අරමුණකට යන්න වීර්ය හදා ගන්නේ කොහොමද ? How to build courage to achieve a goal

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 765

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  5 місяців тому +138

    වීර්ය තව ගැඹුරින්, තවත් tactics රාශියක් සමගින්, Honourable Company සාමාජිකයන්ට session එකක් කරනවා
    ජුලි 14දා Live. පසුව නැරඹීමට හැකි වන ලෙස නැවත recording එක ලැබෙනවා .
    www.patreon.com/join/HonourableCompany

    • @dulani84
      @dulani84 5 місяців тому +8

      I am a member of Honourable company ...but I have an exam at the same time on 14th.....waiting to watch the recording..

    • @dulani84
      @dulani84 5 місяців тому +7

      I am a member of the Honourable Company...I have an exam at the same time on 14th....waiting to watch the recording...

    • @cdvlogs1483
      @cdvlogs1483 5 місяців тому +1

      🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @manjulapradeep1217
      @manjulapradeep1217 5 місяців тому +2

      How to take membership

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  5 місяців тому +5

      @@manjulapradeep1217 Click the link

  • @kamanihansi3825
    @kamanihansi3825 5 місяців тому +142

    සත පහක්වත් අය නොකර ලබා දෙන මෙ දනුමට ගොඩක් ස්තුති සර්.....god bless you

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 5 місяців тому +337

    එක එක ටෙලිනාට්‍යවලට විනාඩි ගානක් ඇතුළත ලක්ෂ ගනන් views යනවා. හැබැයි මේවට පොඩි ප්‍රමාණයයි Views එන්නෙ... ඒකෙන්ම තේරෙනවනෙ මේ දැනුම හොයන මිනිස්සු කොච්චර පොඩි ප්‍රමාණයක්ද ඉන්නෙ කියලා. ඒ අතරේ මේ විඩියෝ එක බලන ඔයත් විශිෂ්ටයෙක්... ✨

    • @hasankapanditha6641
      @hasankapanditha6641 5 місяців тому +20

      ඔව් ඒකනම් සහතික ඇත්ත. මට සතුටුයි මම ඒ දැනුම හොයන කෙනෙක් වීම ගැන. 🙏

    • @suraniranaweera5081
      @suraniranaweera5081 5 місяців тому +12

      Api watuna misa apiwa kisi kalekath parajaya kala noheka...
      Apawa pramaada kala heka
      Namuth ape gamana newathviya noheka ❤........💯💪👍❤❤❤❤

    • @isuruamarathunga7725
      @isuruamarathunga7725 5 місяців тому +9

      මම නම් වීඩියෝ එකක් එනකම් නොඉවසිල්ලෙන් ඉන්නේ.❤❤❤

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 5 місяців тому +2

      Kamuka vidiyowak unanam witharai viwse miliyana ganan yanne..miniskame watinakama nodanna pawkarayo den bihiwenne mokada den demapiyo lamai neme hadanne maranna berikamata hadana lamai...ekai samajaya pirihila thiyenne sahoo

    • @KeshPer
      @KeshPer 5 місяців тому +2

      Thank you 🙏

  • @VirajRathnayaka-yf5xg
    @VirajRathnayaka-yf5xg 5 місяців тому +99

    ඔබවැනි සිංහයෙක් මේ රටේ රජවෙනවානම්❤❤❤❤❤❤

  • @shanikaherath6372
    @shanikaherath6372 5 місяців тому +15

    ඔබ වැනි සිංහ පුතෙක් හදපු වඩපු රත්තරන් දෙමව්පියන්ට පිං අත් වේවා.
    ඔබට මෙලෙස අප වෙත පැමිණීම ට පරිසරය සදන ඔබේ ආදරණීය බිරිඳටත්, ඔබේ team එකටත් පිං අත්වේවා. Stay shining team Ramindu ❤.

  • @gayanliyanage1
    @gayanliyanage1 5 місяців тому +60

    පැහැදිලිවම ඔබ තුමා අපගේ පිනකට අපිට ලැබුනු දායාදයක්... මේ දැනුමට කොහොම ස්තූති කරන්නද...? ජීවිතය ජය ගන්න වෙර දරන උත්සාහ වන්තයන්ට ඔබ තුමා ආශිර්වාදයක්... අදුරේ ගමන් කරන මිනිසුනට ඔබ තුමා ආලෝකයක්... කිසිවක් නොමැතිව දුගියෙකුට ඔබ තුමා නිදානයක්.... පාරවල් දහසක් හමුව අතරමන්ව සිටින මිනිසුන් ට හරි පාර කියා දෙන ගුරුවරයෙක්.... ඉතින් උත්සහයෙන් උවමනාවෙන් වීර්‍යෙන් ගොඩ යන්න දගලන හැම කෙනාටම උතුරන්න හරියන්න ඕන.. සර්ටත්... නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා.. තෙරුවන් සරණයි සර්...🙏🙏🙏

    • @dharmamohottala5276
      @dharmamohottala5276 5 місяців тому +5

      විශිෂ්ඨ ඇගයීමක් .
      👍👍

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 5 місяців тому +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥👍

    • @gayanliyanage1
      @gayanliyanage1 5 місяців тому

      @@dharmamohottala5276 ගොඩක් ස්තූතියි 🙏❤

    • @gayanliyanage1
      @gayanliyanage1 5 місяців тому

      @@SasarakaIma-mz9bc 🙏❤

    • @m.l6336
      @m.l6336 5 місяців тому

  • @NilminiSamarasinghe-m6j
    @NilminiSamarasinghe-m6j 5 місяців тому +47

    ඔබතුමාගේ වචනයක් වචනයක් පාසා හිතට ලොකු ශක්තියක් ...... ජීවිත සාර්ථකත්වයත්, සමාජ සංවර්ධනයත් උදෙසා ඔබ ඉටු කරන සේවයට හදවතින් ම ස්තූතිවන්ත වෙමි..!
    තෙරුවන් සරණයි..🙏🙏

  • @ravifernando1637
    @ravifernando1637 5 місяців тому +15

    රමින්දුට බොහෝ පින්!
    කරන, කියන, හිතන, සියලු යහපත් දේ අති සාර්ථක වේවා!
    ජයෙන් ජයම වේවා!

  • @somahelawatte583
    @somahelawatte583 5 місяців тому +6

    මගේ වයස අවුරුදු 70 යි.මෙතෙක් උගත් බොහෝ දේවල් අතර ඔබේ වීඩියොවලික් ලැබූ දැනුම අතිවිශිෂ්ඨයි. බොහෝම ස්තුතියි.

  • @SusilaPriyani
    @SusilaPriyani 5 місяців тому +7

    ස්තුතියි. ගැහැනු කෙනෙක් උනත් මමත්
    පුංචි කාලෙ ඉදලම වීර්ය වන්තයි. ප්‍රායෝගිකයි. සුන්දර සුවබර අනාගතයක් වේවා ඔබ තුමාටත් පවුලේ සැමටත්. 🙏❤👍

  • @immijay2001
    @immijay2001 5 місяців тому +18

    අනේ සර් නොමිලේ ලබා දෙන මේ දැනුමට ගොඩක් පින්.utube ඇවිත් sirge වීඩියෝ එකක් තියෙනවා දැක්කම පුදුම සතුටක් එන්නේ.sirge videos ඔළුවට යනකම්ම එකම වීඩියෝ එක 3,4 පාර බලනවා.ඒ දේවල් වලින් ජිවිතේ දැන් ගොඩක් පිළිවෙල කරන් ඉන්නේ.sirta ගොඩක් පින්❤

  • @arianahewage3011
    @arianahewage3011 5 місяців тому +6

    මගේ ජිව්තේ මට ලැබුණ වටිනාම දේවල් වලින් එකක් තමයි සර් ගේ විඩියෝ බලන්න ලැබුණු එක. මම ගොඩක් දේවල් ම⁣ගේ ජිව්තේට එකතු කරගත්තා. ගොඩක් ස්තුතියි.

  • @SumanalathaSaman
    @SumanalathaSaman 2 місяці тому +2

    මට දකින්න ලැබුණු හොදම දේ අද්දැකීමෙන් සමාජගත කරන සත්පුරුෂයෙක්.බුදුසරණයි ඔබතුමාට.ඔබ වැන්නො සමාජයට මහගු දායාදයක්..ඔබව මෙලොවට දුන් මවටත් ලොකු පිනක්..

  • @enlightenedShoebill
    @enlightenedShoebill 5 місяців тому +10

    ඉතා රින අයහපත් දේවල් අහන්නට වෙලා තියන සතුට නැති රටක
    ඔබේ මේ දනවත් උපදෙස් මහා කාන්තාරේ තනිව ඇවිද යන අයට
    සිහිල් දිය ඇල්ලක් වගේ සොයුර ❤❤❤

  • @dayaniudeshika5831
    @dayaniudeshika5831 5 місяців тому +2

    බොහොම ස්තූතියි සර්🙏සල්ලි ගෙවල උගන්නන දේවල් මේ විදියට හැමෝටම බලන්න පුලුවන් විහියට අවකාශය හදනවට.ගොඩක් පිං සර්🙏 28:34

  • @madhupeiris5135
    @madhupeiris5135 4 місяці тому +6

    වචනයේ පරසමාප්ත අරථයෙන්ම රන්මිදු සර් ඔබතුම සැබෑම කල්‍යාණමිත්‍රයෙක්..බුදුවදනට අනුව සත්පුරුෂ මනුස්සයෙක්..මේ වචන වල වටිනාකම මිල කරන්න බෑ..බොහොම ස්තූතියි සර්..දිගටම ඔබතුමාගේ මේ වටිනා කර්තව්‍යය කරගෙන යන්න නිදුක් නිරෝගී දිඝාසිරි සම්පත් ලැබේවා! අහම්බෙන් තමයි සර්ගේ වීඩියෝ එකක් දවසක් දකින්න ලැබුණේ... සේර්ම විඩියෝස් තවම බලලා ඉවර නැති වුනත් බලපු කිහිපය තුලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ඒවා ප්‍රායෝගිකව ජීවිතෙට එකතු කරගන්න උත්සහයක යෙදෙනවා..මං ගොඩාක්ම කැමති සර් බෞද්ධ දර්ශනය තුලින් බුද්ධ ධර්මය තුලින්ම මේ වටින කාරුණු මතුකරලා පෙන්නවලා දෙන එකට..
    මගේ ජීවිතෙට ලැබුන වටින කලයාණමිත්‍රයන් අතරින් රන්මිදු සර් ඔබතුමත් ඒ අතර එක්කෙනෙක්..
    සර්ගේ කරුණාවන්ත ,විනයගරුක,නිහතමානී ගුණයන් ගොඩාක් අගය කරමි..
    සමාජේ හැම පැත්තකින්ම පිරිහිලා යන මේ වගේ කාලෙක රන්මිදු සර් කරන මේ විශ්ෂ්ඨ කර්තව්‍යය දිගටම කරගෙන යන්න සර්ට ශක්තිය දිරිය ලැබේවා!තෙරුවන් සරණයි සර්!🙏❤️🌸

  • @dilhanikanchana1307
    @dilhanikanchana1307 5 місяців тому +7

    ජීවිතේ අවශ්‍යම කතාවක් අවශ්‍යම මොහොතක ඉගෙන ගත්ත ...බොහෝම ස්තුතියි

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 5 місяців тому +4

    හරි පුදුමය් මීට මාස කීපයකට පෙර ඔබගේ මෙස වැඩ සටහන බාගෙට බලල නතර කරා අද මට හිතුන මුලු වැඩ සටහනම බලන්න ඕන කියල . මට විශ්වය උදව් කරාකියල හිතුන. තෙරුවන් සරනය්🙏

  • @32900260
    @32900260 5 місяців тому +4

    විශිෂ්ට මනුස්සයෙක්....ශ්‍රෙෂ්ඨ ගුරුවරයෙක්.....❤❤

  • @ramanibalasuriya
    @ramanibalasuriya 4 місяці тому +1

    අනර්ඝයි ! රමින්දු, අනර්ඝ පැහැදිලි කිරීමක් !!

  • @wasanthagnanarathna3501
    @wasanthagnanarathna3501 5 місяців тому +1

    සුපිරි ස්තුති ඔබට ස්තුති ඔබ වන් කෙනෙක් හමුවීම ගැන විශ්වයට ආදරෙයි

  • @chamikamadushani8849
    @chamikamadushani8849 5 місяців тому +1

    ඔබ තුමාට දහස්වාරයක් ස්තුතියි 🙏🙏 සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏

  • @gayanrathnayake7
    @gayanrathnayake7 5 місяців тому +1

    ඇත්තටම ලොකු ශක්තියක් හිතට එනවා සර්.. සර්ට අනේක වාරයක් ස්තූතියි 🙏

  • @himaradiwyani6747
    @himaradiwyani6747 5 місяців тому +2

    ඔබව මෙහෙම හරි ඇසුරු කරන්න ලැබීමම මා ලද භාග්‍යයක් 🙏🙏🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 4 місяці тому +1

    අද දවස ආර්ම්භ කළේ මේ වීඩියෝව ඇසීමයි. ඔබට බොහොමත්ම ස්තුතියි සොබාදහමේ සියලු ශක්තිය ඔබට ලැබේවා !

  • @leadertiraj7502
    @leadertiraj7502 5 місяців тому +4

    ඇත්ත ටම නියමයි තවත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය ඩෛර්‍යය ලැබේවා ....

  • @rajithpathirana6601
    @rajithpathirana6601 5 місяців тому +3

    තාත්ත එක්කම මේක බැලුව. ගොඩක් නොහිතපු දේවල් දැනගත්ත. බොහොම ස්තුතී

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya 5 місяців тому +1

    ඔබතුමා මගේ රටට සම්පතක්❤❤
    මේ වගේ concept එකකින් වීඩියෝ ඉදිරිපත් කරන එකම සිංහල චැනල් එක මේ❤❤❤

  • @Methruhappylife
    @Methruhappylife 4 місяці тому +1

    තෙරුවන් සරණයි සර් බොහොම පිං ජය වේවා නමෝ බුද්ධාය

  • @amavichathurikagamage9332
    @amavichathurikagamage9332 5 місяців тому +1

    ඇත්තටම ලෝකයට ඕනිම දෙයක් මේක.... මම සොයපු දෙයක්... හොද අවබෝදයකින් කරන දෙයක් කියලා පැහැදිලි. ස්තුතියි මෙවැනි දෙයක් සමාජ ගත කිරීම පිලිබදව ඔබ‍ට ❤

  • @dinupathathsara2315
    @dinupathathsara2315 5 місяців тому +2

    කොහොම ස්තූති කරන්නද කියල තේරෙන්නෑ.. ඒ තරමට මාර වටිනවා මේ සේවාව මේ වගේ කාලෙක.. ❤️❤️🙏 බොහොම ස්තූතියි සර් මේ විශිෂ්ට සේවාවට.. ✨️

  • @Boyy_N
    @Boyy_N 5 місяців тому +1

    සර්, කියන්න වචන නෑ ඇත්තටම , අපිට ඇහුම්කන් දීලා මේ කරන පිනම ඇති.... 🥺❤️
    සර්ගේ වැඩ කටයුතු අති සාර්ථක වේවා....ජයෙන් ජය...🥺❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathiranalahiru6807
    @pathiranalahiru6807 5 місяців тому +1

    ඔබ තුමාට හදවතින්ම ස්තුතියි මෙවැනි වටිනා කරුණු කාරණා පැහැදිලා කලාට

  • @sandyaranabahu7396
    @sandyaranabahu7396 4 місяці тому +1

    වීර්‍ර්‍යය සම්බන්ධයෙන් දුටුව අගනාම වීඩියෝ ව.ස්තුතියි ඔබතුමා ට.👍❤❤❤

  • @VCRAAAAA
    @VCRAAAAA 5 місяців тому +1

    සෑහෙන පරිවර්තනයක් කරගන්න උදව් වෙයි මේ video එක .Thank you sir🙏🙏🙏

  • @ChamilaThennakoon-wj9bi
    @ChamilaThennakoon-wj9bi 5 місяців тому +1

    ස්තූතියි ඔබටත්,ඔබේ බිරිඳටත් කණ්ඩායමටත්

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera 5 місяців тому +30

    ඔබතුමන් ඉදිරිපත් කරන වාග් විලාසය හරිම අපූරුයි...
    ඇත්තටම ගැඹුරු සුමිහිරි දහම් දේශනාවක් අහනවා වගේ එක හුස්මට අහගෙන ඉන්න පුළුවන්...❤
    අලුත් වීඩියෝවක් එනකල් බලන් ඉන්න නාලිකාවක් මේක...
    මේ කරන්නේ ලොකු පිනක්...
    මිනිසුන්ට අරමුණ කරා යන්න කරන උදව්වක් මේ නාලිකාව පුරාම කරන්නේ...
    ඔබතුමන්ට ජයම වේවා!!!
    තෙරුවන් සරණයි! ❤

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  5 місяців тому +4

      බොහොම ස්තුති හාමුදුරවනේ අදහස් දැක්වීමට සහ ලබාදෙන්නාවූ ආර්ශිර්වාදයන්ට 🙏🙇

    • @Lakshitha-y4j
      @Lakshitha-y4j 5 місяців тому

      A kathawata math ekagai hamuduruwane.geburu dahamak saralawa prayogikawa kiyala dena guruwarayek.mage godak adupadu man me vidiyo balala hadagathta.minissunta niwaradi purudu jivithayata ekathukarana.mn dekapu ekama nayakaya obathuma.theruwan saranai

    • @ChamindaNawarthnna
      @ChamindaNawarthnna 5 місяців тому

      ❤❤ valuable video tanks sir

  • @indikahettiarachchi7293
    @indikahettiarachchi7293 2 місяці тому

    ඔබ තුමා බොහෝ කාලයක් තිස්සේ බොහෝ මහන්සි වී මේ අවබෝධ කරගත් දැනුම ඉතා නිර්ලෝබිව, විනාඩි කිහිපයක් තුල අපට ලබා දුන්නාට බොහොමත් ම ස්තුතියි sir. 🙏🙏🙏

  • @rupparuppa4256
    @rupparuppa4256 2 місяці тому

    Hoda විස්තර කිරීමත් goodk දේවල් දැනගන්නට ලැබීම ලොකු සතුටක් obathuma මට මුණ ගැසූ viswa mathawata අනෙක වාරයක් ස්තුතිය වේවා ස්තුතිය වේවා ස්තුතිය වේවා ස්තුතිය බුදු saranai obathumata

  • @pramodveedagama7779
    @pramodveedagama7779 5 місяців тому +3

    "වීර්ය" මා මින්පෙර නොඇසු අපුර්ව වටිනා කරුණු රැසක් ඉගනගන්නට ලැබුන අගනා වීඩියෝ වක්. ස්තුතියි ❤
    🙏🙏🙏
    බොහොම පින්

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 місяці тому

    ඉතාමත් වටිනා කාලෝචිත කටට වැඩදායක කර්තව්‍යයක්, ඔබට ගොඩක් ස්තුතියි .🙏

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 5 місяців тому +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අනෙකවාරයක්🙏🏾🙏🏾🙏🏾🙏🏾..... පිං

  • @kasthurilk
    @kasthurilk 3 місяці тому

    සමාජයේ යහපත වෙනුවෙන් කරන මේ සේවයට ගොඩක් ස්තූතියි සර්🎉🎉

  • @vinithapathirana4299
    @vinithapathirana4299 4 місяці тому +1

    ගොඩක් ස්තූත්යි සර්! හරිම වටිනවා මේ වීඩියෝ එක❤🙏

  • @thilinidilhara3409
    @thilinidilhara3409 5 місяців тому +2

    මාරයි කියන්න වචන නැ කෝච් ඕනම තැනදි අදාල වෙලාවෙදි මුනගැහුනා ඔබ වැනි මිනිස්සු රටට මහත් සම්පත් මට මාර අඩම්බරයක් දැනෙන්නේ ❤️🙏✨️ thanks again sir 🙏

  • @dilrukshianuradha6922
    @dilrukshianuradha6922 5 місяців тому +2

    ගොඩක් ස්තූතියි ඔබ හැම වෙලේම වටිනා දෙයක් අපට ගෙනත් දෙනවා.ඔයාගෙ හැම රෙකෝඩින් එකක්ම බලනවා .ඔබගේ මග පෙන්වීම මාව ගොඩක් ඉස්සරහට ගෙනියනවා🎉

  • @lathikanishanthi8599
    @lathikanishanthi8599 4 місяці тому +1

    ඔබතුමාගේ වචන අපිට ලොකු ශක්තියක්

  • @radleyable
    @radleyable 5 місяців тому +2

    ඔබ මේ ලබා දුන් ශක්තිය නිසා මම මේ මොහොතේ සිට නව ජිවයක් ලැබුවෙමි.ඔබට මගේ හද පිරි ප්‍රනාමය .ඔබ ගේ හා බිරිඳ ගේ සියලුම කටයුතු සිතන පරදි ඉටු වේවා.🙏🙏🙏

  • @GSPVAkuressa
    @GSPVAkuressa 5 місяців тому +1

    ආදරණීය ගුරු උතුමනි ඔබට අපමණ පින් ❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි

  • @keshanchamarawickramanayak151
    @keshanchamarawickramanayak151 5 місяців тому +1

    ඉතාම වැදගත් ඉතාම වටින සේවයක් ඔබතුමා කරන්නේ. ඉතාම සරල ලෙස කරන පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි.

  • @HasiniSamanthaJayamini
    @HasiniSamanthaJayamini 5 місяців тому +2

    මොනවද කියන්න ඕනේ කියලා හිතා ගන්න බැ මේක බැලුවට පස්සේ. කියලා නිම කරන්න බැරි වටිනා දැනුමක්. ස්තුතියි රමින්දු. ගොඩක් පින්.

  • @SubodaSamanmali
    @SubodaSamanmali 5 місяців тому +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි බොහොමත්ම පිං සර්.. 🙏🙏❤❤✨️✨️✨️

  • @akilamalith-es3xn
    @akilamalith-es3xn 3 місяці тому

    🤍..විෂ සහිත පුද්ගලයො අතරෙ ඔබ වගෙ සත්පුරුෂයෙක් හමුවිම අප ලද භාග්‍යක්.ගොඩක් ස්තූතියි රමිදු සර් සමාජයක් පිරිහෙන කාලයක, නිසි ගමන් මගෙ අපව ගෙනයනවට.🤍😍 සර්ව දවසක අනිවාර්‍යෙන් හම්බ වෙනවා.

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 5 місяців тому +1

    අතීතයේ තමන්ගෙම වීර්ය තිබුන තැන් මතක් කරගෙන
    දිනපු තැන් මතක් කරගෙන
    ආපහු නැගිටින්න උත්සහ කිරීම වැදගත්.....මගේ වීර්‍ය තිබුන තැන් මේ වීඩියෝ ව බැලුවට පස්සෙයි මතක් වුනේ...
    thank you Sooooo much.....

  • @umesh6819
    @umesh6819 2 місяці тому

    විර්ය ට කතා කරන භාශාව ඉතා 😊 ඉතා වැදගත් අනිවාර්යයෙන් ම...❤

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 5 місяців тому +1

    ඇත්තටම ඇබ්බැහි උනා සර්. ගෞරවයෙන් ස්තූතියි🙏 .

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 5 місяців тому +1

    අවශ්‍යම මොහොත ක‍ ලැබුණු ඉතාමත් වැදගත් ,වටිනා vidio එකක් .ඔබගේ මෙහෙය ඉතා ඇඟේ කොට සලකනවා .ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 5 місяців тому +1

    මේ විෂිස්ඨ කර්තව්‍යය වෙනුවෙන් ප්‍රණාමය 🙏💛🌄

  • @dilshadgunarathne1884
    @dilshadgunarathne1884 5 місяців тому +1

    බොහොම ස්තුති ඔබතුමාට🎉🎉🎉🎉

  • @dharmamohottala5276
    @dharmamohottala5276 5 місяців тому +29

    පැහැයක් නැති " කලු දියමන්තියක් " ළඟ ආලෝකයක් තැබූ විට ,
    දියමන්තිය , අපූරු ලෙස ව්විධ එලි ව්හිදුවමින් බබලන්නාක් මෙන් ,
    ගුරුතුමනි ඔබ ,
    අප සියල්ලන් තුල සිටි "වීරයින්" අවදි කලා .
    ඔබ අපේ භවාංග සිතටයි ඇමතුවේ .
    "සැබෑ වීර් ය " මත කල හැකි දහසක් දෑ අපි මේ මොහොතේ පටන් සිදු කරනවා.
    ඔබේ අමිල වීඩියෝවට මගේ ප්‍රණාමය.

    • @radleyable
      @radleyable 5 місяців тому +4

      අනිවාර්යයෙන් ම එතුමා ට කරන උතුම් වු ගව්රවය අපි මේ මොහොතේ සිටම ක්‍රියාත්මක වීමයි

    • @dharmamohottala5276
      @dharmamohottala5276 5 місяців тому +2

      ​@@radleyable
      සත්තකින්ම .
      මිනිස්සුන්ව වට්ටන
      සමා ජයක,
      වැටුණු මිනිස්සුන්ට නැගිටින්න අත දෙන මෙවන් මිනිසෙකු ඉදිරියේ අපි ✌ ගන්නම ඕන.
      අපි කණ්ඩායමක් විදියට දිනමු.🥰👍

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  5 місяців тому +3

      බොහොම ස්තුතියි .. තෙරුවන් සරණයි ..

    • @samarakonmanathunga6590
      @samarakonmanathunga6590 5 місяців тому +2

      ඔවු මම ශක්තිමත්!!!
      මමත් එකතුවුනා සින්හපෝතක රැලට...!!!
      ජයවෙවා ආඦාර්යානණි...!!!!

    • @dharmamohottala5276
      @dharmamohottala5276 5 місяців тому

      @@samarakonmanathunga6590 මොනතරම් සතුටක්ද ..
      තවත් ජවසම්පන්න සිංහයෙක්.
      සිංහ රැළට ආදරයෙන් පිළි ගන්නවා . ❤👍

  • @sanjeewanithotagamuwa9954
    @sanjeewanithotagamuwa9954 5 місяців тому +1

    ඔබට සුවපත් දිවියක් ලැබේවා 🙏🙏🙏🙏

  • @ramanibandara6214
    @ramanibandara6214 5 місяців тому +1

    This is a program that every parent must send their children.
    My best wishes
    Jayawewa❤

  • @isurusampath5652
    @isurusampath5652 5 місяців тому +1

    හරිම පැහැදිලියි , ස්තූතියි ඔබ තුමාට. 🙏🙏🙏

  • @SudeshPrasad-xu7ev
    @SudeshPrasad-xu7ev 4 місяці тому

    මගේ ජීවීතේ අහන්න්ට ලැබුන වටිනාම කතවක්. හා ඔබ තුමාගෙ videos තුලින් මාගේ මානසික නිදහස හා. මාගේ ජීවිතයේ ගොඩාක් ප්‍රෂ්නවලට පිලියම්. දරුවන්ගේ අනාගතය ගැන ඇති මාර්ග. ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුන. ඔබ කරන්නාවූ මේ සේවයට ජයෙන් ජයම වෙන්නොන්නී.

  • @Dula-c4o
    @Dula-c4o 5 місяців тому +2

    Sir, භාවනාව සම්බන්ධයෙන් video එකක් ඕනි ❤❤❤❤ plz😢❤❤❤❤

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 4 місяці тому +2

    මන් කුවේට් ඉන්නෙ මන් ගොඩක් මානසික ව වැටෙන වෙලාවට මාව ශක්තිමත් කන ඔබ තුමාට ග් ස්තුති

  • @ManjoManjo-w4o
    @ManjoManjo-w4o 5 місяців тому +1

    ගොඩක් වටින අදහස් ටිකක් ඔබ තුමාට ස්තුතියි

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci 5 місяців тому +1

    Thanks mother uniwesal.see this program.thanks mr ravidu.budusaranai obathumata.

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 5 місяців тому +1

    බොහොම ස්තුතියි සර් 🙏🙏🙏❤

  • @Rukshan73
    @Rukshan73 5 місяців тому +2

    සර් වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත්.ඉවර වෙනකන්ම අවදානෙන්ම බැලුවා. අලුත් කරුණු කිහිපයක්ම දැනගත්තා. Highly Recommended for All. ❤️💯
    සර්ගෙන් ඉල්ලීමක් කරනවා අවුරුදු 23ක තරුණයෙක් විදියට. "අයහපත් මිතුරන් ඇසුර සහ මත්ද්‍රව්‍ය භාවිතතය." මේ ගැන වීඩියෝ එකක් ලබාදෙන්න. සමාජයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

  • @janakawijesinha
    @janakawijesinha 4 місяці тому +1

    one of the best video i watch in my life.
    thank a lot❤❤❤

  • @bantyjz
    @bantyjz 4 місяці тому +1

    මේක අහන්නම ඕන කතාවක්..❤

  • @dushanthasirinandana467
    @dushanthasirinandana467 5 місяців тому +1

    Oba thuma thuma ge sewaya wishitai thankyou!🙏❤👌

  • @sampathjayananda3499
    @sampathjayananda3499 5 місяців тому +4

    කාලයක් ඉඳලා මටත් තිබුණු ප්‍රශ්නයක් තමයි අධාර්මික අය කොහොමද සාර්ථක වෙන්නේ කියලා. ධාර්මික අයත් fail වෙලා තියෙනවා. හැබැයි ඒකට අද පිළිතුර ලැබුණා අනිත් එක තමයි ධෛර්යය වැඩි කරගන්න කියලා කොච්චර මිනිස්සු උපදෙස් දුන්නත් ඒකෙ ටෙක්නික් එක අපිට කියලා දෙන්නේ නෑ. ඔබතුමා ඒකත් කියලා දුන්නා. ඔබතුමාට ගොඩක් පින්

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  5 місяців тому

      බොහොම ස්තුතියි .. තෙරුවන් සරණයි ..

  • @Nuwilya234
    @Nuwilya234 5 місяців тому +3

    බොහොම ස්තුති සර්.. මේවා හරි අපූරු gift 🎉🙏

  • @IndikaSandamali-q7u
    @IndikaSandamali-q7u 5 місяців тому +9

    Dear Mr. Ramidu,
    Thank you very much for your valuable and priceless speech . It is truly commendable to positively influence someone's mind. Your work is greatly appreciated.

  • @saduherath481
    @saduherath481 4 місяці тому

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් .......යහපතක්ම වේවා ඔබට ....

  • @kasunmalinda3471
    @kasunmalinda3471 5 місяців тому +1

    ඇත්තටම මං ස්තූතිවන්ත වෙනවා මගෙ ඇස් දෙකට, කන් දෙකට හා මේවා තේරුම් ගන්න පුලුවන් මොලයක් මට ලැබිලා තියන එක ගැන. මම සෑහෙන කාලෙක ඉඳන් දෙයක් කරන්න හිතන් හිටියෙ. ඒත් මට ක්‍රමයක් තිබුනෙ නෑ. අද මට ඒ ක්‍රමය ලැබුනා. ස්තූතියි ඔබට❤️

  • @SithumLakshitha-g2s
    @SithumLakshitha-g2s 4 місяці тому +1

    ඔබ තුමා පට්ට ❤මට යාලුවො නෑ...සහෝදරයන් කවුරුත් නෑ...දැන් නම් කෙල්ලෙක් වත් නෑ...අම්මා තාත්තා විතරයි ඉන්නෙ මගෙ හොඳම යාලුවා ඔබ.දැකල නෑ ලගින්...කතා කරල නෑ ...ඒත් මට වැරදි යාලුවො 1000ක් ඉන්නවට වඩා මට ඔබතුමාගේ ආශ්‍රය වටිනව...මං හිතන්නෙ මෙහෙමයි මගෙ ජීවිතේ මට මග කියන මගේ අයියා ඔබ කියල.මං සිතුම්.තෙරුවන් සරණයි අයියේ...❤

  • @ChandanaKumara-c6e
    @ChandanaKumara-c6e 4 місяці тому +3

    අවු 11 තිස්සේ කිසිම ගතියක් නැතුව ජීවිතේ ගියෙ ? ඔබතුමාගේ මේ වැඩසටහන බැලුවා ම මාර ශක්තියක් ආවා මගේ ව්‍යායාම උපකරන ටික හෙට ඉදම් පාවිච්චියට ගන්නවා ඔබට දිර්ගායු වේවා

  • @AnomaPathmathilaka-ht7fi
    @AnomaPathmathilaka-ht7fi 4 місяці тому

    ගැඹුරු චරිතය බලවත් කරන රහස.. කටහඩත් සිනහවත්
    නීරෝගී සුවය ලැබේවා

  • @MethmiYatigala
    @MethmiYatigala 2 місяці тому

    ගොඩාක් ස්තුති sir. ඇත්තටම ඔබතුමා ලබා දෙන මෙ දැනුම අපිට ගොඩාක් වටිනවා අදුරෙ තියෙන අපෙ ජිවිත අලොකය කරා රැගෙන යාමට.

  • @CosmicNatureTrends
    @CosmicNatureTrends 3 місяці тому

    ස්තුතියි ඔබතුමාට දිර්ගායු වේවා ! !!!

  • @surekachandani3264
    @surekachandani3264 3 місяці тому

    හිතට තදින්ම වැටහුන උපදේස් මාලාවක් මිලකල නොහැකි ඒ තරම් වටිනා වැඩ සටහනක් ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුති ... දීර්ඝායු වේවා❤❤❤

  • @rupparuppa4256
    @rupparuppa4256 2 місяці тому

    දරුවන් වෙනුවෙන් බුද්ධිමත් වැඩ සටහන් ගේනවා nam goodk හොඳයි

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 5 місяців тому +1

    Wow super so great so valuable method video Thank U so much 🙏👌👍🤩🤗

  • @GaganaGeenath
    @GaganaGeenath 5 місяців тому +1

    ඇත්තටම ගොඩක් වටිනවා sr video එක

  • @phchaminda7739
    @phchaminda7739 5 місяців тому

    සුභ දවසක් සර් මේ වැඩසටහන්වලට සවන් දෙනකොට ඇඟට මොකක්දෝ ශක්තියක් එනවා වගේ තේරෙනවා ඔබතුමාටබොහොමත් ස්තූතියි ජීවිතයේ තේරුම් ගැනීමට බැරි අදහස් ඇත්තකින්ම තේරුම් ගන්න පටන් ගත්තා 💖

  • @dilshanmenuka64
    @dilshanmenuka64 5 місяців тому +1

    තෙරුවන් සරනයි ! ඔබතුමාට

  • @sanujamethsara4805
    @sanujamethsara4805 Місяць тому

    සර් මේ කරුනු වලින් පොතක් ලියනව නම් . වීඩියෝ බලන්න බැරි ගොඩක් අයත් දියුනු වෙයි.සර්ට පුලුවන් නම් මේ සමාජය වෙනුවෙන් .ඒක ලොකු පිනක්

  • @mangalikaalison6255
    @mangalikaalison6255 4 місяці тому

    ස්තූතියි බොහෝම තෙරුවන් සරණයි ❤🎉

  • @freefirerida4776
    @freefirerida4776 5 місяців тому +1

    සසර කරපු පිනකට තමයි ඔබතුමා වැනි කලන මිතුරන් මෙහෙම දුරින් හරි හමු වන්නේ...නමුත් physically හමුවී උපදෙස් ලබන්න පින් මදිවෙන්න ඇති ...
    දීර්ඝායුෂ ලැබේවා ...
    රටක් සමාජයක් අවදි කරනවාට ගොඩක් පින් ....

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 5 місяців тому

    අද උදේ ආරම්භය🌻🌟 භවනා video එකෙන් අවසානය..... මේ video එකෙන් ....ඔබතුමාට....දිර්ඝායු වේවා!!!! මේ කරන මෙහේයට... අනෙකවාරයක්🙏🏾🙏🏾🙏🏾🙏🏾..... පිං ...හිතේ ශක්තිය ...මනසට සැනසිම හා ලැබේනවා

  • @SAHOO-m6x
    @SAHOO-m6x 2 місяці тому

    බොහොම ස්තුතියි සර් ජය වේවා!

  • @reshani5038
    @reshani5038 5 місяців тому +2

    ගොඩක් ස්තුතියි සර්..මේ වීඩියෝස් මටම දාන ඒඑඅ වගේ❤❤♻️

  • @achirasenadheera8091
    @achirasenadheera8091 5 місяців тому +1

    ස්තූතියි සර්..🙏💓👍👊

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 5 місяців тому

    බොහොම ස්තුති ඔබතුමාට ...නොදන්න නොතේරුන ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ඔබතුමා කිසිම මාන්නයක් නැතුව දැනුම බෙදා දීම අතිවිශිටයි .. මගේ ප්‍රණාමය පිලිගන්න ..🙏❤️

  • @sujewabandara-n7n
    @sujewabandara-n7n 5 місяців тому

    ස්තුතියි සර් ලොකු දැනුමක් දුන්නෙ මට.මට ගොඩක් වීර්‍ය අවශ්‍ය කෙනෙක්.මට පුලුවන්,මම කරනව ඒක.මම ගොඩක් උනන්දු,උත්සහවන්ත කාන්තාවක්.මගෙ කතාව ගොඩක් දීර්ඝ එකක්.විදපු දුක් වලගෙ හැටියට අම්මගෙන් පවා ලැබුනෙ වෙනස්කම්.දුවක් ඉන්නවා,මහත්තයා ඉන්නවා.එයාලගෙනුත් වෙනස්කම් විතරමයි ලැබුනෙ.ඒත් අදටත් මම නොවැටී මගෙ ගමන යන්න උත්සහ කරන කෙනෙක්.පවුල වෙනුවෙන් ගොඩක් කැපවීම් කලා.අද පවුලත් නැහැ ඒත් මට මම ඉන්නවා.නැගිටිනවා කොහොමහරි මම මේ ජීවිතේ❤❤❤❤.මට ජය වේවා ✋

  • @chandimauyanwaththa9412
    @chandimauyanwaththa9412 5 місяців тому +2

    ඔබ රටට සම්පතක් ❤❤❤

  • @sunithakumuduni7255
    @sunithakumuduni7255 5 місяців тому +1

    Hithata danenna shanthawa kathakarana wita,banak ahuwawage,akuraknara mathakai mata.obata jayen jaya