Ananthayata yanawamai අනන්තයට යනවාමයි Official Music Video - Senaka Batagoda

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @maheshjayakody1043
    @maheshjayakody1043 3 місяці тому +235

    RIP LEGEND
    සෑම දෙයම නිම විය හැක නිමේෂයක
    එහෙම වුනෝතින් මොනව හිතන්නද
    සිහින විමන් වල කවුළු පියන් හැරුනම
    අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

  • @C_M_B123
    @C_M_B123 3 місяці тому +678

    සේනක බටගොඩ සර් මැරුන කියල ආරංචි උනාට පස්සෙ මන් වගෙ ආයෙ මතක අවුස්සන අය ඉන්නව ද 🙂🥺

    • @Thaksalawa-fj4qz
      @Thaksalawa-fj4qz 3 місяці тому +7

      😢😢😢

    • @chanukagimhana20-vc8sb
      @chanukagimhana20-vc8sb 3 місяці тому +15

      සැම දෙම නිමවිය හැක නිමෙශයක 💔 RIP Sir 🏳️

    • @NYBusiness-no7eo
      @NYBusiness-no7eo 3 місяці тому +5

      ඔව් අනිවාර්යෙන් ඒ මතක ඇවිස්සෙනවා..
      නිවන් සුව ඔබතුමාට..

    • @naduninimesha5769
      @naduninimesha5769 3 місяці тому +3

      Math😢😢

    • @naduninimesha5769
      @naduninimesha5769 3 місяці тому +2

      Math😢😢

  • @shamilasahib7024
    @shamilasahib7024 3 місяці тому +76

    සෑම දෙම සිදු විය හැක නිමෙශෙක......නිවන් සුව.......කලා කරුවානනි.....❤

  • @sachinichamanthika1078
    @sachinichamanthika1078 3 місяці тому +108

    නිවන්සුව ලැබේවා ප්‍රවීන කලාකරුවානෙනී..🕊️🤍🙏

  • @banuzero392
    @banuzero392 4 роки тому +1824

    දවසක ඔබගේ සින්දු හැමෝම හොයාගෙන එයි..
    ❤️
    අනිවාර්‍යෙන්ම.
    කව්ද මේ සේනක බටගොඩ කියලා
    🇱🇰

    • @pavithramadubashini8516
      @pavithramadubashini8516 4 роки тому +14

      ආවා

    • @kasunmadhawa4686
      @kasunmadhawa4686 4 роки тому +31

      දැන් ඒ කාලෙ උදා වෙලා බන්

    • @sudathrohana5587
      @sudathrohana5587 4 роки тому +1

      @@pavithramadubashini8516 zszźsszszqźqqqzzźzszqqasaq⁰

    • @asankadilruk6385
      @asankadilruk6385 4 роки тому +4

      math hoyagena awe..

    • @thisarugk9575
      @thisarugk9575 4 роки тому +54

      මමත් ආවා. කවුද බලන්න. ඒ ආවමයි දැක්කෙ. මේ song එකත් සේනක බටගොඩගෙ කියල. මෙච්චර කල් හිතාගෙන හිටියෙ wayo ලගෙ කියල.

  • @nishathpathiraja8034
    @nishathpathiraja8034 3 місяці тому +53

    සේනකබටගොඩ කලාකරුවානනි ඔබට නිවන් සුව..!!

  • @sachinisewwandi7600
    @sachinisewwandi7600 Рік тому +68

    මේ සින්දු නෙමේ බෙහෙත් ❤ (2023)

  • @Prbhzy
    @Prbhzy 3 місяці тому +41

    "ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද හදට දැනෙන දේවල් ඇයි මෙතරම් බර"
    I felt it🍃
    RIP Sir 🥀💔

  • @lasithchathuranga4495
    @lasithchathuranga4495 4 роки тому +371

    ගොඩක් අය මේ ගායකයව දන්නෙත් නෑ. මේ සින්දු අහලත් නෑ පුලුවන් නම් මේ video එක share පාරක් දාල sup එකක් දෙමු මේ කලාකරුවට. මේවා තමා සින්දු කියන්නෙ කොච්චර ඇහුවත් එපාවෙන්නෑ

    • @senuradisnaka7190
      @senuradisnaka7190 4 роки тому +3

      Aniwaren

    • @vishmihettiarachchi7412
      @vishmihettiarachchi7412 3 роки тому +9

      මෙතුමා අපේ රටේ ඉස්සර හිටිය හොඳ නිහතමානී කලාකරුවෙක්.කවුරුත් වැඩිය දන්නෙ නැති.ගොඩක් ගීත තියෙනව අපි මේ මහත්මයාගෙ අහල තියෙන ..ඒත් ගොඩක් අය දන්නෑ ඒ ගීත වල මුල් ගායකයා සහ ගීත වල නිර්මාපකයා මෙතුමා කියල ..

    • @ALPHATECHSL
      @ALPHATECHSL 3 роки тому +2

      අනිවා අනිවා

    • @phanzyjuste8234
      @phanzyjuste8234 2 роки тому +5

      I dont understand but I love the song. 😍

    • @ishanbandara2468
      @ishanbandara2468 Рік тому

      දැන් නොදන්න කෙනෙක් නැහැ සහෝ❤️❤️

  • @ShanakaPerera
    @ShanakaPerera 3 місяці тому +44

    Undoubtedly the most underrated artist in Sri Lanka 🇱🇰

  • @wikumofficial
    @wikumofficial 3 місяці тому +16

    පරෙස්සමෙන් යන්න , ඉන්න තැනක් කියන්න අපි එන්නම් සිංදුවක් අහන්න.
    ඒ නැතත් මේ වචන මිනිස්සුන්ගෙ මුවින් ගිලිහෙන හැමතැනකදිම ඔබතුමා ජීවමාන වෙයි, එහෙව් අමරණීය කලාකාරයො අඩුයි, ඉතින් කොහොමද එහෙව් මනුස්සයෙක්ට සමුදෙන්නෙ ?
    සමුදෙන්නෙ නෑ , ස්තූතියි මෙච්චර ලස්සන නිර්මාණ ගාණක්ම අපිට දුන්නට,
    හැමදාමත් අපි එක්ක ඉන්න , ආදරෙයි ! ❤

  • @maheeshaRajapaksha-pd6kr
    @maheeshaRajapaksha-pd6kr 3 місяці тому +36

    ඔබ තුමාට මං නිවන් සුව පතනවා

  • @RishiBoy-sm7kt
    @RishiBoy-sm7kt 3 місяці тому +28

    මන් ආසම ගායකයෙක්❤️❤️❤️
    සර් මිය ගිය එකට දුකයි🥹
    නිවන් සුව සේනක බටගොඩ සර්❤️❤️❤️🙏🙏🙏

  • @MOREEN100
    @MOREEN100 3 місяці тому +33

    දකෂ ගායකයෙක් නික්ම යැම රටට ලොකු පාඩුවක් නිවන්සුව පතමු

  • @adithyadilshan3443
    @adithyadilshan3443 2 роки тому +9

    හිටි ගමන් මන් අහන සිංදු ලිස්ට් එකෙ උඩින්ම තියන සිංදුවක්, මෙතුමව දන්ම පිරිස අඩුයි, ඒත් දන්න ඒ ටික දෙනා ඩයිහාඩ් ෆෑන්ස්ලා, මාත් ඒ ඩයිහාඩ් ෆෑන්ස් කෙනෙක්, පළවෙනි සබ්ස්ක්‍රයිබ් 500 ඇතුලෙ මන් හිටියා මගෙ මතකෙ අනුව.,
    මන් හිතන්නේ යුද්ධයත් එක්කම මේ වගේ දක්ශයන්ගෙ හොදම කාලෙ පරවුනා, ප්‍රේක්ශකයන් අතරට ඒමට නොහැකි උනා , යුද්ධ කාලෙ මේ වගේ ස්මාට්ෆෝන්, තාක්ශනය දියුනු නැති නිසා..

  • @vihangafernando3257
    @vihangafernando3257 2 місяці тому +10

    ජීවිතේ බර පන්ති සරල වචන වලින් අපේ මනසට දාපු ගායකයෙක් 🤍

  • @akhilanethusahan
    @akhilanethusahan 4 роки тому +966

    ඔලුව අවුල් උන වෙලාවට ඇවිත් මේක අහලා යනවා.මාර සැනසීමක් දැනෙනවා.සින්දු නෙවෙයි මේවා ❤

  • @GayukaAthsara2008
    @GayukaAthsara2008 3 місяці тому +16

    වටින මිනිස්සු තමයි ඉක්මනටම යන්නේ 😓❣️
    RIP legend🕊️❤️

  • @apcsridns6154
    @apcsridns6154 4 роки тому +288

    ගැඹුරු අර්ථාන්විත ගීත කලාවේ ලකුණ. 🇱🇰 සේනක බටගොඩ

  • @ThusithaKlans-ne9hw
    @ThusithaKlans-ne9hw 8 місяців тому +6

    මෙවැනි පදරචනා තවතවත් ලියවුනොත් මෙතුමාගේ හඩින් අපට අසන්න ලැබෙිවි.love

    • @adm.hirushancreations
      @adm.hirushancreations 3 місяці тому

      ඒ වාසනාව අපිට නැති උනා යාලුවා 😣😣

  • @diliupg
    @diliupg 3 роки тому +223

    ලංකාවේ උපන් ලංකාවේ ඉඳන් ලෝක වේදිකාවට බය නැතිව නගින්න පුළුවන් ගීත නිර්මාණ කරුවෙක්, ගායකයෙක් සේනක බටගොඩ. ඔබට මාගෙ ප්‍රණාමය! 💐 😊

  • @RioGamersLK
    @RioGamersLK Рік тому +15

    අපි ඉන්න තැනින් ගොඩ යන්න ගොඩක් උත්සහ කරන මිනිස්සු. ඒත් පේන මානයක නැති ජයග්‍රහණය නිසා හිත පසුබට කරගන්න බෑ. මේ සිංදුව අහන මම දන්නවා මම දිනනවා. ඒත් ඒකට සෑහෙන්න බාධක තියෙනවා. Fail වෙන වෙලාවට කොච්චර රිදෙනවද ? නෑ දැන් මට එහෙම රිදෙන්නෙ නෑ. ඕනෙම වෙලාවක මට , අපිට කෙලවෙන්න පුළුවන් ඒක එහෙම තමා. එහෙමයි කියලා අපිට නොයා ඉන්ම පුළුවන්ද ? අපේ ගමන. බෑ නේද? සමහරු කියනවා පිරිමි අඩන්නේ නැල්ලු. අනේ එහෙම මටනම් රිදෙනවා මටත් ඇඩෙනවා. හැගීම් දැනීම් අඩුවක් නැතුව තියෙනවා. වහල් නොවි ජීවිතේ විදගෙන ඉස්සරහට යන්න ඕනි. අපේ වට පිටාවේ ඉන්න අය අපිට හදලා දීපු frame වල අපි ඉන්න ඕනෙද ? නෑනේ නෑනේ බුදු දහම නිසා අටලෝදහම ගැන දන්නවා. ඒ විස්වයේ හැටි කියලා දන්නවා. ඒ තමා විශ්වයේ රිද්මය කියලා දන්නවා. අන්න ඒ නිසා මට අපිට හීන මවන්න තහනමක් නෑ. අපි හදාගත්ත අපිටම unic ලෝකය සීමාවක්නැතුව හීන මවලා අපිහදාගන්න ඕනේ. ඔබ තුමාට පිං මේ ගීතය තමා මගේ ජීවිතේ සුපිරිම ගීතය. මේක ඇගේ ලේවලටම එකතු වෙලා තියෙන්නේ. මට කෙලවෙන වෙලාවට මේක ඇහුවම මම නැගිටිනවා. හීන තියෙන උන්ට මේ ගීතය පන්නරයක්ම වේවා.

  • @melan6bits321
    @melan6bits321 4 роки тому +321

    “ඇහෙන දකින දේ කොතරම් තිබුනද, හදට දැනේන දේවල් තියෙන්නේ" මෙච්චරයි ❤️

  • @reha6719
    @reha6719 3 місяці тому +10

    මට හොන්දටම sure කාලයත් සමග ගොඩක් මිනිසුන්ට මේ මනුෂ්‍යාගේ මේ ගීත අමතක වේවි නමුත් මට එක දෙයක් විශ්වාසය.
    හවසට බෝතලයක් වටේ සෙට් වෙන අපේ සුපිරි කොල්ලෝ ළඟ හැමදාම මේ සින්දුව ජීවමානයි❤️
    Rest in peace Legend 🕊️💫

  • @bimbom7882
    @bimbom7882 2 роки тому +152

    ඒ රිද්මය, ඒ Feel එක, ඒ Voice එක, කාටවත් copy කරන්න බැ.
    (2022). ❤️❤️❤️

    • @Probably_not_malindu_noway
      @Probably_not_malindu_noway 5 місяців тому

      It's already 2024 bruh 🫂

    • @Musiclife-hh6gn
      @Musiclife-hh6gn 3 місяці тому

      අයෙත් ඒ vibe එක අපි අතරේ තියේද දන් නැ 😢 RIP 💐💐😢

  • @vandanaliyanarachchy14
    @vandanaliyanarachchy14 3 місяці тому +4

    'අනන්තයට යනවාමයි' මේ ගායනය සහ ගායකයා අපහට මතකයන් එකතු කරා. ඔබට නිවන් සුව පතමි!

  • @nalijay9461
    @nalijay9461 3 роки тому +145

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.😍😍❤❤හරිම ලස්සන විශිෂ්ඨ නිර්මාණ මෙතුමා කරලා තියෙන්නේ ...❤❤🌹🌹මෙතුමාට නිසි ඇගයීමක් ලැබිලා නැති එකට හරිම දුකයි. 😞සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ඨතමයෙක්..🙏🙏🙏🌹🌹🌹❤❤

  • @AnushkaVibes23
    @AnushkaVibes23 8 місяців тому +16

    බුදු රජාණන් වහන්සේ පැවසුව උතුම් වූ නිර්වාණය ගැන කියවෙන ලස්සන සිංදුවක්

    • @Sandakathmini01
      @Sandakathmini01 4 місяці тому +2

      ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐

    • @برينكابرينكا
      @برينكابرينكا 3 місяці тому +1

      🎉🎉🎉🎉🎉❤

  • @isharakanaheraarachchi6579
    @isharakanaheraarachchi6579 3 роки тому +122

    මගේ ප්‍රියතම ගීතයක් භාවනාවක් වගේ. ♥️ ඔහු වගේම ඔහුගෙ දියණියත් අති දක්ෂයි.. ඇය මගේ පාසලේ නැගණියක්.. පියාණන්ගෙ දක්ෂකම ඇයට හරි අපූරුවට පිහිටලා තිබුණු බව අපි දුටුවා. දවසක සේනක බටගොඩ නම ඇය ඉදිරියට අරන් යන බව නොඅනුමානයි.

    • @anandaparanagama2467
      @anandaparanagama2467 3 роки тому +7

      indeed very happy to know that, yes she is a very talented daughter , his legendry father could be very proud of , recently i came across her singing and video's, hope she will do more of her fathers originals and continue his legacy .

  • @shameeraabm9386
    @shameeraabm9386 3 місяці тому +8

    😢🏳️නිවන් සුව ලැබේවා! "සේනක බටගොඩ" කලාකරුවානෙනි.🏳️😢

  • @rasikaniranjanathennakoon5556
    @rasikaniranjanathennakoon5556 3 роки тому +53

    මුල් හිමිකරැ අදයි දන්නේ. නිහතමානි ගයකයා.

  • @renukaillangakoon4783
    @renukaillangakoon4783 3 місяці тому +7

    මම දවස පටන්ගන්නෙ ඒ ගීතයක් අහලා. ආවොත් යන්න වෙනවා තමයි. නමුත් ඔබ හදවත් තුළ ජීවමාන යි. 😢❤

  • @pendragonprime2433
    @pendragonprime2433 2 роки тому +102

    සිහින මවන්නැති අහස උසට තනියම
    ලං වෙන්න වෙන්න ඇයි සමහර දුර
    ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද
    හදට දැනෙන දේවල් ඇයි එතරම් බර
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එකරෑනක
    හෝ හෝ හෝ
    හෝ හෝ හෝ
    හෝ හෝ හෝ....
    සෑම දේම නිම විය හැක නිමේශයක
    එහෙම වුනෝතින් මොනවා හිතන්නද
    සිහින විමන් වල කවුලු පියන් හැරුනම
    අනන්තයට යනවාමයි ඒ මොහොතෙම
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
    හෝ හෝ හෝ
    හෝ හෝ හෝ
    හෝ හෝ හෝ.......
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
    හෝ හෝ හෝ
    හෝ හෝ හෝ
    හෝ හෝ හෝ....
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavindunamarathunga6344
    @kavindunamarathunga6344 3 роки тому +131

    මනුස්සයෙක් ගේ ජීවිතේ වෙනස් කරන්න පුලුවන් සිංදුවක්❤️ හිතන්න දාහක් දේ තියෙන පද රචනයක්

  • @NPDNatureclicks
    @NPDNatureclicks 3 місяці тому +6

    RIP Legend...
    අසහායර්‍ කලාකරැවානනී පැතු නිවනින් සැනසීමම ලැබේවා💔🏳️🏳️🏳️

  • @impassionofmusic7270
    @impassionofmusic7270 3 роки тому +377

    මේ මනුස්සයට තැනක් ලැබෙන්නත් ,,,,,අපි අතරින් යනකම් ඉදිද දන්නෑ 😪💔
    මාර වැඩක් කරන කෙනෙක් ❤

    • @gamingnuwa2547
      @gamingnuwa2547 3 роки тому +2

      සිරාම

    • @matheeshafernando9517
      @matheeshafernando9517 3 роки тому +1

      ❤😔

    • @janakamakuloluwa6561
      @janakamakuloluwa6561 2 роки тому +7

      අපේ රටේ හැමදේම පව්ල් වටා ගොඩ නැගෙන අදිකාරියක්. මේවැනි ඉතාමත් දක්ෂතා ඇති කලාකරුවන්ගේ වැඩසටහන් රූපවාහිනීයේ දැකලා නැහැ.

    • @barneycasting8331
      @barneycasting8331 2 роки тому +2

      හැම දේටම පිණ තියෙන්න ඕනි!

    • @pahanpabasara8077
      @pahanpabasara8077 2 роки тому +3

      😅 pina balapanne nh owt

  • @e.m.a.jekanayake3479
    @e.m.a.jekanayake3479 4 роки тому +120

    Senaka batagoda කියන්නේ වැඩ්ඩෙක් මේවගෙ කෙනෙක්ගෙ සින්දුවක් voice teen එකේ කියපු එක වටිනවා 😍

  • @Y.Y.Jayalath
    @Y.Y.Jayalath 3 місяці тому +6

    හදට දැනෙන දේවල් ඇයි මෙතරම් බර 💔
    නිමේෂයකින් සෑම දෙයක්ම නිම වූවෙන් , ඔබ ඇරුනු කවුළු පියන්පත් තුළින් අනන්තයට ගොස් අතැයි සිතමි❤❤❤

  • @miltonsenadheera7064
    @miltonsenadheera7064 Рік тому +6

    විශිෂ්ට සුගායනක් සහ අපූරු චලන සිත්තමක්...ලංකේය සංගීතේ සලකුණක් ...ප්‍රණාමය

  • @ariyasirivithanage5207
    @ariyasirivithanage5207 2 роки тому +12

    හෙලයේ ගුවන්විදුලි මහගෙදරට පා තැබූදා සිට විද්‍යුත් ජනමාධ්‍ය කෙෂ්ත්‍රයේ රැඳීසිටින අඩසියවසකට ආසන්න කාලයතුල මා රසවිඳි හා අත්විඳි ගී නිර්මාණ සහ මා පෞද්ගලිකවම හමුවී කතාබහකොට ඇසුරුකළාවූ බොහෝ කෘතහස්ත සංගීත ශිල්පීන් ගායන ශිල්පීන් හා ගී පද රචකයින් ඔවුනටම ආවේණිකවූ සුවිශේෂී විශිෂ්ටතම නිර්මාණ උත්පාදනයකරමින් හෙල කලාලොව පෝෂණයකොට අමරණීයත්වයට පත්වූ අයුරු සියැසින් දැකගන්නට අත්විඳින්නට සහ එම නිර්මාණ සුවහසක් රසික ජනතාවට නිර්ලෝභීව ඉදිරිපත්කිරීමින් දායකවන්නට තරම් වාසනාවන්තයෙක්වී මා ඉමහත්වූ තෘප්තියක් ලැබුවාසේම …මෙතුවක් කල් සැඟවී සිටි
    "සේනක බටගොඩ" නම්වූ මෙම අසහාය කලාකරුවාගේ විශිෂ්ඨතම ගී නිර්මාණ මෙලෙසින් අසන්නට දකින්නට ලැබීම වෙනුවෙන් එතුමාට සහ ඊට දායකචූ සැමටමත් මාගේ හදපිරි ප්‍රණාමය මෙසේ සනිටුහන් කර තබන්නෙමි. ඔබතුමන් තුන් හෙලයේ සංගීතයට “දෙවියන් දුන් දායාදයක්”බඳුයි . තව තවක් නවතම ගී නිර්මාණ උපදවන්නට ඔබතුමන්ට දිරිය සවිය ලැබේවා !
    මා ඔබට හිතවත්
    ආරියසිරි විතානගේ .

  • @maradanachanna8898
    @maradanachanna8898 Рік тому +5

    Ananda college eka udenma Dana moral song eka

  • @Jera-x9t
    @Jera-x9t Рік тому +2

    පට්ටා

  • @ikramjalaldeen4751
    @ikramjalaldeen4751 4 роки тому +74

    අහම්බෙන් යූටියුබ් එකේ යනකොට ඔබතුමා ගේ සින්දු ඇහුවා ඇත්තටම කියනවා ක්ලැරන්ස් මහතාගේ සින්දු වගේම ඔයාගේ සින්දු හුඟක් ලස්සනයි මේ වගේ සින්දු තමයි අපි ට අහන්න කැමති ඇයි මෙච්චර පරක්කු උනේ මේ වගේ සිංදු tikak danna අනේ මාධ්‍ය මෙයාට ඉඩක් දෙන්න හොඳ දක්ෂයෙක්

  • @slstats7948
    @slstats7948 3 місяці тому +10

    සුභ ගමන් 🏳️😥

  • @dilushaperera3983
    @dilushaperera3983 2 роки тому +154

    සම්පූර්ණ සක්‍ය බුද්ධ දර්ශනයම අඩංගු ගීතයක්..ඹබගේ මානසික මට්ටම කොපමණ විශිෂ්ට ද මහත්මයා..💐🙏

    • @jadruwantha
      @jadruwantha 2 роки тому +10

      මේ ගීතය විශ්වයෙ රිද්මය සහ මිනිස් ජීවිතය ගැන කියැවෙන ගීතයක් මිස, බුදුදහමක් සම්බන්ධ නෑ,

    • @kapitechnologysrilanka4280
      @kapitechnologysrilanka4280 2 роки тому +8

      අනිවාර්යෙන්ම මෙක නියම බෞද්ධ ගීයක්..

    • @sameerathanthirige2412
      @sameerathanthirige2412 2 роки тому +1

      Attha washayenma

    • @tharangawickramasinghe9786
      @tharangawickramasinghe9786 2 роки тому +6

      @@jadruwantha සත්‍ය බුදු දහම කියන්නේ ඒකම තමයි

    • @Hasi_era
      @Hasi_era 2 роки тому +8

      @@jadruwantha විශ්වයේ රිද්මය තමා බුදු දහමේ හරය

  • @SarrixMusic
    @SarrixMusic 3 роки тому +8

    අම්මට උඩු මේ සින්දුවනම් ලන්කාවට පහරක් රටේ වැඩි පුරම love සින් සින්දු යන්නේ දැන් ඒවට මම ඇතුලුව ඔන තරම් අය අකමැති මේන්න සින්දු අදරෙයි 😘

  • @ShashikaRangana
    @ShashikaRangana 3 місяці тому +9

    නිවන් සුව කලාකරුවනි 🍃🖤🎧🖤

  • @ハヌカsilva99
    @ハヌカsilva99 11 місяців тому +3

    Rock on🤘

  • @sumindushanuka8202
    @sumindushanuka8202 4 роки тому +135

    දවසක් මේ සින්දු මිනිස්සු උන්මත්තකයෝ වගේ අහන කාලයක් එයි.....🖤🖤🖤🖤🖤

  • @thamashadevindi3386
    @thamashadevindi3386 Рік тому +3

    supiriyak

  • @nissankapush
    @nissankapush 4 роки тому +70

    සේනක බටගොඩ කියන්නෙ ලංකාවේ පුරාවෘත්තයක්

  • @upulamaraweera-hq2jg
    @upulamaraweera-hq2jg 3 місяці тому +2

    Niwan Suwa Labewa Legend

  • @buddhikamadhuwanthi5915
    @buddhikamadhuwanthi5915 3 роки тому +88

    මේ ගීතය ඔබේ කියලා දැනගත්තෙත් අද. ඔබතුමා ඉතා විශිෂ්ට ගායකයෙක් ❤️

  • @adm.hirushancreations
    @adm.hirushancreations Місяць тому +1

    Ai giye obathuma 😢😢

  • @ayomalgunasena9493
    @ayomalgunasena9493 4 роки тому +94

    මෙච්චර ලස්සන සිංදු මෙච්චර කල් අහන්න හම්බ උනේ නෑ... you tube නොතිබෙන්න මෙච්චර ලස්සන සිංදු එකක් වත් අපිට අහන්න වෙන්නෙ නෑ....😢

    • @මඩයා-ප5ළ
      @මඩයා-ප5ළ 4 роки тому

      Oya sinduwa tv eke kotchara giyada bn

    • @ayomalgunasena9493
      @ayomalgunasena9493 4 роки тому +1

      @@මඩයා-ප5ළ මේ සිංදුව විතරයිනෙ..ඒ... ඒත් wayo හඩින්...

    • @මඩයා-ප5ළ
      @මඩයා-ප5ළ 4 роки тому +3

      @@ayomalgunasena9493 na. Issara ruupawahini " hiru wiyana " wadasatahane. Ooka hama thissema yabawa bn

    • @මඩයා-ප5ළ
      @මඩයා-ප5ළ 4 роки тому +2

      @@ayomalgunasena9493 original sinduwa yanne. Me video ekath ekkama

    • @shehanikoshila397
      @shehanikoshila397 4 роки тому +1

      Mathra aka balanna aka pissu hadenawa 👌

  • @anuruddhalansakara1253
    @anuruddhalansakara1253 9 місяців тому +2

    Maruuuuuuuuuu

  • @samithasaputhanthri4098
    @samithasaputhanthri4098 4 роки тому +18

    ගීතයේ වචන අර්ථය තමයි ඉස්සෙල්ලම ඔලුවට ගියෙ.. ඊට නොදෙ වෙනි තනුව.. ස්තුතියි සේනක බටගොඩ මහත්මණනි අපේ හිත් නිදහස් කරනවට 👏👏👏

  • @heshansadeep4642
    @heshansadeep4642 Рік тому +2

    අමුතු නිදහසක් දැනෙනවා 🍃

  • @bihandulakmina9731
    @bihandulakmina9731 2 роки тому +19

    මෙන්න මෙවට තමා legend songs කියන්නෙ 💚💛
    අද කාලයට වටිනවා 💪
    භාවනාවක් වගෙ එ දෙන උපදෙශය තමා වටින්නෙ💛💚💪🙏

  • @nishanthafernando637
    @nishanthafernando637 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤aye denna deyak na ekennma

  • @LahiruUmayanga-i6p
    @LahiruUmayanga-i6p 5 місяців тому +3

    හදට දැනේන දේවල් ඇයි මේතරම් බර 🥺❤️

  • @annephilipiah1455
    @annephilipiah1455 10 місяців тому +2

    Superb

  • @Georgeweasley619
    @Georgeweasley619 Рік тому +5

    සිංදුව අහනකොට ලස්සන vibe එකක් දැනෙයි නමුත් එහි lyrics අසා බලන්න තවත් කෝණයක් පෙනෙනු ඇත ❤

  • @Theekshanaranathungamudalige
    @Theekshanaranathungamudalige 3 місяці тому +1

    Niwan suwa kalakaruwanani❤❤❤😢😢

  • @supunvimukthi695
    @supunvimukthi695 4 роки тому +31

    අහපු වාර ගණන මතක නැ එ තරම් හිතට දැනෙන සිoදුවක්
    හිත දුකින් පිරුන හැම වෙලාවෙම මේ සිoදුව අහනවා මo..!!❤️❤️

  • @madhawadesilva6637
    @madhawadesilva6637 3 місяці тому +1

    වීර පදක්කම නොලබාම නික්ම ගිය තවත් වීරයෙක්.ඔබට නිවන් සුව!!

  • @chamodyawijerathne
    @chamodyawijerathne 3 роки тому +31

    මෑත කාලයේ බිහිවුන ලස්සනම සිංදුවක්... මං මේක අහන්න ඇති දැන් 1000 වතාවක් විතර. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. මට මේ ගීතය එක දිගට අහනකොට අහනකොට ජීවිතේ අමුතු පැත්තක් තේරුම් යනවා... හැමදේම අනිත්‍යයි වගේ එකක් එක්ක අමුතුම මනෝ ලෝකෙකට යනවා..❤😍
    සෑම දෙයම නිමවිය හැක නිමේෂ‍යක - එහෙම වුනෝතින් මොනවා හිතන්නද?
    ඇත්තටම එහෙම වුනෝතින් මොනවා හිතන්නද නේද?😢👀

    • @Sandakathmini01
      @Sandakathmini01 3 місяці тому

      @@chamodyawijerathne ඔව්.
      💐
      හැම දෙයක්ම අනිත්‍යයයි.

  • @kasuntharaka348
    @kasuntharaka348 11 місяців тому +2

    හදවතටම කියනවා ඉතින් ❤👊

  • @Randunukawishka
    @Randunukawishka 3 місяці тому +4

    නිවන් සුව ලැබේවා කලාකරුවානෙනී

  • @Rush.Chiki01
    @Rush.Chiki01 Рік тому +1

    කොච්චර ahuwath ❤❤ fav

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 роки тому +11

    ක් හිත අවුල් උන වෙලාවට අහලා හිත හදාගන්න ජීවිතේ කියලා දෙන පද තනු. මේවා විශ්වයටම යන දේවල් සේනක බෝගොඩ අති විශිෂ්ට කලා කරුවෙක් ජය 💙💛🇱🇰🌿🥺

  • @Mihindigirl
    @Mihindigirl Місяць тому +1

    ඒක මාරම ලස්සනයි❤රතු පාට නිල් පාට ඇස් අයිතිකාරයෝ නිසාම මේ සිංදුව අහන්න ආව මං🥺💚♥️💙 Thnks fr u bulb akke

  • @NYBusiness-no7eo
    @NYBusiness-no7eo 3 місяці тому +5

    නිවන් සුව ඔබතුමාට..

  • @KuwenisFather
    @KuwenisFather 3 місяці тому +2

    ලන්කාවේ බිහිඋනු වෙනස්ම ගායන සයිලයක් තිබුන ගයකයෙක්❤❤

  • @ab-Don
    @ab-Don 4 роки тому +9

    *සර් මෙ සින්දුව ෆෙස්බුක් එකෙන් දැකලා මං හොයාගෙන ආවේ. මං හරියටම ඇහුවේ අද ඇත්තමයි මාව පිස්සෙක් උනා කිවොත් නිවැරදි එ තරම් එ කටහඩ තාලය අමුතුම නිදහසක් ගෙනත් දුන්නා හිතට මගේ. (ජොකර් ෆිල්ම් එකෙ) අන්තර්ගතය හා සමාන විශිෂ්ට තෙරුමක් ඇති නිර්මානයක්. අර්ථවත් ගිතයක්.. විශිෂ්ටයි කියලා නිම කරන්න බැරි වටිනාකම්ක් දැක්කා දිර්ඝයුශ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ තුමාට*

  • @binarajayanetthi3876
    @binarajayanetthi3876 Рік тому +2

    ඔබ කලා ලොවක් නිරොගි සුව ඔබට

  • @lahirudezoysa
    @lahirudezoysa 2 роки тому +5

    මගේ ඔලුව පට්ට විදියටම අවුල් වෙලා තිබ්බ වෙලාවක අහම්බෙන් මේ සින්දුව ඇහුනා. සුපිරී.... කියන්න වචන නෑ........... ..... 👍👍👍👍👍👍👍 👍👍👍👍👌👌👌👌පීඩනේ කොහෙන් ගියාද දන්නේ නෑ 👍👍👍

  • @shanilkasomasundaram5986
    @shanilkasomasundaram5986 11 місяців тому +2

    Wow❤

  • @chuthikaabhishek-wv4kx
    @chuthikaabhishek-wv4kx 3 місяці тому +3

    The Legend Senaka batagoada 🏳️❤️

  • @KaushalyaBandara-dh5uv
    @KaushalyaBandara-dh5uv 3 місяці тому +1

    අනේ නිවන්සුව ලැබේවා sir .😢😑😑😑 sir හදට අදනම් පට්ටම දුකයි sir .sir ගෙ අභාවේ දැනගත්තම 🫂🫂🫂

  • @madumadu9293
    @madumadu9293 7 місяців тому +3

    මම අහපු අර්ථවත් ම ගීත කිහිපය ඔබතුමාගේ. 👍 ජයවේවා 👍👍👍

  • @shashenrashmika6219
    @shashenrashmika6219 3 місяці тому +1

    මට අවුරුදු 28 ක් මෙච්චර කාලෙකට මං කිසිම ගායකයෙක් අදහල නැ.එහෙම කරා නං ඒ සේනක බටගොඩ සර් විතරයි .හරිම දුකයි ලයිව් ෂෝ එකක් බලා ගන්න බැරි උන එකට .නිවන්සුව ඔබතුමාට 🙏

  • @yuveenwijayasiri9137
    @yuveenwijayasiri9137 3 місяці тому +3

    Was always planning to attend a concert of his. My dad is a huge fan of his work. RIP 🕊️

  • @ruwansubasinghe3439
    @ruwansubasinghe3439 3 місяці тому +1

    නිවන් සුව පතමි.ආදරණීය කලාකරුවානණි

  • @asithaliyanage4647
    @asithaliyanage4647 Рік тому +3

    Most underrated singer in Sri Lanka 🎉You deserve much more than what you are getting.🎉

  • @PathumN_18
    @PathumN_18 3 місяці тому +1

    කොච්චර ප්‍රශ්න තිබුනත් මේක අහපු ගමන්
    හිතට මාර සැනසුමක් එනවා 🥹❤️

  • @princelymendis4507
    @princelymendis4507 2 роки тому +4

    හදට දැනෙන දේවල් හරිම බරයි....හරියටම මේ song එක වගේ..

  • @chandanaillankone9947
    @chandanaillankone9947 3 місяці тому +1

    Great personality ❤may he attain the suprim bliss of Nibbana 🙏 🙏

  • @yasiru1246
    @yasiru1246 Рік тому +4

    සිහින විමන් වල කවුලු පියන් හැරුනම
    අනත්යට යනවාමයි ඒ මොහොතේම
    I feel it🤗♥️
    🤩🔥♥️🔥♥️🤩♥️🔥

  • @rukshikaweerathunga3555
    @rukshikaweerathunga3555 2 роки тому +2

    Mage punchi duwage asama ගීතය.hemawelema mumunanawa.

  • @C424c424
    @C424c424 4 роки тому +62

    ජීවිතේටම අමතක නොවන ගීතයක්..🙏

  • @kdchem-yq9vz
    @kdchem-yq9vz 4 місяці тому +2

    Love from India❤ Just a mesmerising song 😊 kudos to the creator 😊

  • @UmandaJayobandara
    @UmandaJayobandara 3 роки тому +16

    Matured rock කියන්නේ මේවට... ❤️❤️❤️

  • @smsm-j9l
    @smsm-j9l 3 місяці тому +2

    ජීවිතෙට අහපු ලස්සනම sindu tika ❤

  • @lunaticfringe3858
    @lunaticfringe3858 4 роки тому +4

    අතුල අදිකාරීට පින්සිද්ද වෙන්න මමත් පලවෙනි පාරට මේ සින්දුව ඇහුවේ.අයිතිකාරයගෙම කටහඩින් අහන්නමයි මෙතනට ආවේ..❤️❤️

  • @gihanbathiya7878
    @gihanbathiya7878 3 місяці тому +1

    😃👍👍👍👍

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 роки тому +3

    මේක පිස්සුවෙන් අහන්නෙ කවුද මම ඇරෙන්න තව 😁 ඔව් මට පිස්සු.......😁😁 ane ai appa මෙච්චර lassna meka

  • @Nawodaya-dc2ww
    @Nawodaya-dc2ww 3 місяці тому +1

  • @ruwinyapeiris5865
    @ruwinyapeiris5865 3 роки тому +8

    හදවතේ කලාකරුවාණනි, ස්තූතියි!! ❤️❤️❤️

  • @dananjayabandara307
    @dananjayabandara307 Рік тому +2

    😊💙