The coloring looks amazing in it and I couldn’t have done a better job myself. Nice attention to detail and great job on the skin tones 🙌🏼 Thanks for sharing this with me 😁
Thanks for inviting and having me at the theatre screening for the TEMPORAL. I am a huge fan of sci-fi movies especially Interstellar, Predestination, Inception etc. This short movie got me hooked up, especially during 16:35 I was literally saying 'WOW'! Towards the end of the movie, kinda felt sad probably because the characters were well developed within a short time. Good stuff, High School Junkies!
Absolutely amazing, this is the kind of creative work that we would like to from Sri Lanka. A lot of love to the awesome team behind this project, you all should be really proud.. ❤
It has been an absolute pleasure to have been a part of this team, once again. This is the result of months of hard work by a dedicated team and our director Akash. Film එක හැමෝම enjoy කරා කියලා හිතනවා. ඔයාලා මොකද හිතුවේ කියලා කියාගෙන යන්න අමතක කරන්න එපා.
Absolute pleasure to have had you again! I've never handed over the editing task to anyone before Temporal but I'm glad I did this time and thank you for doing the heavy lifting with all the cutting, brother! Lots of love and loads more collabs down the line ❤️
ලංකාවේ බලපු පට්ටම film එක මෙවා TV වල යන්න ඕනේ film පට්ට story එක හිතපු කට්ටිය පට්ට වැඩ්ඩො ඊළග කොටසක් එයි කියලා බලාපොරොත්තු වෙනවා ඊළග කොටස ම්ට වඩා story එක බරපතල වෙයි වගේ ලංකාවේ film මම එච්චර බලන්නේ නෑ හැබයි මෙක ජත්‍යන්තර මට්ටමේ film එගේ ලංකාවේ කියලා හොයන්නවත් බෑ ඇත්තටම මම කැමති මේ වගේ යමක් හිතන්න තියෙන film වලට මම පුද්ගලිකව කැමති මෙ වගේ story වලට and today is my barthday so thank you so much for the birthday gift ❤️❤️❤️❤️❤️😀😘🤟
It's criminal that these never make the front page here on UA-cam. This was brilliant! Reminded me of _Coherence_ (2013) just a lil' bit. I only wish you'd cut this a tad tighter/shorter, trimming off soma' that melodramatic fat. But all in all, great stuff!
The producer of our ending title track right here, guys! Hands down the best track you've done up till now, brother! 💯 Can't wait to release the full version of "Undone" w/ Romaine x Ravi Jay and continue this trend further. ❤️
@@winnervoicestudio-bma ඈ.. මේකෙ Girl මැරෙන්න හේතුවත් time travel මයි.. 24 එකේදි කිසි paradox එකක් නෑ.. මුළු space time එකමයි ආපහු හරවන්නේ.. මේකෙදි එහෙම නෙවෙයි.. එකම මනුස්සයගෙ time images හදන ගමන් එකම කෙනයි විවිධ කාලවල ඉන්නෙ.. මට නම් තේරෙන්නෑ කොහොමද මේක ඒකට සමාන වෙන්නෙ කියලා.. 🙄🤔 Pro time travel tip : DO NOT DO IT !! If you are already in past or future.. meet your pastself or futureself and discuss the current situation you are facing 😁🙏
This is really amazing... It was great it had subtitles so I enjoyed the show really well... I think it was well planned and executed properly... From what I saw from this movie I know for a fact that with that they have they made the best efforts.. This team is really great.... much better than anything I saw so far in the recent past. Even though the start didn't look much I was on the edge of my seat when it came near the end.... The story line was just amazing and it all added up together... Best I have seen.. and the special effects make up artist is one of the best I know! The blood was on point! I felt it was too real and then during end credits I saw her name and I was like "Ahhhhhhhhhhhhhhh no wonder it looked so real."
This is excellent !! Concept එක development එකේ ඉඳන් cinematography , vfx , Background score ,set design වගේ හැම දේම standard එකකට කරපු feature film එකක් වගේ short film එකක්. Eidetic එකේ ඉඳන් මේ වෙනකල් කරපු වැඩ වලින් movie buff කෙනෙක් විදියට මං satisfied කරපු හැම ප්‍රජෙක්ට් එකක් ගැනම. දැන් කාලේ හරි feature එකකට යන්න. Good Luck to Akash and his team ❤️👍.
Congratulations High School Junkies and glad to be part of this masterpiece! Always waiting for the next one after watching any piece from you guys Hats off for the hardwork 💪
A HUUUGEE thanks to our comrades at RAM Studios for killing the end credits sequence on such short notice! Looking forward to more collabs down the line brothers & sisters! ❤️
This is an absolutely brilliant plot. I love the way that the writer who add Buddhist philosophy into this composition. I feel the "dark" in my mind. But I never expected like these creations in Sri Lanka. Go, head High School junkies. VFX, Art Direction, Camera, Audio, Editing, Storyboard, Endcredit video, Acting, all are amazing.
This masterpiece is changing the whole Sri Lankan boring teledrama/web series culture, Absolutely a masterpiece we mean it. Great script, great camera, great visual effects, great acting above all great directing
Thanks For inviting us To for the Screening of Temporal short movie. It was awsome! Great!. im a Huge fan of Sci-fi movies and this makes me wow! Great Work guys! Keep it up. Looking for a big Change in Srilankan Cinema in a future! Good luck.
The coloring looks amazing in it and I couldn’t have done a better job myself.
Nice attention to detail and great job on the skin tones 🙌🏼
Thanks for sharing this with me 😁
I m very greatful to have your comment Denver 👍💓
@@aselabandara5029 ❤️
Thanks for the kind words, Denver! ❤️
Love u sir
Super 🙏🙏👏👏👏
"High School Junkies" ලංකාවේ සිනමාව ලෝකෙටම අරන් යමු.. ජය වේවා!!
අනිවා......සුපිරි වැඩක් මේ...👍
ඒ වගේම වෙනස් දෙයක්.♥️
හැමදාම දෙන support එකට thank you guys! ❤️❤️❤️
aniwaryen
Aniwa
❤
Thanks for inviting and having me at the theatre screening for the TEMPORAL. I am a huge fan of sci-fi movies especially Interstellar, Predestination, Inception etc. This short movie got me hooked up, especially during 16:35 I was literally saying 'WOW'! Towards the end of the movie, kinda felt sad probably because the characters were well developed within a short time. Good stuff, High School Junkies!
It was great having you at the screening, brother and thank you so much for the kind words ❤️ grateful to have folks like you who support our work 😄
Maniger..❤️
අනේ මන්දා බ්‍රෝ මට නම් ඔය කියන තරම් දෙයක් පෙන්නේ නෑ. කොහොමත් ඉන්ටස්ටෙලර් වගේ කතා වල තෙරුමක් නෑ. ඒවා බලන අයට ආතල් ඇති.
Seriously 16:35 ...... "WOW" ......
Yesss..!That is WOW point..!🙌😳😳
අම්මෝ ඒකනම් Next Level. ❤️ Review එකක් කරන්න ඕන කියල හිතුනා....
Thank you වෙවා! අපිත් ආසාවෙන් ඉන්නව එහෙනන් review එක එනකන් බලාගෙන 😅
Aniwaren review ekk karanna. Meyalata eka loku support ekk vei 🤟
Oyage review eka balala ave
@@shashkzn6433 මාත්
Review eka balala awe
Well done brothers . නියම වැඩක්.. කතාව , රඟපෑම , effects , music 🔥😍.. ඉස්සරහටම යමු ගායිස් ❤️
Ammo apiwath film pisso karapu inside cinema 👊
thank you!! ❤️❤️
Review ekak ona inside cinama
❤️❤️
Ow ❤❤
මරු වැඩක්. හරිම සරල රාමුවක් ඇතුලෙ කරපු පට්ට වැඩක්. ආසාවෙන් බැලුවා...❤🔥
ප.ලි: සරල රාමුව කිව්වෙ concept එකේ බරපතලකම නෙවේ 😒
කාලි🙂
Kalin mee wagee sense dakla tyna hind thmi saralai wagee peennee... films 1kaka oya seen ekma tibba eeka balapu hinda theeruna...nathm sarala na
it's quite deep and well thought out with almost no plot holes, maybe not so simple
Thank you Kaali! හරියට identify කරල තියෙන්නෙ ❤ concept එක ටිකක් complex උනාට ඒක ඇතුලෙ තියෙන්නෙ simple storyline එකක්.
බරපතලකම කිව්වේ
ground breaking ❤
thanks dude!
කංචුක උබත් මේකක් හදාප්නකෝ 🙄
ඇයි මචං කංචුකයගෙ time travel video එකක් තියෙනවා. Channel එකේ search කරල බලන්න.
❤
Absolutely amazing, this is the kind of creative work that we would like to from Sri Lanka. A lot of love to the awesome team behind this project, you all should be really proud.. ❤
රිවිව් එක බලන්න කලින් බලන්න කිව්ව නිසා ආව බලන්න 🙂😍
ayya 💓💓💓
Thanks a lot bro! And amazing review/analysis on the film. Will talk soon! ❤️
Hoda dewala ekata akathu weddi wada thwath lassnai ❤
AIYA
මේ තරම් විශිෂ්ඨ නිර්මාණයක් හරි නම් මේ වෙද්දි නැරඹුම් වාර මිලියනය පහු කරන්න ඕන.බලපු හැමෝම ශෙයා කරන්න තව කෙනෙක්ට බලන්න
"වෙලාව තියෙනවයි කියලා හිතන් ඉන්න එක තමා බොසා , මිනිස්සුගෙ තියෙන ලොකුම මෝඩකම ".....📌️🔥 මරු වෙනස්ම විදියේ සුපිරියක් 💛😍🔥
❤
Wooow
Ravi j rap එකත් එක්ක ඒ සංගීතය අවසානෙට මාර සීන් එකක් සම්මානයක් දෙන්න වටිනම short film ekak දැනට දෙපාරක් බාලුව
ආදරෙයි මේක පිටුපස වැඩ කරන හැමෝටම 💓
Cinematography , VFX , Sound design සුපිරි . In sri lanka මෙච්චර දෙයක් බලාපොරොත්තු උනේ නෑ ඇත්තටම . ලොකු budjet එකක් ලැබුනොත් මේ සෙට් එක Hollywood level film ekak උනත් සුපිරියට කරාවි sure . ❤️❤️❤️❤️
🔥🔥🔥
💯
පිටරට Film එකක් බැලුව වගේ මරු ✔️
It has been an absolute pleasure to have been a part of this team, once again. This is the result of months of hard work by a dedicated team and our director Akash.
Film එක හැමෝම enjoy කරා කියලා හිතනවා. ඔයාලා මොකද හිතුවේ කියලා කියාගෙන යන්න අමතක කරන්න එපා.
❤️
Great job Andre!
Absolute pleasure to have had you again! I've never handed over the editing task to anyone before Temporal but I'm glad I did this time and thank you for doing the heavy lifting with all the cutting, brother! Lots of love and loads more collabs down the line ❤️
අවසාන කොටසෙ ඇනිමේශන් එක, රැප් එක එකතු කරපු එකත් මරු ❤️
Solid 👌🏻
"අප්පමාදෝ අමතපදං"
ජීවිතේටම දැකපු සුපිරිම short film එක ❤️❤️❤️ මාරම සතුටුයි ලංකාවේ මේ වගෙ short film එකක් මනුස්සයෙක්ට බලන්න පුලුවන් බලන්න ආස හිතෙන filmmakers ලා ඉන්න එක ගැන 🤩❤️🌟🇱🇰 සෑහෙන්න හොඳ short film එකක් හැබැයි මේක short film එකක් කියලනම් තේරුනේ නෑ, පැය 2 ක film එකක් බැලුවා වගේ... ❤️❤️ තව මේවගේ හොඳ නිර්මාණ මේ ලංකාවට බිහි කරන්න...🇱🇰❤️👍 high school junkies ජය 🤟🇱🇰❤️❤️
වටපිට චැනල් එකෙං ආවෙ☺️💗අම්මෝ පිස්සුවක් මේක..💌🌹
ලංකාවේ බලපු පට්ටම film එක මෙවා TV වල යන්න ඕනේ film පට්ට story එක හිතපු කට්ටිය පට්ට වැඩ්ඩො ඊළග කොටසක් එයි කියලා බලාපොරොත්තු වෙනවා ඊළග කොටස ම්ට වඩා story එක බරපතල වෙයි වගේ ලංකාවේ film මම එච්චර බලන්නේ නෑ හැබයි මෙක ජත්‍යන්තර මට්ටමේ film එගේ ලංකාවේ කියලා හොයන්නවත් බෑ ඇත්තටම මම කැමති මේ වගේ යමක් හිතන්න තියෙන film වලට මම පුද්ගලිකව කැමති මෙ වගේ story වලට and today is my barthday so thank you so much for the birthday gift ❤️❤️❤️❤️❤️😀😘🤟
ලංකවෙ මේ වෙනකොට හැදිල තියන බහුතරයක් Movies මේ Short film එක ලගින් තියන්නවත් බැ ..
Film industry එක පැත්තෙන් ලංකාවට හොද අනාගතයක බලපොරොත්තු ඇතිකරපු එක ගැන ගොඩක් සතුටුයි ජයවේවා !!!!!!
තව ඉස්සරහට අඩුපාඩු හදගෙන හොද දේවල් කරන්න කියල ඉල්ලීමක් කරනව...........
Absolutely Awesome!! ❤🔥👌
Undone Rap Lyrics:
ගිය දේ ආපස්සට ගන්න හැකි නම්
අපි ආ මගෙ ගිය මගෙ
මං එනවා මුලටම අපි දෙන්න හමුවුණු තැන ඉදන්
ජීවිතේ අරඹන්න
ඉතින් අපි දුර යන්ද තව
නුඹ ඉන්නවද මං එනකන් ආයෙත් මග
මං තියන්නෑ වැරැද්ද ආයෙ
මග අරින්නෙ නෑ ආයෙ කාලේ
මං ලොවට හොරා වුන්නෙ
අපි දෙන්නම මේ කාලෙන් පැනගන්න
මං නුඹට හොරා හෙව්වා
අපි දෙන්නම එක්කෙනෙක් වෙන
දිනමග වෙනමග
මං බලද්දි පරක්කු වෙලා මම
නුඹ යන්න ගිහින් කාලෙන් යන්නම
ප්‍රමාදයයි තැවීමෙ හේතුව
තේරුණා ඒ වැරැද්ද මාහට
මේ ජීවිතේ විදින්න එන්නෙ මේ වගෙ
එකම එකම එකම එක පාරයි
පසුපසට ගිහින් හැදුවත්
ඒ ගෙවුනු කාලෙ ආයෙත් එන්නෑමයි
කාලය හරස් වුනා අපෙ ආලෙට
මං කැඩුවා ඔරලෝසුවෙ කටු ටික
නුඹව දැනෙන හැම තත්පරෙන් මම
පැන යන යමි කාලෙන්
🔥 🎶
💖🔥 💔
Ravi Jay✊❤️🩹
Tv nath aiya nisa thamai man temporal movie eka gena dena gatte...attama sathutui sri lankaweth me wage hoda katha hedena ekata....good luck
Brilliant project..ලංකාවෙ චිත්‍රපටි කර්මාන්තයේ දියුනුවට හොද ආරම්භයක්.. Worl Famous වෙයි..සම්මාන ශුවර්. හොදට මහන්සි වෙලා.කැපවෙලා..හොද කාලයක් අරගෙන හොද concept එහෙකට කරපු film එකක්.. Film එක Short උනාට.. Film එකේ එක විනාඩියත් පැයක් විතර වටින විදිහට කරල තිබ්බ.."ඇත්තටම අපිට ගෙවුන කාලය වෙනස් කරන්න බැරි බව හොදට පෙන්නල දීල තිබුන".. Good Luck
ආකාලසංදයා බලපු නැති උන්ට nolan ගෙ film මැජික් ලු. මේව නිකන් සිඟිති ආතල්
හිතුවේ නැ මෙච්චර දෙයක් අම්මෝ හොලිවුඩ් පාරදයි 😍 ලංකාවේ කියලා අඩම්බරේන් කියන්න පුලුවන් ෆිල්ම් එකක් 😍
අපේ තාක්ෂණික පහසුකම් මත අති විශිෂ්ට නිර්මාණයක්. තව ඉදිරියට.... ජයග්‍රහණය... නියතය.
මේකනම් සුපිරි මේවටනේ කන්ටෙන්ට් කියන්නෙ
ඔයාලා වගේ අය ෆිල්ම් හදන්න ගත්තා නම් ලංකාවේ සිනමා ඉන්ඩස්ට්‍රිය වෙනමම තැනක තියෙන්නේ එක දැන් මේ හදන මල් ගස් වටේ කැරකි කැරකි ලව් කරන සිනමාවටත් එහා යන දෙයක් මේ වගේ නිර්මාන ඉස්සරටත් ඔයාලගෙන් ඕනේ .well done . Keep it up .you guys hava a great future .
Next - Level Film ❤️ මෙච්චර දක්ශ මිනිස්සු ඉන්න රටට වෙලා තියන දේ ගැන දුකයි
අන්තිම වෙනකන් හිතාගන්න බැරි උනා මොකක්ද වෙන්නේ කියලා. කුතුහලය උපරිමෙන්ම තිබ්බා මේ විනාඩි ගාන තුළ. පැය 2ක ෆිල්ම් එකක් බැලුවා වගේ. ඇයි ඉවර උනේ කියලා හිතුනා. කියන්න වචන නෑ මාරම ලස්සනයි. කන්සෙප්ට් එක, ඇක්ටින් සුපිරි 🔥 ❤️
thank you වේවා !🙏
හැමදේම මෙච්චර හොඳට කරලා, Dub එකයි, ඒකෙ mixing එක ගැනයි තව ටිකක් attention එක දෙන්න තිබ්බා ❤
හිතාගන්න බෑ මේ ලංකාවෙ අපේ වැඩක්ද කියලත් කිසිම අඩුපාඩුවක් කියන්න බෑ මාරම කොලිටි ටයිම් ලූප් ටික, අන්තිම තත්පරයටත් වටිනාකමක් දීල තියෙනව❤️
මාරම දුර ගමනක් තියෙනව ඔයාලට next level මේක නම්🔥🔥🔥🔥🔥
"මේ ජීවිතේ විදින්න එන්නේ මේ වගේ එකම එකම එකම එක පාරයි"
ඒ හම්බෙන එක ජීවිතේ, ලංකාවෙන් සුපිරිම ගණයේ නිර්මාණයක් බලන්න පුලුවන් වුනා... #masterpiece #weneedsomemore
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ලංකාවේ ඔක්කොම ඒවා copy .මේක comment කරලා තියෙන එක් අයෙකුවත් මේක original film එක බලලා නැහැ..film එක හොඳයි හැම පැත්තම..ඒත් script එක tamil film එකක්.සූර්යයා ඉන්න 24 කියන tamil film එක බලන්න.මේක comment කළ ඔක්කොම අය.ඒ film එක පොඩ් වෙනස්කම් කරලා මේක හදලා තියෙනවා .ඒත් උත්සාහය අගය කරනවා.good luck .🙏
@@winnervoicestudio-bma bro oya komada kiyanne lankave okkoma eva copy kiyala
@@rukars3681 මම දැක්ක 99% ඒවා copy .ගොඩක් අඩුයි අත්දැකීම් වලින් leeva script.
පොඩි වෙලාවක වෙන සිද්ධි ගොඩක් දශමෙටම එකතු කරල තියනව😍 ප්‍රශ්නෙ දෙන්ඩ කලිං උත්තරේ දීල තියනව😍 අන්තිමට කොල්ල බිත්තියෙ වැදුනම මැරුනෙ ඇයි කියන එකේ උත්තරේ පලවෙනි ටයිම් ට්‍රැවල් සීන් එකේම පෙන්නල තිබ්බ වගෙ😍
මම මේ comment එක ලියන්නේ මාරම සතුටකින්. මගේ හිත එකතැනකට ගන්නවා කියලා කියන්නේ ගොඩක් අමාරු නෙවෙයි කරන්නම බැරි වැඩක්. ඒත් එක දේකට මාව ෆෝකස් කරන්න පුලුවන් උනා. ඒ තමයි Science Fiction Movies. ක්‍රිස්ටෝපර් නෝලන්ගේ Interstellar ඉඳන් Shutter island , Memento , Tenet , Predestination , Another Earth , Butterfly Effect වගේ අද්විතිය නිර්මාණ වලට පුලුවන් උනාම මාව පැය ගානක් එක අරමුණක තියාගන්න. හැබැයි මට ඒක හිත නිදහස් කරගන්න පාවිච්චි කරන්න බැරි හේතුව තමයි ඒ වෙලේදී මගේ හිත එකතැනක තිබුණත් පස්සේදී මම ඒ concept ගැන අසීමිතව හිතන්න අරගෙන මගේ එදිනෙදා වැඩත් පාඩු කරගත්තු එක. ඉතින් කියන්න සතුටුයි මම දැනුත් ඉන්නේ Overthink level එකක. ඒ කියන්නේ ඔයාලා Success ! ❤️
Paradoxes ගැන පැත්තකට දාමු දැනට. මගේ අම්මා මිය යනවා මීට මාස කීපයකට කලින්. මම දැන් පසුතැවෙනවා මම අම්මට මේ දේ කරේ නැහැනේද? මට අම්මට මෙහෙම සලකන්න තිබුණා නේද? ඇයි මම අම්මට දවසක සලකනවා කියල හිතන් හිටියේ... කියලා. ඇත්තටම මට ඒ නිසා හොඳාකාරවම තේරෙනවා වර්තමානය තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා "අප්පමාදෝ අමතපදං !" කරුණ එක්ක මම 200% ක් එකඟයි. වර්තමානයේ හරි දේ කරන්න. වර්තමානයේ ප්‍රේම කරන්න. වර්තමානයේ ගරු කරන්න. කියන්න තියෙන දේ වර්තමානයේ කියන්න. නැති උනොත් අනාගතයේදී පසුතැවෙන්නට වේවි.
පලවෙනි ඡේදේ තියෙන විදිහට සතුටට හේතුව මේකයි. ඇත්තටම ලංකාවේ Time travel වගේ concept use කරලා නිර්මාණ හදන්නැත්තේ ඇයි කියන ප්‍රශ්ණය මට තිබුණා. මම වර්තමානය වැදගත් නිසා ඒකට ඕනි කරන මූලික දේවල් ඉඳලම කරකර තමයි හිටියේ. 🤭 ඒ කොහොමහරි වේවා දැන් දුක් වෙන්න දෙයක් නැහැ. මෙන්න ඒක ඉශ්ඨ වෙලා.
ඇත්තටම මාර සතුටුයි. මම කියන්නේ අග්‍රගන්‍යයි කියලා. මොකද ඔය ආභාෂයම තියෙන විදේශ නිර්මාණ මම දැකල තියෙනවා. හැබැයි විද්‍යාව අවිද්‍යාව අතර ඉන්න ලංකාවේ තරුණ ප්‍රජාව හැටියට මේක ලොකු පිම්මක් මෝටිවේෂන් එකක් වේවි හැමෝටම. Music 🎵 , VFX , Acting උඩ Level එකක තියෙනවා.
ඉස්සරහටත් අපේ Mind එක ට්‍රැක් කරවන්න කියලා ඉල්ලනවා ! ❤️
Good Luck Boys !
Wow. මන් දැනට බලලා තීන හොදම සිංහල sifi film එක 😮❤️. Please කවදහරි මේ වගේ movie ත් කරන්න කියල ඉල්ලනවා. අපිත් ආසයි අපේම රටේ එදා ඉදන් තාම තීන සාම්ප්‍රදායික film වලින් මිදිලා මේ වගේ super , next level film එකක් බලන්න 🥺.good luck for all of crew 💓👍🇱🇰
මේ වගේ නිර්මාණ තමයි බිහි වෙන්න ඕනෙ.අපේ සංස්කෘතිය අතික්‍රමණය කලොත් විතරයි, රට දියුණු වෙන්නෙ.ආයිත් කියන්න ඕනෙ සුපිරි වැඩක් මේක.
කවද හරි ලංකාවට OSCAR Award එකක් ගේන්න High School Junkies team එකට පුළුවන් වෙයි කියල හිතෙනවා. 🔥❤️
thank you! අපිට audience එක entertain කරන්න පුළුවන් නං වෙන කිසිම award එකකට වැඩිය ලොකුයි අපිට ❤️
@@HighSchoolJunkies ❤️❤️
@@HighSchoolJunkies lassani Good very Good.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Bs
අශාවරි බලන්න යද්දි ලිබටි එකේ මේකෙ කටව්ට් එකක් දැක්ක අස්සක. ඒක බලල මේක බලද්දි තේරුනෙ ලංකාවෙ මිනිස්සු මේ වගෙ ජරා වලට දෙන තැන ආශාවරී වගෙ qulity production වලට නොදෙන බව lol
මේ ඉරිදා (27) රාත්‍රී 7.30 සිට Clubhouse හරහා පැවැත්වෙන TEMPORAL podcast එකට පුලුවන් හැමෝම join වෙන්න. ඒදාට මේ project එක ගැන වගේම ඔබට තිබෙන විවිධ ප්‍රශ්න වලට පිලිතුරු ලබාගන්නත් පුලුවන්.
එදාට Temporal crew එක සමඟ කාලි, TV නාත් සහ තවත් ආරාධිතයන් රැසක් එකතු වෙනවා.
Link : www.clubhouse.com/join/tsml/sNyLQIkh/PQ50Q1R7?OfpWKbRYa_nPOiSimy6Ciw-119191
මේකේ පැරඩොක්ස් එකක් තියනව නේද
අනාගතයේ ලංකාවේ විදුලි විසංධි වීමකින් තොරව ඔය වගේ පර්යේෂණ කරගෙන යන්න පුළුවන් ආර්ථික තත්වයක් තියෙනවා කියන්නේ ලොකු දෙයක්
ඒ editing එක මාව පිස්සු වැට්ටුවා🥰
ජීවිතයට අමරණීය පාඩමක් ! ❤️
"...පමාදෝ මච්චුනෝ පදං..."
මෙක නියමයි... ලන්කාවේ මේ වගේ වැඩක් කරා කියන්නේ එකත් ඇති.. මගේ පොඩි යොජනාවක් - මේක continue කරන්න පුලුවන් නම් නියමයි...
"මිනිස්සු කරන ලොකුම මෝඩකම වෙලාව තියෙනව කියල හිතන එක..❤" සුපිරි..❤✌️ well done !👍
සුපිරි ම නිර්මාණයක්, ඇඟ කිලිපොලායන තරම් ආඩම්බරයක් දැනුන මෙහෙම වැඩ්ඩොත් ලංකාවෙ ඉන්නවනෙ කියල දැනගත්තම🔥🔥🔥🔥❤❤🔥All the very best🔥💪
ලංකාවෙ film industry එක scifi වලින් ලෝකෙටම ගෙනියන්න යන මම දැක්ක පලවෙනි step එකක් bro මේක... Supiri.. ❤️ ල
Tnx for the film from Russia 🇷🇺 It's my first Sri Lankan movie 🇱🇰
Actiing , Story , Editing perfect ❤️
ලන්කාවෙ film industry එකේ වෙනසක් කරන්න පුලුවන් සෙට් එකක්. ලන්කාවෙ මේ වගෙ films හැදෙන්නෙ කවද්ද කියල බලාගෙන හිටියෙ. ඒ දවස වැඩි ඈතක නෙමේ... ❤️❤️❤️😍✌️👍❤️❤️❤️❤️
GOOD LUCK
හරිම සරල රාමුවක් ඇතුලේ කරපු පට්ට වැඩක් (2)
Plot,cinematography,vfx මරු. ලංකාව ඇතුලේ මේ වගෙ වැඩක් කියන්නෙ පට්ට. It's a Top-notch❤️🔥
හිතුවෙම නැති අවසානයක්....සුපිරියටම වැඩේ කරලා තියෙනවා....
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ "අප්පමාදෝ අමතපදං" හිතටම දැනුනා ඒක.
"Man's biggest problem is that he always thinks he has more time" 😓 Waiting for something new අයියා. පොඩ්ඩක් ඩබින් එහේ මෙහේ වගේ චුට්ට ම චුට්ටක්. ඒ උනාට අයියේ totally superb අයියේ! ඒ කාලේ ඉඳන් akash අයියාගේ youtube චැනල් එක සබ් කරල insta එකේ interviews බලන්නේ අලුත් දෙයක් ළග ළග එයි කියාල. කල් නොදා තව අලුත් වැඩ ටිකක් පුළුවන් ඉක්මනට අරන් එමු!😊🙏 Keepit up my brother! 👍✌️✌️✌️❤️🔥❤️🔥Akash අයියා ඇතුළු මේ superb contain එකට දායක උන සේරම අයට wish කරනවා! 😊👍❤️🔥
බ්‍රෝ අන්තිමට රවී ජේගෙ රැප් එක අහනකොට පිස්සුව ඩබල් උනා අම්මො 😍😍😍
බ්‍රෝ මේකනම් පිස්සුවක් keep it up 👌
සුපිරි වැඩක් කිරි අයියේ මරු ෆට්ට කොලටි වැඩක් ඔයාට ජය අයියේ 😍😘❤️
It's criminal that these never make the front page here on UA-cam. This was brilliant! Reminded me of _Coherence_ (2013) just a lil' bit.
I only wish you'd cut this a tad tighter/shorter, trimming off soma' that melodramatic fat. But all in all, great stuff!
අපේ වගේ රටක දැක්ක වෙනස්ම වැඩක් NOTHING TO SAY. KEEP IT UP #HIGHSCHOOLJUNKIES.
මේක තමයි මං youtube එකේ දාන පළවෙනි comment එක.
සරලවම masterpiece එකක්.😌
Next Level 🥺❤😍
keep it up 😍❤❄
Stuck inside this maze, getting darker got no time to waste.
Chasing an illusion, watch it crumbling like paper! ♫♫ ♪ ♪
When Ravi Jay Said:
“මම බලද්දි පරක්කු වෙලා මම
නුඹ යන්න ගිහින් කාලෙන් යන්නම...”
I FELT IT 🥺
@@dhanukasilva3532 Hahaha ikmanata release karamu ❤
The producer of our ending title track right here, guys! Hands down the best track you've done up till now, brother! 💯 Can't wait to release the full version of "Undone" w/ Romaine x Ravi Jay and continue this trend further. ❤️
@@HighSchoolJunkies only way is up bro! ❤
What is this english song name
අනාගතේ හොඳ films ටිකක් බලාගන්න පුලුවන් වේවි❤️👍
එක තැනම පල් උන concept වල දුවන සිනමාවට මේ ගෙනාපු Concept එකට හදවතින්ම ගරු කරන්න ඕනෙ. අනිත් එක අපිට යන්න පුලුව සීමාවෙන් උපරිම ප්‍රයෝජන අරන් තියෙනව. මේවයි අපිට ඕනෙ. ❤
❤️❤️❤️
ලංකාවේ ඔක්කොම ඒවා copy .මේක comment කරලා තියෙන එක් අයෙකුවත් මේක original film එක බලලා නැහැ..film එක හොඳයි හැම පැත්තම..ඒත් script එක tamil film එකක්.සූර්යයා ඉන්න 24 කියන tamil film එක බලන්න.මේක comment කළ ඔක්කොම අය.ඒ film එක පොඩ් වෙනස්කම් කරලා මේක හදලා තියෙනවා .ඒත් උත්සාහය අගය කරනවා.good luck .🙏
@@winnervoicestudio-bma ඈ.. මේකෙ Girl මැරෙන්න හේතුවත් time travel මයි.. 24 එකේදි කිසි paradox එකක් නෑ.. මුළු space time එකමයි ආපහු හරවන්නේ.. මේකෙදි එහෙම නෙවෙයි.. එකම මනුස්සයගෙ time images හදන ගමන් එකම කෙනයි විවිධ කාලවල ඉන්නෙ.. මට නම් තේරෙන්නෑ කොහොමද මේක ඒකට සමාන වෙන්නෙ කියලා.. 🙄🤔
Pro time travel tip : DO NOT DO IT !!
If you are already in past or future.. meet your pastself or futureself and discuss the current situation you are facing 😁🙏
@@geethmihira7621 ඔවු ඒක ඔයාගෙ දැක්ම ..ඕනි කෙනෙකුට ඕනි විදියට හිතන්න දකින්න පුළුවන් ..🙏🙏
අඩේ ඒක... ලංකාවෙ මෙහෙම එකක් දැක්කමයි. තව ඉස්සරහටම යන්😍
வேற level 🔥 visual treat 🌟💯👌🏼 congrats high school junkies team & director Akash ayya 👏🏻☺️ #SRIWOOD coming soon 😁🙏
සසරේ පව අනුව වෙන්න තියෙන දේම සිදුවේවි එය නැවැත්විය නොහැක...
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
සසරේ නිවැරදි වීමට පව ගෙවමින් නිවැරදි වේවි යන්නම ඕනි...
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
If this is our future cinematography I am more than ready
මේ වගේ තව නිර්මාන එක්ක ඉස්සරහට යමු සුපිරියක් ෆිල්ම් එකක් සවුන්ඩ් විඩියෝ caption ඔක්කොම සුපිරියක් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ගොඩක් තැන් වල මේ වීඩියෝ එක ගැන තිබ්බ නිසා හොයන් ඇවිත් බැලුවා. සුපිරිම වැඩක් ❤
මේක සුපිරී. මුල ඉඳල අගට වෙනකන්ම story එකත් ගැලපෙනව. අනිත් එක මේකට යොදාගෙන තිබ්බ vfx හෙමත් වෙනම level එකක තිබ්බ. මෙහෙම concept වලින් දිගටම සුපිරි වීඩියෝ ගේන්න.
This is really amazing... It was great it had subtitles so I enjoyed the show really well... I think it was well planned and executed properly... From what I saw from this movie I know for a fact that with that they have they made the best efforts.. This team is really great.... much better than anything I saw so far in the recent past. Even though the start didn't look much I was on the edge of my seat when it came near the end.... The story line was just amazing and it all added up together... Best I have seen.. and the special effects make up artist is one of the best I know! The blood was on point! I felt it was too real and then during end credits I saw her name and I was like "Ahhhhhhhhhhhhhhh no wonder it looked so real."
thanks for the kind words, brother ❤️ glad you enjoyed!
@@HighSchoolJunkies Always remember quality is better than quantity... it's not about how many videos you put out its about the quality of work
@@TaiHsinShiek 100 percent!
@@HighSchoolJunkies Stay blessed guys
ලංකාවේ ෆිල්ම් කාලාව වෙනස්ම තැනකට අරන් යන්න. ජය වේවා ❤️.
This is excellent !! Concept එක development එකේ ඉඳන් cinematography , vfx , Background score ,set design වගේ හැම දේම standard එකකට කරපු feature film එකක් වගේ short film එකක්. Eidetic එකේ ඉඳන් මේ වෙනකල් කරපු වැඩ වලින් movie buff කෙනෙක් විදියට මං satisfied කරපු හැම ප්‍රජෙක්ට් එකක් ගැනම. දැන් කාලේ හරි feature එකකට යන්න.
Good Luck to Akash and his team ❤️👍.
Feature එක අපි එනකං දැන් ටික කාලයක් තිස්සේ මග බලා ඉන්නවා 😅
ලංකාවේ ඔක්කොම ඒවා copy .මේක comment කරලා තියෙන එක් අයෙකුවත් මේක original film එක බලලා නැහැ..film එක හොඳයි හැම පැත්තම..ඒත් script එක tamil film එකක්.සූර්යයා ඉන්න 24 කියන tamil film එක බලන්න.මේක comment කළ ඔක්කොම අය.ඒ film එක පොඩ් වෙනස්කම් කරලා මේක හදලා තියෙනවා .ඒත් උත්සාහය අගය කරනවා.good luck .🙏
@@winnervoicestudio-bma time traveling concept එක ඇති තරම් ලෝකේ පාවිච්චි වෙනවා 80 ගණන්වල ආව Back to the future triology එක ඔයා බලලා තියෙනවාද අන්න ඒ කාලෙට වෙන කං time traveling වලින් ෆිල්ම් හදපු ඉතිහාසයක් තියෙනවා ඒක මේ සූර්යාගේ 24 එකෙන් හොයාගත්ත දෙයක් නෙවෙයි. 24 එකේ කොපියක් කියන එක කරුණු එක්ක ඔප්පු කරලා පෙන්නන්න නිකං කට වචනෙට කියන්නේ නැතුව . අනික ඉන්දියාවේ කොපි ඉතිහාසය ඇද්දොත් ඔයා ඉන්දියන් ඒවා බලන්නෑ
Set ekatama, machan meka winasayaka patan ganmak, a combination eka set wenawa, supiri wadak bnnnnnnnnnnnnnnn, thawa oneeeee
A next level science fiction short film. I'm proud to be able to watch as a Sri Lankan❤❤...
ඒක මාරම මාරයි. Scifi එක්ක මික්ස් කරපු බැඳීම් ගැනත් අපෙන්ම ප්‍රශ්න කරන්න පුළුවන් වැඩක්. ❤️
Ammo ekah patta storyak😳🔥🔥😍
I have been a fan of HSJ for a while, hats off for this amazing work!
thank you man! 😄
මේවගේ concept තියන,ඒ වගේම ඒ concept එක හරියටම audience එකට දෙන්න පුලුවන් මේ වගේ වැඩ්ඩො ලංකාවෙත් ඉන්නව කියන්න හොඳම උදාහරණයක්..!🔥❤
Film එකකුත් ගහන්නකො. ඕගොල්ලොන්ගෙ අදහස් නම් සුපිරියි.
පට්ටම ආයෙ.. Cinematography, Plot එක, VFX , Sound ... 🙉❤ ඕයි ඕයි this is Fcking Insane uh 🥺
ලංකාවෙ Movie industry එකට නම් ඉස්සරහ ජය වෙයි වගේ.. ❤
Congratulations High School Junkies 🔥❤
ලංකාවේ අනාගත සිනමා කර්මාන්තය මෙම විශිෂ්ට නිර්මාණ ය තුල දැක්කා,මේක සුපිරි ,
මේ film එක තමයි මම දැනට බැලුව හොඳම short film එක......❤️❤️❤️
Congratulations High School Junkies and glad to be part of this masterpiece! Always waiting for the next one after watching any piece from you guys Hats off for the hardwork 💪
Incredible job on the credits sequence, guys! ❤️
A HUUUGEE thanks to our comrades at RAM Studios for killing the end credits sequence on such short notice! Looking forward to more collabs down the line brothers & sisters! ❤️
That was some awesome work for the end credits!
Hats off, right back! Incredible work you guys! This was definitely the missing piece of the puzzle! ❤❤❤
Absolutely amazing!! මේ වගේ Film තාමා ලංකාවේ හැදෙන්න ඕනේ
මං දැන බැලුවේ. ඇත්තටම නියම short film එකක්. හරි ම creative. ටිකක් යද්දී තේරුණා girl ව හැප්පෙන්න ඇත්තේ එයාගෙ ම වාහනේට වෙන්න ඇති කියලා 😢 කොහොම උනත් කතාව පුරාවට ම කුතුහලය රඳවා තියාගත්තා. ඉදිරියට තවත් හොඳ නිර්මාණ කරන්න. ජය 💖
සුපිරිම වැඩක් ඈ පට්ට කියල වැඩක් නෑ මේ වගේ හොද නිර්මාණ තමා අපිට ඕනේ .next level. අපේ film industry එක ලෝකෙට අරන් යන්න පුලුවන් නිර්මාණයක් 🔥🔥🔥🔥👌
අමො පිස්සුවක් එකනම් දෙවනී පාර බලලා තෙරුම් ගත්තෙ 👌මම මම එක්කම් තර්ක කරා අමො මාරයි මෙකනම්👌
තව ඔනී මෙවගෙ වැඩ ජය වෙවා👌💖
Filmhall වල පෙන්නන්න ඕන film,
Televison වල telecast වෙන්න ඕන teledrama/ series,
ඔක්කොම youtube එකට විතරක් කොටුවෙලා. 🥺🥺🥺
ආකාලසංදයා බලපු නැති උන්ට nolan ගෙ film මැජික් ලු. මේව නිකන් සිඟිති ආතල්
Tenet movie එකෙන් පොඩි idea එකක් අරන් තිබුනත් ඒ idea එක අරගෙන එතනින් නැවතිලා අනිත් හැමදේම වෙනස් විදිහට තමන්ගෙම විදිහකට පට්ටටම විදිහට වෙනම vibe එකක් දුන්නෙ. "අඩෝ. අන්තිමට තියෙන track එක දීපන්.." ජයම වේවා! 🥺💖🌻
අමාරු උනාට ලංකාව යන්න ඕනේ ගමනක් පටන් පටන් ගත්ත එක ගැන සතුටුයි. කිරි.. ඔයාගේ act එක ගැනත් සතුටුයි.. ❤❤
එකනං කියන්න දෙයක් නැ. සුපිරිම ලෙවල් එකේ තිබ්බ 🤟
එකම එක වචනයයි "පට්ට" ❤. මේ වගේ දේවල් සිංහල සිනිමාවට ගෙන්න ඕනේ 👍❤. All the best team to the entire team 🔥
ලංකාවේ ඔක්කොම ඒවා copy .මේක comment කරලා තියෙන එක් අයෙකුවත් මේක original film එක බලලා නැහැ..film එක හොඳයි හැම පැත්තම..ඒත් script එක tamil film එකක්.සූර්යයා ඉන්න 24 කියන tamil film එක බලන්න.මේක comment කළ ඔක්කොම අය.ඒ film එක පොඩ් වෙනස්කම් කරලා මේක හදලා තියෙනවා .ඒත් උත්සාහය අගය කරනවා.good luck .🙏
@@winnervoicestudio-bma සුර්ය්ගේ 24 කතාව වෙනස් එකක්. ඒකටයි මේකටයි සම්බන්දයක් නෑ. මට මේක සහතික කරලා කියන්න පුළුවන් මොකද 24 ආපු කාලේ මම ඒ film එකට පිස්සු වැටිලා හිටියේ උපරිම 10 පාරක්වත් බලලා ඇති. ඒක වෙනම concept එකක් මේක වෙනම concept එකක් .
@@madushanjoel507 ow script වෙනස්.හැබැයි කතාව එකයි .time එක ආපස්සට අරගෙන සිද්ධ වුණ දේවල් ආපහු නොවී වැළැක්වීමට උත්සාහ කිරීම තමා 24 එකේ තියෙන්නේ .මේක වුණත් ඒකම තමා උත්සාහ කරන්නේ...එතැනින් එහා වැඩක් නැහැ.🙏..ඒක නිසා තමා උත්සාහය හොඳයි කීවේ ..
@@winnervoicestudio-bma 😂😂😂 සම්පූර්ණ ගොන් කතාවක් කාලය ආපස්සට අරන් උන් හැමදාම වෙනස් කරන්න හදනවා කියලා මේක කොපි කලා වෙන්නේ කොහොමද ..ඉරිසියාකාරයා වෙන්න එපා කෙනෙක් ඉස්සරහට යනකොට
Amazing one high school junkies. So glad to participate in this project even for a moment as the news anchor
EIDETIC බලපු දවසේ ඉඳන් හිතුවා High school junkies ලා හොඳම වැඩ ටිකක් කරයි කියලා. ඒක බොරු වෙලා නෑ. තව ඕන. Specially EIDETIC එකේ Part 2 එකකුත් ඕන 😍🤩❤
Tvනාත් review එකෙං පස්සෙ ආවෙ 💜️..Love to see these kind of movies in Sri Lanka! Good luck guys!
තප්පරයක්වත් මග අරින්නෙ නැතුව බලපු සුපිරි Short movie එකක්. හැම අතින්ම Quality එක නියමයි.. ආසාවෙන් බැලුවා..😍😍
තව ඉස්සරහට මේ වගේ ස්ටෝරි ඕන ❤❤ජය වේවා..
😳wow සුපිරිම වැඩක්
Amazing work guys! Just amazing! ඇත්තටම ලංකාවේ දැක්ක short flims වලින් හොඳම එකක්. Music, vfx, cinematography හොඳටම තිබුනා. Acting, Dubbing හොඳයි තව improve උනා නම් තවත් පට්ට.. තව මේක බැලුවට පස්සෙ පොඩි ප්‍රශ්නයක් ආවා. මේකෙදි ලූප් එකක් පේන්න තියෙනවනෙ.. කල්ප ටයිම් ට්‍රවල් කරපු එකමයි නිකිතා මැරෙන්න හේතුවෙන්නෙත්, නිකිතා මැරුන නිසාමයි කල්ප ටයිම් ට්‍රැවල් කරන්නෙත්.. කල්ප ටයිම් ට්‍රැවල් කරන්න තීරනය කරන්නෙ නිකිතා මැරුනා කියල එන කෝල් එකත් එක්කනෙ. ඊටපස්සෙ කල්ප අතීතයට ගිහිල්ලා නිකිතාව බේරගන්න වාහනේ එද්දි ටයිම් අවුට් වීම නිසා තමයි නිකිතා හැප්පිලා මැරෙන්නෙ. මෙතනදි ටයිම් අවුට් වෙලා කල්ප ආපහු අතීතයෙන් අනාගතයට ආවම අර වාහනේ ප්‍රවේගයෙන් බිත්තියෙ වැදිලා සිහිනැති වෙනවනෙ. දැන් නිකිතාගෙ යාලුවා නිකිතා ඇක්සිඩන්ට් උනා කියලා කල්පට දෙන කෝල් එක කල්පට ආන්සර් කරන්න වෙන්නෙ නෑ. ඒ කියන්නෙ ටයිම් ට්‍රැවල් කරන්න හේතු උන සිදුවීම දැන් වෙන්නේ නෑ.. අර ලූප් එක මෙතනින් බ්රේක් වෙනවා. එතකොට කල්ප අතීතයට ගිහිල්ලා නිකිටාව බේරගන්න කියලා අර වාහනෙන් යන්නෙ නැති නිසා නිකිතා හැප්පිලා මැරෙන්නෙත් නෑ
එහෙමත් සීන් එකක් තියෙනවා හැබැයි මූවී එකක් නිසා අවලකුත් නෑ
Interstellar වගේ නේ
hmm ekath aththa thamaa
අතීතයට ගිහින් ආපහු වර්තමානය ට එද්දි 5min පාස්වෙලා තියෙන්නෙ,පොඩ්ඩක් බලන්න. ඒ වෙලාව ඇති නේ call එක answer කරන්න.
aththatama kalpata call eka ena time line eka warthamanaya kiyala gaththoth kalpa accident eka nawaththanna yana time line eka athitha kalaya.
ethakota athithaye wena dewal warthamanayata wagema anagathayath balapana nisa (kalpa athin athithakalayedi nikitha maruna nisa) warthamanayedi kalpata time travel karanna hethuwa labila iwarai.ekiyanne, ethakota nikitha marila iwarai. mekata hethuwa wenne time traveller kenek athithayata gihilla wenas karana dewal warthamanayata rijuwama balapana eka.
5min ago වෙලා ආපහු වර්තමානයට යන්නේ🕑
wow guys ...amazing work . lankaweth waddo innawa , digatama keranna .
This is an absolutely brilliant plot. I love the way that the writer who add Buddhist philosophy into this composition. I feel the "dark" in my mind. But I never expected like these creations in Sri Lanka. Go, head High School junkies. VFX, Art Direction, Camera, Audio, Editing, Storyboard, Endcredit video, Acting, all are amazing.
අඩෝ next level ...nex level උබල තමයි මේ කලාවට ඕනෙ...... Respect... බං Respect ..... බලාගෙන ඉන්නව ලොකු ෆිල්ම් එකක් එනකන් අවන්කවම,කුතුහලයෙන්,සතුටින් සහ ආඩම්බරයෙන්....
ඒ ප්‍රොජෙක්ට් එක සාර්ථක නොවූවානම් නිකිතා තවමත් ජීවතුන් අතර...
This masterpiece is changing the whole Sri Lankan boring teledrama/web series culture, Absolutely a masterpiece we mean it. Great script, great camera, great visual effects, great acting above all great directing
Amazing 🔥
නිමයි ලංකාවේ මේ වගේ වැඩ වෙන එක ගෙන ආඩම්බරයි...!🤗🤩 කාතාව full enjoy කරා මම ගොඩක්ම ආස කරේ end එකට නියම cinematic effects භාවිතා කරලා තිබුනා මරු....! 😍❤️
Thanks For inviting us To for the Screening of Temporal short movie. It was awsome! Great!. im a Huge fan of Sci-fi movies and this makes me wow! Great Work guys! Keep it up. Looking for a big Change in Srilankan Cinema in a future! Good luck.