Duka Wedi Tharamata - Noyel Raj - Full HD

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 313

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 10 місяців тому +286

    2024 ත් අහන අය කෝ ❤❤❤

  • @JeewanthaMihiraj
    @JeewanthaMihiraj Рік тому +111

    2023ත් මේ සින්දුවට ඇබ්බැහි වෙලා අහන මන් වගේ තව අය ඉන්නොද

  • @chathu6669
    @chathu6669 3 роки тому +112

    ස්කෝලේ 4වසරේ ඉදන්ම අහපූ සින්දූ🥺 අදටත් අහන සින්දූ🥺2021/11/30

  • @chamodyasathkumara2174
    @chamodyasathkumara2174 Рік тому +101

    මේ සිංදු පිස්සුවෙන් වගේ අහපු කාලයක් තිබුනා ඒ කාලෙට ආදරෙයි තාමත්🥺❤️

  • @kalanaheshan7505
    @kalanaheshan7505 2 роки тому +93

    ස්කෝලෙ 10 වසරෙන් ඇහුවේ දැන් මං ඩොක්ට කෙනෙක් තව අහනව ආදරෙයි ඒ අතීතෙට 🖤

    • @sameerarathnayaka7544
      @sameerarathnayaka7544 2 роки тому +7

      ආදරනීයයි e.commnet එක🥺❤️

    • @snowymihiranga1928
      @snowymihiranga1928 2 роки тому +1

      බෙහෙත් ටිකක් bipan ehenm

    • @Dimuthu_K
      @Dimuthu_K 2 роки тому +3

      Palayan bn boru kiyannathuwa😅😅😅

    • @kavishkam
      @kavishkam Рік тому

      Ahwe na ne 😅

    • @s.i.nishadini6783
      @s.i.nishadini6783 Рік тому +5

      ඩොකෙක් වෙනව කියන එක ලේසි නැ ඔයා නම් ඒ තැනට ගියා නේද මාත් මාර කැප වීමක් කරන.අතරෙ පොඩි හිතට චිල් එකක ගන්න ආවම මෙ song ek dekke....💗comment ek දැක්කම ඒකට rp ek noda යන්න හිතුනෙ නැ good luck Doka bbo.....

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. 6 місяців тому +47

    2014 ol කාලෙ අහද්දි තිබුන ෆීලින් එකට වඩා 2024 අහද්දි පරන මතක එක්ක මාර දුක හිතෙන ෆීලින් එකක් එනවා😢

  • @sumudubandara9877
    @sumudubandara9877 3 роки тому +56

    2021/05/12
    කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් අැත්වෙලා....

    • @imalshakarunarathne6147
      @imalshakarunarathne6147 3 роки тому +3

      2021/5.14
      දුක වැඩි තරමට කදුලු හෙලන්නට නෙත තවමත් විවර වෙලා...
      කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා.....

    • @aw4360
      @aw4360 2 роки тому +1

      ඔබ ගියෙ ඇයි ඈත් වෙලා?

  • @cruiser5510
    @cruiser5510 11 років тому +35

    මම මේ තරමටම සන්වේදීයි කියල මටම හිතුනෙ නෑ..කොහෙදෝ තිබුන කදුලක් මගෙන් අනවසරයෙන්ම නෙතගට ආවා..

  • @Hiruniromasha6182
    @Hiruniromasha6182 Рік тому +25

    කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා.. මතකයක් පමණක් ඉතුරු විය..(2023.04.29)

  • @chanukajanith8216
    @chanukajanith8216 4 роки тому +45

    2020 අහන අය මේ කොනට

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 Рік тому +61

    මේ විරහ ගීත පුදුම විදිහට ෆීල් වෙනවා❤❤❤

  • @kanishka-m
    @kanishka-m 3 роки тому +43

    8years ago❤️ ස්කොලෙ 7 වසරෙ වගේ ඒ කාලේ.. අහපුව තමා. #Noel_Raj

  • @JehanSilva-m1z
    @JehanSilva-m1z Рік тому +23

    ඒ කාලේ මේ සින්දුව අහනකොට හිතුවේ වත් නැ මේ කාලේ මගේ ජිවිතේ කතාව කියලා මේ කාලය ඔබ පුදුමයි 😢

    • @moon.1111.
      @moon.1111. Рік тому +2

      🙂❤️ අහිමි වීම් කාටත් පොදුයි..ඉදිරියට යමු හැමදේම ඉවසන් .

    • @JehanSilva-m1z
      @JehanSilva-m1z Рік тому +2

      @@moon.1111. එක ඇත්ත එහෙත් 😔

    • @TharuAsha
      @TharuAsha 7 місяців тому

      😢😢😢

  • @S4MO_GAMING
    @S4MO_GAMING Рік тому +39

    අවුරුදු 10ක් පරනයි බලන්න අපිත් වයසට යනවා මේ සිංදු ඒ විදියමයි... ඒ කාලය කොච්චර සුන්දරද හරිම දුකයි මතක් වෙනවා 😥❤️ 2023 ත් අහනගමන් මෙහෙම comment එකක් දාන්න හිතුනා...

  • @shenalipanditha5440
    @shenalipanditha5440 Рік тому +19

    2023ත් මම මේ සින්දුව බලනවා💖💖ඒ කාලෙ ආසාවෙන් බලපු සින්දු 🎶

  • @niroshapriyangani3863
    @niroshapriyangani3863 Рік тому +8

    තාමත් ඒ සිංදුව අහන අය ඉන්නවා නේ ❤

  • @madaramalkanthi1218
    @madaramalkanthi1218 Рік тому +17

    උද්දික ඉන්න ඕනම එකක් ලස්සනයි.

  • @ranathungamanjula6363
    @ranathungamanjula6363 2 роки тому +25

    අද private බස් එකෙ ක්ලාස් යද්දි ඇහුනේ🥺❤️✨

    • @LoveBite-e
      @LoveBite-e Рік тому +2

      Math clz iwara wela eddi bus eke dala thibba asawata ahanna awe😓

  • @මල්ලිබබා-ධ3ධ

    එදා වගේම අදත් අහනවා 🥰

  • @jjacob2360
    @jjacob2360 Рік тому +3

    Duka wedi tharamata kadulu helannata
    Nethu thawamath viwara wela
    Kawadawath himi nowanata oba magen ethwela
    Hedawena nethagata tharawatu keruwata
    Kadulel ne nathara wela
    Hemadamath ridawannata oba giye ei eth wela
    Wenasak ne mage sihine
    Thamath mal pibidenne
    Rewatunu me hitha mage
    Thaniwuna bawa ne danne
    Mulu yahana pura widi sawada pawa netha
    Duka witharak ithiri wela
    Kadulak kadulak gane
    obe ruwa mai sihi wenne
    mata nolebunu obe senehe
    wena kuge bawa ne denune
    Jivithaya pura pethu pethum maka oba
    Duka witharak uruma kala

  • @UpekshaJay
    @UpekshaJay Рік тому +6

    කවදාවත් හිමි නොවනට ..ඔබ මාගෙන් ඈත් වෙලා...

  • @Nawoodnimsara504
    @Nawoodnimsara504 20 днів тому +2

    *ප්‍රේමයනම්...*
    *නුඹෙ සතුට වෙනුවෙන් හැකි සැමදේම කරන මිනිසුන් ජීවිතයට ලංකරගැනීමයි.. 🤍❤

  • @ආවින්දි
    @ආවින්දි Рік тому +6

    මම කැමතියි විරහ ගීතවලට❤

  • @Movieplusnew
    @Movieplusnew 2 роки тому +16

    මගේ ජීවිතේ මට හරියනම සිංදුව

  • @shehanprageeth3615
    @shehanprageeth3615 8 місяців тому +4

    අනෙ මෙ song එක හරි ලස්සනයි .ඇස් දෙකට කදුලු අවා.🥺😥😢😭 හදවතට දැනෙන ගිතයක්.❤❤අනෙ මොන ප්‍රෂ්නය අවත් වෙන්වෙන හදන්න එක නමෙයි කරන්න ඔනෙ එකට මොකද්ද විසදුම කියන එකයි. මොන ප්‍රෂ්නය අවත් දෙන්නම එකට ඉන්නයි ඔනෙ.
    මොකද තමන්ගෙම 🚼 දරුවන් අසරන වෙනවා.

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 2 місяці тому +4

    ,පපු කැවුත්ත කිිං ගානවා ,මෙි සින්දු අහද්දි.......❤️‍🔥2024 දි අහන 90 * සෙට් reply කරන්න ...........🙏

  • @Heart-music2647
    @Heart-music2647 2 роки тому +7

    හැම දාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත් වෙලා .❤️💔😢

  • @Mrmemethife200
    @Mrmemethife200 4 місяці тому +3

    එදා අක්කත් එක්ක ඇහුවා මතකයි
    ඒදවස් වල කටේම තිබ්බෙ ඔය සින්දු සෙට් එක ඒ කාලෙ පොඩී
    ඒ කාලෙ මතක් වෙනවා tone එක ඇහෙද්දිම ❤❤

  • @ManojManoj-l1x
    @ManojManoj-l1x 3 місяці тому +3

    කවදාවත් හිමි නොවණට,ඔබ මාගෙන් ඈත් වෙලා 🥺❤️

  • @user-hsdakksnsksk7
    @user-hsdakksnsksk7 3 місяці тому +2

    මට නොලැබුණු ඔබෙ සෙනෙහේ
    වෙනෙකුගෙ බව නෑ දැනුණේ 🥺💗

  • @slasmr3696
    @slasmr3696 Рік тому +68

    2024 Anyone ❤

  • @sancharakayah
    @sancharakayah Рік тому +6

    ඒ කාලෙ අහපුව🙂✨

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Місяць тому +1

    එ කාලෙ පට්ට ගහපුවා තාමත් ආසයි❤

  • @hashanekanayake4586
    @hashanekanayake4586 3 роки тому +20

    2021 අහනව 😖😖🤚

  • @mdcafe4592
    @mdcafe4592 10 днів тому

    😢 දරාගන්න ආමාරු කාලවල අහපු ඒ සින්දු😢

  • @MSMA1982
    @MSMA1982 Рік тому +9

    බුද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීතුමනී ලස්සන ටිකක්

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 Рік тому

      😂 හොඳ මන්ත්‍රී 😂😂😂

  • @prince_kumaraya
    @prince_kumaraya Рік тому +6

    2024 kittu wen1 eka patta widiyata feel wenwa hlo

  • @Sana_Bediwewa
    @Sana_Bediwewa 2 роки тому +22

    මං 1 වසරෙ ඉද්දි ආපු සිංදුවක්😪

    • @Monster601byd
      @Monster601byd 5 місяців тому +1

      ඔයා ගොඩක් පොඩියි ඒ කියන්නේ.මම මේක ඇහුවේ o/l කරද්දි😢

    • @watson1212
      @watson1212 4 місяці тому +1

      uba 2006da?😂

    • @Monster601byd
      @Monster601byd 4 місяці тому +1

      @@watson1212 2013 පුතේ මම o/l ලිව්වේ😂

  • @anjalidiwya5407
    @anjalidiwya5407 3 роки тому +8

    2021 mn ahanne? Mn asama song ekak meeka

  • @nipunkavishka9184
    @nipunkavishka9184 Рік тому +3

    තාමත් අහනවා😍

  • @sumithnilantha2604
    @sumithnilantha2604 2 роки тому +30

    කෝ බලන්න 2022 අහන අය...🥰

  • @HirunBashitha
    @HirunBashitha 9 місяців тому +154

    2024 🙂❤️‍🩹

  • @ruchithapremoth7188
    @ruchithapremoth7188 2 роки тому +11

    මතකයන් ඉතුරු උනා....2022.05.28

  • @kavindudilshan116
    @kavindudilshan116 4 роки тому +16

    2021 balna koo 👊✋

  • @methulilisanga4217
    @methulilisanga4217 4 роки тому +10

    2020 ahana Aya innawada .....

  • @SamadhiRehana
    @SamadhiRehana Рік тому +3

    Den thiyana sindu walata wala 2014,2015 parana sindu lassanai🥺

  • @hiroshaweerasekera3370
    @hiroshaweerasekera3370 23 дні тому +1

    ජීවිත අත්දැකීම් ❤

  • @aw4360
    @aw4360 2 роки тому +22

    මේ සිංදුව remake එකක් කරල reupload කලොත් ගොඩක් ජනප්‍රිය වෙයි..

  • @UmayaganaAmaliumayagana
    @UmayaganaAmaliumayagana 6 місяців тому +67

    2024 jun 29❤🥺🫂🫀

  • @AdithyaLankesh-eb1yc
    @AdithyaLankesh-eb1yc Рік тому +2

    Thwath ahanawa ❤

  • @TheDoasudo
    @TheDoasudo 12 років тому +7

    wow ,what a nice song . and i like this video,I WISH U ALL THE VERY BEST FOR HARI CRIATIONS...... LAHIRU

  • @abhimanyupathirana5455
    @abhimanyupathirana5455 12 років тому +2

    verrrrrrrrrrry nice song and niceeeeeeeeeeeeeeee video ,i wish you all the best lahiru ayya.you have done exelent

  • @දුරුතු
    @දුරුතු Рік тому +3

    2013 ලස්සන මතක ❤

  • @tharakanuwanthika94
    @tharakanuwanthika94 2 роки тому +4

    ආසම ආස සින්දුවක්

  • @MubarakMNKT-xm7yc
    @MubarakMNKT-xm7yc 6 місяців тому +1

    Me sinduwa thamai mage jivithe aadarayak ethi kare eath eya me loken eath una 😭😭😭😭😭😭

  • @ravindudilshan9069
    @ravindudilshan9069 Рік тому +7

    2023දිත් අහනවා ලස්සනයි

  • @DinethShehara-s7u
    @DinethShehara-s7u 5 місяців тому +2

    Awurudu 12k gihillath thaama asawen ahama sindu❤😊

  • @Tharindudarshana-je5ve
    @Tharindudarshana-je5ve 4 місяці тому +1

    Me sindu walata gahanna sindu na supiri ❤

  • @rohanwijewardane6066
    @rohanwijewardane6066 11 років тому +13

    what a feeling! fantastic song

  • @MrUnknownTrav
    @MrUnknownTrav 8 місяців тому +2

    Best srilankan song I miss my old days 90s kids

  • @sureshsathsara5010
    @sureshsathsara5010 Рік тому +2

    මේකේ වීඩියෝ එක මම මුලින්ම බැලුවේ චූටී ෆෝන් එකකින් 3gp

  • @mwistersmokio5708
    @mwistersmokio5708 3 роки тому +12

    2021🤘💛

  • @Supunasanga910
    @Supunasanga910 3 роки тому +4

    පට්ට lyrics bn

  • @kumariganegoda3554
    @kumariganegoda3554 4 місяці тому

    උද්දික පුතේ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @HiruSewwandi-fy4cb
    @HiruSewwandi-fy4cb 2 місяці тому

    රැවටුනු මේ හිත මාගෙ තනිවුනු බව නෑ දන්නේ😔🥺😭

    • @moon.1111.
      @moon.1111. Місяць тому

      අපිටත් වෙලා තියනවා.ඒ තරම් හිත්න්න එපා ♥️

    • @HiruSewwandi-fy4cb
      @HiruSewwandi-fy4cb Місяць тому

      @moon.1111. 😭

  • @ChandimaGunawardena-t5g
    @ChandimaGunawardena-t5g Рік тому

    Ape band kanna ge song eka hemadamath lassanai

  • @Rnethmiamasha-oc5et
    @Rnethmiamasha-oc5et 4 місяці тому

    මගෙ ජිවිතේ විරහවෙන් පිරිලා මතක ඉතිරි වෙලා😊

  • @shehanimadushika2953
    @shehanimadushika2953 Рік тому +1

    Ada wadakarana gaman ahune 🥲❤❤❤

  • @samadhidilrangi1807
    @samadhidilrangi1807 12 років тому +6

    niyama sinduwak. very nice

  • @skrgayani5801
    @skrgayani5801 3 роки тому +11

    2021 ❤️

  • @sehannimesh2858
    @sehannimesh2858 5 місяців тому +15

    Anyone 2024❤

  • @KasunPredeep-y1c
    @KasunPredeep-y1c Рік тому

    හැමදාමාත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත් වේලා 😴😴😴

  • @Zayu_663
    @Zayu_663 3 місяці тому

    රැවටුනු මේ හිත මාගෙ තනිවුනු බව නෑ දැනුනේ...🙂💔🩹
    2024/09/18 ❤️‍🩹

  • @ShanukaManee
    @ShanukaManee 2 місяці тому

    මැරෙනකම්ම අහන සින්දු 😢❤️‍🩹

  • @White.....186
    @White.....186 Рік тому +2

    Ee... Kaalee.. 😢❤

  • @White.....186
    @White.....186 4 місяці тому +1

    3:23 3:23 3:24 3:26 🥺❤️

  • @DinalMadhushan
    @DinalMadhushan 2 місяці тому

    I tamil i really missing this type of sinhala song's ❤

  • @DarsaneSamanthika
    @DarsaneSamanthika Місяць тому

    ලස්සනයි ❤❤❤

  • @rasanjanihirunika8001
    @rasanjanihirunika8001 3 роки тому +8

    2021.6.4😔😔😔

  • @dewminadeashan7678
    @dewminadeashan7678 2 роки тому +8

    old is gold 😊

  • @Imeshathathsarani546
    @Imeshathathsarani546 9 місяців тому +2

    2024 😢♥️

  • @thushanmadusanka764
    @thushanmadusanka764 3 роки тому +6

    2022 😘

  • @rashmikarashmikadinuwan-cb2by

    ගම්පහ සංජු නංගී..මම සංජු අයියා 😢❤

  • @kavishakavindi6065
    @kavishakavindi6065 3 роки тому +8

    2021 05 05 22.57pm

  • @ChathuminiKasthuriarachchi2006
    @ChathuminiKasthuriarachchi2006 14 днів тому +2

    2024:12:19❤❤❤❤

  • @chandikadilshan-i2i
    @chandikadilshan-i2i 6 днів тому

    Apit ahanva Tama e taram supiri

  • @nogaming8461
    @nogaming8461 3 роки тому +8

    මෙයා දැන් හිරු එකෙන් විශ්‍රාම ගිහිල්ලද😂

  • @Manod_Rasanjana
    @Manod_Rasanjana 3 роки тому +15

    Anyone here in 2021?

  • @rizwanok4778
    @rizwanok4778 3 роки тому +6

    2021

  • @dulakshikagimhani6373
    @dulakshikagimhani6373 10 місяців тому +1

    Math me dema kara 😢😢😢

  • @navodyamadu7918
    @navodyamadu7918 4 місяці тому

    මුලින්ම ඇහුවෙ 2 වසරෙදි 😅 දැන් මම a/l ලියන්නත් ඉන්නෙ

  • @GAMING_shana2
    @GAMING_shana2 5 місяців тому +3

    2024 ahanawa ❤

  • @Deura_Tv
    @Deura_Tv 18 днів тому +1

    *2024/12/15-06.00* 😮😊

  • @shamilasubasinghe2703
    @shamilasubasinghe2703 8 місяців тому

    Kalekin ahuwe ❤

  • @sathinsamarasooriya4043
    @sathinsamarasooriya4043 9 місяців тому

    Lassana song ekak❤

  • @shanhasantha349
    @shanhasantha349 Рік тому +3

    2012.....

  • @kalharisamarasinghe2189
    @kalharisamarasinghe2189 3 роки тому +3

    2020 ahana aya ko

  • @rathnayakaharison619
    @rathnayakaharison619 2 місяці тому +5

    2024 october 22 👫

  • @sandanakumarviknesh7137
    @sandanakumarviknesh7137 2 місяці тому +3

    2024 october ❤ 26❤

  • @AkalankaPrebash
    @AkalankaPrebash 9 місяців тому

    2024ත් ආනවා ❤❤