මේ ප්‍රශ්නය අසා 2025 ජයගන්න

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 387

  • @Pazi01
    @Pazi01 4 дні тому +98

    2025 මෙතෙක් උදාවන හොදම අවුරුද්ද ❤ කියලා හිතලා වැඩ පටන් ගමු

    • @neelaranjani1435
      @neelaranjani1435 4 дні тому +6

      සර් කියන සියළුම දෙ ඇත්ත.මෙ කියන දේවල්
      පිළිපැද්දොත් මනුෂ්‍ය වර්ගයාම ගොඩ.
      සියලුම දෙනාගේ ඇස
      ගැටෙවා... තෙරුවන් සරණයි!

    • @ReshoneMarsh
      @ReshoneMarsh 2 дні тому

      For some reason anith awruduwala hithenne nathuwa me awrudde ehema hithenawa

    • @jananijayasinghe457
      @jananijayasinghe457 23 години тому

      Let's go 🎉

  • @NALIN_15
    @NALIN_15 4 дні тому +54

    1. නිරෝගිකම
    2.තෘප්තිය
    3.දැනුම
    4.ධනය
    5.සම්බන්ධකම්
    6.අධ්‍යාත්මික ජීවිතය
    7. දානය

    • @chandraniruberu8624
      @chandraniruberu8624 4 дні тому +3

      මම F.B.යන පුරුද්ද සිිමා කරමින් සිටිමි..ඉදිරි අවස්තාවකදිි වැඩමුළුවට සහබාගිි විිමට yoga &meditation දෙඅංශය ඔබ තුමා ඇසුරේ පුහුණු කිරිිමට ස්ථිර අධිෂ්ඨානයකින් පසුවෙමි.මෙම විිඩියෝ එක share කරමි

  • @HhGg-sd7om
    @HhGg-sd7om 4 дні тому +40

    Coach sir, කිව්වා හරියටම හරි මම අවුරුදු 16 ක ලමෙක් O/L කරන්න ඉන්න ලමෙක්..... මොකක් හරි කරුමෙකට මීට මාස 2කට විතර කලින් relationship එකක පැටලුනා..... ඒත් මම අද රැයින් ඒක නවත්තල ඒ වෙලාව exam එකට focus කරල වැඩ කරනවා...... Thank you very much sir....❤

  • @Indunil-e1i
    @Indunil-e1i 4 дні тому +51

    ස්තුතියි ❤️‍🔥
    සර්ට තද නිල් T shirt එක තමයි ගැළපෙන්නෙ 🫡💐

  • @chandrakanthi7024
    @chandrakanthi7024 4 дні тому +24

    මම විශුාමිකව සිටින කෙනෙක්. අද දුන්න අදහස් වල⁣ට අනුකුලව බෞද්ධ දර්ශනයට අනුව භාවනාව රේනුකානේ හිමියන්ගේ පොත් පරශිලනය කරනව. ඔබතුමාගේ වැඩසටහන් හා අතැඔුල වැඩසටහන් මම නොවරදවාම බලනව පමණක් නොව කෙටි සටහන් යොදා ගෙන ඒ අත්දැකීම් අනුව කුියාකරන්න උත්සාහ ගන්නව .නිවසේ කටයුතු යෙදෙන ගමන් ගෙවතු වගාව කරමින් සොබාදහම සමග ගතකරන සුවයක් මානසිකව විදල සතුටක් විදිනව. ඔබතුමා දෙන දැනුම අදටත හරි වටිනව වැඩිහිටියන් වන අපට. තෙරැවන් සරණින් මෙි යන ගමන යන්න වාසනාව ලැ⁣බෙිවා .

  • @Worldeyeofficial
    @Worldeyeofficial 3 дні тому +22

    අපි මොන දේ කරන්නත් නීරෝගීව සිටිය යුතුයි.
    මම අදින් පසුව මගේ ශරීර සෞඛ්‍ය ගැන වැඩිපුර හිතනවා.
    ඔබතුමාට බොහොම ස්තූතියි..❤

  • @sujeeperera68
    @sujeeperera68 3 дні тому +12

    පුතාට විශ්ව මාතාවගේ පිහිට නිරන්තරයෙන්ම ලැබේවා!!!!!!!

  • @amanthadinushan65
    @amanthadinushan65 4 дні тому +19

    මේ video එක බලද්දී මට මන් ගැන සතුටුයි ආඩම්බරයි. කාරණා 7න් 6කම මේ වෙනකොට දැනෙන දියුණුවක් ලබාගෙන තියෙන්නේ. තව එකයි තියෙන්නේ. ඒක මන් මේ දැන් ඉඳන් ප්‍රගුණ කරන්න අධිෂඨාන කරගන්නවා. මේ සියලු දේට ඔබතුමාගෙ මේ videos මට ගොඩක් උදවු උනා. ඔබ තුමාට ජය වේවා🎉💪

    • @athulasrimahanama9692
      @athulasrimahanama9692 День тому

      ⁣ගොඩක් වටින පැහැදී කිරීමක්.වෙනස්ව හිතන්න,කරන්න හිත යොමුකළා..❤🙏

  • @Thaaaaaruuuu
    @Thaaaaaruuuu 2 дні тому +6

    හැබෑම system චේන්ජ් එක වෙන්න ඕන මෙන්න මෙ කියන හැබිට් වෙනස් කිරීම තුලින් පුංචිම තැනින්. මුලින්ම තමන් තමාගෙන් ආරම්භ කල යුතුයි .❤
    බොහොම ස්තුති .
    වටිනා වීඩියෝවක්.❤

  • @navinualwis1937
    @navinualwis1937 3 дні тому +7

    මම මගේ ජීවිතයට ඉතා ආදර්ශවත් කරුණූ එකතුකරගත් වැදගත් video එකක්, ඇත්තටම උදාවන 2025 වර්ෂය ගොඩක් ලස්සන වෙවි.!🌟🏆

  • @user-og1tz7ck1r
    @user-og1tz7ck1r 2 дні тому +5

    Sir ට බොහොම පිං මොකද මමත් මගේ හස්බනුත් sir ගෙ vedios බලන්න ගත්තේ 2023 දෙසැම්බර් මාසේ. අපි දෙන්නගෙම බලාපොරොත්තුවූනේ අපේ එකම පුතා sir විදිහට ගුණගරුක දරුවෙක් කරන්න. ඉතින් හැමදාම වගේ sir ගෙ vedios පුතාට බලන්න දුන්නා. Sir කියන විදිහට පාන්දර 4.30 නැගිටලා භාවනා කරන්න අවස්ථාව දුන්නා.
    කියන්න සතුටුයි sir මගෙත් හුස්බන්ඩගෙ උත්සාහයෙන් මස දහයකට පස්සේ පුතා හරි මාර්ගයට වැටුනා. අවංකව සතුටුයි පුතා දැන් භාවනා කරනවා studies saha cricket practice ඉතා හොඳින් කරගෙන යනවා.
    ඔබවැනි පුතෙක් මේ ලෝකයට බිහිකළ ආදරණිය අම්මටත් තාත්තාටත් විශ්වයේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා.
    ඒවගේම sir ටත් sir ගෙ ආදරණිය බිරිදටත් 2025 වසර වාසනාවන්ත සියළුම පැතුම් ඉටුවන වසරක් වේවා කියා ප්‍රර්ථනා කරනවා 🙏🙏💐💐🙏🙏

  • @duleemalakshika
    @duleemalakshika День тому +2

    UA-cam එකේ තියෙන වටිනාම සිංහල channel කිහිපයෙන් එකක් ♥️ අපිට ලබා දෙන මේ වටිනා දැනුමට ගොඩාක් ස්තූතියි !!! 🙏

  • @gayaninikeshala4115
    @gayaninikeshala4115 4 дні тому +11

    අම්මෝ... නිදාගන්න phn එක පැත්තකින් තියන්න හදද්දි දැක්කෙ vedio එක...දැන් ඉතින් මේක බලන්න හෙටට කල් දාන්න බෑ...අපරාදෙ miss උනොත් ...මට නම් ඒ තරම් වටිනවා මේ වචන ජීවිතේට ...❤🙏❤

  • @deshabimani8248
    @deshabimani8248 3 дні тому +4

    මම ගොඩාක් ම වාසනාවන්ත යි. ..ඔබගෙ වීඩියෝ .... බලන එක පුරුද්ද ක් කරගෙන නිතරම මෙවැනි අදහස් වලින් සිත පුරුදු කර ගෙන ඇති නිසා . තව දින කීපයකින් මට වයස 60 ක් වෙනව. මම ගොඩාක් ඉදිරිටයන් ඉන්න වා මෙම වීඩියෝ එක ට අනුව . 2025 මට ඉතා වාසනාවන්ත වසරක් වෙනව... කියල ඒකාන්තයෙන්ම විශ්වාස යි...
    ස්තූතියි රම්න්දු....ඔබට
    Good luck

  • @achaladezoysa1361
    @achaladezoysa1361 4 дні тому +4

    නිල් පාට ඔබට ලස්සනම පාට කියලා නොකියාම බැහැ.හරිම ධයිර්‍ය දනවන කතාවක් .ගොඩාක් ස්තූතියි .🙏❤

  • @p.asrangith1570
    @p.asrangith1570 4 дні тому +4

    මගේ ලස්සන බලාපොරොත්තු ටිකක් තියනව ඒවත් එක්ක ඉදිරිගමනට අලුත් මුහුනුවරකින් 2025 ආරම්භ කිරිමට ඉතාමත් සතුටින් සැදී පැහැදී සිටිනව.බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @masterstubborn9947
    @masterstubborn9947 4 дні тому +9

    නිහතමානී ආඩම්බරයක් තියෙනවා ​පලවෙනි විඩියෝ එකේ ඉදන් සර්ගේ විඩියෝ බලලා මගේ ජිවිතේ හරි මාර්ගයක අරන් යන්න ලැබිම ගැන. දවසක අනිවාර්යයෙන්ම සර්ව මුනගැහෙනවා ❤️❤️

  • @MalinsaJayawardhana-f6g
    @MalinsaJayawardhana-f6g 4 дні тому +10

    sir Ramindu randeniya,
    මට දැනට මාසයකට විතර කලින් තමා sirge ytube chnnel එක හම්බුනේ මන් ගොඩක් හොඳ විදිහට මගේ ජීවිතේ වෙනස් කරගන්න පුරුදු වුණා channel eke videos බලලා ..මං ගොඩක් lucky sir මේ ytube channel eka හමුවීම ගැන .. ඇත්තටම මං universe එක්ටත් godk thankful venva මේ මාර්ගය මට පෙන්වීම සම්බන්ධව.. හැමෝටම මේ channel එකෙන් ජීවිතේ ලස්සනට වෙනස් කරගන්න ලබෙන්න කියලත් wish කරනවා..❤😊

  • @Menukamadushan-d1t
    @Menukamadushan-d1t 4 дні тому +10

    මට 2024 අවුරුද්දේ හම්බුන මේ චැනල් එකෙන් මගේ ජිවිතේ හොදටම වෙනසක් සිද්ද උනා හොද පැත්තකට 🖤

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 4 дні тому +2

      @Menukamadushan-d1t මටත්

  • @AVsFan2022
    @AVsFan2022 4 дні тому +24

    හෙට ජොබ් එක අතාරිනවා කියල තීරණය කලා...
    ඒ ජොබ් එකෙන් මගෙ ධනය හැර අනිත් හැමදේම පිරිහිලා ගියා කියල දැනෙනවා.
    කන්න බොන්න වෙලාවක් නෑ.
    හිතේ සතුටක් නෑ ලොකු ප්‍රෙෂර් එකක වැඩ කරන්නෙ.
    අලුතෙන් ඉගෙනගන්න දෙයක් නෑ.
    අම්මා තාත්තා වෙනුවෙන් ගෙවන්න කාලයක් නෑ.
    මගේ තිබුන හොඳ ගතිගුණත් නැති වෙලා.
    දන් දෙන්න තරම් අතේ ඉතිරියකුත් නෑ. 🥺

    • @supunprasanna2406
      @supunprasanna2406 3 дні тому +2

      Heta idan mokada karanda inne

    • @mekelahendric7662
      @mekelahendric7662 2 дні тому +1

      Mamath e thiranema gaththa 4 months walata kalin,
      Kisima wenasak na, eda kapu beepu widiyatama kanawa bonawa wenasakata tiyenne Ada sathutin kanawa, family eka wenuwen time eka tiyanawa.
      Salli nathi wenne na salli labenawa jiwath wenna, 😊

    • @AVsFan2022
      @AVsFan2022 2 дні тому

      @@supunprasanna2406 එක පාර අයින්වෙන්න බෑනෙ. වන් මන්ත් නෝටිස් දෙන්න ඕන... 🥺 ලෙටර් එක දුන්නා... මේ ටිකත් මෙහෙමම ඇදගෙන යාමක් තියෙන්නෙ. ඊට පස්සෙ මගෙම කියල දෙයක් පටන් ගන්නෝ...

    • @AVsFan2022
      @AVsFan2022 2 дні тому

      @@mekelahendric7662 ඔව් මටත් එහෙම හිතෙනව. ඔයා ජොබ් එකෙන් අයින් වෙලා මැරි කරා නේයිනෙ. 😂 මං මැරි කලොත් තව බරක් මිසක් නිදාසක් නෑනො.

  • @atlazntize
    @atlazntize 4 дні тому +7

    සබඳතා කියන එක මන් අත ඇරලම තිබ්බ දෙයක්! මෙතන ඉඳන් ඒ ගැන හිතනවා! ❤❤ Thanks sir!

  • @Top10Titans-e9o
    @Top10Titans-e9o 2 дні тому +3

    අද දවසේ වටිනාම මොහොත..... ස්‍තූතියි....ඔබට...අනේකවාරයක්...❤❤❤

  • @Shehani-q2h
    @Shehani-q2h 3 дні тому +1

    විටින් විටේ මොලේට දැනෙන්න මෙහෙම වටිණා පණිවිඩ ගෙන එන ඔබ තුමාට ස්තූතියි.....💜️

  • @thulithnelaka
    @thulithnelaka 2 дні тому +2

    මේ අවුරුද්දේ
    1.නීරෝගීකම ✔
    2. තෘප්තිමත්ය ✔
    3. දැනුම ( හැම දවසකම අලුත් දෙයක මං ඉන්න ජොබ් ෆිල්ඩ් එකට අදාලව අප්ඩෙට් වෙනවා සහ ඒ පිළිබඳව ඉගෙන ගන්නවා සහා ඒවට ආයෝජනය කරලා තියෙනවා මගේ කාලය සහ මුදල් )
    4.ධනය 😢 ( අවුරුදු 3ක් රට හිතපු target එකට යන්න බැරි වුනා )
    5. සම්බන්ධකම් 🤐
    6.අධ්‍යාත්මික ජිවිතය 😢
    හැබැයි මම සතුටුයි 2023 ට වඩා 2024 සාර්ථකත්වයි
    7.දානය 50% ✔️

  • @sachiwaliyanage
    @sachiwaliyanage 4 дні тому +8

    බොහොම ස්තුතිය සර්. ගොඩක්ම වටින video එකක් මේ කාලේ තියෙන දේවල් වල හැටියට. මම මාර ගරු කරන, හොද personality එකක් තියෙන කෙනෙක් සර්. සර්ට ගොඩක් පින් මේ වගේ දෙයක් සමාජයට කරනවට🙏♥️. සර් ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැන්ම සර් කිව්ව වගේ ලියන්න ගන්නවා. බොහොම පින් බොහොම ස්තුතිය මේ කරන හැමදේටම♥️

  • @greenforestlankapvtltd2946
    @greenforestlankapvtltd2946 2 дні тому +2

    Thanks හරිම වටිනාවා...මට අනාගතය සැලසුම් කරන්න ලොකු උදවුක් උනා. Thanks ❤

  • @dmaxsl6221
    @dmaxsl6221 2 дні тому +2

    ජීවිතයේ ධනාත්මක වෙනසක් ඇති කරන මේ වීඩියෝ එක බලන්න මට අවස්ථාව ලබා දුන් ඔබතුමාටත් ආදරණීය විශ්වයටත් හදවතින්ම ස්තූතිවන්ත වෙමි❤️✨🌎

  • @kamanihansi3825
    @kamanihansi3825 4 дні тому +5

    Me tharam වටිනා කරුණු මිනිස්සුන්ට නොමිලේ laba dena sir ta යහපතක් ma wewa...god bless

  • @InokaLanka-b8x
    @InokaLanka-b8x 9 годин тому

    ගොඩාක් ආසාවෙන් බැලුවා සර්.දවසක අපේ ගමටත් එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.දැනට විදේශගතව සිිටිමි.ලංකාවට ගියගමන් සර් කිවුවා වගේ හොද වැඩක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.සර්ට බුදු සරණයි...

  • @Gayan_S.
    @Gayan_S. 2 дні тому +1

    බොහොම ස්තූතියි සර්.ගොඩක් වටින උපදෙස් ❤ අද ඉදන්ම මේ දේවල් ජීවිතෙට එකතු කරගෙන ලබන්නා වූ 2025 අවුරුද්ද ගොඩක් සාර්ථකව,තෘප්තිමත්ව,උද්‍යෝගිමත්ව... අර්ථවත් ලෙස ගත කරන්න මෙතැන් පටන් වීර්යය කරනවා....ඔබතුමාගෙන් ලැබෙන මේ සේවය මිල කල නොහැකියි....ජය වේවා සර්,තෙරුවන් සරණයි 🙏🙏🙏❤️😇 සර්ගෙ මේ channel එක ජීවිතෙ හදාගන්න,වැරදුන තැන් හදාගන්න,වැටුන තැන්වල නැගිටින්න ලොකු හයියක් උනා.අදටත් එහෙමයි.හෙටත් එහෙමයි....සර්ට ගොඩක් පින්.....❤😊ආදරෙයි සර්..

  • @NeeshaDesilva
    @NeeshaDesilva 3 дні тому +2

    මේක් හරිම ලස්සන පැහැදිලි වීඩියෝවක්. ආසාවෙන් බැලුවා. ♥️

  • @puregamingpj9570
    @puregamingpj9570 2 дні тому +3

    Sir liquor consumption එක ගැනත් video එකක් දෙන්න පුලුවන්නම් වටිනවා ❤

  • @thilinisandamali-u6z
    @thilinisandamali-u6z 2 дні тому +2

    Godak pin sir..sirta puluwannam budu guna bavanawa gana video 1k gennako...short video 1kin hari.

  • @manelbandara6358
    @manelbandara6358 19 годин тому

    ඇත්තටම මම ලොකු අවබෝධයක් ලබා ග්ත්තා ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි

  • @DeloDehan
    @DeloDehan 4 дні тому +10

    මේ කාරණා 7ම මමං දියුණු කරගත යුතුයි, දැඩිවා සිතට ගත්තා මේ ගැන,
    කිරිපිටි බොන එක මං හෙට සිට නවත්වනවා පළමු කොටම,

    • @ranmaperera3443
      @ranmaperera3443 2 дні тому

      Mama kiripiti bona eka nawaththala awrudu 15k . Kisima awlak ne

  • @geethagovinna9981
    @geethagovinna9981 2 дні тому

    පුතේ ..ඔයා දුන්නේ ඉතාම වටිනා අදහස් ටිකක් ....ඔයාට ගොඩාක් පින්...❤❤❤❤

  • @ManojGalabada
    @ManojGalabada День тому

    හොඳ වටිනා අදහස් ගොන්නක් . තවත් මේ වගේ දේවල් කිරීමට ශක්තිය වාසනාව ලබත්වා.

  • @thusharaindika1779
    @thusharaindika1779 4 години тому

    ගොඩාක් ස්තුති ඔබතුමන්ට... වැදගත් දේවල් ගොඩාක් ඉගෙන ගත්තා.. ඒවා බොහොමයක් මගේ ජීවිතේට එකතු කර ගන්න උත්සාහ කරනවා...❤❤

  • @shashikalaprabodhani1301
    @shashikalaprabodhani1301 3 дні тому

    දෙපාරක් බලපු එකම you tube video එක. දවසට පැය 2 විතර you tube videos බැලුවා. ඒ පුරැද්ද අත හරිනවාමයි. ඒ වෙලාව ජපන් භාෂාව ඉගෙන ගන්න යොදවනවා. ස්තුතියි ඔබ තුමාට🙏

  • @wasanthakumara974
    @wasanthakumara974 День тому

    සර් මම වයස 17 ක් වෙන තවමත් උසස්පෙළ දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍යයාවක්,, මගෙත් ලොකුම වැරදි පුරුද්දක් තමයි දිගුකාලීනව සමාජ මාධ්‍යජාල පරිශීලනය, ඔබතුමාගේ මේ වීඩියෝව ඇත්තටම මට හම්බුනේ අහම්බෙකින් වගේ,, වීඩියෝව බලන අතරතුරත් මට මන් ගැන ලොකු දුකක් සහ කම්පාවක් ඇති උනා, මොකද සර් අහපු ප්‍රශ්නය,, ( මන් මේ කොහෙද ගමන් කරන්නේ ) නමුත් මන් ගොඩක් සතුටු වෙනවා 2024 වර්ෂ අවසානයේ හරි මෙ වගේ වැදගත් වීඩියෝ එකක් දකින්න ලැබීම ගැන,, මන් හිතනවා මේ වර්ෂාවසානය තුලින් මන් පාඩමක් ඉගෙන ගත්තා කියලා, ඔබතුමාට බොහෝම ස්තූති වන්ත වෙනවා මෙවැනි වැදගත් දේ සමාජයට මුදා හැරීම ගැන, ඔබතුමාට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා..😊❤️‍🙏

  • @TharushiKawindya-c1r
    @TharushiKawindya-c1r 2 дні тому +2

    Very important video ....tnx sir....

  • @geethikasinghabahu1750
    @geethikasinghabahu1750 2 дні тому +1

    ලොකු ශක්තියක් ලැබුන. මම ඔබ තුමාගේ video ගොඩක් අහනවා. අහල ඒවා practice කරන්ඩ උත්සාහ කරනවා. මට අවු 65ක්. ඔබතුමාගෙන් තමයි දැන ගත්තේ මම තවම පරක්කු නැහැ කියලා. මම යෝග කරනවා. මාගේ අම්මට 91ක්. එයාල හැමදාම tele නාට්‍ය බලනවා. මට එතකොට හිතෙනවා අපරාදේ ජිවිතේ කියලා. එයා බණත් අහනවා. එත් tele නාට්‍ය නොබලන්න හිත දියුණු නැහැ. එහෙම බලන කොට මම කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා. මේ වයසේදීත් මමම බලන්නේ කොහොමද මාගේ ජිවිතේට තව value එකක් දෙන්නේ කියලා

  • @manoribopitiya2744
    @manoribopitiya2744 3 дні тому

    ඔබතුමාගේ video බලල ගොඩක් දේ හදා ගත්ත🙏🏼 මෙක බලල තිරනයක් ගත්ත රැට කන එක ලබන අවු: ඉදන් නවත්තන එක🙏🏼👍👍👍👍👍👊🏽👊🏽👊🏽👊🏽👊🏽

  • @nilangiperera3299
    @nilangiperera3299 3 дні тому

    ඔබතුමාගේ අදහස් මම මේ අවුරුද්දේ සිට ඇහුම්කම් දුන්නා ...
    ඇත්තටම මම නොහිතපු පැතිකඩයන් ගැන මා අවධානය යොමු කලා
    තව තවත් දැනුම ලබන්න ආසාවෙන් ඉන්වා
    ඔබට ගොඩාක් ස්තුතියි..

  • @HvdHindunil
    @HvdHindunil 2 дні тому +2

    2025 nawa gemmakin weda arabanna hitha gathyha❤❤❤🎉🎉🎉 wery good

  • @pasindupasindu4476
    @pasindupasindu4476 3 дні тому +1

    මේ චැනල් එකෙන් පට්ට දෙයක් ඉගෙන ගන්නව❤❤❤

  • @reallife4843
    @reallife4843 2 дні тому +1

    ස්තූතියි සර් ජයවේවා ❤️💪

  • @dhanushikaviddyarathna3262
    @dhanushikaviddyarathna3262 3 дні тому

    ඇත්තටම මේ අවුරුද්ද ගත වුණ විදිය ගැන නම් කිසිම Satis එකක් නෑ....නොගැලපෙන සම්බන්ධයක් නිසා අවුරුද්ද ම නිකරුණේ ගත වුණා. ඇත්තටම අපි කවුරුත් නිසා අපේ ජීවිතයේ කාලය නාස්ති කරගන්න එක අපරාදයක්...අනික මේ අවුරුද්දේ කරන්න ගොඩක් දේවල් හිතන් හිටපු නිසා, එකක්වත් හරියට කරගන්න බැරි උනා.. මන් මේ මොහොතේ ඉදලා ජීවිතයේ එක ඉලක්කයක් හදාගෙන ඒ සදහා නිසි plan එකක් හදාගෙන ඒ වෙනුවෙන් වැඩ කරනවා. sirge videos බලන්න ගත්තේ ලගදි....ඇත්තටම ඒ videos වලින් මන් වෙනස් විදිහට ජීවිතයේ දිහා බලන්න ගත්තා. 2025 අවුරුද්ද හැමෝටම හොඳම අවුරුද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....🙏

  • @ChandiKumari-w6p
    @ChandiKumari-w6p 4 дні тому

    මේ කරුණු සියල්ලම හොඳින් පුරුදු කරන්න හිතට ගත්තා. මාස 3ක් විතර සර්ගේ විඩියෝ බලන්න පටන් ගෙන. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි ඔබ තුමාට..🙏🙏🙏❤️❤️❤️

  • @KaveenWeligamage
    @KaveenWeligamage 8 годин тому

    This is the second time I am watching this video. I 'll start from the begning. 06 months ago I had to arrested for 02 days . After that trauma I decided to let go with my community around me as Ramindu sir said. I have been praticing Ramindu sir's teachings now for 06 months . Now I am dreaming, learning , exercising everyday.All those changes happened to me beacuse of this channel. I am wishing you to continue this great work for a long time❤ .

  • @wimalkanthinanayakkara620
    @wimalkanthinanayakkara620 4 дні тому +1

    විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ඔබට ලැබේවා.......❤
    ඔබ වෙතින් ජීවිතයට ලබාගත් නව දැනුම...නව සිතුවිලි...අති මහත්..... ස්තුතියි

  • @KavishkaMuthumina
    @KavishkaMuthumina День тому

    අනේ තෙරුවන් සරණයි ඔබතුමාට..❤️💪🙏

  • @ashokaudagedara2031
    @ashokaudagedara2031 4 дні тому

    මේ චැනල් එක පටන් ගත්ත දවසේ සිට මේ දක්වා වීඩියෝස් නරඹන කෙනෙක් විදියට ⁣හරිම ආඩම්බරයෙන් ලියන්නේ මගේ ජීවිතයේ ඔය කියන බොහෝ දේවල් වල වර්ධනයක් තියෙනවා. ඒක පිටුපස සිටින්නේ එදා මෙදා තුරාවට ඔබතුමාගෙන් ලබාගත් දැනුම. මගේ ජීවිතයට නම් මේ වීඩියෝව තවත් වටිනාම ම තෑග්ගක්❤

  • @pattatravel4944
    @pattatravel4944 3 дні тому

    සර් මේ කරන වැඩේට නම් ගොඩක් පින්. මුලු සමාජයක්ම අවදි කරවන එක. මං මේ විඩියො හැම එකකින්න ලොකු දෙයක් ජිවිතෙට ගන්නවා සර්. මට වයස 20 මේ වයසේදිම මට ජිවිතේ හදාගන්න මාර්ගයක් ලැබුන එකට මං ගොඩක් සතුටුයි. සර්ට ගොඩක් පිං 🙏❤️❤️

  • @ItsukaTravel
    @ItsukaTravel 3 дні тому

    උදය හවා ඇහෙන ඒ කටහඬ හින්දා මගේ ජීවිතේ ටික ටික දැන් වෙනස් වීම් පවතිනවා❤

  • @chamikamadushani8849
    @chamikamadushani8849 3 дні тому

    ගොඩක් ස්තූතියි සර්❤❤ ගොඩක් දේවල ඉගෙන ගත්තා මේ චැනල් එක තුලින්. අලුයම අවදීවීම හා භාවනාව මන් හදාගත්ත හොදම පුරුද්ද🙏 ඔබතුමාට ගොඩක් පින් 🙏🙏 🙏🙏 ගොඩක් ස්තූතියි සර් 🙏තව තවත් සාර්ථකත්වයටම දියුණුවටම පත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @sachinirangana1978
    @sachinirangana1978 3 дні тому

    ඔබ වැනි උසස් කෙනෙකු මුන ගැසීම වාසනාවක් ❤️

  • @nilanikumari6448
    @nilanikumari6448 3 дні тому

    ඔබතුමටත් අපි සැම දෙනාටමත් ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏

  • @teamalpha5483
    @teamalpha5483 3 дні тому

    සර්ගෙන් ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා... මටත් භාවනා කරන්න ගොඩක් ආසයි, පටන් ගන්නවා කියලා හිත හිතා ඉන්නවා තාම පටන් ගන්න බැරි වුනා... මේ අවුරුදදට වයස 26 යි, ලබන අවුරුද්දට යන්න කලින් පොඩ්ඩක් හරි කරන්න පටන් ගන්නවා... thank you sir...❤

  • @kochchime
    @kochchime 2 дні тому +1

    ගොඩක් පින් සර්ට..😊

  • @kboy21
    @kboy21 4 дні тому

    මට මේ වීඩියෝ එක බලන්න ලැබීම ගැන මම සතුටු වෙනවා මගේ ජීවිතේ ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකි වුණා ස්තූතී ඔබේ මේ වැයමට

  • @ChandimaliNishani
    @ChandimaliNishani 3 дні тому

    ගොඩක් ස්තුති සර් ❤ මම ත් දවසට විනඩි 30 ක් විතර face book හිටිය අද ඉන්දන් මම මගෙ studies focus කරල වඩ කරනව

  • @violetchandralatha9754
    @violetchandralatha9754 4 дні тому +1

    ඔබතුමාට බොහොමත්ම පින් එච්චරයි මට කියන්න තියෙන්නේ 🙏🏻🖤

  • @WARathnamali
    @WARathnamali 2 дні тому +1

    වටින විඩියෝ එකක්❤

  • @KavinduKanchanaHerath
    @KavinduKanchanaHerath 4 дні тому

    මම දවල් දකින හීනෙට මගේ එකයන අරමුණට මට යන්න සර්ගේ වීඩියෝ මාර විදිහට වටින්නේ....🎉 මගේ මනස උසස් වෙන්න.. උසස් කරගන්න ඔබතුමා මුනාගෙහෙන්න මම වාසනාවන්තයි... මාත් දියුණු වෙලා... මගෙන් අනිත් අයටත් උදවු වෙන තැනට මම යනවා 🏆🏆🏆🏆

  • @dhanushkadhanushka558
    @dhanushkadhanushka558 2 дні тому +1

    Valuable information. Thank you

  • @Sameeraviduranga94
    @Sameeraviduranga94 2 дні тому +1

    Ithaaama wadagath kathawak sir. ❤

  • @anjaleenarmada1838
    @anjaleenarmada1838 4 дні тому

    Thank you very much sir.. 2025 අවුරුද්ද අවසානයේ දී කණගාටු නොවන්නට ලැබුනු තෑග්ගක්..🙏

  • @Ayesh_C_Rajasingha
    @Ayesh_C_Rajasingha 3 дні тому

    Social media වල scroll කර කර ඉන්න වෙලාව වෙන අර්ථවත් දෙයකට යොමුකරනව 💪🏻

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 4 дні тому

    ස්තුතිය 🙏🙏🙏 සර් තව කියලා දෙන්න mindfullnes gana අලුත් අවුරුද්දට අපිට ගොඩක් වටිනවා

  • @PalipananPalip
    @PalipananPalip День тому +1

    ස්තුති !

  • @isuruprabhath2079
    @isuruprabhath2079 4 дні тому +1

    සුවිශිෂ්ට මගපෙන්වීක්,ස්තුතියි 🙏

  • @lahirusampath8555
    @lahirusampath8555 4 дні тому

    බොහොම ස්තුති සර් ඔයාගෙ මේ බෙදා හරින දැනුමෙන් මම මගේ ජීව්තය ගොඩාක් දුරට වෙනස්ම මාවතක් කරා මගේ මහන්සියෙන් රැගෙන යනවා .

  • @hasiminiisunika7273
    @hasiminiisunika7273 3 дні тому

    Mage pera pinakata labunu channel ekak🙏❤️ ගොඩක් ස්තූතියි සර්🙏🧿🪬🩵

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 3 дні тому

    ඔබතුමාට බොහෝම ස්තූතියී .

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 дні тому +1

    ස්තුතියි 🙏🙏🙏

  • @EmpowerPulse129
    @EmpowerPulse129 2 дні тому +2

    ❤️Perfect sir☑️💜

  • @Shazi9418
    @Shazi9418 3 дні тому

    සර් හදවතින්ම ස්තූතියි ඔබතුමාට 🙏🙏

  • @indraniamarasinghe6467
    @indraniamarasinghe6467 2 дні тому +1

    Thank you very much for the encourage..... 💐❤️

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 4 дні тому

    ඉතාමත් හොද මග පෙන්වීමක් ....ස්තුති ඔබතුමාට .

  • @ishanidilrukshi5849
    @ishanidilrukshi5849 2 дні тому +1

    Thank You sir ❤❤❤Thank you mother universe ❤❤❤❤❤

  • @DinukshiBalasuriya
    @DinukshiBalasuriya 3 дні тому

    ඉතාමත් වටිනා, වැදගත්ම විඩියෝවක්, බොහොමත්ම ස්තුතියි. ❤

  • @ChinthaDamayanthi-b3g
    @ChinthaDamayanthi-b3g 3 дні тому

    ගොඩාක් හිතන්න කියලා දුන්නාට ස්තුතියි ස්තුතියි ස්තුතියි හදවතින්ම ස්තුතියි

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 14 годин тому

    ගොඩක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ආදරනිය ව්ශ්වයට ත් සර්ටත් ❤️❤❤️

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 День тому

    ගොඩක් ස්තුතියි රමින්දු සර්. ❤ 2025 ඔබටත් පවුලේ හැමටත් සුබම වේවා...
    💙Blue color shirt 👔 most suitable for you sir🩵

  • @samithrasanga7
    @samithrasanga7 4 дні тому +1

    thank you sir☺ වෙනසක් කරන්න ලොකු උදවුවක් මෙ විඩියෝව 💯❤‍🩹

  • @kusumbodaragama7743
    @kusumbodaragama7743 3 дні тому

    බොහොම ස්තැතියි දැනුවත් කලාට

  • @PraveenNilesh-n2z
    @PraveenNilesh-n2z 4 дні тому

    ඇත්තටම මට ගොඩක් දුක මේ වීඩියෝ එක තරුණ ප්‍රජාව බලන එක අඩු නිසා , කොච්චර දැනුම සම්බාරයක් ඔබතුමාගෙන් ලබා ගන්න පුලුවන්ද අපිට , බොහොම ස්තුතිය 🙏🏻❤️

  • @sadeepanirathnayake-jf5zt
    @sadeepanirathnayake-jf5zt 4 дні тому

    බොහොම ස්තූති සර් ♥️🙏 වීඩියෝ එක බලන්නත් කලින් comment කරන්න හිතුනා, මොකද සර්ගෙ වීඩියෝ නිසා මගේ ජීවිතේ මේ වෙද්දිත් ලොකු වෙනසක් වෙලා තියෙනවා ,❤ ♥🙏

  • @sameerasureshan9973
    @sameerasureshan9973 3 дні тому

    ස්තුති සර් ගෝඩාක් පින් මේ දැනුම ලෝබ නැතුව දෙනවට 🙏

  • @tharakalakshan4178
    @tharakalakshan4178 День тому

    ජයවේවා අපි හැමෝටම ❤

  • @kumarisanjeewani8791
    @kumarisanjeewani8791 3 дні тому

    ස්තූතියි සර් මං දන්න හැමෝටම මෙය බෙදා හරින වා.ඒ වගේම මං අලුත් බිස්නස් එකට යනවාමයි

  • @mashi7719
    @mashi7719 4 дні тому

    ඔබ තුමාගේ වීඩියෝ බලල මගේ ජීවිතේ හුඟාක් දේවල් යහපත් අතට වෙනස් කරගත්තා.thank you sir.

  • @AnjalaDilrani
    @AnjalaDilrani 4 дні тому

    .බොහොම ස්තුති ඔබට .❤මාරම වටිනව අද වීඩියෝ එක.බොහොම පින්🙏

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 2 дні тому +2

    මම මස්, මාළු වලට ඒ කියන්නේ මළකුණු වලට ( crispy and spicy taste of fish,chicken,pork, mutton,beef,cuttlefish and prawns)තියෙන දැඩි ආශාව අත්හැරිය, මගේ ජීවිතය පවත්වාගෙන යාම සදහා තවත් සතෙකුගෙන් උදුරාගත් ජීවිතයක් මගේ උගුරෙන් පහලට දාගන්නේ ඇයිද? තව කොච්චර අල ජාති , කොළ ජාති, එළවළු, පලතුරු වර්ග තිබෙද්දී..
    The strongest animal and the fastest animals in the jungle (elephant and horse) also follow the same rule.
    මේක ශීලයක් නොවෙයි යථාර්ථයක්, එහෙව් හිතකට ක්‍රෝධය, වෛරය ඉරිසියාව එන්න විඳීයක් නැහැ, ඒ සතුන්ගෙන් ගෙනුත් කාටවත් කරදරයක් නැහැ ඒ අයගේ වාසභූමි වලට අපි රිංගන්නේ නැත්නම්.

  • @randomnature1
    @randomnature1 4 дні тому

    මට කියන්න සතුටුයි..කාරනා හතෙන් නීරෝගීකම ගැන විතරයි..මම අලුතින් හිතන්න ඕන..අනිත් සියලු කාරනා වලට මම අවධානය දීලා තියෙන්නේ...ගොඩක් කාරනා සර් නිසා වැඩිදියුණු කරගන්න පුලුවන් උනා...මේ අවුරුද්දේ මට ලැබුන ලොකුම භාගයක් සර්ව UA-cam මගින් හරි ආශ්‍රය කරන්න ලැබීම..සර් ට මම නීරෝගී වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...🙏❤️

  • @udarasanjeewani8378
    @udarasanjeewani8378 2 дні тому +1

    Thank you 🙏🙏🙏

  • @Saneera-db4ce
    @Saneera-db4ce 2 дні тому +1

    ❤Jayakma වේවා

  • @DVDD78
    @DVDD78 4 дні тому

    2025.....A new beginning ...with strong... Thank you so much Sir...

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana1 4 дні тому

    හරිම වටින video එකක් ❤