ane manu ayiye oya video dannako mehema.mama marama motiwet ekak ganne oyage me intaw video balala lankawe thanakata yanna miusc karala thanakata enna mama mara kattak kanneeth harigiye na mama atharinne na kawadawath.oya mama marama asa charithayak manu ayiye oya ge me chanll eke nobalapu video ekak nathi tharam jayawewa manu ayiye🥰🥰🥰💖💖💖💖
අහපු පලවෙනි දවසෙ ඉදලාම මේකෙ තේරුම මොකක්දෝ කියලා හිත හිතා උන්නෙ ❤❤
කනට ඇහෙන ලස්සනම සින්දුවක්
ane manu ayiye oya video dannako mehema.mama marama motiwet ekak ganne oyage me intaw video balala
lankawe thanakata yanna miusc karala thanakata enna mama mara kattak kanneeth harigiye na mama atharinne na kawadawath.oya mama marama asa charithayak manu ayiye oya ge me chanll eke nobalapu video ekak nathi tharam jayawewa manu ayiye🥰🥰🥰💖💖💖💖
මනූ අයියගේ හැම සින්දුවකම ලොකූ අර්ථයක් තියෙනවා 😊
ලස්සන පැහැදිලි කිරීමක්, වචනයකට, පද පේලියකට කොච්චරක් නම් අර්ථ කථන තියෙනවද, අංග චලනයකට කොච්චර නම් එකිනෙකාගේ අදහස් තියෙනවද
මේ සිංදුවෙ නටාශගෙ පළවෙනි පේලිය අද තමයි මම හරියට දැනගත්තෙ. සිංදුවෙ නටාශ කියන ඒ් කෑල්ල පැහැදිලි නෑ ඇත්තටම. මං හිතන් හිටියෙ "මේ ගං දියේ, මා යයි ඇදී.., අයියේ මගේ, ගන්නයි ගියේ මං" කියල.. 🥴🥴
සිරාවටම බන්
Man nemei mal
මට ඇහෙන්නේ දොළ කණ්ඩියේ මා යයි ඇදී අයියා මගේ ගන්නයි ගියේ මා කියලා 🤣
@@ama_senavirathna ඉතිං මං කොයන්නෙ බොරුද කියන්නකො.. 🤣🤣
චරිත අතලගේ එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්නකෝ
❤
Lahiru ❤️
❤❤
Manu ❤️❤️❤️
මනූ🎉
Shihan mihiranga program invite karnn koo
2010 විතර එලියට ආවෙ නේද