පහසුවෙන් මුදල් නිතරම ආකර්ශනය වෙන චුම්භකයක් වෙන්නේ මෙහෙමයි !

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @likarose5361
    @likarose5361 Рік тому +13

    මිස් මම ඉඩම් අරන් ගෙයක් හදලා අඩු පාඩු ඔක්කම සම්පුරන කරගෙන හිටියත් එ දෙවල් තිබුනෙ මනුස්සයා නමින් ,මට එ හැමදෙම මනුස්සයාට දිලා දරුවො තුන්දෙනෙක් එක්ක පාරට බහින්න උනා අද මම දරුවො තුන්දෙනෙක් එක්ක ඉන්නෙ කුලිගෙදරක ගාමන් ගිහින් ජිවත් වෙන්නෙ ,මට සල්ලි නැ එත් නිතරම ඔයාගෙ video බලලා හිත හදාගන්නවා මම හිතන්නෙම මට පොඩි ගෙයක් හදාගන්න දරුවොන්ට උගන්නන්න කොහොම හරි මෙ විශ්ව මෑණියෝ පිහිට වෙයි කියලා ,

  • @ruwanthakekulandara96
    @ruwanthakekulandara96 2 роки тому +26

    හිතේ කිසිම ලෝබ කමක් නැතිව මුලු විශ්වයටම ආදරය කරුණාව බෙදාහරින ඔබට ගොඩක් ස්තුතියි

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 2 роки тому +333

    බුදු දහමෙත් තියෙනවානේ කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ හරියට නිධානයක් තිබෙන තැනක් පෙන්වන කෙනෙක් හා සමාන යි කියලා..ඔබත් මගේ ජීවිතයට කල්‍යාණ මිත්‍රයෙක්..ස්තූතියි කල්‍යාණ මිතුරිය ඔබට..guided affirmation එක නැවත දාවි කියලා බලාගෙන ඉන්නවා❤️😇

    • @universeinyou
      @universeinyou  2 роки тому +27

      ✨♥️🙏🏻 heta udeyt ahanna dannm

    • @kppa5247
      @kppa5247 Рік тому +13

      මේක Social media හැමෝට ම ආශිර්වාදයක් වුණු අවස්තාවක් 🙏💖විශ්ව ශක්තීන්ටත් අක්කිටත් කොටින්ම කිව්වොත් you tube එකටත් ස්තුති වන්ත වෙන්න, මගේ ජීවිතේම වෙනස් වුනා පුදුම හැගීමක් දැනෙන්නේ 💆❤️😍

    • @donjhone9310
      @donjhone9310 Рік тому +2

      අනිවාර්යයෙන් ම 🙏☸️🇱🇰🥰

    • @piyumiliyanapathirana7667
      @piyumiliyanapathirana7667 Рік тому +2

    • @Asoka-f1v
      @Asoka-f1v 10 місяців тому +1

      Thank you very much l try to do.

  • @thilinimjayasekara7678
    @thilinimjayasekara7678 2 роки тому +29

    මේ දේ ඇත්තක්.. මම කරල තියන නිසාම නෙමේ. මේ දේ නොදැනුවත්ව උනත් මගෙ අම්ම කරනව! අම්මට ඒ දේ වැඩ කරනව මම දැකල තියනව! මේ video එක මම අම්මටත් පෙන්නුව! අම්ම කිව්ව නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්ත කියල! ගොඩක් පින් සහ ගොඩක් ස්තූතී අක්කෙ මේ විස්තර කෙරුව හැමදේටම!!

  • @thaksmilaweerakoon1917
    @thaksmilaweerakoon1917 2 роки тому +289

    ඔයා කියන දේ හරියට හරි මට ජොබ් එකක් නැ.. ඒ උනාට family එකේ හැමදේම මට තියෙනවා. ඕනෙ දේ කනවා.. ආස ආස දේ ගන්නවා.. වියදන් උනාට තිබුනටත් වැඩිය සල්ලිත් හම්බවෙනවා කොහෙන් හරි.. පුදුම හිතෙනවා වෙලාවකට.. මට වැඩටත් කෙනෙක් ඉන්නවා.. Family එකේ කාටවත් නැ.. එයාල ඇහුවොත් මට නැ,. සල්ලි නැ කිය කියා තමා ඉන්නේ.. ඉතිං නෑ ම තමා..නැති මට හැමදේම අර්කර්ශය වෙනවා.. හොදට කනවා. සතුටින් ඉන්නවා.. ඔයා කියන දේ හරියටම හරි.. Thank you

    • @ashanidafra5053
      @ashanidafra5053 Рік тому +8

      I am happy for u..but u r not financially independent as u have no job. so u should not be very proud of it coz whtever u hv, if u r not financially independent, u depen on others. hope u will understand positivelywhat I meant

    • @renukadamayanthi5699
      @renukadamayanthi5699 Рік тому +1

      Oba kiyana de hari Api naha naha kiya kiya inna Ayata wada Thiyenawa positive inna Ayata labenawa❤

    • @sujeewamarasingha7594
      @sujeewamarasingha7594 Рік тому +2

      විශ්වයට ස්තුති වේවා

    • @DilshanChathuranga-qu7zq
      @DilshanChathuranga-qu7zq 5 місяців тому +1

      Oya a hitana seystam aka kiyana apita puluwan nam

    • @ChutiDoni-iq9lp
      @ChutiDoni-iq9lp Місяць тому

      Ou eka aththa matath ehemaii mamath godak sathutin.❤❤wishwayata sthuthi wenawa.❤❤❤❤
      Ape aiyath wishwasa karan nha.man e unata godak wishwasa karanawa.

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 2 роки тому +11

    අක්කි ඔයාගේ morning and night routine ek krnnko...ඔයා ගොඩක් අමුතුම ලස්සනක් තියන බුද්ධිමත් කේනේක්....අසයි ඔයගේ ජිවිතය ගැන දැන ගන්න

  • @rukmal4511
    @rukmal4511 Рік тому +62

    Low of attraction ගැන උනන්දු වුනෙ දැනට අවුරුද්දකට විතර කලින්, එදා සහ අද ඉන්න තැන දිහා බැලුවහම මුදල් නොහිතන විදිහට මාත් එක්ක දැන් ගැවසෙනවා, ඒකට අවස්තා නිතරම ලැබෙනව❤️

  • @gayaniradhikawalpola3639
    @gayaniradhikawalpola3639 2 роки тому +95

    ඔයාගෙ videos බලන්න ගත්ත දවසෙ ඉඳන් මගෙ ජීවිතේ වෙනසක් වෙනවා කියලා මට දැනෙනවා...ස්තුතියි විශ්වයට සහ ඔබට....💜️

  • @happyface2065
    @happyface2065 Рік тому +18

    මං ටිකක් බැදීම් වලින් break එකක් ගත්තා මේ දවස්වලදී. මං මගෙ ගැන හිතන්න, මගෙ ගැන බලන්න, හිත නිදහසේ තියාගන්න මේ කාලය යොදවන්නෙ. ඔයාගෙ වීඩියෝස් ගොඩක් බැලුනෙ මේ ටිකේම. ❤ Thanks Azra

  • @යක්කසිව්හෙලයා

    ඔබ තුමිය මට හමුකල විශ්වයට ස්තුති වන්ත වෙමි😘❤️ මෙ සිවු හෙලය සහ සියලු මිනිසුන් දියුනු මිනිසුන් කරන විශවයට ස්තුති වන්ත වෙමි🙏🙏🙏

  • @amelian5669
    @amelian5669 2 роки тому +21

    අනේ බලන් ඉන්නෙ තිබුණ වගේ guided meditation දානකන්.ඒව ගොඩක්ම උදව් උනා හිත පිරිසිදු කර ගන්න..plz ඉක්මනට දාන්නකො..විශ්ව මාතාවට ස්තූති වේවා ඔබෙත් මගෙත් සියලුම දේ සාර්ථක කරල දුන්නට..

  • @dpt7062
    @dpt7062 11 місяців тому +1

    අක්කිව මුන ගස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏

  • @muthuliyanage1318
    @muthuliyanage1318 2 роки тому +74

    මගේ ජීවිතයට ආපු සුරංගනාවි 🥰🥰🧚‍♀️🧚‍♀️💙💙

  • @devinduthiloka2046
    @devinduthiloka2046 2 роки тому +81

    ඔබතුමිය පවසන සියලු දේ ඇත්ත ලකෂ ගණන් මාස් පතා ලබන්න හිතලවත් තිබුණෙ නෑ ලොකු හීන තිබුණෙ නෑ ඉන්න මට්ටමින් නැගිටින්න විතරයි ඕන වුනේ දැන් අලුත් ලස්සන හීනයක් මැව්ය යුතුයි.ඔබ තුමිය මුන ගැස් වු විශ්ව මාතාවට ස්තුතියි..ඔබ තුමියගේ හීන තව තවත් ඉෂ්ඨ වේවා

  • @kanchanalakmali1759
    @kanchanalakmali1759 2 роки тому +8

    ලස්සන වෙන්න ආකර්ෂණ නීතිය භාවිත කරන තවත් විදිහක් කියලා දෙන්න please akki

  • @asithamadhubashini3109
    @asithamadhubashini3109 2 роки тому +57

    අනේ ගොඩාක් පින් මැනික..මට ඕනිම වෙලා තිබුනු වෙලාවක මට මේ දේ අහන්න ලැබුනට...විශ්වයට ස්තුතියි❤️🌏 ඔයාට ගොඩක් පින් මේ කරන මෙහෙවරට ❤️😘 තෙරුවන් සරනයි මැනිකේ ඔයාට...ඔයා හරිම ලස්සනයි ❤️😍

  • @nirmaniekanayake6197
    @nirmaniekanayake6197 2 роки тому +44

    ජිවිතය දිහා ආදරෙන් බලන්න කියලා දෙනවට ස්තුතිවන්ත වෙනවා අක්කි 🙏♥️

  • @sajithvidushan5917
    @sajithvidushan5917 Рік тому +1

    ස්තුතියි මගේ විශ්ව මාතාවට අනේක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🦋❤️

  • @shyamali98
    @shyamali98 Рік тому +5

    ඇත්තටම අක්කේ මගේ ජීවිතේ ඔහේ ගෙවුණු එකක්. ජීවත් වෙන්න ඕනේ නිසා ජීවත් වුණා. මගේ වටේ ඉන්න මිනිස්සු නිසා ජීවිතේ කලකිරිලා එපා වෙලා ජීවත් වුණා. ඒත් දැන් ජීවිතය කියන්නේ මොකක්ද ඇයි අපි මේ ලෝකෙට ඇවිත් ඉන්නේ කියලා දන්නවා. පෝන් එක අතට අරගෙන ඔහේ youtube channels වලට ගිහින් ගොසිප් හොයපු මම අද ඔයාගේ වීඩියෝ නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ. මම ලොකු පිනක් කරලා තියෙනවා සහ අක්කගේ වටේ ඉන්න අය ලොකු පිනක් කරලා තියෙනවා කල්‍යාණ මිත්‍ර සේවනය ලබන්න. විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා මට නිවැරදි මාර්ගය පෙන්වා දුන්නාට. අක්කාටත් බොහොම ස්තූතියි අපි වෙනුවෙන් කරන සේවයට. අන්ධකාරයෙන් ආලෝකයට දෑස් විවර වේවා සියල්ලන්ගේම 🌈🧚🏻‍♀️🧚🧚🏻‍♀️🙏🏻

  • @rasihettiarachchi9263
    @rasihettiarachchi9263 2 роки тому +24

    මට විශ්වාසයී මන් දිනනවා මන් මගේ ජිවිතේ අනිවාර්යයෙන් දිනනවා..විශ්වයේ ආකර්ශනය මන් වෙත ආලෝකයේ වේගයෙන් පැමිනෙනවා..විශ්වය ඔබට ගොඩාක් ස්තූතියී...

    • @nilubandara1839
      @nilubandara1839 Рік тому

      Ow math vishwaya vishwasa karanawa nangiyo..oyage vidiyos malanawa hitata marama sanasimak .

  • @mudi070sharachchi
    @mudi070sharachchi 2 роки тому +30

    ඔබේ දේශනා මට ඇහීමට සැලැස්වූ ආදරණීය විශ්වය ඔබට, ආදරණීය නැගනිය ඔබට ස්තූතියි...🌷🙏🙏🙏

  • @tnl592
    @tnl592 2 роки тому +16

    මගේ ජීවිතේට ගොඩාක් දේවල් විශ්ව මාතාව නිසා මට ලැබුන. ඒ වෙනුවෙන් විශ්ව මාතාවට ස්තූතියි. ඔයාව මුන ගැස්සුවට විශ්වයට ස්තූතියි 🙏

  • @shortsong1655
    @shortsong1655 2 роки тому +9

    මට මේ චැනල් එක මීට කලින් හමු වුනා නම්.. කියලා හිතුන වාර අනන්තයි.💎 කොහොම වුනත් මට අවශ්‍යම කරන මොහොතකදි තමයි ඔයාව මුණ ගැස්සුවෙ.❤ Azra අක්කේ අැත්තටම මට නම් හිතෙන්නෙ ඔයා දවසින් දවස ලස්සන වෙනවා කියලයි.❤❤❤ හරිම ලස්සනයි, අාකර්ශනීයයි ඔයාත්, ඉදිරිපත් කිරීමත්, හැමදේමත්.😍❤ සුභ පතනවා හැමදාම ලස්සනට මේ මෙහෙවර සිදු කරගෙන ඉදිරියටම යන්න ලැබේවා! කියලා.💎❤ විශ්වයට බෙහෙවින්ම ස්තූතියි.!💕

  • @umeshawathsala7551
    @umeshawathsala7551 2 роки тому +4

    අක්කි ඔයාට ගොඩාරියක් ස්තූතියි මාව ගොඩාරියක් වෙනස් කරේ අක්කි.අනේ ඒක කියාගන්න තෙරෙන්නෑ ඒ තරම් වෙනස්.හැම දේම හොදට හිතනවා,කේන්ති යන්නෑ හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ හැම දෙයම සාර්තකයි.ස්ක්‍රිප්ටින්ග් කරද්දි මන් අක්කිට අනිවාර්යයෙන් ස්තූති කරනවා😘

  • @sasinisasini4611
    @sasinisasini4611 2 роки тому +15

    Thank you angle akki 🥰 ඔයාට කියන්න දෙයක් තියෙනව. මට හිතෙනව අක්කි , මට දැනෙනව අක්කි මන් ටික ටික වෙනස් වීගෙන එන්නෙ කියල. මන් ටික ටික මගේ සාර්ථකත්වයට යන්න පටන් අරන්. Thank you so much akki 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @universeinyou
      @universeinyou  2 роки тому +2

      Mata godak sathutui Sasini !!! Oyge jiwithe sathutenma withrak pirewii ♥️🙌🏻✨✨✨

    • @sasinisasini4611
      @sasinisasini4611 2 роки тому

      @@universeinyou අනේ අක්කි ගොඩක් සතුටු හිතුන 🥰. ඔයාගේ ජීවිතේ හැම මොහොතක්ම සතුටින් පිරේවි අක්කි. හැමවෙලාවෙම ආශිර්වාද වලින් පිරිල තියේවි . Good luck my angel akki 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🥰

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait8715 Рік тому +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුති .අනිවාර්යයෙන් මගේ පැතුම් ඉටු වෙනවාමය්.🙏🙏🙏🙏

  • @hiroshihewage4692
    @hiroshihewage4692 2 роки тому +27

    සුරංගනාවි ඔබට බොහොම ස්තුතියි

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x Рік тому +1

    නොහිතපු විදිහට මා ලැබූ මුදල් වලට ස්තුති යි 😍විශ්වයට ❤️🙏

  • @imii8703
    @imii8703 2 роки тому +18

    ඔයාගේ වචන මාව වෙනස් කලා,සාර්ථක කලා…මගේ හදවතින්ම මම ඔබට ස්තුතිවන්ත වෙනවා..ඒ වගේම ඔබව මුනගැස්සවීම විශ්වය මට ලබා දුන් ත්‍යාගයක්.ඒ වෙනුවෙන් මම විශ්වයටද හදවතින්ම ස්තුතිවන්ත වෙනවා…..❤

  • @narapanuwa967
    @narapanuwa967 2 роки тому +20

    උත්තමාවිය ඔබ තුමිය අපිට දක්වන කරුණාවට ගොඩක් ගරු කරනවා

  • @irumidisara9547
    @irumidisara9547 2 роки тому +33

    Thank you very much azraa🤍🙏💫!ඔයාටත් හැමෝටමත් විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා!#1111✨️

  • @nilequara3463
    @nilequara3463 2 роки тому +5

    ජීවිතේට හරි පාර පෙන්වන channel එක❤
    අක්කා භාවනා කරන විදිය ගැන video එකක් ගේන්නකො.හැමෝටම ගොඩක් වැදගත් වෙයි.මම කරන්නෙ මෛත්‍රී භාවනාව ආධ්‍යාත්මික ලෝකය ගැන විශ්වය ගැන අවබෝධ කරගන්න මොන භාවනා ක්‍රමයද කරන්න ඕනේ

  • @sasikaekanayaka5932
    @sasikaekanayaka5932 Рік тому +7

    ඕනම වෙලාවේ වීඩියෝ එක දැක්කේ...❤️ ගොඩක් වටිනවා වීඩියෝ එක...මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූතියි ❤️🙏

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 Рік тому +6

    අපේ ජීවිතේ වෙනස් කරන අපිට විශ්වයෙන් ලැබුණු ලස්සන සුරංගනාවී......❤🙏

  • @chathuniishanga4461
    @chathuniishanga4461 2 роки тому +159

    මං ආසම දේ scripting අක්කි ...උදේට scripting කරනවා...හවසට visualize කරනවා...රෑට නිදාගන්න යද්දී subliminals...affirmations අහනවා..😍❤

    • @sasinisasini4611
      @sasinisasini4611 2 роки тому +1

      Thank you 😍😍

    • @isuriovindiya3643
      @isuriovindiya3643 2 роки тому

      Scripting krnne khmd ☺️

    • @chathuniishanga4461
      @chathuniishanga4461 2 роки тому +2

      @@isuriovindiya3643 මේ අක්කි යටම video එකක් දාලා තියනවා ඒ ගැන ඒක බලන්න

    • @isuriovindiya3643
      @isuriovindiya3643 2 роки тому

      @@chathuniishanga4461 Thanku dalin 💕

    • @maheshmadhuranga3835
      @maheshmadhuranga3835 2 роки тому

      scripting කරද්දි හැමදාම එකම දේද ලියන්න ඕනේ.නැත්නම අපිට හිතෙන ඕන දෙයක්ද

  • @nilukarupasinghe1443
    @nilukarupasinghe1443 2 роки тому +5

    කොච්‍චර චැනල් තිබුනත් ආකර්ශන නීතිය ගැන වීඩියෝස් මං ආසම,හිතට දැනෙන්නම කියලා දෙන්නෙ ඔයා තමයි..සිතුතියි ඔබට❤️❤️

  • @amelian5669
    @amelian5669 2 роки тому +53

    විශ්ව මාතාවට ස්තූති වේවා,ඔබටත් සියලු දේ සාර්ථක වේවා!!!

  • @chandimalmaduranga7683
    @chandimalmaduranga7683 Рік тому +1

    නංගී ඔයාටත් vishwa මාතාවටත්..ස්තුති වන්ත වේවා

  • @arunodasewmini9503
    @arunodasewmini9503 2 роки тому +5

    අක්කියෝ මගේ ජීවිතය ඔයා නිසා ගොඩක් වෙනස් උනා අක්කේ මගේ හීනෙට ගොඩක් ලගයි කියලා ගොඩක් දැනනවා අක්කේ ඔයාට ස්තූතිවන්ත වෙවා

  • @kapilairoshan1110
    @kapilairoshan1110 Рік тому +2

    වෙන මුකුත් ඕන නෑ🤓
    විශ්වය මට ඔයාව මුනගස්සපු එකම ඇති ♥️♥️♥️♥️♥️ඔයා මාර motivation එකක් දෙන්නෙ අක්කියෝ

  • @nilankapathiranage9074
    @nilankapathiranage9074 2 роки тому +4

    දියනියේ මට මේ වැඩසටහන් දකින්න ලැබුනේ ඉතා අහම්බෙන් .ඔයාගේ ව්ඩියො සියල්ල බැලුවා ගොඩක් වැදගත් දේ ඉගෙන ගත්තා වගේම ව්‍ශ්වය සමග ගනුදෙනු කලයුතු නොදත් කරුණු ගොඩාක් දැන ගත්තා ව්ශ්වයට ස්තුතියි ඔබවන් දියනියක් හමුව්ම ගැන. දැනුම තම තවත් වර්ධනය වේවා

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x Рік тому +2

    මුදල් මාගේ ජීවිතය සම්පූර්ණ කරනවා ස්තුති යි විශ්වයට ❤️❤️🙏😊

  • @sudarshanirammuthu700
    @sudarshanirammuthu700 2 роки тому +8

    ඔයාව දැක්කේ අහම්බෙන්.දැන් ජීවිතේ වෙනස් වීගෙන යනවා.ඔයාට ගොඩක් ස්තූතියි❤

  • @thenukarandeepa
    @thenukarandeepa Рік тому +2

    ඇත්තටම කිවොත් අක්කෙ මගෙ. Mind set. එක හදපු. එකම කෙනා ඔයා ❤ කියන හැමදෙයක්ම life ekath ekka related 💯 හැමදාම මෙ වගෙ. විඩියො අරන්. එන්න අක්කෙ ❤❤

  • @udayanganiwalivita4111
    @udayanganiwalivita4111 2 роки тому +15

    ඔයා තමා මගේ ජිවිතේ හරිපාරට ගෙනාපු හොදම යාලුව🥺❤️ ඔයා video එකක් දානකම් ඉන්නෙ වටින දෙවල් ජිවිතේට ගන්න අපි හොද අය ඇසුරු කරද්දි ජිවිතේ ලස්සන වෙන්ව බලන් ඉද්දි ඔයාව ජිවිතේට මුණගැස්සුනු දවසේ ඉදන් කියා ගන්න බැරි තරම් ජිවිතේ ලස්සනට වෙනස් වෙන්වා මට පොඩි හරි පසුබෑමක් ආව ගමන් අයෙ අයේ ඔයාගෙ video බලලා buildUp වෙනවා මේ හැමදෙටම ගොඩක් පිං සුරංගනාවි තෙරුවන් සරණයි සුරංගනාවි❤

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 Рік тому +1

    ගොඩාක් පින් ඔයාට. .... ඒ වගේම විශ්ව මාතාවනි... ඔබටත් ගොඩාක් පින්...🙏🙏🙏ඔබතුමීව මතක්කරලා ඔබතුමීට ආශිර්වාද කරලා තමයි හැමදාම බුදුන් වැන්දෙ... මං කරදරෙන් ඉන්න නිසා ද මන්ද විශ්ව මාතාව මේ දේ අහන්න සැලැස්සුවෙ...🙏🙏🙏 අහම්බෙන් වගේ මේ vedio දැක්කෙ.. අක්කි ඔයාගේ මේ හැම වචනයක්ම ගොඩාක් වටිනවා... දහස් ගානක් මිනිස්සු ඔයාට පින් දෙනවා. ඒ ටිකම ඇති ඔයාට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chapadoluweera679
    @chapadoluweera679 2 роки тому +10

    බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් .විශ්ව මාතාවට ස්තූතියි මෙය දකින්නට සැලැස්වූවාට ❤️ඔබට ස්තූතියි ❤️🙏

  • @DilsaraManike
    @DilsaraManike 9 місяців тому

    මගේ ජිවිතේ ඔයා නිසා දැන් වෙනස් වෙමින් පවතිනවා.. ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩක් සිතුතියි.....!

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 Рік тому +4

    ඔබව මුනගැස්සු විශ්වයටත් ඔයාටත් ස්තුතියි ගොඩක් 🙏❤ඔයා නිසා මගේ ජීවිතේ වෙනස්වෙමින් යනවා ඔයාට ගොඩාක් පින් 🙏

  • @ladysungreat2406
    @ladysungreat2406 11 місяців тому +1

    වීඩියෝ එක ගැලපෙන්නම ඇදගෙන ඉන්නවා..full offial❤

  • @deshanjaleesenewirathna5586
    @deshanjaleesenewirathna5586 2 роки тому +10

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏🙏🙏🙏🙏🙏 ❣️❣️❣️ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනි මේ කරන සේවයට❣️❣️❣️❣️

  • @nishanthasampath3319
    @nishanthasampath3319 Рік тому +2

    Oyata miss world wenna puluwan.mama dakapu lassanama kena.lankawe niliyo paradai.hithe pirisidu bawa oyage muhunen penawa.❤❤❤

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 2 роки тому +3

    මගේ ජීවිතය එන්න එන්නම ලස්සන වීගෙන යන්නෙ අක්කි.අක්කිට ගොඩාක් ස්තූතියි ..!තව තවත් දැනුම ලැබේවා...!ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ...!🙏❤️

  • @nethmisha8722
    @nethmisha8722 2 роки тому +1

    ඔයා හරිම ලස්සනයි.. මම විශ්වයේ දැක්ක ලස්සනම කෙනා ඔයා ඇත්තමයි ❤

  • @bhavi6608
    @bhavi6608 2 роки тому +5

    ළඟදි අහම්බෙන් වගේ ඔයාගෙ චැනල් එක දැකල හැම වීඩියෝ එකක්ම බැලුව ඒ වගේම කිහිප දෙනෙක්ටම share කරා. ගොඩක් ලස්සනට පැහැදිලිව LOA ගැන විස්තර කරල දෙන නිසා ගොඩක් ආසාවෙන් බැලුවෙ. බොහොම ස්තූති මේ දැනුම අනිත් අය එක්ක බෙදාගන්නවට. ඇත්තටම සුරංගනාවියක් වගේ ලස්සන ඔයාගෙ ජීවිතේත් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා. ❤❤❤❤

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 Рік тому +2

    පුතේ කුඩා පරිමාණ යෙන් මම මල් වගාකිරීම කරනකෙනෙක් , මේක ට වෙලද පලක් හදාගන්න මට කියා දෙන්න , තෙරුවන් සරණයි දෙවිපිටයි ..ලොකු පිනක් ...🙏❤❤❤

    • @universeinyou
      @universeinyou  Рік тому +1

      Instagram nathnm facebook page ekak patan aran eka promote krnna oyge pala wala pinthura dala ✨✨✨

  • @thanujadilshani8679
    @thanujadilshani8679 2 роки тому +45

    විශ්වයට ස්තුතිවන්ත වේවා❤️
    ඔයා නිසා මගෙ ජීවිතෙත් වෙනස් කරගන්න මට පුළුවන් වුණා තවම මූලික අදියරේ හිටියත් ලොකුම වෙනසක් මට දැනෙනවා.මම හැමෝටම කරුණාවන්ත වෙලා,මගෙ ඉවසීම වැඩිවෙලා.මම දැන් ඉන්නේ මොන ප්‍රශ්න ආවත් හිතේ සතුටෙන්...ඔයාට බොහොම ස්තූතියි !!!!

  • @Sajitha44
    @Sajitha44 Рік тому +1

    Thankyou අක්කේ ඇත්තටම ඉන්න ටික කාලේ හැමෝටම උදවු කරගෙන සතුටින් ඉන්න මේ දෙන දැනුමට ඇත්තටම ඔයාට තව තවත් ඔයා ආස දේවල් ලැබෙන්න ඕන ❤️🖤

  • @pramudiuththara8652
    @pramudiuththara8652 2 роки тому +6

    විශ්ව මාතාවට ස්තුතියි🙏 ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔයා වගේ කෙනෙක් මේ විශ්වයට මැව්වට🙏🥺❤ නැවතත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @dulanidevika-bx9fl
    @dulanidevika-bx9fl Рік тому +1

    ඔබතුමියට ගොඩක් ස්තුතිවන්ත වේවා..විශ්ව මාතාවටත් අප්‍රමාණව ස්තුතිවන්ත වෙමි..

  • @erandikaushika1786
    @erandikaushika1786 2 роки тому +20

    අවශ්‍යම දේ අවශ්‍යම වෙලාවට දාලා නේ 💙💙 විශ්ව මාතාවට අනේක වරායක් ස්තූතියි.. ඒ වගේම my angel.. අක්කටත් ගොඩක් ස්තුතියි ❤️🙏💙😇

  • @thamaradamayanthi9011
    @thamaradamayanthi9011 Рік тому +1

    මේ වීඩියෝ එක ලබාදුන් ඔබට ස්තුතියි. ....විශ්ව මතාවට ස්තුතියි.

  • @roshanimadushika5427
    @roshanimadushika5427 2 роки тому +16

    මම මොකක් හරි ගැන මානසිකව වැටෙද්දි, කොහොම හරි අක්කගෙ video එකක් දකිනවාමයි ඒහා සම්බන්ධ ,ඒක බලද්දි හිත මාර......... නිදහස් Thank you අක්කා...........💙❤️💙❤️

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +2

    සහෝදරිය සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුණ විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ 🏧 💰 මුදල් ලැබුණ ලැබෙනවා .විශ්වය සියලුම යහපත් ශක්තීන් මට ලබාදුන්න .සහොදරිය ඔබේ වීඩියෝ මන් බලනවා. ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏 🌹 ❤ 🙏 ආරක්ෂාවයි 🙏 සහොදරිය ඔබේ වීඩියෝ එක බලලා මාස 10 පස්සෙ මේ කමෙන්ට් එක දාන්නේ මම සියලුම ජය ලබාගෙන මේ සත්‍යයක් විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤

  • @vindyanethmini8680
    @vindyanethmini8680 2 роки тому +4

    මම මේ ප්‍රශ්නෙ ගැන හිත හිතාම ඉද්දී අක්කිගෙ මේ වීඩියෝ ඒක නොටිෆිකේශන් ආවේ,හරියටම මටම වගෙ 🥺❤ විශ්ව මාතාවට ස්තූති වේවා ඔයාව මට මුනගැස්සුවට,ඔයාගෙත් සියලු දේ සාර්ථක වේවා!🌹

  • @anudarmasiriAnushi
    @anudarmasiriAnushi 6 місяців тому +2

    ජිවිතේ වෙනස් කරා අක්කි ඔයා. මේ වීඩියෝ බලන්න සලස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ඔයාටත් ගොඩාක් පින් අක්කේ. අරමුණක් නැති ජීවිතේට අරමුණක් දුන්නට. ❤️❤️😍😍😘

  • @nishamaniwasana8750
    @nishamaniwasana8750 2 роки тому +6

    අක්කගේ videos බලද්දී දේවල් ඉගෙන ගන්නවා... ජිවිතේ වෙනස් කරගන්නවා නම් ඒ අක්කා හින්ද... හීන වෙනුවෙන් වැඩ කරන්න අදිටන් කරගන්නවා!❤️ අක්කට ඒ වගේම මේ විශ්වය ට ගොඩක් ස්තුතියි... 🙂❤️

  • @shiromidesani6491
    @shiromidesani6491 Рік тому

    ම⁣ට ලැබෙන මුදල් ාදගුණ කරදුන් විශ්වය⁣ට ස්තුතියි❤️‍🔥

  • @ImalshaSigera
    @ImalshaSigera Рік тому +3

    ඔයා තමයි මාව වෙනස් කරපු කෙනා..ගොඩක් පිං..♥️🙏

  • @malshakavindi99
    @malshakavindi99 Рік тому +1

    මගේ ජීවිතේ වෙනස් කලේ ඔයා අක්කි.. ඔයාව මුණගැසීමට සැලැස් වූ විශ්වයට මම ස්තූතිවන්ත වෙමි..

  • @isurinayomi9250
    @isurinayomi9250 2 роки тому +11

    ඔයා මේ කරන්නෙ ලොකු සේවයක් අක්කි.ඔයාට විශ්වයේ ආශිර්වාදය හැමදාම ලැබෙනවා...ඔයා දවසින් දවස සාර්ථක වෙන්න ඕනේ...ඔයා නිසා මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් උනා...ඔයාට ගොඩක් ස්තුතියි අක්කි....ඔයා ගොඩක් ලස්සනයි ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @whirtenova6013
    @whirtenova6013 Рік тому +1

    මගේ මුළු ජීවිතයma වෙනස් kale oya duwa

  • @charithsuriyaputhtram8197
    @charithsuriyaputhtram8197 2 роки тому +6

    ගොඩක් පින් ඔබට විශ්ව මතා වගෙ ශක්තිය තවත් ලැබෙවා🙏🙏🙏🙏

  • @learnwithus4368
    @learnwithus4368 Рік тому +2

    ගොඩක් වටින වීඩියෝ ගොඩක් බැලුව මේ චැනල් එකෙන්...!!!! ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න...!!! ජයවේවා...!!! මේ වගේ දේවල් සමාජයට දෙනවට ගොඩක් ස්තූතී...!!!

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 2 роки тому +11

    ගොඩක් ස්තුතියි ..... අපිට මේ කියල දෙන විශේෂ කරුණු වලට... මගේ ජීවිතයත් මේ තුලින් යහපත් මාර්ගයට ගන්නවා...❤❤❤❤❤❤❤❤❤❤

  • @pavijay3000
    @pavijay3000 19 днів тому

    ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතිවන්ත වේවා.පුතේ ඔයාටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා !!24-11-11තමයි මම පුතාගෙ video එකක් මුලින්ම දැක්කේ.මම හරිම ආසාවෙන් මගේ දූවලා දෙන්නත් එක්ක අහනවා.ස්තූතිවන්ත වේවා.!!!❤

    • @universeinyou
      @universeinyou  18 днів тому

      ✨💜🙏🏻🌍💐 hamadama sathutin inna

  • @Wicky_Girl
    @Wicky_Girl 2 роки тому +14

    *මේ දැන් හිත හිතා අවේ වීඩියෝ එකක් දැම්මේ නැති එක ගැන*
    *Yt එකට log උනා විතරයි අම්නේ මම්ගේ සුරන්ගනාවී ඉන්නවා..ආදලෙයි ඉතිම්* ❤️✨️😚

  • @viranginavodya5062
    @viranginavodya5062 Рік тому

    මන් අක්කගේ වීඩියෝ බලන්න ගත්තේ හරියටම 11:11වීඩියෝ එකෙන්.. ඇත්තටම මට 11:11 ඔයා කියලා දුන්න දේවල් කරන්න අවස්ථාවක් ලැබුනා... ඒ දවසටම අක්කව මට මුන ගැස්සූ විශ්වයට ගොඩක් ස්තූතියි ... ඔයා මගේ life එකේ turning point එක අක්කා. මන් ප්‍රශ්න ගොඩක හිර උන කෙනෙක් .. පොඩි වයසට මට ගොඩක් ලොකු දරාගැනීම් තිබුනා .. එ හැමදේකින්ම කඩන් වැටිලා හිටපු මට ආයෙම නැගිටින්න ඔයාගේ වීඩියෝ ලොකු ශක්තියක් උනා...අනිවාරෙන්ම මන් සාර්ථක කෙනෙක් ... ඔයාව දවසක හමුවෙනවාමයි මන්... 🙏❤🦋

  • @chaminiimesha9720
    @chaminiimesha9720 2 роки тому +34

    අනේ මගෙ සුරංගනාවි ඇවිත් 🤗 ගොඩාක් ආදරෙයි .ඔයාටත් විශ්වයටත් ගොඩාක් ස්තූතියි.🙏

  • @dhanukiriella108
    @dhanukiriella108 Рік тому +2

    මේ වචන ගොඩක් ලස්සනයි...ගොඩක් වටිනවා...ස්තූතී අක්කේ ඔයාට.... ❤️❤️

  • @chaminda.wow6262
    @chaminda.wow6262 Рік тому +11

    ඔයාගේ හීනෙට යන්න පුළුවන්...
    අවශ්‍ය වෙන්නේ "විශ්වාසය හා කැපවීම පමණයි"
    ඒක තමා ඇත්තම කතාව 👊
    හරිම සරළව කියාදෙන සංකීර්ණ මාතෘකාවක් 🙏

  • @surekaniroshani8041
    @surekaniroshani8041 Рік тому +1

    ඔයාව මුන ගස්වපු ව්ශ්වයට ස්තුතියි.මට තාම අවුල් උන මනස හදාගන්න බැරි වෙලා නංගි

  • @user-masha152
    @user-masha152 2 роки тому +7

    ඔබව මුණගැසීම ගැන විශ්වයට ස්තුතියි.

  • @dulmiahinsa9402
    @dulmiahinsa9402 Місяць тому

    ර්‍මේ විදියට අපිට අපගේ ජීවිතය ලස්සන කරගන්න , සාර්තක කරගන්න හැම දෙයක්ම කියලා දෙනවට ස්තූතියි අක්කා .ඒ වගේම මේ දේවල් දැනගන්න මාර්ගය පෙන්නුම් කර විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤

  • @noideascreateit4285
    @noideascreateit4285 2 роки тому +7

    ස්තුතියි මේ විශ්වයට.... තදින්ම විශ්වාස කරමි... ❤️☺️🤞🌹

  • @Travel771
    @Travel771 Рік тому +1

    ❤️🫶☯️❤️😍 මට මම හිතපු මුදල මට ලබාදුන්නාට.. විශ්වයේ මැනියන්ට ස්තුති !!!

  • @ama4690
    @ama4690 2 роки тому +4

    ආහ් වීඩීයෝ එකක් එනකන් බලන් හිටියෙ🙂 මම හිතුවෙ ඉරිදා වෙනකන්ම ඉන්න වෙයි කියලා.හරිම සතුටුයි..✨️🌼🙂 ස්තූතියි අක්කෙ මේ වීඩීයෝ එකට අක්කා කියන කතාව ඇත්ත♥️. තවත් වීඩීයෝ එකක් ඉක්මනටම ගේන්න.අක්කේ පුලුවන් නම් ඊළගට ආධ්‍යාත්මික අවදීවමක් වෙන්නෙ කොහොමද ඒක දැනගන්නෙ කොහොමද, එහෙම වෙද්දි දැනෙන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකො අක්කෙ plz..පුලුවන්ද අක්කියෝ...🥺🙏♥️🌼✨️

  • @nimashadissanayaka2154
    @nimashadissanayaka2154 Рік тому +1

    විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම සැපවත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේවා..

  • @gayanrupasinghe5953
    @gayanrupasinghe5953 2 роки тому +5

    ස්තූතියි සුරංගනාවී 🙏🏻 ස්තූතියි ආදරණීය විශ්වයට ඔබව සම්බන්ධ කලාට ❤❤❤

  • @uthpalaerandathi1407
    @uthpalaerandathi1407 Рік тому +2

    විශ්ව මාතාවට ස්තූති වේවා ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතේ අමාරුම අසීරුම කාලේ මුණ ගැස්සුවට හදවතින්ම පින්🙏 විශ්ව මාතාවට ස්තූති වේවා🙏🌎♥️

  • @firearts792
    @firearts792 2 роки тому +3

    ස්තුතිවන්ත වෙනවා සුරංගනා වියට th විශ්ව මාතාව ටත් ..❤❤

  • @thakshiwarnakulasooriya9784
    @thakshiwarnakulasooriya9784 2 роки тому +1

    ස්තූතියි ඔයාටත් ඔයාගේ youtube channel එක ගැන මට කියපු මගෙ අක්කටත් බෙහෙවින්ම ස්තූතියි 🙏🙏🙏🙏

  • @sandamalisandamali8557
    @sandamalisandamali8557 Рік тому +4

    ස්තූතියි ඔබට...ජීවීතේ ධනාත්මකව සිතන්න උගන්නනවට...🙏💜විශ්වයේ ආශිර්වාදය තව තවත් ලැබේවා💜

  • @NadeeDilhani-he4ok
    @NadeeDilhani-he4ok 10 місяців тому

    ඔයාගෙ video බැලුවම මාරම energy එකක් එනව.ඔයා හරි ලස්සනයි නන්ගි .ඔයාට ගොඩක් ස්තුති අපිව motivate කරනවට❤

  • @manushijayarathna1054
    @manushijayarathna1054 2 роки тому +6

    Thank you my princess 🧚‍♂🧚‍♀🧚‍♂🧚‍♀
    Ada akki godaak lassanai 🤗😘❤
    Oyata hamadama Hari yanna oni🧚‍♀💐💐💞

  • @mohammedrafaideen6084
    @mohammedrafaideen6084 Рік тому

    Nona මහත්මිය ඔබට Loka පාලක Jeewa Balaye පිහිටයි

  • @sulochanadhananjani7026
    @sulochanadhananjani7026 2 роки тому +5

    අක්කිටත්🧚,විශ්වයට විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතී🧚🌍🌠❤

  • @maheshjayathilaka4764
    @maheshjayathilaka4764 Рік тому +2

    ඔබ තුමියට ස්තූතිවන්ත වෙමී. ❤️ විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා.ඔබගෙ ආශිර්වාදයද බලාපොරොත්තු වෙමි 😊

  • @isu-palace
    @isu-palace 2 роки тому +4

    මගේ ජීවිතේ ශක්තිමත් උනේ හීන මවන්න පටන් ගත්තෙ ඔයා නිසා ගොඩක් පින් මගේ ජීවිතේ වෙනස් කරාට❤🙏

  • @kushaninavodya5137
    @kushaninavodya5137 2 роки тому +1

    මට හරිම වෙලාවෙදි මේ විඩියෝ එක හම්බුනා.❤️ඇත්තටම අදහගන්න බෑ...🙂