I will always be thankful to my Sri Lankan brother who introduced this song to me - the guy from Bulgaria....a small country in the EU, far far away from Sri Lanka. I love Sri Lanka, every bit of it now as I am texting this, the tears fall on my cheek. Call me sentimental, but this song reminds me of a time when I was happy when I visited this wonderful country - so different and so beautiful. And its smiling people that I will always keep in my heart. Dear Thushara, thank you!
It’s amazing to hear someone from another country appreciate our music and culture 💯 Glad you shared this story with us ❤️ Hopefully i can visit Bulgaria one day
There is too much hate in your comment lol. If they did not do a cover, this would have been just another song 😮💨 WAYO has done something great to the music industry ❤️
Podi kale ahapu me sinduwa apith ekkama loku wela. thamath me sinduwa ahanawa... Eka ahaddi wedipurama denenne api kawuruda kiyna wachna tika... 💞 Thamath giniyam ira, sanda sisilasa athare hoyanawa hoyanawa me api kawuruda.....🥺
I loved this song by Sangeeth until I heard the Original from Senaka Batagoda with Mathra...... Woo no one can sing quarter as much nicer than Senaka.... Those who come here pls do listen to Senaka Batagoda's original with Mathra..... It is hidden. I'm sure you 'd be amazed too. Such a blessed vocals...❤️❤️
Anyone listening to this masterpiece today cz Mr senaka batagoda is no longer with us ? 😓😓
Its me😔
☹☹
🥺
😭🖤
❤
සී සීකඩ විසිරුණු සිතිවිලි දිය බුබුලේ නළියන පෙණකැටි වාගේ.. නැතිව හුදකලාවේ තනිවී සිටියම සිහින ආකරේක වැටුණා වාගේ.. නිමක් නෑ
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය.. දැනෙනවා කාටත් එක විදිහට.. ගිනියම් ඉර.. සඳ සිසිලස.. අතරේ හොයනවා හොයනවා මේ.. අපි කවුරුද.. ගීයකි ලොව.. සිතුවම් කල.. අතරේ අහනවා බලනවා මේ.. අපි කවුරුද..
ඉර බැසයන ගොම්මන් යාමේ තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ
(ඔඔව්.. ඕ)
ගාලා හැලෙන රිද්ම නැහැවේ ඇදී යන්නේ ඈතින් ඈතට පා..වී.. සුළඟ සේ..
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය.. දැනෙනවා කාටත් එක විදිහට.. ගිනියම් ඉර.. සඳ සිසිලස.. අතරේ හොයනවා හොයනවා මේ.. අපි කවුරුද.. හෝ.. ගීයකි ලොව.. සිතුවම් කල.. අතරේ අහනවා බලනවා මේ.. අපි කවුරුද..
ඕ.. ගිනියම් ඉර.. සඳ සිසිලස.. අතරේ හොයනවා හොයනවා මේ.. අපි කවුරුද.. ගීයකි ලොව.. සිතුවම් කල.. අතරේ අහනවා බලනවා මේ.. අපි කවුරුද...
Super hit very touching can keep on listening
නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🏻🙏🏻🙏🏻😢
Ay
Today is the day that Mr.Senaka Batagota(owner of this song) is dead...God...what a man...RIP LEGEND
Though he sang this song beautifully, I don't think he owned this song.
I will always be thankful to my Sri Lankan brother who introduced this song to me - the guy from Bulgaria....a small country in the EU, far far away from Sri Lanka. I love Sri Lanka, every bit of it now as I am texting this, the tears fall on my cheek. Call me sentimental, but this song reminds me of a time when I was happy when I visited this wonderful country - so different and so beautiful. And its smiling people that I will always keep in my heart.
Dear Thushara, thank you!
It’s amazing to hear someone from another country appreciate our music and culture 💯
Glad you shared this story with us ❤️
Hopefully i can visit Bulgaria one day
wait
now the situation is not so happy.
Thank you
@@chathurangasamarakoon3932yes it's happy u fool , go get a job and earn a living first , without crying
වායෝ එලියට ආවේ මේ සිංදුවෙන්. පිස්සුවෙන් වගේ අහපු කාලයක් තිබුණා අදටත් ආදරෙන් අහන සිංදුවක්❤️❤️
Meka meyage sinduwak nemei
දන්නවා🙂
@@samiyavidath1296හැබැයි ඉතින් අහන් ඉන්න පුලුවන් මේගොල්ලො කියනකොට විතරයි 😅 ඒක හින්දා මේගොල්ලන්ට තමයි අයිති
Real @@nilukas1124
දන්න දෙයක් කියන්න😂😂 original musician wage katawath kiyanna ba😒 @@nilukas1124
Comments දැක්කම දුක හිතෙනවා ලංකාවේ මිනිස්සු ගැන. Description එකේ සේනක බටගොඩ මහාතාගේ නම පද රචනය හා සංගිතය යන දෙකම සඳහන් කරලා තියනවා.
ඒත් ලංකාවේ ඉන්න අයියලා මුලින් මේ සිංදුව ඇහුවෙත් WAYO ලාගෙන්. ඒත් බනින්නේ කලින් සේනක මහතාගේ සිංදුව අහලා වගේ.
සේනක මහතා දක්ෂ සංගීතඥයෙක්. නමුත් ඔහු මෙම ගීත කරපු කාලේ ජනප්‍රිය වුනේ නැ. නමුත් WAYO ලගේ දක්ෂ කම ඒ සිංදු තවත් ලස්සන කරලා මෙහෙම හරි අප අතරට ගේනවා. එකෙන් වෙන්න ලස්සන සිංදු නිකන් ම වැලලෙන්නේ නැතුව අගයක් එකතු වෙන එකයි. අවසනාවට ලංකාවේ මිනිස්සු කුහකයෝ. බටගොඩ මහතාටවත් නැති අමාරුවක් තියෙන්නේ 🤣
WAYO ❤
Lol
@@nuwansampath9717 me ubd 🤔🤔
🇱🇰 minissu discription balano adui sinduwa ahno witry 🤣🤣..........habai original eka patta relax
❤❤❤❤
youtube interview ekak me gana kiynaawa
මේක තමයි මගෙයි මගෙ යාලුවො සෙට් එකෙයි ජාතික ගීය ❤❤ තාමත් එදා වගේම පිස්සුවෙන් අහන සින්දුවක් ❤ පින්සිද්දවෙනවා මෙහෙම නිර්මාන කරාට සේනක බටගොඩ මහත්මයාට සහ සංගීත් විජේසූරිය ඇතුලු වායෝ සංගීත කංඩායමට.. ලන්කාවෙ මගෙ ආසම නොම්බර එකේ බෑන්ඩ් එක WAYO ❤ ඊලගට Daddy ❤❤
Ai marians
Who is still listening to this song in 2024. ❤
Me
me
Me ❤❤❤❤❤
සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වාගේ නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම
සිහින ආකරේ කට වැටුනා වගේ නිමක් නෑ
[Hook]
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදියට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද
ගී ඇති ලොව සිතුවම් කල
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද
[Verse 2]
ඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ හෝ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී සුලග සේ
[Hook]
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදියට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද
ගී ඇති ලොව සිතුවම් කල
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද
[Verse 3]
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද
ගී ඇති ලොව සිතුවම් කල
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද
Thanks ❤ Wayo you should pin this comment. And it will be more grateful if this included an English translation.
Thanks friend
Me ahannako othana podi wataddak thiyanawa geeyaki lowa enne
ඉස්කෝලේ කාලේ කියපු ලස්සන සින්දුවක් ඇත්තටම. සේනක බටගොඩ සංගීතවේදියාට නිවන් සුව
සිතට දැනෙන දේවල් ඇයි මෙතරම් බර
සිතට බරක් ඉතිරි කරල එතුමා නික්මිලා ගිහින් ඔබතුමාට නිර්වාණ සුවය අත්වේවා ☸️❤️💖🙏🙏
Anyone in 2025🎉
එදත් ඇහුවා..❤️❤️අදත් අහනවා...❤️❤️හෙටත් අහනවා..❤️❤️පට්ට💯💔🇱🇰
අදටත් ආදරෙන් අහන සිංදුවක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පිස්සුවෙන් වගේ අහපු කාලයක් තිබුණා💯❤️❤️💔🇱🇰💯💔❤️❤️🇱🇰
වායෝ එලියට ආවේ මේ සිංදුවෙන්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔව් බන්
WAYO 1st musical ja ela edath api hitiya adath innawa
Respect and love from Russia to wayo and mr. Senaka. I love this song after travelling to Sri Lanka
සුබ ගමාන් කලාකරැවානෙනි .🙏
විනාඩි 4 ක සින්දුවක් ඒ වුනාට ඒ විනාඩි 4 ඇතුලෙ මම ජීවත් වුනා❤❤❤
This song belongs to Mr.Senaka Batagoda. This was originally sung by him. Thank you Mr.Batagoda for this song
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💋💋💋💋💪
There is too much hate in your comment lol. If they did not do a cover, this would have been just another song 😮💨 WAYO has done something great to the music industry ❤️
@@bishop_1307 exactly !
So ??? What r you tryng to say ??
ඉතිං අපිට පුකද...
Senaka ටත් නැති පුකේ අමාරුවක්ද උබට තියන්නේ 😅😅😅
ඒ විශිශ්ටයා අද අපෙ අතරෙ නැතිවුනත්....ඒ බිහිකරපු මතක අදටත් අපි අතර ❤
ඒකාලෙට ආයයන්න බෑ 😥😥
සේනක බටගොඩ😘❤️
ඒ කට හඬ. ❤❤
හදවතෙහි ගායකයානනී❤
තාමත් අහන එකක්❤️❤️
එක්තරා ජාතික ගීයක්... හදවතේ ලියවුන සින්දුවක්... ජීවිතේම හොල්මන් කරනව... ✨️❤️🔥
කාලෙකට පස්සේ හිතට වදින සිoදුවක්..ආදරෙයි......
[2024] Rest in peace the Legend Senaka Batagoda🙏🖤
22 අහන බලන අය කෝ පාන්දර 2:00AM පාඩම් කරලා මහන්සියක් දැනුණා හින්දා නැවත අහන්න ආවා🥀🖤🎧
mn
ඒ ලෙවල් වලට සති දෙකක් තියලා බලන මම
2024 mar 17
මේවා අහන්න හිත නොදෙන ජීවින් ගැනනම් ඇත්තටම දුකයි
අවුරුදු 5ක් ගිහිල්ලත් 200K නෑ රටකට මෙහෙම දෙයක් වෙලා තියෙන එක එක අතකට සාදරණයි 💔
😥😥😥😥😔😔
ua-cam.com/video/xyWs1b_6Eg4/v-deo.html
Now 7 years and 900k viws 😍
Podi kale ahapu me sinduwa apith ekkama loku wela. thamath me sinduwa ahanawa... Eka ahaddi wedipurama denenne api kawuruda kiyna wachna tika... 💞
Thamath giniyam ira, sanda sisilasa athare hoyanawa hoyanawa me api kawuruda.....🥺
It's been 4 years, yet still listening to this legend!!🙏
2024 අදටත් අහනවා පට්ට ගැම්මක් එනවා බන්
Apith ahnwooo😌
I don't know lots of things about Music, but I do know this is the BEST song IN THE WORLD..
Never get fed up of listening to this Song.
ඒකාලේ...🥺
Thama ahanawa ❤️
සේනක බටගොඩ සර් ගේ ගැම්ම නෑ,මොන වාරන දැම්මත් ඒ ලස්සන ගන්න බෑ
THIS SONG NEVER GETS OLD IT FEELS LIKE THAT THEY SINGED IT YESTERDAY
එදත් ඇහුවා..අදත් අහනවා...හෙටත් අහනවා..පට්ට💯💔🇱🇰
තව ටත් අපි අහන්න ආස සින්දු.
නියමයි wayo🇱🇰🇱🇰
this is sick dude, I don't know the meaning of this song but as an Aussie i really like it yet i don't know the lyrics
🇱🇰 Sri Lankan , Sinhalese language, try google for translate, best music with lyrics ever
The theme is.... Searching as to who are we???
ගිටාර් එකෙන් මුලින්ම play කරේ මේ සින්දුව ☺️❤️
Superb👌
Mr.Shane zing after meet i came here. For listing for old one song.. First one.... 👍💪
මාර ලස්සන සින්දුවක්.
R.I.p Legend 😢
Senaka Batagoda, Nice to hear your lyrics again.
International level ekata gahapu supirima song ekak, gammak💓💓
RIP mr. Senaka Batagoda 🥺🤍
Yep 😢❤
I loved this song by Sangeeth until I heard the Original from Senaka Batagoda with Mathra...... Woo no one can sing quarter as much nicer than Senaka.... Those who come here pls do listen to Senaka Batagoda's original with Mathra..... It is hidden. I'm sure you 'd be amazed too. Such a blessed vocals...❤️❤️
May sinduwa eliyata gatha wayo band ekata thanqui seynaka batagoda kalakaruwaneyni obagèy sìnduwa harima lassanai thanqui
නියමයි..හැමෝටම ආදරෙයි ආදරනීය අරගලයට ආදරෙයි ...
This used to be one of my favorite songs in my childhood
2024 ahana aya innavada
නියමයි. මගේ 1 වෙනි guitar cover song ඒකත් මේක. Thank You Dear.
Respect
Uncle this is my best song
4 Wasarey ahapu gamma thamath ehmmai ❤🩹
#pattabuwa marama voice neeeeeee ayyeeeee thiyenneeeeeeeeeeeee
Rest in peace Legend 🤍🕊️
😌❤️🔥
Thumbs Up
2024 අහනවනම් මනුස්සොයො වෙන්න බෑ
❤
🤫
🤐
😪😩😂☉
☜⦁
එතකොට man පිටසක්වලයෙක්ද 😁
ගී නැති ලොව සිතුවම් කළ
❤❤❤❤ ❤❤❤❤❤
excellent guys 🎶🎶🎶❤️❤️❤️
සේනක බටගොඩ legend ❤👑
One of the best
Super wayo
see see kada wisirunaa awasanedi💔
philosphy❤
this was sung by our band show in 2015 in dharamaja school with our ecole international school band
R I P Mr Senaka Batagoda..😢😢🙏🙏🙏
Perfect song ❤❤❤❤😊😊😊😊
Very nice very fantastic
60 '70 dashakaya udu yatikuru karapu charitayak.padarachanaya miusic and singer supiri tharuwak senaka batagoda kiyanne.hema sinduwakma ahanna asai mamanam
Ahapu සුපිරි sinduwak
Love it ❤❤❤❤❤❤❤❤
Giniyam ira sada sisisalasa atharae soyanawa hoyanawa mae api kauruda
Superb
අපී කවුරූද❤️❤️
Who are listening 2025 🥹💗🍻
2024 මේ සින්දුව අහන අය මේ පැත්තට ❤️😊
Atharae soyanawa soyanawa api kauruda aaaa
I love Mr.senaka batagoda
My favorite 👍
full of music
Masterpiece ❤️
Originally sung by senaka batagoda .. not Wayo
Tip top song
My world best song
හැම දාම අහනව 👍👍👍👍👍👍👍👍👍
සුපුන් සිහිනෙ ඔනී
Aasama eka 😍😍🤩😘😋
විජේසූරිය කලොත් ඉතිං පට්ටම තමයි.❤❤❤❤❤
Shane ❤
senaka sir ..thank youu (2024 💖)
No 1
Legends Never Die
only two words enough............super everytime
My favorite song in waya band
මැරෙන්නැති සින්දු ♥️🙂
Sirawatamah ❤️