Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා හදන කෑම වලට මං ගොඩක් කැමතියි.අපි නම් පිට්ටු බම්බුවට පිට්ටු ටික දානකොට මුලින්ම ගාපු පොල් ටිකක් අඩියටම දානවා ඉන්පස්සේ පිට්ටු ටිකක් දාලා ආපහු චුට්ටක් පොල් දානවා ඊටපස්සේ ආපහු පිට්ටු දානවා.ඒ වගේ පිට්ටු බම්බුව පුරවගෙන උඩින්ම චුට්ටක් ආය පොල් දාලා තමයි වහන්නේ..පිට්ටු ටික තැම්බුනාට පස්සේ පිට්ටු කෑල්ල බම්බුවෙන් අයින් කරන්න කලින් හොද උකු පොල් කිරි මේස හැන්දක් වගේ පිට්ටු ටිකට උඩින් එකතු කරලා තමයි පිට්ටු ටික අයින් කර ගන්නේ..එහෙම හරිම රසයි..ඔයාලත් හදලා බලන්න.
හරිම හොඳයි ..ලේසියි වගේ දුව..පැහැදිලි ව ඔයා කියල දෙනවා..මම අහල තියෙන්නෙ .පාන් පිටි වලින් විතර යි කියලා. ස්තුතියි දුව 🌹🙏
Shok dahodariya budusaranai දළදා සමිඳුන් පිහිටයි
ඔබතුමියගේ වැඩසටහන් ඉතාම වටිනවා
කලින් දැනගෙන හිටියේ නැහැ.හරියටම හැදූනා.Thanks
නෑදෑගෙදරක ගිහින් පුන්චි කාලේ ආසවෙන් කාපු මනි පිට්ටු හදන විදිහ අද තමයි දැක්කේ,,,ඔයාට ගොඩාක් ස්තූතියි මිතුරිය කියලා දුන්නාට,,,
Awww! Thank you for sharing the recipe. I have done it. It was perfect and yummiest# 🇬🇧👍
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට .මනි පිට්ටු කාලා තිබුනට හදා ගන්න විදිහ දන්නේ නැහැ .දැන් හදලා බලන්න ඕනේ .බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න .
මම ආසම කෑමක් ගොඩාක් පින්
මම ඊයෙ හැදුවා හරිම රසට තිබ්බා
අක්කේ මම හැදුවා.. හරිම රසට ආවා..Thank you ❤️❤️
Good gob අක්කා . මමත් හැදුවා හරිම රස
අපිත් හැදුවා ඇත්තටම හරිම රසයි
Mm mani pittu heduva niyameta ava ane thenq although deval kiyala denavata
🌹👍❤🙏මොනවා හරි හදා ගන්න ඕනවුණාම ඔයාව තමා මතක් වෙන්නේ.thanks dear .
Oyata godak pin. Aurudu 30kata passe heduwe. Harima rasai
Ada haduwa nangi. Hodata awa. Thanks recipi eakata. Hariyatama kiyala dunnata.🌺🌺🌺
ඔයාට ගොඩක් පිං සිද්ධ වෙනවා. මම දානය දෙන්නට හැදුවා. නියමෙටම ආවා.
Apith haduva akke harima rasai.👍
නියමයි හරිම පැහැදිලිව කියල දුන්න ගොඩාක් ස්තූති 👏👏
😙💓
Wowwwoowwoowowwoowoowwowwoowwwwoowowooowwoowowwwooow
Doob
Good
@@mangalikaperera3 o
Thank you for Sharing
MR Kitchen නියමයි, මමත් හැදුවා Good job all the best !
කෑම පිසීමේ වීඩියෝ වලදී විනාඩි 10 න් 5 න් කියල ඔබේ ඔය වැදගත් වැඩසටහන හෑල්ලුවට පත් කරගන්න එපා. පිසීමට යන වෙලාව අඩු වැඩි කරගන්න පුළුවන් වෙන්නේ අපගේ දක්ෂතාවය හා පළපුරුද්ද අනුව පමණයි .
ඇත්තටම .හැම වීඩියෝ කරන අය විනාඩි 10 න් ලේසියෙන් ගගා දමනවා.
ඇත්ත
ඒක ඇත්ත
👍
❤
ගොඩක් ස්තුතියි ... වටිනා වීඩියෝ එකක් .......
මම අද මනිපිට්ටු හැදුවා. හොදට ආවා. මීට කලින් හරියට හදන්න දැනගෙන හිටියේ නෑ. ස්තුතියි 💗👍
1 comment 💕💕💕💕👍thanks akki 💕💕💕❤️❤️❤️❤️
Thank you for the recipe. Love following your recipes.
නියමයි ,දැනුතුවත් ,වුනා,...ජයවෙිවා ...👍👍👍👍👍👍😀😀😀😀😀
Really good i like it.😃
Very good recipe ...thks duwa
නියමයිනේ
මරූ විඩියෝ එකක් නියමයි
Honda kamak oyage kama api nithara balanawa thank you❤❤
Sis nice making I love this from jaffna
Godak sthutie..hodata kiya denawa..jaya weewa!!!
සුපිරි
Thanks harima pahadili, kaiwarunh, mihiri👍
නියමයි අක්කී......තැන්ක්යූ....❤😋
නියමයි නංගාතෙරුවන් සරණයි
U
mp3y.
Thanks darling ,harima vatinawa
Supper sister
Mamath heduwa,top
අනේ ඔයා කතා කරද්දී හරි හුරතල් අනේ ...හරී ශෝයි අනේ ...🤣😂😂😂තරහ නෑනේද?...ඔයාගෙ වීඩියෝ අපි දාපු ගමන් බලනවා ...👍👍👍👍
හරිම වැදගත් ඔබේ ආහාර රෙසිපි ලොකු ගමනක් යන්න සුබ පතනවා මිස්
මමත් හැදුවා ස්තූතියි
Really great video thanks alot 💕
හරි රසට කන්න පුලුවන් මම කාලා තියෙන්නේ පාන්පිට් වලින් හදපු මනිපිට්ටු 😋
God bless you
ඔබ ට ගොඩක් ස්තුති යි
Niyamai_hadanawamai__👌👍👍♥️♥️huuhiobata_✳️🌟✳️🌟✳️🌟
Godak හොඳයි thanks
Thank you, harima lassanai, harima pahadiliwa kiya dunnata godak pin oyata,
VERY GOOD IDEA.THANK YOU VERY MUCH.GOOD LUCK.....
Superb MR
සුපිරි 👌👌👌👌👌😂😀
හොද අදහසක් ❤💓💗💕
Thank you so much doni😍❤👍😍❤
ඔයාට බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවා ලංකාවට ගිහින් තමාමනි පිට්ටු හදන්න වෙන්නෙ
It’s a easy one thank you so much 😊 ❤️
නමෝ බුද්ධාය ස්තූතියි ස්තුතියි
ගොඩක් ස්තූතියි ඔබතුමියට ..
ඔයා කියල දෙනවිදියත් හරි කරුනාවන්තයි ඔයාට බුදුසරනයි දුව
Made this thanks very much
👌👍👀🤗
Good akka
හරිම රසයි වගේ
Supiri ne
ikmania haduwa obage daksha thawayata mamath hadanawa welawa kohoma unath kamak naha oyata sthuthi
WoW!
අපිත් හදනවා.
තෑන්ක්ස් නන්ගා
🌸🌸🌸🌸🌸🌸🌸👍👍👍
Kaama hadana hatinam maru
👍👍
Wooow
❤❤❤❤
Rice cooker Mani pittu vedio akak dannakoo Akka plz
Very 👌
Ok good
❤❤ඔයාගේ ලේසි පහසු නිර්මාණ අගය කරමි. 🌹🌹🌹ස්තුතියි ❤
ගොඩාක් ස්තුතියි👍
ThanksMata mango pudding recipe send karannako
නියමයි
Noidct
Good job
Godak hodai Tahnks
Isthuti man hadanna danne natiwa unne dan hadala balamu ne.
Thank u budu saranai 🤔👂
ela
Thank you so much ❤
සුපිරියි !
Thank you
අනේ අක්කේ අපිට පොල් පිට්ටු හදන හැටි කියලා දෙන්නකෝ පොල් පිට්ටු ඒ වගේම තෝසෙ හරියටම තෝසෙ කඩේ පිටි පැකට් එකෙන් තෝසෙ හදන හැටි කියලා දෙන්නකෝ අක්කේ ඔයා කියලා දෙන දේවල් හරිම පැහැදිලියි හොඳට කර ඇත ඒ දේවල් හරියටම කරගන්නත් පුළුවන් අනේ කියලා
Thanks ❤❤
Tanks❤️ akke 🔥
Nice
Supiri 👍
ගෙදර කොටපු හාල් පිටිවලින් හදන්න බැරිද රිප්..පීස්ස්ස්ස්
Thanks.
Thankyou ❤️❤️🌹
හෙලෝ අක්කී අනේ වෙලාවක සුදු පිට්ටු හදන හැටි තෝසෙ හදන හැටි හරියටම කියලා
Akke hoppers recipe ekakuth one
ඔයා හදන කෑම වලට මං ගොඩක් කැමතියි.අපි නම් පිට්ටු බම්බුවට පිට්ටු ටික දානකොට මුලින්ම ගාපු පොල් ටිකක් අඩියටම දානවා ඉන්පස්සේ පිට්ටු ටිකක් දාලා ආපහු චුට්ටක් පොල් දානවා ඊටපස්සේ ආපහු පිට්ටු දානවා.ඒ වගේ පිට්ටු බම්බුව පුරවගෙන උඩින්ම චුට්ටක් ආය පොල් දාලා තමයි වහන්නේ..පිට්ටු ටික තැම්බුනාට පස්සේ පිට්ටු කෑල්ල බම්බුවෙන් අයින් කරන්න කලින් හොද උකු පොල් කිරි මේස හැන්දක් වගේ පිට්ටු ටිකට උඩින් එකතු කරලා තමයි පිට්ටු ටික අයින් කර ගන්නේ..එහෙම හරිම රසයි..ඔයාලත් හදලා බලන්න.
හරිම හොඳයි ..ලේසියි වගේ දුව..
පැහැදිලි ව ඔයා කියල දෙනවා..මම අහල තියෙන්නෙ .පාන් පිටි වලින් විතර යි කියලා. ස්තුතියි දුව 🌹🙏
Shok dahodariya budusaranai දළදා සමිඳුන් පිහිටයි
ඔබතුමියගේ වැඩසටහන් ඉතාම වටිනවා
කලින් දැනගෙන හිටියේ නැහැ.හරියටම හැදූනා.Thanks
නෑදෑගෙදරක ගිහින් පුන්චි කාලේ ආසවෙන් කාපු මනි පිට්ටු හදන විදිහ අද තමයි දැක්කේ,,,ඔයාට ගොඩාක් ස්තූතියි මිතුරිය කියලා දුන්නාට,,,
Awww! Thank you for sharing the recipe. I have done it. It was perfect and yummiest# 🇬🇧👍
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට .මනි පිට්ටු කාලා තිබුනට හදා ගන්න විදිහ දන්නේ නැහැ .දැන් හදලා බලන්න ඕනේ .බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න .
මම ආසම කෑමක් ගොඩාක් පින්
මම ඊයෙ හැදුවා හරිම රසට තිබ්බා
අක්කේ මම හැදුවා.. හරිම රසට ආවා..
Thank you ❤️❤️
Good gob අක්කා . මමත් හැදුවා හරිම රස
අපිත් හැදුවා ඇත්තටම හරිම රසයි
Mm mani pittu heduva niyameta ava ane thenq although deval kiyala denavata
🌹👍❤🙏මොනවා හරි හදා ගන්න ඕන
වුණාම ඔයාව තමා මතක් වෙන්නේ.thanks dear .
Oyata godak pin. Aurudu 30kata passe heduwe. Harima rasai
Ada haduwa nangi. Hodata awa. Thanks recipi eakata. Hariyatama kiyala dunnata.🌺🌺🌺
ඔයාට ගොඩක් පිං සිද්ධ වෙනවා. මම දානය දෙන්නට හැදුවා. නියමෙටම ආවා.
Apith haduva akke harima rasai.👍
නියමයි හරිම පැහැදිලිව කියල දුන්න ගොඩාක් ස්තූති 👏👏
😙💓
Wowwwoowwoowowwoowoowwowwoowwwwoowowooowwoowowwwooow
Doob
Good
@@mangalikaperera3 o
Thank you for Sharing
MR Kitchen නියමයි, මමත් හැදුවා Good job all the best !
කෑම පිසීමේ වීඩියෝ වලදී විනාඩි 10 න් 5 න් කියල ඔබේ ඔය වැදගත් වැඩසටහන හෑල්ලුවට පත් කරගන්න එපා. පිසීමට යන වෙලාව අඩු වැඩි කරගන්න පුළුවන් වෙන්නේ අපගේ දක්ෂතාවය හා පළපුරුද්ද අනුව පමණයි .
ඇත්තටම .හැම වීඩියෝ කරන අය විනාඩි 10 න් ලේසියෙන් ගගා දමනවා.
ඇත්ත
ඒක ඇත්ත
👍
❤
ගොඩක් ස්තුතියි ... වටිනා වීඩියෝ එකක් .......
මම අද මනිපිට්ටු හැදුවා. හොදට ආවා. මීට කලින් හරියට හදන්න දැනගෙන හිටියේ නෑ. ස්තුතියි 💗👍
1 comment 💕💕💕💕👍thanks akki 💕💕💕❤️❤️❤️❤️
Thank you for the recipe. Love following your recipes.
නියමයි ,දැනුතුවත් ,වුනා,...ජයවෙිවා ...👍👍👍👍👍👍😀😀😀😀😀
Really good i like it.😃
Very good recipe ...thks duwa
නියමයිනේ
මරූ විඩියෝ එකක් නියමයි
Honda kamak oyage kama api nithara balanawa thank you❤❤
Sis nice making I love this from jaffna
Godak sthutie..hodata kiya denawa..jaya weewa!!!
සුපිරි
Thanks harima pahadili, kaiwarunh, mihiri👍
නියමයි අක්කී......තැන්ක්යූ....❤😋
නියමයි නංගා
තෙරුවන් සරණයි
U
mp3y.
Thanks darling ,harima vatinawa
Supper sister
Mamath heduwa,top
අනේ ඔයා කතා කරද්දී හරි හුරතල්
අනේ ...හරී ශෝයි අනේ ...🤣😂😂😂
තරහ නෑනේද?...ඔයාගෙ වීඩියෝ අපි දාපු ගමන් බලනවා ...👍👍👍👍
හරිම වැදගත් ඔබේ ආහාර රෙසිපි ලොකු ගමනක් යන්න සුබ පතනවා මිස්
මමත් හැදුවා ස්තූතියි
Really great video thanks alot 💕
හරි රසට කන්න පුලුවන් මම කාලා තියෙන්නේ පාන්පිට් වලින් හදපු මනිපිට්ටු 😋
God bless you
ඔබ ට ගොඩක් ස්තුති යි
Niyamai_hadanawamai__👌👍👍♥️♥️huuhiobata_✳️🌟✳️🌟✳️🌟
Godak හොඳයි thanks
Thank you, harima lassanai, harima pahadiliwa kiya dunnata godak pin oyata,
VERY GOOD IDEA.THANK YOU VERY MUCH.GOOD LUCK.....
Superb MR
සුපිරි 👌👌👌👌👌😂😀
හොද අදහසක් ❤💓💗💕
Thank you so much doni😍❤👍😍❤
ඔයාට බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවා ලංකාවට ගිහින් තමාමනි පිට්ටු හදන්න වෙන්නෙ
It’s a easy one thank you so much 😊 ❤️
නමෝ බුද්ධාය ස්තූතියි ස්තුතියි
ගොඩක් ස්තූතියි ඔබතුමියට ..
ඔයා කියල දෙනවිදියත් හරි කරුනාවන්තයි ඔයාට බුදුසරනයි දුව
Made this thanks very much
👌👍👀🤗
Good akka
හරිම රසයි වගේ
Supiri ne
ikmania haduwa obage daksha thawayata mamath hadanawa welawa kohoma unath kamak naha oyata sthuthi
WoW!
අපිත් හදනවා.
තෑන්ක්ස් නන්ගා
🌸🌸🌸🌸🌸🌸🌸👍👍👍
Kaama hadana hatinam maru
👍👍
Wooow
❤❤❤❤
Rice cooker Mani pittu vedio akak dannakoo Akka plz
Very 👌
Ok good
❤❤ඔයාගේ ලේසි පහසු නිර්මාණ අගය කරමි. 🌹🌹🌹ස්තුතියි ❤
ගොඩාක් ස්තුතියි👍
Thanks
Mata mango pudding recipe send karannako