Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම ආසම කෙනෙක් අක්කෙ ඔයා....මමත් කෙට්ටු කෙනෙක්... හැමෝම කියනවා කෙට්ටු වැඩි කියලා.. මට ඒක මානසික වදයක් වෙලා තිබුනේ...එත් මම හිත හදාගෙන ඉන්නෙ ඔයා නිසා අක්කෙ...ඔයා කෙට්ටු වුනාට හරිම හැඩයි ❤ .... ඉතින් මටත් හිතෙනවා මමත් ලස්සන ඇතී කියලා .... 😊
Me too ...the same incident!
Same me
@@rashmikmadadeniya4291 😁
@@sahasmiA 😁
@@SuduSudu-p4x මාත් එහෙමයි කෙට්ටුයි සෑහෙන්න උසයි
මාත් මේක කරලා බැලුවා .. කොන්ඩෙ සිනිදු උනා .. ශෝයි දැන් 😁❤Thank U Akkiyoo ❤❤
කියන්න බැරි වුනානේ 😁 මම මේක ගෑවා අක්කි බ්‍රහස්පතින්දා තාමත් මගෙ කොන්ඩෙ සිනිදුයි අමුතුයි ඒක නම් මරැ ❤️ පීරන්න ඕනිත් නැ නිකන්ම ගැට කැඩෙනවා අතින්ම . තාම එකපාරයි ගෑවෙ ආයෙ මේක try කරලා result එක කියන්නම්කෝ. tnx nwo akkiyo 😻❤️🩹
බෝනික්කියක් අපෙ නවෝ අක්කා...❤🥺 ගොඩාක් ලස්සන වෙලා නවෝ අක්ක.... හැමදාම ලස්සන වෙන්නෝන ඔයා අක්කී... ලෝබ නැතිව අනිත් අයට හොදම දේවල් කියලා දෙන නිසා.... 🌸🫂😘
කොන්ඩෙ frizzy වෙන එක වලක්වා ගන්න මෙහෙමත් හොදයි නවෝ...නාලා කොන්ඩෙ තෙත මාත්තු කරලා එඩරු තෙල් බින්දු 2 ක් විතර ඒ ලාවට තෙත කොන්ඩෙ ගාන්න... එතකොට ල්ස්සනට සෙට් වෙලා තියනවා...
මගේ කොන්ඩෙත් ගොඩක් freezy..try කරල බලන්නම්
❤
එඩරු තෙල් ගනකමයි නේද
@@JayaniMadhushani-gq1psooooo.... oyat kemthi oonema oil ekk use kraata kmk ne ithim... 😇
වද කොල ගාලා බලන්න හැබැයි පෙරලා ගන්න හොදේ 🥲 කොන්ඩෙ ට හොදයි shampoo එකක් වගේ 🌝
Oya gannawada
Mamath ගම් බිත්තර ගානවා ..ඒක නන් ඇත්තටම ගොඩක් හොදයි කොන්ඩෙ වැවෙන්නත් ..සිනිදුත් වෙනවා..අම්මගෙන් බැනුනුත් අහනවා 🤣🤣🤣 කන්න තීන බිත්තර ඔලුවෙ ගානවා කියල 😪😪
Me too 😂
ඇත්තටම නංගි මන් හිතාගෙන හිටියේ මන් විතරයි කොන්ඩෙට බිත්තර දාන්නෙ කියලා🤭... මන්නම් සතියකට සැරයක් වගෙ දානවා. මටත් තියෙන්නෙ nature straight hair එකක්. මටත් කොන්ඩෙට බිත්තර දාන එකෙන් ලොකු result එකක් තියෙනව.
Oya ganne mona pithtarada
නවෝ මැඩම්ගේ කටනේ වැඩේ..කියවන කියවිල්ල..😁🌸🖤
අනේ අක්කේ මගේ ඔලුවෙ උකුනො සෑහෙන්න ඉන්නවා ලේඩියි පොත්තො වගේ මැරිච්ච උන් ඇලිලා ඉන්නෙ කොන්ඩෙ ලස්සනට පීරන්න කඩාගෙන යන්නවත් බෑ මොනා කරත් අඩුවෙන්නෑ අනේ දන්නවානම් මොනාහරි කරන්න දෙයක් කියන්නකො ගොඩක් මිනිස්සු අප්පිරියා කරනවා මාව ගොඩක් මහත කොන්ඩයක් තිබ්බා දැන් කොන්ඩෙත් සේරම ගිහින් පැලිලා අනේ දන්න කෙනෙක් හරි ඉන්නව නම් ප්ලීස් රිප්ලයි එකක් දාන්න ගොඩක් පිං🥹
Fathima oil eka danna gala payak vage idala nanna adu venava
කාලෙත් එක්ක උන් නැති වෙනවා
අපේ නන්ගිගෙත් ස්කෝලේ යන කාලේ හිටිය අපේ නන්ගී පාතිමා oil එක තමා ගෑවේ පැටියෝ ඒකෙන් සෑහෙන්න අඩු උනා දැන්නම් නෑ . අනික අපේ අම්ම එයාගෙ ඔලුව හැමදාම බැලුවා .
@@Likkanawo ෆාතිමා එකට උකුනො අඩුවෙනවා අක්කෙ ලේඩින් කුඩු ඇල්මො උනාම එයාලත් මැරෙනවා ඒත් අර පොත්තො වගේ ඇලිලා ඉන්න උන් යන්නෑනේ🥹
ඔළුව බලාගන්නවත් කෙනෙක් නෑ කියලා
ගොඩක් ගොඩක් Thank you .. ඔයාගෙ අවන්ක බෙදා ගැනීම වලට ❤
❤️
මගෙත් කොම්ඩේ ඒමයි නවො ඇන්ටි😹🥲දවසක් ඇර දවසක් අනිවා නාන්න ඕනි😹💔නැත්තම් නිකන් තෙල් ගාලා ලෙඩෙක් වගෙ🥲
ෂා.... අපේ නවො අක්කා තවත් ලස්සන වෙලානෙ 😊❤
මගේ කොන්ඩෙ සිනිදුයි .නිතරම කොන්ඩෙ කැඩෙනවා 🥺 ගැට ගැහෙනවා
අනේ කර්ලි කොන්ඩේ , ඔයාගෙ කොන්ඩේ විදිහට හදාගන්න බැද 😫 මං හරි ආසයි නවො නංගා ඔයාගෙ කොන්ඩේ විදිහට හදාගන්න 😢 කර්ලි කිවුවට ගොඩක් කර්ල් නැ මෙක කරොත් ස්ට්‍රෙට් වෙනවද , ස්භාවික සත්කාර වලින් කරට කොන්ඩෙට අවුලක් නෑනෙ
Wavy hair ekk atte dr ekt lassanta maintain krnn puluwn. Dreamron eke shampoo ekk thiyenwa curly hair wlt eka use krddi lassata set wenwa.
@@dilshikapolonnaruwa3081 මේ ක්‍රමේ කරොත් කඩා හැලෙනවා වගේ කොන්ඩේ හදාගන්න පුලුවනද dr 😢 නවොගෙ වගෙ කොන්ඩෙට තමා මං ආස ස්භාවික සත්කාර කරලා එහෙම කොන්ඩේ හදාගන්න බැද😢
මී කිරි ෆ්‍රිජ් එකේ තියලා ගත්තම ක්‍රීම් එක වගේ 😌 එතකොට කවලම් කරනකොට කෑලි වගේ හිටින්නෙ නෑ හලොව්❤
ඔයගෙ මුන ලස්සනයි ඇගයි මුනයි 2 ශෙප්මන් කැවාම මගෙ ඇගට වඩා මුනා බෙල්ල මහත් වෙනවාඔයා කරනවනම් ඩයට් පැල්න් එකක් ගෙන්නකො
වටිනා විඩියො එකාක් අක්කි❤🥰
මට තියෙන්නේත් අක්කගෙ වගේම කොන්ඩයක්.මුලදි කිව්ව විදියමයි නෑවම නාල දවස් 2ක් විතර ගියාම. දිගයි හැබැයි මහත නැ. සිනිදුයි අග පැලෙනවා කොන්ඩෙ කැඩිලා යනව ඩොට් ඩොට් වගෙ වෙලා
ශෝක් අනෙ ඔයා ❤ කතා කරන විදිහ අහන් ඉන්න ආසයි. ඔයාලා හදලා මගෙ ඔලුවට නෙමෙයි නෙ දාන්නේ ලු😂 හරිම straight forward කතා කරන අවංක කෙල්ලෙක් . Love u ❤❤
❤️🌝 adareii halo
Mage like eken 1k dam 😚❤ thank you nawo akki oya karana dewal api ekka beda gannawata 🤗❤️
අනෙ අක්කෙ බීට් රූට් සීරම් එක හදන හැටිත් ඕනෙ☺️💓
Hary❤️🌝
ඔය වගෙ දිග වීඩියෝ ගේන්න අක්කෙ දිගටම 🌝♥️
ඔයා use කරන body lotion , face cream මොනාද ඒවා ගැනත් ගැනත් video එකක් ඕන
Oya maru ane.balanna apu eka paththakin thiyala.oyage kiyawilla balan hitiya ahinsaka mama😂❤
අනේ ඔයා use කරන ෂැම්පු ඒක කියන්න කෝ
පැහැපත් වෙන්න ක්‍රිම් එකක් කියන්නකො❤
Hi.❤ Hoda hair oil ekak kiyannako nangi.
Ane akke මගෙ ඇස් යට ගිලා බැහැලා වගේ . ඒක ගොඩාක් කැතට පේනව . 🥺 ඒක නැති කර ගන්න puluwn vidiyk gana vidio ekak karannako akke 🥺💗.
අයිස් කැට වලින් තවන්න.උදේට හැමදම
Thaks akko. Okata dehi poddk mix kalama gadaghnne nh.
Big fan of you akkaaa 🌝❤️❤️
Love u chuty❤️❤️
Thank you akka..💚
Akki oi vitamin e aekata wada red colour vitamin e aeka results wadi😊❤❤
හිස්සොරි නැති කරගන්න ඔයා කරපු දේවල් මොනාද කියන්නකො අක්කි
Ape akka wagee sera akkek 🌝💕
අක්කේ ඔයා use කරන shampoo conditioner කියන්නකෝ
ඔයාගෙ වගෙ මගෙත් කොණ්ඩෙ 🙈💗
Akke hoda shampoo ekk kiynn පුළුවන් da?
කොන්ඩේ යන එකට මොකක් හරි විසදුමක් කියන්නකො ....
Kiri wenuwata yought hoda nadda akka
Lip dark gthiy adu wenn scrab ek kochchr kl krd plzz rply ekk dnn ❤🙏
Mama eka sathiyakata parak karanwa
@@Likkanawo dark gathiya adu wenn kochchr kal giyada hamadama karoth aulakd eka
Akke oya use karana shampoo eka mokkda
Ane nangi use karana shampoo eka kiyanko
Akke ane pimples walta hoda treatment ekak kiyannako. Plz
අක්කේ ක්ලොරින් වතුරට කොන්ඩේ යන එක නවත්ව ගන්නේ කොහොමද
Akke keratin treatment hodaida akke
Thank you dear ❤❤❤
Ane akkiyoo dry skin ekt hoda treatment kiyannako🥺
අක්කේ මේක සතියකට එක පාරක් වගේ use කරන්න පුලුවන් ද
Hy akkeh 💘ane akke hoda body cream ekak kiynnko?
මගෙ කොන්ඩෙත් ඔයාගෙ වගේ නවෝ..❤ අනේ ඔයා කොන්ඩෙට use කරන conditioner එක මොකක්ද ? මන් මේ දවස් වල හොද කන්ඩිශනර් එකක් හොයන ගමන්.
අනේ අක්කී හිස්සොරි වලට කරන්න දෙයක් කියන්නකෝ🥲😒
Godapara shampoo danna
@@dilrukshidilrukshi417 ඒක හිස්සොරි වලට හොදයිද .මොන බ්‍රෑන්ඩ් එකේ එකද හොද
Thank you nawo ❤😍
Curly hair wlt kaman nadda 😢
කියන මෙලො දෙයක් ඔලුවට ගන්නැතුව කියෝන දිහා බලන් ඉන්න මං 🫠
Mat asai ane meyage kiyavillata😊😊😊😊
😂😂Math
Akka oya dana simple mecup ekak daaa vidiha vidiyo ekkin oniii
Oya hari shoii ane🥹
❤️❤️
First ❤
Hy❤️
Lipstick colur ek kiynnnkooo
Akki thel gala thiyeddi meka gewata kamk nedd
😂😂😂 ammo akki ❤️❤️❤️❤️❤️ oya shok ane
අනේ නවෝ අක්කෙ ඔයාගෙ වගෙ තමයි මගෙත් කොන්ඩෙ හරිම තුනී සිනිදුයි 😍ඔයාගෙ කොන්ඩේ තුනි නිසා ඉක්මනට කැඩෙන් නැද්ද 😒😒 මගෙ කොන්ඩෙ හයිය නෑ 😒 කැඩෙනව ඒකට කියන්නකො treatment එකක් 😭😭😭❤️❤️❤️
Akki mn konde dik vena godak dewal krana hari yan na akki ina gavatavath kobde vava gana deyak kiyannko akkiyo 🥲🥲🥲🥲
මන් ස්ට්‍රේට් කරා තියෙන අමාරුවට දැන් හරි ගන්න දෙයක් නෑ 😂
මාත් ඔය ගොන් වැඩෙ කරා කොන්ඩෙ නැති දෙයක් නැ
@@ashiniimasha3178 යනවට යනවා😐
Kondeta monw hari karanna hitha hadagattama mema comment dakina mama😒
Thanak you manika❤❤❤
අක්කේ මගේ කොන්ඩේ අහුරු පිටින් යනවා නෑවමත් එහෙමයි කොන්ඩේ පීරනකොටත් එහෙමයි අනෙ මට ලොකු බයක් දැනෙනවා ලොකු මානසික පීඩනයකින් ඉන්නේ මන් 😢
Oya baya wenna epa mageth den මාසේ kata udadi wagee godak giya maath baya una හරිma duken හිටියේ den man උබේසේකර oil eka use karano oya chuttak උබේසේකර oil eka use karala balanna akke oyath man wagrr භය wela inna nisa kiwwe සතුටින් innn😊❤❤❤❤😊
@@AdithyaSalpageEkata pinase vage hadenne nadd gevama
@@AdithyaSalpage ඔයාට කොහොමද නංගි ඒ ඔයිල් එක හොදද
UA-cam Awoth enne oyge video blnn withrai 😊💗 E thrn addict 😊👍
අක්කේ දිග vlog ගෙන්න හොදේ😌💗
🤭❤️
මන් ආසම කෙනා fv 🌚🤍
Channel eke dkapu gmn awee 🥺❤️
❤️❤️🌝
Akke meka straight karapu hair ekkata hodaida
Ow suda❤️
@@Likkanawo Thank you ♥️
Channel eka wasiy❤ dn witin wita yt ekt oluwa dnn enn oni na channel eke dakkama nawo nnda balanna enn puluwn❤
🌝❤️❤️
mn ad me treatment kra.hod result ekk thiynw
First comment ek mgen akkee 🥹💗
❤️❤️🤭hy
Oy use krn shampoo ek mkkd akki
Mage konnedth oyage wagemayi akke gamanak yanawa nam aniwaren nanwa ethakota lassnayi 😁
Mageth akkage wageemai maath kohe hari yanna thye nm klin dwse nanawa napu dwse konde pimbila tiyenne pahuwadaata lassnata thyenawa❤
නවෝ මේක කරාම කොන්ඩේ කර්ලි ගතිය නැති වෙනවද මම කොන්ඩේ කර්ලි ගතියට ආසයි ඒකයි අනේ reply එකක් දාන්න plzzz 😢❤
Akki oya use karana shapoo eka
Hi nawo akki ❤️😘
Oy hri shoi akke ❤
Pedicure ekak karana vlog ekakuth dannako nangi
අක්කි විටමින් c gen video ek gennko
වෙදදුරු නවො නැන්දි❤
❤️🌝
මගේ කොන්ඩෙත් ඔය. වගේමයී 🌚
Face pack tikak dannako
Kade nikan bittara ganna hoda nadda
Nangi oya eda kiwa neda beetroot serum ekk gana eka hadana vidiyath kiynnko dr...
Ane akke Mage konde yata tik vithrk curl venva ne konde uda tik ehema nhne kauru hri kiynna ko mekata krnn deyk 😓
❤❤❤❤❤❤❤🤗🤗🤗🤗
Mtath oy adum thiynw 😁❤
Akki💖
Akkiyoooo pack dnn hodm time ek udeda
Nawoo akki,oyage kammul deoaththe ganne 🤔 lipstick ekamada .komada akki muna dilisenw wage penne 🤕.congratulations akki for your future ♥️♥️♥️♥️🥰
Akke ane konde ganakam wenna behethak kiyanna.man manasikawa watila inne sahenna konde yanawa.scl yaddi gothanna konde na.mara widihata asawen dika kare
හිස්සොරි වලට beheth ekak kiyannko nangiyooo
Herbl blooms godapara shmpo
@@menolisathsarani8241hamadama nanna mage gdk tibba. Man hmdm nawa. Nikanma Hoda una. Pawichchi karanne bellose shampoo. Shampoo newe pasne. Hamadama nanna oni ethkt hari ynw
Dandex shampoo eka gaanna. Mage hissori adu una ekata
Food challenge ekak krmu 😌🫶
Hellow cutie 😘👋❤
Mn me pack ek issra karala thyenawa aththatma hodaii🥰♥️
ඉස්සොරි වලට මොනවද කරන්නෙ
මම ආසම කෙනෙක් අක්කෙ ඔයා....මමත් කෙට්ටු කෙනෙක්... හැමෝම කියනවා කෙට්ටු වැඩි කියලා.. මට ඒක මානසික වදයක් වෙලා තිබුනේ...එත් මම හිත හදාගෙන ඉන්නෙ ඔයා නිසා අක්කෙ...ඔයා කෙට්ටු වුනාට හරිම හැඩයි ❤ .... ඉතින් මටත් හිතෙනවා මමත් ලස්සන ඇතී කියලා .... 😊
Me too ...the same incident!
Same me
@@rashmikmadadeniya4291 😁
@@sahasmiA 😁
@@SuduSudu-p4x මාත් එහෙමයි කෙට්ටුයි සෑහෙන්න උසයි
මාත් මේක කරලා බැලුවා .. කොන්ඩෙ සිනිදු උනා .. ශෝයි දැන් 😁❤
Thank U Akkiyoo ❤❤
කියන්න බැරි වුනානේ 😁 මම මේක ගෑවා අක්කි බ්‍රහස්පතින්දා තාමත් මගෙ කොන්ඩෙ සිනිදුයි අමුතුයි ඒක නම් මරැ ❤️ පීරන්න ඕනිත් නැ නිකන්ම ගැට කැඩෙනවා අතින්ම . තාම එකපාරයි ගෑවෙ ආයෙ මේක try කරලා result එක කියන්නම්කෝ. tnx nwo akkiyo 😻❤️🩹
බෝනික්කියක් අපෙ නවෝ අක්කා...❤🥺 ගොඩාක් ලස්සන වෙලා නවෝ අක්ක.... හැමදාම ලස්සන වෙන්නෝන ඔයා අක්කී... ලෝබ නැතිව අනිත් අයට හොදම දේවල් කියලා දෙන නිසා.... 🌸🫂😘
කොන්ඩෙ frizzy වෙන එක වලක්වා ගන්න මෙහෙමත් හොදයි නවෝ...
නාලා කොන්ඩෙ තෙත මාත්තු කරලා එඩරු තෙල් බින්දු 2 ක් විතර ඒ ලාවට තෙත කොන්ඩෙ ගාන්න... එතකොට ල්ස්සනට සෙට් වෙලා තියනවා...
මගේ කොන්ඩෙත් ගොඩක් freezy..try කරල බලන්නම්
❤
එඩරු තෙල් ගනකමයි නේද
@@JayaniMadhushani-gq1psooooo.... oyat kemthi oonema oil ekk use kraata kmk ne ithim... 😇
වද කොල ගාලා බලන්න හැබැයි පෙරලා ගන්න හොදේ 🥲 කොන්ඩෙ ට හොදයි shampoo එකක් වගේ 🌝
Oya gannawada
Mamath ගම් බිත්තර ගානවා ..ඒක නන් ඇත්තටම ගොඩක් හොදයි කොන්ඩෙ වැවෙන්නත් ..සිනිදුත් වෙනවා..අම්මගෙන් බැනුනුත් අහනවා 🤣🤣🤣 කන්න තීන බිත්තර ඔලුවෙ ගානවා කියල 😪😪
Me too 😂
ඇත්තටම නංගි මන් හිතාගෙන හිටියේ මන් විතරයි කොන්ඩෙට බිත්තර දාන්නෙ කියලා🤭... මන්නම් සතියකට සැරයක් වගෙ දානවා. මටත් තියෙන්නෙ nature straight hair එකක්. මටත් කොන්ඩෙට බිත්තර දාන එකෙන් ලොකු result එකක් තියෙනව.
Oya ganne mona pithtarada
නවෝ මැඩම්ගේ කටනේ වැඩේ..කියවන කියවිල්ල..😁🌸🖤
අනේ අක්කේ මගේ ඔලුවෙ උකුනො සෑහෙන්න ඉන්නවා ලේඩියි පොත්තො වගේ මැරිච්ච උන් ඇලිලා ඉන්නෙ කොන්ඩෙ ලස්සනට පීරන්න කඩාගෙන යන්නවත් බෑ මොනා කරත් අඩුවෙන්නෑ අනේ දන්නවානම් මොනාහරි කරන්න දෙයක් කියන්නකො ගොඩක් මිනිස්සු අප්පිරියා කරනවා මාව ගොඩක් මහත කොන්ඩයක් තිබ්බා දැන් කොන්ඩෙත් සේරම ගිහින් පැලිලා අනේ දන්න කෙනෙක් හරි ඉන්නව නම් ප්ලීස් රිප්ලයි එකක් දාන්න ගොඩක් පිං🥹
Fathima oil eka danna gala payak vage idala nanna adu venava
කාලෙත් එක්ක උන් නැති වෙනවා
අපේ නන්ගිගෙත් ස්කෝලේ යන කාලේ හිටිය අපේ නන්ගී පාතිමා oil එක තමා ගෑවේ පැටියෝ ඒකෙන් සෑහෙන්න අඩු උනා දැන්නම් නෑ . අනික අපේ අම්ම එයාගෙ ඔලුව හැමදාම බැලුවා .
@@Likkanawo ෆාතිමා එකට උකුනො අඩුවෙනවා අක්කෙ ලේඩින් කුඩු ඇල්මො උනාම එයාලත් මැරෙනවා ඒත් අර පොත්තො වගේ ඇලිලා ඉන්න උන් යන්නෑනේ🥹
ඔළුව බලාගන්නවත් කෙනෙක් නෑ කියලා
ගොඩක් ගොඩක් Thank you .. ඔයාගෙ අවන්ක බෙදා ගැනීම වලට ❤
❤️
මගෙත් කොම්ඩේ ඒමයි නවො ඇන්ටි😹🥲දවසක් ඇර දවසක් අනිවා නාන්න ඕනි😹💔නැත්තම් නිකන් තෙල් ගාලා ලෙඩෙක් වගෙ🥲
ෂා.... අපේ නවො අක්කා තවත් ලස්සන වෙලානෙ 😊❤
මගේ කොන්ඩෙ සිනිදුයි .නිතරම කොන්ඩෙ කැඩෙනවා 🥺 ගැට ගැහෙනවා
අනේ කර්ලි කොන්ඩේ , ඔයාගෙ කොන්ඩේ විදිහට හදාගන්න බැද 😫 මං හරි ආසයි නවො නංගා ඔයාගෙ කොන්ඩේ විදිහට හදාගන්න 😢 කර්ලි කිවුවට ගොඩක් කර්ල් නැ මෙක කරොත් ස්ට්‍රෙට් වෙනවද , ස්භාවික සත්කාර වලින් කරට කොන්ඩෙට අවුලක් නෑනෙ
Wavy hair ekk atte dr ekt lassanta maintain krnn puluwn. Dreamron eke shampoo ekk thiyenwa curly hair wlt eka use krddi lassata set wenwa.
@@dilshikapolonnaruwa3081 මේ ක්‍රමේ කරොත් කඩා හැලෙනවා වගේ කොන්ඩේ හදාගන්න පුලුවනද dr 😢 නවොගෙ වගෙ කොන්ඩෙට තමා මං ආස ස්භාවික සත්කාර කරලා එහෙම කොන්ඩේ හදාගන්න බැද😢
මී කිරි ෆ්‍රිජ් එකේ තියලා ගත්තම ක්‍රීම් එක වගේ 😌 එතකොට කවලම් කරනකොට කෑලි වගේ හිටින්නෙ නෑ හලොව්❤
ඔයගෙ මුන ලස්සනයි ඇගයි මුනයි 2 ශෙප්
මන් කැවාම මගෙ ඇගට වඩා මුනා බෙල්ල මහත් වෙනවා
ඔයා කරනවනම් ඩයට් පැල්න් එකක් ගෙන්නකො
වටිනා විඩියො එකාක් අක්කි❤🥰
මට තියෙන්නේත් අක්කගෙ වගේම කොන්ඩයක්.මුලදි කිව්ව විදියමයි නෑවම නාල දවස් 2ක් විතර ගියාම. දිගයි හැබැයි මහත නැ. සිනිදුයි අග පැලෙනවා කොන්ඩෙ කැඩිලා යනව ඩොට් ඩොට් වගෙ වෙලා
ශෝක් අනෙ ඔයා ❤ කතා කරන විදිහ අහන් ඉන්න ආසයි. ඔයාලා හදලා මගෙ ඔලුවට නෙමෙයි නෙ දාන්නේ ලු😂 හරිම straight forward කතා කරන අවංක කෙල්ලෙක් . Love u ❤❤
❤️🌝 adareii halo
Mage like eken 1k dam 😚❤ thank you nawo akki oya karana dewal api ekka beda gannawata 🤗❤️
අනෙ අක්කෙ බීට් රූට් සීරම් එක හදන හැටිත් ඕනෙ☺️💓
Hary❤️🌝
ඔය වගෙ දිග වීඩියෝ ගේන්න අක්කෙ දිගටම 🌝♥️
ඔයා use කරන body lotion , face cream මොනාද ඒවා ගැනත් ගැනත් video එකක් ඕන
Oya maru ane.balanna apu eka paththakin thiyala.oyage kiyawilla balan hitiya ahinsaka mama😂❤
අනේ ඔයා use කරන ෂැම්පු ඒක කියන්න කෝ
පැහැපත් වෙන්න ක්‍රිම් එකක් කියන්නකො❤
Hi.❤ Hoda hair oil ekak kiyannako nangi.
Ane akke මගෙ ඇස් යට ගිලා බැහැලා වගේ . ඒක ගොඩාක් කැතට පේනව . 🥺 ඒක නැති කර ගන්න puluwn vidiyk gana vidio ekak karannako akke 🥺💗.
අයිස් කැට වලින් තවන්න.උදේට හැමදම
Thaks akko. Okata dehi poddk mix kalama gadaghnne nh.
Big fan of you akkaaa 🌝❤️❤️
Love u chuty❤️❤️
Thank you akka..💚
Akki oi vitamin e aekata wada red colour vitamin e aeka results wadi😊❤❤
හිස්සොරි නැති කරගන්න ඔයා කරපු දේවල් මොනාද කියන්නකො අක්කි
Ape akka wagee sera akkek 🌝💕
අක්කේ ඔයා use කරන shampoo conditioner කියන්නකෝ
ඔයාගෙ වගෙ මගෙත් කොණ්ඩෙ 🙈💗
Akke hoda shampoo ekk kiynn පුළුවන් da?
කොන්ඩේ යන එකට මොකක් හරි විසදුමක් කියන්නකො ....
Kiri wenuwata yought hoda nadda akka
Lip dark gthiy adu wenn scrab ek kochchr kl krd plzz rply ekk dnn ❤🙏
Mama eka sathiyakata parak karanwa
@@Likkanawo dark gathiya adu wenn kochchr kal giyada hamadama karoth aulakd eka
Akke oya use karana shampoo eka mokkda
Ane nangi use karana shampoo eka kiyanko
Akke ane pimples walta hoda treatment ekak kiyannako. Plz
අක්කේ ක්ලොරින් වතුරට කොන්ඩේ යන එක නවත්ව ගන්නේ කොහොමද
Akke keratin treatment hodaida akke
Thank you dear ❤❤❤
Ane akkiyoo dry skin ekt hoda treatment kiyannako🥺
අක්කේ මේක සතියකට එක පාරක් වගේ use කරන්න පුලුවන් ද
Hy akkeh 💘
ane akke hoda body cream ekak kiynnko?
මගෙ කොන්ඩෙත් ඔයාගෙ වගේ නවෝ..❤ අනේ ඔයා කොන්ඩෙට use කරන conditioner එක මොකක්ද ? මන් මේ දවස් වල හොද කන්ඩිශනර් එකක් හොයන ගමන්.
අනේ අක්කී හිස්සොරි වලට කරන්න දෙයක් කියන්නකෝ🥲😒
Godapara shampoo danna
@@dilrukshidilrukshi417 ඒක හිස්සොරි වලට හොදයිද .මොන බ්‍රෑන්ඩ් එකේ එකද හොද
Thank you nawo ❤😍
Curly hair wlt kaman nadda 😢
කියන මෙලො දෙයක් ඔලුවට ගන්නැතුව කියෝන දිහා බලන් ඉන්න මං 🫠
Mat asai ane meyage kiyavillata😊😊😊😊
😂😂Math
Akka oya dana simple mecup ekak daaa vidiha vidiyo ekkin oniii
Oya hari shoii ane🥹
❤️❤️
First ❤
Hy❤️
Lipstick colur ek kiynnnkooo
Akki thel gala thiyeddi meka gewata kamk nedd
😂😂😂 ammo akki ❤️❤️❤️❤️❤️ oya shok ane
අනේ නවෝ අක්කෙ
ඔයාගෙ වගෙ තමයි මගෙත් කොන්ඩෙ හරිම තුනී සිනිදුයි 😍
ඔයාගෙ කොන්ඩේ තුනි නිසා ඉක්මනට කැඩෙන් නැද්ද 😒😒
මගෙ කොන්ඩෙ හයිය නෑ 😒 කැඩෙනව
ඒකට කියන්නකො treatment එකක් 😭😭😭❤️❤️❤️