Songie Thak zarak Thak zarak open it zarak Cash hime ❤ sogi irfan pathan ❤ food Boyz BBQ power ❤ top of Zarook my check in with black 🐈⬛ aappla USA dodai zarak
Fizan 🍰 love 💕 kille bassan china akeen rich family colombo sister 🏠 no, open it zarak up asked for a faman dontz zarak up asked power ❤ game him to tl zraook ❤ Zarak asked for a faman dontz zarak up asked for a faman dontz zarak up asked power
Evoke Music අලුත්ම Release එක ua-cam.com/video/084nOGVvvF0/v-deo.html 😍
Songie Thak zarak Thak zarak open it zarak Cash hime ❤ sogi irfan pathan ❤ food Boyz BBQ power ❤ top of Zarook my check in with black 🐈⬛ aappla USA dodai zarak
Fizan 🍰 love 💕 kille bassan china akeen rich family colombo sister 🏠 no, open it zarak up asked for a faman dontz zarak up asked power ❤ game him to tl zraook ❤ Zarak asked for a faman dontz zarak up asked for a faman dontz zarak up asked power
2024දිත් අහන උන් ඉන්නවද ? 😌🤍 "
ඔව් 🥺💔
@@Manusha-i
Gmmk thma Ithim 😌💔
😂❤
ow
❤
මේ 2024 තාම ඇහුවට එපා වෙන්නෙ නෑ ♥️
ස්කෝලේ ඩෙස් දන්නවා මේ සිංදු වලට ආදරය කරපු තරම්🥺❤
Ekenma❤
සින්දුව ඇහුවම ආපහු පරන ජීවිතේ මතක් වෙනව...හරිම ලස්සනයි ...🥺 2023 ත් අහන අය ඉන්නවද..මේක අහද්දි මන් 8 වසරෙ🥺
Sirama bn
😂
Mn 7 wasare
hmmo😂
mn 4 wasare
කල් ඉකුත් වීමේ දිනයක් නොමැති ගීතයක් 💗🌼💫වගකීමෙන් කියම්නේ 👀
Hm 🥀🥺
♥️
රගපාන දරුවගෙ තාත්තා ,ඒ නලුවා සුපිරි යට රගපානවා ,ලස්සන නලුවෙක්💪💪🔥
Eya kauda
ඔව් අනේ.. මන් එදා ඉදන් හොයන්නේ.. ඒ බැල්ම
Eyage nama mokadda
@@nayanimadumali2595 eya Sanka
@@lcreations3961 ane ow kuda e boy nama dnnwda
2022 අහන සෙට් එක❤️ අවුරුදු කීයක් ඇහුවත් එපාවෙන්නැති සිංදුවක්
✋
💪❤️❤️
Definitely
@@thamizhan3055 l
A/l කරපු කාලේ මතක් වෙන සුපිරි සිංදුවක්,♥️2021.9.4
ඉස්සර පිස්සුවක් උනූ සිංදුවක් ♥♥
ado ekanam attha
2022 අහන්නේ කවුද🤔♥️
ඒ කාලේ ඉදන්ම ආදරෙයි මේ සින්දුවට🥺♥️
✋ me inno
Mn
2021 තාමත් ආදරෙයි
හිත කීරි ගැහිලාම රිදුනා...ඔබ දන්නේ නෑනේද මේවා..මට යන්න බෑ මතක හැරදා..ඔබ වාගේ දුර ඈත පියබා...හිනැ හෙන්න අමතක උනා මතක් වෙන වරයක් පාසා..(D❤️)2022.07.08 🙂🥀😔
im french and i love this song ❤️❤️❤️ and Sri Lanka ❤️❤️
Hi
@@saviodias5103 ssvio Dias
Hi
@@saviodias5103 pla ponaya
@@believerme8465 hi pka ponaya
රැවටුන තරම් ඔබ හින්දා මං
කවුරැම දන්නේ නැ තවත්
කදුලක තරම් දැනුනා හොදින්
සමුගත්ත දා ඔයා මගනේ
වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කරයා කියා
වේන්ච් ගියත් රිදවා එදා අමනාප උනේ නැ කිසිදා...
හැමදාම ඔබ මාගේ පවසා
තුරැලේම උන් කාලේ පෙරදා
දැනුනෙම නැ ඔහුගේ කියලා
හිතුවේම ඔබෙ වේන්න මතුදා
පිලිගන්න අදිමදි කලා මගේ පණ ඇත යනු දැකලා
වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කරයා කියා
වේන්ච් ගියත් රිදවා එදා අමනාප නැවුනේ කිසිදා...
හිත කිරි ගැහිලාම රිදුනා
ඔබ දන්නේ නැන්ද මේවා
මට යන්න බැ හිතක හැරදා
ඔය වාගේ දුර ඇත පියබා
හිනහෙන්න අමතක වුනා
මතක් වේන වාරයක් පසා
වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කරයා කියා
වේන්වී ගියත් රිදවා එදා අමනාප නැ වුනේ කිසිදා
රැවටුන තරම් ඔබ හින්දා මං
කවුරැත්ම දන්නේ නැ තවත්
කදුලක තරම් දැනුනා හොදින්
සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කරයා කියා
වේන්වී ගියත් රිදවා එදා අමනාප වූනේ නැ කිසිදා....//
ඉස්කෝලේ ඩෙස් පලලා ඇති මේ සින්දුව කිය කියා ❤
🤣🤩🤩🤩
2024 අය මේ ඉන්නෙ
😊😊😊
😞💔
🥳
😢😢😢😢
2023 කවුද ඉන්නෙ අතීතෙ මතක් කරන🥺♥️
mama😭🥺💔
🙃♥️
Mama❤
Mama.😥
Me ❤
මේ සිංදු සෙට් එකම එන කාලේ අවුරුදු 19 20 21 කොල්ලෝ කෙල්ලෝ ඔක්කෝම දැන් අවුරුදු 10කින් වයසට ගිහින්. ඒ කාලේ කරපු ලව් මිස් වෙලා සමහරු දුක් වෙලා ඉදපු හැම එකාටම අදටත් මේ සිංදු අහනකොට ඒ මතක එන්නේ නැත්තම් ඒ කාලේ හරියට ලව් කරලා මිස් උන උන් නෙවෙයි ඒ. එකගයි නම් මේ කොමෙන්ට් එකට ලයික් එකක් දාපල්ලා 🙏😍🥰 මොකද මාත් ඒ බෝට්ටුවේම තමයි ඒකයි අදටත් අහන්නේ මේවා ඒ තරම් ෆීල් වෙනවා අදටත් ❤
ආයෙත් 2013ට යන්න තිබුනනම්. ඒ කාලේ කොයි තරම් ලස්සනද. මතක් වෙනකොට මහා අමුතු දුකක් දැනෙන්නේ...😢
I'm from Malaysia..I love this song ♥️
ohe rabutan thiyanawa da machan
Savio Dias
is
Nhk
@@saviodias5103 ape un hari wenas
😂
වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කාරයා කියා....💜️
වෙන්වී ගියත් රිදවා එදා අමණාප නෑ වුනේ කිසිදා...💜️
මං එන්නද ජීවිතේට ඔයාගෙ 😂😂
✊
@@KuKKuSANTA සැන්ටෝ...💚
@@KAUSHI.9999 කව්ශියා ✊
පොඩි කාලෙ ආසාවෙන්ම අහපු සිංදුවක් ❤️❤️❤️❤️
වෙන්වී ගියත් රිදවා එදා...අමනාප නෑ උනේ කිසිදා..😘
2020/01/26
2020 Frist Comment
තාමත් හිතේ ඇති සින්දුවක්
Kauda meh male actor
මේක මුලින්ම ඇහෙද්දි 4 වසරෙ විතර ඇති 🥲 තාම සින්දුවට මාර ආසයි🥺🖤
හිනැහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා...🙂❤️
සුපිරි සින්දුවක් 💗කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙ නෑ
2020 . රැවටුන තරම් ඔබ හින්දා මං
🤣🤣🤣
😭😭😭😭😭😭😭💔💔💔👌,
Kauda ane oyawa rawattuwe
නව පරපුරේ ආසම ගායකයගෙ අමතක නොවෙන ගීතය ❤😒
2024 මේ කොනට
😢school day favorite song..
තව අවුරුදු 100 ඇහුවත් ජිවිතේට එපා වෙන්නෙ නැ 😢
කිසිම බුටක් නැතිව අහපුවා එ කාලේ 😔❤
ඒ කාලෙ ඇහුවට පස්සෙ අද මතක් වෙලා හොයාගෙන ඇහුවෙ. රුවන්ගෙ කැමතිම සින්දුව. අවසානෙ ඇහැට කදුලක් ගෙනාපු සින්දුව. අදටත් ඒමමයි.❤
ඇත්ත ජීවිතෙත් දැන් ගොඩක් මේම දේවල් වෙනවා දරුවෝ පව්
Beautiful song. Michael from Tamil Nadu
නටරාජා පැලුවා❤
රුවටුන තරම් ඔබ හින්දා මං 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
තාම අහන්නවා.
දවක් 3ක් තිස්සෙ අහනවා පට්ට ඈ
I love the Sri Lanka songs by singer is Ruwan I love the singer and song💓💓
ඉස්සෙලාම අහද්දි අවුරුදු 9යි කිසිම තේරුමක් දන්නේ නැතුව
අහද්දි දැන් අවුරුදු 10ක් ගෙවිලා අවුරුදු 19ක් වෙලා...මේක දැන් අහද්දි ආයේ ඒ පුන්චි කාලෙට යන්න තිබ්බනම් කියලා...🥺❤️✨
Aththa bn
කිසිම දෙයක් තෙරේන්නේ නැති කාලේ අහපු සින්දු😊❤️
I am from bangladesh. I love this song. 🇧🇩🇱🇰❤️
මේවා තමා සිංදු බන්..❤️🔥
අද වෙනකම් ආසම සින්දුව තවත් අහනවා❤ ඉස්සරහටත් ඒමයි🙂
රැවටුනේ මගේ හිත හොද හින්දයි
😊
ඒ කාලේ තාත්තා කෙනෙක්ට ක්‍රශ් වුණා නම් ඒ මේ තාත්තට 😂♥️
😂
Ow ane ❤
මාත්
Amor ekah😂
Song lyrics -♥
රැවටුන තරම් ඔබ හින්දා මං කවුරැත්ම දන්නේ නැ තවත් කදුලක තරම් දැනුනා හොදින් සමුගත්තදා ඔයා මගෙන් වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කරයා කියා වේන්ව් ගියත් රිදවා එදා අමනාප උනේ නැ කිසිදා...💔
හැමදාම ඔබ මාගේ පවසා තුරැලේම උන් කාලේ පෙරදා දැනුනෙම නැ ඔහුගේ කියලා හිතුවේම ඔබේ වේන්න මතුදා පිලිගන්න අදිමදි කලා මගේ පණ ඇත යනු දැකලා වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කරයා කියා
වේන්ව් ගියත් රිදවා එදා අමනාප නැ වුනේ කිසිදා...🥺
හිත කිරි ගැහිලාම රිදුනා ඔබ දන්නේ නැ නේද මේවා මට යන්න බැ මතක හැරදා ඔය වාගේ දුර ඇත පියබා හිනහෙන්න අමතක වුනා මතක් වේන වාරයක් පසා වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කරයා වේන්ව් ගියත් රිදවා එදා අමනාප නැ වුනේ කිසිදා
රැවටුන තරම් ඔබ හින්දා මං කවුරැත්ම දන්නේ නැ තවත් කදුලක තරම් දැනුනා හොදින් සමුගත්ත දා ඔයා මගෙන් වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කරයා කියා වේන්ව් ගියත් රිදවා එදා අමනාපය වුනේ නැ කිසිදා...💔🥺🤞
Ammo godk wela hewwa comment ekaka meka thanks dammata 🤩🤩
@@LalithPushpakumara-u9n ❤️🤙
Me to @@LalithPushpakumara-u9n
මෙ සින්දුව අවෙ මන් 5වසරෙදි තමා අහනවා පිස්සුවෙන් වගෙ ❤❤❤
දැන් එන සිංදු වල පොඩි පද පේලි ටිකක් ලස්සනට එනවා ටික් ටොක් කරන අයට අනිත් ටික රසයක් නැ හැබැයි මේ සිංදු පටන් ගත්ත තැන ඉදන් ඉවර වෙනකං ලස්සනයි ❤️😍
Ekanm aththa samahara sinduvala mula vitharai lassana
ඒ තාත්තා නියමෙටම රගපනවා🥺💔 පව් 😢 ආදරෙයි මෙ සිංදුවට ❤❤❤❤❤
2024 Anybody here😊❤
👋me ❤
ඕ
🎉❤😊
@@notyjanidu7494_best_music_ අම්මට ජනිදු ලින්ක් එක දාලා දියම් 🙂
Yes ♥️
පිළි ගන්න අදිමදි කලා මගේ පණ ඈත යනු දැකලා...❤❤❤
මං වගේ 2024 ත් අහන අය ඉන්නවද 😌💖
වෙන් වී ගියත් රිදවා එදා..අමනාප නෑ වුණේ කිසිදා .. 💔💔💔😔🥺
2021 ahana aya
Sudeep malli java lounge coffee shope eke💝
මේ ළමයගේ ජිවිතෙ ම කාලයක් මගේ පොඩි කාලෙ කොටසක් මතක් කරන්න පුලුවන් තරමට ම ඇඩෙව්වා 💔 දෙමාපියන් ගෙ බැදිම් අහිමි වෙනකොට බැදිම් කියන්නෙම විහිලුවක් 💔🙂
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺❤️
අම්මෝ ඒ කාලේ මේ 2022 අදත් අහනවා රුවන් හෙට්ටිආරච්චි හදවතේ රැව්පිලි රැව් දෙන ආදරණීය හඩක් තමයි ආදරෙයි ❤️❤️❤️
ඉස්සර සින්දු කොච්චර ලස්සනයි ද? දැන් තියෙන බයිල වගෙ නෙවෙයි 😔 2000-2019 කාලේ සින්දු ❤️❤️❤️❤️❤️❤️
2019 💀 2010 ඉවර උනා ඒ කාලෙ
@@lasii_d.s 😪
Mewatada yaku lassana sindu kiynne
@@chirathdewmith3451 ubata ketha unata apita lassanai
@@chirathdewmith3451 mewath lassanai yaku
2024 සෙට් එක මේ කොනට😮🎉
මං ඉන්නෝ❤❤❤❤❤
අවුරුදු ගානක් පරණයි නේද..ඒ උනාට ඇත්තටම ගොඩක් ලස්සනයි..එක පාරක් ඇහුවම ආයී අහන්න හිතෙනවා..❤️😌
මේ සින්දු ඇහුවට එපා වෙන්නේ නෑ 🙏🙏💗💗🤔🤔
ලස්සනයි හොදේ ❤❤
හරිම ලස්සන කට හඩක් බුදු සරණයි ..❤❤
බලනවා යකෝ තාම😂❤
issara a sinduwa....adarei thamath❤️❤️❤️
ඇත ගිය පාර ඛාල ඉන්නම් ❤
Superee song එක ❤❤❤Supereee 2024
ලස්සනයි godak ❤
❤❤ රුවන් ❤❤ ෆීල් වෙන කටහඩ ❤❤
රැවටුන තරම් ඔබ හින්දා මං...! 😫🥺💔(D)
Ravatunu tharam oba hinda❤❤❤😮
රැවටුනු තරම්..😢 ....අපාරාදේ 🥺🥺
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
හරි ම ලස්සන මන් ආසම සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍😍
ඒ කාලේ විශුවල් එක බැලුවා දැන් තමා සිංදුවේ අර්ථයත් එක්කම රසවිදින්නෙ..!
කවදාවත් සතුටින් ඉන්න පව්ලකට 3 වෙනියෙක් වෙල යන කොල්ලෙක් ඉන්නවන්ම් මේ වගේ ඒ තරම් පවක් නැතුව ඇති වෙන කරගන්න. රවට්ටන එක හරිම පවක් 🥺♥
ඇත්ත.
ගෙඩක් පරනයි මේ සිංදුව අහලා තියෙනවා හරි ලස්සනයි ආදරේ අවංකව කරන්න ❤
කාලයක් මේ සිංදුවත් මගේ ජීවිතේ වෙලා තිබ්බා
Favourite one 🌸🍃❤️
E sinduva godak lassanai.❤
හිනහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා ❤️
හරිම ලස්සනයි❤
One love one hard mituna❤
මගේ පණ ඈත යනු දැකලා 😥😭❤
මේ සින්දු ඇහෙනකොට අතීතෙට යන එක නවත්තන්න බෑ❤️. ඒ කාලෙ ආපු සින්දු ඔක්කොම මේ වගෙ හරිම ලස්සනයි. සින්දු වගේම විශුවල්. දැන් කාලෙ තියෙන සින්දු වගේ නෙවෙයි.
අවු8 කට පස්සෙ අහන්නෙ❤️
හැමදාම ඔබ මාගේ පවසා තුරුලේම උන් කාලේ පෙරදා....❤
දැනුනේම නෑ ඔහුගේ කියලා....😔💔
හිතුවේම ඔබේ වෙන්න මතුදා....❤
පිළිගන්න අදිමදි කළා මගේ පණ ඈත යනු දැකලා....😓💔
I felt it❤
ආසම එක🥺♥🌸
ආසම එකක්💔🎧🙂
Ow ane make godake lassni❤
පරණ ජීවිතේ මතක් වෙනවා🥺💔🥀
මේ සිංදුව කොච්චර කල් ගියත් ඒ හැම කාලෙට ම ගැළපෙනවා
I am Tamil, I like too much this song
Hello
මෙකෙ 2 කොටසක් තිබ්බා නම් මරුයි ❤❤❤
Mathaka aussana sindu ❤
21 balanaun koooo
අදටත් ආසම සින්දුවක් 🥺💗