Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උමා අසේනි ලියපු එකක් කියලා දැනගෙන අහන්න ආපු අය 👈❤
Mamath
Mama Ada Dana gaththe ❤❤❤❤
Yes❤
මමත් ❤️
🤍
උමා අසේනිව රචනා කරපු ගීතයක් බව අද දන්න අය කෝ...
කොපි කරාට සම කරන්න බැ
අයිතිකරගන්න බැරි වෙච්ච ලස්සන හීනයක් අපි හැමෝටම තියනවා
Aniwaryen 😢 lucky ❤️
Aththa
Aththa.😢
Aniwaren bn😢
Aniwaryenma 😢
මේ සින්දුව ලියපු කෙනාට ස්තුතියි .
උමා අෂේනි
www.youtube.com/@umaaseni1134
අනිවාර්යයෙන් ස්තුති
Uma aseni
2024 දිත් මේ සින්දුව අහන මම 💝🌸
පැතූ කතාවේ නිමක් දකින්නටඋපන් භවේ පින මදි හින්දාබලා හිඳිමි මතු භවයක හෝපසුවදන ලියන්නට එතැයි කියා🖤
ආයෙ ආයෙ අහනව මේ කෑල්ල
❤
මාත් තවම බලන් ඉන්නවා😭💔
හැම ලස්සන වුණු තැනකම තිබුණේ හිස් පිටු ම තමයි..💛💛💛
Uba dnna labba🐒🐒
Aniva
😢😢
බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට ඇතැයි කියා......❤️❤️
නැවත නැවත අහන්න එන අය කෝ මම වගේ.. Addicted.. 🧡🧡🧡
මං 🥺❤️
Gou
හරිම ලස්සනයි ❤️❤️💐
Mama...
😊
අරුත බිදී ගිය අන්දරයක රසකිමැයි කියා නොදැනෙන හින්දා තවත් තියෙනවා හිතේ පොතේ ඉඩමෙතෙක් ලියූ කිවිදියම පතා..
බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්ට එතැයි කියා.......🙂💔
බලා හිඳිමි පසු භවයක හෝපසු වදන ලියන්නට එතැයි කියා....😊🖤
ලබා ගන්න බැරි වෙච්ච ලස්සන හීනයක් ❤️🔥
ලස්සන පදවැල්... අර්ථපූරණයි.. යථාර්ථවාදීයි. හඩ හා සංගීතය පදමාලාවට සාධාරණ ය උපරිමයෙන් ඉටුකරයි. මේ ගීතය චමත්කාරයි. මෙවන් චමත්කාර ගීත හෙලගීතාවලියට එක්කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
හිත නිවන සහ ජීවිතයේ සමහර අවස්තා පිලිබදව අවබෝධයක් ලබාදෙන ගීත්‍යක්💐🌹🌹
🙈
හිත පොතකට උපමා කර ලියූ මේ සින්දුව සැබැවින්ම අලංකාර බව ඇගයීමට වචන නැත ❤❤❤
ප්‍රේමය නම් අසනිය කුසුමක්වේ රිසිවූ කෙනෙකුට පිදුව මනාවේ 🙏
හිමිවුනොත් බලාගන්නවා නොලැබුනොත් දරාගන්නවා 😔🥀🥺
එ කොන්ඩෙ ❤❤❤
මේ සින්දුවෙන් තමා මම සනුකව දැනගත්තේ ඊට කලින් එයාගෙ සින්දු මම අහලා තිබ්බෙ නෑ හැබැයි මේ පෙරවදනක් සින්දුව අහපු දවසෙ ඉදලා මගේ ආසම ගායකයා සනුක වුණා ඒ තරමටම සනුකගෙ කටහඬයි,මේ සින්දුවෙ තනුවයි මාරම ලස්සනයි...
බලා හිඳිමිපසුවදන ලියන්නටමතු බවයකඔබ එතැයි කියා❤️
ලියපු කෙන දැනගත්තට පස්සෙයි සින්දුව අහන්න හිතුනෙ
කලින් අහලා කොහොමත් හදවතට දැනුන සිංදුවක් උමා අක්කා ලියලා තියෙන්නෙ කියන එක දන්නෙ මේ ලගදි මේක මාර ලස්සනයි🤗තවත් මේ වගේ සිංදු ලියන්න ශක්තිය ලැබේවා..!🫂💗🥺🥀
ජීවිතයේ මතකයන් අවදි වන ගීතයක් ❤️❤️
උමා අසේනි ලිව්වා කියලා දැනගට්ත ගමන් බලන්න ආපු අය කෝ ❤️👊
👊
Ade mth
🖐️
Math awa
මගේ කතාවටත් හීන ගොඩාක් ගෙනාත් දිලා හිස් පිටු ගොඩාක් ඉඩ තියලා සදහටම යන්නම ගියා මගේ මැණික,මමත් බලාගෙන ඉන්නවා මතු භවයක හරි මගේ කතාව සම්පූර්ණ කර ගන්න..😥😥💖💖
මගේ කතාවමයි 😔😔
💔
Pau daiyane
😢
උමා අසෙනි ලියපු එක හින්දා.... ආවා❤
ලස්සන සිංදුවක් විඳින්න පුළුවන් සින්දුවක් Well done
Uma lassanai ...nangi yo....❤❤❤❤❤lassanata liyala .dinduwa......supar.....
උමා අසෙනි..... perfect ❤️🕊️✨️ 💯
මොනදේ කිව්වත් මොන පැත්තෙන් බැලුවත් විරහව හා ආදරයට කතාකරන ලස්සන ගීතයක්.💔🥀✔️...මටත් මගේ හිස් පිටුවක් වූ මගේ කතාව මතක් උනා විතරක් නෙමෙයි ඇහැට කඳුලක් ගේන්න පුලුවන් උනා...😢මතකය කියන්නේ හරි අපූරු තෑග්ගක් 🙏🥲💔
අම්මෝ මාර ලස්සනයි
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ...මෙතෙක් ලියූ කිවිඳියම පතා...❤
ලස්සන සින්දුවක් ❤️❤️❤️ මාරම asai
ලස්සන අදහස්... ලස්සන සංගීතය.. හැමදේම ලස්සනට විදින්න පුලුවන්..
Amazing lyrics ,melody and singing . one of the best ,ever heard .
Godaak aasa gayakatek oba.harima lassanai❤❤❤❤❤ Petuu kataawe nimak dakinnata upan bawe pina madi hinda.....❤
උමා අසේනිව ආදරෙන් මතක් කරනවා මේ ගීතේ රචනා කරාට
අම්මෝ ඒකෙ ලස්සන 🖤🖤
හරිම ලස්සනයි.ජයවෙිවා
වර්තමානය යනූ අතිතයේ අප විසින් ගොඩ. නෑගපූ සූන්දරවූත් අසූන්දරවූත් සිද්ධි දාමය කගෙ ඒ කතූවකින් සැදූම්ලත් නිර්මාණයකි
ඇත්තටම
hummm😶🌫😐
Aniwaryen
භාවනාවක්
Maaaara ලස්සනයි song eka ❤
ලස්සන සිංදුවක් මේ සිංදුව මම කැරොකේ ❤කිව්වා ලස්සනය්
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා....🥺💔🥀
පැතූ කතාවේ නිමක් දකින්නට,උපන් භවේ පින මදි හින්දා.. බලා හිදිමි මතු භවයක හෝපසු වදන ලියන්නට එතැයි කියා.. ❤️
❤️🥰 මම ආසම ගායකයෙක්. ❤️🔥
Me too
2050 දිත් මේක අහන උන් කෝ👈
👽💖
එතකල් ජීවත් වෙලා හිටියොත් අහනවා😂❤
අව්රැදු 10 කතාවක හිස් පිටුවක් තියලා ඔයා යන්නම ගියා 😢😢😢😢😢
Uma asenige lassanma pada badumata, hada sangithaya musu unama puduma rasak eka.❤
Me sinduwa nam භාවනාවක්
මේ සින්දුව වෙනම ලෙවල් එකක් සහො ❤😊
ලස්සනයි ❤🎉
හිතට දැනෙන ගීතයක්
හිත නිවන සින්දුවක් 😊
මගෙ ජිවිතය මේ සින්දුව අතර වෙනසක් නැ 👍👍👍👍💞💞💞💞👍👍👍
ආශාවෙන් ආයේ ආයේ අහන්න පුළුවන්
Patta ssu piri a🎉❤❤❤❤❤❤❤❤❤❤❤
Ahanna..ahannna epa wennema nane..❤️❤️❤️
lassanata liyala . dinduwa ..... Supar ....
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා............💔🥀🥺
Addicted 🥺♥️🙂
මාර සිංදු❤️❤️❤️❤️
බලාහිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා ❤
මං හරි ආස කරපු 😂😂😂😂😂😂මියුසික් එකක්
Mama me song ekata marama adareyi❤❤❤❤
ගියාට තරහක් නෑ. ගීතයේ තේරුම කෙටියෙන් ❤️
I haven't ward to explain this song good. good
Uma aseni lyrics hitha ganna Bari tharam lassanai
එයා ගියේ මා එපා නිසා නම් ඇයි මා තව භාවයක් පතන්නේ මේ දුක ම විදින්න
Mathkka awadi wenawa 😢😢😢 ruwani nawaththane 😢 thamath hitha gnnna be oya wen una heti පරිස්සමෙන් inna love you godak menika age jiwithe oy witharai oya.lebunath nethath menika A❤️R
Great.supervoice❤❤jaya
මන් බලන් ඉන්නවා සුද්දො මගෙ ඔයා එනකන් කවදහරි 💔💔💔❤️
Perawadanak weee mage kathawata 🖤🌿
Ahhhhhh Lyricsssssss❤🥺😩
Thamath ahanaw ❤️❤️❤️
Comment කියවනකොට තමයි තේරුනේ මං වගේ ආදරේ නිසා හිතින් දුක් විදින අය කොච්චර ඉන්නවද කියලා 🥺🥀
Lassanai ❤❤❤❤
Math.asama.sinduwak.lassanai.godak
Voice best. 💕
ආදරේ කරලත් අයිති කරගන්න බැරි ආදර කතා නම් තව කොච්චර නම් ඇතිද ❤
Jaya wewa
❤️
Man hara asai❤
hangeem daneem romantically danena ayata superb❤
°°°තවත් තියෙනවා•••🎼හිතේ පොතේ ඉඩ මෙතෙක්ලියූ කිවිඳියම පතා••• 📚🌹°°°
Sinduwa marama lassanai❤😂😢👍
Supiriyak thama ❤️
Wow niyamayi
arutha bidi giya andarayaka rasa kimai kiya nodanena hinda ...thawath thiyenawa hithe pothe ida methek liu kiwidiyama patha....❤🌷💫
මැයිමාර ප්‍රසංගය මතක් උනා ...😊
අතීතයට දුවනවා....❤
When i sad sometimes i listening this song🌻
Bawanawak wage mihiriy😞💔💙💛💜💚💗💖💕💞💟
පේර බයක හමුවන්න දාලා යන්න නැතුව ම ඉන්න ...තාමත් හිස් පිටුව තියනවා එලෙසම.
විශුවල් එක😢
ඔයාම ඇවිත් අලුත් කතාවක් ලියන්න මුල පුරලා නොකියම යන්න ගියා.. අතරමං වෙලා දැන් .. ඔයා මොන හේතුවක් නිසා මාව දාලා ගියාද කියලවත් නොදැන හැම වෙලාවකම ඔයා block එකවත් අයින් කරයි කියලා බලාන ඉන්නවා.. කවදාවත් කෙනෙක්ට බොරුවට බලාපොරොත්තු දෙන්න එපා.. ඒක ඔයාට සාමාන්‍ය දෙයක් උනාට අනිත් කෙනාට ජීවිතේම වෙන්න පුලුවන්..ඒ කඩාන වැටුන තැනින් ගොඩ එන්න බැරුව කොච්චර මැරි මැරී විදවනවද කියලා දන්නෙ මම විතරයි ... කියලාවත් යන්න මම කරපු වැරැද්ද.. තරහක් නෑ මැනික.. ඔයා කවදා හරි එනකල් ඔයා දලා ගියපු තැනම මම තාම ඉන්නවා 💚
Eym awith eym ynwa😔
දැන්නේ දන්නේ .මේක ලිව්වේ උමා අසේනි කියලා.😍😍😍😍😍😍😍😍
Lassanai song ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
උමා අක්කගෙ song එකක්❤
mn dakka sanukage lassanama song ekk
රිදුන ආදර කතා ගොඩ ගත්ත සින්දුව..
උමා අසේනි ලියපු එකක් කියලා දැනගෙන අහන්න ආපු අය 👈❤
Mamath
Mama Ada Dana gaththe ❤❤❤❤
Yes❤
මමත් ❤️
🤍
උමා අසේනිව රචනා කරපු ගීතයක් බව අද දන්න අය කෝ...
කොපි කරාට සම කරන්න බැ
අයිතිකරගන්න බැරි වෙච්ච ලස්සන හීනයක් අපි හැමෝටම තියනවා
Aniwaryen 😢 lucky ❤️
Aththa
Aththa.😢
Aniwaren bn😢
Aniwaryenma 😢
මේ සින්දුව ලියපු කෙනාට ස්තුතියි .
උමා අෂේනි
www.youtube.com/@umaaseni1134
අනිවාර්යයෙන් ස්තුති
Uma aseni
2024 දිත් මේ සින්දුව අහන මම 💝🌸
පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා
බලා හිඳිමි මතු භවයක හෝ
පසුවදන ලියන්නට එතැයි කියා🖤
ආයෙ ආයෙ අහනව මේ කෑල්ල
❤
මාත් තවම බලන් ඉන්නවා😭💔
හැම ලස්සන වුණු තැනකම තිබුණේ හිස් පිටු ම තමයි..💛💛💛
Uba dnna labba🐒🐒
Aniva
😢😢
බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට ඇතැයි කියා......❤️❤️
නැවත නැවත අහන්න එන අය කෝ මම වගේ.. Addicted.. 🧡🧡🧡
මං 🥺❤️
Gou
හරිම ලස්සනයි ❤️❤️💐
Mama...
😊
අරුත බිදී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිදියම පතා..
බලා හිදිමි මතු භවයක හෝ
පසු වදන ලියන්ට එතැයි කියා.......🙂💔
බලා හිඳිමි පසු භවයක හෝ
පසු වදන ලියන්නට එතැයි කියා....
😊🖤
ලබා ගන්න බැරි වෙච්ච ලස්සන හීනයක් ❤️🔥
ලස්සන පදවැල්... අර්ථපූරණයි.. යථාර්ථවාදීයි. හඩ හා සංගීතය පදමාලාවට සාධාරණ ය උපරිමයෙන් ඉටුකරයි. මේ ගීතය චමත්කාරයි. මෙවන් චමත්කාර ගීත හෙලගීතාවලියට එක්කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
හිත නිවන සහ ජීවිතයේ සමහර අවස්තා පිලිබදව අවබෝධයක් ලබාදෙන ගීත්‍යක්💐🌹🌹
🙈
හිත පොතකට උපමා කර ලියූ මේ සින්දුව සැබැවින්ම අලංකාර බව ඇගයීමට වචන නැත ❤❤❤
ප්‍රේමය නම් අසනිය කුසුමක්වේ රිසිවූ කෙනෙකුට පිදුව මනාවේ 🙏
හිමිවුනොත් බලාගන්නවා නොලැබුනොත් දරාගන්නවා 😔🥀🥺
එ කොන්ඩෙ ❤❤❤
මේ සින්දුවෙන් තමා මම සනුකව දැනගත්තේ ඊට කලින් එයාගෙ සින්දු මම අහලා තිබ්බෙ නෑ
හැබැයි මේ පෙරවදනක් සින්දුව අහපු දවසෙ ඉදලා මගේ ආසම ගායකයා සනුක වුණා ඒ තරමටම සනුකගෙ කටහඬයි,මේ සින්දුවෙ තනුවයි මාරම ලස්සනයි...
බලා හිඳිමිපසුවදන ලියන්නටමතු බවයකඔබ එතැයි කියා❤️
ලියපු කෙන දැනගත්තට පස්සෙයි සින්දුව අහන්න හිතුනෙ
කලින් අහලා කොහොමත් හදවතට දැනුන සිංදුවක් උමා අක්කා ලියලා තියෙන්නෙ කියන එක දන්නෙ මේ ලගදි මේක මාර ලස්සනයි🤗තවත් මේ වගේ සිංදු ලියන්න ශක්තිය ලැබේවා..!🫂💗🥺🥀
ජීවිතයේ මතකයන් අවදි වන ගීතයක් ❤️❤️
උමා අසේනි ලිව්වා කියලා දැනගට්ත ගමන් බලන්න ආපු අය කෝ ❤️👊
👊
Ade mth
😊
🖐️
Math awa
මගේ කතාවටත් හීන ගොඩාක් ගෙනාත් දිලා හිස් පිටු ගොඩාක් ඉඩ තියලා සදහටම යන්නම ගියා මගේ මැණික,මමත් බලාගෙන ඉන්නවා මතු භවයක හරි මගේ කතාව සම්පූර්ණ කර ගන්න..😥😥💖💖
මගේ කතාවමයි 😔😔
💔
Pau daiyane
😢
උමා අසෙනි ලියපු එක හින්දා.... ආවා❤
ලස්සන සිංදුවක් විඳින්න පුළුවන් සින්දුවක් Well done
Uma lassanai ...nangi yo....❤❤❤❤❤lassanata liyala .dinduwa......supar.....
උමා අසෙනි..... perfect ❤️🕊️✨️ 💯
මොනදේ කිව්වත් මොන පැත්තෙන් බැලුවත් විරහව හා ආදරයට කතාකරන ලස්සන ගීතයක්.💔🥀✔️...
මටත් මගේ හිස් පිටුවක් වූ මගේ කතාව මතක් උනා විතරක් නෙමෙයි ඇහැට කඳුලක් ගේන්න පුලුවන් උනා...😢
මතකය කියන්නේ හරි අපූරු තෑග්ගක් 🙏🥲💔
අම්මෝ මාර ලස්සනයි
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ...
මෙතෙක් ලියූ කිවිඳියම පතා...❤
ලස්සන සින්දුවක් ❤️❤️❤️ මාරම asai
ලස්සන අදහස්... ලස්සන සංගීතය.. හැමදේම ලස්සනට විදින්න පුලුවන්..
Amazing lyrics ,melody and singing . one of the best ,ever heard .
Godaak aasa gayakatek oba.harima lassanai❤❤❤❤❤
Petuu kataawe nimak dakinnata upan bawe pina madi hinda.....❤
උමා අසේනිව ආදරෙන් මතක් කරනවා මේ ගීතේ රචනා කරාට
අම්මෝ ඒකෙ ලස්සන 🖤🖤
හරිම ලස්සනයි.ජයවෙිවා
වර්තමානය යනූ අතිතයේ අප විසින් ගොඩ. නෑගපූ සූන්දරවූත් අසූන්දරවූත් සිද්ධි දාමය කගෙ ඒ කතූවකින් සැදූම්ලත් නිර්මාණයකි
ඇත්තටම
hummm😶🌫😐
Aniwaryen
භාවනාවක්
Maaaara ලස්සනයි song eka ❤
ලස්සන සිංදුවක් මේ සිංදුව මම කැරොකේ ❤කිව්වා ලස්සනය්
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා....🥺💔🥀
පැතූ කතාවේ නිමක් දකින්නට,
උපන් භවේ පින මදි හින්දා..
බලා හිදිමි මතු භවයක හෝ
පසු වදන ලියන්නට එතැයි කියා.. ❤️
❤️🥰 මම ආසම ගායකයෙක්. ❤️🔥
Me too
2050 දිත් මේක අහන උන් කෝ👈
👽💖
එතකල් ජීවත් වෙලා හිටියොත් අහනවා😂❤
අව්රැදු 10 කතාවක හිස් පිටුවක් තියලා ඔයා යන්නම ගියා 😢😢😢😢😢
Uma asenige lassanma pada badumata, hada sangithaya musu unama puduma rasak eka.❤
Me sinduwa nam භාවනාවක්
මේ සින්දුව වෙනම ලෙවල් එකක් සහො ❤😊
ලස්සනයි ❤🎉
හිතට දැනෙන ගීතයක්
හිත නිවන සින්දුවක් 😊
මගෙ ජිවිතය මේ සින්දුව අතර වෙනසක් නැ 👍👍👍👍💞💞💞💞👍👍👍
ආශාවෙන් ආයේ ආයේ අහන්න පුළුවන්
Patta ssu piri a🎉❤❤❤❤❤❤❤❤❤❤❤
Ahanna..ahannna epa wennema nane..❤️❤️❤️
lassanata liyala . dinduwa ..... Supar ....
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා............💔🥀🥺
Addicted 🥺♥️🙂
මාර සිංදු❤️❤️❤️❤️
බලාහිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා ❤
මං හරි ආස කරපු 😂😂😂😂😂😂මියුසික් එකක්
Mama me song ekata marama adareyi❤❤❤❤
ගියාට තරහක් නෑ. ගීතයේ තේරුම කෙටියෙන් ❤️
I haven't ward to explain this song good. good
Uma aseni lyrics hitha ganna Bari tharam lassanai
එයා ගියේ මා එපා නිසා නම් ඇයි මා තව භාවයක් පතන්නේ මේ දුක ම විදින්න
Mathkka awadi wenawa 😢😢😢 ruwani nawaththane 😢 thamath hitha gnnna be oya wen una heti පරිස්සමෙන් inna love you godak menika age jiwithe oy witharai oya.lebunath nethath menika A❤️R
Great.supervoice❤❤jaya
මන් බලන් ඉන්නවා සුද්දො මගෙ ඔයා එනකන් කවදහරි 💔💔💔❤️
Perawadanak weee mage kathawata 🖤🌿
Ahhhhhh Lyricsssssss❤🥺😩
Thamath ahanaw ❤️❤️❤️
Comment කියවනකොට තමයි තේරුනේ මං වගේ ආදරේ නිසා හිතින් දුක් විදින අය කොච්චර ඉන්නවද කියලා 🥺🥀
Lassanai ❤❤❤❤
Math.asama.sinduwak.lassanai.godak
Voice best. 💕
ආදරේ කරලත් අයිති කරගන්න බැරි ආදර කතා නම් තව කොච්චර නම් ඇතිද ❤
Jaya wewa
❤️
Man hara asai❤
hangeem daneem romantically danena ayata superb❤
°°°තවත් තියෙනවා•••🎼හිතේ පොතේ ඉඩ මෙතෙක්ලියූ කිවිඳියම පතා••• 📚🌹°°°
Sinduwa marama lassanai❤😂😢👍
Supiriyak thama ❤️
Wow niyamayi
arutha bidi giya andarayaka rasa
kimai kiya nodanena hinda ...
thawath thiyenawa hithe pothe ida methek liu kiwidiyama patha....❤🌷💫