Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කෝ බලන්න..2022 අහන අය..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..සින්දුවෙ ලොකු තේරුමක් තියෙනවා...තරුණ කාලේ ඉදන් තිබ්බ ආදරේ කාටවත් අමතක කරන්න බෑ...වයසට ගිහිල්ලා හරි හැමෝම එකතුවෙනවනම්...වයස අදාල නෑ පතාගෙන ආපු ආදර වලට...❤️❤️😙😙
දැන් අය අවුරුදු 30 ක් ඉදිවිද 😞😞
@@kanchanakanchana1565 සිරාවටම සහොදරයා 🥺😔
🙂🙂
2023 ❤
2023🙂
අවුරුදු 8ක් වෙලත් මාරම ලස්සනයි මේ සිංදුව😱😳 2023 අහන අය කෝ ✨💗💝💗💝✨
ඉන්නො 🖐️🖐️
2023.3.20
2023/03/20
😎
2023/06/09
2023 මම තවම අහනවා...එයා ඔස්ට්‍රේලියානු රටේ..මන් මගේ රටේ....හිතේ තවමත් එයා ඉන්නවා....,තවමත් ඒ අතීතට ගොඩක් ආදරෙයි ..ඒක ආදරනීයයි...
වයසට ගිහින් හරී අවන්ක ආදරයක් රැකවරනයක් ලැබෙනවනම්........ලස්සන සින්දුවක් හොදේ තේරුමක්.විඩියෝ එකත් ලස්සනයි .තීක්ශන මල්ලිත් හොද නලුවෙක් නේ....බුදුසරණයි හැමෝටම
2021 අහන අය කෝ👋😀❤️
Inno man ❤❤🙏
Me matg
Inno
මීට කලින් අහල තිබ්බත් ඇහුවට එපා වෙන්නෙ නෑ🤩🤩
Man
ඇස්වලට කදුළුත් ආවා , සියලු පෙම්වතුන්ට යළි එක්වීමට ලැබේවා !
Adre karn ay kwadwt wen wenn epa kisim deyk nisa
Mth...😥
ou matath
Ow dear
2024 බලන මං වගේ අය සිටීදෝ 🤗🥀❣️🌎
ඉන්නො ❤
ඉන්නො 😊❤
මෙ ඉන්නෙ
ඉන්නෝ❤
😜
කොච්චර ඇහුවත් අදටත් එපා වෙන්නෙ නැති සිංදුවක්❤❤❤
මේක ආවේ මං A/L කරන කාලේ එතකොට මට අවුරුදු 18 මාර සුන්දයි ඒ කාලේ❤❤
Wenna puluwan
Kiyla wdak නැ අප්පා ♥️♥️♥️
පට්ටම ආස සින්දුවක් .. 6y ගිහිල්ලත් තාම අහනවා...from italy
දැන් තියෙන ගෑනු ඉල්ලලා අඩන වැලපෙන සින්දු වලට වඩා කොච්චර ලස්සනද තාමත් අහනවා බලනවා හිතට වදින සින්දු තීක්ෂණ අනුරාධ මේ සින්දුව අහද්දී ඇඩෙනවා ඒ වගේ ආදරයක් අවුරුදු 30කට පස්සේ හම්බවෙලා විවාහ වෙනවා
අපිත් වයසට ගිහින්☺️ තාමත් ඒ ආදරේ අඩුවක් නැති ගීතයක්🥺💓
මේ සින්දුව අහද්දී අතීතයේ මතක සටහන් මතක් වෙනවා ඵතකොට ඉබේටම කදුලු පිටවෙනවා ආදරෙයි තීක්ෂණ❤❤
පමාවූ අතීතයක් අපි හැමෝටම තියනවා. ❤❤❤❤
කොහොම ඉන්නද ඉවසාලා කදුලින් නෙත් තටු ගිලිලා🥀😊
❤❤❤❤ 2024 anyone
❤
here ❤
2024ahanawo❤❤❤❤❤❤❤❤
2024,08,23❤❤❤❤❤
2024 .10.12
පමාවූ අතීතේ තාමත් හිතයට හඩන්නේ...😥💔 පවසන්නට බැරිසෙනේහේ තාමත් තනිහිත පෙලන්නේ...💔😔
2020 may ahanne kauda???
🙋♂️
5 වසරෙදි (2014) අහපු සිංදුවක්... ❤️❤️
math 5vasare hitiye meka apu kale ban
@@binudiakarsha9517 Elm.. 👍
Lamai 5 wasaredith mewa rasa widinawa ehenam aaa
මගේ වයසමයි
මම 2
මේ වගේ පට්ට සිංදු ආයෙ එන්නේ නෑ.. මේ සිංදු සදාකාලිකයි... ❤️❤️❤️
❤️
2023 දී පමාවූ අතීතේ හොයන් ආව අය කෝ 😪❤️
🥺💔
මේ වයිබ් එක දැන් සින්දු වල නෑ.හිතට වැදුන සින්දුවක්.සුපිරි තීක්ෂන අයියේ❤️❤️❤️
දශකයක් ගිහිනුත් අහනවා ඒත් මේ සින්දුව 🎶 පරණ සින්දුවක් කියලා නම් දැනෙන්නෙ නෑ 😍👌 සින්දුව වගේම visual එකත් මාරම ලස්සනයි හැගුම් බරයි 🥰❤️👌
More than 100 times I listen this song.. ♥️♥️♥️♥️
I too
I also😍
😅
My favourite song
🥺❤️
අවුරුදු 10 කුත් ගිහිල්ල නේද.. 🙂 එදා ඉදං තාම අහනවා 2024 ඉවරවෙන්න සතියයි තියෙන්නෙ 2025ත් අනිවාර්‍යෙන් අහනවා නොමැරි හිටියොත් 😊
2024 anyone 😊 puluwan aya mage channel eka subscribe karanawadha ❤️🩹🥺
ඉන්නෝ
යැස්♥
Innawa ❤
Innawa
💜🙂
බස් එකේදී මේ සිංදුව මුලින්ම දැක්කේ...වෙඩි තියෙන සීන් එකේදී බස් එකේ හිටපු සුද්දියෙක් Oh..my god!! කියලා කෑගැහුවා
😂
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😢කවදාවත් හිමිනොවේවි ඔබට දුක් ගිනි නොලබා දී මන් සමුගන්නම් සිනාසී❤
Ammoo ee music video eka. Kochchara baluvath epa ven na. Asama niliyak. Asama gayakayek.. ❤
කොහොමද මෙහෙම උනෙ... එයා යන්න ම ගියෙ කොහොමද ... හිතෙ දුක කියන්න තෙරෙන්නැ.... මහ මෝඩ කොල්ලෙක්...... මෙ ලෝකෙන් යන්න ම ගියෙ මේ හිත පට්ට අසරණ කරලා.... අනෙ ඇයි රත්තරන ඒම කලේ... කියන්න මට .... ඇයි ඔයා යන්න ම ගියෙ කවදාවත් දකින්න නොලැබෙන දුරකට ..... 😟😟😟😟😟😟😟😟😟
මගෙත් ඇත්තේ එකම පැතුමයි එක් වරක් හෝ යලි ඔබ සමග සිටින්නට ලැබේවා මේ ලෝකයෙන් මා මිය යාමට පෙර😢❤
මගෙත් පැතුම😢😢😢
Ane manda me sinduwa ahanakota puduma සහනයක් danenne. Lassanai 2023 ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්, ගොඩක් ලස්සනයි
කවදාවත් හිමි නොවෙවි .මෙ දුකටත් නිම් නොවෙවි😔
Mama asama song eka mata aduna meka ahuma❤🎉
2025 th ahana set eka ko 😌❤️
අදටත් සින්දුව අහන්න ආසයි.....
2025 anyone ❤😍
ඇත්තටම ලස්සන සිංදුවක් ❤️
ඇත්තටම මගෙ ඇස්වලට කදුලු ආවා,,,අවුරුදු ගානකට පස්සෙ එයාලාව හම්බෙන වෙලාවෙ,,,ඇගම හිරිවැටුනා,,,මටත් එයාව එහෙම දකින්න ලැබුනොත්,,,අවුරුදු 20කින් දැක්කෙ නෑ,,,
2024 ත් අහන මම ❤❤
Superb😊😊😊😊😊
පමාවූ අතීතේ..🤗🐰❤️
2023 ත් මේ සින්දුව අහන මං වගේ තවත් අය ඉන්නවද
පමා වූ අතීතේ තාමත් හිත අඩන්නේ...♡
Wayasata giyath himi wenna thiyenam ani warenma himi wenawa eka katawath nawathanna ba mage ratharan
2025 anyone ❤✨️
ඇත්තටම ඇහැට කදුලු ආවා...❤️❤️
අවුරැදු 3 මං එයා එනකම් බලන්. ඉන්නවා🙂❤️මැරෙනකන් වුනත් ඉන්නවා...
එයා ආවද
තව අවුරුදු 10 ක් ගියත් ඔයා එයා එනකන් බලන් ඉන්නවද???? 😔😔😔😔😔
තාමත් ආදරෙයි ඒ කදුලින් පිරුනු අතීතයට...අමතක වෙන්නෑ මැරෙනකන්ම,,,විදවනවා...
මේව තමා සින්දු ♥️🔥
දැකපු ලස්සනම vedio එක ♥️
2024 .01 .24 2024 anyone 💝💗💟💝💝💟💗💝💗💟💝💟
Anyone from 2025😊❤
Beautiful song. I like it ♡♡♡
RAjMADHlkuMAR
Hi
💑💏💘👍💖
@@siyansiyan9402 mneka
🌹❤️
E adre😊
සුපිරියි... ❤ දැනුණා
පට්ට ලස්සනයි thekshana අයියේ
2024.12.19 11.32pm ❤❤❤❤ obata duk gini nolabadi mama samugannam sinaveee❤❤❤❤❤
Mama kamatima sinduwak❤❤❤❤❤❤❤❤❤❤
Heart touching creation❤😊
💔🥺 අදත් අහනවා
Apith
කවදාවත් ආදරේ කරන කෙනෙක් කිසිම කෙනෙක්ට නැති වෙන්න හොද නෑ 😔♥
Parana sindu kochchara ahuwath epa wenne na 2023th balnawa ♥️😘
Ohoma balan inna kello inne me wage ewage witharaii 🤣
2024.12 anyone 🥰💞🍃
2024/12/17
🌚💗
පමාවූ අතීතේ තාමත් හිතයට හඩන්නේ...😥💔 පවසන්නට බැරිසෙනේහේ තාමත් තනිහිත පෙලන්නේ...💔😪😪😪😪😪😪😪😪😪💔💔💔💔💔💔💔 Sada....[ Sandya......Bulugahagoda,,,,,,,,,Ganemulla....]
2020 🖤
☺☺☺☺
2023 anyone❤️
2023/10
@@greenforce1485 ❤️
❤❤❤❤❤❤ලස්සනයි
තාමත් අහනව 🙂❤
පරන මතකයන් අලුත් කරන සින්දුවක් 💞
අද 2022/12/26 හැම පදයක්ම අකුරක්ම හිතට ගොඩාක් කා වදිනවා..
සුන්දර ගීතයක් .❤❤❤❤
කුලුදුල් සිහිනය සිතාල තරුවැල් ගැන ගැන පැතූමා රන් මුදුවෙන් සිත ඉරාලා තනිකර යන ඔබ බලාලා කොහොම ඉන්නද ඉවසාලා කදුලින් නෙත් තටු පැලීලා❤️🥲
2023 ? 🙆♂️✋
පමා වූ අතීතේ තාමත් හිත යට හඩන්නේ..😢😢
මෙහෙම හරි එකතු වෙනවනන් අපි.මැරෙන්න මොහොතක් තියලා හරි.ඒත් එක හිතක් විතරක් ආදරේ කරලා බෑ .මං වගේම එයත් මට ආදරේ කරානම් අපි මෙලහකටත් එකතු වෙලා😢
ලස්සනයි .ඔයා ගේ.ආදර .......අතිතය....ගොඩක් .සුන්දර යි🧠💝👍🌹💘🔬💖👅😍🕊️💞💞💞💞💞💖💖💖💞💞💞
RAJMADHLKUMAR
😍💑👍💘💖
ගොඩක් පරණ සින්දුවක්
අඩො එ කාලෙ පට්ට නෙ 😪😪 අඩෙ ඉස්සර කොච්චර සුන්දරද නෙ 😥😥😥😥😥
good work bro
හදවතේ ගායකයා 2022 තම අහනෝ.❤️🤩💪
චාමර වීරසිංහ තමයි බන් හදවතේ ගායකයා😎
Maru❤
2024 ahana aya koo balanma❤
ලස්සනයි ❤
එදා වගේම අවුරුදු 9 කටත් පස්සේ තාමත් අහන සිංදුවක් 🩷🫀
2024 ත් අහන සෙට් එකහ්❤😢
❤❤❤❤හිතට දැනුන සින්දුවක්. මේ සින්දුව එද්දි මන් හිටියෙ මන් තුන වසරෙ. 😢❤
තාමත් ආසම සින්දුවක්🥺💔
මේ වගේ සින්දු දැන් නෑනේ...පිස්සුවෙන් වගේ අහපු සින්දු මේවා..ගොඩක් ලස්සනයි...තීක්ෂණ අයියේ...❤️❤️දැන් තියෙන් මගුල් සින්දු එකක්වත් තේරෙන්නෑ...😂😂
Lassanaiii 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ආපු දවස්වල පිස්සුවක්.. youtube ගැන දන්නෙත් නෑ මේවා එදා අහද්දි
So beautiful a am listening 2021
Love you niru ❤❤
2024 ❤ Anyone ????😊
❤❤❤
2022 අඩ අඩා බැලුවේ...හරිම ලස්සනයි සැබෑ ආදරයට උපහාර වේවා..❤️
Ane mehema adarayak hambenwanm ❤
Mohaya nathi kireema sapawath jeewithayak laba dhei... budu dhahamin jeewath wanna mithurani..
මේක පලවෙනියට අහනකොට මගෙ වයස 11 🥺❤️
අවුරුදු 8ක් අදටත් අහනවා ❤️
Wonderful ...i love this song thank u ...🖤🖤🖤🖤🖤
කෝ බලන්න..2022 අහන අය..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..සින්දුවෙ ලොකු තේරුමක් තියෙනවා...තරුණ කාලේ ඉදන් තිබ්බ ආදරේ කාටවත් අමතක කරන්න බෑ...වයසට ගිහිල්ලා හරි හැමෝම එකතුවෙනවනම්...වයස අදාල නෑ පතාගෙන ආපු ආදර වලට...❤️❤️😙😙
දැන් අය අවුරුදු 30 ක් ඉදිවිද 😞😞
@@kanchanakanchana1565 සිරාවටම සහොදරයා 🥺😔
🙂🙂
2023 ❤
2023🙂
අවුරුදු 8ක් වෙලත් මාරම ලස්සනයි මේ සිංදුව😱😳 2023 අහන අය කෝ ✨💗💝💗💝✨
ඉන්නො 🖐️🖐️
2023.3.20
2023/03/20
😎
2023/06/09
2023 මම තවම අහනවා...එයා ඔස්ට්‍රේලියානු රටේ..මන් මගේ රටේ....හිතේ තවමත් එයා ඉන්නවා....,තවමත් ඒ අතීතට ගොඩක් ආදරෙයි ..ඒක ආදරනීයයි...
වයසට ගිහින් හරී අවන්ක ආදරයක් රැකවරනයක් ලැබෙනවනම්........ලස්සන සින්දුවක් හොදේ තේරුමක්.විඩියෝ එකත් ලස්සනයි .තීක්ශන මල්ලිත් හොද නලුවෙක් නේ....බුදුසරණයි හැමෝටම
2021 අහන අය කෝ👋😀❤️
Inno man ❤❤🙏
Me matg
Inno
මීට කලින් අහල තිබ්බත්
ඇහුවට එපා වෙන්නෙ නෑ🤩🤩
Man
ඇස්වලට කදුළුත් ආවා , සියලු පෙම්වතුන්ට යළි එක්වීමට ලැබේවා !
Adre karn ay kwadwt wen wenn epa kisim deyk nisa
Mth...😥
ou matath
Ow dear
2024 බලන මං වගේ අය සිටීදෝ 🤗🥀❣️🌎
ඉන්නො ❤
ඉන්නො 😊❤
මෙ ඉන්නෙ
ඉන්නෝ❤
😜
කොච්චර ඇහුවත් අදටත් එපා වෙන්නෙ නැති සිංදුවක්❤❤❤
මේක ආවේ මං A/L කරන කාලේ එතකොට මට අවුරුදු 18 මාර සුන්දයි ඒ කාලේ❤❤
Wenna puluwan
Kiyla wdak නැ අප්පා ♥️♥️♥️
පට්ටම ආස සින්දුවක් .. 6y ගිහිල්ලත් තාම අහනවා...from italy
දැන් තියෙන ගෑනු ඉල්ලලා අඩන වැලපෙන සින්දු වලට වඩා කොච්චර ලස්සනද තාමත් අහනවා බලනවා හිතට වදින සින්දු තීක්ෂණ අනුරාධ මේ සින්දුව අහද්දී ඇඩෙනවා ඒ වගේ ආදරයක් අවුරුදු 30කට පස්සේ හම්බවෙලා විවාහ වෙනවා
අපිත් වයසට ගිහින්☺️ තාමත් ඒ ආදරේ අඩුවක් නැති ගීතයක්🥺💓
මේ සින්දුව අහද්දී අතීතයේ මතක සටහන් මතක් වෙනවා ඵතකොට ඉබේටම කදුලු පිටවෙනවා ආදරෙයි තීක්ෂණ❤❤
පමාවූ අතීතයක් අපි හැමෝටම තියනවා. ❤❤❤❤
කොහොම ඉන්නද ඉවසාලා කදුලින් නෙත් තටු ගිලිලා🥀😊
❤❤❤❤ 2024 anyone
❤
here ❤
2024ahanawo❤❤❤❤❤❤❤❤
2024,08,23❤❤❤❤❤
2024 .10.12
පමාවූ අතීතේ තාමත් හිතයට හඩන්නේ...😥💔 පවසන්නට බැරිසෙනේහේ තාමත් තනිහිත පෙලන්නේ...💔😔
2020 may ahanne kauda???
🙋♂️
5 වසරෙදි (2014) අහපු සිංදුවක්... ❤️❤️
math 5vasare hitiye meka apu kale ban
@@binudiakarsha9517 Elm.. 👍
Lamai 5 wasaredith mewa rasa widinawa ehenam aaa
මගේ වයසමයි
මම 2
මේ වගේ පට්ට සිංදු ආයෙ එන්නේ නෑ.. මේ සිංදු සදාකාලිකයි... ❤️❤️❤️
❤️
2023 දී පමාවූ අතීතේ හොයන් ආව අය කෝ 😪❤️
🥺💔
මේ වයිබ් එක දැන් සින්දු වල නෑ.හිතට වැදුන සින්දුවක්.සුපිරි තීක්ෂන අයියේ❤️❤️❤️
දශකයක් ගිහිනුත් අහනවා ඒත් මේ සින්දුව 🎶 පරණ සින්දුවක් කියලා නම් දැනෙන්නෙ නෑ 😍👌 සින්දුව වගේම visual එකත් මාරම ලස්සනයි හැගුම් බරයි 🥰❤️👌
More than 100 times I listen this song.. ♥️♥️♥️♥️
I too
I also😍
😅
My favourite song
🥺❤️
අවුරුදු 10 කුත් ගිහිල්ල නේද.. 🙂 එදා ඉදං තාම අහනවා 2024 ඉවරවෙන්න සතියයි තියෙන්නෙ 2025ත් අනිවාර්‍යෙන් අහනවා නොමැරි හිටියොත් 😊
2024 anyone 😊 puluwan aya mage channel eka subscribe karanawadha ❤️🩹🥺
ඉන්නෝ
යැස්♥
Innawa ❤
Innawa
💜🙂
බස් එකේදී මේ සිංදුව මුලින්ම දැක්කේ...වෙඩි තියෙන සීන් එකේදී බස් එකේ හිටපු සුද්දියෙක් Oh..my god!! කියලා කෑගැහුවා
😂
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😢
කවදාවත් හිමිනොවේවි
ඔබට දුක් ගිනි නොලබා දී
මන් සමුගන්නම් සිනාසී❤
Ammoo ee music video eka. Kochchara baluvath epa ven na. Asama niliyak. Asama gayakayek.. ❤
කොහොමද මෙහෙම උනෙ... එයා යන්න ම ගියෙ කොහොමද ... හිතෙ දුක කියන්න තෙරෙන්නැ.... මහ මෝඩ කොල්ලෙක්...... මෙ ලෝකෙන් යන්න ම ගියෙ මේ හිත පට්ට අසරණ කරලා.... අනෙ ඇයි රත්තරන ඒම කලේ... කියන්න මට .... ඇයි ඔයා යන්න ම ගියෙ කවදාවත් දකින්න නොලැබෙන දුරකට ..... 😟😟😟😟😟😟😟😟😟
මගෙත් ඇත්තේ එකම පැතුමයි එක් වරක් හෝ යලි ඔබ සමග සිටින්නට ලැබේවා මේ ලෝකයෙන් මා මිය යාමට පෙර😢❤
මගෙත් පැතුම😢😢😢
Ane manda me sinduwa ahanakota puduma සහනයක් danenne. Lassanai 2023 ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්, ගොඩක් ලස්සනයි
කවදාවත් හිමි නොවෙවි .මෙ දුකටත් නිම් නොවෙවි😔
Mama asama song eka mata aduna meka ahuma❤🎉
2025 th ahana set eka ko 😌❤️
අදටත් සින්දුව අහන්න ආසයි.....
2025 anyone ❤😍
ඇත්තටම ලස්සන සිංදුවක් ❤️
ඇත්තටම මගෙ ඇස්වලට කදුලු ආවා,,,අවුරුදු ගානකට පස්සෙ එයාලාව හම්බෙන වෙලාවෙ,,,ඇගම හිරිවැටුනා,,,මටත් එයාව එහෙම දකින්න ලැබුනොත්,,,අවුරුදු 20කින් දැක්කෙ නෑ,,,
2024 ත් අහන මම ❤❤
Superb😊😊😊😊😊
පමාවූ අතීතේ..🤗🐰❤️
2023 ත් මේ සින්දුව අහන මං වගේ තවත් අය ඉන්නවද
පමා වූ අතීතේ තාමත් හිත අඩන්නේ...♡
Wayasata giyath himi wenna thiyenam ani warenma himi wenawa eka katawath nawathanna ba mage ratharan
2025 anyone ❤✨️
ඇත්තටම ඇහැට කදුලු ආවා...❤️❤️
අවුරැදු 3 මං එයා එනකම් බලන්. ඉන්නවා🙂❤️මැරෙනකන් වුනත් ඉන්නවා...
එයා ආවද
තව අවුරුදු 10 ක් ගියත් ඔයා එයා එනකන් බලන් ඉන්නවද???? 😔😔😔😔😔
තාමත් ආදරෙයි ඒ කදුලින් පිරුනු අතීතයට...අමතක වෙන්නෑ මැරෙනකන්ම,,,විදවනවා...
මේව තමා සින්දු ♥️🔥
දැකපු ලස්සනම vedio එක ♥️
2024 .01 .24
2024 anyone
💝💗💟💝💝💟💗💝💗💟💝💟
Anyone from 2025😊❤
Beautiful song. I like it ♡♡♡
RAjMADHlkuMAR
Hi
💑💏💘👍💖
@@siyansiyan9402 mneka
🌹❤️
E adre😊
සුපිරියි... ❤ දැනුණා
පට්ට ලස්සනයි thekshana අයියේ
2024.12.19 11.32pm ❤❤❤❤ obata duk gini nolabadi mama samugannam sinaveee❤❤❤❤❤
Mama kamatima sinduwak❤❤❤❤❤❤❤❤❤❤
Heart touching creation❤😊
💔🥺 අදත් අහනවා
Apith
කවදාවත් ආදරේ කරන කෙනෙක් කිසිම කෙනෙක්ට නැති වෙන්න හොද නෑ 😔♥
Parana sindu kochchara ahuwath epa wenne na 2023th balnawa ♥️😘
Ohoma balan inna kello inne me wage ewage witharaii 🤣
2024.12 anyone 🥰💞🍃
2024/12/17
❤
🌚💗
පමාවූ අතීතේ තාමත් හිතයට හඩන්නේ...😥💔 පවසන්නට බැරිසෙනේහේ තාමත් තනිහිත පෙලන්නේ...💔😪😪😪😪😪😪😪😪😪💔💔💔💔💔💔💔 Sada....[ Sandya......Bulugahagoda,,,,,,,,,Ganemulla....]
2020 🖤
☺☺☺☺
2023 anyone❤️
2023/10
@@greenforce1485 ❤️
❤❤❤❤❤❤ලස්සනයි
තාමත් අහනව 🙂❤
පරන මතකයන් අලුත් කරන සින්දුවක් 💞
අද 2022/12/26 හැම පදයක්ම අකුරක්ම හිතට ගොඩාක් කා වදිනවා..
සුන්දර ගීතයක් .❤❤❤❤
කුලුදුල් සිහිනය සිතාල තරුවැල් ගැන ගැන පැතූමා රන් මුදුවෙන් සිත ඉරාලා තනිකර යන ඔබ බලාලා කොහොම ඉන්නද ඉවසාලා කදුලින් නෙත් තටු පැලීලා❤️🥲
2023 ? 🙆♂️✋
පමා වූ අතීතේ තාමත් හිත යට හඩන්නේ..😢😢
මෙහෙම හරි එකතු වෙනවනන් අපි.මැරෙන්න මොහොතක් තියලා හරි.ඒත් එක හිතක් විතරක් ආදරේ කරලා බෑ .මං වගේම එයත් මට ආදරේ කරානම් අපි මෙලහකටත් එකතු වෙලා😢
ලස්සනයි .ඔයා ගේ.ආදර .......අතිතය....ගොඩක් .සුන්දර යි🧠💝👍🌹💘🔬💖👅😍🕊️💞💞💞💞💞💖💖💖💞💞💞
RAJMADHLKUMAR
😍💑👍💘💖
ගොඩක් පරණ සින්දුවක්
අඩො එ කාලෙ පට්ට නෙ 😪😪 අඩෙ ඉස්සර කොච්චර සුන්දරද නෙ 😥😥😥😥😥
good work bro
හදවතේ ගායකයා 2022 තම අහනෝ.❤️🤩💪
චාමර වීරසිංහ තමයි බන් හදවතේ ගායකයා😎
Maru❤
2024 ahana aya koo balanma❤
ලස්සනයි ❤
එදා වගේම අවුරුදු 9 කටත් පස්සේ තාමත් අහන සිංදුවක් 🩷🫀
2024 ත් අහන සෙට් එකහ්❤😢
❤❤❤❤හිතට දැනුන සින්දුවක්. මේ සින්දුව එද්දි මන් හිටියෙ මන් තුන වසරෙ. 😢❤
තාමත් ආසම සින්දුවක්🥺💔
මේ වගේ සින්දු දැන් නෑනේ...පිස්සුවෙන් වගේ අහපු සින්දු මේවා..ගොඩක් ලස්සනයි...තීක්ෂණ අයියේ...❤️❤️දැන් තියෙන් මගුල් සින්දු එකක්වත් තේරෙන්නෑ...😂😂
Lassanaiii 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ආපු දවස්වල පිස්සුවක්.. youtube ගැන දන්නෙත් නෑ මේවා එදා අහද්දි
So beautiful a am listening 2021
Love you niru ❤❤
2024 ❤ Anyone ????😊
❤❤❤
2022 අඩ අඩා බැලුවේ...හරිම ලස්සනයි සැබෑ ආදරයට උපහාර වේවා..❤️
Ane mehema adarayak hambenwanm ❤
Mohaya nathi kireema sapawath jeewithayak laba dhei... budu dhahamin jeewath wanna mithurani..
මේක පලවෙනියට අහනකොට
මගෙ වයස 11 🥺❤️