𝟮𝗙𝗢𝗥𝗧𝗬𝟮 𝗠𝗔𝗔𝗧𝗛𝗥𝗔 LIVE | Ananthayata Yanawamai (අනන්තයට යනවාමයි) - Senaka Batagoda

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 2,5 тис.

  • @C_M_B123
    @C_M_B123 3 місяці тому +596

    සේනක බටගොඩ සර් මැරුන කියල ආරංචි උනාට පස්සෙ මන් වගෙ ආයෙ මතක අවුස්සන අය ඉන්නව ද 🙂🥺

  • @NirshanIbrahim
    @NirshanIbrahim 3 місяці тому +169

    "සෑම දේම නිම විය හැක නිමේශයක
    එහෙම වුනෝතින් මොනව කරන්නද?"
    සේනක බටගොඩ, ඔබට සුභ ගමන් 😥

  • @k24tv89
    @k24tv89 3 місяці тому +220

    සේනක බටගොඩ සර් මැරුන ආරංචිය එක්ක මේ මතක අවුස්සන්න මං වගේ අය කෝ 😢❤

    • @godofgodseyes
      @godofgodseyes 3 місяці тому +1

      REPLY his most famous song: 🤗
      ගිනියම් ඉර සහ සඳ සිසිලස අතර අන්තගාමී ලෙස දෝලනයන්ගෙ සුන්දරත්වය, සී සී කඩ විසිරුණු, නලියන සිතිවිලි වලට දැකිය හැකි ද?
      ගොම්මන් යාමෙ කළු ආකාසයේ දිලෙන තරු, කඩා හැලෙන රිද්මය පෙනෙන්නෙ, ඉර ගිනියම් වුවත්, සුළඟ සේ ඈතින් ඈතට පාවෙන්න පුළුවන් සැහැල්ලු සිතට නේ ද?
      හුදකලාවෙ තනිවී සිටින මා නම්, සිහින ආකරේට පනින්නෙ නිමක් දැනගෙන.
      සේනක බටගොඩ "අපි කවුරුද?" කියා ඇහුවට බැලුවට, හදවත නැති සොම්බින්ට එහෙම හිතන්න ඕන නෑ.
      ඒ, මා කවුදැයි මා දන්න නිසා.
      ඔබේ හැකියාව අගයන,
      පාතාලෙ ලක්ෂාන්
      ua-cam.com/video/GOY6P-F1PKw/v-deo.htmlsi=Ruk5siso_7EH94x9

    • @tharukiperera-zd4wo
      @tharukiperera-zd4wo 3 місяці тому +1

      this song never be old

    • @nwclasantha
      @nwclasantha 3 місяці тому

      ගොඩක් දුක හිතුන

  • @nothingspecialh
    @nothingspecialh 3 місяці тому +164

    සර් මැරුනට මේ සිංදු තව දශක ගානක් ඒ ගැම්මෙන්ම තියේවි ❤️‍🩹

  • @Anything-o2b
    @Anything-o2b 3 місяці тому +112

    යුගයක් රසවත් කල තවත් එක්තරා පුරෝගාමියෙකුගේ නික්ම යාම අද දින එලෙස සටහන් විය.. 💔
    11/09/2024
    RIP Legend 🙂♥️

  • @nilnethu6637
    @nilnethu6637 3 місяці тому +82

    සිහින මවන්නැති අහස උසට තනියම 😢නැති වුණාට පස්සෙ තමයි දන්නෙ ඔබ ගැන නිවන් සුව ලැබේවා ඔබට 😢

  • @sankalpadisanayaka4763
    @sankalpadisanayaka4763 Рік тому +514

    සේනක බටගොඩ මහත්මාගේ මේ සිංදුව අහන මම වගේ තවත් එවුන් සිටීද .........❤.....touch karagena palayalla ....❤

  • @sachin_Jeykar
    @sachin_Jeykar 3 місяці тому +42

    RIP Legend😢. මේ සින්දු වල අයිතිකාරයා ඔබ කියා දැනගන්න ඔබ මැරෙනකම්ම ඉන්න සිදුවීම ගැන දුකයි. මට ඔබව මග හැරී ඇත. එය මාගෙ වරදකි. නිවන් සුව😢

  • @dennisanthony7986
    @dennisanthony7986 3 роки тому +1662

    I'm from Philippines. My Sri Lankan colleague send it to me. It's amazing. Full of life

    • @ksd9848
      @ksd9848 2 роки тому +68

      Hi Dennis,
      I am a Sri Lankan, living in Australia . I have many Filipino friends. They are all so kind and super nice.
      Thank you for your lovely comment about this song.

    • @emnd4540
      @emnd4540 2 роки тому +22

      Glad you love it bro ❤️

    • @matheepro5452
      @matheepro5452 2 роки тому +7

      What did that

    • @roshangooneratne7008
      @roshangooneratne7008 2 роки тому +19

      Hi Dennis. I am a Sri Lankan. Thank you for your kind comment. I would say the same about Reo Brothers from the Philippines

    • @apidenna7525
      @apidenna7525 2 роки тому +7

      Tnx bro for listening Sri lankan. Proud of Sri Lankan

  • @mahindakumara-y9j
    @mahindakumara-y9j 3 місяці тому +47

    අපි මැරෙනකම් සේනක බටගොඩ අපිත් එක්ක හැමදාම ඉදී ❤legends never die

  • @isuru_dimantha6577
    @isuru_dimantha6577 4 роки тому +173

    සේනක බටගොඩටම කියාපු බෑන්ඩ් එක
    සේනක බටගොඩටම කියාපු ක්‍රවුඩ් එක

  • @nushadhianuththara9440
    @nushadhianuththara9440 3 місяці тому +32

    නිවන් සුව ලැබේවා මහා සංගීතවේදියාණෙනි. 💔2000න් පස්සේ ඉපදුන අපි ගොඩක් අයගේ ජනප්‍රියම ගායකයෙක්. ඒ අඩුව කවදාවත් මැකෙන්නේ නැති වෙයි.
    සෑම දේම නිමවිය හැක නිමේෂයක 💔........

  • @UpulKumara-e4w
    @UpulKumara-e4w 6 місяців тому +32

    ජාතියේ පිනට පහල උනත් ජාතියේ කරුමෙට ඇගයිමක් නැති ගායකයෙක්..මැණිකක් ...♥️♥️

  • @omegakavindapunchihewa5562
    @omegakavindapunchihewa5562 2 роки тому +119

    ශ්‍රී ලංකාවට මිස් උන ගාන්ධර්‍යවරයාණෝ ❤️

  • @Rockyro2
    @Rockyro2 3 місяці тому +170

    සේනක බටගොඩ සර් මැරුනට පස්සෙ මේ සින්දුව අහ්න්න ආපු අය ඉන්නවද 😭
    Rip)

  • @cperera5055
    @cperera5055 3 роки тому +384

    බලව සකි..
    ගයන විට මහැදුරු සේනක ගුත්තිල..
    අමතකව උන් හිටි තැන..
    වාද්‍ය වෘන්දය පවා රඟන අපූරුව..

  • @asankajayasundara6431
    @asankajayasundara6431 3 роки тому +194

    සේනක බටගොඩ කියන්නෙ අනාගතයේ සිට කාලය හරහා අතීතයට ගියපු ඒ අතීතයේ ඉඳලා වර්ථමානය දක්වා තමන් ආපු අනාගතයේ සංගීතය බෙදාහරින පුද්ගලයෙක්❤️❤️❤️

    • @furygaming450
      @furygaming450 Рік тому +2

      Chandrasena thalangama @ charitba attalage ❤ love from island

    • @rohanjeffry6186
      @rohanjeffry6186 Рік тому +1

      I'm Rohan Hennadige
      Hi friends
      Oyala hetana lokayak nàmei dan tiyenne hodama de aragena me mage kiya hetana lokatak me tiyenne❤api apawà rawatta gannnawa hodata hethala balannnA melody hora gathha ewa😢

    • @rohanjeffry6186
      @rohanjeffry6186 Рік тому

      0:03

    • @UpulKumara-e4w
      @UpulKumara-e4w 6 місяців тому

      ඒකනම් හරියටම ....♥️

    • @DRCBOOKSHOP
      @DRCBOOKSHOP 5 місяців тому

      matath ehema hithe

  • @sahankavinda5035
    @sahankavinda5035 3 місяці тому +26

    සෑම දේම නිමවිය හැක නිමේෂයක 🥺
    එහෙම වුනොතින් මොනව හිතන්න ද!
    ඔබට නිවන් සුව! 🕊

  • @LakminiDissanayake-e9h
    @LakminiDissanayake-e9h 3 місяці тому +21

    Legends Never Die 🫡
    මැරෙනකල් අහනවා මේවා මෙන්න මිනිස්සු හැමදා නොමැරෙන 🩵🫡

  • @Tharakashasika
    @Tharakashasika 3 місяці тому +21

    ජීවිතයට මොනවා තිබුනද
    නෑ කිසිවක් ඒ නුඹ වාගේ
    සැනසෙන්නම් මා 💔 RIP Sir!

  • @akashpeiris655
    @akashpeiris655 4 роки тому +1341

    නිසි ඇගයීමක් නොලැබුන මිනිස්සු♥️😌

    • @harshatharidu9030
      @harshatharidu9030 4 роки тому +19

      Ane dewiyane merenna kalin eka parak

    • @udanimalka8973
      @udanimalka8973 4 роки тому +17

      @@anfalanfal3065 buruwanta koheda yako sindu therenne 😂 gon buruwa

    • @udanimalka8973
      @udanimalka8973 4 роки тому +4

      @@anfalanfal3065 penawa thun kale bijjo buruwa kauda kiyala 😂

    • @udanimalka8973
      @udanimalka8973 4 роки тому +8

      @@anfalanfal3065 me ethakota yaluwo set wela adiyak daaddi wage oba thuma kiyanneth deshaabimani geetha da? Hema sinduwakama rasayak thiyanawa. Dan sindu wala harayak nathi unata. Anith eka oka avilla ada eeye apu sinduwak wath hotu peran sindu kiyana ekek ge ekak wath neme.

    • @namalekanayake101
      @namalekanayake101 4 роки тому +8

      @anfal anfal. බොදු බැති ගී කියන
      මහත්මයා ඇයි කුනුහරප කියන්නෙ. හොද නැනෙ එහම නෙ😂

  • @narmadadhanalath7304
    @narmadadhanalath7304 4 роки тому +420

    සතුටට ඇඬුනා යකෝ.. මාරම ලයිව් එකක්නෙහ්. මුලු ජිවිතේටම මෙහෙම එකක් දැක්කාමයි. මැරෙන්න කලින් සේනක අන්කල්ගෙ ලයිව් එකක් බලන්න යන්න ලැබුනොත් හීන වලින් බාගයක් සම්පූර්ණයි වගේ දැනෙයි..😍😍😍😍😍😍😍😍😍අන්න මෙලඩි..හිත හිරිවට්ටන අරුත්බර මෙලඩි.

    • @Team-2FORTY2
      @Team-2FORTY2  4 роки тому +24

      Langadeema thawa live ekak karanawa.
      Thank you for your comments

    • @narmadadhanalath7304
      @narmadadhanalath7304 4 роки тому +4

      @@Team-2FORTY2 you are welcome and all the best!!! පුලුවන් නම් මේ වීඩියෝ එක download කරන්න පුලුවන් විදියට settings හදන්නකෝ.. offline save කරගන්න☺️

    • @chamodprabashana9150
      @chamodprabashana9150 3 роки тому +2

      Ado sirawata bj

    • @rashencroos2793
      @rashencroos2793 3 роки тому

      සිරාවටම කදුලු ආවා♥️♥️♥️

    • @dileshdammika9245
      @dileshdammika9245 3 роки тому

      😍

  • @Bhanuka511
    @Bhanuka511 3 роки тому +223

    සේනක බටගොඩ ❤❤❤.. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ❤

  • @kavindubhagya3534
    @kavindubhagya3534 Рік тому +98

    පෙනුමෙන් වයසට ගියත් ඒ කටහඬ තාමත් තරුණයි...❤❤❤

  • @prabuddhabandaranayake4445
    @prabuddhabandaranayake4445 3 роки тому +268

    අපිට වඩා බෑන්ඩ් එකේ සෙට් එක enjoy කරා කියන අය මේ කොනට ❤️

    • @user-mx1jv9tf2r
      @user-mx1jv9tf2r Рік тому +3

      adoo එකගයි

    • @renakadilhan5054
      @renakadilhan5054 9 місяців тому +2

      Math ඉන්නවා ❤❤❤. Drummer nm සුපිරි. Eya sinduwe ජීවත් වෙන්නේ. Marama ආසයි ❤❤❤

    • @renakadilhan5054
      @renakadilhan5054 9 місяців тому +2

      Drummer anthimeta තමයි හොඳටම denne. සුපිරි kiyanna වචන නැහැ. කොච්චර ahawwath baluwath epa වෙන්නේ නැහැ ❤❤❤

  • @udeshanwickaramarathne6528
    @udeshanwickaramarathne6528 3 роки тому +712

    Crowd එකක් මෙහෙම artist කෙනෙක්ගේ song එකකට react කරනවා නම් ආයේ කතා දෙකක් නෑ ඒක තමයි ඔහුගේ සාර්ථකත්වයේ උපරිමය. සම්මාන 1000කින් වත් ඒ සතුට ගන්න බෑ..🖤🖤 ආදරෙයි සේනක සර්..

  • @thinknet7526
    @thinknet7526 4 роки тому +617

    මේක නම් මාත්‍රා නෙමේ අධි මාත්‍රාවක් ♥️♥️♥️

    • @Team-2FORTY2
      @Team-2FORTY2  4 роки тому +10

      🙏🏽🙏🏽🙏🏽

    • @hopes322
      @hopes322 4 роки тому +2

      ඇත්තමයි ❤

    • @c.asilva9715
      @c.asilva9715 4 роки тому +1

      Ow ban bro

    • @iamstar3747
      @iamstar3747 4 роки тому +1

      💞🌹chill bro Danc cover 🌹💞🌹😜ua-cam.com/video/sCs6gzBe2gk/v-deo.html😜😜💯🇱🇰

  • @ireshadayananda6711
    @ireshadayananda6711 3 роки тому +788

    මෙච්චර ආසාවෙන් උනන්දුවෙන් සින්දුව විදින ගමන් play කරන Music Band එකක් මන් මේ දැක්කමයී 😍😍😍 පුදුම ආස හිතෙනවා ❤️❤️❤️❤️ Senaka Batagoda sir ඔබතුමාගේ සිංදු අහන්න මන් ඇයි මෙච්චර පරක්කු උනේ කියලා හිතෙන්වා

  • @AntiqueSrilanka
    @AntiqueSrilanka 3 місяці тому +36

    අභාවප්‍රාප්ත වුනා කියපු ගමන් ආපහු මේ සිංදුව අහන්න ආවේ. අද ඇඩුනේ දුකට.

  • @mandariehimathya6807
    @mandariehimathya6807 2 роки тому +108

    ගායකයෙක්ට උද්යෝගිමත්ව සතුටෙන් සහයෝගය දක්වන සංගීත කණ්ඩායමක් මේ දැක්කමයි 👍👍
    ඕඩියන්ස් ඵකත් සින්දුව හොදට රස විදිනවා...
    මෙතුමාගේ ලස්සන සින්දු තව තියනවා. ගායක සංගීත් සහ ඔහුගේ සංගීත කණ්ඩායමත් මෙතුමාගේ ගීත ගායනා කරා..

  • @dayanammuniarachchi4389
    @dayanammuniarachchi4389 4 роки тому +77

    මම මේ කල්පනා කරේ අර සුපිරි ස්ටාර්ල හදුන්වල දීපු වැඩසටහන් වලින් සිංදු කියාගෙන ආපු උන් කෝ කියලයි..උන් මේව දකිත්වා..

  • @chamilamadushan6582
    @chamilamadushan6582 4 роки тому +515

    simply Amazing !!!
    වයස වගෙද Voice එක..පිස්සු හැදෙනවා..පට්ට් කියන්නෙ පට්ටම පට්ට..!! .amazing artist and patta music.
    අඩෙ බිලී අයියා..පිස්සුද අඩෙ අපිව පිස්සු වට්ටන්න..
    ඉස්සෙලාම - හීනවලට පණක් තියෙනවා
    ගිය සතියෙ - සැනසිල්ලේ
    මෙ සතියෙ - අනන්තයට යනවාමයි
    කොරවෙලා ඉන්නෙ... පට්ට
    Thank you very much !!!!

    • @Team-2FORTY2
      @Team-2FORTY2  4 роки тому +22

      Thank you very much...🙏🏽🙏🏽🙏🏽
      Obe agayeema godaak gaurawa karanawa.
      Senaka Sir ekka wadak kaloth ohoma thamai... 😍😍

    • @chamilamadushan6582
      @chamilamadushan6582 4 роки тому +3

      @@Team-2FORTY2 You are welcome..wade nam supiri !!!.

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 4 роки тому +5

      Haa haa he is not that old; respect that younge boy Chamilaa.. 😝

    • @chamilamadushan6582
      @chamilamadushan6582 4 роки тому +3

      @@udeniwijerathne3740 oh no.. i'm not trying to disrespect him..
      I was amazed by his voice...thats what i mean❤
      Simply wooow..👏👏👏

    • @techaproductions6299
      @techaproductions6299 4 роки тому +2

      මෙන්න MB ගාන ගොඩක් අඩු සුපිරි Ninja game play එකක් සිංහලෙන්.
      ua-cam.com/video/szYCboVj9A0/v-deo.html
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jwinonlainmart1982
    @jwinonlainmart1982 2 роки тому +24

    මාරයි සේනක සර් ඔයා ඔප්පුකලා වයස කියන්නේ අන්කයක් විතරයි කියලා අපි ඔයාට හදවතින්ම ආදරෙයි අද කාලේ සින්දු කියලා හැම තැනම දාන කසිකබල් මලකඩ හඩවල් අතර ඔබතුමා රන් පියුමක් අපි වාසනාවන්තයි සර් ඔයාගේ මේ පපුවටම වදින රත්තරන් ගීත අහන්න තරන්

  • @harshanapramodya301
    @harshanapramodya301 3 місяці тому +16

    අනන්තයේදී හමුවෙමු🤍
    නැවත ඔබගේ ගීත අහන්නට 🏳️🥺

  • @Manukalpa
    @Manukalpa 3 місяці тому +13

    සදා අමරණීය කලාකරුවානෙනි ඔබට නිවන් සුව 🤍

  • @SupunWeerasingheSupunWe
    @SupunWeerasingheSupunWe 4 роки тому +1075

    බැන්ඩ් එකක් මෙච්චර ආසාවෙන් සින්දුවකට බැක් කරනවා දැක්කමයි. ❤️❤️❤️

    • @Team-2FORTY2
      @Team-2FORTY2  4 роки тому +184

      Api aththtama aasawen thamai performe kale. Geetha wala therumata api diya wenawa...😊

    • @dedukakumari4496
      @dedukakumari4496 4 роки тому +22

      එ්ක නම් අැත්ත සින්දුව විඳිමින් බැකින් කරන කන්ඩායම් අඩුයි

    • @roshanwrangler1306
      @roshanwrangler1306 4 роки тому +16

      101% true story and respect the band as well legendary singer mr. Batagoda

    • @dushanmadusanka8722
      @dushanmadusanka8722 4 роки тому +11

      Me wagema aasawen thamai apith sinduwa ahuwe....👌👍great performance❤️ & thank you

    • @iamstar3747
      @iamstar3747 4 роки тому +2

      💞🌹chill bro Danc cover 🌹💞🌹😜ua-cam.com/video/sCs6gzBe2gk/v-deo.html😜😜💯🇱🇰

  • @HelaLee
    @HelaLee 4 роки тому +263

    මයිකල් ජැක්සන්ගේ සංගීත සුසංයෝග මතකයට එනවා. ලංකාවේ පොප් කින්ග් සේනක බටේගොඩ මහත්මයා තමයි. ✌️

  • @danushkalasantha8643
    @danushkalasantha8643 3 роки тому +91

    නිතර නිතර අහලා අයෙත් අහන ගමන් හයියෙන් සිංදුව කියන වුන් කො එන්ඩ බලන්ඩ

  • @kasunmadulal2542
    @kasunmadulal2542 3 місяці тому +22

    අපේ කැම්පස් කාලේ අපේ Vibe එකට මේ Song ඇබ්බැහිවීමක්.
    ස්තුතියි සර්,
    අපිට සිංදු ගායනා කලාට..
    ඔබට නිවන්සුව ලැබේවා 😔🙏

  • @isuru3953
    @isuru3953 3 роки тому +35

    සිංහල සිංදු මෙච්චර අහලත් මේ legend මගහැරුන එක දුකයි 😍 දැන් පිස්සෙක් වගේ සේනක බටගොඩගෙ සිංදු අහන්නෙ😍😍

  • @Hanguma
    @Hanguma 4 роки тому +224

    හැඟුමට නිශ්චිත වේලාවක් නැත, තැනක් නැත, මොහොතක් නැත, සීමාවක් ද නැත. නමුත් හැඟුමක සිහින මවන සෑම දේ ම නිමේශයක නිම විය හැක. එසේ වූවත් අපට කරන්නට දෙයක් ද නැත. ඉතින් සීමාවක සිර වී නැවතී නැති නම් අනන්තය දක්වාම නිදහසේ එක රෑනක ඉගිල්ලෙන්නට හරිනු මැන සිහින විමන් වන කවුලු පියන්. සේනක බටගොඩ මහතාගේ හැඟුමට, තනුවට හා ගැයුමට මුසු වූ ටූෆෝටිටූ නාදය නිරෝධායන ඇඳිරි නීතියේ සිරවුණු හවසක නිදහසේ ඉගිලී ආ චූන් පාන් රථයක් සේ මිහිරි ය.
    හැඟුම - චනිර දුලංජය රණතුංග

    • @Team-2FORTY2
      @Team-2FORTY2  4 роки тому +7

      Bohomathm isthuthi obe agayeemata.
      Obe saama wachanayakatama sthuthi..🙏🏽
      Thank you ❤

    • @Hanguma
      @Hanguma 4 роки тому +3

      @@Team-2FORTY2 ❤️🇱🇰 See you soon 😊

    • @maridemel6208
      @maridemel6208 4 роки тому +2

      Very beautiful comment

    • @roselsanthino7612
      @roselsanthino7612 4 роки тому +3

      vazians ❤

    • @techaproductions6299
      @techaproductions6299 4 роки тому

      මෙන්න MB ගාන ගොඩක් අඩු සුපිරි Ninja game play එකක් සිංහලෙන්.
      ua-cam.com/video/szYCboVj9A0/v-deo.html
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @divinejourney-official50
    @divinejourney-official50 4 роки тому +312

    මේ ගීත නොවේ ,,, අධ්‍යත්මික පණිවිඩයයි !!! බෞද්ධ දර්ශනයයි 💜🌼🌼🌸🦋🦋🦋🙏🏻🙏🏻🙏🏻

    • @amalfernando1813
      @amalfernando1813 4 роки тому +4

      yes,this iscorrect

    • @predeeprukmal1382
      @predeeprukmal1382 4 роки тому +4

      අනිවාර්යයෙන්.

    • @wdupul
      @wdupul 4 роки тому +4

      අනිවාරයෙන්ම .🙏

    • @DilnuwanAmaraweera
      @DilnuwanAmaraweera 4 роки тому +11

      ඇත්තම ඇත්ත සේනක මහත්තයාගේ ගොඩක් සිංදු වල තියෙන්නනෙ පේන අර්ථය නෙවි (හිත ගැන තමයි ගොඩක්)

    • @radhapremlall3791
      @radhapremlall3791 4 роки тому +8

      ඔබ හරි. සිත ගැන තමය්. ඒ නිසමය් නැවත නැවත අහන්න සිතෙන්නේ.ආද්‍යාත්මික පනිවිඩමය්‍.💕

  • @dilshikasewwandi2117
    @dilshikasewwandi2117 4 роки тому +188

    මේ වගේ සිංදුවක් unlike කරන්න හිතෙනවනම් මිනිස්සු වෙන්න බෑ..

  • @nathural_99
    @nathural_99 3 місяці тому +10

    නිවන් සුව ගොඩාක් දුකයි 😢😢 ඒ කටහඩ අහන්න ආයි song එක අහන්න ආවා 😢

  • @Miha1-x8z
    @Miha1-x8z 3 місяці тому +11

    "සෑම දෙයම නිම විය හැක නිමේෂයක"
    Rest in peace Legend❤
    (2024.09.11)

  • @thanujakadesilva3592
    @thanujakadesilva3592 3 роки тому +77

    අඩෝ බෑන්ඩ් එක උඹලනං පට්ට හොදේ.
    උඹල කරන දේ හරි, අනිත් උන්ට ආතල් ගන්නවන්න කලින් උඹලා ආතල් එක ගන්න ඕනේ, එතකොට අනිත් උන්ට නිකක්ම ආතල් එක එනවා.
    ඩ්‍රමා දෙනවා සුපිරි ගේමක්.
    ගන්න සල්ලි වලට සාදාරණයක් කරන උන්ට වරදින්නේ නෑ කවදාවත්.
    උඹලා ඒක එකෙන්ම කරනවා.
    ජයෙන් ජය.

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 4 роки тому +310

    මේක ලයිව් අහපු කොල්ලෝ කෙල්ලෝ මොන තරම් වාසනාවන්තද අප්පා❤️❤️❤️❤️💜💜💜

  • @vihangagayantha5562
    @vihangagayantha5562 4 роки тому +70

    ස‌ේනක බටග‌ොඩ පුරාවෘත්තයක් 2FORTY2 අධි මාත්‍රාවක්

  • @jhonystudio6260
    @jhonystudio6260 3 роки тому +32

    බෑන්ඩ් එක නම් සුපිරිම . පට්ටටම දුන්න වැඩේ. මේ මහත්තයා ගැන දැන්ගත්තේ සන්ගීත් අයියා නිසා තමයි ඉතින්. ❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘 වයසට ගියත් කොල්ල වගේ අදටත් වොයිස් එක. 😘😘😘😘😘😘😘

  • @samanthikafernando2259
    @samanthikafernando2259 3 роки тому +40

    මොනතරම් ඇහුවත් එපා වෙන්නේ නැ මේ සින්දුව මගේ හදවතේ ගීතය.......

  • @sahanmilindamilinda3669
    @sahanmilindamilinda3669 4 роки тому +34

    කලාකරැවකුට ඇති සැබෑ සතුට තම ප්‍රේක්ශකයා සතුටුවනු දැකීමයි.සිරුරෙන් වියපත් වූවත් මනසින් හා හඬින් තවමත් තරුණයකු වන සේනක බටගොඩ නැමති ඒ නිහඩ කලාකරුවා මේ ප්‍රසංගය තුල ඒ සතුට ව්ඳින බව ඔහුගේ වියපත් මුහුනෙහි මැවෙන අව්‍යාජ සිනාරැලි සාක්ෂි දරයි.තාරැණ්‍යටත් ජවයක් වන ඔබට සුබ පැතුමිි දීර්ඝායු පතමි.❤️🙏

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 2 роки тому +72

    වයසට නොයන කටහඬවල් 😎🤟

  • @prabhashumesha5356
    @prabhashumesha5356 3 роки тому +16

    ඩ්‍රමර් තමුසෙට පිස්සුද අයිසේ......😍😍😍😍 පට්ටම පට්ට...

  • @shadiraamani2466
    @shadiraamani2466 2 роки тому +13

    සුපිරිම කොල්ලෝ ටික
    සුපිරිම ගීතය
    සුපිරිම සංගිතය
    සුපිරිම සේනක බටගොඩ සර්

  • @SLBIKEPISSUWA
    @SLBIKEPISSUWA 2 роки тому +9

    තේරෙන කාලේ ඉදන් පිස්සුවෙන් වගේ ආදරේ කරන සේනක බටගොඩ මහත්තයාගේ වචන ඒ පද මාලාවන් ඇත්තෙන්ම අනර්ගයි. යුග ගණනාවක් පුරාවට පැවැත්මක් සහිත වචන .... ජීවිතේ බලාපොරොත්තුවෙන් ඉන්න තවත් එක ආසාවක් මෙතුමගේ සජීවී ප්‍රසංගයක් නැරබීම. විඩාබර දවස් නොහික්මුණු වේලාවල් වල සැනසීම මේ සංගීතය තුළ ඉතාම සියුම්ව ඔබ්බවලා වගේ දැනෙනවා. මෙවන් නිර්මාණ බිහි කිරීමට දායක වු ඔබට බොහොම ස්තූතියි. නිසි ලෙස ඇගයීමක් නොලැබුනද ඔබ සියලු ප්‍රක්ෂකයන්ගේ හදවතෙහි ලැගුම්ගෙන අවසානය. ස්තූතියි

  • @buddhikasoysa7030
    @buddhikasoysa7030 4 роки тому +59

    ස්වභාව ධර්මය (විශ්ව ධර්මය ) ගැන ගීත කියන අපුර්ව මිනිසා👍💝

  • @hasangaimesh3139
    @hasangaimesh3139 3 роки тому +199

    සේනක මහත්තයාගේ ගීත තමන්ගේ වගේ කියන සංගීත කණ්ඩායම් ඉන්න රටක මේ ප්‍රසංගය ඉහලින්ම අගය කරනවා. 👌👍

    • @ireshmaduranga618
      @ireshmaduranga618 3 роки тому +8

      Machan sindu nithyanukulawa wayo salli walata aran kiyanne.mul aithi karu senaka mahattaya

    • @4gblk
      @4gblk 2 роки тому +3

      මචන් wayo එක මෙතුමාගෙ සින්දු කිව්වෙ සහ ඒවට music video හැදුවෙ මෙතුමත් සමග එකතු වී හා මෙතුමාගේ අවසර ඇතුව.Wayo වල මේ සින්දු ටිකේ දි මෙතුම ගැන සදහන් කරල තියෙනව🙂

  • @samanthakuma
    @samanthakuma 4 роки тому +87

    කී වතාවක් මේක බැලුවද කියලා මතක නෑ..

  • @duleeshanrathnaweera9229
    @duleeshanrathnaweera9229 3 місяці тому +45

    Rest in peace 😢💔

  • @imeshadhithya
    @imeshadhithya 3 місяці тому +3

    "ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද❤️
    හදට දැනෙන දේවල් ඇයි එතරම් බර🤍"
    ඔබතුමාව හදට දැනුනා ඒකයි මෙතරම් දුක
    නිවන් සුව ලැබේවා සර් !

  • @prabhashdilakshana4221
    @prabhashdilakshana4221 3 роки тому +66

    යකො අම්මපා අද තමා දන්නේ මේ ගායකයව.....අම්මෝ ඒහඬ...❤❤❤

    • @samanthajayaweera5550
      @samanthajayaweera5550 3 роки тому +1

      හරියට හරි සහෝ. මටත් පුදුමයි වයසත් එක්ක හඩ. අහම්බෙන් හමුවුනේ මේ Singer., හරිම ලස්සනයි ජයවේවා!!!

    • @sandamaligeethika6112
      @sandamaligeethika6112 Рік тому

      😂😂😂 අනෙ යකෝ

  • @rakithagm5125
    @rakithagm5125 3 роки тому +25

    සේනක බටගොඩ මෙවැනි නිර්මාන කීපයක්ම අප වෙත දායද කලා. මම මැරෙන තුරුම රස වුදින්න. එ නය ගෙවන්න වෙන්නෙ නෑ මහත්තයෝ!

  • @buddhikaweeratunga5091
    @buddhikaweeratunga5091 4 роки тому +169

    මේ සිංදුව හැමදාම බලනව පුරුද්දට වගේ ❤️

  • @mahanamamahanama5163
    @mahanamamahanama5163 3 місяці тому +3

    ඔබතුමාට ඒ අමා නිවන්සුව බොහොදුර නොමවේවා !!!😢❤

  • @nadeeshanilanchana4635
    @nadeeshanilanchana4635 11 місяців тому +3

    ගායකයා
    වාද්‍ය වෘන්දය
    ශ්‍රාවකයා
    තුන් ගොල්ලොම් සින්දුව උපරිමේටම විදිනවා ආසයි බලන්න.සංගීතය කියන්නේ මේකට

  • @TravelingLocations
    @TravelingLocations 4 роки тому +64

    මේ සින්දුව මුලින්ම අහපු දවසෙ ඉදන් මගෙ ආසම ෆේවරිට්ම එක මේමම විතරයි...මේකෙ මෙලඩි එක පිස්සුවක්♥️

  • @sarangamendis7431
    @sarangamendis7431 4 роки тому +42

    පිස්සු හැදෙන මාත්‍රාවක් මේක Thanks Billy and Team for lovely music arrangements ... GOD bless you Mr. Batagoda...

  • @anuradhanirmali540
    @anuradhanirmali540 3 роки тому +352

    මේ ගීතය කියන්නේ මෙතුමා කියලා දැන ගත්තේ දැන්..පුදුම ලස්සනක්..

  • @rushiw3602
    @rushiw3602 2 роки тому +51

    මේ සින්දුව ඇහැව්වට කියන ගායකයා අදයි බැලුවේ... සෑහෙන්න තරුණ කටහඬක්, තරුණ ජවයක්... beyond level song එකක්... ❤️❤️❤️

  • @maheshsandaruwan6135
    @maheshsandaruwan6135 2 роки тому +5

    මගේ ප්‍රියතම ගායකයා .. සේනක බටගොඩ සර් .. ඒ සිංදු කොච්චර ඇහුවත් මදි ..

  • @canon1000ra
    @canon1000ra 4 роки тому +22

    ගස් අතු රිකිලි පලාගෙන කුසුම් පිපෙන්නේ ළොවට දරුවන් බිහි වෙන්නෙත්,මෙ සියලු තෙරපිම් පිඩන වල නිමාව හරිම ලස්සනයි.මෙ ගීතයතුල එ රිද්මය තිබෙනවා.හරියට ලොකු කල්පනාවක ඉදලා අවසානයෙ පහලට හලන දිගු හුස්මක් වගෙ සැහැල්ලුවක් ගීපද තුලින් දැනෙන්නෙ😊
    ලෝකයේ සියලුම ආශ්චර්යමත්,මිහිරි, ලස්සන දේවල් බිහි වී ඇත්තේ කිසියම් පීඩනයකින් තෙරපීමකින් ඇතිවුන ඵලයක් නිසා වෙනි.මිනිසා මෙ පොලො තලයට ජනිතවු මොහොතෙ සිට හඩා වැලපෙනවා කිසියම් නිදහසක් වෙනුවෙන්. එ ඉල්ලන සාදාරනය එක එක පුද්ගලයාට ආවෙනිකවු නිදහස් දෙයක්....නමුත් සියල්ලන්ටම අවශ්‍ය නිදහසයි.මෙ හොයන නිදහස අතර ලෝක ධර්මතාවයට අපි සියල්ලන්ටම හිස නමන්නත් වෙනවා කිමද සියලුම සංස්කාරයන් නිමේෂයන් අනිත්‍ය වන නිසාවෙනි.
    සිහින මවන්නැති අහස උසට තනියම
    ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
    ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට
    හදට දැනෙන දේවල් ඇයි එතරම් බර
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
    සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
    එහෙම උනෝතින් මොනව හිතන්නද
    සිහින විමන්වල කවුළු පියන් හැරුනම
    අනන්තයට යනවාමයි ඒ මොහොතෙම
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
    ගායනය, සංගීතය, ගී පද - සේනක බටගොඩ

    • @Team-2FORTY2
      @Team-2FORTY2  4 роки тому +3

      Oba wani rasikayan thawa thawath wadi wewa 🙏🏽
      Obe rasikathwaya pamanak nowa, manusath bawath, jeewitha dakmath api agaya karanawa

  • @anuwickramage8412
    @anuwickramage8412 8 місяців тому +5

    මේ සිංදු අහල තිබුණට අද තමයි දන්නෙ මේ ගායකයා ගැන.හරිම ලස්සනයි සිංදු.

  • @hteenpra1
    @hteenpra1 3 роки тому +34

    ඩ්‍රමාගෙ ගැහිල්ල 😍😍😍🔥

  • @divyabhashini
    @divyabhashini 3 місяці тому +2

    People live today maybe not tomorrow. Who knows when it's will our time to get outta here...Rest in peace sir Senaka Batagoda. Great voice and his songs are unforgettable. There is happiness when I listen to his songs and that will remember forever. it's crazy how it's just today and tomorrow it will be a memory that we can never get it back.

  • @JithaSan-ih6ql
    @JithaSan-ih6ql Рік тому +77

    මේ සිංදුව නියමයි කියන අය කෝ බලන්න😘👌

  • @vishan73
    @vishan73 2 роки тому +94

    Head set එක දාගෙන ඇහුවා❤️.......අම්බෝ ඒකනම් පිස්සුවක්...❤️ මට බෑ අයියෝ.... මාව hospital අරන් යන්න අයියෝ....

  • @padminirenuka5921
    @padminirenuka5921 4 роки тому +22

    සිදුවිය යුත්තක් වෙමින් පවතී..

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 3 місяці тому +3

    නිවන් සුව ලැබේවා මහා සංගීතවේදියාණෙනි.

  • @saharathisanthi44
    @saharathisanthi44 Рік тому +7

    මේ සිංදුව දැන ගත්තට, ගොඩක් අය සේනක සර් අඳුරගත්තෙ මේ වැඩසටහනෙන්.ඔහුට ලැබෙන්න ඕන ඇගයීම තවම ලැබුන්නෑ.දීර්ඝායු ලැබේවා සර්...❤️🙏🙏

  • @Nadew_manitha
    @Nadew_manitha 3 місяці тому +5

    සෑම දේම නිමවිය හැක නිමේෂයක !
    #Senakabatagoda 🕊

  • @LakshithaMadhusanka-qb3zb
    @LakshithaMadhusanka-qb3zb 3 місяці тому +3

    නිවන් සුව ලැබෙවා 💔
    නොමියෙන හඩක් 💖

  • @anuraliyanage608
    @anuraliyanage608 4 роки тому +22

    නියමයි ගායනය වගෙම වාදනයත් අහුවට එප වෙන්නෙ නෑ කලින් අහල තිබුනද කියලවත් මතක නෑ එ තරම් අද හිතට වදුනා...

  • @nanguramadproduction2412
    @nanguramadproduction2412 4 роки тому +33

    මම ආසම සිංදුවක්..❤️❤️❤️ මෙවැනි සම්පත් මේ රටවල් ඇයි ඇගයිම් නොකරන්නේ..😢😢

  • @sunethpathirage219
    @sunethpathirage219 3 дні тому

    සේනක ප්‍රමාධ වී පැමිණ වේලසන ගිය විශිෂ්ඨ ගායකයානෙණි ඔබ්ට නිවන් සුව

  • @chamaraprince-bs9se
    @chamaraprince-bs9se Рік тому +9

    මේ සුපිරි සංගීත කංඩායම කවුද රගන බෑන්ඩ් වල⁣ට වඩා පට්ට දකෂ කමක් පේනවා

  • @thamelwarnakulasuriyagevin4698
    @thamelwarnakulasuriyagevin4698 3 роки тому +12

    මේ දවස්වල වැඩියෙන්ම අහන්න කැමති ගීතයයි. නියමයි.

  • @shiromishiromi2683
    @shiromishiromi2683 4 роки тому +6

    ඇයි මේ වගේ අයගෙ ගීත අහන්න අඩු.හරිම ලස්සනයි මම පලමු වතාවට අහුවෙ මොහුගෙ ගායනයක් දැන් කීප වතාවක්ම මේකම අහනව

  • @sawanapamuditha6133
    @sawanapamuditha6133 2 роки тому +7

    Senaka sir, සින්දු අරගෙන wayo ලා කිව්වට senaka sir ගේ ඒ කට හඩට ගහන්න බැ 👀

  • @lakshanveranga
    @lakshanveranga 3 місяці тому +3

    සෑම දේම නිම විය හැක නිමේශයක.😒 Rest in soul heaven Sir senaka💔😒

  • @HarshanakalumVlogs
    @HarshanakalumVlogs 3 місяці тому +1

    සේනක බටගොඩ සර් ..විදින්න පුලුවන් අධි මාත්‍රා ගීත ගොන්නක් අපිට ඉතුරු කරලා ඔබතුමා නික්ම ගියා ..RIP Sir 🙏

  • @lax204
    @lax204 3 роки тому +40

    1 M ගිහින් 2021ත් අහනවා......🥂❤️‍🔥

  • @spn5579
    @spn5579 4 роки тому +22

    බොක්කෙන්ම කියන්නේ ඔබතුමා අපේ රටේ සම්පතක් ඒ වගෙම අයියේ උබලාගේ බැකින් සුපිරි .මේ ශෝ එකේ සම්පුර්ණ එක අනිවාර්යයෙන්ම ඔන

  • @shalindri007
    @shalindri007 3 роки тому +14

    Was I living under a rock for not knowing a legendary artist like Sir Senaka Batagoda. 😢 What an amazing performance.. The Band kudos guys. Hats off. PLS PUT ON A SHOW LIKE THIS TO WITNESS THIS LIVE....🙏

  • @sam_ausnsw8486
    @sam_ausnsw8486 4 місяці тому +2

    Senaka Batagoda deserved much more than this❤

  • @oshithanarangoda8901
    @oshithanarangoda8901 3 місяці тому +2

    නිවන් සුව, ශ්‍රේෂ්ඨ කලාකරුවනි!

  • @isharahasithanapagoda507
    @isharahasithanapagoda507 4 роки тому +25

    ලංකාවේ වටේටම ගස්සලා පෙන්නන්ඩ ඕනේ ෂෝ තමා මේවා..
    ❤️❤️
    ඒ බැකින් එක පට්ට
    සිංදුව වෙනම අහලා
    මියුසික් වෙනම ඇහුවා
    ❤️❤️

  • @neelneel3267
    @neelneel3267 3 роки тому +10

    අහන්න අහන්න ආස හිතෙන ලස්සන සිංදුවක් ..ඒ කටහඬ මාර පැහැදිලියි..සුපිරි ගායනයක් ..

  • @niranjankiruparatnam1245
    @niranjankiruparatnam1245 4 роки тому +30

    Being a fan of heavy metal / hard rock all my life.This song arrangement is really the best in local context.Hats off to the band 2forty2 and this legend Seneka Batagoda.Blows your mind with soft rock vibes all over it.GREAT guys keep up the good work.Love it.

    • @Team-2FORTY2
      @Team-2FORTY2  4 роки тому +4

      Thanks loads. More n more fans of lite rock music blossoming in the country. Very soon we should be able to perform some good hard rock music and get positive comments from the audience..🙏🏽🤓

  • @skumara.nba8103
    @skumara.nba8103 2 місяці тому +1

    මේක අද්යාත්මික ගීතයක් හොදින් අහන්න

  • @chamuthsathsarana
    @chamuthsathsarana 3 місяці тому +1

    කවදාවත් මැරෙන්නේ නැති සින්දු..❤
    හදවතේ හැමදාම සේනක බටගොඩ නාමයත් ඔහුගේ ගීතත් ජිවත් වෙනවා ..❤