ආඝාතය වැළදීමේ ප්‍රවණතාවක් - ඔබටත් මේ ලක්ෂණ තියෙනවාද? - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 214

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 5 місяців тому +50

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ .....

  • @Thilini1993
    @Thilini1993 5 місяців тому +388

    මගෙ මල්ලිට බඩෙ අමාරුවක් හැදිලා හොස්පිට්ල් අරන් ගියා.ටොඉලට් යන්න හොරයි.බඩ පිපෙනවා බඩ රිදෙනවා කියලා.ඉතින් හොස්පිට්ල් එක නතර කරා.බැලුවෙවත් නැ.උන්.වතුර බිලා පලතුරු කාලා ඉන්න කියලා ඒදාම ටිකට් කැපුවා.එත් එයා වෙදනාවෙන් කෑ ගහනවා.ප්‍රරයිවට් ඉස්කෑන් කරා බඩ .වකුගඩු ඉදිමිලා කිවුවා.එ රිපොට් ගොඩාක් ප්‍රරයිවට් අරන් ආය හොස්පිට්ල් ගියා.එත් ටික දවසක් බෙහෙත් විද්ද.දවසට එකක් .ගනන් ගත්තෙ නැ.ආය ගෙදර එවුවා.එත් අමාරු වෙලා.පරයිවට් වකුගඩු ඩොක්ට කෙනෙක් පෙන්නලා.වකුගඩු රොහලෙ නැවැතුවා.එතකොටයි බෙහෙත් කරෙ.ඉතින් ඇයි මිනිස්සු ප්‍රරයිවට් හැමදෙම කරන්න්ද යන්න ඔන හොස්පිට්ල් .ගියත් උන් ගනන් ගන්නෙ නෑ.😢😢😮

    • @SurangaRajapaksha-ij6kv
      @SurangaRajapaksha-ij6kv 5 місяців тому +7

      Api lede gena baya unata.dr ledawal gena baya na ekai.leda marunma thami lede baya therenne.eki ganan ganne natte

    • @rugunarathna4186
      @rugunarathna4186 5 місяців тому +22

      ආණ්ඩුවේ ඉස්පිරිතාල පාලනය වෙන්නෙ එක්තරා කල්ලියට සේවය කරන්න ...ඊට අමතරව ගිහිල්ලා ගිහිල්ලා ඔය වගේ අමාරුවෙන් තමයි ප්‍රතිකාර ලබාගන්න වෙන්නෙ ...

    • @wijerathnakns251
      @wijerathnakns251 5 місяців тому +16

      මේ කියන දේ ඇත්ත තමයි .මාද්‍ය මගින් ලෙඩ වෙලා රෝහල් ගත වෙන්න කිව්වාට වැඩක් නැහැ ප්‍රතිකාර කරන්නේ දැනහැදුනුම් කම්වලට . ගොඩක් මිනිස්සු මියයන්නෙ ප්‍රතිකාර තිබුණත් ඔවුන් සැලකිමක් නැහැ .

    • @gjmagtjgtpt
      @gjmagtjgtpt 5 місяців тому +4

      Chande dila pathkarapu palakayo hadapu rohal .mewa blanada kauruth ne

    • @Mdissanayaka
      @Mdissanayaka 5 місяців тому +12

      ආණ්ඩුවේ ඉස්පිරිතාලවල ඉන්න එවුන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මගේ මහත්තයා අතත් කැඩිලා කකුලක් කැඩිලා ඉස්පිරිතාලේ හිටිය මුන් නිකන් පුළුණුයි බැන්ඩෙජ්යකුයි තියලා පැය විසි හතරක් තිබ්බා. බෙහෙත් කරයි කියලා බලන් හිටියා. එන්න එන්නම අතයි කකුලයි ඉදිමුනා බැරිම තැන බඩු ටිකත් අරන් ඉස්පිරිතාලෙන් ආවා. private නවත්තලා තමයි ඔපරේෂන් කරේ

  • @AndrasGraant
    @AndrasGraant 5 місяців тому +183

    නියමිත වෙලාවට රෝහට ගෙනිච්චත් කාර්‍යමණ්ඩලය ප්‍රමාද කරනවනං මොකද කරන්නෙ.

    • @thusharadiunugala1127
      @thusharadiunugala1127 5 місяців тому

      ගෙනිච්චා ගමන් ප්‍රතිකාර පටන් ගන්න බෑ. ඊට කලින් කරන්න ගොඩක් දේවල් තියෙනවා. හිතලා ප්‍රතිකාර ප්‍රමාද කරලා ලෙඩා මරන්න කාටවත් පිස්සු නෑ.

    • @sukidias875
      @sukidias875 5 місяців тому +9

      ඔව් ඒක නම් ඇත්ත

    • @hasithalakmal4999
      @hasithalakmal4999 5 місяців тому +7

      Kalubovila hospital eke un tik tok balanwa leddu admit karanna thiyeddi

    • @JanithPriyankara-e3f
      @JanithPriyankara-e3f 5 місяців тому +6

      අන්න කතාව සහතික අඇත්ත

    • @Kavee-u7q
      @Kavee-u7q 5 місяців тому +2

      අනිවාර්යයෙන් un kala bila nidiyala enakam inna වෙනවා hospital එකට giyama 😂

  • @hasithaudaya-f8s
    @hasithaudaya-f8s 5 місяців тому +39

    මම කොරෝන එන්නත ගැහුවෙ නෑ ගෙදර හැමෝම මට බැන්න මම කිවුවෙම මට මේ රටේ පාලකයොයි තමන්ගෙ බඩ ගැන ව්තරක් හිතන වුනුයි ඉන්නකම් ඕක ගහන්න එපා මැරුනත් කමක් නෑ කියල

    • @Hirva690
      @Hirva690 5 місяців тому +2

      සිරාවට බන් ඉස්කෝලේ හැම එකාම බෙහෙත් ගහගත්තා. මම ගෙදර හිටියා 😂🙂

    • @FluentMinds1
      @FluentMinds1 5 місяців тому

      හරක් කියන්නේ තොපිට නිකමටද

  • @ajithbandara6209
    @ajithbandara6209 5 місяців тому +8

    සුභවාදිව හිතන්න ඒ උපසදස් ටික හොඳට හිතට ගන්න

  • @himayakumarage2266
    @himayakumarage2266 5 місяців тому +96

    වැක්සීන වලින් පස්සේ කකුල් කැක්කුමයි.විලුබ.රිදෙනවා..ඉවසන් ඉන්න බෑ..මේව ගෙනත් අනීවාර්‍ය කරපු එවුන්ට පඩිසන්.දෙනවා..

    • @inokachandrsena9610
      @inokachandrsena9610 5 місяців тому +10

      කකුල් කැක්කුම අත් කැක්කුම හතිය වැඩක් කරගන්න බෑ

    • @manannalagemaduwanthi8204
      @manannalagemaduwanthi8204 5 місяців тому +7

      මගෙත්

    • @darshanitharanga1828
      @darshanitharanga1828 5 місяців тому +12

      මටත් ඔය ලෙඩ ටිකම ආවා.අමාරුයි කිව්වට ගෙදර අයවත් පිළිගන්නෙ නෑ

    • @hyperdexza
      @hyperdexza 5 місяців тому

      ඇත්ත​@@darshanitharanga1828

    • @sunilfernando1816
      @sunilfernando1816 5 місяців тому +6

      මටත්..හිටගෙන..ඉන්න..බැහැ ..විලුබ..කැකුම යි..කකුල් ..කැකුමයි ....මේමගුලේ..බේහේත් ..එකක්..නිසා..අපි..දුක්විදිනවා

  • @MediguidePharmaceutical-qc1xd
    @MediguidePharmaceutical-qc1xd 5 місяців тому +7

    අපේ තාත්තාගෙත් උගුරේ කැක්කුමක් හැදිලා බෙහෙත් ගෙනාවා කීප සැරයක්ම ග්‍රන්ති ඉදිමිලා කියලා බෙහෙත් දුන්නේ. ඒත් තාත්තාට අඩුවක් තිබුනේ නෑ. බැරිම තැන හොස්පිටල් ඇඩ්මිට් කරන්න අරන් ගියාම ඒ බලපු ඩොක්ටර් තාත්තාට බැන්නා ඔයාට ඇති ලෙඩක් නෑ බොරුවට අපේ කාලේ නාස්ති කරන්න එපා හොස්පිටල් නවතින්න ආසාවටද එන්නේ කියලා.😢 තාත්තාගේ වේදනාව බලන් ඉන්න බැරි තැන මන් ප්‍රයිවට් බෙහෙත් දෙන ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් ගියා.ඒ ඩොක්ටර් තාත්තාගේ උගුර බලලා කිවුවා මට පුතේ මට නම් මේක සැකයි ENT කෙනෙක් චැනල් කරලා පෙන්නන කියලා. ඒ ඩොක්ටර්ගේ වචනේ නිසා තමයි ENT කෙනෙක් චැනල් කරලා CT scan එකක් කරේ. බලනකොට තාත්තාට පිළිකාවක් 🥺💔 එතකොටත් පිළිකාව පැතිරිලා වැඩියි. මාස 3ක්වත් ජිවත් කරගන්න බැරිවෙයි කිවුවා මගේ තාත්තා අවුරුදු 3ක් ජිවත් කෙරෙවුවා මන්.ඒත් මට කියන්න තියෙන්නේ මනුස්සයෙක් ආසාවට හොස්පිටල් වල නතර වෙන්නේ නෑ කියලා. (2019 බලංගොඩ මූලික රෝහලේ OPD එකේ ඩොක්ටර් දැන් අපේ ගමේම පදිංචි වෙලා ඉන්නවා.)
    ඒ වගේම Dr.Ajith Kandambi මහතා සහා ENT Dr. Madhavika Dayarathna මහතා මන් දැකපු මිහිපිට දෙවිවරු

  • @rosa-gb1wr
    @rosa-gb1wr 5 місяців тому +20

    කොච්චර ඉක්මන්ට ගම්පොල හොස්පිටල් එකට ගියත් එයාලා වැඩ කරන්නෙ කාලා බිලා නිදාන අහැරලා ලෙඩා මලත් එයාලට වැඩක්නැ

  • @chamathka2801
    @chamathka2801 5 місяців тому +7

    රටවල්වලින් එක එක ජරා බෙහෙත් විදලා කොරොනා වලට කියලා.දැං මගුලක් කියවනවා.😢😢😢😢😢😢

  • @nipunisankalpani634
    @nipunisankalpani634 5 місяців тому +36

    දැන් ඉතින් කව්රු මොනදේ කිව්වත් අපිට මැරෙන්න සිද්ද වෙනවා කියලා දන්නවා..😢😢😢අපිට දැන් කෙළවිල ඉවරයි..😔😔😔😔

    • @SHENA_17
      @SHENA_17 4 місяці тому

      a moko

    • @nipunisankalpani634
      @nipunisankalpani634 4 місяці тому

      @@SHENA_17 නෑ ඉතින් අර ලෙඩ මේ ලෙඩ කියලා ඉස්සර නෑ නේ දැන් ඒකට හෙම්බිරිස්සාවක් අවත් ඒක hodavenakan බයෙන් ඉන්න ඕනේ.....ඉස්සර වැඩියේ දැන් මරණ සන්කයාවත් වැඩි වෙලා තියෙන්නේ

    • @SHENA_17
      @SHENA_17 4 місяці тому

      @@nipunisankalpani634 vaccine aka thama

  • @tharindudilshan8340
    @tharindudilshan8340 5 місяців тому +16

    ගොඩක් ලෙඩ ආවෙ වැක්සින් එකෙන් තොපි කෑවා මිනිස්සු න්ව😑

  • @QueenEagle-xy5no
    @QueenEagle-xy5no 5 місяців тому +2

    රෝහලට ඉක්මනින් ආවට HO ඇවිත් ලෙඩාගේ තොරතුරු අරගන්නකල් ඉන්න ඕනේ පටුවකට වෙලා. හාර්ට් ඇටෑක් එකක් ආව ලෙඩෙක් උනත් පුටුවෙදිම මැරෙනවා පව්ලේ අය කොච්චර ඉක්මනින් රෝහලට ගෙනිච්චත්. HO කෙනෙක් බලලා SHO කෙනෙක් ඇවිත් තමා බෙහෙත් මොනා හරි දෙන්න කියන්නේ. VP කෙනෙක් හරි Cardiologist කෙනෙක් හරි දවසට එකපාරයි. පව්ලේ අය හෝ රෝගියා කොච්චර ඉක්මන් උනත් රෝහල් කාර්‍ය මංඩලයට හදිස්සියක් නෑ

  • @SureshMadushan-p4f
    @SureshMadushan-p4f 5 місяців тому

    තෙරුවන් සරණයි ඔබ සැමට.

  • @Sadakelum_T
    @Sadakelum_T 5 місяців тому +55

    කන කෑම බොන බෙහෙත් නිසා තමා දැන් මිනිස්සු ගොඩක් මැරෙන්නෙ 😢😅

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 5 місяців тому +3

      ඒ කෑම කන්න ගත්තෙ අද ඊයෙ නෙමෙයි ඒවයෙන් එනවට වඩා අර ලෝකෙම බය කරල ගහපු කට්ටෙන් මේක වෙනව ලෝකෙම අර වගේ කෑම වැඩිපුර කන අයට මේ කට්ටෙන් එන දේවල් දෙගුන තෙගුන වෙනව ඒව නොකෑව කියල හැදෙන්නැත්තෙ නෑ හැදෙනව....

    • @Sadakelum_T
      @Sadakelum_T 5 місяців тому +3

      @@BuddhikaHarshanWijesinghe එහෙනම් ඇයි ඉස්සර මිනිස්සුන්ට ලෙඩ අඩු ඇයි දැන් මිනිස්සුන්ට පිලිකා එහෙම වැඩි ලංකාවෙ පිලිකා අඩු උනත් අනිත් රට වල 30% පිලිකා රොගීන් එයිනුත් 10% හොද වෙනවා සෞඛ්‍ය සේවය දියුණු නිසා කන කෑම , අන්තර්ජාල විකිරණ , ගාන ක්‍රීම් , රූපලාවණ්‍ය නිසා තමා මිනිස්සු මැරෙන්නෙ දැන් කොච්චර ලෙඩද දැන් තියෙන්නෙ.

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 5 місяців тому

      @@Sadakelum_T මම අද ඊයෙ නෙමෙයි කිව්වෙ ඉස්සර කාලෙ ගැන නෙමෙයි කිව්වෙ සාමාන්‍යයෙන් 1990 න් පස්සෙ වගේ වස විස කන්න ගත්තෙ ඒ කාලෙ ලෙඩ අඩුවෙන් තිබුනෙ මේ කට්ට ගැහුවම සේරම වැඩි උනා මිනිස්සු මැරෙනව උපදින්නෙ නෑ ලෝකෙම මේක වෙනව ඔබ කියන්නෙ කොහොමද වෙනත් රටවල සෞඛ්‍ය හොදයි කියල ඒ ලෝකෙම මේ ප්‍රශ්නෙ තියනකොට මේව ලෝකෙම මාධ්‍ය වල හංගනව ලෝකෙ දකින්න එපා මේවයින් වෙනත් ක්‍රම මගින් හොයා ගන්න සෑම ලෙසකින්ම මිනිසුන්ට මේ හේතුවෙන් ලෙඩ ඇවිත් පිළිකා එකී මෙකී හැම ලෙඩක්ම ඔබ කිව්ව විදියට ඉස්සර මිනිසුන්ට ලෙඩ නැත්තෙ ස්වභාවික ආහාර හා ස්වභාවික වෛද්‍ය ක්‍රම නිසා ඇත්තම කතාව ලෝක සෞඛ්‍ය සංවිධානෙ ඉදලම හොරු ඉන්නෙ ඒ අයට සල්ලි වියදන් කරන අයට අවශ්‍ය විදියට තමයි ඒ සංවිධාන පාලනය වෙන්නෙ ඒ සල්ලි වියදන් කරන අයම තමයි අයි.එම්.එෆ් එකටත් සල්ලි දෙන්නෙ WHO එකේ ප්ලෑන් එකක් කොරෝන කියන්නෙ කොරෝන කියල ලෙඩක් වත් වෛරසයක් වත් නෑ ඉන්ෆ්ලුවෙන්සා අළුත් වෛරසයක් පිට කරල ලෝකෙම මාධ්‍යයන් වලින් භය කරල මින්සුන් කට්ට ගහන තැනට පත් කලා (බල කලා කියන එක මෙතනදි ගැටගහල බලෙන් කට්ට ගැහුව කියන එක නෙමෙයි මිනිසුන්ගෙ මනස වෙනස් කරල කලේ) මේවට නඩු 2021 ම දැම්ම ඒව යම් යම් බලවේග නිසා පස්සට ගිහින් ඒ බලවේග වල බලපෑම අඩු වෙන කොට මේ නඩු වලින් සාධාරණය ඉටු උනා ඒ දේවල් නිසා ඔය මාධ්‍ය වල මේ ගැන ඩිංගක් දැම්ම ඒ සම්බන්ධ සියළු විස්තර නෙමෙයි මාධ්‍ය වල ලෝකෙ ගැන ඇත්ත කියන්නෙ නෑ ඒ වෙලාවෙ ඉදල සමාජ මාධ්‍ය වල මේව තිබුන ඉස්සරහට ලෝකෙ තවත් දේවල් වෙන්න තියෙනව නොහිතන දේවල් ලෝකෙ ගැන තමන්ගෙ උත්සහයෙන් හොයන්න මාධ්‍යෙන් දකින්න යන්නෙ නැතුව.....

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 5 місяців тому +3

      @@Sadakelum_T නෑ ඔය අඝාතය ඇතිවීමට ප්‍රධානම හේතුව කොරෝනා ඉංජෙක්ෂන් එක.

  • @shanethedj2100
    @shanethedj2100 5 місяців тому +166

    කොවිඩ් වලට බාල වැක්සින් ගෙනල්ල මිනිස්සුන්ට කෙලවල ආඝාතේ ලු පරිස්සම් වෙන්නලු..😅

    • @SurprisedDaisies-ix3wd
      @SurprisedDaisies-ix3wd 5 місяців тому +2

      Akanam aththa

    • @hasithaudaya-f8s
      @hasithaudaya-f8s 5 місяців тому +5

      මම ගැහුවෙ නෑ මම රටේ දේශපාලකයන්ට බයේ මැරුනත් කමක් නෑ කියල හිට්ය මට ගෙදර අය හැමෝම බැන්න මම කිවුවෙම මට මේ රටේ උන් ව්ස්වාස නෑ කියල

    • @mangalikaperera1393
      @mangalikaperera1393 5 місяців тому +5

      අන්න ඒක තමයි ඇත්තම කතාව. කොරෝනා විද්දෙ නෑ. ඒ ගැන සතුටුයි. ඒත් දරුවො ගැන දුකයි. 😢

    • @songmusicprabash1856
      @songmusicprabash1856 5 місяців тому

      😂😂 මරණබ⁣යේ ඉස්සෙල්ලා ම ගිහින් vaccine එක ගහගත්ත උන්ගෙ පොරටෝක්ස් ගෙරි ජෙප්පෝනගේ ගොන් ආතල් 😂

    • @taniyafernando8873
      @taniyafernando8873 5 місяців тому

      මමත් 😊 අපෙ අම්මලා කොච්චර බැන්න්ද පන්ඩිතකම ගගා​@@hasithaudaya-f8s

  • @tharukanayanajith3510
    @tharukanayanajith3510 5 місяців тому +85

    දත්ත වලට පෙන්නුම් කලේ තොපි කොරෝනා කටු මිනිස්සුන්ට බලෙන් විද්දපු නිසා කියපන්....කාලකන්නි බටහිර වෙද්දු...

    • @mangalikaperera1393
      @mangalikaperera1393 5 місяців тому +2

      👍👍

    • @ajanthakumari8445
      @ajanthakumari8445 5 місяців тому +1

      සහතික ඇත්ත .

    • @ashanilmini4239
      @ashanilmini4239 5 місяців тому +1

      එකනමි ඇත්ත

    • @xtreme_lk
      @xtreme_lk 5 місяців тому +1

      @@tharukanayanajith3510 ඇත්ත

    • @ranasingheliyanage1788
      @ranasingheliyanage1788 5 місяців тому

      බාල එන්නත් කොමිස් කපුටන්ගේ වහල්භාවය නිසා සිදුවූ චීන්නුන්ගේ ලන්කා ආක්ක්‍රමනයක් වෙන්න පුලුවන් .

  • @OviniTrilishya
    @OviniTrilishya 5 місяців тому +28

    රෝහල් වලට අරන් ගියාට එයාල ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු කරන්නෙ නෑනේ

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 5 місяців тому +10

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤🤴⚔️🤴⚔️🚼🚻🚼⚔️🚻☸️🚻⚔️🚻☸️🚻⚔️🚻☸️🚻⚔️🚻☸️🚻

    • @Hirva690
      @Hirva690 5 місяців тому

      සයිකෝ පිnනයා 😂

    • @CKSongHouse
      @CKSongHouse 5 місяців тому

      මේකේ ඔක්කොම කාලකන්නි බම් දැහැමි උන් නම් නෑ

  • @dinudinesha9541
    @dinudinesha9541 5 місяців тому +4

    සත්‍ය wadeeva ජීවත් වීමේ, පන්සිල් නොකඩවා ඉදීම, සතුටින් ලද දේ භුක්ති විදීම, මනැස නිරවුල් සිටීම, නිරෝගී කමට මූලික වෙනවා, මම සෙම hadunath බොන්නේ කොත්තු මල්ලී, ඉඟුරු දෙහි එකට දාලා thambala, patta නිරෝගී, ලෝකයේ හොඳම වෙදකම සිංහල අත් බෙහෙත්. ❤

  • @Mdissanayaka
    @Mdissanayaka 5 місяців тому +10

    පාසල් දරුවන්ටත් ඔය කොරෝනා ජරාව ගහන්න නියම කරලා තිබුණේ හොඳ වෙලාවට මගේ දරුවට මම ඕක ගැහුවේ නැත්තේ

    • @Pixeelated
      @Pixeelated 5 місяців тому

      I was forced to do it 😭

  • @ThiliniLakmi
    @ThiliniLakmi 5 місяців тому

    සුවය අපිට වට්නවා❤.👩‍⚕‍

  • @janithananndagoda7679
    @janithananndagoda7679 5 місяців тому +16

    වෙලාවට වැක්සින් එක ගැහුවෙ නැත්තේ

  • @UththaraDezoysa-wo9xb
    @UththaraDezoysa-wo9xb 5 місяців тому +2

    God bless everyone....

  • @Vidarshimalwenna
    @Vidarshimalwenna 4 місяці тому +1

    අපෙ තාත්තාව පැය බාගයක් යනකොට ගෙනිච්චා.මුන් හදිසි ප්‍රරතිකාර ඒකකයේ පැය 12ක් විතර තියන් ඉදල වාට්ටුවට දැම්මා.මුන් බෙහෙත් එක විදල නැහැ .තාත්තා බලන් ඉන්නැද්දි අඩපන වුනේ.කාල කන්නි .මුන් මුකුත්කරේ නැහැ.කලුතර හොස්පිටල් එක.තාත්තා අදටත් එකතැන.පුදුම දුකක් විදින්නේ.මේ කාලකන්නි පස්සෙ කිවුවා බෙහෙත් නැහැ කියලා.බෙහෙත නැත්නම් ගේන්නකියලවත් මුන් කිවුවෙ නැහැ.

  • @gamingpathuma2563
    @gamingpathuma2563 5 місяців тому +24

    මේවා බැලුවම නැති රෝග ලක්ශනත් මතු වෙනවා මට නම් 🙂

    • @PrakashKumar-d4n
      @PrakashKumar-d4n 5 місяців тому +1

      Oww owa bala math manasikae peedanayata wetune

    • @Nadeeshani-e6b
      @Nadeeshani-e6b 5 місяців тому

      Ou ane matath wikare wage

  • @DUSHMANYADDEHIWATTA
    @DUSHMANYADDEHIWATTA 5 місяців тому +1

    asprin 75 wage behethak risk ekak thiyena hamoma gathtata kamak nadda,ehenam hamoma ganna,nathinam e wage side effect adu, wena bethak blood clot wenne nathi ,minissunta ganna kiyanna.4/1 kiyanne loku gaanak.jeewitha watinne nadda?

  • @MaDhu3237
    @MaDhu3237 5 місяців тому +18

    මාර ලෙඩ එන්නේ 😢😢....

    • @DJmax-l5s
      @DJmax-l5s 5 місяців тому +1

      Ekane 😮

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 5 місяців тому +1

      කොරෝනා ඉන්ජෙක්ෂන් නිසයි ඕක වෙන්නේ

    • @FathiimaSameera
      @FathiimaSameera 5 місяців тому

      ​@@ishankasamarathunge5822එහෙම නෙමෙ අපෙ අම්මත් අන්ශබාගය ඒ කිව්වෙ ආගාදය හැදිලා තමා නැති උනේ මීට අවුරුදු 6 කට කලින් හැදුනේ ඔයාලා දන්නේ නෑ ලංකාවේ මේ අයට කියලා හොස්පිටල් වෙනින් තියෙනවා එකේ කොච්චර ලෙඩ්ඩු ඉන්නවද දන්නවද ඒ කොරෝනා එන්නත් කලින් මේ ලෙඩ අලුත් නෙමේ

  • @diludevika
    @diludevika 4 місяці тому

    රෝහලෙන් ගොඩාක් පරක්කු වෙනවා ලෙඩා admit කරලා විස්තර අරන් ඩොක්ට බලන්න පේ ගානක් ගන්නකොට ලෙඩා ආගාදේ උත්සන්නයි

  • @SamanIndika-j3m
    @SamanIndika-j3m 5 місяців тому +3

    රසකාරක රටපුරා

  • @SamanIndika-j3m
    @SamanIndika-j3m 5 місяців тому +4

    බාල බෙහෙත් දීල දැන් බයිල කියනව

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 2 місяці тому

    ඔලුවේ ලොකු වැදිච්චපාර්ක් තැල්මක් තිබ්ලා මාලඹේ මේධාව් doctor තෙල් ගාලා හොද කරා තුන් හතර පාරක් තෙල් ගැවා බෙහෙත් නම් කොහොමත් මම බොන්නේ නෑ ඒක වේලා දැන් අවුරුදු පහක් ව්තර එච්චර මුදල් ගියේ නෑ පුදුම හිසේ ආමාරුවක් තිබුනේ වෙදමහත්තයා මාව සුවපත් කලා බුදු සරනයි

    • @Sanashdushmita
      @Sanashdushmita 25 днів тому

      වෙදමහත්තය contact කරගන්න විදියක් කියන්නකො miss

    • @NamaliFernando-n3k
      @NamaliFernando-n3k 25 днів тому

      @@Sanashdushmita නුවර කොළඹ ප්‍රධාන පාරේ මාළඹේ මේධාවී වෙද මැදුර.
      190,177,170,17 ඕන බස් එකක එන්න පුළුවන් මාළඹේට .

    • @Sanashdushmita
      @Sanashdushmita 25 днів тому

      @@NamaliFernando-n3k Bohomapin.missge num ekk hari vedamadure num ekk hari tiynvnm dannko

  • @ChicoFernando-n3e
    @ChicoFernando-n3e 5 місяців тому

    ලෙඩක් හදුනාහාම කෙලින්ම යන්නේ රෝහලට නේ ඇයි මේ අයට ගාණක් නැත්තේ එයාලා මනුස්සයෙක් මරුනාහාමද එන්නේ අනේ මනදා

  • @maheshnishan8582
    @maheshnishan8582 4 місяці тому

    Siyalu sathun lowa suwapath wewa.. Upades pili padinna. Chande denna me para..

  • @xtreme_lk
    @xtreme_lk 5 місяців тому +6

    විෂ කට්ට බලෙන් ගස්සවලා, උඹල දැන් මඟුලක් කියෝනවා.

  • @thusithanandani2772
    @thusithanandani2772 5 місяців тому +1

    කියනවාගේ වෙනවානම් ඉතා හොදයි 😂 පැය 4,6,කරන්න පුලුවන් කියාලා කිව්වාට ගිහින් බලන්න ඔනි ලෙඩ බලන්නෙ පසුවද උදෙන්ම තමයි 😂ඉතින් අපේ ලෙඩ්ඩුන්ට නිවන් සුව තාම😂

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 5 місяців тому +1

    පාන්දර 4 ට රෝහලට ගියත් ස්කෑන් කරන්නෙ උදෙ 8 ට විතර

  • @keshanidissanayaka3350
    @keshanidissanayaka3350 5 місяців тому +3

    කොරොනා බෙහෙත් ගහපු අපිට හොදට කෙලවෙයි වගෙ 😂

  • @EreshikaMadushani
    @EreshikaMadushani 4 місяці тому

    Gampola hospital eka nam aye kiyala wedak ne. Mewata yana apitai Gahanna ona.

  • @nishanthakumara4552
    @nishanthakumara4552 5 місяців тому +16

    Covid ennath walin thama lokka owa wadi une

  • @chamindajagath2321
    @chamindajagath2321 5 місяців тому +12

    තව කොරෝනා එන්නත් දෙන්න ඕනි රටේ වැඩක් නොකර ඉන්න අයට

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 2 місяці тому

    දැන් අවුරුදු දහයක් ව්තර ඇති අපි රු එකසිය පනයිනේ කියලා rich look කියලා බත්තරමුල්ල ආර්පිකෝඑකේ තිබ්ලා හිසට ගාන් තෙල් එකක් හරි සුවදයි අරන් ගෑවා ඉන්න බෑ ඔලුව පැලෙන්න එනවා නෑවා ආයේ ගෑඅවා හිස දෙදරනවා ඊට පස්සේ දුවත් ගෑවා ඒත් එහෙම්මමයි අපි ඒක ව්සීකරා කුණු එකට කුමාරිකාත් අපිට ඔලුවේ ගාන්න බෑ සුවද අධ්ක තෙල් අපි නම් ගාන්නේ නෑ හරිම ව්ෂයි නීලයාදි ආයුර්වේදය තෙල් ඔබේසේකර තෙල් නම් ඉතා හොද යි අනික් අධ්ක සුවද පාට පාට ඒවානම් ව්ෂයි අපිට ඊට අමතරව කොන්ඩ ඩයිත් ව්ෂයි

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 4 місяці тому

    මට එකදිගට සෙංගෙඩි හිසරදය එනවා නෑවොත් තමයි එන්නෙ එක දරුණු ලෙඩක්ද

  • @User29438
    @User29438 5 місяців тому +33

    අර දියවන්නාවෙ ගව පට්ටියෙ එකෙකුට නැහැ නේ එහෙම ලෙඩක්

    • @tharukanayanajith3510
      @tharukanayanajith3510 5 місяців тому +4

      උන් කොරොණා කටු ඇන ගත්තේ නෑ

    • @Shashika613
      @Shashika613 5 місяців тому +2

      එවුන්ට කතිරේ ගහන තොපි ඊට වඩා හරක් 😂😂😂

    • @nalakanilantha8869
      @nalakanilantha8869 5 місяців тому

      Harak ඉන්නෙ එළියෙ

    • @limashar.fernando7521
      @limashar.fernando7521 5 місяців тому

      උන් බෙහෙත් ගන්නෙ පිටරට වලට ගිහින්. සක්කිලි හැත්ත 😡😡

  • @AchiraPeshan
    @AchiraPeshan 5 місяців тому

    මෙකායි පුළුවන්නාම් මොන පස්න තිබ්බා උනාත් කල බල වෙන්න එපා

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 5 місяців тому +3

    කොරෝනා බෙහෙත් විදපු අයට නොයෙකුත් ලෙඩ හැදෙනව.උදාර සම්පත් ඩොක්ටගෙ සිංහල බෙහෙත් කරල අරගෙන බොන්න. හාට්ටැටෑක් වලටත් හොදයි.

  • @josephnilantharodrigo2168
    @josephnilantharodrigo2168 5 місяців тому

    එතකොට ආඝාතය හැදෙන්නේ නැත්ද

  • @Jayanikaherath
    @Jayanikaherath 5 місяців тому +2

    ⁣ලගම තියන ප්‍රයිවට් රෝහලට ද ගෙනියන්න ඕන .⁣මොකද ඉතිං රජයේ රෝහල්වලට ගියත් ප්‍රයිවට් කරගෙන එන්නනනේ කියන්නේ ...ඇද විතරයි රජයේ රෝහලේ ...නොදකින් අහිංසක මිනිසුන්ට බෙිත් ටික නැති කරපු කාලකන්නි

    • @Newfinderwholsale
      @Newfinderwholsale 5 місяців тому

      ඇත්තටම මම මහින්දට ගෞරව කරන්නේ ඒ නිසයි. මිනිහට අදහසක් තිබුනා අධ්‍යාපන හා සෞඛ්‍ය පෞද්ගලික කරන්න ඒ දේ උනා නම් ඔහොම වෙන්නේ නෑ. රජයෙන් සෑහැන මුදලක් වියදම් කරනවා අපරාදයක් නේ.

    • @NisansalaChathurani-v8k
      @NisansalaChathurani-v8k 4 місяці тому

      එහෙම්මම කියන්නත් බෑ ලමා වාට්ටුවලනම්වැඩ හොදින් වෙනවා මාරවිල මීගමුව වගේ ලමයට උන අරගෙනප්‍ර්‍යිවට් කරා ෆැමිලි ඩොක්ටගෙන් මාස 1.5 උන ගන්නවා දවස් දෙක තුනකින් ආය අඩුවෙනවා ආය දාවසකින් දෙකකින් උනගන්නවා ඔයවගේ දවස්ගානක් ඊටපස්සෙ නවලෝක ලයිෆ් කෙයා ඔය දෙකෙන් ප්‍ර්‍යිවට් කරා අඩු උනේම නෑ ගෙදර ගෙනාවම ආය උන මාරවිල හොස්පිට්ල් එකෙන් ලෙඩේ නිට්ටාවටම සුව උනා ඇත්ත්ටම ගොඩක් පින් ඒ මිනිස්සුන්ට ❤

  • @chathurinandani9793
    @chathurinandani9793 4 місяці тому

    අමාරු ලෙඩෙක් අරන් ගිහින් ලෙඩාව ඩොක්ට බලන කල් ලගට වෙලා අල්ලන් ඉන්න ගෙදරින් ගිය මනුස්සයව එලියට යවාගන්න සිකියුරිටි එකාට පුදුම හදිස්සියක් තියෙන්නෙ .උන්ගෙ ස්කෑන් මැෂින් එකේ වැඩ කරන එකා උදේ 10.40 වෙලත් වැඩට අැවිත් නෑ කියලා හොයලා බලලා වෙන එකෙක් දම්මලා ලෙඩාගෙ ස්කෑන් එක ගන්න කුලප්පුවක් නෑ. අසරන ලෙඩාව පුටුව උඩ තවත් අසරන කරලා ගෙදරින් ගිය අය යන්නෙ කොහොමද. බයටයි නොදන්න කමටයි අසරන වෙන ලෙඩා පුටු උඩ මැරිලා යද්දි පවුලෙ එකෙක්ගෙ අැගකට වත් හේත්තු වෙලා හිටපුදෙන්. නොදෝමකින් රාගම කාර්ය මන්ඩලය කියන අමනයො

  • @ABCD-SLk
    @ABCD-SLk 5 місяців тому +2

    හරි ආයුර්වේදයට හැඩ ගැහිලා හිටපු ලංකාවට බෙහෙත් මාෆියාවත් එක්ක සම්බන්ධ උන්නෙ මේ ඔක්කොම මරං කෑවෙ😂

  • @MrNandanakumara
    @MrNandanakumara 5 місяців тому

    හොස්පිටල් එකේ කට්ටියගෙ තියෙන ඉක්මන දක්කම ඉතින්....

  • @lakshandinusha8279
    @lakshandinusha8279 5 місяців тому

    රොහලට ගියපුවහම ලෙඩාව ගනන් ගන්නෙ වත් නැ හරියට රොගියාව චෙක් කරන්නෙ නැ ඔහේ බෙහෙත් තුන්ඩුවක් ලියල දේනව ( මතලේ) නම් එහේමයි

  • @T.P.B.JESTAR
    @T.P.B.JESTAR 5 місяців тому +1

    ado mata ekaewidihatama thiyenawa yako
    mn dn mk

  • @thusharatharaka
    @thusharatharaka 5 місяців тому

    හොස්පිටල් එකට ලෙඩෙක් එක්කන් ගියාම ගනන් ගන්නෙ නැ.ලෙඩාට අමරු වෙනකන් ඉන්නවා.කරාපිටිය හොස්පිටල් එකෙත් එහෙමයි.ඩොක්ටෙර්ස්ලා බලන්නෙ වත් නැ.හැබැයි චැන්නල් එකක් දාලා පෙන්නුවාම පට්ට සැලකිලි.

  • @aassddssddd2591
    @aassddssddd2591 5 місяців тому +1

    Api me sistam aka venas kaloth hemadema apita ona vidiyata hedei netinam merenakamma mehema tamai

  • @Krishanthishalanika
    @Krishanthishalanika 5 місяців тому

    Hospital gananam kiyala wadak na..natharawenna giyama gananwath ganne na..eyala eyalage wada karan enakan api balan innawa..කොච්චර අමාරු unath epa wela ledak na wage apahu ගෙදර enna hithenawa..ee tharan appiriyayi..😢😢😢

  • @hss2119
    @hss2119 5 місяців тому +1

    Covid vaccines 😢

  • @ShiriyaniSadamali-oj5zp
    @ShiriyaniSadamali-oj5zp 5 місяців тому

    Ikmanata enna kiwata wadak ne rohal wala behet ne ape Amma aran giye warakapalata eheta yaddit ammata oya tatwaya tibuna widina behet Eka natiwa kagalle yawwa samaharawita e behet Eka giyawelema widdanam Amma ad at innawa kagalle giyata wide ne samaharawita etakota parakku at I.Eka mage karume mage ammawa beraganna Mata bariuna adatat man duk wenawa Amma mareddi 59 mage amme oya kohe hitiyat nirogiwa me at me kisima ledak nohadewa.mage Amma ta wechcha de adatat Mari Mari ipadenawa man.manussa hiwite lokuma duka tamai tamange ammage maranaya.

  • @Laskhanpasindu
    @Laskhanpasindu 5 місяців тому +1

    වැක්සින් eka udagadena gahauvane widavapalla

  • @elishamanohari4219
    @elishamanohari4219 4 місяці тому

    Mage ammatah oya lede awa. Kalubowilla ta karana giya.. Roga lakshana kiwama.... Tikert liyala watuwata demma...... Mama medical feel d eke nisa. Mama adurana Dr kenek ethana ta ewith kiwa denma CTC Scan ekak karanna kiyala.... 'e welawe denagatta oluwata leee bahinna kiyala... NHSL yewwa... Le galan nethi wenna beheth widda.... Ane mge rattran amma adath apita help karanawa. Ape shakthiya.... Hospital walin balanne ne.... Deviynge pihiten adurana Dr kenek mata hitiya nisa... Ada apita ape amma innawa... Jesuge karunwath ekka
    .

  • @Insoutol
    @Insoutol 5 місяців тому +16

    මට මේ ලක්ශන නම් නෑ. ඒත් ඔලුව ගොඩක් රිදෙනවා. අවුරුදු 3ක ඉදන් Migraine කිය කිය ඒකට බෙහෙත් බොනවා. අඩුවක් නෑ. එවෙලෙට අඩු වෙනව ආයේත් ඒ විදිහට ම තියෙනවා.තව ඔලුවට හරි මහන්සි ගතියක් දැනෙනවා. ඉස්සර නිදිමරන්න පුළුවන් ගොඩක්. දැන් නිදිමරන්නත් බෑ උදෙන්ම නැගිටින්නත් අමාරුයි. පොඩි දෙයක් කරත් ලොකු මහන්සියක් එනවා ලොකු ඔලුව කැක්කුමක් එක්ක. ගමනක් ගියත් ගිහින් ඇවිත් වැඩ කරන්න බෑ. නිදාගන්නම ඕනෙ පැය 2,3ක් මම මොකද කරන්නෙ දන්න කෙනෙක් කියන්නකො.

    • @pabasarinimna7044
      @pabasarinimna7044 5 місяців тому +3

      Scan krnna oluwa

    • @manannalagemaduwanthi8204
      @manannalagemaduwanthi8204 5 місяців тому

      ඔයා කොහෙද කියන්න

    • @oshadichamathka3531
      @oshadichamathka3531 5 місяців тому

      Mtth oya widihtm migraine thiynw aurudu 4k 5k thisse. Dn ee oluwe kakkumt purudu wela. Echchr beheth beela athi wela. Mn e nisa wednawa iwsgen beheth bon ek nthr kra. Mtth hriyta nidi mtha mhnsiya enw. Gedr aya kaghnw hmthissem nidi. Udetwth ngitinne na kiyla. Eth mge angt amrukama dnne mn withryi. Meekta prathikarayak dnnwg kauruhri kiynn

    • @manannalagemaduwanthi8204
      @manannalagemaduwanthi8204 5 місяців тому

      Mata migrane tibbe school 5 wasare idan kemak kara dawas 3k nittawatama suwai dan mata

    • @ManojPSKarunarathne
      @ManojPSKarunarathne 5 місяців тому +3

      රජයේ ආයුර්වේද රෝහලකට යන්න . කුරැණෑගල තමාහොදම. සල්ලි ගන්නෙ නැ. තෙල් සාත්තු කරනව. වාට්ටුවෙ නවතිලා කරන්න . හොදටම හොද වෙනව.

  • @kinggame-1M
    @kinggame-1M 5 місяців тому

    Beth unma vidala dan kiynawa agadaylu

  • @KavinduPerera-d4n
    @KavinduPerera-d4n 4 місяці тому

    😂😂😂😂amuthu ate

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 5 місяців тому +3

    covid ඉන්ජෙක්ෂන් එකෙන් පස්සෙ තමා මේ සේරම හෙනගෙඩි පාත්උනේ

    • @Newfinderwholsale
      @Newfinderwholsale 5 місяців тому

      හොඳ වැඩේ මොකටද ගැහුවේ දම්මිකගේ පැනිය නොබී

    • @LM-no4sz
      @LM-no4sz 5 місяців тому

      😂😂 ඒ අනිත් එක ​@@Newfinderwholsale

    • @Newfinderwholsale
      @Newfinderwholsale 5 місяців тому

      @@LM-no4sz ඒක සාර්ථකයි. ප්‍රමෝට් කරපු විදිය අවුල් ඉන්දියන් ආයුර්වේද ක්‍රමයක තියෙන පැණියක්. හරියට බිව්වානම් හොඳ වෙනවා. ප්‍රතිශක්තිකරණ වැඩි වෙනවා එච්චරයි. ඉන්දියාවේ ඒ දවස්වල යූනානි බෙහෙත් ක්‍රමයකින් ලෙඩ්ඩු සනීප කලා. හදවත් රෝගීන්,වයසක අය පවා දවස් 5ක් උපරිම. ඒ කාලේ ඇතුලත හැමෝම සනීපයි. ඇඳන් තිබුණේ නෑ රජයෙන් ඇඳන් ඉල්ලුවම ඒ රෝහලම වහලා දැම්මා. අපි වැඩිය අහලා නැති රටක් ඒ රටෙත් පාරම්පරික බෙහෙත් ක්‍රමයකින් සනීපකලා ඒකත් අරිෂ්ටයක් හෝ පැනියක් හරියටම මතක නෑ. ඒ බෝතල් සෞඛ්‍ය සංවිධානය තහනම් කලා. ඊට පස්සේ ඒ රටෙත් කොවිඩ් වැඩි උනා. මේවා බහුජාතික සමාගම් එකතු වෙලා කරන දේවල්. අපිව ලස්සනට අහුකරනවා හා අපිත් අහුවෙනවා. අපේ පාරම්පරික කෑම බීම ගොඩාක් දේවල් දැන් නෑනේ. තියෙන ටිකත් අපි කන්නේ නෑ. අපි අහුවුන තැන.

  • @isankasameera7810
    @isankasameera7810 5 місяців тому +2

    දොස්තරට මනුස්සයෙක් එක්කං කතා කරලා ඉන්න කියන්න මුලින්ම

  • @CBI_Lk
    @CBI_Lk 5 місяців тому

    I spirithale polima nam moko karanne

  • @LoveYouSriLanka
    @LoveYouSriLanka 5 місяців тому +2

    💉💉💉💉

  • @avanthipriyadarshani5460
    @avanthipriyadarshani5460 5 місяців тому +2

    Korona beheth ake pala vipakey thama mage ammath mata nathi vunasa oya vagema vela

  • @charinduliyanage9224
    @charinduliyanage9224 5 місяців тому

    ඒ දවස් වල කට්ට ගහගන්න කියලා බල කරලා කියපු හොර වෙද්දු ටික දැන් ඉන්නවද මැරිලද දන්නෙ නෑ. ඒ දවස් වල හැමදාම හැම චැනල් එකකම මාරුවෙන් මාරුවට උන් හිටියේ. ඒ කාලේ දේශපාලුවො කොරෝනා අරමුදල කියල එකක් එකතු කලා කෝටි ගානක්.. ඒ ගැන කතාවක් වත් නෑ.

  • @kidaracnid5678
    @kidaracnid5678 5 місяців тому

    Mental pawer system 3

  • @thushararavindu7
    @thushararavindu7 5 місяців тому

    Ledekwa mara ganna onenam ekkan yanna one gampaha hospital ekata

  • @Media99-x9n
    @Media99-x9n 5 місяців тому +1

    කකා බිබී ඕපදූප කතා කර කර ඉන්නෙ නැතුව Exercise කරපල්ලා. එක්කෝ ඇවිදපල්ලා. තොපි නිකන් ඉද්දි තමයි ලෙඩ එන්නේ

  • @LalithSadamal
    @LalithSadamal 5 місяців тому +1

    Diya wannawe ayatha a..hathaya weladila thiyene

  • @washappagent5012
    @washappagent5012 5 місяців тому

    Ikmanata awata wedak nane.. beheth denakota oyala parakku karanawane.. 🤔

  • @DisnaSewwandi-qz8cp
    @DisnaSewwandi-qz8cp 5 місяців тому +1

    Kalakanni covide valata dunna ennath wala prathipala thama dan itin oya passe passe pennanne roga lakshana.ahinsaka minissunwa vinasama karala danawa me rajaya ehen kanna bonna ne badu ganan

  • @amashadilshani1434
    @amashadilshani1434 5 місяців тому

    Kalaknniyo😢waxcin reddak gahala minissunwa amu amuwe marnwa shik lajjayi mun gana, muntanm ynna apyak na

  • @anushasankalpa6897
    @anushasankalpa6897 5 місяців тому +1

    Dinakata karabu nati kipayak,kurudu kallak sapa kanna,

  • @Rathanasiri-u7t
    @Rathanasiri-u7t 5 місяців тому

    Vaccine baala ewa gassala den parissan wennalu pake media kiyanne mewata

  • @LM-no4sz
    @LM-no4sz 5 місяців тому +11

    😂 කන්න පුලුවන් ඔක්කෝම ජරාව කාලා තාම vaccine වල අතුරු ආබාධ ගැන කියෝන මෝඩ ජාතිය ක් මුන්

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 5 місяців тому +4

      තමුසෙ තමයි මෝඩ. මගේ ගෙවල් වටේම අයට වුනා. ඔය ජරා එන්නත විද්දට පස්සේ තමයි හැමෝටම ඕක වුණේ

    • @LM-no4sz
      @LM-no4sz 5 місяців тому

      @@ishankasamarathunge5822 😌 තරහ ගන්න ඕනි නෑ ඒක තමා ඇත්ත

    • @xtreme_lk
      @xtreme_lk 5 місяців тому +3

      කට්ටෙන් පස්සේ තමයි බොල heart attack , strokes අස්වාභාවික ලෙස වැඩි උනේ.

    • @DhanushkaVibeVentures
      @DhanushkaVibeVentures 5 місяців тому +2

      ගෙදරින් එලියට ඇවිත් බලපං ලෝකේ දිහා. ෆයිසර් එකම පිලිගත්තා උන්ගෙ බෙහෙත් වල අතුරු ආබාදයක් විදියට ලේ කැටි ගැසීම් වෙනවා කියලා. අනික් හැම වැක්සීන් එකක්ම මේ වෙද්දී investigation යටතේ ඉන්නෙ. හැම එක්ක්ම ඔප්පු වෙලා ඉවරයි මාරාන්තික අතුරු ආබාද තියෙනවා කියලා. කොයි ලෝකෙද ඉන්නෙ ? ගිය අවුරුද්දෙ විතරක් ලෝකේ ක්‍රීඩකයන් කීයක් වැක්සීන් එකෙන් මලාද කියලා තොරතුරු දැකලාවත් තියෙද? ටික්ටොක් වල ගෑනු නටන එවා බල බලා ඉදිල්ලා, ලෝකේ සිද්ද වෙන්නේ මොනවද කියලා දැන ගන්න එපා. අමුඩේ පිටින් එලියට බැහැලා අනික් උන්ගෙ කලිසමේ කොට හොයන්නෙ

    • @LM-no4sz
      @LM-no4sz 5 місяців тому

      @@DhanushkaVibeVentures ඕන ම බෙහෙතක අතුරු ආබාධ තියනව එහෙම කියල ඕගොල්ලෝ ඒව නොගෙන ඉන්නෙ නෑ නේ 🤣 ... covid එකෙන් පසුව මිනිස්සුන්ගෙ ව්‍යායාම අඩු උනා... සමහරු බෙහෙත් ගැනීම පවා වෙනස් කරා ... ඔය ඒවායේ ප්‍රතිඵල ... vaccine සමාගම් ටික ට නඩු කියන්න යන වියදම හා කාලය අපරාදේ හින්ද අවුරුදු 2 න් නඩුව close කරගත්ත හැබැයි ඒමයි කියල ඔය සමාගම් වැහිලා යන්නෙත් නෑ 😂 comments වල වැලපෙන ඕගොල්ලෝ බෙහෙත් නොගෙන ඉන්නෙත් නෑ

  • @TeklaRohini
    @TeklaRohini 5 місяців тому

    Mage oluwa.hiri.watenwa.nida.ganna.baha.mokakda.ne.rogeya