බ්‍රිජට්ගේ දිරිය Full Film

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 2,3 тис.

  • @ride2xplore_lifeonwheels
    @ride2xplore_lifeonwheels  2 роки тому +848

    අවුරුදු තුනහමාරක් පුරා, මොටර්සයිකලයක් මත ලෝකය වටා යන ගමනේදී, ඩිලන් වික්‍රම වන මා මුහුණ දුන් විශාලතම අභියෝගය අලලා සැකසුනු කතාවයි මේ.
    කොලොම්බියාවත් පැනමාවත් යන රටවල් දෙක අතර ඇති විශාල වනාන්තරක් හේතුවෙන්, දෙරට සම්බන්ද කරනා ගොඩබිම් මාර්ගයක් නැත. ඉතින් හිස් තෙල් බැරල්දහයකින් සෑදු තෙප්පමකින් පැසිෆික් සාගරය මත කල භිහිසුනු ගමනේ අත්දැකීම්, ලාංකීය ඔබ වෙත මා මෙසේ පිරිනමමි.
    ආර්ථික ප්‍රශ්න මත, මිලක් ගෙවා මේ චිත්‍රපටය බැලීමට බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අපහසුය. එනමුත්, මෙවන් චිත්‍රපටයක රස විඳීමට, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම මග සැලසීම කල යුතුම කාර්යයක් බව මා විශ්වාස කර, එය මාගේ youtube චැනලයට ගොනු කරමි.
    මේ චිත්‍රපටය රසවිඳ, එමෙන්ම මගේ ශ්‍රමයට මුදලකින්දායකවන්නට ඔබට හැකියාවක් තිබේනම්, පහත තිබෙනා මේ link එක
    ko-fi.com/lifeonwheels මගින් ඒ පරිත්‍යාගය කරන්න.
    ඔබට බොහෝම ස්තුතියි!
    බ්‍රිජට්ගේ දිරිය චිත්‍රපටය මුදලක් ගෙවා, වෙළඳ දැන්වීම් භාදාවන්ගෙන් තොරව බැලීමට කැමති අයට, මේ link එකෙන් එය නැරඹීමට පිළිවන. vimeo.com/ondemand/bridgetged...
    ඉංග්‍රීසි චිත්‍රපටය, When the Road Ends - Lost in the Pacific චිත්‍රපටය, මේ link එකෙන් මුදලක්ගෙවා බැලිය හැක.
    vimeo.com/ondemand/whentheroa...
    බ්‍රිජට්ගේ දිරිය පොත මිලදීගැනීමට, මේ දුරකථන අංකයට text පණිවිඩයක් යවා ලබාගත හැක.
    0716384328
    තවද මේ චැනලය subscribe කර, මගේ ඉදිරි වීඩියෝද නරඹන්නට අමතක කරන්න එපා.

    • @darshanasamarasingha7669
      @darshanasamarasingha7669 2 роки тому +12

      අපාරදේ අයියේ මේක නිකන් දුන්නේ මම මේක ගෙවල එක විනාඩියක් වත් මග නොහැර පුදුම ආසාවකින් සහ කුතුහලයෙන් බලපු කාතාවක් .

    • @travelwithchanaineurope
      @travelwithchanaineurope 2 роки тому +10

      අවුරුදු කිහිපයකට කලීන් යුරොපයට ඇවිත් රෝද දෙකක් උඩ වාඩී වුනහම හිතේ කියාගන්න බැරී සන්තොෂයක් තිබ්බා!!
      යුරොපයේ තවත් කව්ද ඉන්නේ කියලා බැලුවාම මට හම්බවුණ එකම නම එකම රූපය ඔබතූමා පමනයී!!
      ඒ රූපය තවමත් මගේ හිතේ ඒ විදිහටම ඇදිලා තියෙනවා !!
      කවදාහරී ඔයා වගේ ලොකේ වටේ කරක් ගහනවා කියලා හිතුනත් එක දැන් හීනයක් වෙලා ඉවරයී...චිත්‍රපටීයෙන් පස්සේ මගේ හීත අයෙත් ඇවිස්සූනා!!
      සුබ ගමන් අයීයා ...
      මම ජර්මනියේන් චානක!!

    • @rockyslisrael934
      @rockyslisrael934 2 роки тому +9

      කියන්න වචන නෑ ඩිලන්. ඔයා ලස්සන මනුස්සයෙක් .... එච්චරයි ...❤️❤️❤️

    • @ajithkumara9314
      @ajithkumara9314 2 роки тому +5

      මොනවත් කියන්නේ නෑ එක වචනයයි කියන්නේ එක "පට්ට"

    • @war357.
      @war357. 2 роки тому +2

      There is another Wilson from a another story, Ball from the Cast Away Movie... Great Movie Dilan, Keep it up!

  • @DineshAPathum
    @DineshAPathum 2 роки тому +377

    සමහර මිනිස්සු ජීවිත ගමනට ගුරුවරු වෙනවා.. කියන්න වචන නෑ.. මම දැක්කා ලස්සන හීනයක් සැබැවින්.. සුභ ගමන්. මුනගැහෙමු

    • @prasannafashion9720
      @prasannafashion9720 2 роки тому +4

      අයියණ්ඩී ඔයා ❤❤❤❤❤❤❤

    • @evokecraftribbon6230
      @evokecraftribbon6230 2 роки тому +1

      Dinesh malli oya .oyath dilan aiya wage..ekthara wickramayak thama..theruwan saranai hemotama..🙏❤👍

    • @cnthilakarathna
      @cnthilakarathna 2 роки тому +1

      ayya comment ekak daalada kiyala hoya hoya hitiye🧡

    • @janithprashan
      @janithprashan 2 роки тому +2

      ගුරුවරු දෙන්නම එකම තැනට ආදරෙයි 😘

    • @sanuprabath3793
      @sanuprabath3793 2 роки тому +1

      Dinesh Ayya...😍😍😍

  • @nalinwicramarachchi6123
    @nalinwicramarachchi6123 9 місяців тому +20

    ඇයි මේ වටිනා ලස්සන දෙයක් මෙච්චරකල් හැංගිලා තිබ්බේ. රෝද උඩ ජිවිතේ මම පොඩි පොඩි කොටස් බලල තියෙනවා , එත් ඩිලාන් මේ වගේ වීරයෙක් කියල දැනන් උන්නේ නෑ. මාර උත්සහයක් කැපවීමක් වීර්යයක්......... මම හමුදාවේ, මම ලග කොල්ලෝ 200 ඉන්නවා, හැම සතියකම ෆිල්ම් එකක් පෙන්වනවා මේ සතියේ ෆිල්ම් එක මේක. ගුනේ අය්යගේ කාමරේට ස්තුතියි.

  • @TharinduDinuka
    @TharinduDinuka 2 роки тому +62

    මෙතෙක් කල් දැකපු සුපිරිම documentry එක.. ලංකාවෙ කෙනෙක් මෙහෙම එකක් කරපු එක ඊටත් වඩා සතුටක්... මෙච්චර adventure එකක් කරල ඔයා පණපිටින් ඉන්න එක ඊටත් වඩා සතුටුයි අයියේ 🖤 හදවතින්ම ජයවේවා අයියගෙ ගමනට.. මේ වගේම තව documentry films කරල අපිට බලන්න ලැබේවා කියලා සුබපතනවා 🖤🖤🖤

  • @ASHANonline
    @ASHANonline 2 роки тому +17

    පටන් ගත්ත මුල් කාලේ ඉදන්ම ගුරුවරයෙක් වගේ අදහන කෙනෙක්.ජීවිතේට බොහෝ දේ මෙයින් ඉගෙන ගත්තා ඩිලන් අයියා.ආයෙම ලංකවට ආව කාලෙක අපි මුණගැහෙමු..අරමුණ යහපත්නම් විශ්වය පාර පෙන්වාවි.❤

  • @dineshasanka6581
    @dineshasanka6581 2 роки тому +30

    මගේ ජීවිතේ මම දැකපු ලස්සනම තාත්විකම නිර්මාණය. 🥰🥰🥰
    ඒ 100%ක් ම ඇත්ත කතාවක් සහ film එකක් නිර්මාණය. කිරීමේ අරමුනින් පටිගත කළ දර්ශන නොවෙන නිසාමයි. "ලංකාවේ අපේ එකෙක්. " ආඩම්බරයි. අගය කළ යුතුම දෙයක්. සහ නොමිළේ ප්‍රචාරය කිරීම විශේශයෙන් අගය කළ යුතුමයි.
    ජය සහෝදරයා. 🥰🥰🥰🥰🥰
    💪💪💪💪💪
    පුදුම හිත හයිය මිනිහෙක් අයියේ උඹ.
    Respect 🤝🤝🤝

  • @naturalsounds5558
    @naturalsounds5558 2 роки тому +127

    ශ්‍රී ලාංකිකයෙකු විදියට ඔබ ගැන ආඩම්බරයි ඩිලන් මහත්තයා... ඇස්වලට කඳුළු ආවා ඇත්තටම... බලන්න ආසාවෙන් හිටපු දෙයක් නොමිලේ බලන්න අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තූතියි... ඇත්තටම ඒක විශිෂ්ට වික්‍රමයක්! ඔබට ජය ✌ ❤️

  • @aselasapumalbandara135
    @aselasapumalbandara135 2 роки тому +357

    මේක නම් ජාත්‍යන්තර මට්ටමේ ඉහල නිර්මාණයක්. අපේ රටේ ෆිල්ම් සමහර ඩිරෙක්ටර්ලලට ටොකු ඇන ඇන පෙන්නන්න ඕනෙ මේ නිර්මාණය.
    ෆිල්ම් හෝල් වල පෙන්නන්න වටින වාර්තා චිත්‍රපටයක්..
    පුළුවන් අය මේ මහන්සිය අගය කරන්න වටිනාකම ගෙවලා ❤

    • @thineshgen
      @thineshgen 2 роки тому

      Yes... International level creation, so we should help by making the comments international..

    • @anurangadi
      @anurangadi 2 роки тому +5

      ශ්‍රීලාංකිකයකු ලෙස ඔබතුමා ගැන ගොඩක් ආඩම්බරයි

    • @wasaladayarathne1005
      @wasaladayarathne1005 2 роки тому +2

      What a comment brother! "අපේ රටේ ෆිල්ම් සමහර ඩිරෙක්ටර්ලලට ටොකු ඇන ඇන පෙන්නන්න ඕනෙ "

    • @ranukpeshala6586
      @ranukpeshala6586 2 роки тому +1

      Niyami dilan aiye..balapu hodama film ekak supiri..jayaweewa

    • @bhagyahoranage
      @bhagyahoranage Рік тому

      Wow marama lassanai , man eka digatama baluwa, dolphin lage kathawa godakma lassana una neda me kathawa, eyala noyenna apita me kathawa balanna wenne ne, me wage lassana kathawak apita balanna, oya dipu sahayogayata godak isthuthi,

  • @thanujabandara7495
    @thanujabandara7495 2 роки тому +9

    කියන්න දෙවල් බොහොමයි.වෙනස්ම ලෝකයකට අරන් ගියා විනාඩි කිපයකින්.ජිවිතේට එකතු කර ගත්තු පාඩම් ද බොහෝමයි.හරිම ආඩම්බරයි ශ්‍රී ලාංකීය අපේ මිනිහෙක් වීම.ස්තුති ඩිලන්🙏❤️

  • @madhurajayasankaweerawala956
    @madhurajayasankaweerawala956 2 роки тому +7

    ජීවිතේ බලපු හොදම film එක. ආඩම්බරයි ඔබ ගැන...කියන්න වචන නැහැ...Respect you ❤

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 2 роки тому +52

    මම මෙක යූටියුබ් දාන්න කලින් දෙපාරක්ම බැලුව..ඇත්තටම ගොඩක් සතුටුයි ඩිලන් මහත්තයා ගොඩක් අය මෙ ගැන දන්නෙ නෑ මම හිතන්නෙ ලන්වෙන් බිහිඋන විශ්ශ්ටම වාර්‍තාමය චිත්‍ර පටය මෙක මෙකෙට නොදෙන සම්මාන හොදයි කොස් කොටන්න ..ලන්වෙ මිනිස්සුන්ට වගෙ නෙමෙයි ඔබ තුමාගෙ අගය වෙන රටවල් ව්ල මිනිස්සු දන්න නිසා ලැබුනු සම්මාන මම හිතන්නෙ නෑ ලන්කාවෙ සම්මාන වලට සම කරන්න බෑ..මම හිතන්නෙ මෙ වැඩෙන් ගොඩක් අයට ඔබ තුමාගෙ වටිනාකම තෙරයි මම හිතන්නෙ අපෙ ලන්කාවෙ ඉස්කොලෙ වල පෙන්නන ඔනි අනිවාර්යයෙන් මෙ චිත්‍ර පටය..

  • @yohans6815
    @yohans6815 2 роки тому +69

    ඔබ බොහොම වාසනාවන්ත මනුස්සයෙක්..මම දැනට මගේ අවු 26 ට රටවල් 4ක මිනිසුන්,සොභාදහම,සංස්කෘතියන් අත්විඳලා තියෙනවා.. ඒත් ඒ රැකියාව නිසා..නමුත් ඔබ උපයාගත් මුදල් වලින් ලෝකේ වටේ යන මේ ගමනේ ඔබට දැනුන ඒ සතුට,හැඟීම් මට කොච්චරක්ද කියලා හිතාගන්න පුලුවන්.ඔබ ඒ පාරුවට,යතුරු පැදියට කොතරම් ආදරය කාලාද..ඒවාට කතාකිරීමට හැකිනම් කියයි ඔබලා අත්වින්ද අත්දැකීම් රස කර..ඔබ කෙතරම් බුදිධිමත් ද යන්න පාරුවට තැබූ නමින් ම මට වැටහෙනවා..එයට ඔබේ මවගේ නම දැමීම කෙතරම් සාදාරනද..මවක් තම දරුවන් ජිවන ගඟෙන් එතෙර ක්‍රන්නේ යම් සේද ඔබේ පාරු මව ඔබව ආරක්ෂා කර ගොඩබිමකට යාත්‍රා කලාය..
    මට පුදුම ඔබේ හිතේ හයිය ගැන.. හිතේ තිබුනු ආසාවන් ඉලක්කයන් ඔබව මේ ශක්තිමත් කරන්නට ඇතැයි සිතමි..තවද ඔබට හමුවූ ඒ සුන්දර මිනිසුන් ඔබේ ශක්තිය තව තවත් වැඩි කිරීමට හෙතුවක් වන්නට ඇති..
    ඉතින් ඔබේ හා මර්ටිනාගේ අනාගතයට සුභපැතුම් !

  • @punsaramahanama8332
    @punsaramahanama8332 2 роки тому +40

    - මාර්ගය අතරමගදී අවසන් වූ විට පහුරක් හදන්න බිය නොවන්න -
    බ්‍රිජට් ගේ දිරිය - අතිශය ප්‍රායෝගික , සරල , විශ්මිත නිර්මාණයක් .... ඩිලන් - ඔබ මේ වෘතාන්තය තුලින් පෙන්වා දුන්න ශ්‍රී ලාංකිකයෙකුට වුවත් ලෝකයේ ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව .... ඔබ අති විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයෙක් ... ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මටත් .. සමස්ථ ජාතියටත් ඔබ මහත් ආඩම්බරයක් ...! 🙏 අම්මා මුලික කරගත් ජිවිතයක් කිසිදා අතරමං නොවේවි....! 🙏❤

  • @sathsaranaleather
    @sathsaranaleather Рік тому +13

    Skip නොකර බලපු..අවසානෙදි අඩපු එකම කතාව..❤️එච්චරයි

  • @Vihanagarukshan
    @Vihanagarukshan 2 роки тому +2

    හරියට ජිවිතය වගේ අයියාගේ මේ ගමන.. කුනාටු.. සිත් රිදිම් බලාපොරොත්තු තනිවිම් අහියෝගතා වාසනාව හැමදේම... මේක නම් ගමනක් නෙවෙයි පිස්සුවක් මට නම්.. ජයවේවා... කවදා හරි ඔයාව මුණගැහෙන්නම ඕනී.. සංචාරය ජිවිතය කරගත් මනුස්සයෙක්.. සොබාදහමේ ආරක්ෂාවයි අය්යණ්ඩි ❤❤❤

  • @nuwangaherath6235
    @nuwangaherath6235 2 роки тому +85

    බෲස්, බ්‍රිජට් ගේ දිරිය, ශාක්, කම්මලේ මිනිස්සු, විල්සන්, ඩොල්ෆින්ලා, නාවික තල්මස්සු, ධීවරයෝ, පැනමා පොලිසිය, නිවාඩු නිකේතනයේ මිනිස්සු, කොලොම්බියන් පොලිසිය, අර්දිතාව❤️
    Masterpiece💫🔥

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 роки тому +34

    මම ගලිවර්,රොබින් හූඩ්,රොබින්සන් කෲසෝ,ටාසන් මේ ඔක්කොම බලල තියෙනවා.පෞද්ගලිකව මාත් මාස එක හමාරක් අයිස් කැට කකා මුහුදේ පා වුනා...ඒ හැම අත්දැකීමකටම වඩා ඔබ ගැන ආඩම්බරයි අයියේ.ජයවේවා 🙏❤️

  • @talesofgayan
    @talesofgayan 2 роки тому +13

    එදා මරදාන tower hall එකේදි මුලින්ම බැලුවෙ.
    ඊට පස්සෙ ගෙදර ඇවිල්ල අම්මලත් එක්ක Vimeo එකෙනුත් බැලුවා
    දැන් ආපහු You Tube එකෙන් බලනවා
    බලන හැමපාරම ඇස් කඳුලින් තෙත්වුනු නිර්මාණයක්.
    ශ්‍රී ලාංකිකයින් පමණක් ‌ නොව ලෝකවාසීන්ම නැරඹිය යුතු නිර්මාණයක්.
    ඔබ දෙපලට ජය වේවා ඩිලන්-මාර්ටිනා. ආදරෙයි!!! ❤

  • @damindarathnayaka29
    @damindarathnayaka29 Місяць тому

    සුපිරි නිර්මාණයක්.ඔබතුමාටවාසනාවන්ත අනාගතයක් වේවා!!!

  • @SachiKalpani
    @SachiKalpani 7 днів тому

    හරිම ලස්සන කතාවක් .ඊයේ ra 12 pauwanka hrindrgath akka krapu කතාව ahala ada udanma film aka බැලුවා .papuwa nathra una waga දැනුණේ .අන්තිමට adankota මර දුකක් දැනුණේ .niyamai.jaya wawa සහෝදරයා

  • @kasundelans
    @kasundelans 2 роки тому +48

    අගයකල යුතු වික්‍රමයක්.. සම්මාන ලැබිය යුතු. සංස්කරනය සහ කථනය උපරිමයෙන්.. බැලුවා නෙවී වින්දා.. බොහොම ස්තූති අපගේ ජීවිතයට දුන් ඒ අද්දැකීමට,ලාංකිකයන්ට නොමිලේ නැරබීමට සැලැස්වීම.මාගේ ගෞරවය ඔබට ❤️🙏

  • @laxmankumara8645
    @laxmankumara8645 2 роки тому +11

    මම මේ ගමනෙ හිටියේ වගේ දැනුනා. ස්තූතියි මුදල් ගෙවල බලන්න බැරි අයට යූ ටියුබ් එකෙන්බලන්න දැම්මාට.
    හෘදයා බාධයකින් පෙලෙන මා මේදිනවල අසනීප නිවාඩු පිට සිටිමින් මෙය නැරඹීමෙන් ලත් දිරිය....
    ඉක්මනින් වැඩට යා යුතුයි..
    අරමුණ පැහැදිලි, අවංක එකක් නම් නාඳුනන අයත්, සතුනුත් උදවු කරාවි.. සෙඔබා දම් නියමය එයයි...
    ඇත්තටම ඇඬුනා සහෝ...
    ඔබ දෙපලටම ජය.

  • @chanukadilshanfernando5680
    @chanukadilshanfernando5680 2 роки тому +26

    අපේ එකෙක් කියලා හිතෙද්දි මාර හැගිමක් ආවේ
    ලෝකේ වෙන එකෙක්, මෙහෙම දෙයක් හීනෙකින්වත් හිතලා නැතුව ඇති.... ආඩම්බරයි සහෝදරයා... ❤️ විඩියෝ එකක් ෆිල්ම් එකක් නෙවෙයි මේක බලද්දි මමත් Journey එකෙන් 5% ගියා වගෙ දැනුනා.❤️❤️🙏🙏🙏

    • @tilakberagama844
      @tilakberagama844 Рік тому +1

      ලොකෙ තව ඕනතරම් ඉන්නවා උන්ට අපිට වඩා පහසුකම් තියෙනවා.

  • @anjananawarathne8771
    @anjananawarathne8771 Місяць тому

    hithata loku dairayayak, kiya nima kala nohaki padam godak kiyadunna jeewithe gana. shreshtai !!!!

  • @geemini6945
    @geemini6945 9 місяців тому +1

    ඔබ වින්ද දුක්ෂරම දේවල් අපි නොදකින්නත් ඇති .
    තනියම cam එකක් අටවගෙන ඔබ කරපු වික්‍රමය අතිවිෂිශ්ටයි .
    මග කියපු ඩොල්ෆින්...it was heart touching for me..
    වැටුනු මිනිසුන් නගිටුවන්න
    මේ documentary එකත් සමග ලෝකෙ වටේ නැවත ඔබ යන්න අහසින්... නිහඬ සැබෑ වීරය. ඔබට ජය. ❤❤❤❤❤❤

  • @rasikamanatunga6732
    @rasikamanatunga6732 2 роки тому +17

    ඩිලන් ඔබේ ශක්තිය ,දහිරිය කියන්න වචන නෑ .ලැබූ මිනිසත් කමට ඉහළම වටිනාකමක් දුන් කෙනෙක් .ඒ වගේම සංවේදී හදවතක් ඇති ඔබ වගේ සහකරුවකු ලැබූ මාටිනා හරිම වාසනාවන්තයි .ඇයත් හරිම සුන්දර චරිතයක් .මේ චිත්‍රපටය මෙසේ බලන්න සැලැස්වූවාට ගොඩක් ඉස්තූතියි .ඉදිරි අනාගතය ඔබ දෙදෙනාට සියලු පැතුම් ඉටු වෙන වාසනාවන්ත දිවියක් වේවා !!!

  • @IAMlanka
    @IAMlanka 2 роки тому +10

    අපිත් ඔයා එක්කම ලෝක සවාරිය ගියා වගේ. ඒ තරමට හදවතට දැනුන චිත්‍රපටයක්. ලෝකය මොනතරම් සුන්දරද මිනිස්සු මොනතරම් සුන්දරද .. අභියෝග ජයගැනීම යනු ජීවිතය ජයගැනීමයි. සෑම කෙනෙක්ට නැරභිය යුතු චිත්‍රපටයක්. ස්තූති ඔබට...

  • @Gihangf
    @Gihangf 2 роки тому +9

    ඔබ තුළ තිබිය යුත්තේ දහිරිය පමණයි. විශ්වය ගමනාන්තය දක්වා ඔබව ගෙන යාවි.
    ස්තුතියි Dilan පොඩි කාලේ ඉඳන් බණ ඇහුවත් මේක බලද්දි බණ වට වැඩිය ජීවිත අවබෝධයක් හම්බවුණා.
    ඔබට බුදු සරණයි.

  • @KumaraTg
    @KumaraTg Рік тому

    Budu saranayi jasupihitai sathutak danuna a wagema dukakuth ussahaya me sobadahama api hamotama loku padamak a wagema o atumatath tanx a dahiriya apitath dunnata tawath vediuo akak dakinna labanna kiyala ma parthana karanawa obata dalada hamuduruwange pihitai ❤❤❤

  • @rohanakumara8058
    @rohanakumara8058 Рік тому

    Oyata godak thanks aiye ape jeevitha wlata nawa jeewayak dunnata 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi 2 роки тому +43

    වීරයෙක් දුටුවෙමි,,,
    මටනම් සිහිවුනේ අම්මත් කරේ තියන් පිහිනපු අප මහ බෝසතනාන් වහන්සේ ,,,
    ඒ ගැම්මට ඒ හයියට,,
    🙏🌎💪
    මටත් හිතට මාරම ගැම්මක් ආවේ,,
    තෙරුවන් සරණයි අයියේ
    ජයෙන් ජයමවේවා ,,,

    • @mariodilano
      @mariodilano 2 роки тому +2

      අනේ බන් හැම මගුලටම එ මනුස්සයාව ගව ගන්න එපා

    • @kanishkagimhana
      @kanishkagimhana Рік тому

      @@mariodilano 🤣

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 2 роки тому +24

    මුල ඉදලා අවසාන වෙනකන් බැලුවා.... ගොඩක් සතුටුයි.. ගොඩක් ආඩම්බරයි අපේ එකෙක් ස්භාදහමටත් අභියෝග කරලා ජය ගත්තු සටන....සටනක් නෙමෙයි මාරාන්තික සටනක්... ජය ජය ජය ජය ජයම වේවා... ඔබගේ බ්‍රිජට්ගේ දිරිය සහ බෲස් කියල නිම කරන්න බෑ... ආදරෙයි සහෝදරයා.. මහනුවර සිට මම විනෝද්.... දළදා හාමුදුරුවොන්ගේම පිහිටයි.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @IDJ90
    @IDJ90 2 роки тому +9

    මට අවු 32, මගේ ජීවිතයේ හොයාගෙන ගිහින් book shop පීරලා පෙරේතකමින් කියවපු එකම පොත බ්‍රිජට් ගේ දිරිය, film එක තියනවා කියලා දැනගත්ත දවසේ ඉදන් ඒක බලන්නත් method එකක් හොයමින් උන්නේ. බොහොම ස්තුතිය UA-cam පල කිරීම ගැන. ඒකත් බැලුවේ ජීවිතයේ කවදාවත්ම නැති විදියට පාරේ ඇවිදින ගමන්. බොහෝ ලාංකිකයන් දකින හිතන විදිය වෙනස් කිරීමට වෙහෙසෙන ඔබට ස්තූතියි ඩිලන්. ජයවේවා.....!!!

  • @sanuprabath3793
    @sanuprabath3793 2 роки тому

    Ammo Ayye eknm maarama story ekk thank you...Ayya nisa looke watema giya...jayawewaa...🙏🙏🙏

  • @kelvin-py4iu
    @kelvin-py4iu Рік тому

    UA-cam වීඩියෝ එකකින් ඇහැට කඳුළක් ආව මුල්ම වතාව මේක. මේක අග්‍රගණ්‍ය නිර්මාණයක්, උත්සාහයක්. ඉතාම අගය කරනවා.ලංකාවෙ හැදෙන තුට්ටු දෙකේ චිත්‍රපට වලට වැදෙන මරු පහරක් මේක. 💖💖💖

  • @sampathwanigasekara7976
    @sampathwanigasekara7976 2 роки тому +16

    කියන්න වචන නැ ඩිලාන්.
    තනිකම වැඩිපුරම දැනෙන්නෙ මිනිසුන් මැද හුදෙකලා වුනහමයි. ධෛර්යය තියනවනං විශ්වය ගමනාන්තයට අරන් යයි. ආශ්චර්යවත් අත්විඳිය හැක්කේ කල නොහැකි දේ කරන විටයි. ඔය වචන ටික කවදාවත් ම අමතක වෙන් නෑ. ආඩම්බරයි ඔයා ගැන. දිවිය සතුටින් ම ගෙවේවා ඩිලාන්.

  • @mindaracreation5603
    @mindaracreation5603 2 роки тому +13

    සුබ පැතුම් ඩිලන් සහෝදරයා...... ජීවිතයේ බින්දුවටම වැටුනු වෙලාවක බලන්න ඕනිම චිත්‍රපටියක්. ජය වේවා....,!!!!

  • @MichaelJacksonIsKing_1987
    @MichaelJacksonIsKing_1987 2 роки тому +11

    ඉතාමත් උසස්, ලස්සන වාර්තා චිත්‍රපටයක්. මම විතරක් නෙමෙයි, මෙගේ අවුරුදු අටක දුවත් ඇඩුවා, මේකෙ අන්තිමට පාරුව උඩදී ඩිලන් සංවේදී වෙන හැටි දැකල. චිත්‍රපටයකට, කියාපු සත්‍ය කථාවක් ❤❤❤. මේ චිත්‍රපටය ජීවිතයට ලස්සන කථාවක් කියා දුන්න. ඉස්තුති අයියෙ ❤

  • @prasannarupasinghe7
    @prasannarupasinghe7 Рік тому +1

    දිරිය මවකගේ , දිරිය පුතණුවන්.ජේසු පිහිටයී

  • @anojamanamperi1363
    @anojamanamperi1363 2 роки тому

    ඔබතුමා ඉතාමත්ම ධෛර්යවන්ත ,ආශ්චර්යමත් පුද්ගලයෙක් .මේ අත්දැකීම කෙදිනක හෝ අපේ අනාගත දරුවන් වෙනුවෙන් ඉතිහාසගත වියයුතුමයි
    ඔවුන්ට ඔබේ මේ අත්දැකීමෙන් ලබාගතහැකිදේ බොහෝයි.මාදුටු එඩිතර ශ්‍රීලාංකිකයෙක්.ඔබට හිස නමා ආචාර කරමි...🙏🙏

  • @WildTVSrilanka
    @WildTVSrilanka 2 роки тому +22

    මේක බලද්දී ඇත්තටම ඇහැට කදුලක් ආව අයියේ මේකන්ම් කියලා වැඩක් නෑ ❤ හදවතින්ම ආදරෙයී ❤

  • @indikathushara1769
    @indikathushara1769 2 роки тому +174

    තනිකම වැඩියෙන්ම දැනෙන්නේ තනියම ඉන්න කොට නොවෙයි මිනිසුන් පෙන්න ඉද්දි එගොල්ලන්ට ලංවෙන්න බැරි වුණා මයි - 😍බ්‍රිජට්ගේ දිරිය චිත්‍රපටය - ඩිලන් වික්‍රම

    • @fifteenseconds1487
      @fifteenseconds1487 2 роки тому +1

      im experiancing

    • @sulonilhan4558
      @sulonilhan4558 2 роки тому +1

      💯

    • @sanjayadamith838
      @sanjayadamith838 2 роки тому +2

      ඩිලන්,අයියා ,,ලස්සන film එකක් බැලුවා සමහර තැන්වල කදුලු පිරුනා ඇස්වල,,මාරයි අයියෙ,,,ඔයාට ජය ,,,,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇯🇵🇯🇵🇯🇵🇯🇵👍👍❤❤🎉️

    • @RMMPradeep
      @RMMPradeep 2 роки тому +1

      Dear I will share your comment

  • @yasirusampath7062
    @yasirusampath7062 2 роки тому +112

    ෆිල්ම් වලයි පොත් වලයි නැතුව සැබෑලෝකෙ දැකපු සුපිරිම චාරිකාව 🔥💥❤️

    • @jayaniduserasinghe4126
      @jayaniduserasinghe4126 2 роки тому +2

      ඇත්ත කතාව යසිරු මාත් දැකපු සුපිරි ම හිතට වැදුනු චාරිකාව ක්

    • @dubaijeewitha9903
      @dubaijeewitha9903 2 роки тому +1

      Cast away මතක් උනා 👌🏽🙏🏼මමත් ජිවිතේ බැංකු සේවකයෙක් විදිහට ජිවිතේ පටන් අරන් දැන් රටවල් කීපයක ජිවත් වෙලා තියෙනවා....මුදල් ප්‍රශ්න නිසා ජිවිතේ අතරමන් වෙලා.. රැකියාවන් 35 විතර කරපු කෙනෙක්... . දුක.. සැප.. නිතර දොලනය උනා.. වැටීම් නැගිටීම්... සරල ජිවිතේ ට හුරු පුරුදු වී....
      නින්දා... ප්‍රසංසා... අවරුදු 47 වෙන මට මේ කතාවේ... වගේ විශාල අත්දැකීම් සම්බාරයක් එකතු උනා මගේ ජිවිතේ ට 🙏🏼🙏🏼🌹🌹❤️❤️💪🏽💃🏾

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 Рік тому

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ස්තූති ❤❤❤🙏🙏🙏

    • @nondiproduction1857
      @nondiproduction1857 Рік тому +1

      අනිවාර්යයෙන්ම ❤

  • @manojrajapaksha6498
    @manojrajapaksha6498 5 місяців тому

    Film eka awasanayee mage es deka kandulin themuna... oba nam hebeema veerayek.. subha pethum....🎉🎉🎉🎉🎉🎉

  • @arunakumara5726
    @arunakumara5726 2 роки тому

    Mamath baluwa.harima lassani wagema trasaya pirunu duka hitunu tawath vithakadi adambarayak danunu film ekak .obata jaya

  • @kalegana
    @kalegana 2 роки тому +68

    මේ වාර්තාමය වැඩ සටහනේ දැක්ක හොදම දේ තමයි, මේ ලෝකේ ගොඩක් මිනිස්සු කොච්චර කාරුණිකද කියල.. ආගම, ජාති බේද නැතුව මිනිස්සුන්ට උදව් කරනවා..

  • @wasaladayarathne1005
    @wasaladayarathne1005 2 роки тому +28

    ශ්‍රී ලාOකිකයෙක් විදියට ඉපදුන අපට ආඩම්බර වෙන්න පුලුවන් දේවල් හරිම සීමිතයි. ඒ අතරින් මේක ඉහළින්ම තියන්න පුලුවන් දෙයක්. කියන්න වචන නැහැ. 👏👏👏👏👏👏👏👏👏👏

  • @harshanasampath1655
    @harshanasampath1655 2 роки тому +27

    ලොරන්ස්ලෝද අල්මේදා,වස්කෝදගාමා,කොලොම්බස් වගේ චරිතයක් දේශගවේශකයෙක් ජයවේවා ඩිලන්❤🎉

  • @GayathriSenadeera
    @GayathriSenadeera Рік тому

    සැබෑම විිරයෙක් ❤❤❤❤❤❤ , " මේ ලෝකෙ ලස්සනම දේ ජිවිතයයි " මෙ වචන ටික අවසානෙදි ඔයා කියද්දි මට ගොඩක් දැනුණා අයියා, ස්වාභාව ධර්මය එක්ක ඔයා ජීවිතය දැක්ක වාසනා වන්තයෙක් ❤❤❤ ,

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 9 місяців тому +16

    ගුනේ අයියාගේ කාමරේ නිසා තමයි මේක බලන්න ආවේ..මේ ෆිල්ම් එකෙන් ආදරය,ත්‍රාසය,භීතිය,සවුන්දර්යයේ ස්වභාවය,කුතුහලය නිර්මාණශිලිත්වය,එඩිතර බව,උගත්,බුද්ධිමත්,ක්‍රියාශීලි,නිරෝගී හා සුහදශීලි වීම වගේ ඇතුළු ගොඩාක් දේ දැක්කා විශේෂයි ඔබ ශ්‍රී ලාංකිකයෙක් වීම හා ඒ ගැන ආඩම්බර වෙනවාත් සමග ලන්කාවේ කුහක අශිලාචාර මදාවි පාදඩ මාද්‍ය කාරයන්ට මතක්කරන්න කැමති අදානිගේ වෙඩින් එකේ කක්කුස්සි ගැන,ඉන්දියාවේ හදන ලොකු ලොකු කේක් ගැන,විතරක් නෙවෙයි ලෝකේ සිද්දවෙන ඕනේ කුණුහරුපෙකට බයක්,සැකක්,ලැජ්ජාවක් නැතුව උපරිම ප්‍රචාරය ලබා දෙනවා වගේම මෙවන් වීරක්‍රියා ගැනත් ආඩම්බරෙන් කතා කරලා හරි විදියට සමාජ ගත කරන්න කියලා.ලෝකේ අනිත් උන්ව වර්ණනා කරනවා අපේ උන්ව ගණන් නොගෙන ඒ නිසා තමයි රටට ඔහෙම වෙන්නේ.කොහොම නමුත් ස්වභාදහමේ ආශීර්වාදයෙන් ඊලග ඉලක්කයත් සාර්ථක වේවා ජය වේවා ස්තුති..ආදරෙයි..!!! තෙරුවන්සරණයි..💖

  • @watenpiten-9810
    @watenpiten-9810 2 роки тому +12

    මේවා දකිද්දින්අපි ගිහින් තියන තැන් මොනවද හිතෙනවා ඇත්තටම ඔබතුමා සුපිරි වැඩ්ඩෙක් 🙏❤️

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 2 роки тому +5

    UA-cam දැම්මාට ගොඩක් පින් 🙏🙏🙏 ආසාවෙන් බලන්න හිටියේ.. ලෝකයේ සිටින කුමන සත්වයෙකුට හෝ සතුටක් ලබා දිය හැකිනම් ඒක ලොකූ ආශිර්වාදයක්.ඒ ආශිර්වාදය ඔබ සතුයි..ජය වේවා..

  • @SenithChandrasinghe
    @SenithChandrasinghe 2 роки тому +16

    පාර අවසන් වුන මිනිස්සුන්ට පහුරක් හදාගෙන ගමනාන්තය කරා ඇදෙන්න පෙන්වාදුන් ඔබට ප්‍රණාමය Dilan ayya ❤

  • @philowhaletsp
    @philowhaletsp Місяць тому

    proud of u dylan!!
    u might be the epitome of courage and NEVER GIVE UP !!!
    cant explain how much i learned from this tiny movie
    this changed my life forever
    DANKE SCHON

  • @punsaracable6453
    @punsaracable6453 Місяць тому

    Meka pudumayi! Wenama lokayaka hitiye meka balanakota.aparade iwara une.

  • @Lankanmepaa
    @Lankanmepaa 2 роки тому +6

    ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම් ලැබිය යුතු වික්‍රමයක් ❤️. මම දැක්ක ලස්සනම දේ ස්‍රී ලාංකිකයා කොච්චර ප්‍රශ්න ආවත් ඒ හිනාව ඒ විදියටම මූනකටපුරා තියෙන එක. විශ්වය ඩිලන්ව හැමදාමත් රකීවි. God bless you aiya. Much love

  • @pamodhhasantha2095
    @pamodhhasantha2095 2 роки тому +40

    කවදා හරි බලන්න ලැබෙන්න ඕන කියලා හිතපු කතාවක්. ඔයාගේ මේ කතාන්දරේ ටිකක් බලපු අපිට මෙහෙම දැනෙනවනම් මේකේ හැම විනාඩියක්ම වින්ද ඔයාට කොහොම දැනෙන්න ඇද්ද...
    ආදරෙන්❤
    සුභ පැතුම්❤🖤🌿

  • @arunalakmal7093
    @arunalakmal7093 2 роки тому +5

    මගේ ජීවිතේ නරබා ඇති විශිෂ්ටතම වැඩසටහන මෙයයි.. ඇත්තටම ඇස් වලට කදුලක් ආපු අවස්තාත් නොතිබුනාම නොවෙයි. බලන අයගෙ ජීවිත වලටත් ගොඩක් පාඩම් කියල දුන්න. මගේ බාශාවෙන් කියනවනම් ඇත්තටම ඔබ තුමා👌 චරිතයක්❤️. ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔබ තුමා ගැන ලොකු ආඩම්බරයකුත් දැනුන ජයවේවා . ❤️

  • @sarathweerawardana7528
    @sarathweerawardana7528 Рік тому

    එක දිගට බලන්න ආශා හිතුන අපුරු අත්දැකීමක නිර්මාණයක්. ඔබට ජය මිත්‍රයා..

  • @lakshithabandara-mb2yt
    @lakshithabandara-mb2yt 5 днів тому

    paruwa dakkama matath aduna. supiri werayek❤❤❤❤❤❤❤❤❤❤

  • @anuradhajaya1
    @anuradhajaya1 2 роки тому +15

    ඒක මම මෙතෙක් අහපු වැඩියෙන්ම පුදුම හිතෙන කතාව. ඒ ආත්ම විශ්වාසය ධෛර්‍ර්‍යය ගැන කියන්න වචන නෑ. ඇසට කඳුලක් ආවා. ස්තුතියි ලාංකිකයන් වන අපට නොමිලේ නැරඹීමට සැලැස්වූවාට. ❤️❤️❤️ ආදරෙයි ඩිලන් ඔබ දෙපලට.

  • @iclgamage3293
    @iclgamage3293 2 роки тому +16

    අදහන්න වටින චරිතයක් ♥️🙏♥️
    තමන්ගේ ඔක්කොම ධනය මේ ගමනට වැය කරලා පොදි බැඳගෙන ගෙවන ජීවිත වලට වඩා සුන්දර ජීවිතයක් සරල ජීවිතයක් කියාදෙන ගාතාවක්

  • @ishankagayan
    @ishankagayan 2 роки тому +7

    මට නම් කවදාවත් මෙහෙම දෙයක් කරන්න බෑ.මට මෙච්චර ඉවසීමක් නෑ.ඔබ නම් මාරම මිනිහෙක්.අදහන්න වටින මිනිහෙක්.අවන්කවම ආඩම්බරයක් ❤️❤️❤️❤️❤️

  • @Kithsirime
    @Kithsirime 9 місяців тому

    Exellent adveture.Dilan you are a long lasting mile post for younger genaration of our nation Sri Lankan.Thank you so much Dilan and Martina.May the Buddha bless you all !

  • @thilakdon00
    @thilakdon00 2 роки тому

    ඇත්තටම ඩිලාන් මහත්තයානෙනි ඒ අතිභයානක ගමන මෙලෙස සුන්දරව නිමාකර එහි ඇති ත්‍රසය සහ විස්මිත බව අපටත් දැක ගැනිමට සැලස්විම ගැන ඔබට ස්තුති කරන අතර ඔබ වැනි පුතෙකු මෙලොවට බිහිකල ඔබගේ දෙමව්පියන්ටත් ස්තුතිය පුදකරන අතර ඔබ දෙපලට සුභ ගමන්, බුදුසරණයි.

  • @jagathsuriarachchi5222
    @jagathsuriarachchi5222 2 роки тому +5

    ඔබ ගැන ඉතාම ආඩම්බරයි මිත්‍රයා. ජීවිතය ගොඩගන්න අභියෝග වලට මුහුන දෙන්න බයනැති කරන්න අහපු දැකපු හොඳම කතවක්. ඇත්තටම මෑත කාලයේ විශිෂ්ඨම කතාව. ඔබ ගැන ප්‍රවෘත්ති පත්‍ර වල කියවල තිබුනත් අපේම සගයෙක් වින්ද දුෂ්කර. අභියෝගය අද තමයි හරියටම දැනුනෙ. මේචිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන හිමිවිය යුතු නිර්මාණයක් කියලයි මට හිතෙන්නෙ. ඔබ සංචාරයට වගේම කැමරාව හසුරුවන්න, සංස්කරණය කරන්නත් අති දක්ශයෙක්. ඔබට ජය!

  • @kushanlahiru9223
    @kushanlahiru9223 2 роки тому +19

    බලන්න ආසාවෙන්ම ඉදපු කතාවක්...එක පොඩ්ඩක්වත් යවන්නෙ නැතුවම බැලුව...ඒ හිතේ ගැම්ම මාරයි.❤️

  • @mkhasantha8069
    @mkhasantha8069 2 роки тому +4

    බලන්න ගොඩාක් ආසාවෙන් හිටිය දෙයක් ඩිලන් අයියා ලාංකිකයෙක් විදියට මේ කරපු ව්ක්‍රමය පුදුම ආඩම්බරයක් දැනෙන්නේ , බොහෝම ස්තුති ඩිලන් අයියා අපිත් එක්ක මේ අත්දැකිම බෙදා ගන්නවට එ වගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත්වේවා ❤️❤️❤️❤️❤️ ආදරේයි ඔබ දෙපලට 🌹🌹🌹🌹 ඉදිරියටත් මේ අත්දැකිම අපි එක්ක බෙදා ගන්න ඔබ දෙපලට ජයෙන් ජයම වේවා 🌹❤️

  • @chamararajapaksha4896
    @chamararajapaksha4896 Рік тому

    supiri jeevithayata ganna godak dewal thiyenawa oba thumagen

  • @geethalabeysekarakandy7181
    @geethalabeysekarakandy7181 6 місяців тому

    This is the most inspiring,interesting,amazing thing I have ever enjoyed in UA-cam
    Being born as a son to a Mom in my mother land Dilan is a TRUE HERO

  • @harshamjayawickrama4657
    @harshamjayawickrama4657 2 роки тому +15

    පුරාවෘත්තයකට මීට වඩා දෙයක් කොහෙද සහෝදරයා 🖤 මේ මොහොත මම, ජීවිතේ බිංදුවටම වැටිල ඉන්න ගමන් බලන ජීවමාන කතාවක් නේද කියල උඹට කඳුලු ආ තැන කමෙන්ට් කරන මගෙ ඇස් වලත් කඳුලු ඉනුව

  • @ravanking9865
    @ravanking9865 2 роки тому +6

    ඩිලන්, මීට කලින් ඔයා මේ ගමන ගැන දාපු හැම කොටසක්ම වගේ බලලා තිබ්බා. අද තමා සම්පූර්ණ එක බලන්න පුළුවන් වුනෙ. ඔයාගේ මේ ගමනෙන් වක්‍රාකාරයෙන් කෙනෙක්ගේ ජීවීතේට ගන්න පුළුවන් ගොඩක් හොද ආදර්ශ කියලා දෙනවා. ඔබ කරන හැමදේම සිතනා සියලු දේම ඒ අයුරින් ඉටු වෙන්න කියලා ලංකාවේ කෙනෙක් විදියට ප්‍රාර්ථනා කරනවා. ජය වේවා ඩිලන්

    • @deepikapetobuwage6149
      @deepikapetobuwage6149 2 роки тому +1

      Aththatama oba nirbitha niyama sinhalayek.kathawa mulasitama idala beluwe harima biyakin,mokada genuru muhuda bayanaka nisa.awasanaye oba jaya gaththane.eka wisala sathutak.jaya wewa obage nirbithakamata

  • @Nekiibaba
    @Nekiibaba 2 роки тому +4

    ගොඩක් සතුටුයි ඩිලන් අයියේ..ඇත්තටම ඇස්වලට කඳුළුත් ආවා..අපේ පුංචි බලුපැටියාගෙ මේ පුංචි Nekii Girl යූටියුබ් චැනල් එකෙනුත් ,ඩිලන් අයියගෙ නොපසුබට උත්සාහයයේ ,වීර්‍යයේ ලස්සන චිත්‍ර පටය ශෙයා කරනවා..ඒක අයියලට පොඩි හරි ශක්තියක් වේවි ..චිත්‍ර පටය බලන සුවහසක් ප්‍රේක්ෂකයන්ට,ජීවිතයට කියන්න බැරිතරම්ම පන්නරයක් ලබාදේවි.ඔයාටයි මාටිනා අක්කටයි,පුංචිටයි සුභ ප්‍රාර්ථනා කරනවා ! නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ! තෙරුවන් සරණයි ! ජයෙන් ජයම වේවා !🤗🤗🤗💝💝💝🙏🙏🙏

  • @pannasirihimi8238
    @pannasirihimi8238 9 місяців тому

    මටනම් පෙනුනේ බුදුහාමුදුරුවොමයි. මේ සංසාරෙ කවුරුත් බැහැම කියපු සංසාර ගවේෂනයක් කරන්න තරම් කොච්චර වීරියක් උන්වහන්සේට ඇති වෙන්න ඇත්ද. ඩිලන්ගේ ගමනින් මම දුටුදේ හරි අපූරුයි. බාධකවලට බියනොවුන සිත්වලට ලෝකේ ඇත්තම ලස්සන පේනවා.ඩිලන් ඔබ විශිෂ්ඨයි .අනගිභවනීයයි❤❤❤

  • @goodthingisgood
    @goodthingisgood 2 роки тому

    Beautiful story.. love it.
    Dilan you are the man

  • @jayanthakumara1431
    @jayanthakumara1431 2 роки тому +6

    රෝද උඩ ජීවිතෙන් පස්සෙ යූ ටියුබ් එකෙන් මේ වීඩියෝ එක දුන්නු එකට ඩිලන්ට ගොඩක්ම ස්තුතියි.ඇත්තටම ඩිලන් ඔබේ පාරුව හදන්න උදව්වුනු යාලුවො ආයෙ හමුවුනේ නැත්ද ?හමූනානම් හරි වටිනවා නේද ?ඒ අය ගැන හරිම හිතවත්කමක් මේක බලන අපිටත් දැනෙනව.ඔබට ජීවිතේ ජයක්ම වේවා ඩිලන්.

  • @chamidusharanka3239
    @chamidusharanka3239 2 роки тому +6

    ඇත්තෙන්ම එය විශ්මයජනක ගමනක් Dilan, ඔබේ සුපිරි ධෛර්යය ඇදහිය නොහැකියි, එය බයිසිකලයකින් ලොව වටා යන චිත්‍රපටය පමණක් නොවේ, එය අපට බොහෝ දේ උගන්වයි. ගොඩක් ස්තුතියි !!!!!!! ඔබ අප්‍රිකාවේ සංචාරය කරමින් සිටියදී ඔබ සහ "බෲස්" හමුවීමට මම වාසනාවන්ත විය. ඔබට සුභ අනාගතයක් පතනවා.

  • @TharanaMayuranga
    @TharanaMayuranga 2 роки тому +10

    ෆිල්ම් වලයි පොත් වලයි නැතුව සැබෑලෝකෙ දැකපු සුපිරිම චාරිකාව Good luck aiya🔥💥❤

  • @Sk-madushanka
    @Sk-madushanka Рік тому

    Eka niyamai aiye jivitheta hoda padama kiyala dana oyata godak isthuthi aiye good luck

  • @samarakoonchandana9256
    @samarakoonchandana9256 2 роки тому

    You are the great man in the world. Let you know I am very much proud of you because you are Srilankan. Very good movie. God bless you Mr dilan.

  • @DhananjayaDeepal
    @DhananjayaDeepal 2 роки тому +5

    ස්තුතියි අයියා…… කතාව ඔයාගෙන් අහල තිබ්බට බලන්න අවස්තාවක් දුන්නට

  • @sahaniresh5615
    @sahaniresh5615 2 роки тому +80

    "මාර්ගය අතරමග නැවතුන විටදී පහුරක් හදන්නට බිය වෙන්න එපා" (999) ❤️

  • @dulanjalijayasekara2656
    @dulanjalijayasekara2656 2 роки тому +4

    මිල කල නොහැකි ඔබේ ත්‍රාසජනක චාරිකාව youtube සැමට නැරඹීමට හැකි අයුරින් පල කිරිමට බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි. ඔබගෙ මේ සොඳුරු චාරිකාවෙන් අපගේ ජිවිතයට ගතහැකි පාඩම් අපමනයි. ඔබේ සියලු පැතුම් ඉටුවේවා යැයි පතමි. 👍💐

  • @rovinmichael4689
    @rovinmichael4689 11 місяців тому

    Man hithuwa me gena koyapu mulma dawase apita film eka salli deela balanna wei kiyala
    Aadarei oyata❤

  • @deshankuruppu9343
    @deshankuruppu9343 8 місяців тому

    Thanks oyage danuma apith ekka video ekakin hari apith ekka bedagattata

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 2 роки тому +6

    ලෝකය විවිධයි විචිත්‍රයි යන වග පසක් කරමින් ඒ සුන්දරත්වය අපට සමීප කල ඔබට ගොඩක් ස්තූතියි සහෝදරයා. කෙටි ජිවිත කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගත් මනුස්සයෙක්. 🖤

  • @shehanivimukthika
    @shehanivimukthika 2 роки тому +6

    අගයකල යුතු වික්‍රමයක්.. ඒක ගැන කියන්න වචන නෑ. ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විදවන්න නෙමෙයි. ශ්‍රී ලාංකිකයින් පමණක් ‌ නොව ලෝකවාසීන්ම නැරඹිය යුතු නිර්මාණයක්.අති විශිශ්ටයි ! ලාංකිකයෙක් විදියට හරිම ආඩම්බරයි.❤👏

  • @user-oj9lv7nm5i
    @user-oj9lv7nm5i 2 роки тому +7

    ඒකනම් ඇත්තටම වීර චාරිකාවක්..හිතේ සතුට වෙනුවෙන් අයියගේ කැපකිරීම දැක්කම පුදුම හිතෙනව. මේවගේ චාරිකාවක් සිංහලෙන් දකින්න ලැබුනු එක ගැන ගොඩක් සතුටුයි....❤️❤️❤️

  • @Bright-Day2023
    @Bright-Day2023 2 роки тому

    Such a great story. Proud of you Dilan.

  • @suranjithfernanado6559
    @suranjithfernanado6559 Рік тому

    Godaak lassanai ,oyata thaws me wage dewal karanna shakthiya dahiriya labewa kiyala prarthana karanawa.Theruwan saranai.❤

  • @apecharika
    @apecharika 2 роки тому +5

    මම මේ Train එකේ යන ගමන් බැලුවේ. අන්තිම හරියේදී මගේ ඇස් දෙක බොඳ වුනේ මටත් නොදැනීම..මමත් බෘෘස් එක්ක ඩිලන් අයියා එක්ක මේ ගමන ගිය හැඟීමක මම හිටියේ ඒකයි කැලෑව අස්සෙන් බ්‍රිජට් ගේ දිරිය ආයෙම දකිද්දී ඇස් දෙක තෙමුනේ.. ස්තුතියි අපි වෙනුවෙන් මේක දැම්මට..ජය සතුට ❤ ඩිලන් අයියේ සහ මාටිනා ❤

  • @crazyone2585
    @crazyone2585 2 роки тому +17

    ගොඩක් ආඩම්භරයි අයියේ අපේ රටේ කෙනෙක් මේ වගේ දෙයක් කරපු එක ගැන. මේක නම් ජාත්‍යන්තර මට්ටමේ ඉහල නිර්මාණයක්.කවදා හරි බලන්න ලැබෙන්න ඕන කියලා හිතපු කතාවක්. තත්පරයක් වත් ස්කිප් නොකර බලපු විඩීයො එකක්♥ බොහොම ස්තූතියි අයියේ මේ අත්දැකිම් ඇපි සමග බෙදා ගත්තට🥰

  • @sunejavindyani1380
    @sunejavindyani1380 2 роки тому +22

    මම මේ දැනුයි බ්‍රිජට්ගේ දිරිය බලලා ඉවර උනේ... 😱❤️ ඔයා ගැන හිතාගන්න බෑ... 🙏❤️💪 ආයේ කවදාවත් කාගෙන්වත් මෙහෙම දෙයක් දකින්න ලැබෙන එකක් නෑ... ❤️ ගොඩාක් ස්තූතියි අයියේ.. ❤️🙏 ඒ වගේම ඔයාටයි මාටිනාටයි හදවතින්ම සුබපතනවා අයියේ... 🙏❤️ මාටිනා ඔයාට ලැබුනු මිල කල නොහැකිම වස්තුවක්! ❤️🥰

  • @saliyagajanayaka562
    @saliyagajanayaka562 Рік тому

    Aiye keyana wachana na patta oya mara motivation ekak oya dune supiri ❤❤❤❤❤❤

  • @LayeshFernando
    @LayeshFernando 10 місяців тому

    Wow wow wow, lost of words. i actually couldnt belived a sri lankan would have done such a thing at first sight. such an inspirational story . Respect.

  • @everythingstube
    @everythingstube 2 роки тому +9

    අපූරු ගමනක් කවදාවත් මේ චිත්‍රපටය නම් අමතක වෙන්නේ නෑ.සුපිරි කියන්න වචන නෑ අයියේ.❤️

  • @BINගෝ
    @BINගෝ 2 роки тому +5

    ජීවිතයේ බින්දුවටම වැටන අවස්තාවක බලන්න වටින දෙයක්, ස්තුතිය ඩිලන් මහත්තයා...❤️❤️

  • @sanjayaperera4693
    @sanjayaperera4693 2 роки тому +12

    කාලෙකට කලින් නිව්ස් වලින් දැක්කා යතුරු පැදියකින් ලාංකිකයෙක් ලෝක සවාරියක් යනවා කියලා . ඒත් මුහුදු ගමනේ විස්තර දැනගත්තේ අද. මුණගැසෙන්න ආසයි ලංකාවට අපු වෙලාවක ඔබතුමන්ව. 🙏🙏🙏

    • @vikashpiyadrashana5647
      @vikashpiyadrashana5647 2 роки тому

      එයා ඇවිල්ල ඉන්නෙ ලන්කාව පුරා සවාරියක් යනගමන් ඉන්නේ හොයාගන්න බලන්න

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 роки тому

    හරිම අපුරු , දිරිය මිනිසෙක් .....මට නම් අහන්න හුගක් ප්‍රශ්න තියෙනවා ..ඔබ මේ සියල්ල කොහොම දරාගත්තද කියලා ........ලෝකේ තතු අපට පෙන්නුවාට බොහොම පින් . ස්තුතියි

  • @asankarohan5544
    @asankarohan5544 11 місяців тому

    හරිම ලස්සණයි ! මේ
    හැම රූප රාමුවකින්
    ඔබේ හැකියාව සහ වීරත්වය මොනවට
    විදහාපායි. අපේ සිංහල කොල්ලෙකුට
    මෙවැනි හපන් කමක්
    කිරීමට හැකිවීම ලොකු භාග්‍යයෙකි.
    ජයෙන් ජයමවේවා
    සොයුර❤🌷!