ඒ ආත්ම වලින් අත් මිදේවා.🙏🏿🙏🏿🙏🏿

  • @SarathSarath-m5x
    @SarathSarath-m5x Рік тому +1

    ❤ විශ්ව පිරිස නැරඹූ සියලු දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්... 🌹🌹🌹🌹🌹🌹🌹

  • @Latah-lo8tm
    @Latah-lo8tm Рік тому

    බොහොම පින් ඔබ තුමාටත් විශ්ව පියස නාලිකාවේ එතුමියටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @chandrakanthikodikara1989
    @chandrakanthikodikara1989 Рік тому

    ඔබතුමාට තුනුරැවන්ගේ පිහිට ලැබෙවා කිසිම ලෝබකමක් නැතිව කියාදුන්නාට

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 Рік тому +5

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏 මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා 🙏 එය හිනයක් නොවේ වා 🙏 ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Рік тому +1

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු.

  • @lankaindika8719
    @lankaindika8719 Рік тому +1

    ගුරු පියාණනි ඔබ‍ට නමස්කාර වේවා 🙏🙏🙏දෙව් සුව පව්ලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 Рік тому +4

    🙏🙏🙏 ගුරු පියානනි ඔබ තුමාට දීර්ඝායුෂ වේවා සියලු දේවල් අපිව දැනුවත් කරන ඔබ තුමාට පින් ස්තුති තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Рік тому +5

    පිංවත් ඔබතුමාට සහ සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව ලැබේවා 🌹🙏🌹🙏🌹🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 Рік тому +1

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @deepanisilva5509
    @deepanisilva5509 Рік тому +1

    අද අත් බෙහෙත් ටිකක් කියලා දුන්නට ඔබතුමා ta බොහොම pin theruvan saranai devipihitai 🙏🙏🙏

  • @W.Kumari
    @W.Kumari Рік тому +5

    ඔබතුමාට බොහොම ස්තුතියි මේ කරන දැනුවත් කිරීමට. මේ කියාදෙන කෑම රටාව නොදැනුවත්වම කල අවස්ථාවන් වල ඵ් සුවය ලබා ඇත. නිවැරදිව කියා දුන්නට නැවතත් පින්. ගුරු පියාණන්ට සහ සුදු අම්මාට ත් කාර්ය මණ්‌ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 Рік тому +2

    ගුරුතුමනි ඔබතුමා ට අප දැනුවත් කලාට ස්තුති මෙ කුසල් උතුම් නිවන් සුව පිනිසම හෙතු වෙවා..

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 Рік тому +2

    අපව මෙවන් කාරනා තුලින් දැනුවත් කරන ඔබතුමාටත් ආදරනිය සුදු අම්මාටත් විශ්ව පියස නාලිකාව පවත්වාගෙන යන එම් මැතිනියටත් දෙවුසුව කාර්‍යමන්ඩලයට ත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏💜️💜️💜️💜️🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @nishanthijayarathna295
    @nishanthijayarathna295 Рік тому +1

    ඔබවන් ගුරුපියෙකුගේ..ගුරුහරුකම් ලබන්නට අප කෙතරම් පින් කර ඇත්ද...ඔබේ සෙවන යට කෙතරම් සිහිලස්ද..... ආවඩා..ආයූබෝ වේවා..පින්වත් අපේ ගුරුපියාණනී ...🙏🙏🙏

  • @WasanthaMallika-p2j
    @WasanthaMallika-p2j 10 місяців тому +1

    ඔබතුමා කියන දේ 100% ම සත්තම ඉ අමතර කේම අනවශ ඉ

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 Рік тому +1

    දෙව් පියාණනි මේ ඉතාම වටිනා දේශනයක්.පින් දෙන්න මට නම් වචන නෑ.දීර්ඝායුම ලැබේවා ලැබේවා ලැබේවා ඔබතුමන්ට !!!!!!

  • @indusandamali7806
    @indusandamali7806 Рік тому

    අායුබෝවන්කුමාර මැතිදුන් 🎉🎉සුභ දවසක්ඔබතුමා අැතුලුදෙවුසුවදේසයෙසැමට කටිටෙන්අැතිවුනලෙඩ විස දුරැවෙලා සියලු ලෝක සත්වයාසුවපත්වෙිවා පාර්තනාකරමු තෙරුවන්සරනයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🎉🎉🎉

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 Рік тому +2

    සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @renuka243
    @renuka243 9 місяців тому

    තෙරුවන් සරණියි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 විශ්ව පියසෙ ඔබතුමියටද බොහොමයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 තෙරුවන් සරණියි

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 Рік тому +2

    විශ්ව පියස නාලිකාවට ස්තූතියි!!! අද ගොඩක් බෙහෙත් ජාති වලින් අපව දැනුවත් කල ඔබතූමාට ස්තූතියි! සියලුම රෝගීන් නිරෝගි සුවයට පත්වේවා!!!

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @kingskumarasinghekumarasin7111

    තෙරැවන්සරනයි .දෙවි රැකවරනයි..ඔඹතුමාට ..බුද්ධිමත් .පැහැදිලි කිරිමක්..ලස්සන පැහැදිලි කිරිමක්..වටිනා පැහැදිලි .කිරිමක් ..අන්ධ විශ්වාසයන්..තුලින්.මිනිස්සුන්ව..මුලා කරපු සමාජයට ...දිගොඩ කුමාර මහාතා..හොද.පැහැදිලි කිරිමක්.කරලා තියෙනවා..ස්තුති ඔඹතුමාට ...

  • @chandrikade3171
    @chandrikade3171 Рік тому +1

    ඔබ තුමාට තෙරුවන් .සරණයි ඉතාමත් වට්නා විඩියෝ වක් මේවැනි දෙසනාවන් බලාපොරොත්තු වෙම් බුදු සරණයි .🙏🙏🙏

  • @janakachaturanga3773
    @janakachaturanga3773 Рік тому +2

    ගුරුතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට සහ විශ්ව පියසේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා ආදරෙයි හැමදාම දෙව්සුව

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස හා අත්වැල් බැඳගෙන ඒ සඳහා සුපැතුම් ආශිර්වාද එක් කළ දයාබර ඔබට බොහොමත්ම පින්...

  • @ChithraDesilva-r8w
    @ChithraDesilva-r8w 9 місяців тому

    දෙව් පියානෙණි ; මේ කරණ කියන මගෙ පෙන්වන දයාවේ කාරුණිකත්ත්වයේ බල මහිමයෙන් ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියළුම වැසියන් නීරෝගීව දීර්ඝායුෂ ලබත්ත්වා !! මතු සසර භවගමන කෙළවර ආත්මයකදී දීගොඩ කුමාර මහත මතු බුදුභව ලබත්ත්වා !!🙏🙏🙏🙏

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 Рік тому +1

    බොහොම ස්තූති බොහොම පිං දෙව්පියානෙනි අපගේ අද්‍යාත්මික භෞතික දියුණුව උදෙසා දෙන උපදෙස් වලට . ගුරුතුමා ගෙ මාර්ගයේ යමි.
    🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️