Links for the products I use Forest Essentials Keshanta Hair Growth Serum = www.forestessentialsindia.com/kehsanta-advanced-hair-growth-serum.html Satiny Hair oil = fadnals.lk/pro... Almond Hair Oil = images.app.goo.gl/oz4xRcNhs5cNDb2D9 Tresemme Shampoo = www.ebay.com/i… These products can purchase from, Almond oil = Online (Daraz) Satiny, tresemme shampoo= Arpico & cargills pharmacies Forest essential hair growth serum: I'm bringing it from India, I don't know for sure if it's available in here.
ohhh...i've been waiting for this moment more than a week....Finally , could have a breath ,after seen that you've posted the routine.....I have send my faith with these few words for you....by the way you've got a nice ceiling fan...love it.....I wish you to be the happiest.....Be safe....specially when handling the knives....oh....forgot to say...at next time...plz do a cooking vlog...plz...pretty plz... love to see you are cooking.....bye.....wish you a joyful lovely week....
Thank you akki...❤❤aththatama matath one vela thibbe oyge hair care routine eka...love you soo muchh...mage oyage wage konde digai habai godak healthy nehe😢.. Adareiii❤❤❤❤
Links for the products I use
Forest Essentials Keshanta Hair Growth Serum = www.forestessentialsindia.com/kehsanta-advanced-hair-growth-serum.html
Satiny Hair oil = fadnals.lk/pro...
Almond Hair Oil = images.app.goo.gl/oz4xRcNhs5cNDb2D9
Tresemme Shampoo = www.ebay.com/i…
These products can purchase from,
Almond oil = Online (Daraz)
Satiny, tresemme shampoo= Arpico & cargills pharmacies
Forest essential hair growth serum: I'm bringing it from India, I don't know for sure if it's available in here.
ඹයාගේ වීඩියෝ එක ලාස්සනයි 😃😀😀😀😀🧸🧸🧸🧸 sashrika
Thankyou nangi....❤ hope this will work on my hair🙂
Thank you so much akki
Tresemme eke klin pavichchi krpu wsrge kiynnko nngi
මේවා හොදයි නේද අක්කී
අද තමා පළවෙනි පාරට ඔයාගේ vlog එකක් බැලුවේ..😊..❤❤
Mth ❤
මාත් ❤️
මමත් 😁 දැක්කෙ අද
Math❤
Math😊❤
හිසකෙස් නිරෝගීව තියාගන්න ආයුර්වේද සහ ස්වභාවික සත්කාර ඇත්තටම අද්දුටුයි Thank you dhoni ❤
ඇස්වහක් කටවහක් හොවාහක් වදින්න එපා..
කොණ්ඩෙට රූපෙට වගේම සෑම දෙකටම මන් හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයා හරි චාම් ලස්සන ගෑනු ළමයෙක් අක්කියෝ 😚❤️...
බුදු සරණයි ❤️...
සුමන සමන් දෙවියන්ගේ ඇතුළු සියළුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️...
අම්මා නම් හරිම හොද බුද්ධිමත් කෙනෙක් වගේ හිතෙනවා කතා කරන විදිහෙන්😊
Teacher kenek amma
❤
දුව මොඩයිනේ 😹
Hi අක්කියෝ 🥰
ඔයාගේ මුණ හරිම ලස්සනයි.... හරිම glow 🙈🥺 ඔයා පාවිච්චි කරන products මොනවද අනේ... ඒක ගැනත් vlog එකක් ඕනී 🌸🌸🥺
මගෙත් කොණ්ඩෙ තිබ්බා දනහිස ළගට වෙනකන් ගොඩක්ම මහතයි මටම දරාගන්න අමාරු කොණ්ඩයක්. AL කරන කාලෙ ගොඩක් මහන්සි උනා නිදි මැරුවා ඒ කාලෙ කොණ්ඩෙ ගිහින් දැන් හරිම පොඩ්ඩයි කොණ්ඩෙ තියෙන්නෙ. කොණ්ඩෙ ආයෙ වවා ගන්න සාර්ථක ක්‍රමයක් හොය හොය හිටියෙ..මේ video එක ගොඩක් වටිනවා. ගොඩක් channel වල කොණ්ඩෙ වවන හැටි තියෙනවා හැබැයි ගොඩක් දුරට ඇත්ත නෙමෙයි එයාලා කියන්නෙ. ඔයා ගොඩක් නිහතමානීව ලස්සනට ඒක කියලා කරලත් පෙන්නුවා.. ඔයාගෙ කොණ්ඩෙ තව තවත් ලස්සනට දිගට පිරිපුන්ව වර්ධනය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤😊
හිසින් යන කෙස් .අතින් අල්ලා නවත්තන්ට බැ 😜
Al නෙවේ ol😂
Ow ane 😪🥹 @BILLA13-z9r
@Saki-uq7rr na AL 😏
❤🎉😮😊 අද තමයි පළවෙනි වතාවට ඔයාගේ වීඩියෝවක් බැලුවේ 😊😊😊 ඔයාගේ කටහඩත් හරිම ලස්සනයි 😊😊😊 මම සුභ පතනවා ඔයාගේ ඉදිරි අනාගතයට 😊😊😊 බුදු සරණයි 😊😊😊දේවි පිහිටයි 😊😊😊 දළදා සමිඳු පිහිටයි 😊😊😊 ජේසු පිහිටයි 😊😊😊
ඇත්තටම මම ඔයාගේ vlogs වලට මාරම ආසයි . ඉක්මනින් room tour එක ඕනි
හරි ම ලස්සන ගෑනු ළමයෙක් sashrika ඔයා ♥️
ගොඩක් හෙදයි අපි ඔයට කැමතියි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න🤍💞😚 මටත් ඔය වගෙ දුවෙක් ඉන්නවා මම ඔයාට අදරෙයි තෙරැවන් සරණයි දුවේ❤❤❤❤🎉
කථා කරද්දී වචන හසුරවන විදිහ මාරම ලස්සනයි 😊❤
Room tour එකක් ඕනි ඔයාගෙ පාඩම් වැඩ කරන තැන එක්කම ලස්සනයි අනේ ❤❤😊
කොන්ඩෙ ලස්සනයි නන්ගි... ❤❤❤❤ ඔයත් හරිම හොද කෙනෙක්... මන් අද තමා ඉස්සෙල්ලාම නන්ගිගේ log එකක් බැලුවේ ❤️❤️❤️💐
හොදින් ඔයගෙ වැඩ කටයුතු කරන්න ලැබේවා නංගියො ඔය ඉස්කොලේ ටෙලි නාට්‍ය ලස්සනට කරන් යනව නංගො පරිස්සමට වැඩ ටික කර ගන්න...❤😊බුදු සරනයි ..😘🤍
Skin care vlog ekak oneee akki ❤❤ oya aththatama godak hoda kenek😊
ඔයා කතාකරන විදිහ හරි ශෝක් ❤
Sashrika ge vlog eka balala mn gihin ikmanin kondeta oil tikak gahgatha ...
❤❤❤❤
Oya kind widihata katha karanwa
...
We support u❤
අනේ ඔයාගේ අම්ම නම් හරි හොඳයි❤❤❤❤
Adaren sathutin jivithegeveva❤❤❤❤❤
ඔයාගෙ ඔය ලස්සන කොන්ඩෙ පරිස්සම් කරගන්න නන්ගි 🥰 ගෑනුලමයෙක්ට කොන්ඩෙ වටිනවා හොදට ට්‍රීට්මන්ට් කරල හොදට බලාගන්න විනාශ වෙන දේවල් නම් කරන්න එපා 😍❤️
Room tour one❤
i like your videos ❤️
අනේ ඔයා කතා කරනවා අහගන ඉන්න ආසයි ❤ ඔයා හරිම ලස්සනයි පැටියෝ ❤🌹
🙈
Study vlog එකක් කරන්නකෝ නන්ගියා😢❤
Man oyga baluwa palweni vlog eka 🥰😘oya hrima soi lssani oyage wada karagnnna shakthiya labewa nangiyoo 🥰😚
ඔයා හරි චාම් නංගි මැණික ඒකනේ අපි ආදරේ 💗🥰😘😘😉
ohhh...i've been waiting for this moment more than a week....Finally , could have a breath ,after seen that you've posted the routine.....I have send my faith with these few words for you....by the way you've got a nice ceiling fan...love it.....I wish you to be the happiest.....Be safe....specially when handling the knives....oh....forgot to say...at next time...plz do a cooking vlog...plz...pretty plz... love to see you are cooking.....bye.....wish you a joyful lovely week....
ඔයා හිනාවෙනකොට හුගාක් ලස්සනයි 😍😍❤️❤️☺️☺️
අනේ තැන්ක්ස් අක්කි ❤️ඔයාගේ skin එක හරිම ලස්සනයි අනේ පුළුවන් නම් ඔයාගේ skin එක ගැන වීඩියෝ කරන්න කෝ ❤❤❤
හරිම අහිංසක නිහතමානි දක්ශ කෙනෙක් නංගි ඔයා ඔයාගේ කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනවා ❤😘 ආදරෙයි ගොඩාක් ❤
❤
Akki oyage videos godak lassanai❤️❤️❤️
Ada vlog eka lassanayi akki❤aluth vlog ekak ikmnta onii.Adareyii akki💗✨️
Skin care routine ekak oni 🌝
අක්කී room tour එකක් ඕනි 🥹❤
Oww❤❤
ow 😥
Ow
Ow
Mm ow
ඔයා හරි ලස්සනට කතා කරනවා❤ අහං ඉන්නත් ආසයි ❤❤
ඔයා කිව්ව කථාව ඇත්ත නංගා.හොදට කොළ වර්ග කාලා විටමින්ස් බහුල ආහාර හොදට කෑවොත්, හරියට ට්‍රිට්මන් කලොත් වවන්න පුළුවන්✨️💕
Thank u akka oya harime lassanai apit skin care routine eke
Oyage me නිහතමානීකමට ගොඩාක් ආදරෙයි.....love a lot❤❤❤
Lassanai nangoo♥️🥰
skin care routine ekakuth onii😁♥️
ඔයාගෙ room tour එකක් ගෙන්නකො අක්කියො❤
Ane manika oya harima lassanai.thank you avankavama use karana product kiuwata❤❤❤
Thank you akki...❤❤aththatama matath one vela thibbe oyge hair care routine eka...love you soo muchh...mage oyage wage konde digai habai godak healthy nehe😢..
Adareiii❤❤❤❤
Room tour one akkio ❤❤❤❤❤😊😊
Ambooo dala 😮❤ tnq nangi ❤❤❤ adarei ❤❤❤
Thank you nangi 😗✨️ godk dewal igenahththa ❤️
ඇස් වහක්නම් වදින්න එපා ලස්සන කොන්ඩයක් තියෙනව ඔයාට කපන්නනම් එපා පුතේ හරිම ලස්සනයි ඔයත්❤
අක්කා ඔයාගෙ videos වලින් ලොකු Motivation එකක් වෙනවා❤.
මාර නිහතමානි කෙනෙක් ඔයා නම්.😊
Good luck for your future works
කටහඩ වෙනස් වෙලා😊
අනේ අක්කි මන් ඔයාගේ හැම vlog එකක් ම බැලුවා. ඔයා හරිම හොද අක්කි කෙනෙක් 😜🥰
ඔයා ලස්සනයි අක්කි ඔයා හරි ලස්සනයි ඒ වගේම කරුණාවන්තයි අක්කි ඔයා ලස්සනට රග පන්නවා මම ආසම චරිතයක් තමයි ඔයා අක්කි මම අක්කිට ගොඩක් ආදරෙයි මගේ මම අක්කියක් වගේ අක්කි ❤❤❤❤❤❤❤
Merry Christmas 🎄😂
Lassanai akki.. oyage hama vlog ekakma balanava....❤❤
ඔයා හරිම ලස්සනයි අක්කි පණ. අපි ඔයාට ගොඩක් ආදරෙයි. ඔයාගෙ vlog එකට මම ගොඩක් ආසයි. පරිස්සමින් ඉන්න. බුදු සරණයි .🥰🥰🥰😘😘😘❤️❤️
Adamai oyge video akak baluwe gdak hoda deyak kale duwa .thank you. ❤
G.m nangi....oya nihathamanikama ඉස්සරහට oya wagema thiyaganna...hari lassanai oya.adari
Skin care rooting ek one pls
හරිම ලස්සන ගෑණූ ළමයෙක් ❤️❤️
Math ada thama akkige vlog ekak palaveni vathavata baluve ❤❤😊
Wow akke ❤ oy ithin kohomath lassanai ne ❤ ikmanatama thawa video ekak ona 🥰❤
අක්කී මම නවය වසේරේ .අනේ අක්කේ ඔයා වගේ මමත් ආසයි සිංදු කියන්නයි ,රගපාන්නයි මම හම්බන්තොට අක්කී ඔයාට ආදරේයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Vayasata nemei vada keyanne ai..thamange kondeta saththuvak karana eka monatharam hoda deyakda
ඇත්තටම ගොඩක් තැන්කියු නන්ගී ඔයාගෙ කොන්ඩෙට මමත් හරී ආදරෙයි.මාත් ආසම දිග කොන්ඩෙට ඉතින් තැන්කීයු මෙහෙම දේවල් ෂෙයා කරගන්නවට❤🥺
පංචකල්‍යාණි♥️💐
Field eke inna lamaingen mn kemathima lâmakama,nirahankarakama thiyana siriyawntha kenek sashrika.. age 17 wela dn tikak loku wela thama eya lamek wge asai blnn katha karana widya, minissu ekka ganudenu karana widiya.
ඔයාගේ skincare routine එක ගේන්න අක්කි ❤️
Oww skin care rootin aka krnn
ඒ මුකක්ද යකු ඒ 🤔
ඇත්තටම අක්කි හරි හොද කෙනෙක් ඒ වගේම හරිම ලස්සනයි අක්කි ආදරෙයි ගොඩක්❤❤
ane oya hari lassanayi akkiyo
skin care routine ekak gennako
eka nam oya weekly karanawa athi😊
කිසිම ලෝබ කමක් නැතිව . හැමදේම හොදට කියලා දුන්නා නංගා ඔයා.. ඇත්තටම ඔය වගේ කියන්නෑ ගොඩක් අය. මං දැකපු නිහතමානිම. අහිංසක චරිතයක් ඔයා.. ආදරෙයි..ඒ වගේම ගොඩක් පිං.. 🥰✨
❤
අළුත් ෆෝන් එකෙන් කරපු විඩියො එකක් නෙ 🤔❤
Ow
අනේ ගොඩක්ම ස්තූතියි ඔයාට , ඒ වගේම ඔයාගෙ අම්මටත් ගොඩක්ම ස්තූතියි ♥❤️😘 මන් ඔයා කියපු ඔයිල් එක හදල පාවිච්චි කලා , ඒකෙන් මගේ කොන්ඩෙ අහුරුපිටින් යන එක සම්පූර්ණයෙන්ම වගේ නැවතුනා 🥺❤️
කියාගන්න බැරි තරම් සතුටුයි මට !!! ඔයාගෙ කොන්ඩෙ ගොඩක් නීරෝගීව හැමදාටම ලස්සනට තියෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා ✨️❤️
මං ඇත්තටම ඔයාට ගොඩක් ආසයි . මාත් ඔයාගේ වයසේම තමයි. කවුරු මොන දේ කිව්වත් මං නම් කවදාවත් ඔයාගේ වැරද්දක් දැකලා නෑ. ඔයාගේ ඔය නිහතමානීකම නිසාමයි ගොඩක් අය ඔයාට ආදරේ කරන්නේ.❤😊
මගේ hair ekath ඔයාගේ hair eka wagemai🤗
මාත් ඔය දේවල් තමයි ගොඩක් වෙලාවට use කරන්නේ.
Thank you so much 🤍💫
මාත් ඔයාලගෙ වයසමයි..හරිම ලස්සනයි එයා..නිහතමානි ගෑනු ලමයෙක් ❤❤
❤
@@sanurichamathka817ඇත්ත 😊❤
Oya harima lucky😘🤍
Skin care vlog ekakuth oni akki❤
Almond oil eka gaththe kohenda nangi
Shopping vlog එකකුත් ඕනේ 😢❤
Room tour akk ona akke
Oyath parissamen innaaaa Byeeeee❤🙂🌸
Kisima adambarayak nathi nangi kenek scl ekedi kohe dakkath akki kiyala katha krnawa🥹dakinnath asai
ඔයා හරිම ලස්සනයි නංගි හරිම චාම්❤❤❤❤
Nngi oyalage mulu family eka dawasaka pennanna thaththa awama
තෙල් වලට විටමින් ඊ කරලක් කඩලා මිශ්‍ර කරානම් තවත් හොදයි ,ඒ වගේම මසාජ් කරලා අවසන් වුනාම ටවල් එකක් උනුවතුරෙ පොගව්ලා රස්නෙ පිටම හිස වටේ තදින් ඔතලා විනාඩි 10 ක් විතර තියලා ,නැවතත් ටවල් එක පෙර පරිදි උනුසුම් කරලා ඔතන්න. එතකොට තෙල් ටික හොදින් හිස් කබලට උරාගන්නවා
Good luck for your Further deeds Nangi🤩
මොන වෙලාවේ watsapp msg කරත් අක්කා මේක හොඳයි මේක use කරන්න කියලා එයා use කරන හැම දෙයක්ම මට recommend කරනවා.හම්බුන පලවෙනිම දවසේ ඉඳන් අදටත් අක්කී කියලා කතා කරලා ඉන්න හිත හොඳ නංගෙක් ඔයානම්.....
ආදරෙයි සශ්‍රීකා නංගා ඔයාට...❤
දුලිත මල්ලි & අක්කි
Shasrika akkige nb eka ewannko akkiyoo
❤🥺
@@SashrikaSemini 🥰💝
Akki oyage whatsapp number ekk dennako
Harima lassani akki apita room towar akak ona manika ❤❤❤adarai
ඔවා හැම එකක්ම හෙන ගනන් අපිට කොහෙන්ද ඔහොම පිනක්🥹🥹♥️
Akki skin care routine eka gennako...❤
ඇත්තටම oya godak lassani manika.marama hadai a wagema cham lassanak thiyenwa oya vidiyatama inna thawa me wage videos danna patiyo niyamai පරිස්සමෙන් inna manika.godak adarei patiyo.
සුරංගනාවියක් වගෙ ලස්සනයි.පිටින් කිසිම දෙයක් කොන්ඩෙට නොකර ඔහොම තියාගත්ත එකට නම් ගොඩාක් ස්තූතියි...ලස්සන කොන්ඩයක් දැන් ඇහැකට දකින්න වෙන්නේ කලාතුරකින්...හැමෝම එක එක දේවල් කරගෙන කොන්ඩ විනාස කරන් නිසා..
ඔයාට දිගටම ඔය කොන්ඩෙට පීටින්ම මුකුත්ම නොකර ඔය සාත්තු වලින්ම හැමදාටම ආරක්ෂා කරගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා...❤ වැඩසටහන් වලට එහෙම යද්දි එයාල කොන්ඩෙ අයන් කරන්න හැදුවොත් ඒකට ඉඩ නොදී ඉන්න එක හොදයි බුදුසරණ යි.❤
❤
Good luck nangaa 🥺❤️🥰 oyata wada auruddak wadimal mn.. oyge hamadema sarthaka wenna kiyl prarthana krnw ptiyoooo❤😘
ඔයා හරි ලස්සන අක්කි කෙනෙක්.ආදරෙයි අක්කියෝ.❤❤❤❤❤
Oya harima lassana lamayek❤
Skin Care routine ekath dannko plzzzz
Roon tour එකක් ඕනී..😊
නංගෝ ඔයා හරි ලස්සනයි ❤
oya wedness eke kella wagemai….I hope you two will meet somewhere
Skin care routing ekak one ❤
Kauru monawa qwath oya wayasata gelpen widihata inna chooti babek ❤
අදටත් හමුවෙන්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්න character ekk
Love you soo much ❤
❤
@SashrikaSemini නංගී mama oyage fb page ekt msg ekk dala athi , please reply ekak ewann puluwanda🙂
@@SashrikaSeminioya konde yatin kapanawada??😊kalimln digay ned😊😊
Aurudu 22 k thisse AL krl iye tm iwr une..dn thatte tma ithuru mage 😂 ithin vlog ek bluwa thanks ❤
Study room tour ekak genna ko ikmanata😊😊😊❤❤❤
Room tour ekk one.
පළවෙනි පාර ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ හරිම ලස්සනයි ❤❤
දිගටම බලන්න ..ආස හිතෙයි 🤣
Skin care routine ekath oni dr ❤