Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නුඹ නිසා ලීව කවි පාලුවටමැකී යාවි එනවාද හෙටසිනා දුන්න එක හාදුවකමතකේ යලි රැගෙන.....මන්දාරම් කතාවේසඳ කින්නරාවේමගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේසේයාවන් මවා මේමගෙ දෑස මානේමට පේන පේන රූ ඔබයි මගේ කතාවේනුඹ නිසා ලීව කවි පාලුවටමැකී යාවි එනවාද හෙට.....දුර නොයා ඉන්න තිබුනා නුඹටඅතීතේ මතක යායටමඇවිත් යන්න නිවුනාම හිතහිඳිමී උන්තැනම.....මන්දාරම් කතාවේසඳ කින්නරාවේමගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේසේයාවන් මවා මේමගෙ දෑස මානේමට පේන පේන රූ ඔබයි මගේ කතාවේ......මන්දාරම් කතාවේසඳ කින්නරාවේමගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේසේයාවන් මවා මේමගෙ දෑස මානේමට පේන පේන රූ ඔබයි මගේ කතාවේ......🥰
Adoo mru bn
Mage kathawamay sinduwak wela thiyenne...
❤❤
🥺💕💕💕🥺💕💖💗💙💚💛
ආදරය කරලා, තනි වෙලා නම් නෑ...එත් ඒ සින්දුව මාර විදිහට හිතට වැදුනා....🥺❤️
හුවහසක් තනිකඩයන් සදහා නිර්මාණය වූ.....😪 මනස වෙනම මාවතක්ට ගෙන යන 😣 හරි ලස්සන song එකක් ❤️
එයා එනවා...😍🌸මන් දාරම් කතාවේ..සද කින්නරාවේ..🌼මගේ හීන හීන ගානේ ඉන්න එන්න ආයේ..😇♥
👍
හිතට වැදුනු ලස්සන සින්දුවක් 🥰🥰👍👍
💖💕😍
මගෙත් කෙල්ල ගියා වෙන එකෙක් එක්ක💔 මන් දැන් තනියෙන්
දුර නොයා ඉන්න තිබුණා නුබට..අතීතේ මතක යායටම..ඇවිත් යන්න නිවුනාම හිත....හිදිමී උන්තැනම...🧡🧡
😣💔
Plz nub..
Gamk
dbbffgj,, රනනයකහ
Hi manika
මුලු ජීවිත කතාවක්ම ලියවෙලා මේ සිංදුවේ. අහන වාරයක් ගානේ කදුලු ගලනවා වේදනාවක් කියල දැන දැනත් ඒකම අහනවා. කවදාවත් අමතක කරන්න බැරි ආදරයක් ගැන මතක් කරනවා. සිංදුව පුරාවටම එයාව මැවිලා පෙනෙනවා. හැමදාමත් ආදරේ කරනවා කවදාහරි ආයෙත් එයි කියන බලාපොරොත්තුවෙන් මගබලන් ඉන්නවා
❤️මාත්
@@Dewkulathilaka ❤️
මාත්..🥲🥲
Mehema balan enna oyala okkotama ayema a adare labenawa. Try karanna.. hopes thiya ganna... mokada matath a adare labuna 4 years walata passe.. adare kala kenata waira karanna epa.. ayema labenawa
මගේ ජීවිත කතාවත්. නමුත් අපිට අකමැත්තෙන් හරි පිලිගන්න වෙනවා. එයා දැන් ජීවිත කතාවේ නෑ කියන එක.එයා ආස කරපු හීන ජිවිතයට ලං කරගන්න. වැරදි පෙන්නුවනම් හදා ගන්න. මේක තමයි ජීවිතේ.
හදවතම ස්පර්ශ කරන සින්දුවක්....🤗❤
ඔයාට විතරයි ඒක තේරැනේ ............
සිරා බාන්😍😍😍😋
Hmm😢
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ........ 🥺❤️✊
SPG
PSYCHIATRIST
Kaud e
🙃
@@harshaninadheeka7821 kooo ane
කාලෙකින් අහපු ලස්සන සිංදුවක්....♥️
අහන එක නවත්තන්න බෑනේ 🤧♥️
අනේ හරිම ලස්සන කට හඩක් ඔයට තියෙන්නෙ 😍🤩😍🤩
❤❤❤❤❤❤❤❤❤❤
දුර නොයා ඉන්න තිබුනා නුබට..🤧
??
😌
Yep
Ow nee 😅😅
Ow nee 😂😂😂
මගේ ආසම සින්දුවක් උනා 🤗
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ❤️❤️Beautiful song
Lyrics ටික පට්ට❤️
කාලෙකුන් අහපු ලස්සනම පට්ට සින්ඩුවක්
" දුර නොයා ඉන්න තිබුනා නුබට අතීතේ මතක යායටම ඇවිත් යන්න නිවුනාම හිතහිදිමි උන් තැනම " 💙
දුර නොයාඉන්න තිබුනා නුබට අතිතේ මතකයායට😑
😢hmmm
❤
මේ කෙටි පණිවිඩය ඔයා දකියි... අපේ ලස්සන දවස් ලස්සන මතකයන් ඔයාට මතක් වෙයි.. ඇයි අපිට මෙහෙම වුනේ .. අයි ඔයා මාව මග ඇරලා හිටියේ ලස්සන හීන ගොඩක් මැද්දේ ජීවත් වෙලා ඒවා එකින් එක ඉශ්ට වෙනවත් එක්ක ඔක්කොම සුනු විසුනු වුණා .. අපි බලන් ඉමු 🥺❤️
@@senuviwanjith9195 ❤️🥺
ரொம்ப அழகு பாடல் 💯💞kodak lasana sindu 💞😍so beautful song 💯💞💞எனக்கு ரொம்ப பிடித்து இருக்கு
Mikka nanri sagodara ❤
හිතට දැනුනු ලස්සන සින්දුවක් 🥺🥺🥺🥺🥺❤❤❤
♥️❤️
මුල් පදයට මම ගොඩක් කැමතියි ❤️❤️❤️
මන්දාරම් කතාවේ...සද කින්නරාවේ...මගේ හීන හීන ගානේ ඉන්න...එන්න ආයේ.....❤❤❤
සුපිරියක් මේක 😘😘 ලස්සනයි සිංදුව
ඇවිත් යන්න නිවුනාම හිත..හිදිමී උන්තැනම ❤
ඒ වචන ලස්සනයි ❤️❤️
Oya song eke mp3 eka ahanna one nan man dala thiyenawa ahanda 🎧 එක පාරක් අහන්න ඇබ්බැහි වෙනසුලුයි හොදේ ❤❤
මට පේන පේන රෑ ඔබයි මගේ කතාවේ ❤️🌼🥺
Harima lassanai dura gamanak yanna. Puluwan kranbagi leshans
හරිම ලස්සනයි...❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
හිතට වැදුන සුපිරි සින්දුවක්.❤දුර නොයා ඉන්න තිබුනා නුඹට😔😔💔.
මන්දාරම් කතාවේ song සුපිරියි.👍
මන් ආසම සින්දුවක් ❤🍀
සිරා
නුබ කියන කැල්ලට ආස කව්ද❤❤
මන්දාරම් කතාවේ..........සද කින්නරාවේ🥺💔
Adana hema warema..mesinduwa ahanna..atharam adarei godak adarei..jivitha kathawa podi vinadi 3k
මං මේ සිංදුව ටික්ටොක් එකේ ඕන තරම් අහලා තියෙනවා. අනුශ්ක කියන්නෙ කියලා දැනන් හිටියෙ නෑ..🥰🥰...දෙයියනේ 😵😵
ඔව් යකෝ,හිතා ගන්න බැරි උනා අනුශ්ක කියන්නෙ කියලා😨😍😍
lassa sinduwak... hithatama waduna.❤️❤️❤️❤️❤️
ඇවිත් යන්න නිවුනාම හිතහිදිම් උන්තැනම❤❤❤❤❤
නුඹ නිසා කෑල්ලට ආස අය කෝ බලන්න ❤🥺
Mamath asai🥺😇
අපී
E kalla nisama song eka ahana mama
Inno
Me
නින්ද නොයන හෑන්දෑවෙ,song eken passe මේ වගේ එකක් ආවම ද කොහෙද.හරිම ලස්සනයි.back ground music niyami.
Lassanai mam akama abanava man godak. Adaraiy ma song akata😜😜😜🌹🌹❤️❤️👍👍👌👌✌️✌️
ඒ සින්දුව නම් මාර ගොඩක් ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️❤️
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ 🥺🌼❤
Aduwa aththamai good song ekak ahan enna asa hithenawa
හිතට වදිනවා සුපිරියටම... ❤️❤️❤️
අතීතයේ හිමි වීම් තිබුනත් අහිමි වීම් තිබුනත් එ මුලු අතිතයේම අතරමන් කරන ලස්සනම සින්දුවක්❤❤
ඒ voice එක ගැන කතා කරලා වැඩක් නෑ සුපිරියක් තමා.....❤❤
Woow හරිම ලස්සනයි ..❤️
ලස්සනයි song එක ♥️
Marama lassana song ekak pattai ❤😍👌
හරිම ලස්සනයි සින්දුව ❤️
හරීම ලස්සනයි..❤️
Hithatama weduna... niyamai ha
හිතට දැනුන ලස්සන සින්දුවක්.❤️
❤️❤️❤️❤️❤️❤️
ලස්සන sinduwak
ලස්සනයි ❤️🔥❤️🔥
ලස්සනයි
Hithat hodatama denena song ekk,kochchara ahuwth epa wennee❤
හැම මතකයක්ම අලුත් කරනවා..... 🤧✊️ජීවිතේ කවදාවත් අමතක කරන්න බැහැ මට ඒ ආදරේ 🥺💔හැමදාටම මගේ හදවතේ ගැබුරුම තැන එයා ඉන්නවා මම මැරෙනකන්ම 😭එයා ආපහු කවදාවත් එන්නේ නැහැ කියලත් දන්නවා... ඒත් මම ආදරෙයි ❤❤❤
ලැබෙන්නෙ නැති දේකට දුක් වෙන්නෙ ඇයි අනේ
රාත්‍රියක හාන්සි වෙලා තරු පිරිච්ච අහස දිහා බලාගෙන අහන්න ඕන සින්දුවක්.
Calm music..❤ This is another colour of ur voice.. finally, so good music..😊
🥀
දුර නොයා ඉන්න තිබුන නුඹට අතීතේ මතක යායටමඇවිත් යන්න නිවුනාම හිත.. හිදිමී උන් තැනම.... (අනූ)
Ela ලස්සනයි පදිරි
දුර නොයා ඉන්න තිබුනා නුබට...අතිතේ මතක අයට..ඇවිත් යන්න නිවුනාම හිතහිදිමී උන්තැනම....🌼❤💗
අතීතය ගැන සිහිපත් කරන සින්දුවක්
❤❤❤❤❤
අම්බෝ.....මරු කොල්ලෝ ...
හරිම ලස්සනයි 💕💕❤️💕
සිංදුවට මෙච්චර හිත යන්නේ අවංක කොල්ලෙක් ගැන කියන ලස්සන ආදර කතාවක් නිසා ඒකටම ගැලපෙන මියුසික් එක්ක කටහඩත් සුපිරිම 😎👌🤸♀️💐❤️😎
Absolutely so Good Music ❤🍓
සේයාවන් මවා මේ.... ගූඩ් ලක් අනු අය්යේ... ❤️🌹🌹🌹
ලස්සනයි 😍😍
Ane aiye thawa me wage ekak one. Wade super aaaaaa
Mandaram kathawe.......sanda kinnarawee......😍✊❤
මාරම විදියට ෆීල් වෙන සින්දුවක් ❤️
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ...🙂..දුර නොයා ඉන්න තිබුනා නුබට...ඇවිත් යන්න නිව්නාම හිත..🙂❤️
ලස්සනයි අයියේ 🙂❤️
ඇවිත් යන්න නිවුනාම හිත...😘
Aiya tawa sinduwak karan❤❤❤❤❤
සුපිරි 👉👉♥️♥️♥️
සෙවාවන් මවාවී මගේ දෑස මානේ ❤❤❤👌👌👌
මට පෙන පෙන රූ ඔබයි මගෙ කතවේ❤❤❤T❤❤
ලස්සනයි song eka 👍👍👍
Supiri aiye
patta aiya
❤❤❤❤❤❤❤good song🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Good luck vasithi
දුර නොයා ඉන්න තිබුනා නුබට ☝😩
Ane puduma widiyata hithata waduna😙😙marama lassanai thawa lassana sinduwak oni
මට පේන පේන රූ ඔබයිමගේ කතාවේ....❤️
මේ වගේ Lyrics video එකක් ලේසියෙන්ම phone එකෙන් හදාගන්න - ua-cam.com/video/kyqB73eNhfM/v-deo.html 👈 Click here to watch ( my first Tutorial )
@@dachannel subscribe karoo
@@sogoodmusic00 Thanks brother
Onna math sub kalaaa
@@sogoodmusic00 Thanks brother 😁
@@devidfdo349 thanks brother
Dura noya inna thibuna nubata...Athithe mathaka yayatama....👍👍👍💕
Lassnai aiyya🤗🤗🤗🤗
Aadarei sahoo
ආදරේයි .....❤️❣️😥
අතිතයක නිමා කරන සොදුරු ආදර හින කතා අපි එකතුවෙලා මවපු ඒ අදර නුඹ ❤❤❤❤❤❤🌹නොයා ඉන්න තිබුන නතර කරපු හැම මොහොතේම හදවත දැනුනු එ බිදුනු කැඩුනු ජිවිත බොහොයි
Beautiful Song...... ❤ Hithata vadina song ekak ❤❤❤
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ.එනකන් බලන් ඉන්නවා සුදූ.😢😢😢❤❤
Marama ලස්සනයි ayye හිතට වැදෙන song එකක්
නුඹ නිසා ලීව කවි පාලුවටමැකී යාවි එනවාද හෙටසිනා දුන්න එක හාදුවකමතකේ යලි රැගෙනමන්දාරම් කතාවේසඳ කින්නරාවේමගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේසේයාවන් මවා මේමගෙ දෑස මානේමට පේන පේන රූ ඔබයි මගේ කතාවේනුඹ නිසා ලීව කවි පාලුවටමැකී යාවි එනවාද හෙටදුර නොයා ඉන්න තිබුනා නුඹටඅතීතේ මතක යායටමඇවිත් යන්න නිවුනාම හිතහිඳිමී උන්තැනමමන්දාරම් කතාවේසඳ කින්නරාවේමගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේසේයාවන් මවා මේමගෙ දෑස මානේමට පේන පේන රූ ඔබයි මගේ කතාවේමන්දාරම් කතාවේසඳ කින්නරාවේමගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේසේයාවන් මවා මේමගෙ දෑස මානේමට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
Very beautiful
ආදරෙයි ❤️ කොම්ලෝ ❤️
නුඹ නිසා ලීව කවි පාලුවට
මැකී යාවි එනවාද හෙට
සිනා දුන්න එක හාදුවක
මතකේ යලි රැගෙන.....
මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ
මගෙ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
නුඹ නිසා ලීව කවි පාලුවට
මැකී යාවි එනවාද හෙට.....
දුර නොයා ඉන්න තිබුනා නුඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත
හිඳිමී උන්තැනම.....
මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ
මගෙ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ......
මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ
මගෙ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ......
🥰
Adoo mru bn
Adoo mru bn
Mage kathawamay sinduwak wela thiyenne...
❤❤
🥺💕💕💕🥺💕💖💗💙💚💛
ආදරය කරලා, තනි වෙලා නම් නෑ...එත් ඒ සින්දුව මාර විදිහට හිතට වැදුනා....🥺❤️
හුවහසක් තනිකඩයන් සදහා නිර්මාණය වූ.....😪 මනස වෙනම මාවතක්ට ගෙන යන 😣 හරි ලස්සන song එකක් ❤️
එයා එනවා...😍🌸
මන් දාරම් කතාවේ..සද කින්නරාවේ..🌼
මගේ හීන හීන ගානේ ඉන්න එන්න ආයේ..😇♥
👍
හිතට වැදුනු ලස්සන සින්දුවක් 🥰🥰👍👍
💖💕😍
මගෙත් කෙල්ල ගියා වෙන එකෙක් එක්ක💔 මන් දැන් තනියෙන්
දුර නොයා ඉන්න තිබුණා නුබට..
අතීතේ මතක යායටම..
ඇවිත් යන්න නිවුනාම හිත....
හිදිමී උන්තැනම...🧡🧡
😣💔
Plz nub..
Gamk
dbbffgj,, රනනයකහ
Hi manika
මුලු ජීවිත කතාවක්ම ලියවෙලා මේ සිංදුවේ. අහන වාරයක් ගානේ කදුලු ගලනවා වේදනාවක් කියල දැන දැනත් ඒකම අහනවා. කවදාවත් අමතක කරන්න බැරි ආදරයක් ගැන මතක් කරනවා. සිංදුව පුරාවටම එයාව මැවිලා පෙනෙනවා. හැමදාමත් ආදරේ කරනවා කවදාහරි ආයෙත් එයි කියන බලාපොරොත්තුවෙන් මගබලන් ඉන්නවා
❤️මාත්
@@Dewkulathilaka ❤️
මාත්..🥲🥲
Mehema balan enna oyala okkotama ayema a adare labenawa. Try karanna.. hopes thiya ganna... mokada matath a adare labuna 4 years walata passe.. adare kala kenata waira karanna epa.. ayema labenawa
මගේ ජීවිත කතාවත්. නමුත් අපිට අකමැත්තෙන් හරි පිලිගන්න වෙනවා. එයා දැන් ජීවිත කතාවේ නෑ කියන එක.
එයා ආස කරපු හීන ජිවිතයට ලං කරගන්න. වැරදි පෙන්නුවනම් හදා ගන්න. මේක තමයි ජීවිතේ.
හදවතම ස්පර්ශ කරන සින්දුවක්....🤗❤
ඔයාට විතරයි ඒක තේරැනේ ............
සිරා බාන්😍😍😍😋
Hmm😢
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ........ 🥺❤️✊
SPG
PSYCHIATRIST
Kaud e
🙃
@@harshaninadheeka7821 kooo ane
කාලෙකින් අහපු ලස්සන සිංදුවක්....♥️
අහන එක නවත්තන්න බෑනේ 🤧♥️
අනේ හරිම ලස්සන කට හඩක් ඔයට තියෙන්නෙ 😍🤩😍🤩
❤❤❤❤❤❤❤❤❤❤
දුර නොයා ඉන්න තිබුනා නුබට..🤧
??
😌
Yep
Ow nee 😅😅
Ow nee 😂😂😂
මගේ ආසම සින්දුවක් උනා 🤗
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ❤️❤️
Beautiful song
Lyrics ටික පට්ට❤️
කාලෙකුන් අහපු ලස්සනම පට්ට සින්ඩුවක්
" දුර නොයා ඉන්න තිබුනා නුබට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත
හිදිමි උන් තැනම " 💙
දුර නොයාඉන්න තිබුනා නුබට අතිතේ මතකයායට😑
😢hmmm
❤
මේ කෙටි පණිවිඩය ඔයා දකියි... අපේ ලස්සන දවස් ලස්සන මතකයන් ඔයාට මතක් වෙයි.. ඇයි අපිට මෙහෙම වුනේ .. අයි ඔයා මාව මග ඇරලා හිටියේ ලස්සන හීන ගොඩක් මැද්දේ ජීවත් වෙලා ඒවා එකින් එක ඉශ්ට වෙනවත් එක්ක ඔක්කොම සුනු විසුනු වුණා .. අපි බලන් ඉමු 🥺❤️
❤❤
@@senuviwanjith9195 ❤️🥺
ரொம்ப அழகு பாடல் 💯💞kodak lasana sindu 💞😍so beautful song 💯💞💞எனக்கு ரொம்ப பிடித்து இருக்கு
Mikka nanri sagodara ❤
හිතට දැනුනු ලස්සන සින්දුවක් 🥺🥺🥺🥺🥺❤❤❤
♥️❤️
මුල් පදයට මම ගොඩක් කැමතියි ❤️❤️❤️
මන්දාරම් කතාවේ...
සද කින්නරාවේ...
මගේ හීන හීන ගානේ ඉන්න...
එන්න ආයේ.....❤❤❤
සුපිරියක් මේක 😘😘 ලස්සනයි සිංදුව
ඇවිත් යන්න නිවුනාම හිත..
හිදිමී උන්තැනම ❤
ඒ වචන ලස්සනයි ❤️❤️
Oya song eke mp3 eka ahanna one nan man dala thiyenawa ahanda 🎧 එක පාරක් අහන්න ඇබ්බැහි වෙනසුලුයි හොදේ ❤❤
මට පේන පේන රෑ ඔබයි මගේ කතාවේ ❤️🌼🥺
Harima lassanai dura gamanak yanna. Puluwan kranbagi leshans
හරිම ලස්සනයි...❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
හිතට වැදුන සුපිරි සින්දුවක්.❤දුර නොයා ඉන්න තිබුනා නුඹට😔😔💔.
මන්දාරම් කතාවේ song සුපිරියි.👍
මන් ආසම සින්දුවක් ❤🍀
සිරා
නුබ කියන කැල්ලට ආස කව්ද❤❤
මන්දාරම් කතාවේ..........සද කින්නරාවේ🥺💔
Adana hema warema..mesinduwa ahanna..atharam adarei godak adarei..jivitha kathawa podi vinadi 3k
මං මේ සිංදුව ටික්ටොක් එකේ ඕන තරම් අහලා තියෙනවා. අනුශ්ක කියන්නෙ කියලා දැනන් හිටියෙ නෑ..🥰🥰...දෙයියනේ 😵😵
ඔව් යකෝ,හිතා ගන්න බැරි උනා අනුශ්ක කියන්නෙ කියලා😨😍😍
lassa sinduwak... hithatama waduna.❤️❤️❤️❤️❤️
ඇවිත් යන්න නිවුනාම හිත
හිදිම් උන්තැනම❤❤❤❤❤
නුඹ නිසා කෑල්ලට ආස අය කෝ බලන්න ❤🥺
Mamath asai🥺😇
අපී
E kalla nisama song eka ahana mama
Inno
Me
නින්ද නොයන හෑන්දෑවෙ,song eken passe මේ වගේ එකක් ආවම ද කොහෙද.හරිම ලස්සනයි.back ground music niyami.
Lassanai mam akama abanava man godak. Adaraiy ma song akata😜😜😜🌹🌹❤️❤️👍👍👌👌✌️✌️
ඒ සින්දුව නම් මාර ගොඩක් ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️❤️
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ 🥺🌼❤
Aduwa aththamai good song ekak ahan enna asa hithenawa
හිතට වදිනවා සුපිරියටම... ❤️❤️❤️
අතීතයේ හිමි වීම් තිබුනත් අහිමි වීම් තිබුනත් එ මුලු අතිතයේම අතරමන් කරන ලස්සනම සින්දුවක්❤❤
ඒ voice එක ගැන කතා කරලා වැඩක් නෑ සුපිරියක් තමා.....❤❤
Woow හරිම ලස්සනයි ..❤️
ලස්සනයි song එක ♥️
Marama lassana song ekak pattai ❤😍👌
හරිම ලස්සනයි සින්දුව ❤️
හරීම ලස්සනයි..❤️
Hithatama weduna... niyamai ha
හිතට දැනුන ලස්සන සින්දුවක්.❤️
❤️❤️❤️❤️❤️❤️
ලස්සන sinduwak
ලස්සනයි ❤️🔥❤️🔥
ලස්සනයි
Hithat hodatama denena song ekk,kochchara ahuwth epa wennee❤
හැම මතකයක්ම අලුත් කරනවා..... 🤧✊️ජීවිතේ කවදාවත් අමතක කරන්න බැහැ මට ඒ ආදරේ 🥺💔හැමදාටම මගේ හදවතේ ගැබුරුම තැන එයා ඉන්නවා මම මැරෙනකන්ම 😭එයා ආපහු කවදාවත් එන්නේ නැහැ කියලත් දන්නවා... ඒත් මම ආදරෙයි ❤❤❤
ලැබෙන්නෙ නැති දේකට දුක් වෙන්නෙ ඇයි අනේ
රාත්‍රියක හාන්සි වෙලා තරු පිරිච්ච අහස දිහා බලාගෙන අහන්න ඕන සින්දුවක්.
Calm music..❤ This is another colour of ur voice.. finally, so good music..😊
🥀
දුර නොයා ඉන්න තිබුන නුඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත..
හිදිමී උන් තැනම.... (අනූ)
Ela ලස්සනයි පදිරි
දුර නොයා ඉන්න තිබුනා නුබට...
අතිතේ මතක අයට..
ඇවිත් යන්න නිවුනාම හිත
හිදිමී උන්තැනම....🌼❤💗
අතීතය ගැන සිහිපත් කරන සින්දුවක්
❤❤❤❤❤
අම්බෝ.....මරු කොල්ලෝ ...
හරිම ලස්සනයි 💕💕❤️💕
සිංදුවට මෙච්චර හිත යන්නේ අවංක කොල්ලෙක් ගැන කියන ලස්සන ආදර කතාවක් නිසා ඒකටම ගැලපෙන මියුසික් එක්ක කටහඩත් සුපිරිම 😎👌🤸♀️💐❤️😎
Absolutely so Good Music ❤🍓
සේයාවන් මවා මේ.... ගූඩ් ලක් අනු අය්යේ... ❤️🌹🌹🌹
ලස්සනයි 😍😍
Ane aiye thawa me wage ekak one. Wade super aaaaaa
Mandaram kathawe.......sanda kinnarawee......😍✊❤
මාරම විදියට ෆීල් වෙන සින්දුවක් ❤️
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ...🙂..දුර නොයා ඉන්න තිබුනා නුබට...ඇවිත් යන්න නිව්නාම හිත..🙂❤️
ලස්සනයි අයියේ 🙂❤️
ඇවිත් යන්න නිවුනාම හිත...😘
Aiya tawa sinduwak karan❤❤❤❤❤
සුපිරි 👉👉♥️♥️♥️
සෙවාවන් මවාවී මගේ දෑස මානේ ❤❤❤👌👌👌
මට පෙන පෙන රූ ඔබයි මගෙ කතවේ❤❤❤T❤❤
ලස්සනයි song eka 👍👍👍
Supiri aiye
patta aiya
❤❤❤❤❤❤❤good song
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Good luck vasithi
දුර නොයා ඉන්න තිබුනා නුබට ☝😩
Ane puduma widiyata hithata waduna😙😙marama lassanai thawa lassana sinduwak oni
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ....❤️
මේ වගේ Lyrics video එකක් ලේසියෙන්ම phone එකෙන් හදාගන්න - ua-cam.com/video/kyqB73eNhfM/v-deo.html 👈 Click here to watch ( my first Tutorial )
@@dachannel subscribe karoo
@@sogoodmusic00 Thanks brother
Onna math sub kalaaa
@@sogoodmusic00 Thanks brother 😁
@@devidfdo349 thanks brother
Dura noya inna thibuna nubata...
Athithe mathaka yayatama....👍👍👍💕
Lassnai aiyya🤗🤗🤗🤗
Aadarei sahoo
ආදරේයි .....❤️❣️😥
අතිතයක නිමා කරන සොදුරු ආදර හින කතා අපි එකතුවෙලා මවපු ඒ අදර නුඹ ❤❤❤❤❤❤
🌹නොයා ඉන්න තිබුන නතර කරපු හැම මොහොතේම හදවත දැනුනු එ බිදුනු කැඩුනු ජිවිත බොහොයි
Beautiful Song...... ❤
Hithata vadina song ekak ❤❤❤
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ.එනකන් බලන් ඉන්නවා සුදූ.😢😢😢❤❤
Marama ලස්සනයි ayye හිතට වැදෙන song එකක්
නුඹ නිසා ලීව කවි පාලුවට
මැකී යාවි එනවාද හෙට
සිනා දුන්න එක හාදුවක
මතකේ යලි රැගෙන
මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ
මගෙ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
නුඹ නිසා ලීව කවි පාලුවට
මැකී යාවි එනවාද හෙට
දුර නොයා ඉන්න තිබුනා නුඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත
හිඳිමී උන්තැනම
මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ
මගෙ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ
මගෙ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
Very beautiful
ආදරෙයි ❤️ කොම්ලෝ ❤️