මල් පිට්ටු එක්ක පොල් කිරියි සීනියි කමුද? 😊 | pittu | lunu miris

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 482

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 роки тому +1

    මේ videos අපේ දරුවන්ට අපි පෙන්වනවා. ඒගොල්ලො හරිම ආසාවෙන් බලනවා. මේක බලලා, මට අද රෑට පිට්ටු හදන්නත් වුනා. බොහොම ස්තූතියි මේ ලස්සන videos වලට.

  • @IsharaMadhushani-ok2dd
    @IsharaMadhushani-ok2dd 2 місяці тому +1

    අක්කෙ ඔයගෙ විඩිඔස් බලල මන් ගෙඩර දැන් වගා කරනව ඔයගෙ හැම විඩිඔ එකක්ම අසවෙන් බලනව ගොඩක්ම කැමති ඔයගෙ කටහඩට ❤

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Рік тому +2

    ඒකත් නියමයි ........
    පොල්කිරි ගන්නෙ එක පාර නිසා ඒ කූඩු ටිකත් හොඳ පොල් ටිකට එකතු කරලා පිට්ටු හදන්න ........
    දෙපාරක් මිරිකන්නෙ නෑනෙ ......
    කුඩු වුනාට දෙවෙනි පාර මිරිකන් නැති නිසා ඒකෙ
    හොඳට කිරි රස තියෙනවා ...........
    අනික ගල හෝදපු පළමු වතුර ටික ළුණු මිරිසට දාන්න .......
    නැත්නං කරියකට දාන්න පීරිසියකට දාලා වහලා තියන්න ..........
    👍🌹🙏❤️

  • @truth12349
    @truth12349 2 роки тому +3

    මම යූ ටියුබ් කාටවත්ම කමෙන්ට්ස් දාලා නෑ...ඒත් මේ වීඩියෝ බලන්න බලන්න ආසයි ඇඩිට් වෙනවා වගේ....ආසයි අනේ.. බලන්න ආසයි මටත් තිබ්බනම් කියලා හිතෙනවා ඒ වගේම අහන් ඉන්න ආසයි... මාත් මේ විදියටම මගේ ගෙදර කුස්සිය ගාඩ්න් එක හදාගන්න හිතා ගත්තා... හරිම ලස්සනයි ♥️

  • @renukaferanad0731
    @renukaferanad0731 Рік тому +4

    පුතා හරිම හොද දරැවෙක් ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි අලුත් එලවලු පලතුරු මල් හරිම වටිනා විදියට හදලා තියෙන්නෙ දෙවිපිහිටයි පුංචි පවුලට❤❤❤❤❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 2 роки тому +4

    අනෙ අපේ රාහුල් පුතා දැන් ලොකු වෙලා ,,, ආදරෙයි පුතේ ,ඔයත් අම්ම් වගෙ සොබාදහමට ගොඩක් ලැදි පුතෙක් ,, හැම දේම හරිම ලස්සනයි පිලිවෙලයි,, ආස හිතෙනවා ,,බොහොම ස්තුතියි අපි එක්ක මේ හැම දේම බෙදා ගන්නවට,,,❤❤❤😘

  • @90mm67
    @90mm67 2 роки тому +3

    රාහුල් පුතා හරිම ලස්සනයි..මං මේ ලගකදී තමයි වීඩියෝස් දැක්කෙ,දැන් පුරැද්දක් වෙලා බලන එක..
    පුතත් දවසක තාත්තා වගේ දක්ශයෙක් වෙයි..ඔයාලගේ පව්ලට තෙරැවන් සරනයි

  • @malshathushani207
    @malshathushani207 2 роки тому +11

    ගෙවතු වාගාව නම් ලස්සනයි . හරිම ආසාවෙන් බැලුවේ .🧡😊

  • @sarangadilmini8635
    @sarangadilmini8635 2 роки тому +6

    අදත් ලස්සන වීඩ්යෝවක්. බැල්කනි garden එක හැමෝටම ආදර්ශයක් එළවලු වැවීම් වලට.
    කන්කුන් ටික 👌👌👌👌👌.
    කන්කුන් පැල කරන වීඩ්යෝ වක් පුළුවන් නම් කරන්න.
    ඔයා ගේ පුංචි පවූලට සුබම සුබ පැතුම්. 💖💖💖.

  • @amygirl2392
    @amygirl2392 2 роки тому +2

    හරිම ලස්සනයි.ඔයාගේ විඩියෝ හැම එකක් ම බලනවා.

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 4 місяці тому

    ඔයාට ගොඩක් ස්තුතියි හෙට මගේ දුව ඔයාගේ පිට්ටු හදනවා කන්න පුළුවන් වේද මන්ද සුබ රාත්‍රියක් දුව බුදුසරණයි

  • @kalpanikulasinghe4115
    @kalpanikulasinghe4115 2 роки тому +23

    මම ආසම කෙනා ...ඔයා තුන් දෙනාම හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ගුන යහපත් බිරිදක් මවක් ...ඔබ ❤️

  • @imalimaheshika3591
    @imalimaheshika3591 2 роки тому +13

    ආදර්ශමත් කාන්තාවක්...
    ගුන යහපත් මවක් බිරිදක්.....
    ඔයාලා තුන්දෙනාටම හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ......
    😘😘😘😘😘😘😘😘😘

  • @wasananilminiperera7294
    @wasananilminiperera7294 2 роки тому +2

    Mr.roshan harima wasanawanthai.. harima thora ganima karala thiyanawa. Lassana adarshamath biridak

  • @rukshikasandamali8770
    @rukshikasandamali8770 2 роки тому +1

    ඔයාගේ ගෙවත්ත දැක්කාම පුදුම සතුටක් දැනෙනවා අක්කේ . හරියට සිත නිවන භාවනාක් වගේ. බුදු සරණයි අක්කියෝ ඔයාලට .

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 2 роки тому +7

    හරිම ලස්සනයි එවගෙම සතුටුයි ලස්සන පවුලක්🎉🎉🎉🎉

  • @praddeppradeep6842
    @praddeppradeep6842 2 роки тому +3

    හැමදාම videos බලනවා
    අද තමයි පලවෙනි යටම
    comment කරන්නෙ.
    කටහඩට පවා හිත
    නිවෙනවා.
    එ් වගේම ගොඩක්
    දේවල් ඉගෙන ගන්නව.
    මමත් අමිම කෙනෙක්.
    මගේ දුවත් හරි අාසාවෙන්
    videos බලනව.
    එයාට අවු.6යි
    හැමදාම සතුටින් ඉක්න
    ලැබෙිවා!!😄😃😀😊☺😉😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому

      අනේ ආදරෙයි😍❤️❤️❤️🙏

  • @saviniimasha2583
    @saviniimasha2583 2 роки тому +21

    ඉඩ නෑ කියල අඩන මිනිස්සුන්ට හොඳ ආදර්ශයක් අක්කි ඔයා ❤️ තව තවත් සාර්ථක වෙන්න ශක්තිය ලැබේවා 🙏🙏 අක්කි අයිය බබූ බුදු සරනයි 🥰🙏

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 2 роки тому +21

    රාහුල් පුතා හරි අහිංසක යි...ඇත්තට සුන්දර පවුලක්..අදර්ශ්මත්

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Рік тому +2

    පරිසරයට ආදරය කරද්දි පරිසරයත් අපිට ආදරය කරනවා කියලා පෙන්නන්න හොඳම උදාහරණය අක්කගෙ ගෙවත්ත.හරිම ලස්සනයි.ආදර්ශමත් බිරිඳක් අක්කා.රාහුල් බබත් හරිම ෂෝයි. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල හැමෝටම ❤️😍

  • @anuanuwer7339
    @anuanuwer7339 2 роки тому +2

    budu saranai...akki..issara kiri amma hadala dunna kamhe mathak wenawa .oyage kamhe hadana vidhiya dakkala...

  • @hasinihewavithana6013
    @hasinihewavithana6013 2 роки тому +1

    Akke pol kiri ekata rathu lunu, amu miris, dehi tikak danna marama rasai apita thaththa ehema hadala dennava pittu kanna

  • @neranjanaathukorala8126
    @neranjanaathukorala8126 2 роки тому +2

    හැම අතින්ම පරිපූර්න සන්වර කෙනෙක්. I respect u

  • @thilinibandara4466
    @thilinibandara4466 2 роки тому +3

    Harima asawen balapu vedio ekak akki...lassanai godak...budusaranai oyalata.😍😍😍

  • @shanikakumari7852
    @shanikakumari7852 2 роки тому +14

    අද කාලෙ තරුණ නිළියෝ පාන් සැන්ඩ්විච් , මැකරෝනි වර්ග බිත්තර ඔම්ලට් හද හද දඟලන මොහොතකදි ඔයා ගමේ ගැමි කෑම හදනවා හරිම නිහතමානී කෙනෙක් රිද්මා ඔයා ජයම වේවා ඔයාගෙ.පිට්ටු දකිද්දි මගෙ අම්මා හදන පිට්ටුව මතක් උනා ජයමවේවා බුදු සරණයි ❤️🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому +2

      ආදරෙයි❤️❤️❤️❤️😍

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 2 роки тому +3

    ,හැමදාමත් ආසාවෙන් ඔයාගේ විඩියෝ බලනවා.බුදුසරණයි ඔයාලට🌹🌹

  • @Dilkischannel
    @Dilkischannel 2 роки тому +2

    ඒ නිහතමානී කමට ගොඩක් ආදරෙයි අක්කිට❤️🙏🏻

  • @nayomipriyadarshani1028
    @nayomipriyadarshani1028 2 роки тому +1

    Kisima aduwak natiwa hemadem tiyanawa lassanai ..tawa orchid tikakut hadanna ....oyalata budusaranai menika😘😘😘😘

  • @kawikawi2020
    @kawikawi2020 2 роки тому +9

    අනේ හරිම ලස්සන පවූලක් ආදරේයි අක්කි 🥰❤️

  • @mashifernando6650
    @mashifernando6650 2 роки тому +5

    අදත් හරිම ලස්සන video එකක්❤️❤️ thank you Ridma akke☺️☺️☺️

  • @sachisachi5013
    @sachisachi5013 2 роки тому +2

    Skip nokara balana ekama youtube chanel eka thama me akkiyo oyage voice eka ahaddi hitata marama sanasimak danenne akki ekka katha karanne thibunananam kiyala hithenava ආදරෙයි akkiyo ❤💕💕💕💕💖💖💖💖💗💗💗💗💗

  • @Dileka687
    @Dileka687 2 роки тому +3

    හැමදාමත් වගේ අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කේ ❤️🥰😍

  • @sanathsilva6975
    @sanathsilva6975 Рік тому +1

    Harima liyanna lasanata thiyagenna inno grden ekka😊😊😊

  • @shashikaperera1815
    @shashikaperera1815 Рік тому +1

    Malberi cherry kohomada පැල ganne nangi

  • @nalikajayalath9597
    @nalikajayalath9597 2 роки тому +2

    අක්කයි,අයියයි,පුතයි හමදාම සතුටින් ඉන්න ඕන,,, ඔයාලට බුදුසරණයි!!!!!දෙවිපිහිටයි!!! මං ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බලනව හරිම හොදයි 💚💚💚❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anukumari1196
    @anukumari1196 2 роки тому +3

    හරිම ලස්සනයි පුතා බුදු සරණයි ඔයලාට අක්කේ මමත් කලා තියනවා සිනියි පොල් කිරියි හරිම රසයි😍👍

  • @alphagame7811
    @alphagame7811 2 роки тому +1

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි.චුටි පුතාට හරිම ආදරෙයි හිතෙනවා.

  • @shamala4052
    @shamala4052 2 роки тому +2

    Man hari asama kenek nangi oyanam lassanata jiwath wenawa. Me wage hamadamat satutin inna labewa kiya prartana karami 🙂👍🙏

  • @chathuchathu1043
    @chathuchathu1043 2 роки тому +1

    අක්කේ ඔයාගෙ videos හරිම ෂෝක්..මම හරි ආසයි ඔයාගෙ video බලන්න..අනේ අක්කේ ඔයාගෙ මල් බෙරි gahe ගෙඩි එන්නේ අතු kapanna ඕනිද..නිකන්ම එනවද..මගෙත් ගහක් තියනවා..eke ගෙඩි එන්නේ අතු kapuwahama..eth oya වගේ ගෙඩි නෑ. අත්තක ගෙඩි 5 k 6k වගේ එන්නේ..akkiyooo please කියන්නකෝ..ආ තව එකක් oyage මෙසේ උඩ තියන කෙසෙල් ගහ බොන්සායි එකක්ද...

  • @dayanalakmali8224
    @dayanalakmali8224 2 роки тому

    ගෙවත්ත හරි ෂෝක් අනේ. කොච්චර ආදර්ශමත් ද. ගොඩක් ස්තුතියි 💖 ඔයා මිරිස් ගලට වදින විදිහ හරි අගෙයි. මම මෙච්චර දවසක් පිට්ටු හැදුවා වැරදියි. අද තමයි හරියට ම දැක්කේ. ආදරෙයි හැමදාම ගොඩක් 💝💝💝

  • @madushanidipikia6618
    @madushanidipikia6618 2 роки тому +1

    ගොඩක් ලස්සනයි ඔයාගේ ගෙවත්ත❤️❤️

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 2 роки тому

    Mamath oyawagema asawen wawana kenek.mamath hamadema wawanawa.wenas dewal try karanawa..mage pera gahath medawaswala gediwalin pirila asai dakkama..dam bonchi..halmassan dambala ..rathupethidambala ...mn aluthen aswenna gannawa medawaswala..sathutui.oya diriya kathak..math welawa labena witadi monawaho wawanawa...mage donith asai pittu halapa...kos...alawarga...walata..rahul wage chutyi tawama.ithin suba pathanawa hamadamath oyalata subawenna kiyala...budusaranai

  • @udikajayalath6743
    @udikajayalath6743 2 роки тому +1

    හරිම වටින වීඩියෝ ගැහැණු අපිට

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 2 роки тому +2

    Oyage adarshaya apita godak watinawa,,,suba patum

  • @ShaniShani-29
    @ShaniShani-29 11 місяців тому

    Ane akki mal pochchi wala elawalu. Pathuru wala Paladawa dakinakota marama asai. Budusaranai akkige Paulatath gewattatath.. Akki palathuru pochchi wala hadala Paladaawa ganne kohomada Akki.. Akki monawada karana Saattuwa

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 2 роки тому +1

    අපි ගොඩක් ආසාවෙන් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලන්නෙ අක්කියෝ.. ඔයා හරිම වාසනාවන්තයි අපි හැමෝගෙම ආදරේ ලබන්න. ගොඩක් වැඩ අස්සෙ උනත් පොඩි හරි වෙලාවක් වෙන් කරගෙන අපි ඔයාගෙ වීඩියෝ බලනවා අක්කියෝ. හැම වීඩියෝ එකකටම කමෙන්ට් එකක් දාන්න බැරි උනත් ආයෙ ආයෙ වීඩියෝ ටික බලලා ඔයාට කමෙන්ට් එකක් දාන්න මම අමතක කරන්නෙ නෑ....❤️❤️ අපේ වචනෙකින් හරි ඔයාගෙ හිත පිරෙනවා නම් එච්චරයි අපිට ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් අක්කියෝ..

  • @kusumkusum9747
    @kusumkusum9747 2 роки тому +3

    ane ow mnika ..oya hemotama hoda adarshamath lassana hoda wife kenek .roshan ayye oya wasanawanthai ..manikala oylt budu saranai ..❤

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 2 роки тому +2

    Budu saranai rahul puthu patiyata.harima keekaru hurathal daruwek😀

  • @kalumthushara6906
    @kalumthushara6906 2 роки тому +3

    ඒවගේ ගෙවත්තකට මටත් ආසා හිතුනා.👍❤️❤️👍

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 2 роки тому

    Rahul patiyat loku wela hamadamth adarei punchi pawult akkige garden eka harim lassani budusaranai 💙

  • @wonderworldc
    @wonderworldc 2 роки тому +1

    මම රෝගී වෙලා ඉන්න වෙලාවක තමයි අක්කේ ඔයාගේ මේ වීඩියෝ එක බලන්නේ .ඇත්තටම හිතට සහනයක් ගෙනාවා ...💐💐💐💐💐💐

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому

      ඉක්මන් සුවය පතනවා ❤️😍

    • @wonderworldc
      @wonderworldc 2 роки тому

      @@ridmapilapitiya ස්තූතියි අක්කේ .💐

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 роки тому

    කාලෙකින් පිට්ටු කෑවේ නෑ. කටට කෙල ඉනුවා.හෙටම මමත් හදනවා නංගි. මතක් කරලා දුන්නාට ගොඩක් ස්තූතියි.

  • @rdsrds682
    @rdsrds682 2 роки тому +2

    Adath lassanai video eka wenada wagema akkige gewaththa nm hari lassanai

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 2 роки тому +3

    උදේම ආසාවෙන් බලපු වීඩියෝ එකක් ❤❤💘❤

  • @tanushidilupama7325
    @tanushidilupama7325 2 роки тому +3

    Video eka lassanai akkee parissamen inna oyala hemoma budusaranai ❤️❤️❤️❤️

  • @MmMmm-t1w
    @MmMmm-t1w Рік тому +1

    Oya pinwantha kanthawak Rohan aiyage perapinakata Ottawa labila thinne budusaranai hamadama ohoma lassanata inna labewa❤❤❤

  • @buddinianupama1595
    @buddinianupama1595 2 роки тому

    ගොඩක් ආසාවෙන් විඩියෝ එක බැලුවේ අක්කේ💕💖😊

  • @udeshikasandya8131
    @udeshikasandya8131 10 місяців тому

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා .
    නංගි ඔයාලට

  • @kameshmadu7962
    @kameshmadu7962 2 роки тому

    akke kohomda ochcra saru saryata pal waga karnne..💕💕💕dana pohora monwda

  • @piyumikaivon
    @piyumikaivon 2 роки тому +2

    ජේසු පිහිටයි අක්කේ ගොඩාක් ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ජය පතනවා ❤️❤️😘😘😘

  • @nuwansanjeewanuwan949
    @nuwansanjeewanuwan949 2 роки тому

    Rosan aiyata pahu wela hari niyama kena labuna ,,🤝🌹🤗☺️🤗

  • @champrikagallage5077
    @champrikagallage5077 2 роки тому +2

    Rasa patai lassanai video eka superb good luck 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @imaleeswarnakanthi7777
    @imaleeswarnakanthi7777 2 роки тому +5

    අක්කාගෙ garden එක ගොඩක් ලස්සන යි.🥰 අක්කා අපිටත් motivation එකක් දෙනවා. මෙිවාගේ පොඩි ඉඩක වගා කරන්නෙ කොහොමද කියලා. ඒක අපි හැමෝටම වටිනවා වස විසෙන් තොර වගාවක් කර ගන්නෙ කොහොමද කියන එකට ❤️

  • @shyamasam16
    @shyamasam16 2 роки тому +3

    ඔයා නම් හරිම දක්ශ අම්මා කෙනෙක්. ❤️

  • @lakeesharajapaksha1146
    @lakeesharajapaksha1146 2 роки тому

    Ane akke man oyala 3wa attama dakinna asai.. ane akke horana awoth mata balanna puluwan.. oyala 3 harima lassanai..budusarani

  • @piumikadulanjali6797
    @piumikadulanjali6797 2 роки тому +1

    Ane mn fecnat kenak mata cheri kanna asai eth me pttha kohewath ne hoya ganna colombo kohe hari ganna thnak thiyaida akkiyo

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 роки тому +7

    කුරක්කන් පිට්ටු වලට දිවුල් කිරි දාලා කාලා බලන්න මාර රසයි😋😋😋😋

  • @hashinimeegama7571
    @hashinimeegama7571 2 роки тому +2

    Math oy wagema malberi midi Cheri pochchiy dala tiynne harima sathutui e oyg gewatta dekalamai bs akki

  • @dilupadilu3018
    @dilupadilu3018 2 роки тому +2

    Kiyanna wachana ne akke .oya puthata hoda amma kenek .budusaranai akke oyalata.❤️❤️

  • @chandanithennakon3906
    @chandanithennakon3906 2 роки тому +3

    Budusarni oyala 3 ndenatama 🙏🙏🙏🌹❤️🌹

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 2 роки тому

    MN Aasama oyage balcony garden ekata,Apith inne town eka lagamai,ithin Ida harima adui.eth mamath thiyena punchi ide hadanna puluwan hamadema hadagena inne.samaharak vase wala hadala thiyenawa,Aasai neda thaman hadapu gahaka kolaka gediyak malak hadenakota❤️Theruwan saranai oyalata❤️♥️💓

  • @DianiPerera-o5p
    @DianiPerera-o5p 14 днів тому

    Mani pittuth dawasaka hadanna
    Api asawen balanawa oyage vidio

  • @kumanjanarukshan3977
    @kumanjanarukshan3977 Рік тому +1

    Oyage vedio balala mage jeewithe mn hadagannawa dan..

  • @hlchandrawathi
    @hlchandrawathi 2 роки тому +2

    Lassssnii akiyoo man godak asaven oyage vedeo balanava akiyooo bs

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 10 місяців тому

    Garden is so beautiful

  • @kasuntharanga9007
    @kasuntharanga9007 2 роки тому

    හායි.. කොහොමද.සුබ අලුත් අවුරැද්දක් තුන්දෙනාටම. අදත් රසවත් කෑමක් හදන විදිය එවල නියමයි.කන්නත් හිතුන.අනිවර්යෙන් හදනව.💜️💜️💜️💜️

  • @kanchanaramanayake2897
    @kanchanaramanayake2897 2 роки тому +2

    ඒ සරලකම හරිම සුන්දරයි .වැදගත් බොහෝ දේවල් ඔයාගේ වීඩීයෝ වලින් අපිට ලබා දෙනවා ඒකට බොහොම ස්තුතියි .බුදු සරණයි අක්කි ඔයලට හැමදාමත් සතුටින් ඉන්න ❤️

  • @nisansalaseuwandi6970
    @nisansalaseuwandi6970 2 роки тому +4

    හරිම ලස්සනයි අක්කි ගෙවත්ත❤️❤️❤️

  • @niroshachandanidassanayake5800
    @niroshachandanidassanayake5800 2 роки тому

    Left handers ලා කොහොමටත් දක්ෂයි.වගාව තව තවත් සරුසාර වේවා.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому

    Harima lassanai garden eka.harima piliwelai.oya godak hoda biridak amma kenek.❤️❤️❤️❤️

  • @lifewithkanchana
    @lifewithkanchana 2 роки тому

    Akki me cherry plant and malberry plant kohenda gatta kiyannako

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 роки тому +1

    Budusarani

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 2 роки тому +4

    මන් හරිම ආසවෙන් ඉන්නේ ඔයාගේ ව්ඩීයෝ බලන්න බුදුසරණයි ඔයාලට

  • @renuka243
    @renuka243 2 роки тому +8

    බලන්න ලස්සනයි හරිම සතුටක් ඇති උනා රහුල් පුංචි පුතා අම්මා එක්ක පලතුරු කැඩුවා නෙද තමන්ගෙම ගෙවත්තේ නෙලා ගන්න එලවලු පලතුරු කොපමණ හොදයි ද තෙරුවන් සරණියි රහුල් පුතා 🙏🌸🌼🙏🌼🌸🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому

      😍❤️❤️❤️❤️

    • @renuka243
      @renuka243 2 роки тому

      @@ridmapilapitiya ❤🌻🌻❤🎂🌷

  • @jameeleknayak3702
    @jameeleknayak3702 2 роки тому +2

    ජේසු පිහිටයි පරිස්සමෙන් සතුට්න් ඉන්න ලැබේවා හැමදාම ආදරෙයි

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 2 роки тому +6

    බොරු සෝබන නෑ කැමරා එකට. හරිම සරල ජීවිත...❤️❤️

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 роки тому +2

    Akkiyo mal beri pala kohenda gaththe...oyage vedios dakkma asa hithila wagawak kla math....ridma akkiyo oyanam sihina kumari thamai magenm... 😍😍😍😘😘😘😘❤️❤️❤️

  • @shani5147
    @shani5147 2 роки тому

    Akke ගොළුබෙල්ලන් කෘමි saththu enne nathuwa kohomada pela waga kara gaththe kiyl video ekak karannko. Naththam podi reply ekak dannako plz akki

  • @jayanthikumari3982
    @jayanthikumari3982 2 роки тому

    මමත් ඔයා වගේ hamadema hadagana ඉන්නේ ...ඔයාගෙ චූටි පුතු පැටියා ගොඩක් වාසනාවන්ත i....hama දෙයින් ma සම්පූර්ණ මවක් ලබන්න .....oyalata theruwan සරණ i

  • @sakusilru282
    @sakusilru282 2 роки тому +1

    Akki midi pale komada pala kara gatte🥺shok anee

  • @malkanthinissa
    @malkanthinissa 2 роки тому +2

    🙏🙏🙏🥰 budu saranai tundenatama

  • @ishanimadavi7161
    @ishanimadavi7161 2 роки тому +1

    ආදරෙයි අක්කියෝ සතුටින් ඉන්න හැමෝම ..♥️♥️

  • @deepikand5722
    @deepikand5722 2 роки тому +2

    Oya Hariyatama Hari sbadahamath data siupawata adre karana daruwan kawadawath puchiwath waraddak karanne na demaupiya ta godak adre karanawa Ada samaje karannama ona podi aywa mewata hurukarana eka satutui oyage me lassana dewal dakkama teruwan saranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 роки тому

      ස්තූතියි❤️😍🙏

    • @deepikand5722
      @deepikand5722 2 роки тому

      @@ridmapilapitiya ඔයා ගොඩාක් හොඳ අම්මා කෙනෙක් හොඳ බිරිඳක් ඒ වගේම බුද්ධිමත්ව වැඩ කරන හරිම හොඳ කෙනෙක් ඔය වාගේ නගරෙක ජීවත්වෙන ඔයාලා ගමක ව විදිහට ලස්සනට සොබාදහමත් එක්ක ඉන්න එක හරි වටිනවා ඒ වගේම ඔයා තව හොඳ දෙයක් කරනවා දරුවාට සිංහල හොඳට කතා කරනවා මොකද අද මම ගොඩක් දැකලා තියෙනවා ජනප්‍රිය චරිත වල දරුවන්ට පුංචි කාලේ ඉඳලා එයාලා කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් මම ඒක වැරද්දක් එහෙම කියනවා නෙවෙයි නමුත් අපේ භාෂාවට මුල් තැන දෙන්න ඕන නේද පුංචි දරුවෝ දෙමව්පියෝ පවුලේ අය එක්ක සිංහල භාෂාවෙන් කතා කරන්න ඕන නේද ඉතින් ඔයා හොඳට ඒ දරුවාට ඒවා කියලා දීලා තියනවා අම්මා තාත්තා කියලා කතා කරන්න හරිම වටිනවා ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන් වුවමනයි ඒක හැම තැනටම අවශ්‍යයි ඒක ඉගෙන ගන්න ඕනේ කතා කරන්න ඕනේ හැබැයි අපේ මව් භාෂාව ඉහළම තියෙන්න ඕන නේද ඉතින් ඒක හරිම වටිනවා අපි මේ වැඩ කරන රටවල අපි දකිනවා එයාලා එයාලා කතා කරන්න එයාලගේ භාෂාවෙන් ඉංග්‍රීසි මැදට දාලා කතා කරන්නෙ නෑ ඉතින් මම වරදක් නෙවෙයි කිව්වේ ඔයා ඒ දේ හරියටම කරනවා හැමදාම ඒ නිහතමානි එකම තියාගන්න හැමදාම සතුටින් ම ඉන්න ලැබේවා

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 2 роки тому +3

    Yummy. ...keep going. .Stay blessed

  • @fruitlovers819
    @fruitlovers819 2 роки тому +1

    Beautiful family 👪 ❤ all the best your family 👪 ❤

  • @nishasbeautytips1789
    @nishasbeautytips1789 2 роки тому

    අපිත් මෙහෙම කනවා. මුන්කිරිබත් එක්කත් සීනි රසයී..

  • @slaishasvlog7683
    @slaishasvlog7683 2 роки тому

    මමත් ගස් හදනවා. මට ඉන්නෙ අවුරුදු 2 බබේක්.. එයා හරිම ආදරෙයි ගස් වලට.

  • @nithyawickckramage5296
    @nithyawickckramage5296 2 роки тому

    Akki oyata puluwanda chocolate cake ekak hariyata hadana hati kiyala denna.

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 2 роки тому +1

    Miyamee rasa patai bada gini une mata vitharada budu saranai hamadama sathuta labeva

  • @methuli4357
    @methuli4357 2 роки тому +2

    රිද්මා ඔයාලගෙ Video එක බලමින් ඉන්න විට ඔන්න ඔයාලට කියලා පලමු පිට්ටු කට දෙන කොට නම් මට සතුටු😃හිනාවකුත් ගියා .....🥰 එවෙලෙ හිතුවෙ නැහැ අපිටත් කටක් දෙයි කියලා ..මොකද ඉතිං කෙල ගිලමින් හිටපු අවස්ථාව නේ....🤤😋 රාහුල් පැටියා මේ video එකේ නම් හිටියට වඩා ලොකුයි කියලා පේනවා 🥰👍 රාහුල් පුතාව දකින විට එයා ගැන ආදරේ හිතෙනවා ....අහිංසක සිරියාවන්ත ලස්සනක් තියෙන්නේ ..😍ඔන්න රාහුල් පැටියට❤️😘 ඉතිං රිද්මා , රොෂාන් අයියා පුතා පැටියා හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ...බුදු සරණයි !🙏