Kalayakadi duka hithuna kenek thama hasitha kiynne.... Ath aka parak monayam ho deyakin api watenn nawatha ita wada hoda deyak labenn...❤❤ Matath mage jevithe nogalapena minisun hamu una .. But Marama lassanata Dr.prmitha program aka krnw...harima sanyamayakin...❤❤❤ Good luck...❤❤
සුබම සුබ පැතුම් දෙන්නාට. She may be in her 20s, nowadays even foreign girls, boys too who are over 18 know some type of cooking. Girls study, get educated. Learn simple cooking from YOU tube channels. Can survive even in rough times.
නිවිච්ච ගෑනු ළමයෙක්❤🎉😊හසිත අයියා හොඳම තීරණය අරං තියෙන්නේ.😊❤🎉
අවංකව ආදරේ කරලා දුක් විදපු හැමෝටම කාලය විසින් හොදම හමුවිම් ලැබෙන්නම ඕන 🙏 ♥️ හදවතින්ම සුභ පැතුම් ♥️😊
Doctor pramitha මාර නිහතමානී විදියට ප්‍රශ්න ටික අහනවා විහිලුවක් වුනත් අපූරුවට යොමු කරන ලස්සන මෙවන් සංයමයක් ඇති Doctorsla දීපයට භාග්‍යයක්✨️
Thank you very much Aranya ♥️
අනේ ඒ අක්කියා කතා කරන විදිය හරිම cute ඇහෙන්නෙවත් නෑ හරියට කතා කරන ව්දිය❤😊
හසිතගෙ හිනාව 🤭🤭 සතුටින් ඉන්න ලැබෙන්න ඕනි දෙන්නටම...😘
Cute girl ....🥰 hasitha පොළවේ පය ගහල ඉන්න චරිතයක්..ආදරෙයි දෙන්නටම.. විවාහ දිවිය සතුටින් ගත කරන්න ලැබෙන්න කියලා පතනවා...❤️❤️
අනේ හරි ලස්සන අහිංසක නිවිච්ච ගෑනු ළමයෙක් ❤️අනේ ඇත්තටම හසිත අයියේ ඔයානම් හරිම වාසනාවන්තයි.. සුබ පැතුම ඔයාල දෙන්නට❤️❤️
අක්කාගෙ Voice එක cute aneh😣🧚♂️💕
දෙයක් නොලැබෙන්නේ හොදම දේ ලැබෙන්නයි. හසිතගේ වේදනාව මම කෝණාරත් එක්ක කරපූ කතාවේ දැක්කා.ඒක එහෙම වුන එක හොදයි කියලා දැන් ඔයාට දැනෙනවා ඇති සුබ පැතුම් දෙන්නටම. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා....
Completely true.. congratulations to both of you!!!
මෙච්චර ලාමක දරුවෙක් කොහොම විවාහ ජීවිතේ ගෙවයිද කියලයි මම හිතන්නේ. මාර ඉවසීමක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕන හසිත
ඔව් අප්පා 😊
Etta
Daradadu ganuth ekka kauda oi paul kanna asa😂 cute kellek nm ha
@@akindudewnaka5357ehma nwei kellek nm uyanna ,gedara wadak karagnna, thamnge life eke wadak krgnna poddk active wenna epai..natnm kollama nahinna epai..me lamaya lamakai wage
@@akindudewnaka5357therey eki widala giyama eth me kella lamaka wadiy meki ekka kohoma innada manda😅
කනටත් එක්ක නිවනයි මේ වගේ කෙල්ලෙක් නම් 🥹
E girl maara lassanai.thawa tikak confidently katha karanawa nm maara lassana personality ekk hada ganna puluwan.harima ahinsaka lamayek❤
හසිත මාර නියමයි කෙල්ලට සැහෙන්න ආදරෙ පාටයි. වයසෙ හැටියට දෙන්නට දෙන්නා තේරුමි අරන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා... ❤
👍Avanka adareta bahera deval adala na hasetha lucky
She is soo cute ❤🥺 like a baby
හසිත හොඳ කෙනෙක් කියල දුටුදා පටන්ම තේරුනා.
එයාගේ අතීතය ගැන දැනගත්තාම දුක හිතුනා.
කොහොම වුණත් පමාවී හෝ හොඳ අහිංසක දරුවෙක් හම්බ වෙලා තියෙනවා
ඇයට ආදරයෙන් සලකන්න.
❤
Kalayakadi duka hithuna kenek thama hasitha kiynne....
Ath aka parak monayam ho deyakin api watenn nawatha ita wada hoda deyak labenn...❤❤
Matath mage jevithe nogalapena minisun hamu una ..
But
Marama lassanata Dr.prmitha program aka krnw...harima sanyamayakin...❤❤❤
Good luck...❤❤
ගර්ල් ඔය අහිංසක කම ඉදිරියටත් තියා ගන්න.
Doctor, the way u r talking to ur guests are very decent and really nice..much appreciated ❤
Thank you very much for your compliments ♥️
අනේ....මේ දෙන්නව Programme එකට ගෙනාවට Thank you අයියේ....❤ ඔයත් ලස්සනයි නියමයි වැඩසටහන. මේ දෙන්නත් ලස්සනයි මරු 👍
Thank you Hiruni ♥️
අනේ එයා හරි කියුට් හරි ලස්සනයි 🥺❤️
වයසින් එයා ගොඩක් බාල උනාට ලැරියත් පොඩි එකා වගේනෙ මරු 😁
මේ වගේ කෙල්ලෙක් නම් හා අම්මේ...🎉
Dassa gemuko Doctor 🥰🥰
😂😂
ඔයලා දෙන්නා හරිම කිවුට් දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤
හරිම අහිංසක කෙල්ලෙක් සුබ පැතුම් දෙන්නගේ අනාගතය ❤❤
She is perfect wife . Soft and nice and young with good years ahead. That’s how wife’s should be not like a man ❤❤
😂
උබට කනක් ඇහිලා නම් හිටිය හැකි😂😂😂😂😂 සංඛයාතය ඉතා අඩුයි 😂😂😂😂❤
Ay ubata inne wachala ganiyekda🤣
Ado සිරාවටම 😅
@@Lazy570😮😅
ඔතන දාන නිකන් හෙන හුරතල් line wkka😂
Thawa tika dawakin balapnko😂
E gurl hrim ciute hurathl lassna ganu lamayek. Hasitha aiya hrima lucky. Lassna couple ekak❤ wisha karanav hamadam sthutin inna lassna couple ek❤❤❤
E girl maram cute ❤
හසිත අයියගෙ වාසනාව තමා 😊
අයියේ දසුන් ශානකයි.......wife එක්කයි programme එකක් 😊කරන්නකෝ ❤
Ane owww
wanindu hasaranga wa genawoth naraka da 🤔🤔
@@MoneyhuBLK 😅
ඇයි එයාල.ඒ lovestory එකඅග ඉදන් මුලට මගේ ගෙවල්ගාවනේ
@@MoneyhuBLK🔔😆
හරිම ලස්සනයි program එක...chill pill කියන්නේ වෙනස්ම program එකක්...congratulations hasitha aiya and liyena..🎉❤
Chill එකක් ගන්න නම් Dr.Pramitha Mahanama තමයි..මූණු වලට හිනාවක් ගේන program එකක්....❤🎉️💪❤
Thank you very much Thulashi for your kind words ♥️
නියමයි මෙන්න ගෑනු, කනක් ඇහිල පාඩුවෙ ජීවත් උනැහැකි.
😂
😂😂😂
Dj karana ekek wage meka beluwe kella kata karaddi sound wedi karano anith un kata karaddi adu krano. harima mahansiy.
Lassna doctor kenek hari wedagathwa wadasatahana karanawa❤❤❤❤❤❤❤
Thank you ♥️
ඒ වොයිස් එක කෙල්ල ගේ❤️😉
Hasitha & Liyena beautiful cute couple ❤
ලැරී....ඉස්සර ඉදන්ම මාරම ආදරේ චරිතයක් .
දොස්තර බබා න්ම් මගෙ ලව් එකනෙ 🙂❤
අනේ ලැරී අය්යගෙ නෝනා මාර අහිංසකය්නෙ. මන් නම් කතා කරද්දි කට්ටිය ක්න් වහගන්නවා සද්දෙ වැඩී කියලා 😂.
Anyway දිගටම වීඩියෝ දාන්න දොස්තර බබා.ආසාවෙන් බලන් ඉන්නව 😌
Liyena cute😘❤️❤️
සුබම සුබ පැතුම් දෙන්නාට.
She may be in her 20s, nowadays even foreign girls, boys too who are over 18 know some type of cooking. Girls study, get educated. Learn simple cooking from YOU tube channels. Can survive even in rough times.
Ammoo asawen hitpu dennek.gorgeous girl.thank you doctor ada program ekta❤
Yes
♥️😊
Aneeew waiting for thiss ❤
මං මේ ඉරිසියාවට කියනවා නෙමෙයි...
ගොඩක් අය මෙයාට කැමති නේ නේද,
මොකද මෙයා රෝස මලක් වගේ හැදුන රෝස මලක් වගේ ආදරණීය කෙල්ලෙක්...
නමුත් කර්කශ පොළොවේ හැදුන දුහුවිල්ලෙන් වැසුණු මලුත් තියනවා..ඕනිම දේකට මුහුන දෙන්න ශක්තිය දහිරිය තියන දහිරිය සම්පන්න තමාගේ කොල්ලට දියුනු වෙන්න අත් දෙන...තවත් ආදරණීය ගැහැනු ලමයි කොට්ටාසයක් ඉන්නවා මේ ලෝකේ....එයාලගෙ අහිංසක පෙනුමක් ගතියක් නැතුව ඇති.හොදට සද්දෙට කතා බහ කරනවා ඇති.නමුත් හිත් සුන්දරයි .
❤🙏එයාලටත් ආදරෙයි ගොඩක්🥺❤මං ඇතුලු .
Etin Eka methanata adala nane ehema ayata kamathe aya labei
🤔🤔🤔methanata adala nahena
kella ekka yudda karanna yannaya ane 😂
@@sewminikumari8334 එයා ගැන ඒ කියලා තියෙන්නේ. මොකද ඒ කතාව මෙතනට අදාල නැහැ නේ 🤣🤣
එහෙනම් මෙයාව ඩිවෝස් කරලා ඔයාව මැරි කරයි ලැරී බලාන ඉන්න😂
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි!!❤
අනෙ පව් එයා ගොඩක් ලස්සනයි අහිංසකයි ගොඩක්
අනෙ ලස්සනයි එයා
ලස්සන හදවත් තියන අයට මුණගැහෙන්නෙ ඊටත් වැඩිය ලස්සන හදවත් තියන අය ❤❤
හැමදාම සතුටින් ඉන්න ජිවිතෙ සතුටින් ගෙවන්න ❤❤
බුදුසරණයි😊
ලැරී අයියේ මේක නං , Silent බෝම්බයක් වගේ 😂❤ cute tho
පොඩි දරුවෙක් කසාද බැඳලා නේත ලැරී🙄🙄🙄🙄
Great Selection ❤
Ane darling. Her voice 🥺
She is so cute ❤❤❤❤
දැන් තොපි කියනව මේ වගෙ කෙල්ලක් නං හාලු. පිනලු. කනට නිවනක්ලු. නියම ගෑනුලු. කියුට්ලු. ඇත්ත කෙල්ල පුදුම ලස්සනයි අහින්සකයි ලැජ්ජාශිලියි...ඒත් යකුනෙ තොපිම නේද අනික් අතට කියන්නෙ තේ එකක් හදාගන්න බැරි ගෑනු මොකටද කිරිහොද්දක් සම්බෝලයක් හදන්නන බැරි නං කෙල්ලෙක් වෙලත් වැඩක් නෑ ගගා😂 අනේමන්ද තොපිත් කෙල්ල ලස්සන නං අනික් සේරම අමතකයි. එක කොල්ලෙක්වත් කමෙන්ට් කරල නෑ ලස්සන උනාට තේ හදන්නවත් බැරි කෙල්ලෙක් වැඩක්නෑ කියල. උබලට කොහොමත් මේ වගෙ කෙල්ලක් හරියන්නෑ ලස්සනට ආසා හිතිල බැදගත්තට ඊටපස්සෙ උබලගෙ තේ ටිකටයි හොද්දටයි මේ ලස්සන පේන්නෑනෙ...😂
ඇත්තක්
Sira😂
Mewage bolanda unwa Banda gannawanam kollata sahena iwasillak thiyenda oney, ubalata ehema thiyenam witharak bandapiyaw
නියමට සෙට් වෙනවා ❤
හැමදාම සතුටින් ඉන්න .🎉🎉❤❤❤🎉
මෙ වගෙ කෙල්ලො ලන්කාවෙ ඉන්නවා කියලා දැන ගත්තෙ අද 😂😂. ටික්ටොක් එකේ කෙල්ලො දැකලා දැකලා හිතුවෙ මෙ වගෙ අය වද වෙලා කියලා 🤣🤣🤣
Ado 😂
ඇත්තටම.😂
😂😂😂😂
😂😂😂😂
So true ❤❤❤ we still have decent gems
අනේ හරිම සතුටුයි .ලස්සනයි දෙන්නම.
This girl is very pretty ❤️
Mamanan dakapu lassanama kella oi.maru cuple aka❤❤❤
Jayawewa Pramitha Ayya 😍😍
Thank you Shehan ♥️
Dr. Pramitha Kudos to you for listening to the audience's request!!
♥️😊
Hasitha hena sathutin inne.. 😁dn
E girl nm harima cute..
Harima ahinsaka girl kenek ❤️
Prasanter super ❤
Thank you Gimhani ♥️
Ane aththtama mara lassana vedasatahanak.liyen shoi ane mara cute..aiyta hodatama gelapenava ane..godaaaaaaaaaaaaaaaaliyakama sathutin parissamen lassanata hima hebe karan ekatama inna lebeva kiyala wish karanava..math me lassana girlge vayasemai...sathutin inna ane..budu saranai devi pihitai oyalata❤❤
බොහොම ස්තූතියි ♥️
@@PramithaMahanama ❤😍
Harima ahinsaka adaraniya couple ekak. prashna badaka awath nathath hamadema lassanata wisadena lassana yuga diwiyak labenna kiyala hadawathinma wish karanawa. Nangi chuttak lajjai wage. eth hasitha malli ethanath eyata support karanawa wage mata danune. Adare kiyannema anith kenage onama deyak hadawathinma bara Ganna puluwan ekatani. Eya wenuwen inna ekatani. E gunaya mata malligen danenawa. Harima adaraniya kenek hasitha malli. Nangi hena lucky ❤🎉
Ahinsaka vdgth lassn akka kenek❤
Ei unt family life ekk oma geniynn pul.. ...🫠
Eya podi wage godak 😊
අවුරුදු 22
Liyena 😍🥰
Lassanai godak oyage program ekath lassanai 🥰🥰
Anee so innocent Akki . Cute voice ekak. 😇😇😇
අනේ❤❤❤ එයාගේ voice එක🥰❤
ඈ මීටකලින් ටී එකක් හදල නැ ??? අම්මෝ.....😱😲😟
Fav programme 🤗 Looking for more videos 🤌 please do a programme with Mr & Mrs. Dasun Shanaka. Good luck & Go ahead ❤🙌
Thank you very much Tharu ♥️
Liyena mara cute ❤️ lovely couple
අනේ ශෝයි දෙන්නා..❤❤
Cute baby voice🥰❤
We want dasun and chewanthi
දනංජය අය්යවයි සදුනි අක්කවයි ගෙන්නන්නකෝ🙏
සුපිරි මේ වගේ කෙල්ලෙක් නම් හා❤️❤️😊
Lovely Couple ❤
Adarei ❤❤
Aawww,she is sooo cute 🥺🥺🥺🥺😍😍❤️
එයාගේ කටහඩ 😍
මුල්කාලේ ඔහොම තමයි කනට ඇහෙන් නෑ පස්සෙ තමයි😂
Ado voice එක 😮
❤❤❤❤❤ lassaanai
අනේ එයාගේ කටහඩ හරිම කියුට්❤
ගොඩාක් ලස්සනයි 😊
38:16 කරදර කරන එකෙත් පොඩි එකක් තියේ නේ.. point ekak.. 😅😌
Hari shoii.. ane denna.. ♥️🤭☺️
Lovely ❤❤❤
Ane chatura alvis family genna
Ou ane
Beautiful couple🖤🖤🖤
Kind hearted people don't eat innocent animals. Please remember they have feelings too ❤️
Next episode dana & wife gemuko ayye ❤❤😢😢 plz plz
හසිතගෙ පාරෙවත් ගිහින් බලන්න ඔනි😂
Cute couple ❤❤
Beautiful couple ❤ congratulations 💗❤️💗❤️