ඈ ගීයෙන් කියූ දේ ජීවිතයේ කතාව වුණා ද | Priyani Jayasinghe |

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024
  • 2018 අකාලයේ මිලින නොවූවානම් Priyani Jayasinghe අදටත් ගයන්නීය, මධුර හඬින් සනහාලන්නීය..කඳුළ නිවන්නම් ,සුන්දර හදකට දී පෙම් වරම්,අලුත් සඳ ඇවිත් අහසට වැනි ගීත රැසක් ගැයු ඇය තබා ගිය සලකුණු දෙකක් ඇත.ඉන් වැඩිමහල් පුතු වූ ලෝශිත හසරැල් තම මව ගැන කිව්වේ මෙවන් කතාවකි..එහි හසරැල්ල ක් නොතිබිණි...
    ____________________________________________________________________________#maharutv
    #mharutv #interview #entertainment #trending #news #trending #entertainment #sinhalafilm #sinhalamovie #maharutv #mharutv #epathawath #PriyaniJayasinghe

КОМЕНТАРІ • 127

  • @vajirafernando2888
    @vajirafernando2888 Місяць тому +36

    ප්‍රියානි අක්කා හරිම නිරහංකාර අහින්සක කෙනෙක්.නිවන් සුව ලැබේවා ඇයට.

  • @sunetrajayasingha5419
    @sunetrajayasingha5419 Місяць тому +15

    ප්‍රියානිගෙ හැම ගීතයකටම මම හරි ආසයි. හරිම ලස්සනයි .... එතුමියට අජරාමර නිවන් සුවයම ප්‍රාර්ථනා කරනව. ❤️🙏❤️

  • @janakaweerakkody5311
    @janakaweerakkody5311 Місяць тому +22

    පුතා, ඔබේ අම්මා මා සමග දවසක් සංගීත ය පිලිබදව කතා කර තියෙනවා ඇය හරි අහිංසකයි.
    ඇයට නිවන් සුව ලැබේවා
    පුතා ඔබට හොඳ ගැම්බුූරු හඩක් තියෙනවා ,හැකියාව තියෙනවා ඉදිරියට ගායනය කරගෙන යන්න ❤

  • @kumudolekamge4195
    @kumudolekamge4195 Місяць тому +30

    තාත්තා ගැන කතා nokara හිටියොත් හොඳයි. මට නම් ඔහු තිරිසන් සතෙක්. එතුමියට නිවන් සුව ලැබේවා

  • @manujadharmasena5080
    @manujadharmasena5080 Місяць тому +9

    අළුත් සඳ ඇවිත් කියලා හිතුනා පුතේ පුතා දැක්කම.. බුදු සරණයි පුතේ .❤
    හැමදාම මතකයෙ ඉන්න ආදරණිය ප්‍රියානි නංගී නිවන් සුව ලැබේවා ඔයාට.

  • @shineisle2263
    @shineisle2263 Місяць тому +16

    මහත් ආදරය කල ගීතයක්..
    ඒක ඇය පතාගෙන ආ දෛවෝප ගත සිදුවීමක් හැටියටයි දකින්නෙ.
    ඇයට අජරාමර නිවන් සුව ලැබේවා.🙏
    මවට පියාට ආදරය හා ගෞරවය ඇති හා ලෝක යාථාර්තය ගැඹුරින් අවබෝධ කරගත් නොසැලෙන ගුණයෙන් යුත් ඔබ වැනි පුතෙක් ගැන ඉතා ආඩම්බරයි..ඔබ තුමාට සදා ජය හා සතුට පතමි.🙏

  • @isheerandi2231
    @isheerandi2231 Місяць тому +12

    මේ ගායිකාව නැති උනා කියල අහපු මොහතේ shock උනා..මන් ලස්සනම් ආසම ගීත මේව

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK Місяць тому +12

    බොහොම වැදගත් විදියට කතා කරනවා . ජයවේවා. ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. (Life to Explore LK )

  • @малинкидом
    @малинкидом Місяць тому +8

    නිරහන්කාර නිහතමානී ගායිකාවකි ඇය ❤❤❤තවමත් ඒ ගී රාවය දෙසවනට ඇසේ ❤❤❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 Місяць тому +11

    නිවේදිකාව සුපිරි පුතා අම්මගෙ ගීත ගයන්න ප්‍රියානි සොයුරිය ඔබට නිවන්සුව ලැබේවා

  • @S.CAriyawansha
    @S.CAriyawansha Місяць тому +27

    මේ මල්ලි තාත්තා ගැන වෛරීව කතා කරන්නෙ නෑඒක හරි වටිනවා.

    • @RasikkaGamege
      @RasikkaGamege Місяць тому

      2018 aktara dawasaka panadure pihiti metumiyage gedara tibuna awamagul utsawayata mamat sahabagi una.nikata gawat damage wela tibia.hari kanagatu dayaka puqatak.😢

  • @kamanihandunge6578
    @kamanihandunge6578 Місяць тому +10

    ප්‍රියානි මහත්මිය හරිම හොඳ කෙනෙක් ඇයට නිවන් සුව ලැබේවා

  • @gaveeshaathapaththu3896
    @gaveeshaathapaththu3896 Місяць тому +8

    මටනම් ගොඩක්ම දුකයි පුතාව දකිද්දි කෑගහලා අඩන්න බැරි නිසා නිහඬව අඩමින් බැලුව මටත් පුතාල දෙන්නෙක්ගේ අම්මෙක් බුදුසරණයි පුතේ ඔයාල දෙන්නට

  • @damayanthiwn1553
    @damayanthiwn1553 Місяць тому +24

    නිවේදිකා මහත්මිය ගැනත් කිව යුතුයි .මේ වැඩ සටහනේ නිවේදිකා මහත්මිය ඉතාමත් අගය කළ යුතුයි .බොහොම දක්ශතා පිරි ඇයට දිගු ගමනක්!!!

  • @Manojw9u
    @Manojw9u Місяць тому +5

    අදටත් ඇගේ මරණය ගැන දුක් වෙනවා.අපී ඒ දවස්වල ආසාවෙන් අහපු සිංදු හරිම නිහතමානී ගායිකාවක්.පෙර කර්මය මෙතනින් නිම වේවා.පුතුනි මව ගැන ආඩම්බර වන්න.

  • @Dilransi
    @Dilransi Місяць тому +6

    ඔයාගෙ voice එක නදීමාල්ගෙ voice එක වගේ හරිම ලස්සනයි.
    ඔයාටත් ආදරෙයි බුදු සරනයි

  • @ChameliNagahawatta
    @ChameliNagahawatta Місяць тому +1

    නිවන් සුව සහෝදරී.. මේ ජීවිතයේ ඔබට නොලැබුණු නිවී සැනසුනු ජීවිතය මතු භවයේදීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!

  • @nirushikasenani9973
    @nirushikasenani9973 20 днів тому +1

    ලෝෂිත මල්ලි ❤❤

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 Місяць тому +8

    Ane පුතේ mm adai දන්නේ priyanige me taram ලස්සන ගීත තියෙනවා කියලා ,oyage hadin gayaddi kadula niwannam ගීතය marama ලස්සනයි ,ඔයා ammege geeta gayanna ඔයාට පුළුවන් අම්මාගේ කඳුළු නිවන්නට ❤❤❤budusarani.

  • @rupikarandeni4176
    @rupikarandeni4176 Місяць тому +7

    ❤❤❤😓😓... ලස්සන ගීත ගැයූ ඇය

  • @enlightenedShoebill
    @enlightenedShoebill Місяць тому +17

    ප්‍රින්ස් ට ගීත ලියු ගුරුතුමා මෙතුමියට ලස්සන ගීත ලිව්වේ
    ඇය සංගීතවේදීයකුගේ ඥතියකුද වෙනවා.
    ලස්සන මතකයේ රැදෙන ගී ඇගේ කවදාවත් අමතක වෙන්නේනෑ

  • @thusharahr
    @thusharahr Місяць тому +11

    Very nice song... one of the best that I loved from my early twenties. Putha you got a great voice and you look very promising...happy you are back...all the very best 👍

  • @pushpaindrani6634
    @pushpaindrani6634 Місяць тому +8

    Lassana hadak puthge hadath ලස්සනයි ethumiyata නිවන් සුව ලැබේවා

  • @nimeshisansala7731
    @nimeshisansala7731 Місяць тому +9

    එතුමියට නිවන් සුව ලැබේවා

  • @chandanifernando7456
    @chandanifernando7456 Місяць тому +3

    පානදුර අරුක්ගොඩ අපේ ගෙවල් කිට්ටුව එතුමිය පදිංචිව හිටියේ ,😢හරිම දුකයි 😢😢එතුමියට නිවන්සුව ලැබේවා

  • @nalikaperera884
    @nalikaperera884 Місяць тому +5

    මං කැමතිම ගායිකාවක්. අලුත් සඳ ඇවිත් අහසට එලියයි මුලු රෑම. මගේ ආසම ගීතය.

  • @ranganiperera8890
    @ranganiperera8890 Місяць тому +9

    හොඳ පුතෙක් 🥰

  • @marianfernando2896
    @marianfernando2896 Місяць тому +1

    Priani mahtthmiyata නිවන් සුවය ලැබේවා ❤❤❤❤❤

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 Місяць тому +7

    පුතේ ඔයාට hada දීලා gihin අම්මා ඔයාට ❤

  • @sunilukwatte6938
    @sunilukwatte6938 Місяць тому +3

    මාත් ඇයට කතා කරල තිබුණා ඇයට නිවන් සුව ලැබේවා

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Місяць тому +8

    හොද පුතාල බුද්දිමත්, සසරේ හැටි ඔහොමයි පුතා

  • @yamunahewage7166
    @yamunahewage7166 Місяць тому +3

    ඒ පුතා හිනා උන ගමන්ම ඉන්න කෙනෙක් ❤🎉

  • @anusandigamage6691
    @anusandigamage6691 Місяць тому +1

    Adatat heta redanawa me sinduwa ahaddi.mage asama gaikawa.niwansuwa labewa.! Priyani mahathmiya obata❤

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 Місяць тому +1

    අම්මා වෙනුවෙන් ,
    ඔබගේ යුතුකම ඇයගේ ජනප්‍රියකම දක්ෂතාව ඉදිරියට ගෙන යන්න
    යෝශිත පුතා

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 Місяць тому +5

    Brilliant voice. 😮

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 Місяць тому +2

    Malli oya puduma daruwek thaththata waira nokarana1 gana godak adambarai. Theruwan saranai! Priyana antita ama maha niwan suwa!

  • @chandimafernando820
    @chandimafernando820 19 днів тому +1

    Ammata godak adaren hitapu puthek kiyala hithuna

  • @SujeewaNishanthi-n2u
    @SujeewaNishanthi-n2u Місяць тому +10

    idiriyata yanna puthe budu saranai

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 Місяць тому +5

    අදටත් එතුමියගේ කට හඩ අහන් ඉන්න කොට මාරම දුකයි. ඔයා ගොඩක් හොඳ පුතෙක් .

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 Місяць тому +4

    Aney harima lassanai putha ammath hitiyanam 😢

  • @ramyachitrani1506
    @ramyachitrani1506 Місяць тому +1

    Eka aththa. Ayage namata wada geethaya janapriyai.

  • @ChathuWijesingha-r5e
    @ChathuWijesingha-r5e Місяць тому +10

    Lassana voice ekak..

  • @kalpananish1194
    @kalpananish1194 Місяць тому +11

    වයසට යද්දි පවා සැරයටියෙන් යන කල් පවා එකට ඉන්නව කියල පොරොන්දු වෙලා ඇවිත් දරුවො හදල තමන්ගෙ පණ වගේ ආදරෙන් බලාගන්නෝන අහිංසක බිරිඳකට මෙහෙම අපරාධයක් කරන්න තරම් ඒ මිනිහ මොන තිරිසනෙක්ද. තිරිසන්නුවත් එහෙම නෑ. තිරිසන් ලෝකෙත් ඊට වඩා ආදරේ තියෙනවා. ආදරේ ගැන ම කවි ගී කියපු ජීවිතේ උපේක්ෂාවෙන් දරාගත්ත ගැහැණියකට එහෙම දෙයක් කරපු එක මට නම් හිතා ගන්නවත් බෑ. මොන අපරාධයක්ද

  • @shiromajayawardena2994
    @shiromajayawardena2994 Місяць тому +2

    Daksha Daruwek idiriyata yanna putha , harima lassana voice ekak and talented 🎉

  • @JayaniKattange
    @JayaniKattange Місяць тому +4

    ඇය ඒ කාලෙම ඒ මනුස්සයගෙන් ඉවත් උනා නම් අදත් ඇය ඉන්නවා.

  • @SarathBandara-u9n
    @SarathBandara-u9n Місяць тому +2

    Ane Apith eyage sindu harima Asawen Ahewa harima nihathamani charithayak harima dukai puthe Ammage sindu tka oyawath kiynna Athumiyta niwan sampathama labewa puthe oyala hmtma theruwan saranai DP TC wishwa mathawage Asirwadaya nitharma lebewa nirogi sampathama labewa ♥️🙏🙏🙏😢

  • @ranjanijayasundara4542
    @ranjanijayasundara4542 Місяць тому +4

    Amma wenuwen cover ekak karanna putha. Api balaagena innawa.❤

  • @upulpriyantha2362
    @upulpriyantha2362 Місяць тому +5

    Niwan suwa labewa 🙏

  • @manoriyapa5151
    @manoriyapa5151 Місяць тому +7

    හරිම කැමති ගායිකාව ක්....නපුරු මිනිහෙක් ට ගොදුරු උනා...

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 Місяць тому +1

    Putha sathutin inna Theruwan saranai

  • @rohinialwis-c4p
    @rohinialwis-c4p Місяць тому +1

    ආදරණීය නැගණයට අජරාමර නිවන් සුව ලැබේවා!!!

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 Місяць тому +2

    Niwansuwa lebewa

  • @maithrisilva6942
    @maithrisilva6942 Місяць тому +2

    මමත් ආසම සින්දුවක්.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 Місяць тому +10

    උපතින්ම පිංවන්ත, නිරෝගිමත්,
    අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර නිවසක්, රටක් සහ ලෝකයක් බිහිකිරීමට කැමති නම්,
    සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය සදහටම අතහැර දමලා,
    ගොවියෙක්, කම්කරුවෙක්, වෛද්‍යවරයෙක්, රණවිරුවෙක්, සුපෙම්වතියක් සුපෙම්වතෙක් අති උතුම් මවක් සහ පියෙක් වශයෙන්,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව
    කාන්තාවන්ට ගරු කරමින්,
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය සහ නිර්මල පිවිතුරු ආදරය ඉතාමත් නිවැරදිව ක්‍රියාත්මක කරන
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට,
    කාන්තාවන්ට
    ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන්න.
    උපතින්ම පිංවන්ත, නිරෝගිමත්,
    අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර දරුවන්ට,
    ඉස්පිරිතාල,
    ඉස්කෝල,
    පොලිසී
    උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත.
    කාන්තාවන්ට ගරු නොකරන සහ
    බයිලා කියමින් දරුවන්ව නොමග යවන
    සෑම පුද්ගලයෙකුටම,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    පරාජිතයන් වශයෙන්ම මෙලොවත් මැරෙන තුරුම විදවලා,
    මරණයෙන් පසුවත්, නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින්
    පරලොවත් සංසාර දුක විදවීමට දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
    සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත දෙක රගපාන අය මෙලොවදී මැරෙන තුරුම විදවන විදවිල්ල
    නැතිනම්,
    ජීවිත කාලයම කන පරිප්පුව
    මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ යන අස්වාභාවික රගපාන අය ගැන විද්‍යාත්මකව ගවේෂණය කරලා අවබෝධ කරගන්න.
    ජීවමාන සතුන් සහ මිනිසුන් දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න.
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට එරෙහි වෙන සෑම පුද්ගලයෙකුටම
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 Місяць тому +1

      එකඟයි... මේ පණිවිඩය social media දැකපු දෙවන අවස්ථාව

    • @JeevaDeSilva
      @JeevaDeSilva Місяць тому +1

      Parama sathyak

  • @Daisy-lb9rf
    @Daisy-lb9rf Місяць тому +2

    ❤️❤️❤️❤️😢🌹Niwan Suwa Labewa

  • @ransiranasinghe6410
    @ransiranasinghe6410 Місяць тому +5

    තුශාරි ඔයා ලස්සන ෆ්ලෝ එකකට මේ වැඩසටහන ගෙනියනව. ඒකට මගේ ආදරය. ඒත් මට කණගාටුයි ඇය ගැන අදටත් පුතාල හිතන්නෙ අම්මා හොඳ බිරිඳත් විදිහට ඉවසගෙන හිටියා කියලනම් ඛේදවාචකය නිම වෙලා නැහැ. එහෙම ටොක්සික් පරිසරයක ඉවසගෙන ඉන්නා, හො‍ඳ ගැහැනිය ලෙස උත්කර්ෂයට නැංවිය යුතු නැහැ. අනේ එතුමියට කාගෙ හරි කාගෙම හරි.. මං කියන්නෙ හොඳ පුතෙක් හරි හයියට හිටියනම් වෙන්න තිබුණු හොඳම දේ තමයි ඇයට ඒ පීඩාකාරී පරිසරයෙන් වෙන්වෙලා ජීවත් වෙන්න ඉඩ දීම. එහෙනම් අදටත් ඇය සුජීවත් ව. බොහෝ විට ඇයගේ අවසාන රූපවාහිනී වැඩසටහන විය හැකි සියත ටීවී මින්දද හීසරට සහභාගී වුණ ඇයගේ ඇස් දෙකේ තිබුණ හැඟීම් අදටත් මාව පාරනව. ඊට වසර පහලවකට පෙරත් ඇගේ ඇස් දෙක ඒ විදිහමයි කියල මට මතක් වෙනව. කාටවත් දොස් කියල වැඩක් නැති වුණත් ඒ අවාසනාවන්ත ඉරණමේ වින්දිතයෙක් නොවිය යුතුව තිබුණා ඇය. ගැහැණු හැමදේම ඉවසගෙන දරාගෙන ඉන්න ඕනෙ නෑ කා වෙනුවෙන්වත්.

    • @thusharihettiarachchi5474
      @thusharihettiarachchi5474 Місяць тому +2

      ස්තුති අක්කෙ..❤🙏❤ ඔව්.. ඇය තමයි හරිම කතාව දන්නෙ..

    • @deleepaiddagoda8258
      @deleepaiddagoda8258 Місяць тому +1

      මේ ප්‍රකාශයට කොහෙත්ම එකග වෙන්නෙ නොවෙමි පෞද්ගලිකව මා තරම් ලෝශිතව දන්න කෙනෙක් නැති නිසා.. ලොශිත කියන්නේ කාන්තාවන්ට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට ගරු කරන හරිම ඉවසිලිමත් කෙනෙක්. අක්කා මෙතන මහේ හස්බන්ඩ් කතා කරන්නේ ගොඩක් ප්‍රවේසමෙන් මොකද අවුරුදු ගානක් යට ගිය කතාවක් උඩට එද්දි බලන අහන අයට වඩා ඒ කතාවෙ කොටස්කාරයො විදියට එයාලා ගොඩක් දුක් වෙන්වා.. එයා කොයි මොහොතකවත් උන සිද්දිය කැපී පෙනෙන උත්තර දෙන්නේ නෑ, මොකද එයාට ඕන තරම් youtube interview වලට කතා කරත් maharu tv chanel එක කුනු අවුස්සන chanel එකක් නෙමෙයි කියන බලාපොරොත්තුව උඩ අම්මාගෙ ගීත ගැන මතකය අලුත් කරන්න තමා එයා ගියේ. Maharu tv team එකට වගෙම නිවේදනය කරන අක්කටත් ගොඩාක් ස්තුතියි වැදගත් වැඩසටහනක් විදියට මේ interview එක කරාට❤❤
      අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පුතෙක් හැටියට අම්මට කරන්න තියෙන හැම දේම කරපු කරන පුතෙක් මගේ හස්බන්ඩ්. එයාව දන්න ඕන කෙනෙක් දන්නවා එයා කොච්චර හොද පුතෙක්ද කියලා.. toxic environment එකෙන් අම්මව ඉවත් කරන්න අවශ්‍ය හැම පියවරක්ම අරන් තුබූ මොහොතක වුන ඛේදවාචකයක් මේක. ගැනියකට ලෝශිත තරම් ගරු කරන, නිදහස දෙන, ආරක්ෂා කරන වෙන කිසිම පිරිමියෙක් මං අද වනතුරු දැක නැත. ඔහු වැනි කෙනෙක් මගේ ආදරනීය හස්බන්ඩ් වීම මගේ ලොකු පිනක්. ඉතිං මගේ දෙමාපියන්ට සැනසීමෙන් ඉන්න පුලුවන් එවන් පුතෙකු බිහි කල ප්‍රියානි අම්මාට නිවන් සුව පතමි❤

  • @udanirathnayake1062
    @udanirathnayake1062 Місяць тому +1

    Loshitha, gayanna nonawathwa ❤🎉
    Ethumiya niwanin niwewa!

  • @wasantha-br3cb
    @wasantha-br3cb Місяць тому +1

    පවු මේ කොල්ලෝ දෙන්නාට අම්මාව අහිමි කිරීම.

  • @kumudiniperera8150
    @kumudiniperera8150 Місяць тому +2

    Man Asama geetayk kadula niwannam. puduma I ayage weyowa niwan duwa labeewa

  • @bimaldan8380
    @bimaldan8380 Місяць тому +2

    Jasu pihitai ❤️

  • @klyanik6698
    @klyanik6698 Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HHH-xm3lf
    @HHH-xm3lf Місяць тому +2

    Beautiful voice, you should seriously consider music as a career, good luck!!

  • @a.l.ariyalatha6944
    @a.l.ariyalatha6944 Місяць тому +1

    Mama sindu ahuwata passe gaikawa hewwe putha oyata ammage hakiyawa thiyanawa idiriyatama yanna😭😭😭

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 Місяць тому +3

    really sad she may have a safe journey

  • @sachininisansala3993
    @sachininisansala3993 Місяць тому +2

    Loshitha hugak wenas wela penumen. Mta mathakai nishantha sirge class eke break ekak dila loshithagen sindu ahanawa api ❤

  • @sheronthanksmamahoyahoyahi6085
    @sheronthanksmamahoyahoyahi6085 Місяць тому +1

    💖💖💖💖💖💖💖💖💖💖💖

  • @chandichandi7173
    @chandichandi7173 Місяць тому +3

    Eya nethi wela echchara kal giyada.iye pereda wage.mamath kandula niwannam geethayata harima kemathi.ethumiyata niwan suwa lebewa.putha e sindu apita ehenna salaswanna inda hita Lankawata awama.obata suba pathanawa.

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Місяць тому +1

    Ane mata matakai e gaikawa puduma lassana hadak.ai walalunu dewal tawath sihi karanne.😢niwan sapa labewa souriye❤.

  • @maridemel6208
    @maridemel6208 Місяць тому +2

    Harimer dukai😢😢😢

  • @JayaniKattange
    @JayaniKattange Місяць тому +1

    අනේ හරි දුකයි.

  • @diliniruwanthika7695
    @diliniruwanthika7695 Місяць тому +1

    😔❤️

  • @SamarakoonRanjan
    @SamarakoonRanjan Місяць тому +29

    හස්බන්ඞ් කෙනෙක්ගෙන් ඉටුවිය යුත්තෙ මෙයද.?අපරාදෙ වටිනා ජිවිතයක්.නැති කලා...

    • @thanujasandamali2458
      @thanujasandamali2458 Місяць тому +2

      Maranna tharam una hethuwa mokada?

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 Місяць тому +6

      ඌට ඉරිසියාව

    • @ritaagnassilva9514
      @ritaagnassilva9514 Місяць тому +1

      Irisiya kara pirimin gen parissam viya yutui. 😢😢😢😢

    • @NeetaWeerasinghe-bb1oq
      @NeetaWeerasinghe-bb1oq Місяць тому

      Thirisanek me ahinsaka daru 2 tat
      h mawu senehasa. Ahimikala.priyani soyuriyage watina jeewithaya winasakala. Thaththa kiyanna hohane.a yhirísanata a soyuriyage Geetha Mata am kiyanna beritharam asai..mihirii..mage number one gaikawa.ege handa katawatha kisida anukaranaya karanna be.priyani jayasinghe ..nam eyama vitharak..ane a soyuriya popular veddi ara kalaksnniyata kelin hitagena inna beriwenna ethi.supiri Geetha kokilaviya.. oba apa athara mathuth ipida meweni saptha maduryen apa desawan sanahalanu menawa.raththaran puthe ammmi wenuwen oba gayanna
      . Obata ammi a dayadaya deelà thibenawa.ammi wagema oba athishain dakshai.ammata niwan suwa..obata mihirii u wasanthayak..pinbara jeewthayak udawewa!!!puthuni obata ma theruwan sarana ma pathanawa......a..puthe oya gayanawanam ma lagha geetha kihipayakma thiyenawa .one nam mage nmer eka dannam kiyanna.mama ammi wenuwenma geethayak liya dennam. Kemathima kiyanna...(0778825132)

    • @NeetaWeerasinghe-bb1oq
      @NeetaWeerasinghe-bb1oq Місяць тому

      ​@@ritaagnassilva9514athishayinma.samaharu ballo.

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 Місяць тому +2

    👍👍👍😀😀❤️❤️❤️

  • @hashiladaminda4105
    @hashiladaminda4105 Місяць тому +2

    Loshitha 😍

  • @niroshagamage6523
    @niroshagamage6523 Місяць тому +1

    😓😓😓😓😓❤❤❤❤❤❤

  • @sunilasalgadu7731
    @sunilasalgadu7731 Місяць тому +1

    ❤❤❤❤❤😢

  • @deleepaiddagoda8258
    @deleepaiddagoda8258 Місяць тому +1

    ❤❤❤

  • @KumudiniFernando-vj4zt
    @KumudiniFernando-vj4zt Місяць тому +1

    එයාගෙ අහිංසක හිනාව මතක් වෙනවා. ලබැඳි සිනහව කිව්වෙ නිරහංකාර බව

  • @VENULFDY
    @VENULFDY Місяць тому +1

  • @annshiranthi5299
    @annshiranthi5299 Місяць тому +1

    තාත්තා ගැන කාතා කරන්න ගැහැනියක් උන මා නම් කැමතිම නැ,,,යුතුකම් ඉටු කරාට ලස්සන හඩක් අපිට නැති කාරා,බෙබදු නරුම පිරිමි ගැහැනිය තලා පෙලා ජිවිතෙත් උදුර ගන්නවා ඔයාලා ලොකු ඇති පවු කියලා මතක් උන වෙලවල් තිබුන හොදින් ඉන්න දරුවනෙ දකින්න ලැබිම සතුටක්

  • @nalikaperera884
    @nalikaperera884 Місяць тому +8

    අනේ පුතා තාත්තා අම්මට අවසාන යුතුකමත් කලානේ. ඔයා කිව්වේ කොයි තාත්තා ගැනද? රටක් අගැයු ඇයව තිරිසනෙක් වත් නොකරන අදම වැඩක් කලේ

  • @thissabandara9058
    @thissabandara9058 Місяць тому +1

    මෙි 1985 වන විට සිටිය තරුණියක් ඒ කියන්නේ 77 දුශ්ඨ කාලකණ්නි යුගය⁣ට අයත් කෙනෙක් නොවේ.

  • @ajithkumara1810
    @ajithkumara1810 Місяць тому +3

    කතා කරද්දි කට හඩ හේමාල් රනසින්හගෙ කට හඩ වගෙ

  • @mangalikagrm9363
    @mangalikagrm9363 Місяць тому +1

    Puthtah gayana hakiyawa hodin pihitala thiyanawa

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr Місяць тому +3

    Priyani kiyanne rasikayan wana apitath aithi wasthuwak....apata Paul jiwithe age thibunu prashna adala na...methumiyage wiyowa danagaththu mohothe puduma sanwegayak apata danune etharam e handata adare kala api....oyage thaththa kale gewanna bari papayak...eya ada hadawathin pasu thawenawa athi....ethumiya epa nam gedarin elawala danna thibuna...ehema unanam adath api ethumiya rasawindinawa....Dan hamadema wela awasan....puthe oyala denna amma wenuwen pin daham karanna...priyani mahathmiyata sasare kawadawath mewani akal maranayak nowewa...mithuru wesin ena sathuro muna nogasewa.....adarei priyani mahathmiya❤❤❤❤❤❤

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 Місяць тому +3

    A miniha upan gai irisiyakarayek😢

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 Місяць тому +1

    💕💕💕💕💕💕💕🙏

  • @slwentertainment
    @slwentertainment Місяць тому

    Kadula Niwannam - Cover Song of DB Abeyratne
    ua-cam.com/video/nBnhQ7DDNhE/v-deo.html

  • @kumudunilmini692
    @kumudunilmini692 Місяць тому +2

    හස්බන්ඩ් කෙනෙක් විදිහට ඉටු කරපු යුතුකම මේකද ???? මේ පුතා කියන දේවල් ගැන අපට හිතා ගන්න අමාරුයි

  • @Jenitapilishiya
    @Jenitapilishiya Місяць тому +2

    Kadula newannam geteya pasal kalaye apema geteyak una eta ahenseka kantawak aya newansuwa atumeyata

  • @nilunilanthi7647
    @nilunilanthi7647 Місяць тому +1

    තාත්තා ned😂මිනීමරුව

  • @rohinilokukatagoda862
    @rohinilokukatagoda862 23 дні тому

    Ane puthe oyage thaththa me kala aparadaya gana oya age karanawaa mona yuthukzmkarath eya mini maruwek ne epanam dikkasada wenna one amma marapu ekada yuthukamakiyanne thaththata garukaranawa kiyanne ekada wyra nokarana eka wenama kathawsk namuth adaraneeya smma marapu eka aparadaysk neweida puduma katha mewa

  • @ramanihettiarachchi8662
    @ramanihettiarachchi8662 Місяць тому +2

    Innocent lady, invain her life,,😭😅🙏

  • @helanjayawardena8038
    @helanjayawardena8038 Місяць тому +1

    Anee man hamaweleema mee gayikawa gana fuk wemin hiteye.mineemaruwata daduwam labunada kiyala

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela Місяць тому +1

    Asdaykata kadulu enawa harima dukai tirisanun atara ipadenna epa

  • @ranmaperera3443
    @ranmaperera3443 Місяць тому

    Meeka mini merumakda

  • @janakicooray3947
    @janakicooray3947 Місяць тому +1

    ❤❤❤❤❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt Місяць тому +3

    ❤❤❤❤❤❤❤

  • @dilhanithanuja8554
    @dilhanithanuja8554 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @bimaldan8380
    @bimaldan8380 Місяць тому +2

    ❤❤