Manuranga Wijesekara | ගී පද රචනය මේ තරම් අමාරු ඇයි? | Sihine Soya Episode 13

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @keesamusic8922
    @keesamusic8922 3 роки тому +16

    කුමරිය මා... සිත ගත්තා අතීතයේ...
    සිහිනය මැද තනි වූ... සමීපයේ...
    ගෙවුනා ආදර රැ නිසංසලේ...
    පුරාණයේ පතාන ආ වසන්තයේ...
    අදුරු රැයේ මා තනිකර පලාගියේ... මතක ඔබේ හද පතුලේ ගලාගියේ...
    එක යාමයක් ආදරේ වූ පලුවේ...
    ගත සීතලේන් මත්වූ මද්යානයේ..
    හරි පාළුවක් ලංඋනා මේ ජිවිතේ..
    ❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
    තරුත් එක්ක තමයි අහසේ ලස්සන දැක්කේ...
    ඔය හදත් එකක් තමයි මගේ රැය පහන් උනේ..
    පිනි සලුත් එක්ක පටබදුනේ ලාබ සිනහනෙ..
    දුර යන්න යන්න තමයි හීනෙ ලස්සන දැක්කේ..
    😊මේක මන් දැන් නිකන් හිතලා ලිව්වේ සින්දු ලියලා ඕන කව්රු හරි ඉන්නවනම් කියන්න ♥

  • @nandanabandara9450
    @nandanabandara9450 2 роки тому +10

    ඉතා වටිනා වැඩසටහනක් ..මා ආදරේ කරන නිර්මාණ කරුවෙක්...❤🙏

  • @nadeerangaasirijayawardana2880

    නැවති මොහොතක් සොයනවා මන්
    තවම දැන් මන් මවද කියා
    ආසිරැයි කියු සේනේහසත් පද ගලපන්නට
    හිතට දැන් මොහෙතින් මො⁣හොත‌ මවා
    සවිය වුනේ මගේ හිතයි හදන්නට දුරට දැන් කිය කියා
    යන්නට අවසරයිද සොදුර මිදි දිගන්තයේ පා ර පේන්නන් දුරින් දුරකට හින මවා
    කදුලු දගකේරැවෙිය නේතු තේමි දිය ගගුලක් මෙින් දොරේ ගලා
    හදා ගන්නට බැහැය කැඩු සිත. මතකයට හොරා
    සිටියේ ⁣ඉසුරැ මුනියේ පේමි යුවල සේ සේනේහාසින් පුරා
    අකුණු සැර මෙින් සුන් විසුරැනය අවිහින්සක පේමක් මෙිදා ....

  • @samadianjana1531
    @samadianjana1531 2 роки тому +11

    අනේ මේ comment එක බලන කෙනෙක් ඉන්නවනම් මට ඉදිරියට යන්න උදව් කරන්න 🙏🏼🥺

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika Рік тому +4

    අපි වගේ අලුත් පරම්පරාවෙ ලියන අයට මේ වගේ අයගෙ කතා ගොඩක් වටිනව. ❣️

    • @Donwithtravel
      @Donwithtravel Рік тому +1

      ලියන්න පුළුවන් d..මාර්තුකාව දුන්නොත් ..

    • @Hirumini_Maheshika
      @Hirumini_Maheshika Рік тому +1

      @@Donwithtravel ow aniwarenma

    • @dkwasala
      @dkwasala Рік тому +1

      @@Hirumini_Maheshika ane puluvan nam sinduvak liyala dennako, sobadahama mul karagena akak

    • @chathud516
      @chathud516 5 місяців тому

      Msg ekak danna mta

  • @kusalkavinda8264
    @kusalkavinda8264 5 років тому +9

    ganna thiyena de bohomai.. hemadamath wage... hardayangama sthuthiya... pin sihine soya team ekatama.

  • @NirosanNirosan-x4s
    @NirosanNirosan-x4s 6 місяців тому +6

    කසාවතට සිත දිවිවත් එක් මොහොතක හද.........
    නතර වුනා දරැ සෙනෙහස ලග අසරන සිත......
    දැගිලි පටලා බදිමින්
    එක්වුනි යුග දිවි .......
    දුන් පොරෝන්දු කඩ කරමින් ඔබ ගිය දුර වැඩි......
    අන් ළදකගේ සෙනෙහස නමි ඔබට මිහිරි ඇති.......ඔබ දුන් දුක් වෙිදනා අපට මිහිරි නැති........
    මුවෙන් සිනා සුනත් මා
    දරැවන් සනසන්නට.........
    හදවත පමනි දන්නේ
    ගලනා කදුලු ගැන.......
    අමිමෙි කෝ තාත්තා යැයි
    දරැවෝ අසන විට දෙන්නට පිලි වදන්
    නැතිව
    හද ගොලු වෙයි සැම දින...........❤
    මට පුලුවන්නමි උදවි කරනවද මෙි ගි රචනය ලබා දිමට මෙවනි නිර්මාන 10ක් පමන මමරචනා කරලා.තියෙනවා හැකි අයෙක් සිටි නමි උදවි කරන්න

  • @amithchathuranga0028
    @amithchathuranga0028 4 роки тому +13

    නියමයි මෙ episode එකනම් කියන්න වචන නැ අයියෙ මිහිඳු අයියෙ මනුරන්ග අයියත් එහෙම තාමා අනෙ කොහොම හරි මෙ වැඩසටහන සෙහාන් ගලහිටියවල අයියයි සජිත් ව් චතුරන්ග අයියයි ගෙන්නකො ගී පද රචනය ගැන අපට තව කරුනු දැනගන්න
    ඔයලට සරස්වති දේවි පිහිටයි

  • @WathsalaWathsala-l6x
    @WathsalaWathsala-l6x 4 місяці тому +1

    සිපිරි ගෙයක දුක් විදිනා මගේ ජිවිතයට ........
    නොකල වරදකට හසුවුනි දගගෙයි ලැමට......
    අවිහිංසක අමිමාගේ මුන මතක් වන විට......
    දැසේ කදුලැලි ගලයි මටත් නොදැනිම........😂

  • @vinodpeiris8212
    @vinodpeiris8212 5 років тому +18

    "wachana walata baya wenna epa" eka nan waduna!

  • @mahiofficial-vq8ot
    @mahiofficial-vq8ot Рік тому +4

    මාත් ලියපු සින්දු තියෙනව ගොඩක් ..... හැබැයි තනු නෑ ..... lyrics විතරක් කරපු සින්දු 20 විතර තියෙනව.....🥺🥺

  • @ireshnimantha2603
    @ireshnimantha2603 2 роки тому +1

    මනුරංග අයියා.. ඕනි සිංදුවක් 💕💕

  • @VinodImalka
    @VinodImalka Місяць тому +1

    අන්දකාරෙන් වෙලාගත් ලය
    සිහින මැද්දේ තනිඋන
    මාවතක් සොයා ගන්න බැරිවද
    කූඩුවේ නුබ හිරඋන
    අව්ල් ඇති දැන් නිකන් හැදුවේ..😢

  • @PasinduDilhan-uo4wg
    @PasinduDilhan-uo4wg Рік тому +1

    Very beautiful💖💖

  • @sathsarakaweeproduction6252
    @sathsarakaweeproduction6252 4 роки тому +5

    ගොඩාක් වටිනා Vidio එකක්.බොහෝ දේ ඉගෙන ගත්තා.❤️👌Thank you 🙏

  • @divyapanchali415
    @divyapanchali415 2 роки тому +11

    බොහොම වටිනා විඩියෝ එකක් මමත් ආසයි 🥺❤️ ගීපද රචකයෙක් වෙන්න මට ඕනෑම මාතෘකාවකට ලියන්න පුළුවන් හැකියාවක් තියනවා 😌, ආදරය , දුක විරහව, විතරක්ම නෙවෙයි මං ආසම ගොඩක් 🥺 සමාජේ පීඩනය ගැන 😌, ගොඩක් ම ආස රැප් වලට මම 🥺❤️ අවස්ථාවක් දෙනවා නම් මමත් කැමති සිංදුවක් රැප් එකක් ලියන්න 😍😍

    • @Donwithtravel
      @Donwithtravel Рік тому +3

      ගී පද ලියන්න පුළුවන් d?
      මාර්තුකාව්‍ය දුන්නොත් ...☎ දෙන්න .

    • @KasunIndrajith
      @KasunIndrajith Рік тому +2

      Contact karaganna widiyak kiyanna bro.

    • @bimsararangana4151
      @bimsararangana4151 Рік тому

      ​@@Donwithtravelmath liyano sindu.onnm kiyanna.

    • @bimsararangana4151
      @bimsararangana4151 Рік тому +1

      ​@@KasunIndrajithsinduwak onnm kiyanna math liyanoo.

    • @DiliniKumarasinghe
      @DiliniKumarasinghe Рік тому

      Man liyapu sinduvak thiyenava.

  • @siraboy1723
    @siraboy1723 4 роки тому +1

    Thanks manu

  • @thisarathilodyasiriwardana6787

    ගොඩක් හොද වැඩසටහනක්...මං ලියපු සිංදු 03 ක් විතර තියෙනවා ප්‍රයොජෝනයක් වෙනවනම් ඕන කෙනෙක්ට දෙන්නම්.... 😊👍හැබැයි හොදද දන්නෑ...😒

    • @TheBeast_Crew
      @TheBeast_Crew Рік тому

      Oyage number eka denna puluwanda

    • @animalfanny9508
      @animalfanny9508 Рік тому

      Salli walata hari kmk na contact namber ekak denna

    • @Donwithtravel
      @Donwithtravel Рік тому

      බලන්න පුළුවන් dan contact nmber දෙන්න

  • @tnsdruga3067
    @tnsdruga3067 3 роки тому

    Ochchra dwl kyla dunna manuranga ayyta video eke awsne thank you kiuwnm thwa tkk mruuu

  • @chithrawanigathunga5622
    @chithrawanigathunga5622 5 років тому +2

    පට්ට

  • @niroshanmadhushanaka240
    @niroshanmadhushanaka240 5 років тому +1

    Niyama

  • @hansa227
    @hansa227 Рік тому +7

    මාත් ලියනවා..... ලියල ඔහේ තියෙනවා පොත් අස්සේ.....

  • @ශ්රීරේගන්ශ්රී

    Manuranga mahaththayawa sambanda karaganne kohomada. Kiyanna puluwanda. Aiye ♥️♥️♥️🎤🎤🎤

  • @sachindilshankumara1458
    @sachindilshankumara1458 5 років тому +1

    biggest fan of you

  • @rosanprem7920
    @rosanprem7920 Рік тому +1

    කතරක තනි වී පවන් රොදක් සේ ඝන අඳුරේන් මිදිලා මගේ පුංචී දුට එලියක් නැතී ලෝවක් තනාන්නට කඳුළු නේත් වල පැටලීලා .... //

  • @pumpkinmix7094
    @pumpkinmix7094 3 роки тому

    aththatama hodai mama video serama balana gaman

  • @kusalkavinda8264
    @kusalkavinda8264 5 років тому +1

    cant wait mihidu aiya

  • @imashansupunsara3920
    @imashansupunsara3920 4 роки тому

    godak watina deyak

  • @samithaviduranga6724
    @samithaviduranga6724 2 роки тому +4

    ගොඩක් 🙏 ස්තූතියි මේ වගෙ වීඩියෝ එකක් කලාට.නොදන්න දේවල් ගොඩක් දැනගත්ත .මමත් ආසයි සින්දු ලියන්න 😊ලියපු සින්දු 3-4 කුත් තියේ දෙන්න කවුරුවත් තමා නැත්තෙ 🙈❤️

    • @songlyrics9060
      @songlyrics9060 2 роки тому

      Love Song ද? තියෙන්නේ

    • @gihansampath416
      @gihansampath416 Рік тому

      mata denna bada 🥺

    • @animalfanny9508
      @animalfanny9508 Рік тому

      Denn barida math sindu liyan kenek hoyanw .salli gaththata kmak na ......song ekak liya gnn oni

    • @homemade2990
      @homemade2990 Рік тому

      @@animalfanny9508 sinduwak hambuna da

    • @NadevNimz
      @NadevNimz Рік тому

      @@homemade2990 මටත් සින්දුවක් ඕනේ....

  • @ashaingunasekera5531
    @ashaingunasekera5531 4 роки тому +1

    Waddek thamai ❤️

  • @KavishanSamarakoon
    @KavishanSamarakoon 5 років тому +1

    eka wwwwwoooooooooooowwwwwww aiya

  • @hasithadilshan2645
    @hasithadilshan2645 3 роки тому

    Tnx aiye. Niyama wadak.❤️❤️

  • @g.n.aweerarathna2945
    @g.n.aweerarathna2945 Рік тому +2

    සිත දවටනා ප්‍රේම ආවර්ජනා
    නුහුරුයි හදේ රිද්ම සංවේදනා
    මියුරුයි ප්‍රියේ ඔබගෙ පෙම් ගීතිකා
    පොඳ වැස්ස සේ හදම කුල්මත් කලා
    ______________________________
    මේ වගේ තව ගොඩක් තියෙනවා...කරන්න දෙයක් හිතාගන්න බැරුව කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න....

  • @sandewwishwagith2588
    @sandewwishwagith2588 3 роки тому +1

    Thanx, Great work 🖤

  • @samathachinthaka8671
    @samathachinthaka8671 2 роки тому +3

    එදා ලියවුනු ගීත අදත් මිනිස්සු වැළදගෙන සිටින නමුත්.... අද කොතරම් ගීත ඇසුනත් උපරිම මාසයයි... ඒ ඇයි.... ප්‍රේමකීර්ති ලා ඇල්ලේ ගුනවවන්ස හිමි ලියු ගීත අදත් ගීතම තමයි

    • @SuneethaAbeysekara-bs9ds
      @SuneethaAbeysekara-bs9ds 14 днів тому

      ඒකට හේතුවම ඔය විග්‍රහයෙ තියෙනවා

  • @thilinasampath1913
    @thilinasampath1913 4 роки тому +1

    Aiye meka download karanna bane

  • @sanjuartist
    @sanjuartist 4 роки тому +1

    🙏🏽♥️watinawa

  • @aseas2429
    @aseas2429 Рік тому

    Matath lassanata liyanna puluvan hadhapu kipayakma thiyenava

    • @chathud516
      @chathud516 5 місяців тому

      Msg ekak danna mta

  • @pasindushanuka1587
    @pasindushanuka1587 4 роки тому

    Thanks aiya💪❤️

  • @samadianjana1531
    @samadianjana1531 2 роки тому +5

    කදුලු මගේ හංගලා
    සිනහව මගේ රජ කලා
    නුඹ දුන්නු වේදනා
    හදවතේ ම හිරවුනා ❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌ මේ මං ලියපු සිංදුවක්.කවුරැහරි මේ සිංදුව ගන්න කැමති නම් කියන්න 🙏🏼🥺

  • @chaminieladaththaofficial
    @chaminieladaththaofficial 3 місяці тому

    මෙතුමාව සම්බන්ධ කරගන්න පුලුවන්ද පෞද්ගලිකව. ගීතයක් රචනා කරන්න

  • @ahyionline9511
    @ahyionline9511 Рік тому +3

    මම ලියපු සිංදු 20 ක් 25 විතර තියෙනවා අනේ මන්දා අපි ලියන සිංදු හොදද නැද්ද කියලා වත් දැන ගන්න ලංකාවේ විදියක් නැද්ද ....හදන්න පුලුවන් වුනොත් ඒ වගේ සිස්ටම් එකක් හොද වැඩක් ලංකාවට හොද නිර්මාණ බිහි කරන්න පුළුවන් වෙයි....

  • @WathsalaWathsala-l6x
    @WathsalaWathsala-l6x 4 місяці тому

    මමත් ගිත රචනා කරලා තියෙනවා එවා දෙන්න කෙනෙක් නැ පුලුවන් කවිරැහරි ඉන්නවනම් උදවිවක් දෙවන ද

  • @seun-gri7268
    @seun-gri7268 Рік тому +2

    යටින් යන සිංදුව සාකච්ඡාවට බාධාවක්. අසන්නෝ අපහසුතාවට පත්වෙනවා. මේ ගැන හිතන්න

    • @ErandaSamarakoon-nb2yl
      @ErandaSamarakoon-nb2yl Місяць тому

      ඔව්ව් ඒක නම් ඇත්ත.අවධානය දෙකටම යනව

  • @kaveesharumesh
    @kaveesharumesh 2 роки тому

    Da tamai danagatte man wadi hariyak play karana songs oya liyala tynne kiyla

  • @dinumunasingha6640
    @dinumunasingha6640 2 місяці тому

    මමත් ලියපු සින්දු තියනව.ඒවා හොඳයිද නැද්ද කියලවත් දැනගන්න පුලුවන් විදියක් නෑ

  • @sathsaranikavindya5189
    @sathsaranikavindya5189 4 роки тому

    Mamath wadan peli tikak dunnoth sir eke adupadu hadala denna puluwanda..

  • @writtenbyshwetha
    @writtenbyshwetha 8 місяців тому

    මම ගොඩක් සින්දු ලියලා තියෙනවා.ඒත් දෙන්න කෙනෙක් නෑ.😊

  • @nidesx
    @nidesx 5 років тому

    😍😍😍😍😍😍😍😍

  • @writtenbyshwetha
    @writtenbyshwetha 8 місяців тому

    එක සින්දුවක් ලියන්න කීයක් ගන්නවද කියලා දන්න කෙනෙක් කිය්න්නකෝ😢 .ගොඩක් අය කුනු කොල්ලෙට සින්දු ඉල්ලන්නේ

  • @සුස්තිඅපි
    @සුස්තිඅපි 5 років тому +2

    ඇයි මේ premieres in 10 hours තියෙන්නෙ

  • @chandanachandana8325
    @chandanachandana8325 Рік тому

    මට මෙතුමාගේ නම්බර් එක ගන්න පුලුවන්ද..??

  • @hashininisansala5169
    @hashininisansala5169 5 років тому +1

    👆👍

  • @athulaabeynayake7581
    @athulaabeynayake7581 Рік тому +3

    මම.ගීත ගොඩක්.ලියලා.තියෙනව.ගන්න.කෙනෙක්.නැත

    • @Keshofficial578
      @Keshofficial578 7 місяців тому

      Kohomda gnne

    • @Dreamart-1000K
      @Dreamart-1000K 5 місяців тому

      Komada ganne oyage watsapp nambare dennako

    • @Snowzy_yy
      @Snowzy_yy 5 місяців тому

      Mama liyapu songs godak thiyenwa ooninm ekk dennm 😊

    • @krrish_ofc
      @krrish_ofc 5 місяців тому

      ​@@Snowzy_yy tiyenwda