හැමවෙලාවෙම සතුටින් ඉන්න පුළුවන් ද ? Can we stay happy consistently?

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 812

  • @rohanjayasundara2985
    @rohanjayasundara2985 5 місяців тому +174

    UA-cam සම්පුර්ණ ආදායම ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වලට පරිත්‍යාග කරනු ලැබේ.... දැකපු ලස්සනම දේ 🙏

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 5 місяців тому +183

    ඔබ වැනි කල්‍යාණ මිතුරකු මුණ ගැස්සුවාට විශ්වයට ස්තූති වන්ත වෙනවා. මෙවැනි විශිෂ්ඨ වීඩයෝ නිර්මණය කර අප වෙන ඉදිරිපත් කරන ඔබ තුමාටත් ගොඩක් ස්තූතියි.......🙏🙏🙏

    • @YouPower-ep5jy
      @YouPower-ep5jy 5 місяців тому +4

      Katata onada

    • @hiranisachintha3777
      @hiranisachintha3777 5 місяців тому

      @@YouPower-ep5jy Gonek?

    • @gallagekarunathilake2766
      @gallagekarunathilake2766 4 місяці тому +2

      තෙරුවන් සරණයි ඔබතුමාට.
      ඔබතුමා නිදුක් වේවා නිරෝගීව වේවා සුවපත් වේවා. දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා බොහොම වැදගත් වීඩියෝවක්.👍🌹💙❤️

    • @HajHzhh
      @HajHzhh 4 місяці тому

      ​@@YouPower-ep5jy❤😂😂🎉🎉b

    • @HajHzhh
      @HajHzhh 4 місяці тому

      ​@@YouPower-ep5jy🎉 29:10

  • @learnwithanu7818
    @learnwithanu7818 3 місяці тому +20

    මට මේ තාක් හමුවුණු හොදම යු ටියුබ් නාලිකාව. මේ contents මන් හැම වෙලේම හොයපු දේවල්. ඒත් කිසිම චැනල් එකකින් මට හොයාගන්න බැරි උනා. මං දැනට vedios 4ක් වගේ බැලුවේ ඔබතුමාගෙ. ඒ ටිකම ඇති මගේ ජීවිතේ වෙනස් කරගන්න. දිගටම මේ වගේ උතුම් දේවල් කරන්න. ❤❤❤

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  3 місяці тому +4

      ඔබව සාදරයෙන් පිලිගන්නවා අපේ ගමනට

  • @ChamilaThennakoon-wj9bi
    @ChamilaThennakoon-wj9bi 5 місяців тому +65

    සිතුවිලි උසස් තැනකට ගෙනාවිට සියලු ක්‍රියා උසස් වෙනවා.උසස් සිතුවිලි පිරැණු මිනිසුන් තැනීමේ මේ ව්‍යායාමය වෙනුවෙන් මේ දරන උත්සාහයට බෙහෙවින් ස්තූතියි

  • @prabhathudaya7007
    @prabhathudaya7007 5 місяців тому +49

    ඔබවැනි කල්‍යාණ මිත්‍රයෙකු දැයට දායාද කළාට ඔබගේ දෙමව්පියන්ට දහස්වාරයක් පින්❤❤ අපේ ජීවිතේ හදාගන්න,ඔබගේ මේ උතුම් ක්‍රියාවන් ගොඩාක් වටිනවා❤🙏

  • @chanavlogs5202
    @chanavlogs5202 5 місяців тому +41

    පිනට පහල වුන මහත්මයෙක්. ගොඩක් පින් මහත්තයා

  • @RoshKariyakarawana
    @RoshKariyakarawana 5 місяців тому +24

    ජාතික වස්තුවක් වැනි උතුම් මනුෂ්‍යයෙක්...❤ ඔබට ස්තූතියි රමිඳු මහත්මයා..

  • @amilanuwan5300
    @amilanuwan5300 5 місяців тому +46

    අප ප්‍රභාශ්වර මනසින් සිටින්නේ කොයි මොහොතේ ද සියලු තැන්හි විනිවිද යා හැකි බව දුටුවා...නොපෙනෙන අදුරු පැතිකඩ තුලින් ආලෝකය විහිදුවම්න් සියුම්ව ව්නිවිදීමට මාර්ගය පෙන්වූ ඔබට තුති ගුරුතුමනි....🎉🎉🎉🎉🎉🎉

  • @nipunawijesinghe5845
    @nipunawijesinghe5845 5 місяців тому +39

    අැත්තටම ඔබතුමාතරම් කල්‍යාණ මිත්‍රයෙක් මීට කලිං මගෙ ජීවිතෙ මට මුනගැහිල නෑ🖤.ඔබ තුමා නොමිලේම මේ ලබා දෙන දැනුම සඳහා ඔබතුමාට බොහොමත්ම පින්🙏.තෙරුවන් සරණයි ඔබතුමාට

  • @achaladezoysa1361
    @achaladezoysa1361 5 місяців тому +29

    ඔබ වැනි ශක්තිමත් කෙනෙක් මට මුණ ගැස්සුවාට මේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි .❤💐

  • @kanthirodrigo1855
    @kanthirodrigo1855 5 місяців тому +17

    මෙය බැලිමට සැලැස්වු විශ්වයට ස්තුතියි

  • @dharmamohottala5276
    @dharmamohottala5276 5 місяців тому +32

    තත්පර 60 "සතුටු කතන්දරය " හරිම ලස්සනයි .
    වැටුණු තැන් ,
    රිදුනු තැන් අපි හැමෝගෙම ජීවිත මතක පොත් වල තියෙනවා .
    ඒත් මං මගේ පොත වහලා දාලා ගොඩක් කල්.
    ඒ නිසාම මං සතුටින් ඉන්නවා . මං දන්න විදියට
    " සතුට කියන්නේ අනාගතයට පරිස්සම් කරලා තියාගන්න පුලුවන් දෙයක් නෙමෙයි . "
    සතුට කියන්නෙ අපි හැම මොහොතකම අත් ව්දින්න ඕන දෙයක්.
    ආදරණීය ගුරුතුමනි ,
    අපේ ප්‍රභාශ්වර හිත් හදන්න ඔබ දරන වෑයමට බෙහෙවින්ම ස්තූතියි ❤❤👍👍

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 5 місяців тому +27

    "වේදනාව ස්වාභාවික යි. විදවීම වෙනස් කරගත හැකියි " 🙏❤

  • @VineethaGamage-de3ms
    @VineethaGamage-de3ms 5 місяців тому +12

    රාමුව වැඩ සටහන වගේම කල්‍යාණ මිත්‍රයකු සේ සලකන ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි

  • @DineshKandauda
    @DineshKandauda 5 місяців тому +15

    මනුෂ්‍යයෙකුගේ හිත පැය 24 ම දුවන්නේ මේ විදියටනං...මනසට ඇහෙන්නේ මේ වචන නං හිත ඇතුලෙනුත් නිකම්ම හිතෙන්නේ මේ විදියට නං ඔයා දැන් ඉන්නේ හොද සිහියෙන්..
    අපි දුකට වැටෙන්නේ මේ වචන අමතක උනාම..අපිට අපි නැති උනාම..🙏🥰🥰🥳

  • @DilkiRashmika899
    @DilkiRashmika899 Місяць тому +1

    විශ්ව මාතාවට ගොඩක් ස්තුතී මේ විඩිඔ එක මට මුන ගැස්සුවට❤ 🙏

  • @Kiddoschanne
    @Kiddoschanne 3 місяці тому +3

    ඔබ තුමාට බොහොම ස්තුතියි මන් ගොඩක් වැටිලා හිටියේ Exam Pail වෙලා දැන් මන් පුදුමා කාර විදිහට එකට ශක්තිමත්ව මුහුණ දෙනවා ඔබතුමාට පින්සිද්ද වෙන්න 🙏

  • @nadeeshanialahakoon2946
    @nadeeshanialahakoon2946 4 місяці тому +4

    මේ වෙලේ මම හොස්පිටල් ඉදලා බලන්නේ.... පුතා සර්ජරි එකක් කරලා ... ඒත් මම සතුටු වෙනවා ඒ හැමදේම සාර්ථක ව කරන්න අද දවස සුබ දවසක් උනාට ... උදේ ඉදලා මම හිතුව සියල්ලම සාර්ථක ව් වෙනවා කියලා ඒවගේම හැමදේම සාර්ථක යි.... ස්තුති ඒ හැමදේම ටම... මම හරිම සතුටින් ....ස්තුති ඔයාට ත්...

  • @SMOOTH_xYz_
    @SMOOTH_xYz_ 4 місяці тому +4

    මොනතරම් පිනක්ද මොන තරම් වාසනාවක්ද මෙවගෙ වටිනා video එකක් අහන්න ලැබීම...ස්තුතියි ආදරනීය විශ්වයට සහ ඔබතුමාට...❤

  • @idea-one9337
    @idea-one9337 5 місяців тому +8

    බොහෝම ස්තූති ❤
    ගොඩාක් වටිනවා ❤
    ජය වේවා❤

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 5 місяців тому +8

    නැවතත් ස්තුතියි සර්, ග්‍රීක දර්ශනවාදය ඇසුරින් තවත් වීඩියෝ බලාපොරොත්තු වෙනවා.❤

  • @alpha-bl2cb
    @alpha-bl2cb 3 місяці тому +2

    "If you are in hell create heavan around you " මගේ ජීවිතයේ වර්තමාන තත්වය සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය පිලිතුරක් ලැබුනා. 😌
    ඔබතුමාට බොහොම පින් ලැබෙනවා මේ කරන උතුම් කටයුත්ත වෙනුවෙන්. බොහොම ස්තුති.

  • @dinukana84
    @dinukana84 Місяць тому

    කළාතුරකින් අහන්න ට ලැබෙන ශක්තිමත් මනසක් සකස් කර ගැනිමට උපයො ්ගි වන ශක්තිමත් උපදේශනයක් සර් ඉතාමත්ම ස්තුතියි

  • @deepthikumari9306
    @deepthikumari9306 5 днів тому

    මාත් මේ ක්‍රමය අත්දකිමින් සිටිනවා ස්තුතියි ඔබතුමාට ❤️❤️

  • @aruniudeshika1129
    @aruniudeshika1129 5 місяців тому +5

    අවශ්‍යම වෙලාවේදි අවශ්‍යම වීඩියෝව බැලීමට ලැබීම පිලිබද සන්තෝශ වෙනවා.ඔබතුමාට බොහොම පින්

  • @madhugamage7303
    @madhugamage7303 5 місяців тому +5

    මිහිපිට වැඩ ඉන්න ජීවමාන දෙවිවරු අතලොස්සක් අතරින් මට ශක්තියක් වන තවත් ඇදුරුතුමෙක්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා ඔබතුමාට❤🙏

    • @GirtyRankothge
      @GirtyRankothge 4 місяці тому

      ඉතාම සතුටින් සවන් දුන්නා.අහම්බෙන් ලැබුණු මහමෙරක් වටිනා මෙම වීඩියෝව
      නිර්මාණය කළ
      ඔබතුමාට අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා බොහොමත්ම පිංසිදු වෙනවා.
      තෙරැවන් සරණයි

    • @GirtyRankothge
      @GirtyRankothge 4 місяці тому

      මේ වගේ වටිනා උත්තමයෙක්
      මා වෙත අහම්බෙන් හෝ මුණගැස්වූ විශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි
      ස්තුතියි 🙏🙏🙏

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 Місяць тому

    ඔබ තමයි මගේ ගුරුවරයා ගොඩාක් ස්තුති ස්තුති ස්තුති

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 Місяць тому

    ඔබට ගොඩක් ස්තුති මෙවෙනි දෙවල් අපිට ලබා දුන්නාට ❤🙏❤

  • @kaweeshaweerathunga6078
    @kaweeshaweerathunga6078 2 місяці тому +1

    ගොඩක් ස්තූතියි මෙවැනි වටින අදහස් අපිට ලබාදීම සම්බන්දව❤️

  • @hashanmanjula6735
    @hashanmanjula6735 5 місяців тому +2

    මගේ සිතුවිලි උසස් කරගැනීමට උපකාර කර ඔබට ගොඩාක් ස්තුතියි ❤

  • @dilru2461
    @dilru2461 4 місяці тому +1

    කියන්න ගොඩක් දේවල් තිබ්බත් කෙටියෙන් බොාහාම ස්තුතියි බොහොමත්ම පිං ඔබතුමාට

  • @sisirakumarage7039
    @sisirakumarage7039 4 місяці тому

    ඔබ තුමාට.බොහෝම පින්සිදු වේවා🙏🙏🙏

  • @dinukana84
    @dinukana84 Місяць тому

    ඔබ තමා ගේ මෙි උ පදේශන ජිවිතය පැවැත්මට ඉතාමත්ම වටිනවා සර්.

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 5 місяців тому +2

    සිතට හරිම සතුටක් දැනුනා..අහමිබෙන් දැක්කේ෴ඉතාලියේ..සිට...

  • @priyankaperera9231
    @priyankaperera9231 3 місяці тому

    හරිම වාසනාවන්ත යි අපි‍,මෙවැනි තොරතුරැ දැන ගැනීමට හැකි වීම‍, ගුරැ භවතුන් කිහිප දෙනෙක් ම ඉන්නවා මෙවැනි දැනුවත් කිරීම් කරන..මේ හැමෝම කරන්නේ අපව සුවපත් කිරීම. විශ්වයට ස්තුතියි මෙවැනි ආදරණීය මිනිසුන් අපට මුණ ගැස්සුවාට.බොහෝ පිං මනස සුවපත් කර ගන්න කියා දෙනවාට💐💐💐💐🌹🌹🌹🌹

  • @kevinlevin4525
    @kevinlevin4525 Місяць тому

    හරිම සතුටුයි ඔබතුමා වැනි පුද්ගලයකුගේ මෙවැනි ඇසුරක් ලැබීම ගැන . බොහොම ස්තූතිය...❤💙

  • @ChandraWeerasingha-xq6eu
    @ChandraWeerasingha-xq6eu 3 місяці тому +1

    බොහෝම ස්තුතියි ඔබ තුමන්ට.සුවපත් වේවා !

  • @ranilbandara234
    @ranilbandara234 2 місяці тому

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය,ඔබ තුමා මුණගැසුණු පළමු වතාව.මගේ ජීවිතයට ධනාත්මක උපදෙස් විශාල ප්‍රමාණයක් අවබෝධ කර ගත්තා.ආදරණීය විශ්වය ඔබ තුමාව මා ඉදිරියේ තැබුවේ,ඔබ තුමාටත් ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ජයම වේවා

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 5 місяців тому +4

    ඔබගේ වටිනා තෑග්ගට තුටිසිතින් දහස්වර ක් ස්තුති යි ජයවේවා

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 5 місяців тому +2

    තියෙන වේදනාව අකුරු කරන්න බැරි කමට නිහඩ වෙනවා ....
    Thank you.....

  • @sandunimeshi5847
    @sandunimeshi5847 4 місяці тому

    වාසනාවට මුනගැහුනු video එකක්...❤

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 4 місяці тому

    ස්තුතියි sir මේ ලස්සන වචන ටික මට අහන්න ලැබුනේ අද ස්තුතියි 🙏

  • @nayomipriyanthi8922
    @nayomipriyanthi8922 2 місяці тому

    බොහොම පිං සර් ඔබේ වටිනා අදහස්වලට.තව තවත් හිත් හදන්නට දිරිය ශක්තිය නිදුක් නීරෝගී සුවය සැමදා ලැබේවා!.

  • @priyankaalwis3084
    @priyankaalwis3084 4 місяці тому

    හරිම පැහැදිලි ඉදිරිපත් කිරීමක්.ඔබට ස්තුති .🙏🙏❤❤

  • @siluniamaradewa4004
    @siluniamaradewa4004 3 місяці тому

    බොහොම ස්තූතියි මහත්මයා
    මෙම වීඩියෝ එක බලන්න ලැබීම පිළිබඳව ස්තූතිවන්ත වෙමි❤

  • @shyamaliwikramasinghe1248
    @shyamaliwikramasinghe1248 3 місяці тому

    ස්තුති ඔබට , අපව සතුටින් තියන්න කරන කැපවිමට 🙏🙏🙏

  • @gangananayakkara4761
    @gangananayakkara4761 5 місяців тому +4

    Thank you verymuch.ඔබේ channel එක ඇත්තටම කල්‍යාන මිත්‍ර සේවනයක්.

  • @PraneethaFernando-j9e
    @PraneethaFernando-j9e 5 місяців тому +3

    මහා මංගල සූත්‍රයේ තව කාරුණක් කිව්වොත් ,අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං.ශෝක නොකිරීමත් සතුටින් සිටීමත් තමන්ට මංගල කාරණාවක් .ඔබට තෙරුවන් සරනයි සර්.

  • @NelumGajanayake
    @NelumGajanayake 4 місяці тому

    ස්තූතියි ඔබට..මේ විශ්වයට ස්තූතියි ❤❤❤❤

  • @priyankaswarnamali5387
    @priyankaswarnamali5387 4 місяці тому

    මේ දෙශනය අහම්බෙන් හමු වුනේ ජිවිතය⁣ට හරිම වැදගත් වටින කරුනු රාශියක් දැනගත්තා ඔබ තුමාටත් සදාදර මේ විශ්ව ධාතුවටත් මගේ උවමනාවටත් කැපවීමටත් මේම දේශනය අහන්න බලන්න මට දුන්නු දෛහිර්‍යටත් ඉවසිමටත් මේ ලබා දිපු ලැබුනු උද්යෝගයටත් අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NavodThanushka-kr3my
    @NavodThanushka-kr3my 3 місяці тому

    ඔබතුමාට තවත් දැනුම ලැබේවා නිරතුරුවම 🥲👍

  • @Nethuthushari
    @Nethuthushari 3 місяці тому

    විශ්වයට ගොඩාක් ස්තූතියි පරක්කු වෙලා හරි මට තවත් කෙනෙක්ගේ ජිවිතයක වටිනාකමක් දන්න හොද ගුරුවරයෙක් මුණ ගැස්සුවට. සර් ඔබටත් බොහොම ස්තූතියි ඔබේ වටිනා කාලය අපි වෙනුවෙන් වෙන් කරගෙන මේ කරන සත්කාරයට 🙏පීඩනයෙන් ඉන්න මනසට භාවනාවක් ඔබේ හැම වචනයක්ම තෙරුවන් සරනයි🙏

  • @dulanikrishanthi3123
    @dulanikrishanthi3123 5 місяців тому +4

    සර් ගොඩක් පින් ඔබට.මගෙ හිතට පුදුම සනසිමක් දැන් නම් දැනෙන්නෙ.වටිනම video එකක්.සර් ගෙ vedio මාව ජිවත් කරනව.පොඩි දේටත් කලබල මගෙ හිත සර් නිසා ශක්තිමත් වෙනව.පින් සර් මෙ කරන සේවයට .

  • @Sithumiahinsa-x5w
    @Sithumiahinsa-x5w 3 місяці тому

    පිවිතයට ගොඩාක් වටිනවා මේ දේවල් ගොඩාක් ස්තුති💐💐💐💐💐💐💐

  • @samindrahewage9281
    @samindrahewage9281 3 місяці тому

    ගොඩක් හොද වැඩසටහනක් ස්තුතියි ඔබතුමාට ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..🙏🙏🙏🙏❤❤️❤️❤

  • @nadeeshanidharmarathna8123
    @nadeeshanidharmarathna8123 5 місяців тому +1

    ඔබව මුන ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා❤

  • @manikedisanayaka389
    @manikedisanayaka389 5 місяців тому +1

    ඔබ වැනි මහත්මයකු මුණගැස්වු ආදරණීය විශ්වයට ස්තුතියි ❤❤❤

  • @pushparanjani3802
    @pushparanjani3802 2 місяці тому

    මෙය බැලීමට මට අවස්ථාව ලබා දුන් මගේ දුරකථනයට වගේම මේ සියලු දේ නිවැරදි ව කියා දුන් ඔබ තුමාටත් ඔබව මුන ගැස්සුව මේ විශ්වය ටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🙏🙏🙏

  • @kanchanaperera6926
    @kanchanaperera6926 4 місяці тому

    ඔබ තුමාට බොහොම පින් ඔබතුමා මුණ ගැසූ විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @ravindragunawardana
    @ravindragunawardana 5 місяців тому +3

    ඔබතුමාට ජයවේවා 🫡❤️

  • @NiluRuwanpathirana
    @NiluRuwanpathirana 4 місяці тому

    ඉතාම වටිනා ඔවදන් ටිකක් ..ඔබට බොහොම ස්තුතියි ...

  • @AjanthaPushpakumara-jn6ex
    @AjanthaPushpakumara-jn6ex 4 місяці тому

    අහම්බෙන් මෙය දැක්කෙ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 5 місяців тому +1

    කාලීන අවශ්‍යතාවක් සහිත වීඩියෝවක් ❤️

  • @DeloDehan
    @DeloDehan 5 місяців тому +1

    මෙය මටම කිව්වා සේ, thank you very much sir 🙏

  • @asangasameera2949
    @asangasameera2949 3 місяці тому +1

    ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ ඉතාම වටිනා ඔබේ දැනුම් බෙදා හරිනවට 🙏

  • @NilanthiSamankumari-z6t
    @NilanthiSamankumari-z6t 4 місяці тому

    සිත ශක්තිමත් කරගන්න වටිනා වීඩියෝවක් නිර්මාණය කරපු ඔබතුමන්ට බෙහෙවින්ම පින්. හොද මිතුරෙක් සමග කතා කලාට පස්සෙ හිත හැදුන වගේ හැඟීමක් ආව.තව තවත් සිත් සුවපත් කරන්න හැකියාව ශක්තිය නිබදව ලැබේවා!! තෙරුවන්සරනයි ඔබ තුමන්ට❤

  • @SamanthikaPerera-cs7ct
    @SamanthikaPerera-cs7ct 3 місяці тому

    ශක්තිමත්ව ඉදිරියට යෑමට දිරිගැන් වෙන මෙම පටිගත කිරීමිි පිළිබඳව කෘතඥ වෙමි.මාගේ ජීවිතයට ද ඉතා පිටුවහලක් විය.🙏🙏

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 4 місяці тому

    මේ වීඩියෝ එක බලන්න සැලැස්සු ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ඒ වගේම ඔබ තුමාටත් සුභ දවසක්. බුදු සරණයි ❤❤❤🎉

  • @thusharajayalal
    @thusharajayalal 2 місяці тому

    ජීවිතය ලස්සන කරවන කාරනා රාශියක් මේ වීඩියෝව තුලින් ලබා ගතිමි..
    ස්තූතියි ..!!

  • @ikimonogaming1077
    @ikimonogaming1077 5 місяців тому

    කල්‍යාණමිත්‍රය, ඔබට ස්තූති මනස උසස් බලවත් ශක්තිමත් ලෙස තබාගැනීමට දිරීගන්වනවාට.

  • @nadeeshaniniroshima628
    @nadeeshaniniroshima628 Місяць тому

    ඔබතුමාට ගොඩක් පින් මෙිි කරන සේවයට

  • @thiliniperera2095
    @thiliniperera2095 5 місяців тому

    ඔබතුමාගේ මේ වීඩියෝ එක මට අහන්නට සැලසූ විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තූතී! ❤🌎🙏

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 2 місяці тому

    මෙවැනි වැදගත් ලස්සන වීඩියෝවක් ගෙනැවිත් අපව දැනුවත් කලාට බොහොම ස්තූතියි💐🙏

  • @thilinidilhara3409
    @thilinidilhara3409 5 місяців тому +3

    බොහොම ස්තූතී ඔබතුමාට 🙏✨️ හරිම අමාරැ මොහොතක් මේ ගෙවිලා යන මොහොත ඒත් ඔබ තුමා කියපු ගොඩාක් දෙවල් මාත් මගේ ඡීවිතේ අනුගමනය කරමින් ඉන්නවා ❤️☯️

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 3 місяці тому

    අහම්බෙන් ඔබතුමාගේ වීඩියෝස් මට හම්බ වුණා .ඒකට මම මේ විශ්වයට ස්තුතිවන්ත වෙනවා

  • @Misora_977
    @Misora_977 5 місяців тому

    . ඔබතුමා අපට මෙලොවට පහල වූ නිධානයක්.. ගොඩක් පින්... හදවතින්ම ස්තූතිවන්ත වෙමි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 місяці тому

    ඔබගේ මේ කැපවීමෙන්, මානූෂීය හැඩතලයන් තුලින් මිනිසා පෝෂණය කිරීමට දරණ උත්සාහන් වෙනුවෙන් ප්‍රණාමය...🙏💛🌄

  • @niwanthibellana4587
    @niwanthibellana4587 5 місяців тому

    ඔබ වැනි මිනිසෙකු මුණ ගැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තූතියි....දීර්ඝ ආයුශ ලැබේවා 🙏❤️

  • @ruwinigunarathna3402
    @ruwinigunarathna3402 3 місяці тому

    මටත් අහම්බෙන් වගේ ඔබතුමාගෙ වීඩියෝ හමුවුණේ. විශ්වයට ස්තුතියි.❤❤❤❤

  • @amithakumari1342
    @amithakumari1342 3 місяці тому

    ඔබ වැනි කල්‍යාණ මිත්‍රයෙකු මුණගැසූ ආදරණීය විශ්වයට ස්තුතියි නැවතත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා බුදු සරණයි

  • @anestapriyangani4405
    @anestapriyangani4405 5 місяців тому

    අහම්බෙන් දකින්න ලැබුනු වීඩියෝ එකක්. මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් හා ප්‍රේමයෙන් ඔබෙත් මගෙත් හදවත් පිරේවා
    සාමයෙන් සතුට නිතර ලැබේවා

  • @chamilathushari8869
    @chamilathushari8869 4 місяці тому

    අත්‍යවශ්‍යම වෙලාවක ආව වීඩියෝ එකක් ❤

  • @Renuka-c3r
    @Renuka-c3r 4 місяці тому

    ඔබතුමාට ගොඩක් ස්තුති සර් 🙏🙏

  • @LasanthiUdayakumari-es1on
    @LasanthiUdayakumari-es1on 2 місяці тому

    අවුරුදු 50 ක් උනා නමුත් ජීවිතේ ලොකු හිස් තැනක් තියෙනවා කියලා නිරන්තරයෙන්ම දැනුණා. අද ඔබතුමාගේ හමුවීම ලොකු භාග්‍යයක් , විශ්ව මාතාවනි ස්තූතියි 🙏

  • @IndunilPrabhath
    @IndunilPrabhath 5 місяців тому

    ඔබතුමාගේ ආශ්‍රය මාගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කළා. ඔබතුමාට ගොඩක් ස්තූතියි ! ❤

  • @loranisirimanne46
    @loranisirimanne46 4 місяці тому

    බොහෝ ස්තුතියි විශ්වමාතාවට ස්තුතියි

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 5 місяців тому +1

    වැටුනු ගොඩක් වෙලාවලදි හයියක් උනේ ඔබතුමාගෙ මේ වචන❤️

  • @SubodaSamanmali
    @SubodaSamanmali 5 місяців тому +7

    ❤💐
    හැමදාමත් වගේ කියන්න වචන මදි සර්.
    මේ වීඩියෝ එකක් බලද්දි එන energy එක ගැන කියන්න වචන මදි.
    ස්තුතියි ඔබ තුමාට..

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 4 місяці тому

    ඔබ වැනි මහත්මයෙක්ගෙන් මෙවැනි දේශනාවක් යැව්වෙ පළමු වතාට ඔබ ඔබ කල්‍යාණ මිත්‍රයෙක් ඔබට සම්මා සම්බුදු සරණයි ඔබ වැනි මහත්තයලා අපිට හරිම වටිනවා අපේ සමාජයෙන් එන්න පිරිහෙනවා ස්තුතියි මහත්තයා ඔබට තෙරුවන් සරණයි

  • @shashikagunasena782
    @shashikagunasena782 5 місяців тому

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට .ඔබතුමාටත් ඔබගේ පවුලේ ආදරණීයයන්ටත් උතුම් තෙරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏

  • @NayanaKumari-jc8le
    @NayanaKumari-jc8le 5 місяців тому

    ඇත්තටම විශ්වය විසින් නිර්මාණ කරන මෙවැනි ආදරණිය මිනිස්සුන් දායාද කිරිම .විශ්වයට 🙏 .

  • @shandishandi9585
    @shandishandi9585 3 місяці тому

    🌹ස්තුතියි සර් හොද වැදගත් කරුණු ටිකක් දීර්ගායු වේවා 🌹🌹

  • @NeranjalaGangani
    @NeranjalaGangani 4 місяці тому

    ඔබතුමාට ගොඩාක් පින් 🙏🙏🙏

  • @shanikasalgadu
    @shanikasalgadu 4 місяці тому +1

    ඔබට ගොඩක් ස්තුතියි සර් 🤍🙏

  • @thusharithalagala6726
    @thusharithalagala6726 4 місяці тому +3

    දැන් මිනිස්සු තමයි සතුන් , උන්ගෙන් තමයි පර්ස්සම් වෙන්න ඕනි .. .........

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 3 місяці тому

    ඔබ තූමාට ගොඩක් පින්.❤

  • @kushanerandika8324
    @kushanerandika8324 5 місяців тому +2

    Thank p sir සර් කියපු ගොඩක් දේවල් මගේ life එකට මන් add කර ගත්තා ඇත්තටම ඒ දේවල් ගොඩක් වටිනව

  • @yamunafernando6000
    @yamunafernando6000 4 місяці тому

    හරිම ලස්සනයි, මනස පුදුම විදියට cool නුනා, Thank you so much 🙏

  • @tharukandy5762
    @tharukandy5762 4 місяці тому

    ඔබ තුමාට බොහෝම පින්

  • @shanakadinusha
    @shanakadinusha 5 місяців тому +2

    මේ කාලයට අවශ්‍යය වන වීඩියෝ එකක්. ස්තූතියි. රමින්දු අයියා...