HEENAYAK WAGE (Thamath Munagahune Nathath) - Surendra Perera (HD) from www.medialanka.com

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 161

  • @senuraushan
    @senuraushan 12 днів тому +19

    අම්මෝ ඒ කාලේ පිස්සුවක් ආසම එකක් 😌2025 Anyone
    දැනේන තරම් ලග මැති පාලුව
    අනන්තය වගේ තාමත් ඔබේ හමුවීමත් මට
    හීනයක් වගේ 🥺❤️

  • @Heshanidesilva-ib6en
    @Heshanidesilva-ib6en 6 місяців тому +142

    මහේෂි ලස්සනටම දැක්කෙ මේ විෂුවල් එකේ... අදටත් වඩා ඒ කාලෙ හරිම ලස්සනයි අනේ මාත් ඒ වගේ උනා නම් කියලා දකින වාරයක් පාසා හිතෙනවා...❤️

  • @tharushiperera6536
    @tharushiperera6536 7 місяців тому +92

    මේ සිංදුව ආපු කාලේ ඉදන්ම මං මේ සිංදුව අහනවා. අවුරුදු 10 යකටත් වැඩි. ඉස්සෙල්ලාම මට එයා ලියුමක මේ සිංදුව ලියලා එව්වේ. නමුත් දැන් එයා මං ලග නෑ. අවුරුදු 5 කටත් වැඩි සම්බන්දේ නැවතිලා. දැන් එයා වෙන කෙනෙක් බදින්න ඉන්නේ. මගේ පාසල් ප්‍රේමය, අදටත් මගේ හැම මතකයම ඉන්නේ එයා.මං එයාලාගෙන් හූගාක් දුර ඈත රටකට ආවාත්. මං තාමත් ඒ අතීතේට ආදරෙයි. කවදාවත් එයා ගැන අහිතක් හිතෙන් නෑ මේ හිතට. ඒ මතක වල මේ සිංදුවත් මතක සටහනක්.😢
    දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ
    තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ ... ❤️‍🩹🥺( N )
    තරූ... ( 2024/05/25)

    • @White.....186
      @White.....186 5 місяців тому +12

      ඔයා වගේ අවංක ආදරනීය එක හිතක් තියෙන කෙනෙක්ට හොද ආදරණීයම කෙනෙක් ඉක්මනින්ම ලැබිලා ජීවිතේ සතුටින් පිරෙන්න ඕනි.❤🥺❤️

    • @tharushiperera6536
      @tharushiperera6536 5 місяців тому +6

      🙂🙏

    • @danushimaanuradhani9850
      @danushimaanuradhani9850 5 місяців тому +2

      අනේ 😢

    • @Rnethmiamasha-oc5et
      @Rnethmiamasha-oc5et 4 місяці тому +1

      🥺🥀

    • @tharushiperera6536
      @tharushiperera6536 4 місяці тому +2

      🙏🙂

  • @asithpathirana3982
    @asithpathirana3982 2 місяці тому +42

    2024 11-11 මේ සිංදුව අහන මම

  • @yohanliyanageofficial2596
    @yohanliyanageofficial2596 5 місяців тому +128

    2024 Anyone ?

  • @MineNatural
    @MineNatural 4 місяці тому +9

    තාමත් හරි අසාවෙන් අහනවා. මාරම විදියට feel මේකනම්😖❤

  • @lasanthalasantha5327
    @lasanthalasantha5327 4 місяці тому +14

    මෙ සින්දුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @ShehanViduranga-l9n
    @ShehanViduranga-l9n 4 місяці тому +28

    2024.09.01 ❤ දැනෙන තරම් ලග නැතී පාලුව අනන්තය වගේ..😢 S+G ❤

  • @KaushalyaPabodani
    @KaushalyaPabodani 4 місяці тому +7

    දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගෙ...❤තාමත් ඔබේ හමුවීමත් මට හිනයක් වගේ...❤

  • @BTSARMYGIRL-t8b
    @BTSARMYGIRL-t8b 4 місяці тому +17

    දැනෙන තරම් ලග නැති පාළුව අනන්තය වගේ 🥺❤️‍🩹😪

  • @sithakamadushan5444
    @sithakamadushan5444 5 місяців тому +14

    ඒ කාලේ රේඩියෝ ටීවි වල සුරේන්ද්‍රගේ හිට් එකක් 👌👌👌

  • @neranjansanjaya8200
    @neranjansanjaya8200 5 днів тому

    අම්මෝ ඒ කාලේ මෙවා DVD හොයාගෙන ඇවිත් බැලුවේ

  • @Vihangitharuka
    @Vihangitharuka 3 місяці тому +4

    දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ 😔🥀
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගෙ 🖤🌏

  • @Sandalisathsarani-j1b
    @Sandalisathsarani-j1b 5 місяців тому +12

    තාමත් අහනවා😌💗

  • @tharanganeedesilva
    @tharanganeedesilva 4 дні тому

    මේ කෙල්ලගේ ලස්සන ඒ කාලේ....❤❤❤

  • @gaweshwikcramasinha2545
    @gaweshwikcramasinha2545 5 днів тому

    මෙච්චර කල් මේක බැලුවට අදයි දැක්කේ කොල්ලගේ එක අතක් නෑ කියලා..😪

  • @sanchilachathushanifernand8340
    @sanchilachathushanifernand8340 4 місяці тому +8

    අනේ දැන් තියන සිංදු මොනාවද හිතෙනවා මේවා අහද්දි

  • @දඟයා
    @දඟයා 2 місяці тому +4

    දැනෙන තරම් ලඟ නැති පාලුව අනන්තය වගේ..... ❤❤❤❤
    මම 2011 ආමි එකේ ඉද්දි යාළුවෙලා හිටියා පියුමි කියලා ගෑණු ලමයෙක් එක්ක, ගම මතුගම... සුදුද කලුද කියලවත් මම එයාව දැකලා නෑ... ඒත් මාර විදියට මට ආදරේ කරා... පෝන් එකෙන් කතා කරා විතරයි... පස්සේ පෝන් එක වැඩ කරේ නෑ... එයා හැමදාම කතා කරද්දි මට කිව්ව සින්දුව තමයි මේක... දැන් මම දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්... පියුමි ඔයා කොහේ හිටියත්, මම කවමදාවත් දැකලා නැති වුනත් ඔයාව සතුටින්,පරිස්සමට ඉන්න... ඒ ආදරේ අදටත් මහමෙරක් වගේ මතක් වෙනවා... දැන් මම ආමි එකෙනුත් අයින් වෙලා අවු: 05ක්... 2024/10/19...

  • @Rnethmiamasha-oc5et
    @Rnethmiamasha-oc5et 4 місяці тому +3

    මතක අවුස්සන්න පුලුවන් ලස්සන අතිතයක් අමතක වෙන්නැති දෙයක් 🥀

  • @NethulSanulka
    @NethulSanulka 8 днів тому +4

    2025 Anyone?❤❤❤❤❤❤😊

  • @ThiwankaPahan
    @ThiwankaPahan 18 днів тому

    දැනෙන තරම් ලග නැතී පාලුව අනන්තය වගේ .... තමත් ඔබේ හමුවීමත් මට හිනයක් වගේ...😔keyara💔

  • @dilshanudayanga126
    @dilshanudayanga126 Місяць тому +2

    24/12/10 මේක අහන මම❤

  • @slcricket6261
    @slcricket6261 18 днів тому +1

    මාස 3ක අතීතේට යන්න පුලුවන් නම්. .2024/12/28 💔

  • @SiIsuru-s1t
    @SiIsuru-s1t 2 місяці тому +7

    2024 /11/06 තාමත් අහනවා 🥺❤️

  • @arunivishwaekanayake5979
    @arunivishwaekanayake5979 7 місяців тому +6

    Mulima ahuwe 4wasaredi 😊thama ahanawa dan awrudu 20i mata , one of my fv ❤️

  • @sithijamanupriya-hr9rq
    @sithijamanupriya-hr9rq Місяць тому +1

    eka para bn ❤

  • @Neesha95731
    @Neesha95731 14 днів тому

    එයාව බලන්න ලංකාවට කවදා යන්න ලැබෙයිද දන්නෙ නෑ පුදුම ඉවසීමෙන් ඉන්නෙ

  • @shortsmoviez2024
    @shortsmoviez2024 8 місяців тому +27

    2024 ❤

  • @Shehan_Kabaddi
    @Shehan_Kabaddi 2 місяці тому

    Lassanama visual eka. 🥳😍

  • @prince_kumaraya
    @prince_kumaraya 8 місяців тому +7

    Mn kamthi kenkge sinduwa oka❤

  • @lasanthalasantha5327
    @lasanthalasantha5327 4 місяці тому +2

    මාරයි ❤

  • @ChandniG-u8l
    @ChandniG-u8l 3 місяці тому +4

    2024/සැප්තැම්බර්/29
    O" මන් හරි ආදරෙයි ලමයෝ,
    ඔය හමුවීම මට හිනයක් අනේහ්...
    මගෙ දෙස්තර නොනෙ ❤️‍🔥🥰

  • @Disha-2-U
    @Disha-2-U 2 місяці тому +1

    Thamath obe hamu weemath mt heenayak vage❤

  • @Isharanipuna1
    @Isharanipuna1 3 місяці тому +1

    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ @waru 💔😇

  • @NadeeshaSathsarani-y5c
    @NadeeshaSathsarani-y5c Місяць тому +6

    2024/11/30😢❤

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 21 день тому

    අනිවාර්යයෙන්ම ❤

  • @Nowtyro_roshan
    @Nowtyro_roshan 28 днів тому +1

    2024.12.19 මේ song එක අහන මං❤

  • @TharushikadewminiHewagedona
    @TharushikadewminiHewagedona 2 місяці тому +1

    Maheshi apu alutha konde godak thibba ekale කොච්චර ලස්සනයි da

  • @ChehanUmayanga
    @ChehanUmayanga 3 місяці тому +4

    2024 අහනවා❤

  • @kasunithakshila-ih7il
    @kasunithakshila-ih7il 7 місяців тому +3

    E sinduwa nan pissuwak ❤️❤️

  • @nethuniamarasooriya7669
    @nethuniamarasooriya7669 7 місяців тому +5

    E vachana valata puluwan apiwa venama lokeka atharaman karanna❤🥺

  • @Buvini2000
    @Buvini2000 12 днів тому

    2025 දීත් මේ සින්දුව අහන මම ❤

  • @කලබලපැංචි
    @කලබලපැංචි Місяць тому +3

    2024.11.21❤

  • @srimalisureka2455
    @srimalisureka2455 2 місяці тому

    adatath asama sinduvak ❤

  • @MudithaSampath-wl6ic
    @MudithaSampath-wl6ic 3 місяці тому

    චායා..♥️

  • @Alpha12379
    @Alpha12379 20 днів тому

    තාම අහන කට්ටිය කෝ 2024

  • @niharanethmini7621
    @niharanethmini7621 10 місяців тому +4

  • @moon.1111.
    @moon.1111. 4 місяці тому +5

    2012 😔❤ ol clz

  • @__shaludissanayaka__5920
    @__shaludissanayaka__5920 5 днів тому +2

    2025 🥺❤️‍🩹

  • @VihangaSandeepa-w4i
    @VihangaSandeepa-w4i 2 місяці тому +1

    Parindi ❤❤😢

  • @gayanmadusanka8857
    @gayanmadusanka8857 26 днів тому

    අතීතය 🥹❤️

  • @pramithprasanka5133
    @pramithprasanka5133 5 місяців тому +10

    2024🎧

  • @Upathissahimi-d9b
    @Upathissahimi-d9b Місяць тому +2

    2024/12/01 තාමත් අහකවා

  • @ajanthakumari7612
    @ajanthakumari7612 Місяць тому +1

    Anyone 2024 😊❤

  • @gayathreesewwandi9347
    @gayathreesewwandi9347 Місяць тому +1

    2013💔

  • @charithalasantha1660
    @charithalasantha1660 Місяць тому +1

    2025 ❤😢

  • @sadaruwanisuru3231
    @sadaruwanisuru3231 Місяць тому +3

    2024.12.13 🥺❤️‍🩹

  • @MalishaDenuwan-re3kb
    @MalishaDenuwan-re3kb 10 днів тому

    2025 Anyone ❤️

  • @kingzsanka
    @kingzsanka 2 місяці тому

    Gimhani nangi mama sanka still 🥰

  • @janakasunimal3583
    @janakasunimal3583 Місяць тому +2

    2024/12/05 ❤❤❤🎧🎧🩷🫡🫡🩷🩷🩷🩷

  • @Rock-p9k
    @Rock-p9k 12 днів тому

    2025❤❤❤❤❤

  • @AnushkaAnushka-jg5zr
    @AnushkaAnushka-jg5zr День тому

    2025/01/14 ❤❤❤

  • @AshanAzy
    @AshanAzy 4 місяці тому +1

    Aadarayak thibuna me wenakan muhuna dakinna nolabunu hithata thadinma danunu ahamben aawe durakathana amathumakin thamath mata heenayak adatath iki gaga andana tharamata adarayak dunnu kenek 😢

  • @damnit2533
    @damnit2533 3 місяці тому +2

    O/L kale scle ynkota ude hawasa bus eke ahenw me sindu.e kale mthak wenw sinduth ekka.

  • @gaganmethmin8482
    @gaganmethmin8482 6 місяців тому +11

    2024 /6 / 30

  • @Lak_Z
    @Lak_Z Місяць тому

    24/11/29 ❤

  • @DhanushikaLakmali8
    @DhanushikaLakmali8 7 місяців тому +5

    2024/06/16❤️

  • @丨99
    @丨99 13 днів тому

    2025 anyone?

  • @MalshaniHenegama
    @MalshaniHenegama 9 місяців тому +3

    ❤❤

  • @MaheshaKinkini
    @MaheshaKinkini 4 місяці тому +1

    ❤❤❤❤❤

  • @madushaireshani7921
    @madushaireshani7921 3 місяці тому +1

    🙏

  • @kushanigayathrika
    @kushanigayathrika 4 місяці тому +1

    🥺💓

  • @PraveenManohara-u3d
    @PraveenManohara-u3d 3 місяці тому +1

    2024 🥺❤️

  • @nimeshkavishka2345
    @nimeshkavishka2345 День тому

    2025🎉❤

  • @TharushiDiwyandani
    @TharushiDiwyandani 3 місяці тому

    Mahesh lassanatama hitiye swarnawahiniye giya (Muthupalasa)kathawe

  • @achinathabandara2069
    @achinathabandara2069 5 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LaKsHiGiRl12
    @LaKsHiGiRl12 4 місяці тому +1

    ❤❤❤❤❤❤🌍🌍💯💯

  • @sahansajay
    @sahansajay 4 місяці тому +1

    2024❤

  • @hansanaAyash
    @hansanaAyash 4 місяці тому +2

    2024 anyoneee????

  • @tharushiperera6536
    @tharushiperera6536 4 місяці тому +1

    😢😢😢

  • @LaKsHiGiRl12
    @LaKsHiGiRl12 4 місяці тому +1

    🌍🌍♥️♥️💝💝😢

  • @ravindumadhusanka7298
    @ravindumadhusanka7298 5 місяців тому +2

    🥀💔

  • @ImashaImasha-wo4nm
    @ImashaImasha-wo4nm Місяць тому

    2024/2/13 😚💗🌷

  • @luwisfernando3889
    @luwisfernando3889 13 днів тому

    2025/01/02❤

  • @sankamadu0869
    @sankamadu0869 9 днів тому

    2025 01 06❤ අහන මම

  • @SanjeewaRuwan-t7f
    @SanjeewaRuwan-t7f 3 місяці тому

    😮

  • @dilshimayushani9322
    @dilshimayushani9322 4 місяці тому

    ❤😥

  • @sandunibandara1517
    @sandunibandara1517 4 місяці тому +1

    Athithaya mathak krana apuru wachana githe

  • @jagathsigera4168
    @jagathsigera4168 4 місяці тому +1

    2013.song

  • @jagathsigera4168
    @jagathsigera4168 4 місяці тому +1

    Hinayak .wage.dunitha .2013.song

  • @NishadiPiyanti-b2l
    @NishadiPiyanti-b2l 5 місяців тому +3

    😊❤❤❤🇱🇰🫀🫀🫀

  • @Maddusss
    @Maddusss Місяць тому

    2024/11/21 - 9.33,pm

  • @isharapriyanath9529
    @isharapriyanath9529 2 місяці тому

    2024/11/10 🥺❤️‍🩹

    • @chamuchameesha
      @chamuchameesha Місяць тому

      Eyage birthday ekath edamayi 😢❤

  • @YOUTUBE_VIRAL_VIDEO-q5t
    @YOUTUBE_VIRAL_VIDEO-q5t 8 днів тому

    2025 jan 7

  • @Sewwandi-ou1jb
    @Sewwandi-ou1jb Місяць тому

    2024.12.01

  • @anjaleekaveesha5862
    @anjaleekaveesha5862 2 місяці тому

    2024.11.05

  • @savindadilshan6962
    @savindadilshan6962 7 днів тому

    2025.01.08

  • @SanjeewaRuwan-t7f
    @SanjeewaRuwan-t7f 3 місяці тому

    MN,tikira

  • @jagathsigera4168
    @jagathsigera4168 7 місяців тому +2

    Jagath.sigera .maersk .damco.lanka.2013.madiwela .kotte

  • @jagathsigera4168
    @jagathsigera4168 7 місяців тому +2

    Dunitha .srewon .rotary .college .2013