Journaling මේ විදිහට කරලා 🌟 ඕනෙ ම දෙයක් win කරන්න | how to Journaling🏅

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 371

  • @dineechathumini7855
    @dineechathumini7855 3 місяці тому +147

    Saw some sparkles in your eyes...keep shining

    • @scipioguides
      @scipioguides  3 місяці тому +18

      What a lovely comment... I felt it. Thank you a lot🥰🌟🦊

  • @whosme-m7f
    @whosme-m7f 3 місяці тому +473

    මේ කතාව 100%ඇත්ත,මම ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ මට හම්බුනා ලස්සන පොතක්. ( මේක ගැන වැඩිය හිතන්න එපා. ඒ පොත අර ඒ ලෙවල් වලට ක්ලාස් පටන් ගන්නෙ. ඒක ගැන ප්‍රචාරය කරපු පොතක්) ඉතිං ඒ පොතේ මම ලිව්වා මම ඉදිරියට කරන දේවල්, මම දන්නෙ නැහැ මේ කිසිම දෙයක් ගැන. මම නිකන් හිතෙන දේවල් ලිව්වා මම මෙහෙම මෙහෙම කරනවා කියලා. අවුරුදු දහයක් ඉස්සරහට ලීවා. ඇත්තටම දැන්නම් ලැජ්ජත් හිතෙනවා.මම බදිනවා වයස බදිනකොට අදින dress එක මේ හැම දෙයක්ම මම අර පොතේ ඇන්දා. එතකොට මම කරන්න ඕනේ course.මං love affair එකක් ස්ටාර්ට් කරන වයස මේ හැම දෙයක්ම මම අර පොතේ ලිව්වා. පොත පිරෙනකම්ම ලීවා. තව මම ආස ජුවලරි. මං අදින්න ආසා ඇදුම්, මම ආස වාහනය ( ඒ කාලේ වාහන ගැන මගේ වැඩි දැනුමක් නැහැ. ඉතින් මම ඒක ලිව්වේ රතු පාට කාර් එකක් කියල⁣ා.ඔයාලා විශ්වාස කරයිද නැද්ද මං දන්නෑ. මම මේ ළඟකදි අපේ ගෙදර ගියෙන් පස්සේ පොත් ගොඩක් අදිනකොට මට ඒ පොත හම්බුනා. ඒ පොතේ තිබ්බ හැම දෙයක්ම. මගේ ජීවිත කතන්දරය වගේ. මම අවුරුදු විසිපහෙන් බදිනවා කියලා ලියල තිබ්බා. මං අවුරුදු 25න් කසාද බැන්දා. අවුරුදු 25න් රතුපාට කාර් එකක් ගත්තා. මම වෛද්‍යවරියක් වෙනවා කියලා ලියලා තිබ්බා. මං පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යාවක්. මම ආසම ජුවලරි ඇදලා තිබ්බා. හැබැයි ජූවලරි රනම් චුට්ටක් වෙනස්, හැබැයි ඩිසයින් වෙනස් උනාට. ඒ හැම එකක්ම වගේ මං හදාගෙන තියෙනවා. මගේ හස්බන්ගෙන් මට උරුම උන ගෙදර පොතේ මං ඇදලා තිබ්බ එකට ටිකක් සමානයි. ඇත්තටම මේ දේවල් ඇත්ත❤🌼

    • @scipioguides
      @scipioguides  2 місяці тому +79

      හරිම ලස්සන වචන ටිකක්... Thank you so much ඔයාගේ story එක share කරගත්තු එකට 🥰🌟 අපි dreams විදිහට හිතන දේවල් journal එකක ලිව්වම ඒ දේවල් හරිම අපූරු විදිහට real world එකට manifest වෙනවා 🌟🌼 සමහරවිට power එකක් ඇති. ලස්සන දේවල් ලියන තරමට ඒ දේවල් අපිට කිට්ටු වෙනවා.... Wish you good Luck for your future dreams ❤🏅

    • @nathashanirmani-y4w
      @nathashanirmani-y4w 2 місяці тому

      😮😮

    • @NiMya-k4p
      @NiMya-k4p Місяць тому

      Hey dear, ඔයා කියලා ⁣තියෙනවා නේද ඔයා වෙඩින් එකට අඳින්න ආස ඩ්‍රෙස් එක එහෙම ඇන්දා කියලා...එතකොට ඔයා ඒක හැමදාම ඒ පොතේ ඇන්දද??? Plz rply me ❤

    • @whosme-m7f
      @whosme-m7f Місяць тому +1

      @NimayaNimaya නෑ මීට අවුරුදු දහයකට වගේ කලින් ඒවා ඇදලා තිබ්බේ

  • @DewminiKodippili
    @DewminiKodippili 15 днів тому +5

    මම ලගකදී ඉදන් අයියගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ.ඒකත් English හදාගන්න විදිය ගැන. එතකොට තමා අහම්බෙන් journaling ගැන දැක්කේ. ඇත්තටම Journaling කියන එක මාරයි. ඒ කියන්නේ මම ඒලෙවෙල් කරනකොට 2021 කොරෝනා කාලේ ගෙදරට වෙලා නිකන් ඉද්දී පොතක් අරන් ලිව්වා මම මොනවාද කරන්නේ ඉස්සරහට කියලා..ඒක ඇත්තටම මම ලියුමක් විදියට ලිව්වේ..ඒ කියන්නේ 2021දී මම ඒක ලිව්වේ අනාගතේ ඉන්න නූතන මට. මම අයියගේ වීඩියෝ එක දැක්කම පරණ පොත් ටික අවුස්සලා ඒ පොත හොයාගත්තා. අනේ දෙයියනේ ඒකනම් පුදුමයක්. ඒකේ තිබුණ හැම දෙයක්ම මට හම්බවෙලා. මම එතකොට ලියලා තියෙන්නේ මෙන්න මෙහෙම..
    " ආදරණීය දෙව්මි ,
    මේක මම ඔයාට ලියන්නේ ස්තූති කරන්න..ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි මාව ඉහළම තැනකට ගෙනාවට. ඉස්සරහවෙලාම කියන්නම්. ඔයාට ගොඩක් ස්තූතියි මට උසස්පෙළට A3ක් ලබා දුන්නට. ඒවගේම මට ඒලෙවෙල් කොමස් අංශයෙක් දිස්ත්‍රික් පළවෙනියා වෙන්න උදව් කරාට. ඒ දවස තමයි මගේ ජීවිතේ ලස්සනම දවස. අම්මා මං ගැන ගොඩක් සතුටු උනා. එයා මම ගැන ගොඩක් ආඩම්බරෙන් ඉන්නේ. ඔයා දන්නවද?මගේ ආසාවකුත් ඉශ්ට උනා. මට සුපිරි ලැප්ටොප් එකක් හම්බුනා.ඔයාට ගොඩක් ස්තූතියි.
    ඒවගේම මම ලංකාවේ හොදම කැම්පස් එකට ඇතුලත් වෙන්න පුලුවන් උනා. මම කරන්නේ ලංකාවේ තියෙන හොදම උපාධිය. ඒ විතරක් නෙමෙයි. මම CAත් ගොඩක් දුරට ඉවරයි. මම ආස කරපු හැමදෙයක්ම ඔයා දුන්නා. මට දැන් ලස්සන ඇදුම් තියෙනවා. මට දැන් තියෙන්නේ අයිෆෝන් එකක්. ඒ විතරක් නෙමී අනේ මට ලස්සන රත්තරං බඩුත් තියෙනවා. මම උපාධිය ඉවර වෙලා හොද ජොබ් එකකට යනවා. ඒකේ මට මාසෙට ලක්ෂ 5ක් දෙනවා..එතකොට හැමෝම මට මැඩම් කියලා කතා කරයි. ඔයාට ගොඩක් ස්තූතියි දෙව්මි. ඔයා ගොඩක් මහන්සි උනා. ඔයා තමයි මට මේ ලෝකේ හම්බ උන හොදම කෙනා..
    මීට
    අත්සන.."
    ඉතින් අයියේ දන්නවද හොදම කතාව 😁 මම 2021 ඒලෙවෙල් කොමස් විෂයෙන් දිස්ත්‍රික් 2වෙනියා. මම ඒලෙවෙල් ඉවර උන ගමන් කච්චේරියේ ට්‍රේන්න් ගියා. මගේ රිසාට් අහලා මට දිසාපතිතුමා Lenovo thinkpad Laptop එකක් තෑගි දුන්නා..මම දැන් මේ වීඩියෝ එක බලන්නෙත් ඒකෙන්.. ඒ වගේම මම දැන් ජපුර ගණකාධිකරණ අංශයේ 3 වසරේ ඉගෙන ගන්නේ.. මම CA Corporate level එකත් ඉවර කරලා results එනකල් බලන් ඉන්නවා. මම ඊලග සතියේ Iphone එකක් ගන්න ඉන්නේ..මම ගිය අවුරුද්දේ සල්ලි ඉතුරු කරලා රත්තරං මාලෙකුයි බ්‍රේස්ලට් එකකුත් ගත්තා. මම 2021 දී ඇත්තටම journaling කියලා දෙයක් දන්නෙවත් නෑ. එතකොට මට ෆෝන් එකක්වත් තිබ්බෙවත් නෑ. සමහරවිට කොරෝනා හැදිලා මැරෙයි කියලා බයටද දන්නැ මම මෙහෙම ලිව්වේ 😂 ඒත් මේක සුපිරියක්..මටත් විශ්වාස කරගන්න බෑ මේක..
    ඔයා කියලා දීපු විදියට මේක හොදටම කරන්න මම අද ඉදලා පටන් ගන්න ඕනි.සිරාවටම මේක ඇත්තක් වෙලානේ..🌝❤

  • @MuthuMuthu-uo5js
    @MuthuMuthu-uo5js 3 місяці тому +127

    ඊයෙ අලුත් පොතකුත් උස්සන් ඇවිත් කරන විදිය හොයනවා කියලා හිතුවා. UA-cam ආවා විතරයි ඔයා හරි ලස්සනට ඒක කියලා දුන්නා. ගොඩක් ස්තූතියි

    • @Neha12345-w
      @Neha12345-w 3 місяці тому +3

      Aththamai math ❤

    • @Sandaliniwanthika
      @Sandaliniwanthika 2 місяці тому +2

      අර වෙන අයගෙදර විඩියෝ බලලා ඔලුව විකාර වෙලා තිබුනේ එයාල හෙන බරටම එවන්න කියනවා මනුස්සයෙක් ට තේරුම් ගන්න බැරි විදිහට එත් මෙයාගේ ඒම නැ මට තියෙන ප්‍රශ්නය තමා මේකෙත් විශ්වාමතාවට ස්තුතියි කියලා ඒම ලියන්න ඕනිද 🥺🥺🥺

    • @Sandaliniwanthika
      @Sandaliniwanthika 2 місяці тому +2

      ඔයාට තෙරුනනම් එක පිටුවකින් පටන් ගන්න විදිය කියන්නකෝ මුලින්ම 🙏

    • @scipioguides
      @scipioguides  2 місяці тому +5

      Thank you so much🥰 මට සතුටුයි පොඩි හරි help එකක් වුණු එක ගැන.... දිගටම කරගෙන යන්න ♥️🌟

    • @scipioguides
      @scipioguides  2 місяці тому +8

      Universe එකට විතරක් නෙවෙයි, ඔයාට ලැබුණ හොඳ දේවල් වලට thankful වෙලා journal එකේ ලියන්නත් පුළුවන්... එකට කියනවා gratitude journal එකක් කියලා 💛

  • @sanduninethmini1105
    @sanduninethmini1105 2 місяці тому +27

    මමත් හිතන්නෙ බලන්නෙ නැතුව නිකන් කොලේක next year එකේ මට ඕනෙ දේවල් ලීවා .ඒකෙ මන් එකක් ලීවා මට විශ්වාසයක් තිබ්බෙම නෑ මොක්ද ඒ මගෙ deram job එක.ඒකට යන්න අමාරු නිසා .vacancy දාලා තිබ්බෙ නෑ අවුරුදු 7කින් .මට ඊයෙ ඕක පොතක් අස්සෙ තිබිලා හම්බ වෙලා බැලුවා 2023.01.01 . ඒකේ තිබ්බ ඔක්කොම දේවල් මට ලැබිලා තියෙනවා .හොදම දේ මට තාම හිතා ගන්න බෑ මන් මගෙ ආසම job එක කරන්නත් අරන් මාස 5කුත් ඉවරයි 🥺❤❤

  • @DhananjaliThathsarani
    @DhananjaliThathsarani 2 місяці тому +42

    මේක ඇත්තටම ඇත්ත. මට මේ ගැන දැනගන්න හම්බුනේ 2022 දි.. මට උගන්නපු ටීච කෙනෙක්ගෙන්.. ඒ දවස්වල තමා මම සෙකන්ඩ් ශයි OL කලේ.. ඒ කලේ මම ෆේල් නිසා නෙවේ.. මම ගනන් වලට හරි ආසයි.. මට ඕන උනේ AL වලට maths කරන්න.. ඒත් මට OL වලදි ආවේ C එකක්.. මගෙ යාලුවට W.. කොහොමහරි මගෙ යාලුවම තමා ඒ ටීච ලගට මාව එක්කගෙන ගියෙ.. යන්න කලින් යාලුවා මට මේ ගැන විස්තර කියලා තිබ්බට මං එච්චර ගනන් ගත්තෙ නෑ.. ක්ලාස් ගියාම ටීච තව තව විස්තර කිව්වා... ඒත් මට විස්වාසයක් නෑ මේ ගැන.. ටීච බැරිම තැන වෙන්න ඇති අන්තිමට මට කිව්වා මම කියනවට ඔයා මේ පාර මේක යූස් කරලා බලන්න කියලා.. මම එදා මොන හේතුවකටද මන්දා , මගෙ ළඟ ලස්සන පොතක් තිබ්බා.. ඒ පොත මං කාටවත් අල්ලන්න එහෙම දුන්නෙ නෑ අපේ ගෙදර අයටවත් අල්ලන්නවත් දුන්නෙ නෑ ඒක... කොහොමහරි මං ඒ පොත පිටිපස්සෙ ලිව්වා ගනන් වලට B එකක් ගන්නවා, විභාගෙට කලින් අනුරාධපුර යනවා කියලා මොකට මං ඒ වෙනකන්ම අනුරාධපුර ගිහින් තිබ්බෙ නෑ.. ඔය දෙකත් එක්ක මං ලිව්වා මගෙ ළඟ ඒ වෙද්දි ලස්සන ගවුම් ඩිසයින් එකක් තිබ්බා.. මට ඒ ගවුමකුත් ඕන කියලා මම ඒ පොතේ ලියලා තිබ්බෙ.. කිසිම විස්වාසෙකින් නෙවේ ඒක මම කලේ.. ඇත්තටම ඒක කලේ නිකන් ටෙස්ට් කරලා බලන්න වගේ.. විස්වාස කරන්නවත් බැරි විදිහට මට ඒ තුනම හම්බුනා. ඒ ගවුම ඇදගෙන තමා මම අනුරාපුරත් ගියේ.. අනුරාධපුර ගිහින් එන්න මට රුපියලක්වත් වියදම් උනේ නෑ.. අපේ ගමේ වෑන් එකක් ගියා.. ඉඩ තියෙනවා සල්ලි ඕන නෑ කියලා මාවයි අම්මවයි එක්කන් ගියා.. විභාගෙනුත් මට ගනන් වලට B එකක් හම්බුනා.. ඒත් ඒක දිගටම මට කරගෙන යන්න උනේ නෑ.. අවුරුද්දක් විතර ඒක මග ඇරුනා මට.. ආයෙමත් අලුතින් පටන් ගන්න හදකොටයි මේ වීඩියෝ එක මට හම්බුනේ..❤

    • @chanuxbro876
      @chanuxbro876 Місяць тому

      ඔයාගෙ යාලුවට ඔයාට b එකක් එද්දි ආපු result එක මොකක්ද .එයත් journalin කරල තිබ්බද 😊😊

    • @RithnuliThathsadi
      @RithnuliThathsadi 25 днів тому

      Meka liyna vdiya kiynwda

  • @didulidamsarani2303
    @didulidamsarani2303 Місяць тому +7

    මම කරපු ගොඩක් දේවල් වලින් මන් ෆේල් උනා එත් ලබන අවුරුද්දෙ මන් දෙයක් කරන්න බලම් ඉන්නව එතනින් මන් success වෙන විදිහ ගැන හින පෙනවා. මන් ඒ කරන්න හදන දේ මුල ඉදන්ම කරන්න ඕනී. ඒක නිසා 2025ට කලින් මේව ගැන තෙරුම් අරන් මන් මගෙ වැඩ කටයුතු සාර්තක කරගන්න ඕනි.. මන් අයියට ගොඩක් ස්තුති වන්ත වෙනවා මෙ වගේ දෙයක් අපි අතරෙ share කරාට බලමු මේ අවුරුද්දෙ භාගයක් ගියාම මන් මගෙ අත්දැකීම් share කරන්නම්..මගේ negative thinking එකෙන් ඈත්ම වෙලා ඉන්නෙ මන් මාව විශ්වාස කරනවා. ඔව් මට පුලුවන් තවත් ඉස්සරහට fail නොවී ජිවිතේ ජය ගන්න. අපි හැමෝටම පුලුවන් ..🙈🤝

  • @BU.._1105
    @BU.._1105 25 днів тому +4

    මාත් චූටි කාලෙ ඉදන් හැමදාම නෙවෙයි හිතට දුකක් ආවම,වැඩ කරගන්න බැරි උනාම,disappointed උනම ලියන්න පුරුදු වෙලා ඉන්නවා..ඒක එච්චර ලොකු දෙයක් විදිහට මම දැක්කෙ නෑ හැබැයි එහෙම ලියුවට පස්සෙ හිතට සැහැල්ලුයි. වගේම මම දැන් වෙද්දි මට පුළුවන් වෙයිද කියලා බයෙන් හිටිය මගේ ජීවිතේ ගොඩක් දේවල් archive කරලා තියෙනවා ආපස්සට ගිහින් ඒවා කියව්ද්දි මට හිතුන එකම දේ තමයි ඒ මම වැටිච්ච හැම නැනකම මම මාරම positive විදිහට ඒක ගැන ලියලා තියෙනවා..දැන් ඉදන් ඒක හරි පිලිවලකට කරන්න ඕනි කියලා හිතුනේ අයියාගෙ video එක දැක්කට පස්සෙ..thank u aiyee..❤❤

  • @ImalshaSandaruwani
    @ImalshaSandaruwani 3 місяці тому +42

    බොරු සෝබන නෑ 😌 හරිම ලස්සනට පිලිවෙලට කියලා දෙනවා 😌 vlog එක හරිම ලස්සනයි 😊❤️

    • @scipioguides
      @scipioguides  2 місяці тому

      ගොඩක් ස්තුතියි 🥰♥️

    • @ImalshaSandaruwani
      @ImalshaSandaruwani 2 місяці тому

      @@scipioguides 😌❤️

    • @ImalshaSandaruwani
      @ImalshaSandaruwani 2 місяці тому

      ​@@scipioguidesජර්නල් වල ලියන්න ඕනි අපි අනාගතේ කරා කියලා හිතාගෙනද ලියන්න ඕනි 😢 එහෙම නැත්තම් ඉදිරියට😢 කරනවා කියලාද ලියන්න ඕනි plzz riply

  • @lahiruishara3430
    @lahiruishara3430 3 місяці тому +30

    මම ඔක්තොම්බර් පළවෙනිදා ඉදන් journaling ලියන්න ගත්තා ඒක නියමයි...එක පටන් ගත්තු එකෙන් තමා දැනගත්තෙ මට ලස්සනට ලියන්න අදහස් ගලන් එනවනෙ කියලා...❤මගෙත් අදහස තමා දිගටම ඒක කරගෙන යන්න....

    • @scipioguides
      @scipioguides  2 місяці тому

      Nice🥰🌟 දිගටම කරගෙන යන්න 💡

  • @luckygirly
    @luckygirly 3 місяці тому +31

    මාත් 2020 ඉදන්ම journal එකක් ලියනවා.. දැන් මට වයස 18 ඉ.. අවුරුදු 14 විතර ඉදන් මට හිතුන දේවල්.. එක එක කාලේදී මන් acheive කරගත්තු දේවල් හැමදේම ඒවගේ තියනව.. එක එක මතක.. දීපු gifts.. Tags.. Prize tags.. Stickers.. Birthday cards..
    ගොඩක් දෙවල් එකේ අලවල තියනව..දැන් ඊවා කියවද්දි එ කාලේ මට දැනුන දේවල්.. එ කාලේ මන් එක්ක හිටපු යාළුවො..
    Future me ta ලියපු letters ගොඩක් තියනව.. එ කලේ මට ඕනි කියලා හිතුන ගොඩක් දේවල් අද මම acheive කරලා,.. ❤

    • @scipioguides
      @scipioguides  2 місяці тому +3

      Nice... 🥰 අහන්නත් සතුටුයි🌟 අපේ life එකේ අතීතයට යන්න පුළුවන් එක විදහක් journal එක... හරි ම අපූරුයි නේද ♥️

  • @dinithinimasha882
    @dinithinimasha882 3 місяці тому +43

    අද තමයි දැක්කෙ videos මුලින්ම අලුත් විදියක් ඔයාගෙ videos වල වෙන කාගෙවත් දැකල නැ ඒක. මරු..❤ මාත් journaling කරනව මමත් ලිව්ව හැමඑකක්ම වගෙ මට ලැබෙනව කියල තේරිලා තියෙනව. ඔයාගෙ video බලනකොට කම්මැලි නැ ..❤❤❤🎉

    • @scipioguides
      @scipioguides  2 місяці тому

      ගොඩක් ස්තුතියි...it means lot to me 🥰♥️

  • @STORYGAMER-uw4fm
    @STORYGAMER-uw4fm 3 місяці тому +23

    මාත් පටන් ගෙන මාසයක් ලිව්වා. depressed life එක නොර්මල් තත්ව්ව්ට ආව. උදාහරණයකට Animated minion film එකක් බලුවොත් එ දවසෙ journal එකෙ පොඩියට simple minion art එකක් අදින එක වගෙ දෙවල් කරන්න, art පැත්තට බරයි නම්. කියන්න තියෙන්නෙ සමහර දවස්වල ලියන්න බැරිවෙයි කමක් නැ දුක්වෙන්න එපා හැමදේම එකාකාරිව හිතන විදියට වෙන්නැනෙ දවස් 21 ලිව්වම journal එක ලගට ඔටො යනවා ඔලුව😊 negative think positive උනා . තව 2025 අවුරුද්දම් journal කරන්න බලාපොරොත්තු වෙනවා thanks scopio

    • @scipioguides
      @scipioguides  2 місяці тому +2

      Nice 🥰🌟 දිගටම කරගෙන යන්න💡 good Luck♥️

  • @DinithiBabalagama
    @DinithiBabalagama 2 місяці тому +4

    Wow 😍 මේක ලස්සන අහම්බයක් , අයියගෙ මන් බලපු පලවෙනිම video එක මේක , journal එකක් පටන් ගන්න ඔනි කියලා හිතාගෙන ලසස්න පොතකුත් අරන් දැන් සති දෙකක් video baluvt eek gana set uneem na dan thamai අහම්බෙන් මේක දැක්කෙ ඔයා කියන එක ඇත්තම වෙන්න ඇති මාත් විශ්වාස කරනවා අද පටන් ගන්නවා 🥹 thank you so much aiya...video එක නම් නියමයි ඒ හින්ද ඔයා කවුද කියලත් බැලුව පොඩ්ඩක් මොරටු campus ekee nee 😍 මාත් select වෙල ඉන්නෙ මේ පාර design course එකට , අද නම් වටින දවසක් මට 11.11 thank you ✨️🤍

  • @GaneshaDevindi-b9z
    @GaneshaDevindi-b9z 2 місяці тому +17

    මෙක ඇත්තක් 😍. මම කරපු පලවෙනි ජොබ් එක මට නැති උනා. එ නැති වෙලා මාසයක් වගේ යනකොට ..... මම පොතක ලිවුවා මට ජොබ් එකක් ලැබුනා ... වැඩට යන විදිය හිතුවා.. ඔම කලා.. 😁 ලියලා දවස් තුනයි මට ජොබ් එක සෙට් වෙනකොට 🥰. හිත කියන්නේ පුදුම බලයක් තිය්‍රන තැනක්😍🥰. මට ලැබෙන හැම දේකටම ස්තූති 💗.

    • @scipioguides
      @scipioguides  2 місяці тому +5

      ඔයාට ලැබෙන දේවල් වලට grateful වෙනවා කියන්නේ තව තවත් ඔයාගේ life එකට වටින දේවල් කිට්ටු වෙනවා කියන එක.... මටත් මේ වගේම අත්දැකීම් ගොඩක් තියෙනවා.... 🥰🌟

  • @UwU_TianYu
    @UwU_TianYu 2 місяці тому +3

    මමත් ඉස්සෙල්ලම journal එක ගද්දි ඒ අවුරුද්දෙ එක පිටුවයි ලිව්වෙ. ඊට පස්සෙ අවුරුද්දෙ ඉදන් අවුරුදු 4ක් විතර ඒ පොතම තමා පාවිච්චි කරේ. දැංනම් අවුරුද්දකට වඩා පොතක් පාවිච්චි කරන්නෙ නෑ.
    මට journals දෙකක් තියෙනවා. එකක් මගෙ goals ලියන bullet journal එක, අනිත් එක මගෙ classic journal එක. ඇත්තටම journals දෙක මට ගොඩක් උදව් වෙනවා ❤

  • @Shyamaliperera0813
    @Shyamaliperera0813 2 місяці тому +6

    අහම්බෙන් හම්බුන වීඩියෝ එකකින් දැන් චැනල් එකට ඇබ්බැහි වෙලා...හරිම ලස්ස්නයි ඒවගේම motivational.

  • @ashenbuddika1320
    @ashenbuddika1320 3 місяці тому +19

    මේක ඇත්තක්. මාත් කරා🥰 තාමත් කරනවා. 2021දි හරි අහම්බෙන් දැනගන්න හම්බුන දෙයක් මුලු ජීවිතේම හොඳ විදිහට වෙනස් වුනා🥰 අහ් boys නමක් තිබ්බට මම ගැහැණු ළමයෙක් 🙈❤️ විශ්වාසෙන් හැමදේම කරන්න. අනිවාර්යයෙන් හරියනවා. අපිට ලැ⁣බුනේ නැති ලැබිලත් නැති වුණ දේවල් තියේනම් ⁣දුක් වෙන්න එපා. ඒ හැමදේම වෙන්නෙ අපේම හොඳට.කාලෙත් එක්ක ඒක අපිටම තේරෙනවා🥰❤️
    1111

    • @scipioguides
      @scipioguides  2 місяці тому +2

      හරියට හරි.... විශ්වාස කරන තරමට, thankful වෙන තරමට අපිට හොඳ දේවල් වැඩිපුර හම්බෙනවා 🥰🌟

  • @PramudiKavindya-jd5il
    @PramudiKavindya-jd5il 2 місяці тому +5

    අනේ මේකටනම් කමෙන්ට් එකක් දාන්නම හිතුනා ❤ වීඩියෝ එක හරිම creative එක දිගටම පොඩ්ඩක්වත් skip කරන්නේ නැතුව බැලුවා good luck අදම පටන් ගන්නවා journaling

  • @MiniCry-x8b
    @MiniCry-x8b 8 днів тому

    UA-cam eka mn dakapu amuthuma charithayak ayya thamange jiwithe thamanta one widihata gewana supiri kenek ayya ayyge video ptta thanks ayye apita ape jiwethe gana kiyala denawata

  • @SCTravel95
    @SCTravel95 2 місяці тому +4

    මම කරා හැබැයි පොඩි පිස්සු වැඩක් ඒක. ක වුරු හරි ඇහුවොත් පිලි නොගන්න... හැබැයි ඇත්තම ඇත්ත.. මං exprnce කරපුවා 😊 ඔක මැජික්.. එකක් බට් කාලෙකට කලින් නැවැත්තුවා. ❤

  • @rashmichamathka2836
    @rashmichamathka2836 Місяць тому +1

    ඔයා මාරම ලස්සනට වීඩියොස් කරනවා.ඔයාගෙ Main channel දෙකේම ලස්සන වීඩියෝ free time එකක් හම්බුන ගමන්ම බලනවා.ඒවා බලද්දි ඔයාගෙ partner ව දැක්කා.එයාගෙ අමුතුම ලස්සනක් තියනවා.ඔයත් එහෙමයි❤. නිතරම youtube එකේ ඔයාව දැක්කම බලපු වීඩියෝ එකක් වුනත් ආයෙම බලන්න හිතෙනවා.ඉතින් එහෙමනම් ඔයාගෙයි ඔයාගෙ partnerගෙයි අනාගතය සුබ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.මේ වැඩෙ දිගටම කරගෙන යන්න🎉❤❤❤❤

  • @sanujamethsara4805
    @sanujamethsara4805 14 днів тому

    ඔයාගෙ වීඩියෝ එක හරි ලස්සනයි ❤
    මට ජර්නල් එක කරන්න තේරුනේම නෑ මොන වීඩියෝ එක බැලුවත් .ඒත් දැන් තේරෙනවා. තැන්කිව්

  • @Sachini_3
    @Sachini_3 2 місяці тому +1

    මේ මම ඔයාගේ බළපු first වීඩියෝ එක අය්යේ..නියමයි.කිසිම කම්මැලි කමක් නෑ.jounaling ගැන මට හරියටම idea එක ආවේ මේ ඔයාගේ වීඩියෝ එකෙන්.මාත් හෙට ම පොතක් අරන් ඇවිල්ලා පටන් ගන්නවා.thank u oyt ❤️

  • @pavaniheshani2139
    @pavaniheshani2139 2 місяці тому +3

    මේක ඇත්ත. මන් 2023 මැයි වල ඉදන් අද වෙනකම්ම කරන දෙයක්.හරිම ආසාවෙන් ම කරන දෙයක්.. හැමදේම positive විදිහට හිතපු නිසා Depressed life එකම නැතිඋනා.. So creative & All the best aiya ! ❤️✨

    • @scipioguides
      @scipioguides  2 місяці тому

      ඔව්... අපේ තියෙන positivity එක දිගටම maintain කරන්න journal එක ලොකු උදව්වක් වෙනවා ♥️🌟 thank you🦊

  • @nayantharagarusinghe4313
    @nayantharagarusinghe4313 3 місяці тому +7

    International level ekee tyenawa me vedio eka.mrma kick ekak positive energy ekak enne meka bluwhma❤edits pawaa perfect❤

    • @scipioguides
      @scipioguides  2 місяці тому

      Thank you so much🥰♥️ පුළුවන් උපරිමේ දෙන්න try කරනවා ♥️

  • @SamudiNirmaniliyanage-o3n
    @SamudiNirmaniliyanage-o3n 2 місяці тому +2

    Mn gawath journaling karapu poth 3k thinawa ayya. E deken mul deka ayya kiwwa wage liyapuwa witharayi
    3 weni potha mn asa widiyata lassanata hadagaththa pinthura adala. Me video eka beluwama thawa wenas widiyakata journaling karanna motivation ekk awa. Thank you ayya..❤
    Journaling mt survive wenna igennuwa. Eka marama deyak. E poth 3 life ekath ekkama thina life ekema kotasak wage....

  • @Ishu001-v9o
    @Ishu001-v9o Місяць тому

    ගොඩක් අය journal කරන විදිහ ගැන video upload කරල තිබ්බට ඔයාගෙ video එකෙන් තමා හරියට දැනගත්තෙ ❤

  • @PeraraPk
    @PeraraPk 22 дні тому

    මම නොදැන හිටිය ගොඩක් දෙවල් දැනගත්තා අයියෙ ඔයාගෙ මෙ වීඩියෝ එකෙන් ගොඩක් පින් 😊බුදු සරණයි

  • @dewmirashmika7482
    @dewmirashmika7482 4 дні тому

    Thank you aiya mewa kiyala dunnt😊❤

  • @wjmsenon_201
    @wjmsenon_201 2 місяці тому +3

    Bro, ඔයාගෙ Content මාරම useful.... Congratulations..😀😇😍

  • @LithoniaThanapathy
    @LithoniaThanapathy 3 місяці тому +14

    🎉Good one, love!!❤
    Never gets bored listening to you

  • @SewminiRansimala
    @SewminiRansimala Місяць тому

    Oya explain karana dewal ahan inna marama asa hithenawa. Journal ekak liyanna patan ganna me video eka hoda start ekak. Thank you so much 😊😊.

  • @RamonaAbhimani
    @RamonaAbhimani Місяць тому

    හරිම වටින video එකක්. මම journal කරත් morning pages ගැන දැන් දැනගත්තෙ.❤ thank you so mush 😊

  • @hashinihandunneththi894
    @hashinihandunneththi894 22 дні тому

    Meka Patta!! 🫶Meka baluwama therune purposely journaling karanawa kiyala hithala karala nathath maath meka karala thiyenawa. E hamadema kaalayak gathawela hari labila thiyenawa. Eth me video eka baluwama theruna api effort ekak dunna nam ewa kaga karaganna eka ikman karaganna thibuna kiyala ... Patta vlog ekak...! ❤ keep going ✨👏

  • @AsiriRajapaksha96
    @AsiriRajapaksha96 2 місяці тому +1

    මමත් ඉස්සර ඉදලා මේක කරලා මමත් නොදැනම අද දැනගත්තේ ඒකට කියන නම, තව ඔයා කිව්වා මුල්ම ට්‍රික් එක මමත් ට්‍රයි කරලා ඒක සාර්ථක වෙලත් තියෙනවා..soo ඉතින් පොතක් අරන් පටන් ගන්නම් හෙට ඉදන්ම❤

    • @scipioguides
      @scipioguides  2 місяці тому +1

      Nice ♥️ Wish you all the best ♥️

  • @ChathuriNadeeshani-w2j
    @ChathuriNadeeshani-w2j 2 місяці тому

    මාත් මේක කරන්න පටන් අරගෙන තියෙන්නේ හැබැයි Digital writing විදියට ඒක මට පහසු නිසා,උදේ තමයි ලියන්නේ,හිත සැහැල්ලුයි ලියද්දි❤

  • @rashmibhagya8077
    @rashmibhagya8077 3 місяці тому +4

    Enakan balagena hitiya video ekak 🔥❤️
    I started journaling this year. So far, so good.

    • @scipioguides
      @scipioguides  2 місяці тому +1

      That's awesome! Keep it up 🥰🌟

  • @dil1602
    @dil1602 3 місяці тому +4

    වෙනස් ම content ekk,keep it up🎉

  • @janathigunasekara8068
    @janathigunasekara8068 25 днів тому

    This was so interesting. I like the way you present it in this video. Cause it's just an impression on others. This is the first time but hope to watch more. Keep going..

  • @Susil-AM1111
    @Susil-AM1111 22 дні тому +2

    Ow mek attac math mek kala mn hitpu godk dewl mt hmbun. Mn liww mn exam eken district 1 wenw kiyl. Ek e vidihtm una. ❤That is true...

  • @SachinHimaranga-wh9wu
    @SachinHimaranga-wh9wu 2 місяці тому

    මට මේ විඩියො එක හම්බුනේ මගෙ ලොකු (සුදු) අම්මගෙන්..මන් කරල නෑ...එත් ඇත්තටම කරන්න ආස හිතුනා😍..ඔයා කියපු දෙවල් වලින්..🖤 කරල reply එකක් දාන්නම් 🫶අහ් අනිත් එක වෙනත් video වගෙ නෙවෙයි..මෙක බලද්දි අමුතු feel එකක් දැනුනා 🖤

  • @ShashikaHalukirthi
    @ShashikaHalukirthi 3 місяці тому +1

    චැනල් එක අහම්බෙන් දැක්කෙ ගොඩක් ස්තුතියි❤️ හොද චැනල් එකක් ගොඩක් ගොඩක් ස්තුතියි❤️🙏

    • @scipioguides
      @scipioguides  2 місяці тому

      ගොඩක් ස්තුතියි 🥰

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 2 місяці тому

    මාත් journal කරන්න හිතන් දැන් මාසෙකට කලින් ලස්සන note book එකක් අරගත්තා. ඒත් තාම පටන් ගත්තෙ නෑ.අද ඉදන් පටන් ගන්නවා❤️🥰

  • @thakshilabandara85
    @thakshilabandara85 2 місяці тому

    Nice putha, keep up your good work 👍... very simple, easy to understand and easy to do 😊... Thanks and all the best to you 💕...

  • @sisindrabogahawatta281
    @sisindrabogahawatta281 2 місяці тому

    Aththm mn ada thamai me channel eka dakke.godak motivation channels mn follow krana knk.e athrin me channel ekath godak hithta value ekk add krpu chanel ekk kiyla hithenwa.wsheshnm ktha krana style eka boring na.just heart talking congratulations malli.issrhtm ynna kiyl wsh kranwa❤❤

  • @akashanimnadi6892
    @akashanimnadi6892 23 дні тому

    Aththatama oya kiyana hama deekinma apita godak deeval ganna puluvan tnx ayiye ❤❤

  • @DilanSanjuka-s6m
    @DilanSanjuka-s6m Місяць тому

    Aeththamai niyama vidio aekak, thank you sooooooo much malliyo. 💐💐💐

  • @MallikaMasakorala
    @MallikaMasakorala Місяць тому +1

    අත්තටම ඔයාගෙ චැනල් එක හම්බුනේ මගේ වසනාවකට . AL ඉවර කරලම ඔක්කොම videos බලනවා ❤

  • @SenavirathnaW
    @SenavirathnaW 3 місяці тому

    Nice work, glad to see youngsters moving for quality content in YT, keep up the good work

  • @dilinivithanage3797
    @dilinivithanage3797 3 місяці тому +2

    😇 Nice vlog 💐 journaling ගැන නොදන්න ගොඩක් තොරතුරු දැනගත්තා 💐 Thank you brother 💐

  • @kumariwijekoon2195
    @kumariwijekoon2195 2 місяці тому

    Ane mek aththak..man mek try krl thinw..atham athma math you tube channel ekk krnn hithan innee..ekt me video ek support ekk una..ahamben dakke..mn godk dig videos blnn kmthi nh..me video ek nam skip nokra bluwa..aththtmmama balaprothu un video ekk..universe nam pudimai❤️

  • @madukadissanayake4879
    @madukadissanayake4879 2 місяці тому

    I went through your all videos n can see the difference of your vibe ..❤ keep it up.Thanks for the positiveness you spread 🎉

  • @rasangiperera1309
    @rasangiperera1309 2 місяці тому +1

    Oyage video eka Mn ahamben dekke. Eth asa hithila okkoma beluwa. Journaling karanna man hari asawen hitha hitha ona Dewal okkoma ekathu karan inne next year eke idan patan ganna. Eth oyage video eka dekala mata hithuna ai man eka Kal danne thawa 2months thiyenawane denma patan gannawa kiyala. Man November palawenida idan patan gatta. Eka marama feeling ekak. Man asai a images share karaganna. Thank you so much me wage motivation videos share karanawata❤

    • @scipioguides
      @scipioguides  2 місяці тому

      ගොඩක් සතුටුයි මගේ video එක ඔයාව motivate කරා නම් ♥️ දිගටම කරගෙන යන්න🌟 wish you all the best🦊

  • @dulanjanirudika8677
    @dulanjanirudika8677 3 місяці тому +3

    Yooo bro, man hoyapu video ekak❤thank you bro

    • @scipioguides
      @scipioguides  2 місяці тому +1

      It's my pleasure! 🌟♥️

  • @udeshikaadhikari1752
    @udeshikaadhikari1752 3 місяці тому +4

    Thank you aiye ❤️😇✌️ valuable video 🔥💯👍

    • @scipioguides
      @scipioguides  3 місяці тому +2

      Thank you so much! Glad it was helpful ❤️🌟

  • @SuGayan2121
    @SuGayan2121 3 місяці тому +27

    මාත් කරනවා ඕක මරු.ව්ලොග් එක.ඔන්න මාත් මගේ චැනල් එකෙන් එකතු උනා💐💐🌹

  • @rozysew7777
    @rozysew7777 2 місяці тому

    අදයි මේක දැක්කේ.නියමයි......❤❤❤

  • @D.lthilakarathna
    @D.lthilakarathna 3 місяці тому +6

    ada idam patan gannw 😍.thank you🥰

    • @scipioguides
      @scipioguides  2 місяці тому

      කරගෙන යන්න.... Results would be awesome ♥️🌟

  • @madubeauty9150
    @madubeauty9150 2 місяці тому +1

    Mn 1st oyg me chl ekt..ada dekke..ඉස්සරහට මගෙ කතාව ඔයාට කියන්නම්ම් ❤🎉 thank you me video eka dkkinn labuntq

  • @achi9582
    @achi9582 2 місяці тому

    මාත් ඕක කරන විදිය දන්නෙ නැතුව හිටියෙ.ඒ අතර මේ වීඩියෝ එක දැක්කෙ ❤ ස්තූතියි ඔයාට මේ විදියට පැහැදිලි කරාට

    • @nipunprebhat8039
      @nipunprebhat8039 2 місяці тому

      ඇයි අකුරු දන් නැද්ද

  • @wanderbliss.chronicles
    @wanderbliss.chronicles Місяць тому

    I randomly came across your video during my lunch break and just felt like dropping you a message. The video was really good, and thanks for recommending journaling! I actually used to journal during every meeting at work-it made it so much easier to keep track of things. Even though I’m a developer, I prefer handwriting my notes.
    I still remember a time when my director at my old company appreciated me for journaling in front of everyone-it felt pretty great. Anyway, keep up the good work! 👍

  • @chathurikanadeeshani3619
    @chathurikanadeeshani3619 2 місяці тому

    Mata me gana idea ekaknam thibune na.... Habay godk welawata man meka karala thiyanw nodanuwathwama ek ek poth wala... Hithe adagen thibuna.. Dan me idea eka hariyatama danagaththaa... Thnk youuu ayye..... Matath ada tmy 1st time oyg videos dakinna labunee....❤❤❤

  • @shalinigunathilake3417
    @shalinigunathilake3417 9 днів тому

    Mata randomly thama bullet journal kiyala YT eke shorts video thiyanawa dakke open karala mata nikamata karala balanna hithuna ita passe mama journaling gana hoyanna gaththa YT eken , mama thama beginner kenek mama thama monada book eke thiyanne ona kiyala danan hitiye na habai me video eka mata godak useful kiyala hithuna

  • @dinithinayanathara5122
    @dinithinayanathara5122 3 місяці тому +1

    Maget Dan 3 journal book eka ynne. Man mara vidiyta positive hamadema dakinawa me hinda.wade kiynne mata mawama mara lassanata penawa thawat meken 😍e wagema Man asa hamadema mata one hamadema man Tika Tika ඉශ්ඨ කරගත්තා කර ගනිමින් ඉන්නවා❤ Maru Meka❤

    • @scipioguides
      @scipioguides  2 місяці тому +1

      Journal එකකට හරි අපූරු power එකක් තියෙනවා... දිගටම කරගෙන යමු 🥰🌟

  • @lehansabenaragama3729
    @lehansabenaragama3729 3 місяці тому +3

    Worth watching content! ❤

  • @nimanshahettiarachchi6383
    @nimanshahettiarachchi6383 2 місяці тому

    Skip nokara eka digatama baluwa ❤
    Niyamai aah 👌
    Keep it up ❤

  • @nethu1236
    @nethu1236 2 місяці тому

    Nice video 😊
    keep it up bro
    Thank you for sharing with us 🎉

  • @RehanaImasha
    @RehanaImasha 2 місяці тому +1

    Superb aiya ❤
    Thank you soo much 🥰

    • @scipioguides
      @scipioguides  2 місяці тому

      ගොඩක් ස්තුතියි 🙏♥️

  • @NilukshiAthukorala
    @NilukshiAthukorala 18 днів тому

    Thank you so much ❤Thank you Universe 😊

  • @SenaniWijesinghe-t4c
    @SenaniWijesinghe-t4c 2 місяці тому +2

    Meka maru ayye

  • @Nethugirl-1
    @Nethugirl-1 20 днів тому +1

    Aiyeee please reply .... journal liyaddi e de apita lebila thiyanne kiyl hithld liyanna onaaa

  • @punsaradhananjani4207
    @punsaradhananjani4207 3 місяці тому +2

    So creative. ...i follow this concepts

  • @NisansalaNanayakkara-x3i
    @NisansalaNanayakkara-x3i 2 місяці тому +1

    ❤lassani🥰 man hithuwa journaling krnna ona kyla. Me satye. Amtaka wela tbbe me video eka dakka. Thanks❤🥰🥰

  • @Kumari-rv8cb
    @Kumari-rv8cb 27 днів тому

    Thank you පුතා ❤

  • @ddias4554
    @ddias4554 Місяць тому

    Mama godaaaak channel dakala thyenawa balanwa habai ada thama supiri kammali nathy channel ekk hambune .. oyage palaweni potha wage thama mageth 🤣
    Habai thama man hariyta kragnna aragena nah ithyn adin patan nnwa kylaa.hthuwa oya wage thankyou ❤✨

  • @paynirasa4823
    @paynirasa4823 3 місяці тому +1

    වටින ගොඩක් දෙවල් දැනගට්තා❤.

  • @DilanGunasinghe
    @DilanGunasinghe 2 місяці тому +1

    Mn dnneth na subscribe wela video eka iwara wenakota, superrb❤❤

    • @scipioguides
      @scipioguides  2 місяці тому +2

      Hehe... මං magic කරනවා 🙃♥️ thank you🌟

  • @අකාෂීසිල්වා
    @අකාෂීසිල්වා Місяць тому

    Super brdh 😚❤

  • @suranirukshika7166
    @suranirukshika7166 2 місяці тому

    Good job malli..❤❤

  • @rasanjaliherath1792
    @rasanjaliherath1792 3 місяці тому

    Matth aaswen hitiye patan gnna .. next year ptn gnna hitiye . habai me video ek dkkma adma ptn gnna hithuna..... Thank you aiyye🥰🥰

    • @SewwandiAbeyrathne
      @SewwandiAbeyrathne 3 місяці тому

      Math😊❤

    • @scipioguides
      @scipioguides  2 місяці тому

      Nice 🥰🌟 පටන් අරගෙන දිගටම කරගෙන යමු ♥️

  • @nslkcrafts3082
    @nslkcrafts3082 18 днів тому

    Nice explanation

    • @scipioguides
      @scipioguides  17 днів тому

      I'm glad you found it helpful! 😊

  • @CindyBasnayake
    @CindyBasnayake 3 місяці тому +1

    I haven’t see u before. Felt a positive vibe❤ and it just took a few seconds to take my finger tip to subscribe button 🎉 all the best!!

    • @scipioguides
      @scipioguides  2 місяці тому

      Omg... It means lot to me 🥰🌟 thank you♥️

  • @Tharuuuu1111
    @Tharuuuu1111 2 місяці тому

    Mt onem krl thibb video ekk aiya.Thank you so much.💗

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 3 місяці тому

    ස්තුතී වෙවා ඔබටත් මෙ විශ්වයටත්

    • @scipioguides
      @scipioguides  2 місяці тому

      ගොඩක් ස්තුතියි ♥️

  • @Tharushisenadira-q8d
    @Tharushisenadira-q8d Місяць тому

    Thank you so much brother❤

  • @PahanKumarathunga-xc4mc
    @PahanKumarathunga-xc4mc 3 місяці тому +1

    Thankyou universe ♥️ Thankyou bro

  • @Imadhushani504
    @Imadhushani504 18 днів тому

    Journaling krnna lssna pothakut aran..krnne khmd kyl youtube akat awama menn mulinma tyenw aiyage video aka 😍

  • @hasinichamodika4888
    @hasinichamodika4888 3 місяці тому

    Godak wadagath vedeo ekak
    Godak sthuthi

  • @OshadiNawodya-en8tm
    @OshadiNawodya-en8tm 2 місяці тому

    Matath asa hithuna karala balnn ona oluw tikak nidahas krgann hodai kyl hithuna tnx ❤❤

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn 2 місяці тому

    ස්තූතියි 🌷❤️ මේ දේ ඇත්ත .මමත් කරනවා

  • @UdeniPiyasili
    @UdeniPiyasili 15 днів тому

    Fat thank you ❤

  • @vindyamadawala9216
    @vindyamadawala9216 Місяць тому

    Superb ❤

  • @apsarafernando243
    @apsarafernando243 3 місяці тому

    Wow superb video ..thank you 💗🌷🌸

  • @BinanceOnly-ls3ep
    @BinanceOnly-ls3ep 3 місяці тому

    Heeheheh took holiday even from the journal broo i luv u god bless ❤
    Iam a new subscriber learned a lot thnxz brother

    • @scipioguides
      @scipioguides  2 місяці тому +1

      Thanks so much! Glad to have you on board! ✨🥰🌟

  • @SadisKumara-rm1ec
    @SadisKumara-rm1ec Місяць тому

    Nice, hope to write a jurnal

  • @DenuwanWeerasinghe
    @DenuwanWeerasinghe 3 місяці тому

    Oya eka lassanata kiyala dunna❤

  • @janadiruhunuarachchi1114
    @janadiruhunuarachchi1114 3 місяці тому

    Oyaa niyamai malli 💝🌷

  • @DilmiThathsarani-t9r
    @DilmiThathsarani-t9r 3 місяці тому

    Super ayye 🐼❤

  • @TharushiNavoda-f3y
    @TharushiNavoda-f3y 6 днів тому

    ❤️😍