බම්බු නැතිව පිට්ටු හදමු - Sri Lankan Pittu Recipe by Kusala's Simple Life ❤

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 74

  • @Manel12345
    @Manel12345 3 роки тому +10

    අනේ ගොඩක් ස්තුතියි ඔබට .අපිට මේ විදියට පහසුවට කෑම හදන්න කියලා දෙනවට බුදු සරනයි ඔබට .පරිස්සමෙන් ඉන්න ..❤️❤️🙏🙏

  • @maheshnilanka6992
    @maheshnilanka6992 2 роки тому +1

    Oyage hama videyo akakma bohoma pahadelewa saralawa keyala denawa thank you

  • @ramyalatha4972
    @ramyalatha4972 3 роки тому +3

    Ane harima lesine nangi .Thanks hode

  • @shashikalaroshani6506
    @shashikalaroshani6506 7 місяців тому

    Anee.mmth heduwa akke..hrima rasai.ලුණු මිරිස් eknm.marama rasaii...thank you ...❤

  • @lakshajayawardhana2908
    @lakshajayawardhana2908 Рік тому

    Apith haduwa pittui lunumiris ekai harima rasai. ..👌👌

  • @chathuwedage6757
    @chathuwedage6757 3 роки тому +6

    Simple life එකේ simple පිට්ටුවක්. නොදන්නා දේකුත් කිව්වා අක්කා, අර අමු පිටි වලින් පිට්ටු හදපුවම බඩ පුරවා දැමීම ගැන හිතුනෙම නෑනේ. මට එහෙම වෙලා තියෙනවා. හේතුව දන්නේ අද. Thanks අක්කා. බුදු සරණයි ඔයාට

    • @bamunusinghearachchigejaya5032
      @bamunusinghearachchigejaya5032 3 роки тому +1

      හොදයි දුව,බොහොමත්ම ස්තුතියි ,මම ඉන්නෙ රට.මටත් දැන් හදන්න ලේසියි .

    • @nimaliudeshika8414
      @nimaliudeshika8414 3 роки тому

      Q

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому +1

      ස්තුතියි නංගි ඔයාට ගොඩක්

  • @minduhans9873
    @minduhans9873 3 роки тому +2

    Simple widiyta pittu hdna widiya 😍

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 роки тому +6

    ගොඩක්ම වටිනවා ඉතා වැදගත් විඩියෝ එකක් ඉතා පැහැදිලිව කියලා දුන්නා .දැන් පිට්ටු හදාගන්න ගොඩක්ම ලේසියි බොහොම ස්තූතියි ❤️❤️❤️❤️

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому +1

      ස්තුතියි බෙහෙවින්

    • @dammekadammeka9777
      @dammekadammeka9777 3 роки тому

      තෙරුවන් සරණයි ඔබතුමියට ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීයයී .

    • @lalanifernando1839
      @lalanifernando1839 Рік тому +1

      Thanks your racipe..

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o Рік тому

    එක නම් නියමයි මමත් හදන්ක ඔින තෙරැවන් සරණයි ඔයාට

  • @kumariekanayake1411
    @kumariekanayake1411 3 роки тому +2

    Niyamai math hadannna ona.

  • @anithawijetunge2871
    @anithawijetunge2871 Рік тому +1

    Really like to watch your videos. Very useful. Thank you very much ❤😊

  • @nilukapriyadarshani9848
    @nilukapriyadarshani9848 3 роки тому +1

    Shok dakkama asai thank you budusaranai

  • @inokaalgewatta9876
    @inokaalgewatta9876 2 роки тому +1

    ගොඩක් ස්තුතියි හරිම පැහැදිලි පව්ලේ කෙනෙක් වගේ ඔයා මට ජයෙන් ජය

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 роки тому +3

    Thank you my simple sister 😍 theruwan sarnai 🙏

  • @kumarisanjeewani1897
    @kumarisanjeewani1897 2 роки тому

    Nice kiyala dunnata gadakma thanks. Budu saranai

  • @ganawathimanike6453
    @ganawathimanike6453 Рік тому

    බොහෝම ස්තුති යි .මම හෙටම.පිට්ටු හදනවා

  • @Heshanigunarathne251
    @Heshanigunarathne251 3 роки тому +1

    Thank you me lesi vidi kiya දෙනවට api karaya බහුල nisa...god bless you...

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 3 роки тому +5

    දේශීය දේවල් මෙලෙස විනාශ වී යාමට නොදී අලුත් දැනුමක් එක් කරමින් දුව ගනිපු උත්සාහය අගය කොට සලකමි. බොහොමත්ම ස්තුතියි!!

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 Рік тому +1

    godak sthuthyi ❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 7 місяців тому

    Well made thanks

  • @jandrajandra1067
    @jandrajandra1067 2 роки тому +2

    ස්තුතියි බොහෝ පිං සුවේ ජයවේවා ❤️🙏♥️

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 2 роки тому +2

    ගොඩක් හොදට පැහැදිලි කරනවා

  • @rasikamunasinghe6839
    @rasikamunasinghe6839 3 роки тому +1

    Oyage videos harima hodai...good luck

  • @DinushaLakmini-lq2df
    @DinushaLakmini-lq2df 5 місяців тому

    😮

  • @renukamalkanthi6883
    @renukamalkanthi6883 3 роки тому +1

    Hari neit

  • @SampathVlogs
    @SampathVlogs 3 роки тому +5

    ගොඩක් වටිනවා බොහොම ස්තුති අක්කේ සුබ පතනවා අක්කේ ගොඩක් සතුටුයි අපේ සහෝදරියක් දිගු ගමනක් ගිහින් තියෙනවා දැක්කම ජයවේවා තවත් ඉදිරියටම යන්න අක්කට සුබ පතනවා👍✌💪❤

  • @dharmikaekanayake9318
    @dharmikaekanayake9318 2 роки тому

    It is very important.Thank you very much

  • @maddumagechandani9652
    @maddumagechandani9652 Рік тому

    Akke idi appa piti walin hadanna barida

  • @slbuy830
    @slbuy830 3 роки тому +1

    Ane simple & shok ane

  • @monicawilliams949
    @monicawilliams949 Рік тому

    ⭐️👍😋

  • @KamaniWithanage-ng4ih
    @KamaniWithanage-ng4ih Рік тому

    ❤❤❤❤

  • @minduhans9873
    @minduhans9873 3 роки тому +2

    ❤️❤️❤️❤️❤️

  • @priyanigunawardana4631
    @priyanigunawardana4631 3 роки тому +5

    මමත් හදනව හෙටම.පිට්ටු කන්න අාසාවක් තිබුන.බම්බුවක් නැතිව හදන්න බැරිව හිටියෙ. දැන් හරිනෙ.හෙටම හදනව.

  • @hassanaa9694
    @hassanaa9694 3 роки тому +1

    Sokni අපිට rata hadala කන්න පුළුවන්

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 3 роки тому +1

    👍👍👍👍

  • @lalanifernando1839
    @lalanifernando1839 Рік тому

    Thanks dear.

  • @nirmaladamanthi2472
    @nirmaladamanthi2472 2 роки тому +1

    Thank you so much for your

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 2 роки тому +1

    murunga kola hodi kiyala drnnako

  • @sriyanikumari3393
    @sriyanikumari3393 3 роки тому +2

    Thanks kushela miss bs

  • @nayananandani5353
    @nayananandani5353 Рік тому

    Thank you 💕🌹💕🌹

  • @ThisandiSihasya
    @ThisandiSihasya Рік тому

    Idi appa piti walin barida pittu hadanna

  • @rasikamunasinghe6839
    @rasikamunasinghe6839 3 роки тому +2

    අක්කේ වැලිතලප වලටත් පිටි බදින්න ඕනද? වැලිතලප video 1k දාන්නකෝ ♥️♥️♥️♥️♥️♥️♥️

  • @RenukaMalkanthi-j3y
    @RenukaMalkanthi-j3y Рік тому

    Theruwan saranai

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 9 місяців тому

    Thank you MISS

  • @sankalpaadikari7921
    @sankalpaadikari7921 3 роки тому +1

    ස්තුතියි මිතුරිය

  • @meniksenaratne3546
    @meniksenaratne3546 3 роки тому +1

    Thanks dear !!

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 3 роки тому +2

    හරිම හොදයි වගේ හදලාඛලන්නම් ස්තුතියි.

  • @roshanfr3454
    @roshanfr3454 3 роки тому +2

    Ielik

  • @nimashagayathri5027
    @nimashagayathri5027 3 роки тому

    Piti pegenna danna vlava keeyada.

  • @ruwinisaranga479
    @ruwinisaranga479 2 роки тому

    Thank you

  • @navaratnemk.6523
    @navaratnemk.6523 2 роки тому

    පිට්ටු සමග කෑමට ගන්න පොල් කිරි ලිපේ උණු කර හොද්දක් හැටියට හදාගන්න ඕන නැතිද? කරුණාකර කියන්න.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 роки тому +1

      සමහර අයට පොල්කිරි සිතලයි..එහෙම අය රත් කරල ගන්න..නැත්නම් ඕන නෑ

    • @navaratnemk.6523
      @navaratnemk.6523 2 роки тому

      @@KusalasSimpleLife බොහොම ස්තුතියි ඔබ තුමියට.

  • @moviereview.lk.
    @moviereview.lk. Рік тому +1

    හාල් කොපමන වෙලාවක් පෙගෙන්න ඕනද

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 2 роки тому

    Ane harims sook harima pehediliwa kiyalla denwa bohoma pin ♥ ads reta hadanawa mamath

  • @iranganievannitamby6137
    @iranganievannitamby6137 2 роки тому +1

    z

  • @nelandamikakurera8069
    @nelandamikakurera8069 3 роки тому +1

    Godak.hodai.oyage.krmaya.mata.hdanda.one.lnkwata.awaham.man.hari.asai.pittu.walata.j.p.oyat

  • @ckherath8632
    @ckherath8632 2 роки тому

    ඇයි අනේ තැම්බෙන්න පරක්කු මම තැම්බුවෙ ස්ට්මරෙ

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +2

    Thanks dear !!