අම්මලා තාත්තලා දැන ගන්නම ඕන කථාවක් | Ven.Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 8 місяців тому +27

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏 කාලෙකින් ගොඩක් වටිනා දර්ම දේශනාවක් ඇසුවා ඔබ වහන්සේට ගොඩක් පින් නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු🙏සාදු 🙏සාදු 🙏තෙරුවන් සරණයි 🙏🙏ඕමාන් සිට

  • @BhagyaAkashi-g2z
    @BhagyaAkashi-g2z 3 місяці тому +7

    අපේ හාමුදුරුවනේ ඔබවාහන්සේ දේශනා කරනවා වගේ මම නම් හැම බැදිමක්ම අතහැරලා තියෙන්නේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +11

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @nisansalakumara1461
    @nisansalakumara1461 Рік тому +24

    ඔබ වහන්සේගේ දේශනා තුලින් ධර්මය අහන්න අහන්න ජිවිතේ හරවත් වෙනවා හාමුදුරුවනේ. ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏 නැති වෙන දේවල් නැති වුණදෙන්, ඉතුරු වෙන දේවල් ඉතුරු වුනදෙන්, එහෙම හිතලා ජීවත් වෙන්න පුළුවන් නං ඒකම සැනසීමක් තමයි. 🌼🌼🌼

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 10 місяців тому +20

    ඔබ වහන්සේගේ ධර්ම දේශනය අහල අත්හැරීම ගැන ලොකු අවබෝධයක් ලබා ගත්තා.ඔබ වහන්සේට බොහොම පින් ...🙏🙏🙏🙏🙏🙏

    • @SeatSeatsss
      @SeatSeatsss Місяць тому

      Sadu sadu sadu🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop65 8 місяців тому +12

    චතුරාදි සත්වය අවබෝද කර ගන්න මෙි දර්මය අනුමෝදන් වෙත්වා 🙏🙏🙏නමෝ බුධ්ධාය 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 Рік тому +17

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නම් මහා බෝදිසත්ව නමක් ඔබ වහන්සේ අපිට ලැබිල තියෙන්නෙ පෙර පිනකට අපේ සිල්වත් පින්වත් ස්වාමීන් වහන්සේ අපි රැක ගන්න ඕන සමහර අයට තේරෙන්නෙ නැහැ ඔබ වහන්සේගේ අගය ඒ මෝඩ මිනිස්සු තමයි මම නම් මැරෙන කල් ඔබ වහන්සේගේ දේශනා අහනවමයි ඔබ වහන්සේට නම් වුතුම් නිවනින් නිවේවා මේ දේශනාව අහන්නට සලසපු පින්වත් වුපාසක සියලු දෙනාට වුතුම් නිර්වානයම ලැබේවා🙏🙏🙏🙏🙏🙏

    • @sivanesansivanesan9087
      @sivanesansivanesan9087 Рік тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🙏Budu saranay

    • @NiroshaPriyadarshani-lf3hw
      @NiroshaPriyadarshani-lf3hw 7 місяців тому

      Mamath hary kamathyi me suvamin vahansege deshana ahanna hary vatinava

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 5 місяців тому +4

    පිංවන්ත බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේගේ මේ උතුම් ධර්ම දේශනාව හිත හදාගැනීමට ඉතාමත් වටිනා දේශනාවක්...ඔබ වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කිරීමට ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා ..ඔබ වහන්සේ පුාර්ථනා කරන්නාවු උතුම් ශාන්තවූ නිර්වාණ සම්පත්තිය ලගාකර ගැනීමට මේ කුසල් දම් හේතු වාසනා වෙිවා ...🙏🙏🙏

  • @CTA-ud9fd
    @CTA-ud9fd Рік тому +26

    නමෝ .... බුද්ධාය ....🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @indranipremalatha4436
    @indranipremalatha4436 3 місяці тому +1

    වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏.. ඔබ වහන්සේටත් උතුම්චතුරාර්යසත්‍ය ධර්මය අවබෝධ වේවා.... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @geethakumari9557
    @geethakumari9557 Рік тому +23

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🌼🙏🌼🙏🌼🙏🌼🌼🌸🌼🙏

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 3 місяці тому +4

    සාධු සාධු සාධු
    පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවයත් පතන බෝධියකින් නිවන් සුවය සාක්ෂාත් කරගැනීමටත් මෙම ධර්ම දේශනය කුසලයක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LupuliSirisooriya-qm6rk
    @LupuliSirisooriya-qm6rk Рік тому +38

    තෙරැවන් සරණයි ගුරුදේවයාණෙනි ! ඔබ වහන්සේගෙේ මෑණියන්ගේ දෙපා වැද නමස්කාර කිරිමට වරක් වාසනාව ලදිමි . එය මා හට අප්‍රමාණ සතුටකි. ගුරු දෙවිදුන්ට , මෑණියන්ටත්, පියාණන්ටත් ⁣පවුලේ සියලු දෙනා ඇතුළු තිලංක මල්ලිටත් බොහෝ පින්! උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය වෙිවා !🌻🌻🌻🌻🌻🌻🌻

  • @PeirisVishmika-lt4ze
    @PeirisVishmika-lt4ze Рік тому +8

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා......තෙරුවන් සරණයි.🙏🙏

  • @DjdjdHdhdhdhd
    @DjdjdHdhdhdhd 10 місяців тому +4

    20:20 මම හරිම ආසාවෙන් ස්වාමීන් වහන්සේ ගේ බණ අහලා හිත හදාගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ මම විදෙස් ගත වී සිටින්නේ සමන්

  • @lathagamage1320
    @lathagamage1320 3 місяці тому +1

    ඔබ වහන්සේ නම් මාරයි ඇත්තටම මම එදා ඉදලම බන ඇහුවා ඒත් සැනසීමක් නම් මට ලැබුනෙම නෑ අපේ ජීවිතේ කලකිරිල හිටියෙ පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනා අහලමයි මේ හිත නම් හැදුනෙම දරුවන් බොහොම දුක් විදල හදලා උගන්වලා ඒත් සැනසීමක් නෑ ස්වාමීන් වහන්ස මොනවා හරි ප්‍රශ්නයක් එනවා මට නම් ජීවිතේ එපාවෙල තියෙන්නෙ මොන කරුමෙකට ඉපදුනාද මන්ද හිතට වේදනාවක් දැනුනු විගස ඔබ වහන්සේ මතක් වෙනවා බොහොම පින් ඔබ වහන්සේට මේ ජීවිතේ යතාර්තය තේරුම් කරල දෙනවට මේ කුසල් හේතුවෙනුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවේවා පින්වත් ස්වාමීන් වහන්සේට මේ බන ටික කිවුවෙම මටද කියලා හිතුනා මේ ජීවිතේම ගිනිගොඩෙන් අපිව බේරගන්න උත්සාහ කරන ඔබ වහන්සේට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 Рік тому +46

    කාලෙකට පස්සෙ ඇහුව ලස්සනම බණ කථාව.දෙමව්පියන් අහන්න මේක අනිවාර්‍යයෙන්ම තෙරුවන් සරණයි ආමුදුරුවනේ

  • @MallikaGalbokke
    @MallikaGalbokke 8 місяців тому +2

    බොහොම පින් සුවාමිනි නිදිකිරා වැටෙන සමාඡය අවධි කරන්න තවතවත් ශක්තිය ලැබෙවා 🙏🙏🙏

  • @KuwetVataniya-h9f
    @KuwetVataniya-h9f Рік тому +22

    ස්වාමීන් වහන්සේ කියන දේ ඇත්ත මිනිස්සු හැමදේම බදාගෙන දුක් විදිනවා ඔබ වහන්සෙගෙ බන අහලා හිතට ලොකු සැනසිමක් දැනෙනෙවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SriyaniUdukala
    @SriyaniUdukala Рік тому +31

    සසර නොනැවතිි දුවන අසරන සත්වයා දුකින් මුදවන පරම පවිත්‍ර චෙතනාවෙන් දෙශනාකරන මෙ ධර්ම දේශනාව සියලුදෙනාටම පිහිටවේවා ...මාගෙ ගුරැදෙවයන්වහන්සේ ගෙ පාද නමස්කාර කරමි....

  • @DoreenChandima
    @DoreenChandima 6 місяців тому +1

    ඉතාමත් කාලෝචිතයි..ඔබ වහන්සේ.බලාසිටියා මෙන් නියම සත්‍ය..දේශනා කලා උතුම් නිර්වාන අවබෝදය.ලැබේවා..🙏🙏🙏

  • @dayanaaaa6851
    @dayanaaaa6851 Рік тому +12

    ඇත්තටම ඇත්තම කතාව අපේ හාමුදුරුවනේ ..තෙරුවන්.සරනයිඔබ.වහන්සේට

  • @ireshapriyadarshani854
    @ireshapriyadarshani854 4 місяці тому +1

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා හොදට තේරුම් ගන්න පුලුවන්. හිතට ලොකු සැනසීමක් ලැබෙනවා...ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e Рік тому +8

    ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද නිර්මල බුදු දහම කුමක් දැයි වටහා ගැනීමට අද පින් ලබා තියෙනව බැදීම් යනු දුකක් ඒ බැදීම් අත් හැරීම සැනසීමක් මමත් ස්වාමින් වහන්ස සියලු බැදීම් අත් හැරපු කෙනෙක් ඒ අත් හැරීම ඉතා මත් සුන්දරයි මේ ධර්ම දේශනාව මා හට තවත් සැනසීමක් ඔබවහන්සේ ට අනේක වාරයක් පින් ලැබේවා නිර්වාණ අවබෝධ හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 Рік тому +66

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් තියනව දැක්කම අප්‍රමාණ සතුටක් උපදිනව ස්වාමින් වහන්ස..🙏🙏🙏

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv Місяць тому +1

    teruwan සරනයී අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @niluka2200
    @niluka2200 Рік тому +14

    ඔබ.වහන්සේට. ගොඩක්.පිත්.අපට.ජීවිතය ගැන යතාර්ථය ගැන කියලා.දෙනවාට

  • @ImalkaNadishani
    @ImalkaNadishani 8 місяців тому +2

    මේ වටිනා ධර්ම දේශනා තවතවත් සිදු කිරීමට ශක්තිය ලැබෙන්න ඕනි....මට මාර සැනසීමක් දැනෙන්නේ දහම්පදයක් ඇහෙනකොටත්....ඒක කියන්න වචන නෑ....

  • @PramodyaHansamal-u8v
    @PramodyaHansamal-u8v 11 місяців тому +9

    තේරුවන් සරනයි හාමුදුරුවනේ ..🙏🙏
    මනසට ගෝඩාක් සැහැල්ලුවක් දැනෙනවා.🙏🙏

  • @KingKing-m3f2c
    @KingKing-m3f2c 6 днів тому

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි වේවා
    නිර්මල බුදු දහම දෙසනාකරන්න තව තවත් සක්තියක් දහිරිය ලැබේවා

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Рік тому +32

    මේ බුද්ධෝත්පාද කාලයකි...🙏🏻🙏🏻🙏🏻🌷
    සැනසීම උදාවන්නේ අතහැරීම තුලයි....🙏🏻🙏🏻🙏🏻
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 місяців тому +1

    පින්වත් ස්වාමින් වහන්ස පින්වත්
    සිතින් ඔබවහන්සේ දෙන ඔවදන්
    මසුරන් වටිනවා ස්වාමින් වහන්ස
    මෙවන් දේශනා මගින් අපවදැනුවත් කරමින් කල යුත්ත
    නොකල යුත්ත දේශනාකල
    ඔබවහන්සේට නිදුක් නිරෝගි මුවය ලැබ තවත්කාලයක් අප
    වෙනුවෙන් ජිවත්වන්නට මේ කුසල් හේතු වාසනා වේවායි පුාර්තනා කරමි😊

  • @KanthiJayarathna77-zv6oy
    @KanthiJayarathna77-zv6oy 11 місяців тому +5

    අපේ හාමුදුරැවනේ ධර්ම දර්ම දේසනා ව මගේ කනට හිතට හරිම සහනයක්බැදිමි අතඇරියොත් නිවන් මාර්ගය ඉක්මනින් අවබෝධය ලබා ගැනීමට හැකි වෙනවා.

  • @dilunichamali8094
    @dilunichamali8094 Рік тому +8

    මේ ධර්ම දේශනා ව මට ගොඩක් වටිනවා .මට ඉන්නෙත් පුංචි පුතෙක් තාම මාස 5යි...ඒ වගේම දෙමාපියන් ගැනත් .. පුතුන් ගැනත් ඇසුනු ඒ දහම් කරුනු මගේ ජීවියට මුතු මැණික් ලැබෙනවාටත් වඩා වටිනවා වචන වලින් විස්තර කල නොහැකි තරම්.මෙවන් දේශනාවක් අසන්නට ලැබෙනවා නම් හොදයි කියා සිතුනු වාර මගේ ජීවිත⁣ෙයේ මේ කාලය තුල ම පැවතුනා..පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පින්.තෙරුවන් සරණයි !!!🙏

    • @arunilatha3722
      @arunilatha3722 Рік тому

      Mata oba wahansegen danaganna puluwanda maussayekwa maruwoth koiwage pawakda Athiwenne kiyala mage Aiya gahala marala damma Anisai mata danaganna oni

  • @s.rthilakaratne5184
    @s.rthilakaratne5184 6 місяців тому +6

    පින්වත් අපේ හමුදුරුවනේ ඔබවහන්සෙගේ දෙසනාව හරිම හරවත් ඔබවහන්සෙට තෙරුවන්සරනයි

  • @nilunilani8123
    @nilunilani8123 9 місяців тому +2

    මම අහපු ලස්සනනම බණ ටික ඔබ වහන්සේගේ බණ මම හැම දාම අහනවා අපේ සුවාමින් වහන්ස

  • @lakmalijayawardana278
    @lakmalijayawardana278 Рік тому +31

    ඇත්තමයි මේ ලෝකේ ඔබ වහන්සේ තරම් සැනසීමෙන් ඉන්න කෙනෙක් තවත් නැතුව ඇති...
    ඒ සැනසීම ඔබ වහන්සේ අපටත් සම්ප්‍රේෂණය කළාට අප්‍රමාණ පින් මගේ පින්වත් ස්වාමීන් වහන්ස....
    🙏🙏🙏🙏

    • @ChandraRanadheera
      @ChandraRanadheera Рік тому

      Pot biriyani kurunegala

    • @amandamethsarani3538
      @amandamethsarani3538 Рік тому

      අනේ අපේ හාමුදුරුවනේ මට දං කදක් ඔබ වහන්සේට පූජා කරලා ඔබ වහන්සේ ව හමු වීමට අවස්ථාව ලබා දෙන්න.

    • @ashokadissanayaka6320
      @ashokadissanayaka6320 6 місяців тому

      Dan awe ee

  • @VWG123
    @VWG123 Рік тому +8

    ඔබ වහන්සේගේ දේශනාවට මගේ හිත නිවුනා. මෙතැන් පටන් සියලු දේ අත්හැරීමට මා උත්සාහ කර ජීවිතයේ සැනසීම ලබා ගමි. ඔබ වහන්සේට ගොඩක් පිං.

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 Рік тому +9

    ගොඩාක් වටිනා ධර්ම දේශනාව ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anomaweerapperuma2114
    @anomaweerapperuma2114 5 місяців тому

    හිතට සැනසීමක් ලැබුනා හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @ishaisha4037
    @ishaisha4037 Рік тому +3

    වටිනා වැඩසටහනක් මම කිතුනු භක්තිකයෙක් ath අසාවෙන් ඇසුවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q 7 місяців тому +2

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ දිර්ග අයුෂ් 🙏🙏🙏🙏

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 Рік тому +11

    හිතට වදින හරිම තැනට ඔබවහන්සේ බණ දේශනා කලා .ඒ තමයි උතුම් සැනසීම .සොයන්න අමාරුම දේ තමයි ඒ.පිං වත් සවාමීන්වහන්ස කාලෝචිත මේ දහම් දේශනාවට බොහොම පිං අනුමෝදන් කරමි.තෙරුවන් සරණයි !!🙏🙏

  • @MalaniSudarama
    @MalaniSudarama Рік тому +6

    ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේසනාව මගේ මනසට සැනසිමක් මමත් දරු දුක නිසා වෙදනා වින්දා
    මේදෙසනාවෙන් මම මගේ
    බැදිම අඩුවුනා

  • @lathagamage1320
    @lathagamage1320 Рік тому +3

    පින්වත් ස්වාමීන් වහන්ස මගෙ රත්තරන් දෙමවුපියන් දෙන්නම ජීවතුන් අතර අද නැහැ ඔබ වහන්සේ දෙමවුපියන් ගැන කියන කොට දැනෙන වේදනාව අදටත්දැවිල පිච්චිල යනව මම ප්‍රර්තනා කරනව ඔබ වහන්සේගේ මියගිය පියානන්ට සහ මගෙ දෙමවුපියන් සහ මේ ලෝකෙ සියලූම දෙමවුපියන් ට වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වීනිවන ලැබේවා ඔබ වහන්සේට සම්මාසම්බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalperera4801
    @nimalperera4801 3 дні тому

    🙏🏼🙏🏼🙏🏼. ස්වාම්න් වහන්ස ගොඩාක් පින් , ඔබ ව්හන්සේට මේ ආත්මයේම නිව්න අවබෝද වේවා! තෙරුවන් සරණයි !

  • @tharukasadaruwan7338
    @tharukasadaruwan7338 3 місяці тому +4

    නමෝ බුද්දාය,පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන ලැබේවා 🙏🙏🙏🙏

  • @isharasewwandi5503
    @isharasewwandi5503 11 місяців тому +2

    කාලෙකින් අසන්නට ලැබුන ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඇත්තටම හිත ගොඩක් අසරණ වෙලා ඉන්න වෙලාවක තමයි මෙී ධර්ම දේශනය ඇහුවෙී ඔබ වහන්සේට නිවන් මර්ගය අවබෝධවී උතුමී නිවනේ දොරටු විවරවෙීවා🙏🙏🙏🙏🙏🙏

  • @m.s.dmendis2547
    @m.s.dmendis2547 8 місяців тому +8

    අනේ පින්වත් ස්වාමින් වහන්ස මට මේ බන අහන්න ලැබුනේම පෙර පිනකට.ඔබ වහන්සේට නිවනින්ම සැනසිම ලැබේවා!!!තෙරුවන් සරනයි ඔබවහන්සේට.

  • @rohanadhietty7182
    @rohanadhietty7182 11 місяців тому +8

    සුන්දර ධර්ම දේශනාවක් 🙏🙏🌺සම්පූර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ මේ තිත්ත ඇත්ත 🌹🌹

    • @AchalaPushapa
      @AchalaPushapa 2 місяці тому

      බුදුසරණයි අ පෙ හා ම ද රු වෙ @

  • @doreenmanel398
    @doreenmanel398 Рік тому +5

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ බන ටික අසා තේරුම් ගත් දේ අනන්තයි අප්‍ර්මානයි

  • @Somalatha-h9x
    @Somalatha-h9x 5 місяців тому +2

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ මම මේ බණ පදය අහලා මගේ ජීවිතය වෙනස් කර ගන්නවා සාදු සාදු සාදු සාදු

  • @samanthaepitagama7450
    @samanthaepitagama7450 Рік тому +6

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබගේ දේශනා හැමදාම අහනවා ගොඩාක් පින් අපි වෙනුවෙන් මේ කරන කැපවීමට

  • @ajaliyanage6421
    @ajaliyanage6421 Рік тому +9

    බඔබ වහන්සේගේ උතුමි සත්්‍ය ධර්ම දේශනාවට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරනයි 🌹🌹🌷🌷🙏🙏🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Рік тому +14

    එහෙමයි , එහෙමයි ..බොහොම පිං මගෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්ස .සම්මාසම්බුදු සරණයි !!

  • @manelherath6458
    @manelherath6458 Рік тому +9

    ඔබ වහන්සේට පින් සිදුවේවා අපි දැන් සතුටින් සැනසීමෙන්...මේ ධර්මය ශ්‍රවණය කරන්න කරන්න අතහැරීම පහසුයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 7 місяців тому

    තෙරැවන් ස්වාමීන් 🙏🌻පිංවත් කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ගේ බණ දේශනා ඇසීමෙන් ජීවිත යථාර්ථය පිලිබද ලැබෙන දැනුමි සමිභාරය අපමණය🙏පෙර දර්මය අසා ඇති නමුදු මනසට අරැත් පැහැදිලි කිරිම අතිවිශිෂ්ටයි කරැනා බර ස්වාමීන් වහන්ස 🙏💛ජීවිතයට දර්මය ගලපා ගනිමින් දැහැමිව ජීවත්වීමට සහ නිවනට මගපාදා දෙන ගුණවත් ස්වාමීන් වහන්ස පාද වන්දනා කරන්නට අවසරයි 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @sajithsajith9287
    @sajithsajith9287 11 місяців тому +4

    🙏🙏🙏 ජිවිතේ අත්හැරිම ගැන ධර්ම දේශනාව කියා දුන් ස්වාමින්වහන්සේ ට තෙරැවන්සරණයි

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 5 місяців тому +2

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @AmithEranda-nq9tm
    @AmithEranda-nq9tm Рік тому +21

    උතුම් වූ නිවනටම පාර කියන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🥰🥰

  • @isurasampath5111
    @isurasampath5111 Рік тому +64

    පින්වත් ස්වාමීන් වහන්සේ දේශානා කරන ධර්මය මම ජීවිතයට ලන් කර ගන්නවා.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!සාදු සාදු සාදු !!!

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Рік тому +14

    කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා ,🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @dammikabhr8246
    @dammikabhr8246 10 місяців тому +2

    අපේ පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹

  • @PriyaPriya-ej4yp
    @PriyaPriya-ej4yp Рік тому +4

    සැනසිම ගෙනෙන ධර්ම දේශානාවක් පිංවත් ඔබ වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 Рік тому +9

    ධර්ම දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වෙීවා .🙏🙏🙏

  • @raaniuae327
    @raaniuae327 Рік тому +54

    පින්වත් අපේ හාමුදුරුවන්ගෙ බන කතාව මසුරන් වටිනව.ගොඩක්ම වටින බනක්.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ටත් හැදූවැඩු මව්පිය දෙපලටත් මේ පිං හේතු වාසනා වේවා

  • @khdjkumara5730
    @khdjkumara5730 6 місяців тому

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න mama bohoma කැමති

  • @Ariyamagga500
    @Ariyamagga500 Рік тому +10

    බලාපොරොත්තුවෙන් හිටි දේශනාවක් 🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🌷

  • @pushpaperera4430
    @pushpaperera4430 Рік тому +4

    අනිවාර්යයෙන්ම,අපේ පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට තුණුරුවනෙ අනන්ත අප්‍රමාණ සූවිසි මහා ගුණය බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ ලැබේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @JayanthiJayanthi-ou2mv
    @JayanthiJayanthi-ou2mv Рік тому +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ හරිම ලස්සනයි හරිම වැදගත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 4 місяці тому

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි

  • @chandrikadissanayake8075
    @chandrikadissanayake8075 Рік тому +8

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා සාදු 🌷🌷🌷සාදු 🌷🌷🌷සාදු 🌷🌷🌷සාදු !!!!

  • @ChamiKumari-ru2uq
    @ChamiKumari-ru2uq Рік тому +34

    සියල්ල අත් හැරිමට ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉතාමත් වටිනවා..
    ඔබ වහන්සේට මාගේ නමස්කාරයම් වේවා...

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 Рік тому +11

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
    සැබැවින්ම සැනසීමෙන්
    මෙම ධර්ම දේශනාවට
    සවන් දුන්නා.ඔබවහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වීම පිණිස මෙම ධර්ම දේශනාව
    උපකාරී වේවා

  • @indarakumariedirisihnha8989
    @indarakumariedirisihnha8989 4 місяці тому

    ජිවිතේ එපා උන වෙලාවක හිතට දැනුන සැනසිම ඔබ වහන්සේ ගේ පිහිට ලැබුනා

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Рік тому +7

    ස්වාමීනී ...,සත්‍යය වශයෙන්ම සැනසීමක් ලැබෙන්නේ දහමෙන්මයි...එය සෑම තත්පරයකම අත්විඳිමින් සිටිමි ....සාදු ...සාදු ....සාදු ..... ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුවය ලබත්වා ....!

  • @Fowziyahinaya-dt6zg
    @Fowziyahinaya-dt6zg 7 місяців тому +1

    ලස්සනම ධර්ම දේශනාවක්

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 Рік тому +103

    සුන්දර ශාසනයක නිවනටම ධර්මය දේශණා කරන අපේ ස්වාමීන් වහන්සේටත් මේ දේශනාව ශ්‍රවණය කරන ඉඩ සලසා දුන් ඔබ සැමටත් බොහොම පින්,💐💐💐🌺🌺🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 4 місяці тому

    ඇත්තටම මෙ දර්ම දේශනා...අහද්දි..මට නම් හැමදෙයක්ම එපාවෙනවා...කලකිරීමක් එන්නෙ ජීවිතය ..ගැන..මේ තමයි ඇත්ත ..🤲තෙරුවන් සරනයි ඔබ වහන්සේට..👌👌චිරං ජීවතු...❣️

  • @dulananavodya
    @dulananavodya Рік тому +3

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @NayanaKanthi-eo4ug
    @NayanaKanthi-eo4ug 3 місяці тому

    තෙරුවන්සරණයි අපගේ ස්වාමීන්වහන්සේට..🙏🙏 සාදු සාදු සාදු 🙏🙏මනසින් අත් හැරපු තැන තිබුනෙ සැනසීමම පමණයි..🙏🙏

  • @IshuPerera-nz9hu
    @IshuPerera-nz9hu Рік тому +6

    සාදු සාදු සාදු .ඇත්තමයි ස්වාමීන් වහන්ස .🙏🙏🙏mona de thibbath wadak na apita බුදු දහම ගැන හැඟීමක් නැත්නම්

  • @suwarnalatha6836
    @suwarnalatha6836 5 місяців тому

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස. දීර්ගායු ලැබේවා !

  • @paramichamodaya839
    @paramichamodaya839 Рік тому +7

    අනිවාර්යයෙන් ම සැනසිමෙන් අපි ජිව්තය ගතකරන්නෙ ස්වාමීන් වහන්සේ ගෙ දර්මදෙසනාව අහලා අද සැනසිමෙන් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 Місяць тому

    මෙි කියු බන ආනිසන්ස බලමහිමයෙන් ඔබවහන්සේ සුවපත් වෙිවා!🙏🙏🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 6 місяців тому +1

    බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් නිබඳ දැනේවා!🙏🙏🙏🙏🙏

  • @ruwansampath4061
    @ruwansampath4061 Рік тому +7

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

    • @lalwijesiri8722
      @lalwijesiri8722 10 місяців тому

      සෘජු ලෙස විචිත්‍ර ලෙස උතුම් ධර්ම දේශනා කරන ඔබවහන්සේට නමස්කාර වේඅ

  • @DammikaPathirana-d6f
    @DammikaPathirana-d6f Рік тому +50

    අවසර අපේ හාමුදුරුවනේ හිත ගොඩක් අසරන වෙලා තියෙන වෙලාවක මට මේ බන ටික අහන්න ලැබුණේ දරු සෙනෙහස නිසා මමත් හිට්යෙදරාගන්න බැරි දුකකින් ඔබ වහන්සේ ගේ බනටික අහල මම හදාගත්ත අඩිතාලම දා ගත්ත ඔබ වහන්සේ ටගොඩාක් පින්

  • @nisaliperera9483
    @nisaliperera9483 Рік тому +4

    ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ස්වාමින් වහන්ස ...තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ........
    🙏🌼🙏🌼🙏🌼 .........

  • @GreataHazan
    @GreataHazan 8 місяців тому +1

    උතුම් නිවනට යන පාර පෙන්වන ඔබ වහන්සේට හොඩාක් පින්

  • @nadeekafernando301
    @nadeekafernando301 Рік тому +31

    🙏🙏🙏 මේ උතුම් ධර්මය මටත් අසනා ඔබටත් අවබෝධ වේවා...

  • @shamalaherath675
    @shamalaherath675 Рік тому +8

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 Рік тому +10

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට!!!

  • @مالانانداني
    @مالانانداني Рік тому +4

    එහෙම යි අපේ පිංවත් ස්වාමීන් වහන්සේ..සාදූ සාදූ සාදූ.. මේ ධර්ම දේශනාව සංසාර දුකෙන් එතෙර වන්නට පාරමිතාවක් වෙවා...

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 4 місяці тому

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @sepalideshappriya2006
    @sepalideshappriya2006 Рік тому +18

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්ස

  • @lathagamage1320
    @lathagamage1320 Рік тому

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි මම මේ දෙවෙනි වතාවට මේ දේශනාව අහන්නෙ කොපමන ඇහුවත් ඇතිවෙන්නෙ නැහැ මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේමයි ඔබ වහන්සේ වැනි වුතුම් පින් කදක් මෙලවට බිහිකරපු දෙමවුපියන් නිවුනාමයි ඔබ වහන්සේට මේ බවයෙදීම වුතුම් නිවනින් නිවෙන්නට මේ පින හේතුවේවා සාදු සාදුසාදු

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому +75

    මටත් හිතුන ඔබවහන්සෙ තමයි ලෝකෙ සතුටින්ම ඉන්න මනුස්සය කියල 🙏🙏🙏

  • @avengs5788
    @avengs5788 3 місяці тому

    පින්වත් ස්වාමින්වහන්ස. මමත් පුදුම විදියට දරුවන්ට ඇලිච්ච කෙනෙක් .ඔබ වහන්සේගේ දේශනය අසා හිත පැහැදුණා.

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 Рік тому +23

    මේ ධර්ම දේශනාව නම් මටම කීවෙ කියල දැනුනෙ .
    මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට තුනුරුවන්ගෙ සරනයි . .!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SarojaniChandrasekara
      @SarojaniChandrasekara Рік тому

      Sadu sasu oba wahansege me darma desanawa awasana wenena kamma ma sathutin asa sitiya oba wzhanseta budusaranķ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏