කැමති ඕනෑම ජීවිතයක් ආකර්ශනය කරගන්න විශ්වයට ලිපි ලියන්න.

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 2,3 тис.

  • @DahamiHettiarachchi-11
    @DahamiHettiarachchi-11 9 місяців тому +215

    O/L විභාගයෙන් A9 ක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !!!❣️❣️❣️📑🖋️

  • @rasikalasewwandi6228
    @rasikalasewwandi6228 2 роки тому +2659

    මං 2023 ජනවාරි A/l exam krnw... මට මගේ සිහිනයට යන්න,මගේ සාර්තකත්වයට යන්න ඔයාලා මට සුභ පතන්නකෝ.... විශ්ව මාතාවගේ ආශිර්වාදයත් මට ලැබේවා !....

    • @nethminiediriweera991
      @nethminiediriweera991 2 роки тому +73

      මාත්❤️ ලියනවා All the best❤️❤️❤️

    • @vihanganavodhya8267
      @vihanganavodhya8267 2 роки тому +37

      All the best

    • @paulfairy22
      @paulfairy22 2 роки тому +49

      මාත් ලියනවා.all the best ❤✨️ විශ්වයට ස්තූතියි 🌠

    • @enchantingsta
      @enchantingsta 2 роки тому +23

      good luck😊

    • @Tutu67452
      @Tutu67452 2 роки тому +23

      Math liyanawa🥰All the best🥰

  • @tharushiprathapasinghe7905
    @tharushiprathapasinghe7905 Рік тому +439

    2024 january 4 සිට පටන් ගන්න මගෙ a/l exam එකෙන් පලමු සැරෙන් ම A3k අරන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන්න ලැබෙන්න කියල පුංචි wish එකක් ❤❤

    • @ButterFly_Girlie
      @ButterFly_Girlie 9 місяців тому +4

      Good luck for your exams.

    • @shamikadesilva4464
      @shamikadesilva4464 8 місяців тому +4

      Good luck අනිවාර්යයෙන් lbenw ❤

    • @shanukiyashera397
      @shanukiyashera397 7 місяців тому +7

      රිසාල්ට් කොහොමද ඔයාගෙ ❤

    • @chandanipannila6428
      @chandanipannila6428 6 місяців тому +2

      ❤❤

    • @Vinuki-o4b
      @Vinuki-o4b 5 місяців тому +2

      Japure ynn puluwan da?? .oyt wish karanawa

  • @dameeandAvee
    @dameeandAvee Рік тому +200

    මටයි මගේ මහත්තයටයි දරුවටයි එක වහලක් යට සතුටින් ආදරෙන් නිදහසේ කාගෙන්වත් කරදයක් නැතුව ජිවත් වෙන්න ලැබුනාට විශ්වයට ස්තුති වන්ත වෙමි!!!❤

  • @hasindunimantha1
    @hasindunimantha1 2 роки тому +722

    හොද motivation එකක් තියෙන සුපිරි කෙල්ලෙක්.. මේ වගෙ කෙල්ලො වැඩි වැඩියෙන් මේ ලංකාවේ බිහි වෙන්න ඕන ❤️🔥

  • @niwanthisamaradiwakara4987
    @niwanthisamaradiwakara4987 2 роки тому +1018

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න වරම් ලබා දුන්නාට විශ්වයට ඉස්තූති වන්ත වෙමි ☺️❤️

  • @ashinichathurma3174
    @ashinichathurma3174 Рік тому +373

    මම මේ නොවැම්බර් වල A/L කරනවා..මට ඉහලින්ම පාස් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ...මට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා..!!

  • @maashi_9191
    @maashi_9191 Рік тому +360

    ජපන් විභාගය සමත් වෙලා ඉක්මනින් ජපානයට යෑමට මට අවස්තාව ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි ❤️🙏

    • @nilushikathilakarathne3316
      @nilushikathilakarathne3316 Рік тому +11

      ඔයාගෙ බලාපොරොත්තුව ඒ විදිහටම ඉටුවේවා හදවතින්ම සුබ පතනවා

    • @buddhimadananjani2214
      @buddhimadananjani2214 Рік тому +4

      මාත් ලබන මාසෙ n5 exam එක ලියනව ඔයාට මට එනවයි කියල හිතෙන දේ කියන්න පුලුවන්ද

    • @KeshiKotuwage
      @KeshiKotuwage 9 місяців тому +3

      මමත් ජපන් යන්න ආසාවෙන් ඉන්නවා ❤ඔයාලාගේ සාර්ථකත්වයට සතුටු වෙනවා......විශ්වයේ ආශිර්වාදය හැමදාම ලැබෙන්න ඕනි....සුභ පැතුම්❤

  • @inr7633
    @inr7633 Рік тому +60

    මට පේරාදෙණිය කැම්පස් එකේ agri faculty යන්න වරම් දුන්නට ආදරනීය විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි

  • @SanduEkanayaka
    @SanduEkanayaka Рік тому +41

    ඊලග අවුරුද්දෙ ඒ ලෙවල් එක්සෑම් ලියලා ඉහලිම්ම හොදින් පාස් වෙන්න මට පුලුවන් වෙන්න කියලා ඔයාලත් සුභ පතන්නකෝ.මගේ වගේම ඔයාලගෙත් බලාපොරොත්තුත් ඉෂ්ඨ වේවා….!විෂ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා…!❤🍃

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 Рік тому +2

      ඔයාට ගොඩාක් හොද රිසාල්ට් එකක් ලැබිලා ඔයා ආසම කැම්පස් එකට යන්න පුලුවන් වෙන්න ඕන බුදුසරණයි කෙල්ල 💜️✨️

    • @SanduEkanayaka
      @SanduEkanayaka Рік тому

      @@Sasa.Bw1111 thank you akki….Oyageth balaporoththu Ishta wenna onii..✨💗🥺

    • @ImiiMadanayake
      @ImiiMadanayake 11 місяців тому

      ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඔයාට ලැබේවා ❤

    • @SanduEkanayaka
      @SanduEkanayaka 11 місяців тому

      @@ImiiMadanayake thank you🥺❤️✨

  • @dinithipahasara4215
    @dinithipahasara4215 Рік тому +487

    අනේ මට විභාගේ පන්තියේ පළවෙනියා වෙන්න විශ්ව මාතාවගේ පිහිට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ..🥺❤️

    • @abewardana1199
      @abewardana1199 Рік тому +7

      Esem wewa 😊💜

    • @_.lilly._7536
      @_.lilly._7536 Рік тому +11

      ඔබේ සියළුම යහපත් සිතුවම් පැතුම් එලෙසම ඉටුවේවා!

    • @ashanidafra5053
      @ashanidafra5053 Рік тому +8

      I too wish u good luck, but u must work..u get what u work for , not what u just wish for darling

    • @Ashixeditscx
      @Ashixeditscx Рік тому +3

      අනිවාර්යයෙන් ලැබෙයි 🙏❤

    • @sandalihansika6157
      @sandalihansika6157 Рік тому +3

      Good luck 😊

  • @sangeethakumari9788
    @sangeethakumari9788 Рік тому +125

    මගේ පෙම්වතා කෝටිපතියෙක්, සාර්ථක පුද්ගලයෙක් කරාට විශ්වයට ස්තුතියි🙏❤

  • @chuthinothyi8304
    @chuthinothyi8304 Рік тому +58

    මට O l රිසාල්ට් එක A=9 ගන්න විශ්ව මාතවගේ ආශිර්වාදය ලැබේවා🙏☺️❤️.....
    එය ලබාදෙන විශ්වයට ස්තූති වන්ත වේවා😇❤️🙏🙏🙏❤️❤️❤️....

  • @RamaniHettiarachchi
    @RamaniHettiarachchi Рік тому +76

    මං 2023 ජනවාරි වල A/l exam krnawa පුලුවන්නන් හැමොම අශිර්වාද කරන්නකො මං A/l exam pass වෙලා මගෙ හිනෙට යන්න......විශ්වයට ස්තූති මට,දිලා තියෙන හැමදේටම !❤

    • @DilAnu-pe3uo
      @DilAnu-pe3uo 10 місяців тому +2

      oyage sihinaya ishta unata wishwayata godak sthuthiii♡

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 Рік тому +74

    ආකර්ශන නීතිය සත්‍යයි
    මම මේ ගැන ඉගෙන ගත්තේ 1996 දී ස්ක්‍රිප්ට්න්. විශ්වයට ස්තුතිවන්ත වෙමින් මාලබා ගත් දේ අප්‍රමාණ යි ඇත්තටම සැම දෙනාටම ප්‍රොයෝජනවත් වීඩියෝ වක් මෙම කරුණු අනුගමනය කරමින් තමන් ගේ ජීවිතය සැහැල්ලුවෙන් සහා ධනාත්මක ව ගත කරන්න හැම දෙනාම පෙලබෙනවා නම් සැමට සුන්දර ජීවිතය ක් ගත කරන්න පුළුවන්
    ස්තුතියි ආදරනීය ඔබට ත් විශ්වයටත් 🌹🌹🌹

    • @kavi_perera
      @kavi_perera 14 днів тому

      ස්ක්‍රිප්ටින් ලියන්න ඕනේ උදේට නේද ❤😊

  • @amilamadhubhashitha8994
    @amilamadhubhashitha8994 Рік тому +412

    "මට මාසිකව ඉලක්කම් 7 ක ආදායමක් ලබා ගන්න හැකියාව ලබා දුන්නාට විශ්වයට බෙහෙවින්ම ස්තූතියි...😍❤️" කියල මං කාලයක් තිස්සෙ විශ්වයට ස්තූති කල නිසා මං අද සාර්ථක පුද්ගලයෙක් 🤘🤙

  • @tharushiwasana2139
    @tharushiwasana2139 Рік тому +95

    මම මේ 2023 A/L විභාගය ලියනවා මට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන්න වරම් ලබා දෙන්න කියලා විශ්ව මාතාවගෙන් මම අවන්කවම ඉල්ලා සිටිනවා❤️ 👩‍🎓🌎.

  • @anuththaraedit7760
    @anuththaraedit7760 Рік тому +77

    ඇත්තටම මෙ ක්‍රමය සාර්ථක ක්‍රමයක් ඕනෙ ම දෙයක් ආකර්ෂණය කර ගැනීමට....දැන් මං සිතන හැම දේම හම්බ වෙනවා...❤මට මෙ හැමදේම පහසුවෙන් ළගා කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියිවන්ත වෙමි❤

  • @user-qx9ll8xz4knethu
    @user-qx9ll8xz4knethu Рік тому +54

    Scripting ඇත්තටම ඇත්ත දෙයක්..මන් මේ දේවල් කරන්න අරන් ගොඩ කාලයක් නෑ..එත් විශ්වාස කරන්න..මන් විශ්වාසයෙන් ඉල්ලපු හැමදේම මට විශ්වට හරිම වෙලාවට දුන්න..ගොඩක් ස්තූතියි විශ්වමාතාවනී..එ වගේම asra අක්කේ..ඔයා නිසා තමයි මන් මේ දේවල් දැනගත්තේ...මට මේ හැමදේම ලබාදෙනවට විශ්වමාතාවට නැවතත් ස්තූතියී ආදරෙයි❤😊

    • @sacheeralayanal5012
      @sacheeralayanal5012 Рік тому +2

      Brother ...script eka liyaddin hemadama ekama lipiyada liuwe...nettam dawasin dawasa aluth widihata da liuwe...🤔

    • @user-qx9ll8xz4knethu
      @user-qx9ll8xz4knethu Рік тому +1

      @@sacheeralayanal5012 dwsi dwsa samahara dewal alut una..nthnm usually dewal tmaa

    • @loveheart-0.01
      @loveheart-0.01 8 місяців тому

      Hamadama ekma deda liynne . Ekama deyak witrd liynn puluwan .

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 2 роки тому +322

    ලංකාවේ මන් ඕන තරම් ගැහැණු අය youtube channel දැකල තියෙනව.ඒත් මේම entertaining මන් දැකල නෑ.පුදුම හිතෙනව ඔයා කතා කරන විදිහ ගැන.මුහුණෙ හිනාව එක ලෙස පවත්ව ගෙන ඇස් වලින් ඇහි බැම වලින් පවා ඉරියව් ලස්සනට හසුරවනව.ඇත්තටම මන් ලංකාවෙ මෙහෙම youtube කරන girl කෙනෙක් දැකල නෑ.ඇත්තටම පිටරට ගැහැණු ලමයෙක් වගේ පෙනුමයි,කතාකරන විදිහ හා ඉරියව් ඔක්කොම.ඔයාට සුබ පතන්න දෙයක් නෑ කොහොමත් ඔයා ජීවිතේ සාර්ථය කරගත්ත කෙනෙක්.ඔයාගෙ පෙනුමට හිත නිවෙනව කටහඬ අභිප්‍රේරණයක්.........................✍️🍁🌟🙏

    • @vihangiashinshana1884
      @vihangiashinshana1884 2 роки тому +7

      තපස් රකින්න යන්නයි කතාව😤 යසයි යසයි

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 роки тому +13

      @@vihangiashinshana1884 ඉතින් ඇත්තනෙ කිව්වෙ.ඔයා දැකල තියෙනවද මන් වෙන චැනල් ඒක මේම girl කෙනෙක්ට කොමෙන්ටුවක් දාල තියෙනව.ඉතින් මෙයත් ආද්‍යාත්මික භාවය ගැනනෙ කතා කරන්නෙ.මෙයාගෙ කතා විලාසයයි ඉරියව් ඔක්කොම පිටරට කෙල්ලෙක්ගෙ වගේ👊🌟

    • @vihangiashinshana1884
      @vihangiashinshana1884 2 роки тому +4

      @@meghnadhsenavirathna6973 මේ මං ඇත්තටම අහන්නේ.. මං මහ වදයක් නේද

    • @HP-hu8rw
      @HP-hu8rw 2 роки тому +1

      @@vihangiashinshana1884 Yo wtf??? 🤨

    • @madurangawijesinghe4754
      @madurangawijesinghe4754 2 роки тому

      @@vihangiashinshana1884 😂

  • @saumyaherath5612
    @saumyaherath5612 2 роки тому +244

    විශ්වාසය හරි ම පුදුමයි.😍ඕනිම දේ ඕනම වේලාවට ලබා දෙනවා .විශ්වයට ත් ඔබටත් ස්තුති වන්ත වෙන්වා.😍🙏❤️

  • @rash6106
    @rash6106 Рік тому +20

    මං ජපන් n4 exam එක සමත් උනා. මං ගොඩක් සතුටින් ඉන්නේ. මගේ පවුලේ අයත් ගොඩක් සතුටින් ඉන්නේ. අක්කිට ගොඩක් ස්තුතියි ❤🙏
    මගේ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏❤

  • @hirunijayarathna9063
    @hirunijayarathna9063 Місяць тому +5

    මගේ සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කර දුන් විශ්ව මාතාවට මම හදවතින්ම අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි..❤❤❤❤

  • @dasunikaweesha
    @dasunikaweesha Рік тому +23

    මට A3ක් අරගෙන විශ්ව විද්‍යාල වරම් ලබා දුන්නාට විශ්වයට ස්තූතියි ❤

  • @Jayathissa-o3c
    @Jayathissa-o3c 6 місяців тому +21

    මම 2024 නොවැම්බර් A/l කරනව..මට මගේ සිහිනයට යන්න,මගේ සාර්ථකත්වයට යන්න ඔයාලා මට සුභ පතන්නකෝ ... විශ්ව මාතාවගේ ආශිර්වාදය මට ලැබේවා ❤✨

    • @NathashaKarunarathna-k5g
      @NathashaKarunarathna-k5g 4 місяці тому

      ඔයාට සුබ පැතුම්.... ♥️🤝 විශ්වයට ස්තූතියි......❤

  • @Shadow-i4m3v
    @Shadow-i4m3v 5 місяців тому +17

    මං මේ අවුරුද්දෙ නොවැම්බර් වල A/l exam වලට මුහුණ දෙනවා...මට විභාගය ඉහළින්ම සමත් වෙන්න සුබ පතන්නකෝ....විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා....!🙏❤️

  • @nisaliakarsha-te2lj
    @nisaliakarsha-te2lj Рік тому +25

    මම දැන් මුලු ලෝකෙම දන්න ගායිකාවක් විශ්වයට ගොඩාක් ස්තූතිය ❤♥️

  • @Bunu_99
    @Bunu_99 Рік тому +15

    මටත් මෙ ලෝකයෙර් අනෙකුත් අයටත් මෙම video එක නැරබීමට ලැබුනාට විශ්වයට ස්තූතීවන්ත වෙනවා🤍✨

  • @ashinitharuka5016
    @ashinitharuka5016 Рік тому +85

    ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරී පත් වීමට උපකාර කළවිශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි 🙏

  • @sanojisithara5446
    @sanojisithara5446 2 роки тому +343

    අහම්බෙන් හම්බුන වීඩියෝ එකකින් මගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා අක්කි .ඒ ඔයා නිසා ඔයාට ගොඩක් පින්.විශ්වයට ගොඩක් ස්තුතියි 🙏💗.

    • @haha-rw8zj
      @haha-rw8zj 2 роки тому +12

      Mama vitharak neme mage mulu gedarama wenas wela😊 mama lassana wela...mama mata adaraya karanna patan aragena.. thank you nangiya.. adarei mulu vishwayatama❤️😘😘😘😘❤️❤️❤️

    • @sachinikulasekara6638
      @sachinikulasekara6638 2 роки тому +1

      😃

    • @iaa3747
      @iaa3747 2 роки тому

      Ahh ehemd kelle

    • @prageethbatagoda7827
      @prageethbatagoda7827 2 роки тому

      Oya hrima lssni oyge vois lssni hodta trnwa hemdama apit ekka inna.oyg kiyna dwl sarli pehedily👋👋

    • @prageethbatagoda7827
      @prageethbatagoda7827 2 роки тому +1

      Hemdma liynna onda ekk liyla eka hemdma kiyawnnat puluwn nda

  • @gaganaprabhakalani5222
    @gaganaprabhakalani5222 9 місяців тому +30

    මම 2023 a/l exam කරා...මට විශ්වාසයි මට ABB සාමාර්ථයක් ලබා ගත හැකි බව..විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි...!!!!🥰❤️✨️මට මේ ජයග්‍රහනය ලැබෙන්න කියලා ඔයාලත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්න...🥺❤️🥰

  • @ChamikaDilshani-ik8zl
    @ChamikaDilshani-ik8zl Рік тому +10

    මගේ සියලු පැතුම් ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි

  • @pulinasathsara2420
    @pulinasathsara2420 Рік тому +6

    ඔයාට ගොඩාක් ස්තූතියි ...ගොඩාක් දේවල් පැහැදිලිදම තේරුම් ගත්තා..බොහොම ස්තූතියි ...මේ වීඩියෝ එක බලන්න phone එක data...විදුලිය...මගෙ යහපත් මානසිකත්වය..වෙලාව...කැමැත්ත......අවස්ථාව....නිදහස.....මේ හැමදේම ලැබුනා මට විශ්වයට බොහොම ස්තූතියි ..අනන්ත වාරයක් ස්තූතියි ....විශ්වයෙන් මට ලැබුනු දේ අති විශාලයි..මේ හැමදේටම ස්තූතියි ...ඔයාටත් ගොඩක් ස්තූතියි නැවතත්...

  • @thiliniasanka2951
    @thiliniasanka2951 Рік тому +80

    මගේ ජපන් සිහිනය සැබෑ කලාට විශ්වයට බොහෝ ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔයලත් මගේ ජපන් සිහිනය සැබෑ වෙවා කියා ප්‍රර්තනා කරන්න

    • @KeshiKotuwage
      @KeshiKotuwage 9 місяців тому +2

      ❤ඔයා හිතන පතන විදියට හැමදේම ලැබෙන්න ඕනි.....මටත් ජපන් හීනයක් තියෙනවා .....❤ඔයාගේ සාර්ථකත්වයට සතුටුයි .....විශ්වාසය තියාගන්න ....විශ්වයේ ආශිර්වාදය ඔයාට හිමි වේවා ❤❤❤

  • @Dilru6666
    @Dilru6666 2 роки тому +255

    මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා මගේ බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට 🙏🙏🙏🌍❤
    මම ඔබට ස්තූතිවන්ත වෙනවා අපේ ජීවිතය නව මඟකට යොමු කලාට ඔබට තෙරුවන් සරනයි ... 🙏🙏🙏❤

  • @ayeshadilhani1170
    @ayeshadilhani1170 Рік тому +23

    ඔබව හදුන්වාදුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි ❤මගෙ සියලු පැතුම් ඉටුකරදුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි ❤

  • @MihiniLaksadi
    @MihiniLaksadi 6 місяців тому +13

    Me wage විශ්වයට ලිපි ලිව්වම / 5×55 method එක කරාම හිත සන්සුන් වෙනවා.❤️
    100% විස්වාස කරාම අපිට ඒ දෙ ලැබෙනවා.

  • @amayagunarathne7764
    @amayagunarathne7764 Рік тому +8

    ඔබව මුණගැස් වූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි..❤🌎

  • @rushiakarsha-1111
    @rushiakarsha-1111 4 місяці тому +6

    Mt ඕනි කරපු result එක ලැබුනා විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ❤❤🧚‍♂️☘️☘️🍀🌱🌬️

    • @rushiakarsha-1111
      @rushiakarsha-1111 3 місяці тому +2

      ඇත්තෙන්ම මේක කියන්නම ඕනි result ආව o/l දැම් දවස් 4k වගේ 🩵🩵🩵
      මම හිතුව රිසාල්ට් එකටත් වැඩියෙන් මට result එකක් තියෙනවා ... මට හරි ම සතුටුයි විශ්ව මාතාවනි හැමදේටම 🤍 ගොඩාක් ස්තූතියි 🧚‍♂️☘️☘️🍀🌱🌬️

  • @Nms198
    @Nms198 2 роки тому +140

    දයාබර විශ්වය..
    ස්තුතියි ඔබට මුණගැස්සුවාට මෙවන් විශ්වීය හදවතක්, සියලු මනුෂ්‍යටන්ට දයාබර වූ ආදරයෙන් පිරිණු ජීවිතයක් සෞබාග්‍යමත් ජීවිතයක්,අප තුල රෝපණය කරන්නට පස සකසා බීජ සිටුවා,පොහොර වතුර ටික අවශ්‍ය පමනට යොදා අපට රැක බලාගන්නට දෙන අපටම අස්වැන්න නෙලාගන්නට දෙන..සොදුරු විශ්වයට.,ස්තූතියි ආදරණීය විශ්වීය azraa.

  • @harshugurl5908
    @harshugurl5908 2 роки тому +65

    විශ්වය හරිම පුදුමයි...විශ්වය මට ඔනිම දේවල් ඔනිම වෙලාවට ලබලා දෙනවා... බොහොම ස්තූතියි විශ්වය මගේ බලාපොරොත්තු ඉශ්ට කරලා දෙනවට!!!
    අක්කි ඔයාටත් බොහොම ස්තූතියි ජීවිතේ සාර්ථක කරගන්න උදව්කරාට 😍🙏🌎❤️

    • @Tharu8987
      @Tharu8987 Рік тому

      ඔව් ඒක ඇත්තක්🙏🙏🙏🙏

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 8 місяців тому +6

    මට ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය .මගෙ සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබුනා හරිම සතුටින් අපි ඉන්නවා.😊 විශ්වයට ඒන්ජල්ස්ලටත් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤

  • @DilkiWickramasinghe98
    @DilkiWickramasinghe98 4 місяці тому +3

    මාව සාර්ථක පුද්ගලයෙක් බවට පත් කලාට විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි 🙏🙏🙏

  • @Pet_paradise-4i
    @Pet_paradise-4i Рік тому +11

    ස්තූති උබට ජිවිතෙ කවදාවත් මෙවන් දෙයක් දකින්න අහන්න ලැබෙයි කියල හිතුවෙ නෑ..මම ඔයාගෙ වීඩියො බලන්න අරන් දවස් 3යි අදට මට මාර විදිහට හිතට විස්වාසයක් ආවා ඉතින් මම හැමදාම ඔයාගෙ වීඩියො බලනවා මම මගෙ මහත්තයාටත් මේ ගැන කිවුවා දැන් මායි මගෙ මහත්තයයි දෙන්නම ගොඩක් විස්වාසෙන් මේ දේවල් කරනවා විශ්වයට ස්තුති මට උබව මුණ ගැස්සුවට...😊😊

  • @BBKGIRL
    @BBKGIRL 2 роки тому +66

    අක්කිට ගොඩාක් පින් .... අක්කි මගේ තිබ්බ ප්‍රශ්න ගොඩකකට විසදුම් දුන්නා ... ඔයාව දැක්කත් ඇති හිත හැදෙන්න .... ඔයාව අහම්බෙන් හමුවුන එකට මට මාරම සතුටුයි .... thanks akkiiii 💜️💜️❤️❤️❤️❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 2 роки тому +32

    මගේ ජීවිතයේ හමුවු තවත් එක් සුන්දර සුරංගනාවියක් ❤ ආදරෙයි හදවතින්ම . මගේ සිහිනය සියලුම ජාතින්ගේ මාලිගාව ඉදිවුනා ස්තුතියි විශ්වයට මේ රණමොනරිට ලස්සන ලොවක් සදන කුමරිය ට .ස්තුතියි 🙏 🌹 ❤ සියලුම යහපත් සිහින පොදු අරමුනක් වෙනුවෙන් ජයගත්තා මම. ඔබ සැමටම නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @charukakavindi1769
    @charukakavindi1769 Рік тому +7

    මෙම වසරේ මට විශ්ව විද්‍යාල වරම් ලබා දීම පිලිබඳව විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා❤️🙏

  • @erandasamihira7863
    @erandasamihira7863 Рік тому +5

    ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏අක්කේ ඔයා ටත් ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤

  • @m.aanura9267
    @m.aanura9267 7 місяців тому +6

    මේක ඇත්තමයි ..මගේ පුතා මේ විදියට කරන්න ගත්තෙ o/l කරන අවුරුද්දෙ මුල ඉදලා..එයා හැම දවසකම මෙහෙම ලිව්වා..එයා A9 අරන් අති විශිෂ්ඨ ලෙස සමත් වුනා..විශ්ව ශක්තියට ස්තූතියි ❤❤

    • @Nera22-d4m
      @Nera22-d4m 6 місяців тому

      අනේ නැන්දෙ පුතා exam එක ගැන ඒ ලිපිය ලියපු විදිය කියන්නකෝ ඒ පිලිය පුලුවන් නම් දාන්නකෝ මේකට ලොකු උදව්වක් 🥺🙏

  • @nandunirathnayaka9121
    @nandunirathnayaka9121 Рік тому +20

    මගේ ප්‍රශ්න විසදුවට විශ්වයටත් දෙවියන් වහන්සේටත් ස්තූතියි!❤️🙏

  • @vihanga-x7c
    @vihanga-x7c Місяць тому +3

    පන්තියේ 10වෙනියා අතරට එන්න පුලුවන් වෙන්න කියලා විශ්ව මාතාවගෙන් පිහිට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🥹💗

    • @universeinyou
      @universeinyou  Місяць тому +1

      Oyt aniwaryen puluwn wishwasyen wda krnna

  • @jananisakunthala4753
    @jananisakunthala4753 Рік тому +9

    සියළුම බලාපොරොත්තු ඉටු කරපු ආදරණිය විශ්වයට ගොඩාක් ස්තුතියි 🙏 .. හැමදේම නිවැරැදිව පැහැදිලිව කියා දෙන ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා .. ගොඩාක් ස්තුතියි 🙏 ආදරණිය ඔබට

  • @suranidamayanthi8862
    @suranidamayanthi8862 2 роки тому +8

    ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වෙනවා ඔයාව මුණ ගැස්සුවා ට .මීට මාස තුනකට කලින් මම මේ දේ කරා .ඒත් හිතුවෙවත් නැති විදිහට මගේ අක්කා නැති වුණා .දැන් මං බබාලා දෙන්නෙක් බලාගෙන ගෙදර ඉන්නේ .මම ජොබ් එක විදියට කරන්නේ පාමසි එකක් .මම හිතින් ගොඩක් කඩා වැටිලා ඉන්නේ .ඒත් හිතට එකඟව මම මේ වීඩියෝ එක ආසාවෙන් බැලුවා .අද ඉඳන් මම නැවතත් මේ දේවල් හැම දෙයක්ම කරනවා .ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ඔබව මොන ගැසුවාට 🙏🙏🙏🙏ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @universeinyou
      @universeinyou  2 роки тому +3

      Oya shakthimath! Hithen watennepa ! Oyt puluwn !!! Jiwithe wena nosithu siduwim nsa oyge hina magaharinnepa ! Uthsahaya athharinnth epa

  • @Hiranyaindeewari1111
    @Hiranyaindeewari1111 4 місяці тому +2

    මන් මේ පාර 2024 A/L කරනවා මාත් විශ්වය ව්ශ්ව මාතාව විශ්වාස කරනවා මට ආශිර්වාද ලැබෙනවා!.ඔයාලගෙ සුභ පැතුමත් මට ආශිර්වාදයක් වේනවා ...❤🍀🥰

  • @chameeherath5302
    @chameeherath5302 2 роки тому +22

    අනේ මම journal එකක් ලියන්න පටන් ගන්න හදද්දින් ඔයා ඒ ගැන කිව්වෙ . ස්තූති ඔයාට 💙 විශ්වයට ස්තූති .💚

  • @sachininisansala2614
    @sachininisansala2614 2 роки тому +20

    ඔයා නිසා මගෙ ජීවිතය ගොඩක් වෙනස් උනා.විශ්වයට ස්තුතී ඔබව මුන ගැස්වීම සම්බන්ධයෙන් .

  • @daneshilakmali2559
    @daneshilakmali2559 2 роки тому +22

    ඇත්තටම අක්කි නිසා තමා මම මේ දේවල් ගැන දැන ගත්තෙ. විශ්වයට ගොඩක් ස්තුති. 🥰🥰❤️❤️

  • @NimeshaGunathilaka
    @NimeshaGunathilaka Місяць тому +1

    මගෙ කොන්ඩය දනහිසෙන් පහල වැවිම පිල්බදව මා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති කරමි❤....ඉතා ගනකම් ..කලු ආකශනීය කොම්ඩයක් ලැබිම පිලිබදව මන් විශ්වයට අනේක වාරයක් ස්ස්තූති කරමි❤

  • @dabdaradakubura
    @dabdaradakubura 5 місяців тому +3

    මේ කරුණු කියාදීම සම්බන්ධව ඔබතුමියටත් විශ්ව මාතාවටත් බේහෙවින්ම ස්තුති ස්තුති ස්තුති ...

  • @madushanika971
    @madushanika971 2 роки тому +19

    මම ආසාවෙන් බලන් ඉදපු vedio එකක්.අපේ angle ට ස්තූතියි 😍
    විශ්වය ඔබටත් ගොඩාක් ස්තූතියි 💙

  • @sithumi-Bandaranayake
    @sithumi-Bandaranayake 2 роки тому +105

    🥺ලගදී ඉදන් මන් මේක කරනවා. කාලයක් තිස්සෙම විසදගන්න බැරුව ඉදපු හුගක් ප්‍රශ්න වලට මට‍ විසදුම් හම්බුනා. දරාගෙන ඉන්න බැරි උණත් යථාර්තයයට මුහුණ දෙන්න පුළුවන් උනා මට‍. හැමදේම විශ්වය නිසාමයී.🙏❤️විශ්වයට අනේකවාරයක් ස්තුති වේවා...!! 🥺

    • @virangadushyanthi5983
      @virangadushyanthi5983 2 роки тому +4

      Ki parak liynna onada dawasata🙏🙏

    • @sithumi-Bandaranayake
      @sithumi-Bandaranayake 2 роки тому +4

      @@virangadushyanthi5983 උදේ නැගිට්ට ගමන් වගේ මන් ලියන්නනේ. මට‍ අතපසු උනොත් නිදා ගන්න කලින් හ‍රි මන් ලියනවා ❤️

    • @virangadushyanthi5983
      @virangadushyanthi5983 2 роки тому +1

      @@sithumi-Bandaranayake ❤🌹

    • @bhagyadewmini972
      @bhagyadewmini972 2 роки тому

      Khmda liynne...hemadama ekama dewalda liynne

  • @oshini149
    @oshini149 Рік тому +72

    මට චතුරව ඉන්ග්‍රීසි ලිවීමට හා කතාකිරීමට හැකියාව ලාබාදුන්නාට මම විශ්වයට ස්තූති වන්ත වෙමි. ❤️🥰

  • @SamanDias-j2m
    @SamanDias-j2m Рік тому +6

    ස්තුතියි මගේ විශ්වයට...
    එලෙසම මගේ ධනාත්මක චින්තනය දින දින වර්ධනය කර ගැනීමට සහාය වන්නාවූ ආදරණීය ඔබට බෙහෙවින්ම ස්තූතියි.

  • @PunsiriBandara-z8w
    @PunsiriBandara-z8w 28 днів тому +1

    මට සාමානය පෙල විභාගයෙන් 9A අරන් දුන්නට විශ්ව මතව්ද්ට ගොඩක් ස්තූතියි🧿🪬🧿🪬🧿🪬🪬🧿🧿🪬🧿🪬

  • @MaheshaSandamali-dw2jo
    @MaheshaSandamali-dw2jo Рік тому +3

    ගොඩක් ස්තුතියි අක්කි ඔයාට ඒ වගේම ඔයාව මට මුණගස්සපු විශ්වයටත් ගොඩක් ස්තුතියි... ඔයා ගොඩක් ලස්සනයි අක්කි හරිම ලස්සනයි ❤️🌍🌻✨️

  • @fithitrmg
    @fithitrmg 2 роки тому +10

    ස්තූතියි විශ්වය ඉල්ලන්න කලින්ම මට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දෙනව. මේ තරම් මාව සතුටු කරනවට නැවත නැවතත් ස්තූතියි විශ්වය.ස්තූතියි විශ්වය

  • @SachinThaka-i1g
    @SachinThaka-i1g 9 місяців тому +5

    අනේ අක්කි සුරංගනාවියක් වගේ ලස්සනයි 🥰

  • @hirunipaboda3258
    @hirunipaboda3258 2 місяці тому +2

    මගේ cabin Crew සිහිනය යාථාර්ථයක් කර දුන් ආදරණිය විශ්වයට අනෙකවාරයක් ස්තුතියි💙✨

  • @Sewminisewmini20
    @Sewminisewmini20 10 хвилин тому

    මා හට කෝටි 5ක ලොතරැයි දිනුමක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා🧚🙏♥️

  • @erangikawshalya1415
    @erangikawshalya1415 2 роки тому +15

    ඔයාට ගොඩක් ස්තූති!! මොකද මේ දේවල් ගැන මං ගොඩක් හෙව්ව විඩියෝ බැලුවා කරුණු එකතු කරා නමුත් පැහැදිලිව හරියට පිළිවෙළට කරන්නෙ කොහොමද කියලා මට හොයන්න්න බැරි උනා හැබැයී ඒ තිබ්බ සේරම ගැටලු ඔයාගෙ විඩියෝ බැලුවහම නිරාකරණය උනා 🥺💜️ හරිම සරලව පැහැදිලිව කියලා දෙනවට ස්තුතී!😘

    • @bhagyadewmini972
      @bhagyadewmini972 2 роки тому

      Meka liynna ona hemadama ekma target ekda.chuttak kiynna puluwn da a gena

  • @lakmalimendis2174
    @lakmalimendis2174 2 роки тому +17

    විශ්වයට මම ස්තුතියී වන්ත වෙනවා මගේ ඉලක්ක සපූරා ගැනිමට මේ දේවල් ඇහෙන්න සලස්වනවට ඒ වගේම ඔබටත් ගොඩක් ස්තුතියී ස්තුතියී ස්තුතියී මේ දේවල් වලින් ඔබ අපිව දැනුවත්ව කරනවට ♥️♥️♥️♥️❤

  • @sachinibandara1558
    @sachinibandara1558 2 роки тому +24

    බොහොම ස්තූතියි අක්කි..ඔයාට ඔයා හිතන පතන ජීවිතේ තුල හැමදාම සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනි..විශ්වයට ස්තූතියි අක්කිව මුනගැස්සුවාට

  • @JsCreations_1.0
    @JsCreations_1.0 10 місяців тому +1

    මට 2023 A/L විභාගයෙන් A3ක සාමාර්ථයක් අරන් මොරටුව ඉංජීනේරුපීඨයට තේරී පත්වෙන්න පුළුවන් උනා.. ගොඩක් ස්තූතියි අක්කී... thank you universe❤️❤️💕

  • @RsjewelryshopbyDil
    @RsjewelryshopbyDil 3 місяці тому +2

    මේ වීඩියෝ ඒක නැරඹීමට හැකිවීම පිළිබදව විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා 🙏❤️

  • @apegedara9382
    @apegedara9382 2 роки тому +10

    මේ වීඩීයෝ එක බලන්නට සැලැස් වූ විශ්ව මාතාවට සහ අක්කියෝ ඔයාට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️❤️

  • @nethminavodya703
    @nethminavodya703 Рік тому +10

    අපිට ඕන දේ අපිට හරිම වෙලාවට ලබා දෙන විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤❤❤❤

    • @geethikakumari4109
      @geethikakumari4109 Рік тому

      ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.♥️♥️♥️

  • @kaviperera4622
    @kaviperera4622 2 роки тому +25

    අදත් වීඩියෝ එක ගොඩක් වැදගත්❤😍 ජීවිතෙ දේවල් හිමින් හිමින් මම විශ්වයෙන් බලාපොරොත්තු වෙන විදියටම වෙනගමන් යන ගමනක් මේ කාලෙ 😍❤පුදුම විශ්වාසයකින් ජීවත් වෙනවා විශ්වයෙන් දැන් කරන පුදුම කිරීම් නිසා❤😍 අක්කිට හැමදාම වගේ පින් මේ සේවයට😍❤

  • @dewmi1809
    @dewmi1809 2 роки тому +10

    2023 අප්‍රියල් මන් O/L ලියනවා❤️මට හොද රිසාල්ට් එකක් ලැබේවා විශ්ව මාතවගෙ පිහිටෙන්💓

    • @dulmi9257
      @dulmi9257 Рік тому +1

      හොඳම result එකක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. Good luck ❤

  • @nuweja1804
    @nuweja1804 Рік тому +2

    ස්තූතියි ඔයාට සුරංගනාවී❤. ඔයාගෙ මේ වීඩියෝ මට ගොඩක් ලොකු පිටුවහලක් උනා මගේ සිහිනය ජයගන්න. ඔයාගෙ සියලුම දේවල් දිනෙන්දින සාර්ථක වේවා.❤ ආදරණීය විශ්වයට ස්තූතියි 🌍🙏❤️

  • @Auslank
    @Auslank 2 роки тому +28

    ඇත්තටම ජීවීතෙ ගොඩක් දේවල් වෙනස් උනා ඔබ තුමියගෙ වීඩියෝස් බලල...ධනාත්මක ව හිතන්න පුරුදුකරා...අමාරුවෙන් හැමදේම වෙනස් කර ගනිමින් ඉදිරියට යනව.ඔබටත් විශ්වයටත් ස්තූති වන්ත වේව...බලාපොරොත්තු වෙන් බලන් හිටිය වීඩියො එකක් අද බලන්න පුලුවන්.

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv Рік тому +3

    විශ්ව මෑනියන්ට ගොඩාක් ස්තූතියි🙏❤️.ඔයාටත් ගොඩාක් පින්

  • @chamindalaknat4112
    @chamindalaknat4112 9 місяців тому +16

    විශ්ව ආකර්ශන නීතිය නිසා ගොඩක් අයගේ හීන හැබෑ වෙලා තියෙනවා තව අය එයාලගේ හීන හැබෑ කරගන්න විශ්ව මාතාවගෙන් ඉල්ලනවා මටත් ගොඩක් බලාපොරොත්තු තියෙනවා ඒවයින් කොටසක් චුට්ට චුට්ට මං හැබෑ කරගෙන යනවා වගේ මට දැනෙනවා ඒකට විශ්වයට ස්තූතිය පුද කරනවා අනිත් අයගේ හීනත් හැබෑ කරලා හැබෑ කරපු අනෙක් අයගේ හීන වෙනුවෙනුත් විශ්වා මාතාවට අනේක වාරයක් ස්තූති වේවා! ❤

    • @universeinyou
      @universeinyou  9 місяців тому

      ♥️♥️♥️

    • @kasunkumara4302
      @kasunkumara4302 7 місяців тому

      ​@@universeinyouGratitude Journal එක ලියනකොට අපේ ඉලක්ක ලියන්න බැරිද..... Scripting එකේ ලියනවා වගේ....

  • @benurijayamini3793
    @benurijayamini3793 Рік тому +1

    මම A/L විභාගයෙන් හොද ප්‍රතිඵල ලබා ගත්තා . මේ හැමදේකටම ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතී ❤🙏🏻🌏

  • @ChamikaThushari-r1v
    @ChamikaThushari-r1v 3 місяці тому +1

    ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි.❤
    මං දැන් ගොඩක් සතුටින්..මට ඕනි හැමදේම දැන් ලැබෙනවා..❤❤
    ගොඩක් ස්තුතියි අක්කි..❤🌎

  • @girl3441
    @girl3441 Рік тому +8

    විශ්වමාතාවටත් , මාගේ ඉශ්ටදේවතාවුන් වහන්සේටත් ඔබතිමිටත් ස්තුතියි 🙏♥️

  • @trileeshaperera8382
    @trileeshaperera8382 2 роки тому +12

    මා විශ්වය ට ස්තුතිවන්ත වෙමි ❤️ ඔබව මුණගැස්වීම පිලිබඳව ද මා විශ්වය ට ස්තුතිවන්ත වෙමි 😘❤️

  • @gayantharu5839
    @gayantharu5839 Рік тому +6

    විශ්ව මාතාවනි ❤.. ජිවිත කාලය පුරාම මට සතුටින් ඉන්න ලෑබේවා ...

  • @sithuu_9924
    @sithuu_9924 Рік тому +1

    ජීවිතේ දිනන්න..සතුටින් ඉන්න කියලා දෙනවට අක්කට ගොඩක් ස්තූතියි..ලස්සන ජීවිතයකට පාර පෙන්වන අක්කාව මුනගැස්වූවාට විශ්වයට ස්තූතිවන්ත වේවා 🥰❤️

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge 2 місяці тому +1

    2024 උසස් පෙල විභාගයෙන් විශිෂ්ඨ A සාමාර්ත 3ක් ලබා දී කොලබ නීති පීඨ වරම් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤

  • @sachininimsara8024
    @sachininimsara8024 Рік тому +6

    එයාගේ ආදරේ මට ලබා දුන් විශ්වයට ස්තූති 🙏❤✨️

  • @lasikaudayangani8810
    @lasikaudayangani8810 8 місяців тому +3

    මට එයාගේ ආදරේ නැවත ලබා දුන්නාට විශ්වයට ස්තුතියි වේවා 🦋🦋❤️❤️

  • @Imasha_Welivita
    @Imasha_Welivita Рік тому +4

    විශ්ව ආකර්ෂණ නීතිය මට හදුන්වා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා 😊

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 Рік тому +2

    ආදරණීය විශ්ව මාතාවට සහ ඔබට බොහොම ස්තූතියි . ❤️🙏

  • @TharudiNvi55
    @TharudiNvi55 6 місяців тому +1

    මට මගේ ජීවිතයෙන් අනවශය සියලු පුද්ගලයන්ගෙන් මුදා ආදරණීය පුද්ගලයන් පමණක් ආකර්ශනය කලාට විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි.මගේ ජීවිතය ලස්සන කලාට ස්තූතියි විශ්ව මාතා❤

  • @sethmininayanathara3532
    @sethmininayanathara3532 Рік тому +6

    මට මේ කතාව අහන්න ලැබීම පිලිබදව විශ්වට සහ අක්කාට ගොඩක් ස්තූති වන්ත වෙනව🙏❤️

  • @chamathka6579
    @chamathka6579 2 роки тому +13

    ස්තුතියි ...අක්කි .ඔයා විශ්වයෙන් මිහිපිටට එවපු දෙවගනක් 🥰🥰

  • @-sanju-2611
    @-sanju-2611 Рік тому +7

    මම විශ්වයට ස්තූති වන්ත වෙනවා මගේ හැම දවසක්ම සාර්තක ගත කරන්න ශක්තිය ලබාදෙනවට
    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති💐🍃

  • @HiruniSamaadi-qs2nk
    @HiruniSamaadi-qs2nk 9 місяців тому +2

    මටයි මගේ මහත්තයටයි දරුවෝ දෙන්නාටයි.නිදහසේ අපේම නිවසක සතුටින් ජීවත් විමට අවස්තාව ලබාදුන් අදරණිය විශ්වයට අනේකවාරයක් ස්තුතියි

  • @PriyankaJayamini
    @PriyankaJayamini 2 місяці тому +1

    Thank you so much universe❤
    Thank you akke❤

  • @kavishkasithmini9389
    @kavishkasithmini9389 Рік тому +4

    විශ්වය හුගාක් ස්තුතියි.මං හිතන පතන හැමදේම මට ලැබුනා.මං හරි සතුටින.විශ්වය හුගාක් ස්තුතියි ඔබට🎀❤😍