කලියුගයේ අදහන්න බැරි සිදුවීම්.. | Deegoda Kumara | Dew Suwa Deshaya

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 308

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka Місяць тому +1

    දෙව් සුව දේශය සමග සම්බන්ද වී ටික කාලයයි මන් හැමදාම ඔබ තුමාගේ දේශන අහනවා ස්තුතියි ගුරු මැතිදුනි ..කොරෝනා බෙහෙත් විද්ද කාලයේ සිට මගේ උරහිසේ වේදනාව ඇති උනේ ඔබ තුමා කියා දුන් උරපතු වේදනා නැතිකර ගැනීමේ වැඩ සටහන මා නිතර බලනවා ඔබ තුමාගෙ දේශනා මා පිලිපදිනවා ඒ ආශිර්වාදයෙන් මගේ උරපතු වේදනාව ගොඩක් දුරට සුව උනා...ස්තුතියි ගුරු පියානෙනි ...සියලු ලෝක සත්වයෝ සුඛි..සුවපත් භාවයට පත් වේවා...

  • @nathalijulen3297
    @nathalijulen3297 Місяць тому +7

    මේ උපදේශයට බොහොම පින් ස්තුතියි 🙏 🌹 ❤ ශ්‍රි ලංකාව ලෝකයේ අධ්‍යාත්මික ගුණවගාව අතින් දියුණුම රාජ්‍යය කරන්න ❤පොළවෙ පය ගහලා ඉන්න මිනිහෙක් අනුර ජනාධිපති අගමැති ඇතුලු සියලුම මාලිමාවේ අප්‍රේක්ෂකයින් හා එක්ව දීගොඩ කුමාර මහත්තයා ට හැකිවේවා❤❤❤❤🎉 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka Місяць тому +1

    ඔබ තුමාගේ දිව්‍යමය ආශිර්වාදයෙන් මගේ ශරීරයේ තිබෙන්නා වු සියලුම රෝගාබාදයන් දුරු වේවා....නමස්කාර වේවා ගුරු පියානෙනි , විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ..!!!!!!!!

  • @සුජාන්කුමාර
    @සුජාන්කුමාර Місяць тому +2

    ඇත්තම තමයි ගුරු පියාණනි,සෑම පිරියාම කැමති සැනසිල්ලේ ඉන්න.ඒක නැති කරාම ඇයි කසාද බැන්දේ කියලා හිතෙනවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 Місяць тому +1

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c Місяць тому +1

    අපේ ආදරනිය පින්වත් ගුරු පියානන්ට මෑණියන්ට දීර්ගායුස වේවා බොහෝම ස්තුතියි බොහෝම පින් ඔබ තුමාගේ ඒ දේසනාව හරිම අගෙයි මමත් ගොඩාක් දුරට ඉවසන කෙනෙක් මහාත්තයා ට පුදුම විදියට කේන්ති යනවා ඔබ තුමාගේ ආසිර්වාදෙන් එයාට දැහැමි සිතුවිලිම පහාල වේවා කේන්තිය තුරන් වේවා මගේ ආදරනිය උතුම් විස්වයට දිවයත්වයට ගුරු පියානන්ට බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🩷🪷🙏🩷🪷🙏🩷🪷🙏🩷🪷🙏🩷🪷🙏🩷

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 Місяць тому +12

    බොහෝ දෙනා නොදන්නා මෙවැනි සමාජ විනාශ කාරී තත්වයන් සොයා බලා සමාජයට අවවාද, උපදෙස් දෙමින් ජීවිත වලට කණකොකා හැඩීමට පෙර යායුතු හරිමග කියා දෙන ගුරු උතුමාණන් ඔබම පමණයි.. ගුරු.මැතිදුනි.. ආදරයෙන්, ප්‍රේමයෙන්, ගෞරවයෙන්, භක්තියෙන්,හෘදයාංගම ස්තුතිය, නමස්කාරය පුද කරමි🙏🌸🙏🌸🙏🌸😊.නිදුක්, නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🙏 🌸 🙏 🌸 🙏 🌸. සුදු අම්මා ඇතුළු සැමටම තෙරුවන් සරණයි.සියලු දෙවි රැකවරණයි 🙏 🌸 🙏 🌸 🙏 🌸

  • @iresha-x7v
    @iresha-x7v Місяць тому +1

    ගුරු පියාණන්ට ද සුදු අම්මාට ද දෙව් සුව පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @SamadiRasnayake
    @SamadiRasnayake Місяць тому +1

    ගුරු පියාණන්ට බොහොම පින් ස්තුතියි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KusumIshwarage
    @KusumIshwarage Місяць тому +8

    දාබරෙ මහත් මිය ගෙ පැතුම් මල්ඵල ගැන්වේ ❤🎉

  • @geethagunasekara4278
    @geethagunasekara4278 Місяць тому +11

    මං අවිවාහක අවුරුදු හැට හතර ක් වයසැති කාන්තා වක්.මගේ ජීවිතයේ හැම දාම දෙමාපියන් සහෝදර සහෝදරියන් ගෙනත් දෙන දේකින් යැපුණු කෙනෙක්.හොද නරක බලන් නෑ.තේරීම් නෑ.දේපල දෙනකොටත්.මට කිසිවක් නෑ.ඒත් මං.එදත් අදත් නිහඩයි.අඩුපාඩු එමටයි.මගේ ජීවිතයේ ඉල්ලීම් කිසිවක් නෑ.හැබැයි මමහැමටම උදව් කර ගෙන බලාපොරොත්තු නැතිව ජීවත් වෙනවා. රාත්‍රි දහය එකොළහ වනතුරු සේනය කරනවා.නිහ ඩවම.කුමාර දෙව් මුනිවරයා ණෙනි ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.සාදු සාදු සාදු සාදු සාදු සාදු ශ්‍රි භද්‍රකාලි දේව මෑණීයන්ට නමස්කාර වේවා ගුරු දෙව්මුනි වරයාණෙනි සුදු අම්මා ඇතුළුසියලු කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 19 днів тому

    තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සෑම පැතිකඩකින්ම කාලයට උචිත විදියට ඔබතුමා සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට කටයුතු කරනවා මෙයයි සත්‍ය. ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @nilamanidamayanthi
    @nilamanidamayanthi Місяць тому +1

    පියාණන් ගේ දේශනා සියලුම මිනිස් වර්ගයාට අවබෝධ වේවා

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Місяць тому +8

    ගුරුපියාණන්ට සහ අනුග්‍රහක ආශිර්වාදය ලබාදුන් සියළුම දෙනාටත් තෙරුවන් සරණයි ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි 💐🙏🙏🙏🙏

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe Місяць тому +4

    විස්ව මාතාවට නමස්කාර වේවා මගේ අද්යාත්මික ගුරු පියාණන්ට නමස්කාර වේවා ඩබරේ මැතිනිය ට godak😘 පින් මගේ මිල්කි පැටියා අක්මා පිළිකාවෙන් පෙලෙනවා මාගේ දෙව් පියාණන්ගේ අසිර්වාද බලයෙන් මිල්කි ඇතුළු සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා සියලු සතුන් නිදුක් නිරෝගී වේවා සුදු හාමිනේ ඇතුළු අප සියලු දෙව් වැසියන් හ‍ට ප්‍රඥාව පහළ වේවා නිවන් අවබෝධ වෙත්වා

  • @senarathsunethra8192
    @senarathsunethra8192 Місяць тому +6

    අපි නොදන්න ,නොහිතන බොහෝ දෑ පිලිබදව සිත පතුලටම කතා කරන ගුරු පියානෙනි ,ඔබතුමාට නමස්කාර වේවා ! ගුරු පියානන් ,සුදු අම්මා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි .

  • @I.P.HETTIARACHCHI
    @I.P.HETTIARACHCHI Місяць тому +6

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරුපියානනි !🙏 සුදු අම්මාටත් දෙව්සුව කාර්‍ය්මන්ඩලයටත් දෙව්සුව ඣාතීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව දීර්ගායුෂ වේවා .🌹

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 Місяць тому

    ගුරැ පියානන්ට ගොඩක් පිං මෙවැනි දේශනාවක් අප සමාජයට ඉදිරි පත් කිරිම ගැන .ඹබට තෙරැවන් දරනයි දෙවි පිහිටයි.😅😅😅😅😅

  • @himadarideepika8171
    @himadarideepika8171 Місяць тому +6

    දෙපැත්තටම අවබෝධය ලැබිය යුතුයි.

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 Місяць тому +4

    ජීවමාන දෙවි පියාණනි මාගේ නමස්කාරය වේවා 🙏 බොහෝමත්ම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා.සම්මා සම්බුදු සරණයි.❤❤❤❤❤

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 Місяць тому

    කාලොචිත මාර්තුකාවක් ගුරු පියානන් කතාකලෙ.ගුරු පියානන්ටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ...! 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @IreshaJayaweera-e2n
    @IreshaJayaweera-e2n Місяць тому +2

    ගුරු පියාණනි බොහොම ස්තූතියි. විශ්වයේ සිටින සියලු දෙනා ටම යහපත් ම වේවා. යහපත් ම වේවා 🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @sljanidubro4762
    @sljanidubro4762 Місяць тому +1

    නමස්කාර ෙවිවා.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f Місяць тому +4

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා! ඔබ තුමා සහ සුදු අම්මා ඇතුලු සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබෙවා! යහපතක්ම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 Місяць тому +3

    ඔබතුමා දුන්නා ගෑනූන්ට හුස්ම ගන්න බැරිවෙන්නම.අහිංසක පිරිමි කී දෙනෙක් දුක් විදිනවද මේ ඥාණවතිලා හින්දා.

  • @jalsjalsylant875
    @jalsjalsylant875 Місяць тому +1

    දීර්ගායු ලැබේවා 🙏🙏ගුරු පියාණනී 🙏🙏ආදරනීය සුදු අම්මේ 🙏🙏හැමදාමත් මගේ පැතුම ගුරු පියාණන් වගේම අය මුළු ලෝකයේම බිහි වේවා කියා නමස්කාර වේවා ඔබතුමාට 🙏🙏🌹❤️කුවේට් දේවිකා

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 Місяць тому

    JANADHiPATHI THUMANI ME PANIWIDAYA GENA WISHESHA AWADHANAYA YOMUKARANNA...RATAMA ANATHURE...me siyalu prashna wisadanna apage dew piyananta awashaya rekawaranaya saha awasaraya laba dena men ithamath gaurawayen illa sitinawa ..obathumata theruwan saraning devi pihiten yahapathakma wewa. Piyaneni..

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 Місяць тому +1

    ගෝඩක් පින් සර් ගොඩක් ස්තුතියි කාන්තා අපේ වරදි පෙන්නලා දුන්නා ට දිර්ගායුශ ලාංබ්වා බුදූ සරනයී දේව් පිහිටයී සර්

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 Місяць тому +2

    ඉස්සර මං ඉඳලා හිටලා මොකක්හරි ප්‍රශ්නයකට බැන ගෙන තියෙනවා. නමුත් දුරදිග යන්නේ නෑ. ඒක වැරදි කියලා මං අවබෝධ කරගෙන සමාව ඉල්ලලා තියෙනවා. දැන් බලද්දි ඒක බොහෝ දුර‍ට අඩු වෙලා තියෙන්නේ.ඇත්තම කියනවා නම් ගුරුතුමනි මං මගෙ යුතුකම් ඉටු කරනවා මිසක් බැඳීම් වලින් තොරයි. මොකද ගුරුතුමාගෙ දේශනාව ඇහුවට පස්සේ මං දැන් අවුරුදු දෙකක ඉඳන් මෙහෙම තමයි ඉන්නේ. බොහෝ දුර‍ට අවබෝධ කරගෙන ඉන්නේ. ලබන ආත්මේ එයාම ලැබෙන්න කියලා නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ මේ සසරින් නිවෙන්න. අපේ ගුරුපියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹🌹.

  • @JayaGamage633
    @JayaGamage633 Місяць тому +1

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏
    සුවදායක. සැන්දෑවක් වේවා
    අපේ ආධ්‍යාත්මික ගුරු පියාණනි බෝහෝම ස්තුතියි බොහෝම පින් උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි අනුග්‍රාහකත්වය ලබා දුන් පින්වත් සැම දෙනාටම නිරෝගී සම්පත්තිය ලැබේවා දෙව්සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට පින්බර දවසක් වේවා
    නමස්කාර වේවා පින්වත් උතුම් දෙව් පියාණන්ට 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌹❤️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx Місяць тому +1

    ගුරු පියානනි ඔබ තුමාට නමස්කාර වේවා 🙏🙏🙏❤❤ ඔවතුමා ඇතුලු සුදු අම්මාටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරන්නයි දෙවිපිහිටයී දීර්ඝස්‍යුශ වේවා

  • @peraraperara639
    @peraraperara639 Місяць тому +2

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි සුදු අම්මාට ත් කාර්යය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දායකත්වය ලබා දුන් මහත්මිය ටත් ඇයගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @shironisamarakoon-lj2be
    @shironisamarakoon-lj2be Місяць тому +2

    නමස්කාර වෙිවා ගුරු පියාණනි .දැන් කාලයේ ගෘහ ජිවිත තුල ගෙදර ගෘහ මුලිකයා වෙලා ඉන්නේ ගැහැනු අයයි .පිරිමින් ඉන්නේ ගැහැනු අය ගානට දාලා .මම ත් ජිවිතේ වැඩි පුරම කලේ ඉවසන එකයි .ඉවසලා ඉවසලා බැරි තැනත් ඉවසපු කෙනෙක් මම .ගුරු පියාණන් හට හා සුදු අම්මා ට තෙරුවන් සරණ වේවා .

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 Місяць тому +1

    ගුරු පියාණන්ට හා අනුග්‍රාහක දායකත්වය සැපයූ සැමටත් ශ්‍රී මහා විශ්ණු දේවතාවුන් වහන්සේටත් ශ්‍රී මහා භද්‍රකාලි මෑණියන්ටත් මේ පිං අත් වේවා 🙏🙏🙏 සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවපත් වාසනාවන්ත දිවියක් ම ලැබේවා!!! තෙරුවන් සරණයි 🙏🙏🙏 ස්තුතියි ගුරු දෙව් පියාණනි ❤❤❤ දීර්ඝායුෂ ලැබේවා පියාණනි

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 Місяць тому

    සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏

  • @kirthiperera4327
    @kirthiperera4327 Місяць тому +3

    ගුරු පියානෙනි ඔබතුමාට මම නිතර විටින් විට ඇතිවෙන බඩේ අමාරුවක් ගැන සදහන් කලා, මට අම්ල පිත්ත රෝගය තිබෙන බවත් කිව්වා මම ඔබතුමා අපට උගැන්වූ ආස්වාස ප්‍රාස්වාස ක්‍රම ද අනුගමනය කලා. පුදුමෙක මහත ඊයෙ ඉදන් මට ඒ අසනීපය නෑ. ඔබතුමාට ගොඩාක් පින්

    • @wasanakumari3332
      @wasanakumari3332 Місяць тому

      ක්‍රමය කියාදෙන්න

  • @champikadeepangani1785
    @champikadeepangani1785 Місяць тому +1

    අම්මෝ තව කොයිතරම් නම් තියෙනවා ද අපිට හැදෙන්න.. ඇත්ත තමයි අද දේශනා ව අපිට ගොඩක් වටිනවා .ගොඩක් පින් ගුරුපියානන් ට ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @Lucky-ug6is
    @Lucky-ug6is Місяць тому +2

    මමත් පිරිමියෙක්. ඔබතුමා සමග 1000% එකගයි.

  • @RenukaMadu-y5w
    @RenukaMadu-y5w Місяць тому +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලු දෙනාටම විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා 🙏🌼🙏🌼🙏🌼

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya1187 Місяць тому +1

    නිවැරදි ගමන් මගක, සියල් ලටම වඩා ඉදිරියෙන් දකින,එයින් මුදවා ගනු ලබන, විශ්ව ගුරු පියාණන්ට අපගේ නමස්කාර පූර්වක ස්තූතිය,
    🙏🏾🙏🏾🙏🏾❤️🙏🏾🙏🏾🙏🏾

  • @SusilaPriyani
    @SusilaPriyani Місяць тому +1

    සෑහෙන තරමටම බෝනික්කා ගතිගුණ තියෙනවා. සතුටුයි ඒ ගැන. වයස ඉලක්කමක් කියල හිතල ලස්සනට පිරිසිදුවට ඉන්නවා. එතකොටත් වයස පෙනුම එන්නෙ නෑ ගුරුපියානෙනි. මගෙ පුතාල දෙන්න විවාහ උන දූලා දෙන්නටත් මම මේ දේවල් කියා දුන්නා. අපි යාලුවෝ වගේ ඉන්නෙ. ප්‍රශ්න ඇත්තෙම නෑ. දෙව් සුව පවුලේ සැමගේම ජීවිත ආලෝකමත් වේවා. ගුරු පියානන්ටත් සුදුඅම්මාටත් දීර්ඝායුෂ වේවා. ❤🙏💐

  • @sujmathupala8058
    @sujmathupala8058 Місяць тому +1

    සමාජ පිලිල අප ආක්‍රමණය කිරීමට පෙර මහත් කරුනාවෙන් අප දැනුවත් කල උතුමානෙනි ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා!!!
    තෙරුවන් සරනයි!! 💜💜💜💜

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 Місяць тому +1

    😂 තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරුපියානනි ඔබතුමාට සුදුඅම්මාට දෙව්සුව කාර්‍ය මඩුල්ලටත් එසේම වේවා

  • @pathum696
    @pathum696 Місяць тому

    ❤ගුරු පියාණනි ඔබ තුමාට ගොඩක් පින් 🙏ගොඩක් ස්තුතියි 🙏මේ වගේ වටිනා දේශන කියලා දෙනවාට🙏 තෙරුවන් සරණයි🙏🪔☸️🪔🙏 දෙවි පිහිටයි🙏🪔☪️✝️🕉️🪔🙏 නමෝ බුද්ධාය 🙏🪷🪔☸️🪔🪷🙏

  • @JanakaChathuranga-j3z
    @JanakaChathuranga-j3z Місяць тому +11

    ඒකත් කරලම බලමුකෝ කට පරිස්සම් කර ගන්න තමා අමාරුම අවුරුදු 14 කුත් උනා😊😮😮😮😮😮😮😊

    • @ranawakaarachchi9794
      @ranawakaarachchi9794 Місяць тому

      ඉවසීමෙන් සැනසීම ලැබේ.කට කරුණාව උවමනාමයි හරිද තෙරුවන් සරණයි.

    • @Shn-q8t
      @Shn-q8t Місяць тому

      anna ekane🤐🤐🤐🤭😂

  • @premapathirana3499
    @premapathirana3499 Місяць тому +1

    ඔබතුමා කියන දේ අහලා මේ රටේ ගැහැනු මිනිස්සුන් හැදෙනවනම්මේ රට කොච්චර.ලස්සනදඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාේ

  • @sumithrasilva3795
    @sumithrasilva3795 Місяць тому +1

    අපි නොදත් බොහොම වැදගත් කරුණු කාරනා වලින් අපව පෝෂණය කල ඔබතුමාට බොහොමයක් ස්තුති පියානනි ,මෑණියනි,නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි .🙏🙏🙏සියලුම දෙනාට තෙරුවන් සරනයි .දෙවි පිහිටයි .

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi Місяць тому +1

    ස්තූතියි. ගුරැපියානනි. ඔබතුමා බෝනික්කාට. උපමාකලේ.කුමක්ද..ගැහැනිය.සිතිය.යුතුයි. අද.අපේ රටේ. විවාහ. ජිවිත.ගොඩක්. අවුල්.සිතිය යුතු යි.තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 Місяць тому +2

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි

  • @sujathamary6364
    @sujathamary6364 Місяць тому

    පින්වත් ගුරු පියානණි ඔබතුමාගේ සත්දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදුඅම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Місяць тому

    දෙවියනේ ගුරු පියණනි ඇත්තටම මේවා බයානක දේවල් අපෝ මේ රටට ආවොත් ලෝක විනාශයක් අනේ ගුරු පියණනි ඔබ තුමාට ගොඩක් පින් මේවා අපේ දරුවෝ විනාසවෙයි දැමිම දැනුවත් කරනවට ගොඩක් පින් මට නම් ඇඟ හිරිවැටනවා 😢😢😢අපට දුකයි

  • @sachithdesilva7966
    @sachithdesilva7966 Місяць тому +2

    ස්තුතියි ගුරුපියානෙනි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je Місяць тому

    දෙව් පියාණනී , ඔබ වහන්සේගේ යහපත්වූ වටිනා දේශණයට ස්තුතිවේවා . දෙව්සුව දේශයේ සියළුදෙනාම යහපත්වූ හඳවත් ඇත්තවුන් බවට පත්වී සදාකාලික සතුට ලබනාඅදුරෙන් ආලෝකය කරා පියමනිනා ජීවිතයට පා තබනා දිනය ඉතා ඉක්මනින්ම ලගාවේවායි මගේ මගේ එකම ප්‍රාර්ථණයයි. දෙව් පියාණන්ට , සුදු අම්මාට දීර්ඝායුවේවා . නිදුක්වේවා . නීරෝගිවේවා . සුවපත්වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 Місяць тому

    ❤❤❤❤❤❤❤Yati hitai katai dekama lock karanna වෙනවා gurupiyanani.ekath කරලා බලනවා.ස්තුති gurupiyanani obata.

  • @asokawijayaratne332
    @asokawijayaratne332 Місяць тому

    ❤❤❤ ආද්ධ්‍යාමික ගුරැපියාණෙනි කතාව නමි සහිත ඇත්ත මෙහෙ වෙන එකදෙයක් ගැහැනිය එකතු කරන්නේ කුණු විතරමයි අවුරුදු 25 පරණ දෙයක් දැන් කලාවගේ කියනව. ඔබතුමා සුදුඅමිමා දෙවුසුව පවුලේ ලෝකවාසී සියලුම දෙනාට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤ විශ්වයට ස්තූති වෙිවා 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @isurufernando9674
    @isurufernando9674 Місяць тому +2

    ස්තූතියි ගුරු දේව්. ජේසු පිහිටයි 🙏🙏🙏

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema Місяць тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ තුමාගේ පසු පස අපි එනවා ගුරු පියාණන් කියා දෙන පිළිවලට හොදින් ඉන්නවා මම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kanchanagamage7734
    @kanchanagamage7734 Місяць тому

    ඉතාම වටිනා දේශනයක්. 🙏

  • @komalravat404
    @komalravat404 Місяць тому

    ❤❤❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා, ස්තුතියි ආදරණීය දෙවි ගුරු පියාණන්ට ❤❤❤❤❤ මම කුවේට් සිට

  • @DivineMiracle-z2v
    @DivineMiracle-z2v Місяць тому +1

    ස්තුතියි🙏🏻🙏🏻🙏🏻 ගුරු තුමනි ඔබට සහ මගේ කාලි මෑණියන්ට 💐💐💐🤍🤍🫂🫂🪔🤍🕊️

  • @naena.3972
    @naena.3972 Місяць тому +2

    ගුරු පියාණන් ට,බුදු සරණයි ,එහෙම වෙනවා නම්,පිරිමි බෝනික්කකු වෙන්න ඕනේ .ඇයි ,ඥානවතී විතරද,වැරදි.මිනිස්සු තමයි,ඥානවතී සොහොන්කාලි කරන්නේ,😂

  • @priyanthadesilva5925
    @priyanthadesilva5925 Місяць тому

    ඔබතුමාගේ දිව්‍යමය ශක්තියෙන් සියලු දෙනගෙ සිත් සුව වේවා සියලු ලෙඩ දුක් සුව වේවා තෙරුවන් සරණයි ඔබතුමාට පවුලේ සියලු දෙනාට ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp Місяць тому +1

    ❤❤ගුරු පියා හැමදාම අපිදැනුවත්❤❤ කරන අපි❤❤ ගොඩාක් වැදගත්❤❤දීර්ගායුශ❤❤ තෙරුවන් සරනයි❤❤ දෙවි පිහිටයි❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Місяць тому

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු අනුග්‍රහය ලබාදුන් සැමට සියලුම බලාපොරොත්තු සපල වේවා!

  • @sdabare1939
    @sdabare1939 Місяць тому

    💐💐💐🙏🙏🙏🙏 ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරුපියාණෙනි මෑණියනි මාගේ නමස්කාර වේවා 🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹❤️❤️

  • @anurakiriella1801
    @anurakiriella1801 Місяць тому

    ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @ChityaChitya-f5g
    @ChityaChitya-f5g Місяць тому

    } esthuthi piyaneney kathawe aththe oyate godak pin viswe sakthiye labewa b s j p ❤❤

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 Місяць тому +1

    මම මුලින්ම හිතුවේ ඉවසීම පුරුදු කරගත්තා කියලා,විශේෂම දේ තව කෙනෙකුගේ හිත රිද්දන්න අකමැති නිසා ත් මගේ හිත රිදෙනවා ට අකමැති නිසා ත්, මම හරි නිදහස් කෙනෙක්, තරහෙන් අනෙක් අය කියන දේ මට ආදරෙන් කියන්න පුළුවන්, මම වත් දන්නේ නැහැ කොහොමද එහෙම වුණේ කියලා හැමදේම බදාගෙන දගලන්නෙ නැහැ ලිමිට් එකක් තියනවා වැඩ වල,ඔබ තුමා කියන දේවල් කොපමණ හරිද කියලා විග්‍රහ කරන්න වචන නැහැ.ඕනවට වඩා සමාජය දුවනවා වැඩි.ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @SepalikaSepalika-b6i
    @SepalikaSepalika-b6i Місяць тому

    ස්තුතියි ගුරු පියාණනි ස්තුතියි අප සියලු දෙනාට ගුරු හරුකම් කියා දී යහපත් මාර්ගය පෙන්වා දුන්නාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබ ට

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx Місяць тому

    ආදරනීය ගුරු පියාන්ස්න්ට නමස්කාරය වේවා 🙏🙏🙏❤❤ හරි මග යන්නට මාර්ගය පෙන්වා දෙන ඔබතුමාට බොහොම පින්. ඉතාමත්ම කරුනාවෙන් අපිව දැනුවත් කල උතුම් පියානන්ට දීර්ඝායුශ වේවා. ඔබතුමා ඇතුලු සුදු අම්මාටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @0ぬわー
    @0ぬわー Місяць тому +2

    ♥️🙏
    ගොඩක් ස්තුතියි ගුරුතුමනි ... තෙරුවන් සරණයි !!

  • @PushpaIrangani-ie7rt
    @PushpaIrangani-ie7rt Місяць тому +1

    ගුරු පියානන්ට මාගේ නමස්කාරය වේවා

  • @pubudiniper5301
    @pubudiniper5301 Місяць тому

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට .. තුමියටත් වේවා !!! සියලුම සත්වයෝ සුවපත් වේවා !
    🙏🍁🍁⚕️💦🌐💦⚕️🍁🍁🙏

  • @Dehlika
    @Dehlika 21 день тому

    කොච්චර නිශ්ශබ්ද උනත් කොච්චර ලස්සන උනත් ගැහැනියක් ආදරෙන් පිරියෙක්ව සතුටින් තියන තරමට බෝනික්කෙකුට ඒ සතුට සමාන කරන්න බෑ.ගැහැණිය තුළ තියන උණුහුම,හුස්ම, හැගීම්,බෝනික්කෝ ළග නෑ.ආදේශ්කයක් පමණයි. 🙏🤍🎉

  • @Jamail-l6e
    @Jamail-l6e Місяць тому

    ඇත්ත ම වැදගත් දෙසනයක් ගුරුපියානෙනි එක ඇත්ත තව ටික දවසකින් එහෙම තත්වයක් එවි

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx Місяць тому

    🌺🙏🌺🙏🌺🙏🌺🪔දෙවි,.පිහිට යි,.ඔබ,.තුමට,.
    🙏🪔🙏🪔සුදු.අම්මට,.කරක.
    මන්ඩලේ,🌺🙏🌺🙏සියලු,.දෙනාට
    🪔🙏🪔🙏🪔🙏

  • @Kamal-o4h
    @Kamal-o4h Місяць тому

    🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්යය මණ්ඩල සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @nilukularathna8233
    @nilukularathna8233 Місяць тому

    අපේ දෙවි පියානන්ගේ මෙම ඉතාමත් වටිනා දේසනය සියලුම කාන්තාවන්ගේ නෙත ගැටේවා මෙය බලා කාන්තාවන් තමන්ගේ අඩුපාඩු හරිගස්සා ගනිමින් හොඳ බිරිදක් වීමට කටයුතු කලයුතුයි අපේ දෙවි පියානන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd Місяць тому +1

    දෙවිපියාණන්ටනීරෝගීසුවයත්.දීර්ගායුවේවා❤❤❤🙏🙏🙏

  • @prasannadhanapala425
    @prasannadhanapala425 Місяць тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm Місяць тому +1

    ආදරනීය ගුරු පියානනි ඔබට දීර්ගයුස ලැබේවා ❤❤❤❤

  • @KaviiBbh-rx7ye
    @KaviiBbh-rx7ye Місяць тому +1

    ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @ranieindrane3521
      @ranieindrane3521 Місяць тому

      Pinwath piyanani obawahanseta mage namaskaraya weva teruwansarani dewipihitai dirgayou labeva 👏👏👏

  • @LahiruDilshan-z7o
    @LahiruDilshan-z7o 25 днів тому

    අනේ.දේයියනේ.අපෙරටට.මෙවැනි.විපතක්.නොවෙවා

  • @sreemathilka9633
    @sreemathilka9633 Місяць тому

    Apge dewi පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏💐

  • @srinikajayasingha451
    @srinikajayasingha451 Місяць тому

    නොදන්නා දේ හැමදාමත් අපට කියාදෙන ගුරු පියාණන් ට දිර්ඝායුෂ ලැබෙිවා.

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w Місяць тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉,🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 Місяць тому

    ආදරනීය දෙවි පියාණන්ට නමස්කාර වේවා . 🙏🙏🙏🙏 බොහෝ ස්තූතියි පියාණනේ . නිදුක් නීරෝගී වේවා . දීර්ඝායුශ වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

  • @KusumalathaPremakanthi
    @KusumalathaPremakanthi Місяць тому

    දෙව්පියාණන්ට සුදුඅම්මාට දීර්ඝායුෂ ලැබේවා.බොහොම ස්තුතියි දෙව්පියාණන්ට අපේ දුල පුතාලා යහමඟට ගන්නට මෙතරම්ම උත්සාහ දරන අවස්ථාවක ,ඒ දරුවන්ගෙ මව්පියො වන අපි දරුවන් ගැන විමසිලිමත්ව සිටිය යුතුයි.අපි දෙව්පියාණන් කල දේශනාවට දොස් කීවාට පලක් නැත එසේ කලොත් එය අපේ මෝඩකමයි.අපි දෙව්පියාණන්ගේ දේශනාව තුල කියවුන සෑම දෙයක් ගැනම දරුවන්ව දැනුවත් කර අපේ රටේ සියලුම දරුවන්ව රැක ගනිමු.ශ්‍රීලංකාවේ සිටින සියලුම දෙනාගේම බුද්ධිය අවදිවේවා.දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ සියලුම දෙනාට තෙරුවණ්සරණයි දෙවි පිහිටයි.

  • @DineshSamaraweera
    @DineshSamaraweera Місяць тому +1

    100 % එකඟයි ස්වාමීනී 🙏🙏🙏

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය Місяць тому +1

    සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා...

  • @MenikeSomalatha-ul8dv
    @MenikeSomalatha-ul8dv Місяць тому

    සොබා දහමත් ඉක්මවා යන තැනක් නේද අපේ දෙව් පියානනි...

  • @NandiSamarathunga
    @NandiSamarathunga Місяць тому

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි පින්වත් ගුරුපියානන්ට සුදු අම්මාටත් දෙව් සුව පඋලේ සියලූම දෙනාට🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @SanathKarunanayake
    @SanathKarunanayake Місяць тому

    ගුරු පියාණනි නමස්කාර වේවා... අද විශේෂයෙන් ගැහැණු අයට හොද උපදේශයක් දුන්නෙ කවුරුවත් මේ දේවල් ගැන කතා කරනවා අඩුයි පවුලක සමගිය සමාදානය රැදී පැවතීමට උපකාරී වෙනවා. මසුරන් වටින කතාවක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse Місяць тому +1

    මම නමි මෙහෙම බොනික්කෙක් ගැන අහලා තියෙනවා 1995 අවුරැද්දේදා ⁣ වගේ හොංකෙංවල බෙහොම පිරිමි තමන්ගේ කමිසුව සදහා පාවිච්චි කරන්නේ මෙහෙම බොනික්කන් කියලා...

  • @Gayan_Malinda
    @Gayan_Malinda Місяць тому +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @Gunasilka
    @Gunasilka Місяць тому

    Ape rata kopamana lassana unath durachaaraya nisa apirisindu lookayak wela. Thenin thena pilila wajambenawa. Kumak karamdo. Theruwan saranai! Devi pihitai!
    Kapila jayarathna

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 Місяць тому

    කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @rashmidayana9502
    @rashmidayana9502 Місяць тому +1

    පියාණනි තෙරුවන් සරණයි ❤
    Dawipihitayi ❤️

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 Місяць тому

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ආදරණීය ගුරු පියාණන්ට සුදු අම්මා ඇතුළු සැමටත් .💐💐❤❤🙏🙏

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 Місяць тому

    🙏🙏🙏🙏
    Theruwan saranai devi phitai guru piyanani 🙏