නිදානය තියන හරිම තැන මෙන්න. හොයාගන්න අමාරු නෑ.. | Deegoda Kumara | Dew Suwa Deshaya
Вставка
- Опубліковано 31 гру 2024
- නිදානය තියන හරිම තැන මෙන්න. හොයාගන්න අමාරු නෑ.. | Deegoda Kumara | Dew Suwa Deshaya
------------------------------------------------------------------------------------------------------
දෙව් සුව දේශය නාලිකාව අදම subscribe කර තබාගන්න..
/ @dewsuwadeshay
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #pansilmaluwa #rawana #motivationalvideo
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwamedia@gmail.com
🔻
"Onycs - Dreamcatcher" is under a Creative Commons (CC BY 3.0) license.
creativecommons....
/ @onycs
Music promoted by BreakingCopyright: • 😌 Calm & Ambient (Royalty Free Music)...
🔺
#dolls #humenity
ඔබතුමා පවසන සත්‍ය ජනාධිපතිවරයාටත්, අගමැතිනිය ටත් ඇසේවා, දැනේවා,දෑස් විවර වේවා.ශ්‍රී මහ භද්‍ර කාලි මෑණියණි, දුර්ගා මෑණියනි ඔබ වහන්සේලාටදිවැසින් අප දෙවි පියාණන්ගේ වේදනාව දෑනී,වගකිවයුත්තන්ගේ සිත්වෙනස් කිරීමට හැකියාව ලැබේවා.
තෙරුවන් සරනයි දෙව් පිහිටයි සත් දහම ලොව දිනේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thruwan sarani dave peyanni🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
දීගොඩ කුමාර උතුමන්ට දීර්ඝායු වේවා ඔබ උතුමන් අමා නිවණ්දකීවා 👋🖐️✌👍💪💪💪💪💪💪💪🙏🙏🙏🙏🌹🌸💎❤💎🌸🌹🙏
මේ මිහිපිට පහල වූ නිදානය ඔබයි ගුරු පියානනි..ඇස් ඇත්තෝ දකිත්වා....
ඔබතුමාටත් නිරෝගි සුව ලැබේවා කටහඩේ තව පොඩි අව්ලක් තියන හැඩයි.ඉක්මන් සුව ලැබේවා
ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏
ඔබතුමා ට ඉක්මනින්ම. සියලුම ලොකවාසින් සුවපත් කිරීමට විශ්වයෙන් සියලුම බලතල ලැබෙවා... සියලුම දෙනාගේ අවධානය ඔබතුමා වෙත යොමු වෙත්වා.. ජනාධිපති ඇතුලු සියලු ම දෙනාට සත්‍යය දකිවා.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුතුමනි 🙏
ගුරැ පියානෙනි ඔබ තුමා පවසන මේ සත්‍ය අලුත් ආන්ඩුවේ අනුර කුමාර ජනාධිපතිවරයාට සහ අගමැතිනියට කනට ඇසේවා, දෑස් විවර වේවා.සියලුම දෙවියන්ට ඔබ තුමාගේ දේශනාව ඇසේවා ,රටට ආදරය කරන සියලුම දෙනාගේම ප්‍රාර්තනයෙන් රටේ තිබෙන ආර්ථිකය වර්ධනය කර ගැනීමට උදව්වක්ම වේවා. ❤❤❤
මෙදෙශනය හාස්කමක් වාගෙ. හෑමොම. දකිවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සාදු සාදු සාදු❤❤🎉🎉
😅දෙව් තුමනි,, ඔබතුමාගේ වදන් නව රජයට ඇසේවා, දැනේවා, සමුර්දිමත් දේශයක් ගොඩ නැගේවා, බූදූ සරණයි, සැම දෙවි පිහිටයි, ඔබ සැමටම.
ජනාධිපතිතුමාට දෙව්සුව දේශය ගොඩනගන්න සිත් පහල වේවා !තෙරුවන් සරණයි !දෙවිපිහිටයි !
Aney......apitath apaey rata awith suwasey jeewath wenna.....oney deviyani....Mey ratawal wala API godak duk widinawa😢😢😢
ඔබතුමාගේ විශ්වාසය ඒ අයුරින්ම අපේ රටේ සිදු වේවා
දෙව් සුව සේවා ගැන බලධාරින්ගේ අවදානය යොමුවේවා🙏🙏🙏
දෙවි පියානන්ගේ දේශන මේ නායකත්වයෙන් ලොවටම අභිමානයෙන් රාජ්‍ය මාධ්‍ය තුලින් පෙන්විය යුතුමයි ... එය එසේ වේවා . සැමටම ප්‍රච්නාව අවදි වේවා .. සත්‍ය ජය ගනිත්වා . තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
ඔබ තුමා කියන සත්‍ය අනුර ජනපති
උතුමන් හටත් ඇසේවා සත්‍ය යේ දර්මය ම බළ ගැන් වේවා ඒ උතුම්
සත් දහාම ආද්‍යාත්ම්ක ලෙම දියුණුවට
මං පෙත් සැල සේවා
ආද්‍යාත්ම්ක දියුණුව කට පත් වෙලා
බවුතික දියුණුව අවබෝදයෙන් ම
අත් දකිම්වායි අදිස්ටාන කරම් සත්‍ය
මෙයයි දීගොඩ කුමරුන් ට ඒ සත්‍යයේ
හඩ පැතිරීමට මේ ව්ස්වයේ ඇති බුදු
බල බුදු හඩ සක්තිය බුදු බළ සක්තිය ආකරෂනයම වෙත්වා තිසරනයේ පිහිට ත් සියලු දෙව් මිනිසුන්ගේ පිහිට ආරක්සාව රැකවරණ ආසිර්වාදයත් ව්ස්මිත ලෙසම ලැබෙත්වායි අදිෂ්ඪාන කරමි
සත්‍ය වසයෙන් ම අනුර කුමාර
ජනාධිපති උතුමන් දීගොඩ කුමාර
අපගේ ආද්‍යාත්ම්ක පුනර්ජීවනයේ
සංකේතය වන ඒ දුර්ලබ මිනිඅසා
සමග එකතු විය යුතුම කාලය
වෙයි මිනිසා අද්‍යාම්ක ගමනක ටම
හසුරවමින් රට එක්සේසත් කල
යුතු වෙයි දැන් එයට කාලය වෙයි
නැතිනම් ඒ ගැන කිසිවක් කතා
කිරීමට අකුරු වචන ද නොමැත්තේ
සේක්ම ය
ස්ත්‍ය එයම වෙත්
ඔබ තුමා කතා කතා කරන්නේ සත්‍ය ගුරු පියාණනි අපේ අළුත් රජයට පෙනේවා දකිත්වා ඔබ තෙරුවන් සරණයි 🙏🙏🙏
ස්තුතියි ගුරු පියාණනි,ඔබ කියනා මේ දේ ගරු ජනාධිපති තුමාට ඇසේවා,ඒ අනුව අධ්‍යාත්මික දේශයක් බවට අපේ රට පත් වේවා ! ගුරු පියාණනි යහපත් දේශයක් ඇති කිරීමට ගන්න ඔබගේ උත්සාහය සාර්ථක වෙනවමයි! තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
ජනපති උතුමෙණි මේ උත්තමයාට සවන් යොමන්න ජනපති උතුමන්ට ප්‍රඥ්ඥාව පහලවේවා🙏සාදු🙏සාදු🙏 සාදු 👍💪💪💪✌🖐️👋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විස්වයේ ආසිර්වාදය ලබේවා!!! රජයට අස් අරේවා විස්ව ආසිර්වාද් බලයෙන් ඔබතුමාටත් රටටත් කිසිම ස්වාභාවික විපතක් නොවේවා!!! තෙරුවන් සරනය් දෙවි පිහිටය්
උතුම් වැදගත් දේශණාවට ස්තුතියි.අපෙ නව ජනාධිපති තුමාටත් ගරු අග්‍රාමාත්‍ය තුමියටත් මේදේශණය ඇහෙත්වා දකිත්වා පියතුමණි ඹබ තුමත් එක්කමයි බුද්ධිමත් දෙවුසුව දේශයම.ඹබතුමාට සියලු දේව ආශීර්වාද මැද ඉක්මන් සුවය ලැබේවා 🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏 රත්නත්‍රයේ පිහිට යි.තෙරුවන් සරණයි.❤
❤❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා ❤❤❤❤ තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාගේ දේශනාව ජානාධ්පති තුමා ඇතුළු නායකයින්ට ඇසෙන්නට ලැබේවා ඒවගේම අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාගේ කටහඬ යතාතත්වයට පත්වේවා
නමස්කාර වේවා ගුරු පියාණන්ට 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🪷🙏🪷🙏🪷🙏💕💕💕
❤❤❤ මගෙ රට ට ජයශ්‍රී ජය සියලු දෙවිවරුන් ගෙ ආශිර්වාද බලයෙන් අප රටේ පවතින වැහි කුණාටු පහව යෙවා ඔබ තුමා ට ජයශ්‍රී ජය අනුර කුමාර දිසානායක ජනපති ට ජය ශ්‍රී ජය තෙරුවන් සරණයි
ඔවු දිනපතා නිරන්තරයෙන්ම ඔබතුමා සමඟයි
දැවී පිහිටයි බුදු saranai
ගුරු පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව දේශයේ මාධ්‍ය අංශයේ සහ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏🤍
දෙව් පියාණන් ගැන ජනාධිපතිතුමාගේ , අගමැතිතුමියගේ අවධානය යොමුවේවා! දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි!
Daw piyanani Oba thuman metharam pahadiliwa wisthara kalath me nidanaya goda ganna kisiwakuth naha
Aadyathmika diunuwa thulin kala nohaki kisiwak natha...Athi garu janapathi thumange Awadanaya youmu wewa... Theruwen Saranai davi pihitai....🙏🙏🙏🙏🙏
Janadipathi thumani. Oba thumange Awadanaya youmu wewa..Ape Rata goda ganna thiyana thiyana hodama Aarthika maargayata Oba sith youmu wewa..
Sadaham lowe babalana uthum sri lankawa Wathakseru kala nohaka kisidaa....
Sathya lowe jaya ganee..
Theruwn Saranai...davi pihitai....❤❤❤ 🙏🙏🙏🙏🙏❤❤❤
තෙරුවන් සරණයි .....!දෙවි පිහිටයි ...! විශ්ව මාතාවට ස්තුතියි .....ස්තුතියි ......ස්තුතියි .....
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය නිදුක් නිරෝගි බාවමය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා !
🙏🍁🍂🍁⚕️🌐⚕️🍁🍂🍁🙏
❤❤❤ තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻 සුවපත් වේවා🙏🏻 ❤❤❤❤❤
තෙරුවන් සරණයි දෙවීපිහිටයි ගුරු පියානනි සුදු අමිමා දෙවිසුව පවුලේ සැමටත් ජනාධිපති තුමා ඇතුළු සියලුම බලධාරින් දැනුවත් වේවා මේවටිනා දේශනය නිදූක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැඛේවා♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
දැන්වත් කුමාර මහත්තයාගේ වටිනාකම අඳුරගෙන ප්‍රයෝජනයක් ගන්න ඇස ගැටේවා. මේ දේශය යලි ආද්‍යාත්මික දේශයක් බල ගන්වන්න කටයුතු කරන ලෙස ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.
තෙරුවන් සරනයි පින්වත් ඔබතුමාට සහ දෙවි සුව පව්ලේ සියලු දෙනාටම ...
🙏🙏🙏💐💐💐ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 💐💐💐🙏🙏🙏
අපේ සද්ධර්ම ය සැමදා දිනෙවා ගුරු පියාණන් සුදු අමිමාටත් තෙරැවන් සරණයි ❤❤❤❤❤🌹🌹🌹🌹
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි .බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
සියල්ලෝ අදුරින් මිදෙත්වා !සැබෑ ආද්‍යාත්මය හදුනා ගනිත්වා!තෙරුවන් සරනයි දෙවි පිහිටයි !
මගෙ ආදරණීය ගුරු පියානන් ගෙ දේශනාව අසා විජය
ක්ග්‍රහනය කල අපේ ලංකා ද්විපය රැක දේවා. ගුරුපියානනි ඔබවහන්සේට දීර්ඝ ආයුශ ලෙබෙවා ❤❤❤❤❤❤
ඔබතුමාගේ වටිනාකම සැමට දැනේවා. බුදු සරණයි
Teruwan saranai devi pihitai guruthumani
ප්‍රග්ඥාව මෙයාලගෙ කොන්ක්‍රීට් තට්ටු ගනන් දාලා වහාගෙන ඉන්නෙ . ඒය අවදි කරගෙන කලයුතු දේ කරන්න තරං මොලයවත් නැති අය. ස්තූතිය ගුරුපියාණන්ට. නිදුක් නීරෝගී සුවය අත්වේවා. වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගත් සියලු දෙනාටම අනේක වාරයක් ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
සර් ,රටට ආශිර්වාදය පිනිස දෙව් සුවදේශය රටපුරා අවදිවේවා.
දෙව් ගුරු පියානෙණි .මේරටෙ තිබෙන නිධානය උඩ ඉඳගෙන හිඟමන් යදිනවා. රටේ බලධාරින් ගෙ අැස් අැරේවා.යිපතමින් ගුරු පියානණ්ට අාදරණීය සුදු අම්මාට දෙව් සුව පවුලට නිදුක් නිරෝගි සුව පතමි
ස්තුතියි🙏🏿 ගුරු පියාණනි🎉 දීර්ඝායුෂ ලැබේවා🙏🏿 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏿🙏🏿🙏🏿
අනිවාර්යයෙන් අපි හැමදාමත් ඔබ වහන්සේ සමඟින් ඉන්නවා ඒ වෙනුවෙන් කටයුතු කරනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏼❤️
දෙව් සුව දෙශය ක් ම වෙවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අපේ ආධ්‍යාත්මික නායක දීගොඩ කුමාර ගුරුපියානන්ගේ මේ සත්දහම දේශනය සියලු බලධාරින්ගේ සවනට යොමු වේවා!!! ගුරුපියානන්ට,සුදුඅම්මාට ස්තූතියි. සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏
🙏 ගුරුපියා ණන්ගේ මේ සත් දහම් කද මුළු ලෝක තලයටම පැතිරේවා🙏🙏🙏
🌹🌹🌹🌹♥️♥️♥️♥️
ඳිව්‍යම තෙජසින් බැබලේවා දිව්‍යමය ආයු බොහො වෙිවා 🌹🌹🌹
Theruwan saranai dewpiyaneni sthuthi 🙏🏻 ♥️
වෙදදුරුතුමනි ඔබතුමා සුවපත් වෙිවා .නිර්වාණ සුවය ලැබේවා
අපේ දෙවි පියානන් ඉතාමත් සරලව දේසනා කරන මෙම සත්දර්මය අපේ රටේ නායකයින්ට ඉක්මනින්ම අවබෝධ වේවා ඒ මගින් අපේ රටට යහපතක් වී දෙවිසුව දේසයක්ම වේවා අපේ දෙවි පියානන්ගේ සිතුම් පැතුම් ඉශ්ට වේවා දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
මෙම වීඩියෝ එක ජනාධිපතිවරයාගේ නෙත ගැටේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට නිවන් සුවය ලැබේවා නමස්කාර වේවා විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
එපමණක් නොවේ මෙ දුරාචාර වලට යොමුව සිටින පිරිස තමා ලොකුම රොගීන් , ඒ අය නිසා අනෙකුත් අය රොගී වී සිටී . . . . පවුල් සංස්ථාව රැකගත් කල සමාජයම සුවදායක වෙ. . . මෙ සදහා ඔබතුමා ගන්න වෙහෙස මා හට වැටහෙන බැවින් ඔබට ස්තුති වන්ත වෙමි.
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏
ගුරු පියාණනි..
ඔබතුමාගේ දිව්‍යමය ආශිර්වාදයෙන්. සත් දහම ලොව පැතිරේවා තෙරුවන් සරණයි
ආධ්‍යාත්මික දේශය ගොඩනැගීමට අපි ද එක්වන්නෙමු ....
තෙරුවන් සරණයි
දෙවි පිහිටයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජනපති තුමනි ඹබ නෙත ගැටෙිිවා🙏🙏🙏 අගමති තුමියනි ඔබ නෙත ගැටෙිිවා🙏🙏🙏
ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු 😊 අනුග්‍රහය ලබාදුන් මැතිනියටත් ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා!
බලධාරීන් ගෙ අවධානය යොමු වේවා
ඔබතුමාගේ අදහස ඉතාම ඉක්මනට ඉටුවේවා
🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්ය මණ්ඩලය සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
පින්වත් අපේ ආදරනිය ගුරු පියානන්ට මෑණියන්ට දෙවි සුව කාර්‍ය මන්ඩලයට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා ගරු ජනාධිපති තුමාට මෙය නෙත ගැටේවාපාර්ලී මේන්තුවේසිටි සියලුම දෙනා දාර්මිස්ටක වේවා ලොව සියලුම දෙනා සුවපත් වේවා මගේ ආදරනිය උතුම් විස්වයට දිවයත්වයට ගුරු පියානන්ට බොහොම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි අ🌸🌸🌸💙💜️💙💜️💙💜️💙💜️💙💜️💙💜️🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පියනනි දෙවි පිහිටයි සියලු දෙනාටම
ඔබගේ සිංහ නාදය අගයමි.දැන්වත් මේ පිළිබඳවබලධාරීන්ගේ ඇස් ඇරේවා!ඕබතුමාට නිසි තැන ලැබේවා!
🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි🌹🌹
සහතික ඇත්ත කතාව. කුමර.මහත්තය. තෙරුවන්සරණයි දෙව් පිහිටයි කුමරමහත්තය ටත් පවුලේ සැමටත්
🙏🪔🪷ගුරු පියාණනි ඔබ තුමාට ගොඩක් පින්🪷🪔🙏 ඔබ තුමා සමඟ අපි අධ්‍යාත්මික ලෝකය🙌☄️ ජයගන්නා පුද්ගලයින්✊ඔබතුමාගේ යහපත් චේතනාවන් ඉෂ්ට කර දුන්නාට🙏විශ්වයට ස්තූතියි වේවා🙏🪷🪔 අපි ජයගෙන අවසන්🙏❣️🕊️😊🙏🪔🪷 නමෝ බුද්ධාය🙏🪔🪷☸️🪔🪷🙏
ආදරණීය දෙවි පියානණ් සුදු අම්මා ඇතුලු සියලු දෙනාටම තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏
අපගේ දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු දෙවි සුව daesaye හැමෝටම theruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi loka wasi සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
❤❤❤ ඔබ තුමා ට සසර වසන තුරු නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබ තුමා පවසන සියල්ල ඇත්තයි මිනිස්සු මේ ගැන හිතන්නේ නැතිව එකයි වරද . පන්සල් වල ඉන්න ස්වාමින් වහන්සෙලා ධර්ම දෙනාශනා කරන්නේ තමන්ගෙ වාසියට මිනිස්සු න් ගෙ ප්‍රඤ්ඤාව මතුවෙන විදියට නෙමෙයිනේ...🎉🎉🎉🎉🎉🎉
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදුඅම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
ගුරුපියාණන්ගෙ උගුර දැන් ගොඩක් සනීපයි වගේ. ඉක්මනින්ම සම්පූර්ණයෙන්ම සුවපත් වේවා!!! 💛අපගේ ජීවිත අධ්‍යාත්මිකව නගා සිටුවන, අටලෝ දහමින් පීඩිත අප හදවත් සුවපත් කරන ආදරනීය ගුරු දෙවි පියාණනි ඔබ තුමාට අපගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි දෙවි පිහිටයි, නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ගුරුපියාණනි..!!! මේ රටේ නායකයන්ට මේ වටිනා පණිවිඩය නෙත ගැටේවා, ඇසේවා, අවබෝධ වේවා, ඒ අනුව ක්‍රියාත්මක වේවා!!! මේ දේශය සැබැවින්ම අධ්‍යාත්මිකව පෝෂණය වූ පොහොසත් දේශයක් වේවා!!!🙏
👏👏👏Guru piyanani.... Theruvansaranaei Siyalu devipihetaey 🙏🙏🙏☸️❤️
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. පින්වත් පියාණනි මෑණියනි ඔබදෙපළටම දිර්ගයුෂ ලැබේවා..
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
සුබ සැන්දෑවක් වේවා 🙏🙏🙏
පින්වත් දෙවි පියාණන්ට
ස්තුතියි බොහෝම පින්. කාලීන සත්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන්
සියළු දෙනාම ප්‍රඥාවට පත් වේවා
ජනාධිපති තුමා ඇතුළු අළුත් රජයේ සියළු දෙනාම. මේ සත් ධර්ම දේශනාව අසන්නට ලැබේවා සත්‍යයක්මයි
අපිත් දෙව් පියාණන් ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ලබා සතුටින් ප්‍රිතියෙන් උපේක්ෂාවෙන් ජීවත් වන අය
ජනාධිපති තුමණි ඔබට මේ දෙව් පියාණන් ගේ සත් ධර්ම දේශනාව අසන්නට ලැබේවා
උතුම් ගුරු දේවොත්තමයන් වහන්ස ඔබතුමා ගේ දිව්‍ය ආශිර්වාදය ලබා සැනසීම සතුට ප්‍රිතිය ලබන්නෙ.
මතු බුද්ධත්වය ලැබේවා
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏 නමස්කාර වේවා උතුම් ගුරු පියාණනි ❤❤🌹🌹
අධ්‍යාත්මික ආලෝකයෙන් ලක් දෙරණ බබුලුවන්නට දෙව් පියාණන්ට සියලු ශක්තිය ලැබේවා උතුම් ශ්‍රී උපුලවන් විෂ්ණු දිව්‍ය රජෝත්මයාණන් වහන්සේගේත් ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන් වහන්සේගේත් ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏
දෙව්සුව දේශය ගොඩ නැගී අප රට බැබලේවා තෙරුවන් සරනයි දෙව්සුව පිහිටයි
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්‍ය් මණ්ඩලයේ සැමටත් දෙවිසුව පවුලේ සැමටත් 🙏❤️🙏 ඉක්මනින් දෙවි පියාණන්ගේ කටහඩ සුවපත් වේවා🙏 ❤
Thiruvananthapuram Guru Pr🙏🏻🙏🏻🙏🏻iya Anand Sudhu Amma Devi natak
තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏 සියලු දෙනාට යහපතක්ම වෙවා
ආදරණීය ගුරු පියාණනි මම ඔබතුමාගේ පින්තූරය දෙස බලාගෙන කරපු ප්‍රාර්ථනාවක් පෙරේදා රෑ සහ ඊයේ රෑ අද උදේ යන තුන් අවස්ථාවේ අද වෙනකොටම ඉෂ්ට වුණා සිතට සෑහෙන සැනසීමක් ලැබුණා මා ඔබතුමාගේ පින්තූරය ඉදිරියේ ප්‍රාර්ථනා කරනවාඅනිවාර්යෙන් ඔබතුමා දකින්න ඇති ඔබතුමාගේ දිව්‍යත්වයතව තවත් වැඩි වේවා, නිදුක් නිරෝගී සුවය ලැබේවා මා පතමි
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමා හරියටම හරි ❤ ආන්ඩුවේ බළධාරීන්ට මෙය කනට ඇසේවා ඇහැට පෙනේවා ❤ ඔබ තුමාට දැන් නම් අසනිප අඩුයි වගේ ❤ ඉක්මණින්ම සුවපත් වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰
ඔබතුමා පවසන්නේ සත්‍යයක්මයි.. කුමාර මැතිදුනි..අපේ මවුරට දහම් දිවයිනක් බවටම පත්කරන්න ඔබතුමන්ලාගේ ආශීර්වාදය නොඅඩුවම ලැබෙන්න ඕනා.. ඔබට දීර්ඝායු වේවා.. තෙරුවන් සරනයි.. දෙවිපිහිටයි..❤❤❤❤
ස්තූතියි ස්තූතියි ස්තූතියි අපේ ගුරු පියාණනිඔබතුමාට මාගේ නමස්කාරය වේවා මේ බලධාරීන්ගේ ඇස් දෙක ඇරේවාතෙරුවන් සරණයි දෙයි පිහිටයි අපේ ගුරු පියාණන්ටත් ඒ වගේම සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලූම දෙනාටත්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage deu පියාණන් වහන්සේ ta නමස්කාර වේවා .සුදු ammo මෑණියන් ta th dirgayu වේවා .ආදරෙයි හදවතින් ma ඔබ depalatama
සත්දහමේ දේශය රැකගන්නට දිව්‍යත්වයේ මැදිහත්වීම ඔබතුමන් හරහා සිදුවේවා!!
දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!! 💜💜💜💜💕🙏
ඔබ තුමාගේ බලය ape ජනාධිපති thumata asa gatewa theruwan saranai .🌹🌹🌹💥💥
අධ්‍යාත්මික දේශය බිහි වේවා ! සියලු සත්වයන්ට යහපතම වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
ඔය කියන සත්‍ය දර්මය මේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ ..ඒකත් මන්කොල්ල කාලා.ඒකත් පාවා දිලා. ඒකරකින්න ඉන්න අය බිස්නස් කරනවා. දුක අවබෝද කරගන්න ඕන දේට සැප කොහේද කියල දුවනවා
අහෝ දුකකි. ඔබතුමා ඒව සියල්ල නැවත් මතක් කර දුන්නාට ස්තුතිය . සුවපත් වේවා !
සත්‍යය වැටහේවා මේ රටේ ඉහළ තැන්වල ඉන්න අයට.ත්
ලොකු..
පොඩි හැමටත්.....
🙏🙏🙏 ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය තවත් ලැබේවා..
තෙරුවන් සරණයි 🌻🌻🌻
රටේ ජනාධිපති තුමාට ඔබතුමා ගෙ දේශන අසන්න ලැබේවා ලැබේවා ලැබේවා මේ සියල්ල නෙත ගැටේවා🎉🎉🎉🎉🎉
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු දෙනාගෙ සියලු ලෙඩ රෝග සුවපත් වේවා ඔබතුමාටත් නිරෝගි සුවය ලැබේවා
ඔබට බොහෝ ආදරෙයි ගුරු පියානනී... මේ වටිනා අදහස් අවදානය යොමුවිය යුත්තන්ට යොමුවේවා... ❤❤ අධ්‍යාත්මික දේශයක් ගොඩනැගේවා... සියලු සිත් සතන් සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රීතියෙන් දිලේවා... සියලු දෙනාට යහපතක් වේවා . තෙරුවන් සරණයි දෙවි පිහිටයි...
Ape guru piyanani satyaya tatyawasayenma lagadima watahenna ona ayata watahewa kiyala pratana karanawaa.
මේ ප්‍රඥාව අපේ රටේ නායකත්වය ට ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ගුරු පියාණන්ට 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷