Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2024 අප්‍රේල් / මැයී වලදීත් අහන අය කෝ 😍👍
Mn😢
Mn ❤
Innoooo❤❤❤🎉
Yow🎉❤
2024 anyone #ආදරේ හරි ලස්සන හැගීමක් ❤️🩹
❤❤
හැමෝටම නෙවේ 🥺
2024❤❤❤
❤❤❤❤❤❤
Hmmm❤
2011 දී මාගේ පලමු පෙම ඇරඹුමත් සමගම තමයි මේ සිංදුව අහන්න ලැබුනේ.. අද ඇය මා සමග නැත. වසර කිහිපයක් ගත වුනත් අදටත් ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැත💔
ෆ්බී එකේ දැකලා මේ කමෙන්ට් එක හොයන් ආවෙ😉
මේ කමෙන්ට් එක හොයාගෙන ආවේ 😜
@@spiritofmohicans1833 sirawatama bn
@@spiritofmohicans1833 mamath 🙂👉👈
Same 😥😥
2024 ත් මෙක අහන අය කෝ❤️❤️❤️👈👈
😊
Innoo❤
❤
🙋🏼
In Last days ❤
2023 anyone අවුරුදු 11 ක් වෙලා..ජීවිතෙ ප්‍රශ්න නැති ලස්සනම කාලෙට ආයෙම ගියා❤
✌️
2023 april 15
2023 05 05 අහනවා
❤️😊
හ්ම් 🙂❤️
2023ට දැන් අවුරුදු 21 වෙනවා තවම පෙම් කරලා නෑ කියපන්කෝ.ඒත් මේ සින්දුවට පට්ට ආසයි ඉස්සර බටන් phone ගෙදරට හොරෙන් තියාගෙන මේ සින්දු ඇහුවේ.🤟
Sirawatama
❤❤😊
🥹❤️
උබටද..සින්දුවටද 21 වෙන්නේ😂😂
Same here bokka
තවමත් මේ සින්දුව අහද්දි හිතට අමුතු හෑගීමක් දැනෙන්නේ 2023💆
same to me. amuthuma feeling ekak danenne papuvata ❤
e kale una siddiyak mathak wenawa 2014
Ane aththmi❤😢
Mangalika ❤❤❤❤❤❤❤
Mangalika zr❤❤❤❤❤❤
අපි ආදරේ කරන හැමෝම අපිට ලැබෙන්නේ නෑ. ආදරේ යනු අයිතිකරගැනීමම නෙමෙයි..❤2014දී මන් ආදරේ කරපු කෙනා අද වෙනකෙනෙක් ලඟ. ඒදවස්වල මන් රිගින්ටෝන් එකට දාලා තිබුනේ මේ සිංදුව. ☝️
2023 ඇයෙත් අහන සෙට් එක❤😊
❤😂
තීක්ෂණ ඇත්තටම උබ කරපු සිංදු ටික හදවතටම දැනුණා. 2020.04.10 මේ සිංදුව අහපු වාර ගනන හිතාගන්න බෑ. ජයවේවා
2024.04.10💜
Pattama sindu❤
2012 දී මාගේ කුළුදුල් ආදරයත් සමගම තමයි මේ සින්දුව අහන්න ලැබුනේ.එතකොට මන් ස්කොලේ 11 වසරේ.එදා අපි දෙන්නම මේ සින්දුවට ගොඩක් කැමතියි.දැන් මට වයස අවුරුදු 28යි.කාලය ඉක්මන්ට ගතවෙලා,හැමදේම වෙනස් වෙලා.නමුත් මේ සින්දුව තාමත් අලුත්.එදා වගේම අදත් ඒ විදියටම රසවිඳිනවා.අද ඇය මා සමග නැත.මන් හිතනව ඇය මා සමග නැතත් තවමත් එදා වගේම මේ සින්දුවට කැමති ඇති කියලා.2012දි පටන් ගත්තු මගේ ඒ පළමු පෙම 2022 වසරෙදි සමහර හේතු නිසා වසර 10ක ඒ ආදරය අවසන් වුනා.මන් හිතනව ඇය දැන් විවාහ වෙලා ඇති කියල.නමුත් මට තවමත් පෙම්වතියක් නෑ.මන් හිතනවා ඇය මා සමග නැතත් තවමත් මේ සින්දුවට කැමති ඇති කියලා.අදටත් ඇය තරම් පෙම්කල කිසිවෙක් නොමැත.😢😢🥲
Adow සිරාමද ❤️😥
හ්ම් මගේ කෙනා දැන් engage වෙලා 🥺
😢
@@ImanthaDeSilva-eo3yt 🥺
ජීවිතේ ප්‍රශ්න නැති කාලෙ සිංදු 🥺💝😩 2024 අහනව 🙇♂️💆♂️
2024❤️🔥
දැන් එන මළ ජරා රැප් songs වලට වඩා මෙවා කොච්චර නම් ලස්සනයි ද.. . 2022. මේ songs වල මෙලඩි ත් ලස්සනයි.
මෙලඩින්ම් ❤️
Aniva ❤
අඩෝ💔 ඒම කියන්ඩ එපා ඒ කාලෙත් රැප් ගේම ස්මෝකා ඇද්දා 90 ගනන්වල Legendry රැපර්ලා හිටියා 2 pac,Dr,dre,snop doog,eminem වගේ උන් හිටියා ඒ නිසා දැන් තියන මල් රැප්වලට වඩා මේ සිංදු වගේම ඉස්සර රැප් ලස්සනයි😊
@@irckgboy9644 payiya 😂💔
@@slyt540 පුක තමා ඉස්සර තිබ්බ ඒවායි මේවයි නෙවේ මල් සිංදු මල් සිංදු කියන්නේ ශම්මි,මනේජ් සංජය වගේ උන් කියන ඒවා දන්නැත්නම් මනියාගේ වීඩියෝ එකක් බලපං ගිහිං😂🖕
2021 කවුද අහන්නේ කොච්චර 😌 ඇහුවත් එපා වෙන් නැති සින්දු 😌😍🥰🥰❤️
2022🔥
තාම අහනෝ
2022 ahanawa
2022😁❤️
2022🤪❤️
ඔබ තරම් පෙම් කළ කිසිවෙක්නැතිතරම් මේ ලෝකයෙ කොහෙවත්ඔබට මං ආදරෙ බව මෙතරම්වැටහුණේ ඔබ වෙන්වී ගිය දාඔය නෙතු හැඬවූ තරම්ඔබ පෙම් කෙරූ තරම්අදහන්නත් බෑ කොහෙ තිබුණාදෝමේ තරම් ආදරේ....මේ තරම් ආදරේ....රැය පුරා..ඉකිගසා.. රතට හැරි දෙනුවන් පුරාමල් සිනා.. මැවෙනවා.. ගිලන් වී හද පාරලාආයෙත් ඔබ මට හිමිවෙයි නම්ආත්මයෙන් ඔබ අදහන්නම්තවකෙකු හට හිතදී ඇත්නම්සුබ පතලා ඈතට වෙන්නම්තනිවෙලා.. මා ලොවේ..හිරූ නොනගින මේ වසන්තේදිවිතුරා..විඳවමි.. අහිමි කරන් මගෙ ආදරේආයෙත් ඔබ මට හිමිවෙයි නම්ආත්මයෙන් ඔබ අදහන්නම්තවකෙකු හට හිතදී ඇත්නම්සුබපතලා ඈතට වෙන්නම්ඔබ තරම් පෙම් කළ කිසිවෙක්නැතිතරම් මේ ලෝකයෙ කොහෙවත්ඔබට මං ආදරෙ බව මෙතරම්වැටහුණේ ඔබ වෙන්වී ගිය දාඔය නෙතු හැඬවූ තරම්ඔබ පෙම් කෙරූ තරම්අදහන්නත් බෑ කොහෙ තිබුණාදෝමේ තරම් ආදරේ....
❤❤❤❤❤❤❤❤😢😢😢😢
අපේ ජීවිතේ හොදම කාලෙ ආපු සිංදු🥺 අපිත් එක්කම වයසට යනවා ඒත් ඒ සිංදුවලට අපේ තිබ්බ ආදරේ එහෙම්මම තමයි❤️❤️❤️
24.12.23. අවුරුදු 13 අතිතයට අරන් ගියා මේ සින්දුව. ඒ කාලේ මතක් උනා.. ජිවිතේ බරක් පතලක් දුකක් වෙදනාවක් නැති කාලේ 🖤 ඒ කාලේ මාර ආතල්.. සතුටු හිතෙන අතීතේ❤❤
Ah kaalaya hari sundarai🥺❤Ah kaalaya aaye enne ne💔
මේ ගීතය පාන්දර 3 ට විතරා ශා එෆ් එම් එකේ යද්දි අමුතු හැඟීම් එනවා. මේ වගේ ගී පෙළක් ම තිබ්බා. ❤❤❤
2011di mama ඉස්කෝලේ 9 වසරේ පොඩි කොල්ලා. මාමාගෙ අලුත්ම smart phone එකේ මේ සින්දුව දාලා ඒක එදා ඉදන් මගෙත් ආසම සින්දුවක් උනා..අදටත් පසුතැවෙනවා මගේ පස්සෙන් ආව එයාව ආදරේ දෙද්දී ආදරේට වටිනාකමක් නොදුන්නට .මට සමාවෙන්න රත්තරන් ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න.
_2023 නෙත් අහනවා.අවුරුදු 11 කලින් පළවෙනි පාරට අහද්දි දැණුනු filing එකම දැනෙනවා අදටත් කිසිම අඩුවක් නැතුව. කවදාවත් පරණ වෙන්නැති සිංදු මෙව්වා._ ❤️❤️
මේ සිංදුව අහද්දි මම 4 වසරේ...ඒ කාලේ කිසි ප්‍රශ්නයක් නෑ..ලස්සනට ළමා කාලෙ ගෙවුනා...ඒත් දැනට ජීවිතේ අසාර්ථක.. ජීවිතේ සාර්ථක කරගන්න මේ දවස් වල මහන්සි වෙලා පාඩම් කරන 3rd shy Al කරන මට.. මේ කාලෙදි මේ වගේ පරණ ඒ කාලෙ මන් අහපු අහපු සිංදු අහනකොට ඒ පරන අතීතෙට යනවත් එක්කම පුදුම කාලකණ්නි හැඟීමක් දැනෙනවා 💔😓
දෙයියනේ මම දාන්න ආව කමෙන්ට් එක 🥺❤️
2022. 07.04.😭. අවුරුදු 20k ගිය යාළු වෙලා නැ. හැබයි සින්දුව අහන කොට ආදරය kochchara දුකක් ද් kiyl හිතෙනවා
Onna okai prashne😂
ඒ අතීතය ආයෙ එනවනම් ♥️🙂
2024.04.01❤️ මේ සින්දුව අහද්දි කියාගන්න බැරි තරම් අමුතු හැගීමක් එන්නෙ මට විතරද 😊. එයා එක්ක කෝල් එකේ ඉන්න ගමන් මේ කමෙන්ට් එක ටයිප් කරන්නෙ ඒත් එයා මගෙ නෙවේ දැන්
2024 anyone 😊සුබ පතලා ඈතට වෙන්නම්
2024.6.17. ට. එයා මාව දාල ගිහින් අවුරුදු 9ක්. අද වෙනකන් මන් විදවනව අහිමි කරන් මගෙ ආදරේ
ඔයාගෙ වැරැද්දක් ද?
අවුරුදු 6කුත් ගෙවිලා ගිහින්..මේ සිංදුවටත් ඒ තරම් කාලයක්❤❤
adatath asai
2012 bro.එතකොට අවුරුදු 8 ක් වෙලානේ.
Yes true.
Hmm
මල් සිංදු කලාවේ අාරම්භක සිංදුවක් නේද.හැබැයි මේ සිංදුවටනං කැමතියි.2011ත් නවය වසරේදි දහම්පාසලේ එවුන් ගාව තිබුනා මතකයි 3ජීපි වීඩියෝ එක😋
Digu dasa Thama mal sinduwa mulin apu
2024 set ek koo😌
අයෙ ඒ අතීතයට යන්න තියෙනවනම් ❤2017😢❤🥰🥹🥹
.කොච්චර ලස්සනද ඒ කාලේ අපේ ඉස්කෝලෙ යන කාලේ 😥 2011 to 2022 🥺❤
දැනුන ආදරේ හරි ඉක්මනට නැති උනා ඉන්න තැනක එයා සතුටින් ඉන්න ඔනි.I Love You pramuu ❤😔
අවුරුදු 11ක් ගියත් පලවෙනි පාර අහපු වෙලාවෙ දැනුන feeling එක තාමත් ඒ විදිහටම දැනෙනවා මේ සින්දුව අහන වාරයක් පාසාම 💔
ආයෙත් ඔබ මට හිමි වේනම්..ආත්මයෙන් ඔබ අදහන්නම්..තවකෙකුහට හුත දී ඇතිනම්...සුභ පතලා ඈතට...වෙන්නම්...😪
ඉස්සර මං පොඩි කාලෙ අපෙ අයියා මෙ සිංදුව නිතරම අහනව එයාගෙ 1st ලව් එක තිබ්බ කාලෙ ..දැන් එ අක්කා වෙන කෙනෙක් merry කරලා.අයියත් merry කරලා 💔😊
අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් ලස්සනයි ❤
කාලයක් ජනප්‍රියම එක❤️💯
මට මතක විදියට ඉස්සර මේක හිරු එකේ යනවහැබැයි රිලීස් වෙලා ටික කාලෙකට පස්සෙ වගේ මන් හිතන්නෙ (මට හරියටම මතක නෑ)2011 මන් මොන්ඩිසෝරි4n නෑනේ 😊 ආයි ඒ කාලෙ එනව නම්😢මේක වගේමදිගු දෑසසිනාසෙන්න බෑනෙවගේ සින්දුත් ඒ කාලෙ වගේනෙ ආවෙ❤
ado siravatama 😊
මටත් ඒ වගේ මතකයක් තියෙන්නෙ 2010 pre school මන්
ඒ කාලෙ අපි නිදහසේම ඉදපු කාලෙ❤
math montisory yana 1st year eka e kale thamai api jiwithe satuinma htya kale mata matakai me sinduwa e kale tv eke giya 😂ape gedra ayatath tibbe podi phone(button obna phone)
ආදරේ විදින්නද...? ❤❤විදවන්නද...? ❤❤මොනාදේ උනත් ඒක හරි ලස්සන හැගීමක්❤
2024 දෙසැම්පර් අවසන මාසෙ අහන මම ❤️🤧
මමත්❤😢
තීක්ෂණ අයියා ඉස්සර ඉදන්නම ගහපු සිංදු සෙටි එකම පටිට ගති හැමදාම අහන්න පුළුවන්
රැය පුරා - ඉකි ගසාරතට හැරී - දෙනුවන් පුරා
2023 දිත් අහනවා. ඒ තරම් ලස්සනයි.
2024 th meka ahana set eka koo 🥰
2020 අහන සෙට් එක මේ කොනට
2021
Ohh brooo 😍
මම මේ සිංදුව අහන්න internet cafe එකකට ගිහින් පැය ගානක් හිටියා මතකයි 2011❤️❤️
ඒ කාලෙ වගේම තාමත් ආසම සිංදුවක් ❤️
තාමත් පිස්සුවෙන් වගෙ ආදරේ කරන සිංදුවක්❤️
ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම් මෙ ලොකයෙ කොහෙවත් ❤️
විරහ ගීත නම් මෙන්න ගී👀❤
කොච්චර මතක අවදි වෙනවාද මේ වගේ අතීත සිංදු අහද්දි ..තනියම ඉද්දි මේ වගේ සිංදු අහල කොච්චර අඩනවද එයා මතක් වෙලා 🥺💔🥀
දැන් හොයාගත්තේ🥺💔🙂🌍
2011 මේ සිංදුව ආවේ.මම o/l..ඒ කාලේ පටන් ගත්ත love එක අවුරුදු 7ක් තිබිලා නැති උනේ...මේ ලගදි එයා බැන්දා.දැන් එයා කොහේද දන් නෑ..අදටත් මේ සිංදුව ඇහෙද්දී ඒ අතීතයට යනවා..මං දන්නවා එයාට මේ සිංදුව ඇහෙද්දී මාවත් මතක් වෙනවා ඇති.
දැන් ඇහුවත් මේ සින්දු වෙනම ලෝකයකට යනවා❤
කොච්චර සින්දු ආවත් අදටත් මගේ ආසම සින්දුව ♥️කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 🥰
E lyrics ආයෙත් ඔබ මට හිමිවේනම් ආත්මයෙන් ඔබ අදහන්නම් තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම් 🙂🥺❤️2023.11.28 thamath ahnwa e song ekah ❤
2024 ත් අහනවා අවුරුදු ගාන්නකට පස්සේත් ❤ 2024.12.12☜
2024/07/14 අහන මං..මේවා මාරම ලස්සන සිංදු ඒ කාලේ ඉඳලම ❤️🩹
ආයෙත් ඔබ..R... මට😔💔🥀හිමිවේනම්...."ආත්මයෙන් ඔබ අදහන්නම්.❤තවකේකු හට හිත දි ඇත්නම්...සුභ පතලා ඈතට වේන්නාම් 💔😔😭😭😭😭😭😭😭😭😭"...
2022 තාමත් අහනවා මේ සින්දුව ❤🎧
2024 දි අහන්නෙ.මේ සින්දුව මුලිම්ම ඇහුනෙ මම 2ක වසරෙ වගෙ.දැන් මට අව්රුදු 21යි.මගෙ හිතට දැනුන එක කෙල්ලෙක් හිටියා.ඒත් එයා මට කැමති උන් නැ.අද එයා යාලුවෙක් විදිහටවත් මාත් එක්ක නැහැ.ඒත් මේ සින්දුව ඇහෙද්දි මට එයාව මතක් වෙනවා😊
Still one of favorites ❤ 2024
අදහන්නත් බැ කොහෙතිබුනා දෝ මෙතරම් ආදරේ 🥺🫀🗣️
😣😣😣😣 කොයිතරම් ලස්සන මතක තිබ්බ කාලයක්ද ... ඇයි මෙහෙම උනේ අපිට ... 😣😣😣😣😣
මොකද වුනේ
ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේඔබ වෙන් වී ගිය පසු..........♥ඔය නෙතු හැඬවූ තරම්ඔබ පෙම් කෙරූ තරම්අදහන්නත් බෑ කොහේ තිබුනාදෝමේ තරම් ආදරේ....... ♥
Hmmmmm 😔😔
"ඔබට මං ආදරෙ බව මෙතරම්, වැටහුනේ ඔබ වෙන් වී ගිය දා" felt it 😢
Chart show එක දිගට අවු 2ක් විතර trending වෙච්ච එකම සිංදුව❤️
2011 සිංදුව රස වින්දා❤️2023 දී දැනෙනවා 🥺
ඔව් ඒ කාලේ මං 3 වසරේ..😵දැන් A/l කරලත් ඉවරයි..😁
ඔබ තරම් පෙම් කළ කිසිවෙක්.. නැති තරම් මේ ලෝකයේ කොහෙවත්.. ඔබට මං ආදරේ බව මෙතරම්..වැටහුනේ ඔබ වෙන් වී ගියදා..ඔය නෙතු හැඬවූ තරම්..ඔබ පෙම් කෙරූ තරම්..අදහන්නත් බෑ කොහේ තිබුණාදෝ මේ තරම් ආදරේ.. 💗
එදා වගේම අදත් ආදරයෙන් අහනවා ජිවිතේම ලිය උන සිංදු ❤🥺
Me sinduwa ahala adapu wara ananti pattama lassanai
පරන කාලෙ සිදුවීම් ගොඩකට ආයෙ යනවා වගේ දැනෙනවා මේක අහද්දි ❤
මේවා තමයි සින්දු ඒ අතීතය මැවෙනවා මේ සින්දු අහනකොට
24 අහන අය කො
තවමත් මේ සින්දුව අහද්දි හිතට අමුතු හෑගීමක් දැනෙන්නේ
ආයෙත් ඔබ මට හිමි වෙයි නම්ආත්මයෙන් ඔබ අදහන්නම්..තවකෙකු හට හිත දී ඇත්නම් සුභපතලා ඈතට වෙන්නම් ❤❤❤
Now 2023.02.20...අදටත් එයා තරම් පෙම්කල කිසිවෙක් නෑ...🥺🥺
මගෙ කමෙන්ට් එක මමම කියවනවා 2024/07/18😅😅
අතිතය කොයිතරන් නම් සුන්දරද ඉහේ කෙස් ගානට බුට් කලා ඇති එ හැම පරම හොටු පෙරන් අහාන සිංදු 😘 කොච්චර අමිහිරි වුනත් එ අතිතෙට මන් අදරේයි ❤️
ආයෙත් ඔබ මට හිමි වේනම්...ආත්මයෙන් ඔබ අදහන්නම්...වෙනකෙකු හට ඉඩ දී ඇත්නම්....සුබපතලා ඈතට වෙන්නම්.....❤️🙂🙏
Hmmm
හිරු...😔💗2013...
අද වගේ මතකයි මේ සින්දුව මුලින්ම අහපු දවස tv එකේ ❤️
වීඩීයෝ එකක් වුනත් දුකයි .මේ සින්දුවට ගොඩාක් ආසයි .හැබැයි මේ වීඩීයෝ එකේ වගේ කාටවත්ම වෙන්න එපා
දැන් සින්දුයි මේවා බලද්දී මේවා next level වල සින්දු❤❤
තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ 🙂💌!
අදටත් හරි ආසාවෙන් අහනවා 💕
මමත් මගේ ආදරේ පටන් ගත්තෙත් මම 9 වසරෙදි. මේ සින්දුව හිට් ඒ කාලෙ.අද වගේ මතකයි මේ සින්දුව ලියල එයාට ලියුම් ලියනව. ඒ 2011. ඒත් දැන් එයා මගේ ලග නෑ. හරියටම අවුරුදු 13කට පස්සෙ මොකක්දෝ කරුමෙකට 2024:09:21 එයා මගෙන් වෙන් වෙන්න ඕන කිව්ව. අදටත් මේ සින්දුව අහන ගමන් අපේ අතීත මතක මතක් කර කර දුර රටක තනි කාමරේක තනියම පුදුමාකාර දුකක් විදිනව 😥😥😥😥😔
අවුරුදු අටකට පස්සෙ අද...❤❤💯
ඇත්තටම me sinduwa මාරම ලස්සනයි......poddak kiyanwada......meke kiyana තේරුම poddak.........
තාමත් අහනවා 🥺❤️...
Patta lassanai kiyanna wachana na marama lassanai supiri 😊❤😊💯👌💯👌👌👌👌👏
ඔබට මන් ආදරෙ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන්වී ගියදා......❤❤❤
තීක්ශන අයියෙ ඇත්තටම උබේ සිංදු ඔක්කොම මරු❤
පට්ට හිත නිදහස් වෙන්න අහන්න පුලුවන් සින්දුවක් ❤
මාගෙ ආදරේ තාම එ widiyata පරිස්සමින් tiyenawa ❤
I am tamil from kandy srilanka. I dont know sinhala but this song very beautiful. Heart touching music wowwww
Glad you like it bro. And its meaning is also beautiful.
I don't understand Sri Lanka song but I like it 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇱🇰
හරිම ලස්සනයි.ආයෙත් අහන්න හිතෙනවා.
ඉස්කෝලෙ කාලෙ හිට් එකක් ❤️😘
2023 කවුද අහන්නේ🤤
කියා ගන්න බැරි තරම් වේදනයි 😊❤🩹
😢❤
2024 අප්‍රේල් / මැයී වලදීත් අහන අය කෝ 😍👍
Mn😢
Mn ❤
Mn ❤
Innoooo❤❤❤🎉
Yow🎉❤
2024 anyone
#ආදරේ හරි ලස්සන හැගීමක් ❤️🩹
❤❤
හැමෝටම නෙවේ 🥺
2024❤❤❤
❤❤❤❤❤❤
Hmmm❤
2011 දී මාගේ පලමු පෙම ඇරඹුමත් සමගම තමයි මේ සිංදුව අහන්න ලැබුනේ.. අද ඇය මා සමග නැත. වසර කිහිපයක් ගත වුනත් අදටත් ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැත💔
ෆ්බී එකේ දැකලා මේ කමෙන්ට් එක හොයන් ආවෙ😉
මේ කමෙන්ට් එක හොයාගෙන ආවේ 😜
@@spiritofmohicans1833 sirawatama bn
@@spiritofmohicans1833 mamath 🙂👉👈
Same 😥😥
2024 ත් මෙක අහන අය කෝ❤️❤️❤️👈👈
😊
Innoo❤
❤
🙋🏼
In Last days ❤
2023 anyone
අවුරුදු 11 ක් වෙලා..ජීවිතෙ ප්‍රශ්න නැති ලස්සනම කාලෙට ආයෙම ගියා❤
✌️
2023 april 15
2023 05 05 අහනවා
❤️😊
හ්ම් 🙂❤️
2023ට දැන් අවුරුදු 21 වෙනවා තවම පෙම් කරලා නෑ කියපන්කෝ.ඒත් මේ සින්දුවට පට්ට ආසයි ඉස්සර බටන් phone ගෙදරට හොරෙන් තියාගෙන මේ සින්දු ඇහුවේ.🤟
Sirawatama
❤❤😊
🥹❤️
උබටද..සින්දුවටද 21 වෙන්නේ😂😂
Same here bokka
තවමත් මේ සින්දුව අහද්දි හිතට අමුතු හෑගීමක් දැනෙන්නේ 2023💆
same to me. amuthuma feeling ekak danenne papuvata ❤
e kale una siddiyak mathak wenawa 2014
Ane aththmi❤😢
Mangalika ❤❤❤❤❤❤❤
Mangalika zr❤❤❤❤❤❤
අපි ආදරේ කරන හැමෝම අපිට ලැබෙන්නේ නෑ. ආදරේ යනු අයිතිකරගැනීමම නෙමෙයි..❤2014දී මන් ආදරේ කරපු කෙනා අද වෙනකෙනෙක් ලඟ. ඒදවස්වල මන් රිගින්ටෝන් එකට දාලා තිබුනේ මේ සිංදුව. ☝️
2023 ඇයෙත් අහන සෙට් එක❤😊
❤😂
තීක්ෂණ ඇත්තටම උබ කරපු සිංදු ටික හදවතටම දැනුණා. 2020.04.10 මේ සිංදුව අහපු වාර ගනන හිතාගන්න බෑ.
ජයවේවා
2024.04.10💜
Pattama sindu❤
2012 දී මාගේ කුළුදුල් ආදරයත් සමගම තමයි මේ සින්දුව අහන්න ලැබුනේ.එතකොට මන් ස්කොලේ 11 වසරේ.එදා අපි දෙන්නම මේ සින්දුවට ගොඩක් කැමතියි.දැන් මට වයස අවුරුදු 28යි.කාලය ඉක්මන්ට ගතවෙලා,හැමදේම වෙනස්
වෙලා.නමුත් මේ සින්දුව තාමත් අලුත්.එදා වගේම අදත් ඒ විදියටම රසවිඳිනවා.අද ඇය මා සමග නැත.මන් හිතනව ඇය මා සමග නැතත් තවමත් එදා වගේම මේ සින්දුවට කැමති ඇති කියලා.2012දි පටන් ගත්තු මගේ ඒ පළමු පෙම 2022 වසරෙදි සමහර හේතු නිසා වසර 10ක ඒ ආදරය අවසන් වුනා.මන් හිතනව ඇය දැන් විවාහ වෙලා ඇති කියල.නමුත් මට තවමත් පෙම්වතියක් නෑ.මන් හිතනවා ඇය මා සමග නැතත් තවමත් මේ සින්දුවට කැමති ඇති කියලා.අදටත් ඇය තරම් පෙම්කල කිසිවෙක් නොමැත.😢😢🥲
Adow සිරාමද ❤️😥
හ්ම් මගේ කෙනා දැන් engage වෙලා 🥺
😢
😢
@@ImanthaDeSilva-eo3yt 🥺
ජීවිතේ ප්‍රශ්න නැති කාලෙ සිංදු 🥺💝😩
2024 අහනව 🙇♂️💆♂️
2024❤️🔥
දැන් එන මළ ජරා රැප් songs වලට වඩා මෙවා කොච්චර නම් ලස්සනයි ද.. . 2022. මේ songs වල මෙලඩි ත් ලස්සනයි.
මෙලඩින්ම් ❤️
Aniva ❤
අඩෝ💔 ඒම කියන්ඩ එපා ඒ කාලෙත් රැප් ගේම ස්මෝකා ඇද්දා 90 ගනන්වල Legendry රැපර්ලා හිටියා 2 pac,Dr,dre,snop doog,eminem වගේ උන් හිටියා ඒ නිසා දැන් තියන මල් රැප්වලට වඩා මේ සිංදු වගේම ඉස්සර රැප් ලස්සනයි😊
@@irckgboy9644 payiya 😂💔
@@slyt540 පුක තමා ඉස්සර තිබ්බ ඒවායි මේවයි නෙවේ මල් සිංදු මල් සිංදු කියන්නේ ශම්මි,මනේජ් සංජය වගේ උන් කියන ඒවා දන්නැත්නම් මනියාගේ වීඩියෝ එකක් බලපං ගිහිං😂🖕
2021 කවුද අහන්නේ කොච්චර 😌 ඇහුවත් එපා වෙන් නැති සින්දු 😌😍🥰🥰❤️
2022🔥
තාම අහනෝ
2022 ahanawa
2022😁❤️
2022🤪❤️
ඔබ තරම් පෙම් කළ කිසිවෙක්
නැතිතරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුණේ ඔබ වෙන්වී ගිය දා
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙ තිබුණාදෝ
මේ තරම් ආදරේ....
මේ තරම් ආදරේ....
රැය පුරා..ඉකිගසා.. රතට හැරි දෙනුවන් පුරා
මල් සිනා.. මැවෙනවා.. ගිලන් වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමිවෙයි නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිතදී ඇත්නම්
සුබ පතලා ඈතට වෙන්නම්
තනිවෙලා.. මා ලොවේ..
හිරූ නොනගින මේ වසන්තේ
දිවිතුරා..විඳවමි.. අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමිවෙයි නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිතදී ඇත්නම්
සුබපතලා ඈතට වෙන්නම්
ඔබ තරම් පෙම් කළ කිසිවෙක්
නැතිතරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුණේ ඔබ වෙන්වී ගිය දා
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙ තිබුණාදෝ
මේ තරම් ආදරේ....
❤❤❤❤❤❤❤❤😢😢😢😢
අපේ ජීවිතේ හොදම කාලෙ ආපු සිංදු🥺 අපිත් එක්කම වයසට යනවා ඒත් ඒ සිංදුවලට අපේ තිබ්බ ආදරේ එහෙම්මම තමයි❤️❤️❤️
24.12.23. අවුරුදු 13 අතිතයට අරන් ගියා මේ සින්දුව. ඒ කාලේ මතක් උනා.. ජිවිතේ බරක් පතලක් දුකක් වෙදනාවක් නැති කාලේ 🖤 ඒ කාලේ මාර ආතල්.. සතුටු හිතෙන අතීතේ❤❤
Ah kaalaya hari sundarai🥺❤Ah kaalaya aaye enne ne💔
මේ ගීතය පාන්දර 3 ට විතරා ශා එෆ් එම් එකේ යද්දි අමුතු හැඟීම් එනවා. මේ වගේ ගී පෙළක් ම තිබ්බා. ❤❤❤
2011di mama ඉස්කෝලේ 9 වසරේ පොඩි කොල්ලා. මාමාගෙ අලුත්ම smart phone එකේ මේ සින්දුව දාලා ඒක එදා ඉදන් මගෙත් ආසම සින්දුවක් උනා..අදටත් පසුතැවෙනවා මගේ පස්සෙන් ආව එයාව ආදරේ දෙද්දී ආදරේට වටිනාකමක් නොදුන්නට .මට සමාවෙන්න රත්තරන් ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න.
_2023 නෙත් අහනවා.අවුරුදු 11 කලින් පළවෙනි පාරට අහද්දි දැණුනු filing එකම දැනෙනවා අදටත් කිසිම අඩුවක් නැතුව. කවදාවත් පරණ වෙන්නැති සිංදු මෙව්වා._ ❤️❤️
මේ සිංදුව අහද්දි මම 4 වසරේ...ඒ කාලේ කිසි ප්‍රශ්නයක් නෑ..ලස්සනට ළමා කාලෙ ගෙවුනා...ඒත් දැනට ජීවිතේ අසාර්ථක.. ජීවිතේ සාර්ථක කරගන්න මේ දවස් වල මහන්සි වෙලා පාඩම් කරන 3rd shy Al කරන මට.. මේ කාලෙදි මේ වගේ පරණ ඒ කාලෙ මන් අහපු අහපු සිංදු අහනකොට ඒ පරන අතීතෙට යනවත් එක්කම පුදුම කාලකණ්නි හැඟීමක් දැනෙනවා 💔😓
දෙයියනේ මම දාන්න ආව කමෙන්ට් එක 🥺❤️
2022. 07.04.😭. අවුරුදු 20k ගිය යාළු වෙලා නැ. හැබයි සින්දුව අහන කොට ආදරය kochchara දුකක් ද් kiyl හිතෙනවා
Onna okai prashne😂
ඒ අතීතය ආයෙ එනවනම් ♥️🙂
2024.04.01❤️ මේ සින්දුව අහද්දි කියාගන්න බැරි තරම් අමුතු හැගීමක් එන්නෙ මට විතරද 😊. එයා එක්ක කෝල් එකේ ඉන්න ගමන් මේ කමෙන්ට් එක ටයිප් කරන්නෙ ඒත් එයා මගෙ නෙවේ දැන්
2024 anyone 😊
සුබ පතලා ඈතට වෙන්නම්
2024.6.17. ට. එයා මාව දාල ගිහින් අවුරුදු 9ක්. අද වෙනකන් මන් විදවනව අහිමි කරන් මගෙ ආදරේ
ඔයාගෙ වැරැද්දක් ද?
අවුරුදු 6කුත් ගෙවිලා ගිහින්..මේ සිංදුවටත් ඒ තරම් කාලයක්❤❤
adatath asai
2012 bro.එතකොට අවුරුදු 8 ක් වෙලානේ.
Yes true.
Hmm
මල් සිංදු කලාවේ අාරම්භක සිංදුවක් නේද.හැබැයි මේ සිංදුවටනං කැමතියි.2011ත් නවය වසරේදි දහම්පාසලේ එවුන් ගාව තිබුනා මතකයි 3ජීපි වීඩියෝ එක😋
Digu dasa Thama mal sinduwa mulin apu
2024 set ek koo😌
අයෙ ඒ අතීතයට යන්න තියෙනවනම් ❤2017😢❤🥰🥹🥹
.කොච්චර ලස්සනද ඒ කාලේ අපේ ඉස්කෝලෙ යන කාලේ 😥 2011 to 2022 🥺❤
දැනුන ආදරේ හරි ඉක්මනට නැති උනා ඉන්න තැනක එයා සතුටින් ඉන්න ඔනි.I Love You pramuu ❤😔
අවුරුදු 11ක් ගියත් පලවෙනි පාර අහපු වෙලාවෙ දැනුන feeling එක තාමත් ඒ විදිහටම දැනෙනවා මේ සින්දුව අහන වාරයක් පාසාම 💔
ආයෙත් ඔබ මට හිමි වේනම්..
ආත්මයෙන් ඔබ අදහන්නම්..
තවකෙකුහට හුත දී ඇතිනම්...
සුභ පතලා ඈතට...වෙන්නම්...😪
ඉස්සර මං පොඩි කාලෙ අපෙ අයියා මෙ සිංදුව නිතරම අහනව එයාගෙ 1st ලව් එක තිබ්බ කාලෙ ..දැන් එ අක්කා වෙන කෙනෙක් merry කරලා.අයියත් merry කරලා 💔😊
අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් ලස්සනයි ❤
කාලයක් ජනප්‍රියම එක❤️💯
මට මතක විදියට ඉස්සර මේක හිරු එකේ යනව
හැබැයි රිලීස් වෙලා ටික කාලෙකට පස්සෙ වගේ මන් හිතන්නෙ (මට හරියටම මතක නෑ)
2011 මන් මොන්ඩිසෝරි
4n නෑනේ 😊
ආයි ඒ කාලෙ එනව නම්😢
මේක වගේම
දිගු දෑස
සිනාසෙන්න බෑනෙ
වගේ සින්දුත් ඒ කාලෙ වගේනෙ ආවෙ
❤
ado siravatama 😊
මටත් ඒ වගේ මතකයක් තියෙන්නෙ 2010 pre school මන්
ඒ කාලෙ අපි නිදහසේම ඉදපු කාලෙ❤
math montisory yana 1st year eka e kale thamai api jiwithe satuinma htya kale mata matakai me sinduwa e kale tv eke giya 😂ape gedra ayatath tibbe podi phone(button obna phone)
ආදරේ විදින්නද...? ❤❤
විදවන්නද...? ❤❤
මොනාදේ උනත් ඒක හරි ලස්සන හැගීමක්❤
2024 දෙසැම්පර් අවසන මාසෙ අහන මම ❤️🤧
මමත්❤😢
තීක්ෂණ අයියා ඉස්සර ඉදන්නම ගහපු සිංදු සෙටි එකම පටිට ගති හැමදාම අහන්න පුළුවන්
රැය පුරා - ඉකි ගසා
රතට හැරී - දෙනුවන් පුරා
2023 දිත් අහනවා. ඒ තරම් ලස්සනයි.
2024 th meka ahana set eka koo 🥰
2020 අහන සෙට් එක මේ කොනට
2021
Ohh brooo 😍
මම මේ සිංදුව අහන්න internet cafe එකකට ගිහින් පැය ගානක් හිටියා මතකයි 2011❤️❤️
ඒ කාලෙ වගේම තාමත් ආසම සිංදුවක් ❤️
තාමත් පිස්සුවෙන් වගෙ ආදරේ කරන සිංදුවක්❤️
ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම් මෙ ලොකයෙ කොහෙවත් ❤️
විරහ ගීත නම් මෙන්න ගී👀❤
කොච්චර මතක අවදි වෙනවාද මේ වගේ අතීත සිංදු අහද්දි ..
තනියම ඉද්දි මේ වගේ සිංදු අහල කොච්චර අඩනවද එයා මතක් වෙලා 🥺💔🥀
දැන් හොයාගත්තේ🥺💔🙂🌍
2011 මේ සිංදුව ආවේ.මම o/l..ඒ කාලේ පටන් ගත්ත love එක අවුරුදු 7ක් තිබිලා නැති උනේ...මේ ලගදි එයා බැන්දා.දැන් එයා කොහේද දන් නෑ..අදටත් මේ සිංදුව ඇහෙද්දී ඒ අතීතයට යනවා..මං දන්නවා එයාට මේ සිංදුව ඇහෙද්දී මාවත් මතක් වෙනවා ඇති.
😢
දැන් ඇහුවත් මේ සින්දු වෙනම ලෝකයකට යනවා❤
කොච්චර සින්දු ආවත් අදටත් මගේ ආසම සින්දුව ♥️කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 🥰
E lyrics
ආයෙත් ඔබ මට හිමිවේනම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම් 🙂🥺❤️
2023.11.28 thamath ahnwa e song ekah ❤
2024 ත් අහනවා අවුරුදු ගාන්නකට පස්සේත් ❤ 2024.12.12☜
2024/07/14 අහන මං..මේවා මාරම ලස්සන සිංදු ඒ කාලේ ඉඳලම ❤️🩹
ආයෙත් ඔබ..R... මට😔💔🥀හිමිවේනම්...."ආත්මයෙන් ඔබ අදහන්නම්.❤තවකේකු හට හිත දි ඇත්නම්...සුභ පතලා ඈතට වේන්නාම් 💔😔😭😭😭😭😭😭😭😭😭"...
2022 තාමත් අහනවා මේ සින්දුව ❤🎧
2024 දි අහන්නෙ.මේ සින්දුව මුලිම්ම ඇහුනෙ මම 2ක වසරෙ වගෙ.දැන් මට අව්රුදු 21යි.මගෙ හිතට දැනුන එක කෙල්ලෙක් හිටියා.ඒත් එයා මට කැමති උන් නැ.අද එයා යාලුවෙක් විදිහටවත් මාත් එක්ක නැහැ.ඒත් මේ සින්දුව ඇහෙද්දි මට එයාව මතක් වෙනවා😊
Still one of favorites ❤ 2024
අදහන්නත් බැ කොහෙතිබුනා දෝ මෙතරම් ආදරේ 🥺🫀🗣️
😣😣😣😣 කොයිතරම් ලස්සන මතක තිබ්බ කාලයක්ද ... ඇයි මෙහෙම උනේ අපිට ... 😣😣😣😣😣
මොකද වුනේ
ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය පසු..........♥
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ....... ♥
Hmmmmm 😔😔
"ඔබට මං ආදරෙ බව මෙතරම්, වැටහුනේ ඔබ වෙන් වී ගිය දා" felt it 😢
Chart show එක දිගට අවු 2ක් විතර trending වෙච්ච එකම සිංදුව❤️
2011 සිංදුව රස වින්දා❤️
2023 දී දැනෙනවා 🥺
ඔව් ඒ කාලේ මං 3 වසරේ..😵දැන් A/l කරලත් ඉවරයි..😁
ඔබ තරම් පෙම් කළ කිසිවෙක්.. නැති තරම් මේ ලෝකයේ කොහෙවත්..
ඔබට මං ආදරේ බව මෙතරම්..
වැටහුනේ ඔබ වෙන් වී ගියදා..
ඔය නෙතු හැඬවූ තරම්..
ඔබ පෙම් කෙරූ තරම්..
අදහන්නත් බෑ කොහේ තිබුණාදෝ මේ තරම් ආදරේ.. 💗
❤
එදා වගේම අදත් ආදරයෙන් අහනවා ජිවිතේම ලිය උන සිංදු ❤🥺
Me sinduwa ahala adapu wara ananti pattama lassanai
පරන කාලෙ සිදුවීම් ගොඩකට ආයෙ යනවා වගේ දැනෙනවා මේක අහද්දි ❤
මේවා තමයි සින්දු ඒ අතීතය මැවෙනවා මේ සින්දු අහනකොට
24 අහන අය කො
❤
තවමත් මේ සින්දුව අහද්දි හිතට අමුතු හෑගීමක් දැනෙන්නේ
ආයෙත් ඔබ මට හිමි වෙයි නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්..
තවකෙකු හට හිත දී ඇත්නම් සුභපතලා ඈතට වෙන්නම් ❤❤❤