ඔබව ලෙඩ කරන ඔබේම නරක පුරුදු | Dr.Samadhi Shashikala | 2024-10-03 | Jaya TV

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 124

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 Місяць тому +2

    හොද වැදගත් කරුණු ගොඩක් දැන් ගත්තා ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @nilminikumari5566
    @nilminikumari5566 2 місяці тому +18

    බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏

  • @smithmalani6794
    @smithmalani6794 2 місяці тому +42

    මේ message එක එව්ව නිසා මම අද උදේ පාන්දරම 3 ta km.160 දුර driving කරගෙන මගේ දුව සමග ගියා.එළියේ පෝලිමේ ඉඳලා ඇතුලට ගියාම ඇතුලේ ආපු පිලිවෙලට නෙවයි පුළුවන් අය ඉස්සරහට යනවා අනිත් අය පෝලිම් කෙරවල.card එකක් දීල පුරෝගෙන හොඳට බඩ පිරෙන්න බත් කාල එන්න කීව.card එක ආපහු දෙන්න ගියාම අද බලන්නේ නැහැ මුදල් ගෙවලා දිනයක් දාගෙන යන්න කිව්වා. Doctor ගෙ messages එකේ එහෙම සදහන් කර තිබුනානම් මම bus එකේ තනියම ගිහින් දිනයක් දාගෙන එනවා. එතකොට බඩ පිරෙන්න බත් කාල එන්න කිව්වේ මොන හේතුව කටද .

    • @Ran-l6u
      @Ran-l6u 2 місяці тому

      මේ ඔක්කොම කියෙව්වට හැමෝම සල්ලි පස්සේ යන බොරු කාරයෝ .මාධ්‍යයට මුහුණ දාලා පස්සේ කඩනවා

    • @dammadamma1759
      @dammadamma1759 2 місяці тому +5

      මුදල් කීයක් ඉල්ලුවද?

    • @sadeeedance664
      @sadeeedance664 2 місяці тому +6

      T,V එකේ you tiup ,එකේ කියන විදියට සුන්දර නෑ ප්‍රායෝගික ව මූන දෙන්න,,නේද

    • @DamithNeelkumara-h8e
      @DamithNeelkumara-h8e Місяць тому

      ​@@dammadamma17593500/= ita amatharawa thel tikak kakulaka ganna 15,000/= gannawa.ammo mewa tama hena

    • @DamithNeelkumara-h8e
      @DamithNeelkumara-h8e Місяць тому +5

      කුරුණෑගල ඉදල එන මිනිස්සු හරවල යවනව.හැරිල යන අය ආයේ එන්නේ නැති අය වාසනාවන්තයි.සන්තකේ තියෙන සේරම මුදල් හූරා ගන්නව

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk Місяць тому +2

    වටිනා උපදෙස් ලබා දූන් ඔබ දෙදෙනාටම, බොහොමයක් ස්තූතී යී!!!

  • @erangapushpanath3206
    @erangapushpanath3206 2 місяці тому +12

    බොහොම ස්තුතිය...🙏

  • @pathmakumara1795
    @pathmakumara1795 2 місяці тому +13

    ane ithin me doktage sewayak Laba ganne kohomada kiyannako

  • @HarshaniGayanthra
    @HarshaniGayanthra 2 місяці тому +7

    බොහොම ස්තුතියි මිස්

  • @pitipanageemmanuelsanathja464
    @pitipanageemmanuelsanathja464 2 місяці тому +2

    During a very little time doctor, you taught us very important facts on life. May our people find you a blessing. GOD BLESS SRI LANKA..

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 місяці тому +6

    බොහොම වටිනවා

  • @shayanrangedara3902
    @shayanrangedara3902 Місяць тому

    Thank you so much for your wonderful advice blessings to you both 💕 🙏

  • @maryfernanda7295
    @maryfernanda7295 2 місяці тому +5

    Thanks ❤

  • @SurprisedBoomBox-xf7ck
    @SurprisedBoomBox-xf7ck 2 місяці тому +3

    ඉස්තුතියි ඔබ දෙපලට තෙරුවන් සරනයි

  • @sujithlivera9796
    @sujithlivera9796 24 дні тому

    Thanks 🙏 good information

  • @community1854
    @community1854 2 місяці тому +5

    She’s great. What a seevice.

  • @gangadevadealwis589
    @gangadevadealwis589 2 місяці тому +5

    Excellent explanation

  • @tp6011
    @tp6011 3 місяці тому +4

    very useful discussion.

  • @seelaw7498
    @seelaw7498 2 місяці тому +3

    You are the best doctor ❤♥💙🙏🙏🙏

  • @chandiherath3137
    @chandiherath3137 2 місяці тому +5

    බුදු sarani

  • @UdeniPushpakumaru
    @UdeniPushpakumaru 2 місяці тому +11

    අපිට ලිපිනය දෙන්නකෝ

    • @sumithekanayake5670
      @sumithekanayake5670 2 місяці тому

      රාජගිරිය විෂ්වදී කියලා පටන් ගන්න කොටම කියන්නේ

  • @LathaEllepola-ue8hy
    @LathaEllepola-ue8hy 2 місяці тому +2

    ඉතාමත් වටිනා සාකචිචාවක්, ෙබාෙහාම ස්තුතියි

  • @tushariranwala674
    @tushariranwala674 2 місяці тому +5

    Dr durakathana akkay dennako

  • @deepikadaladawaththa
    @deepikadaladawaththa 2 місяці тому +1

    Bohoma watinawa

  • @DilrukshiDilrukshi-o3d
    @DilrukshiDilrukshi-o3d 19 днів тому

    Me doctor gana vitara denna puluwada ane mage daruwa pennana

  • @WimalWeerakkodi
    @WimalWeerakkodi 2 місяці тому +1

    Waydaya aythanaye lipinaya ho telipon nbar eka denna

  • @medhaharmonium7909
    @medhaharmonium7909 2 місяці тому +7

    ඔබේ දුරකථන අන්කය දෙන්න පුලුවන් ද

    • @rohanjayasingha6621
      @rohanjayasingha6621 2 місяці тому

      ඒ මගුලට ආන්සර් කරන්නේ නෑ..
      මේ පාලු බිල්ඩිමක කලින් ඉදල තියෙනවා ..
      මේ ව්ඩියෝ විකුනං කන ගෑනියෙක්..
      එතන වට පිට කඩ වල අය වත් දන්නේ නෑ..

    • @MuhammaduAslam
      @MuhammaduAslam 2 місяці тому

      Eyata phone number nethilu but kohomahari number eka hoyala katha karaama WhatsApp enna kiwwa eken message karama message ekak ewanawa eka beluwanam Ayurveda treatment epa wenawa......koralama balanna asa hitai

  • @santasantasantaliyanage8777
    @santasantasantaliyanage8777 2 місяці тому +2

    Niwedika mahathmiya oba thumiyagen athyawasya karunu maga haruna

  • @KanchanaGaythri
    @KanchanaGaythri 2 місяці тому +3

    Bohoma wadagath program 1k❤

  • @ashr6253
    @ashr6253 Місяць тому

    Me Doctor godak aya karanawada?

  • @yasith753
    @yasith753 2 місяці тому +1

    🙏🙏🙏

  • @kdnboy
    @kdnboy Місяць тому +2

    ඩොක්ටර් අපිට ඔබ තුමිය ගේම් නම්බර එක දාන්නකෝ පි° සිද්ධ වෙනවා

  • @GNeelamani
    @GNeelamani 2 місяці тому +7

    අනේ මට Drමුණ ගැසෙන්න ඕනේ ඉක්මනට මම තද බල රෝග කිහිපයකට ගොදු වෙලා මට කතා කර මුණ ගැසෙන්න දුරකථන අංකය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

    • @nilminimali1775
      @nilminimali1775 Місяць тому

      Vishyoda aurweda madyadthanaya rajagiriys

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 2 місяці тому +1

    👍🙏❤️

  • @ganeshinilankafernando6403
    @ganeshinilankafernando6403 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏

  • @wasanthalalani3466
    @wasanthalalani3466 18 днів тому

    Doctor hamuvenna one number eka please

  • @dilhanidesilva6884
    @dilhanidesilva6884 Місяць тому

    ♥️♥️

  • @wasanthalalani3466
    @wasanthalalani3466 18 днів тому

    Doctor hamuvrnna one. Number eka danna barida

  • @checKNFeel
    @checKNFeel 3 місяці тому

    💐💐💐💐

  • @දේශාටන
    @දේශාටන Місяць тому +3

    නින්දට යා යුතු වෙලාව කියන්න එද්දිම මේකි පැන්නානේ....එලදෙන

  • @nadeekafernando9350
    @nadeekafernando9350 2 місяці тому +6

    වෛද්‍ය මද්‍යස්ථානය තියෙන්නේ කොහෙද?

    • @indaramalani7790
      @indaramalani7790 2 місяці тому +2

      රාජගිරියෙ තියෙන්නේ

    • @MM99995
      @MM99995 Місяць тому

      @@indaramalani7790 address ek

  • @JayaniKattange
    @JayaniKattange 3 місяці тому

    ❤️🙏

  • @IsuriIllanganthilaka
    @IsuriIllanganthilaka 2 місяці тому +1

  • @santasantasantaliyanage8777
    @santasantasantaliyanage8777 2 місяці тому

    Dr ahara ganeema 0730 passe aguna nam ahara ganna ona welawa koyi welawada

  • @santasantasantaliyanage8777
    @santasantasantaliyanage8777 2 місяці тому

    Wada satahan witharayi prathika ganeemata yomu wenne kohomada monawath naha hiru payala awarata giya wage

  • @NadishaniRathnayaka-dw1tl
    @NadishaniRathnayaka-dw1tl 26 днів тому

    No dannako

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 2 місяці тому +8

    ස්තුතියි වෛද්‍යතුමියට❤. නිවේදිකාව හ්ම් හ්ම් නවත්වන්න හරි අපප්‍රසන්නයි😂😂😂නිවේදන කලාව ඉගෙන ගෙන නෙවෙයි වගේ ජොබ් එක කරන්නෙ😂😂

    • @nandamenike-fk6nn
      @nandamenike-fk6nn 2 місяці тому

      නිවේදිකාව හරි .බොරකාර ගෑනියක්

  • @DamithNeelkumara-h8e
    @DamithNeelkumara-h8e Місяць тому +4

    මේ රටේ අසරන මිනිස්සු තවත් අසරන කරන්නෙපා.ඕවා ගෙවා ගන්න බැරි පාප කර්ම.

    • @asafernando6290
      @asafernando6290 Місяць тому

      එහෙම කියන්නේ ඇයි

    • @DamithNeelkumara-h8e
      @DamithNeelkumara-h8e Місяць тому

      @@asafernando6290 ඇයි එහෙම කියන්නේද.මගේ නෝනට තිබුනේ කොන්දේ අමාරුවක් විතරයි.එතනට ගිය දවසේ ඉදල එයාට හිටගෙන ඉන්නත් බෑ.ආතරයිටිස් ඇවිල්ල.මෙයාගේ කවදාවත් නැතුව දනිස් දෙකත් හොදටම ඉදිමිලා.එහෙ යන්න කලින් එහෙම දෙයක් තිබුනේ නෑ.දැන් නෝනට හරිම අමාරුයි.ආයේ යන්න බෑ එතනට එක ට්‍රීට්මන්ට් එකකට 15,000/= ක් ඉල්ලුව.

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh 2 місяці тому +11

    ,නිවේදිකාව මලපිස්සියෙක් ඩොක්ටර් කිව්ව නිදාගන්න වෙලාවල් ගැන ..
    ඒක හරියටම ඩොක්ටට කියන්න දුන්නේ නෙහේ.. මෙද්දෙන් පෙන්නා ...

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 місяці тому +29

    ඇයි වෛද්‍ය මධ්‍යස්ථානයේ ලිපිනය නොදෙන්නෙ

    • @twwubandara9951
      @twwubandara9951 2 місяці тому +1

      ඇත්තටම ලොකු ගැටලූවක්

    • @amithaebert5415
      @amithaebert5415 2 місяці тому +1

      ඇයි පටන් ගද්දී කිව්වා නේද

    • @glazecollection7217
      @glazecollection7217 2 місяці тому +2

      Smruthi ayurweda Rajagiriya කියලා සර්ච් කරලා බලන්න .

    • @mayuminiwarthana4969
      @mayuminiwarthana4969 2 місяці тому +7

      997, Vishvadi, 36 Park Ln, Sri Jayawardenepura Kotte 10100
      Menna address eka

    • @hiruranasinghe7148
      @hiruranasinghe7148 2 місяці тому

      İnternet eke thiyenawa daala

  • @H.M.S.LSamaranayaka
    @H.M.S.LSamaranayaka 2 місяці тому

    Samadi rajahiriya durakathana Ankara awanna

  • @xkuwait3944
    @xkuwait3944 2 місяці тому +1

    Apita lipinaya dennako

  • @NihalVijegunarathna-h9m
    @NihalVijegunarathna-h9m 12 днів тому +1

    ඩොක්ටටර්බ් ඔහොම හොදයි.නමුත් ඩොක්ටර් අපව දැනුවත් කරන වීඩියෝවෙ
    වචන සැට් එක හරිම සැර වැඩ්්‍යි.බටහිරට බර වැඩියි වචන මාලාවක් කියවෙන්නේ .

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 2 місяці тому +1

    Oba dedenama suwapath wethwa!!!

  • @ChithraWimalarathna
    @ChithraWimalarathna 2 місяці тому +1

    O9

  • @NihalVijegunarathna-h9m
    @NihalVijegunarathna-h9m Місяць тому +1

    මොකක්ද බ්‍ර්‍රේන් එක කියන්නෙ මොකක්ද

  • @NihalVijegunarathna-h9m
    @NihalVijegunarathna-h9m Місяць тому

    වචන කියන වේගය වැඩියි

  • @raveerobotics4042
    @raveerobotics4042 5 днів тому

    නිවේදිකාව පනින්මේ නැතුව අහන් ඉන්න

  • @nirmalakahawale579
    @nirmalakahawale579 2 місяці тому

    Park Lane rajagiriya

  • @manorilhw5854
    @manorilhw5854 2 місяці тому +1

    මෙි ගැනි තනිකරම බොරු කයිවාරු කහන්නේ හරියටඉගන ගනිපු ගනියෙක් නෙමෙයි අහුංගමිමන දෙල්ගොඩ දෙමළ ගම ⁣

  • @NihalVijegunarathna-h9m
    @NihalVijegunarathna-h9m Місяць тому

    ඔබ තුමිය්ගේ වචන තේරෙන්නෙ නැහැ

  • @tushariranwala674
    @tushariranwala674 2 місяці тому

    Dr dura kathana ankaya dennko

  • @umeshshiran3916
    @umeshshiran3916 Місяць тому +1

    කටින් බුදුබණ තමා කාගෙත් . මුණුත් රනිල් රාජපක්ෂ වගේ තමා

  • @ShiromiCaderamen
    @ShiromiCaderamen 2 місяці тому

    Why don't you publish a contact number & a address to visit you doctor? That will be very helpful for all sick people. Hope & wish that you wil be very kind to publish them, have a great

  • @kanthikumari4765
    @kanthikumari4765 2 місяці тому +8

    ඇයි නාඩි විශේෂඡ වෛද්‍ය නොකියන්නෙ.මෙහෙමයි ලංකාවෙ අපි යුද්ධයෙන් 88/89කාලයෙන් පාස්කු වලින් අරගලයෙන් බංකොලොත්විමෙන් බැට කාපු ජාතියක්.තවත් බොරැ කරලා මිනිස්සු රවටිටන්න කමි එපා.එහෙම වුනොත් අකුණු වදියි ආදරනියයන්ට...

    • @harshanifernando9567
      @harshanifernando9567 2 місяці тому

      Oya me doctor gen treatments gaththada dear... doctor hodada??

    • @kanthikumari4765
      @kanthikumari4765 2 місяці тому

      දන්න කෙනෙක් ගත්තා .හොද වුනේ නැ.නාඩි බලලා කියනව කිවිවට කියපු දෙයක් නැ.

    • @rohanjayasingha6621
      @rohanjayasingha6621 2 місяці тому +1

      හොදට පාඩම් කරල කියවගෙන යනවා..
      අතේ තියෙන ගානට කෙලෝ ගන්න එපා...
      මෙයාගෙන් බෙහෙත් අරන් හොදවුන කෙනෙක් ජීවතුන් අතර ඉන්නවා නම් කියන්න ..
      කීයක් ගියාද කියන්න ..
      මෙයා ගේ...සමහර වීඩියෝ වලට comment දාන්නත් බැහැ..
      නවත්තලා..

  • @NihalVijegunarathna-h9m
    @NihalVijegunarathna-h9m Місяць тому

    වචන සැර වැවැඩියි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 місяці тому

    ඇවිල්ල අපායටයන්ට පාර කපාගන්න හැත්ත මිනිස්සු රවට්ටනවා

  • @bandulakumarasingha1559
    @bandulakumarasingha1559 Місяць тому

    මුන්ගෙ කියන හොද නෑ

  • @suranjia3451
    @suranjia3451 2 місяці тому

    වෙෙද්‍ය තුමියට ගලගන්ඩය තියෙනව වගේ...

  • @padminipathirathna
    @padminipathirathna 2 місяці тому

    අනේ තේරෙන සින්හලෙන් කිව්වා නම්

  • @sunilrathna1267
    @sunilrathna1267 2 місяці тому

    Ane loku udavvak me dochor krintek karaganna widiya danna kenek kiyannako

  • @NishanthaK-c5j
    @NishanthaK-c5j 2 місяці тому

    ඔබ තුමීයගේවෛද්ධ මද්ධීයස්ථානය තියෙන්නෙ කොහේද හමුවෙන්නේ කෝහොමද

  • @chandiherath3137
    @chandiherath3137 2 місяці тому

    ැ🙏🙏🙏💐💐

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 2 місяці тому +1

    Me Doctor ge belle mahathi😢

  • @kinitekumarie5288
    @kinitekumarie5288 2 місяці тому

    Pon nambar akak dannako waeidaya tumiyage

  • @loranisirimanne46
    @loranisirimanne46 2 місяці тому

    මොකටද විස්තර .කතාකරන්න බැරි කෙනෙක් එක්ක.ආයෙත් අවශ්‍ය නෑ මේ වගේ කතාබහ.අපේ කාලෙ නස්ති කරන්න එපා.ස්තුතියි .

    • @wow2337
      @wow2337 2 місяці тому

      ඇයි විස්තර කතා කරන්න බැරිද ?..

    • @SanduHiru-ox3xo
      @SanduHiru-ox3xo 2 місяці тому

      😊😊​@@wow2337

  • @jlgKumuduni
    @jlgKumuduni 2 місяці тому

    😂

  • @janandailangasinha5645
    @janandailangasinha5645 Місяць тому

    ❤❤❤❤❤.

  • @KaviThisaru
    @KaviThisaru 3 місяці тому +2

    ❤❤❤❤❤

  • @Swarna-kd7ro
    @Swarna-kd7ro 2 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @ranganikoshila763
    @ranganikoshila763 3 місяці тому +1

  • @WasanthaSenarathne-sr1gj
    @WasanthaSenarathne-sr1gj 2 місяці тому +3

    ❤❤❤

  • @madubashanapriyanath7451
    @madubashanapriyanath7451 2 місяці тому +1

  • @kalyanisilva2942
    @kalyanisilva2942 2 місяці тому +3

    ❤❤❤❤