Life on the way Short Film

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 78

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +13

    හදා ගන්න බැරි වෙන්න ජීවිතේ වැරදෙන්න ඇති එත් එදිරී ජීවිතේ නිර්මාණය කල යුත්තේ ලබපු අත් දැකීම් ඊවසිමෙන් හිත හදාගනිමින් ඒ අද්දැකීම් තුලින් හොද දේවල් අරන් හොද ලස්සන ජීවිතයක් නිර්මාණය කරන්න... 🤗🤗🤗
    විඩාව නිවේයි... 🤗🤗🤗
    ඔබේ සිත හොද පැත්තට යොමු වෙයි... 🤗🤗🤗
    සිත හොද පැත්තට දැමීමටයි බුදු රජුන් සතුටින් සිටිමටමයි අපිට පාර පෙන්නුවේ...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 9 місяців тому +3

    මට නම්තේරුනා ❤

  • @AruniGallage
    @AruniGallage 7 місяців тому +15

    කතාව ලස්සනයි. හැබැයි හරියට alcohol, tobacco promotion කතාව පුරාම...
    හෙමින්සැරේ පියා සලා... කතාවට පළවෙනි ඉඟිය... දුමි කලින් සම්බන්ධයක දරුවා abort කරපු මතකය දරාගන්න බැරි නිසා vasectomy කරලා ඉන්නේ. ඒ නිසා bathroom එකේදි pregnancy test kit එක දැක්කාම car එකේදි දිගටම vasectomy surgery එකෙන් පස්සෙත් දරුවෝ හැදෙන්න පුළුවන් ද කියලා search කරනවා පිස්සුවෙන් වගේ.
    අතරමඟදි පිටරට ඉඳලා එන යාළුවා ඉමාගේ පරණ boyfriend.
    දිගටම මට දරුවෝ හදන්න බෑ කියලා දුමී කියන්නේ එයා vasectomy කරලා තියෙන නිසා වගේම එයා කලින් abortion එකෙන් තාමත් විඳවන නිසා. එතකොට ඉමා pregnant නම්, එක්කෝ vasectomy surgery එක fail වෙලා නැත්තම් .........

  • @prabakariyawasam9347
    @prabakariyawasam9347 9 місяців тому

    Niyama raga pammak danushka

  • @Sanju-ty2xr
    @Sanju-ty2xr 10 місяців тому +17

    Melo deyak notheruna mn😂😂😂😂😂😂

    • @KumariDanushka
      @KumariDanushka 4 місяці тому

      අනේ ඔව් ඒයි, මෙ මේ බැරිම තැන කමෙන්ට් බලන්න ආවෙ

  • @ChinthakaNayanasiri
    @ChinthakaNayanasiri Рік тому +15

    කොල්ලා කලින් ගත කරපු ජිවිතේ නිසා ,එයා වැරැදි කරපු නිසා බදින්නේ නෑ කියලා තීරණය කරලා තියෙනවා .ඒත් මේ කෙල්ල ලැබුනට පස්සේ බැදලා.කලින් කරපු වැරැදි නිසා බබෙක් හදන්නෙත් නෑ කියලා තීරණය කරලා.ඒ කොල්ලා කරපු පව් ලමයිට පටිසන් දෙයි කියලා.ඒ නිසා බබාලා හැදෙන්නේ නැති වෙන්න ඔපරේශන් එකකුත් කරලා.ඒත් දැන් තමන්ගේ වයිෆ් ප්‍රෙග්නන්ට් නිසා ඒක කොහොමද වුනේ කියලා අවුලෙන් ඉන්නේ

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому +1

    lassana wadak

  • @TSwijesundara
    @TSwijesundara 7 місяців тому +11

    ජිවිතේ එක සැරයක් හරි කොතනක හරි වැරදුනාම එ හෙවැනැල්ල පස්සෙන් එනවා 😔 සුපිරිම තේරුමක් තියෙන කතාවක් ❤

  • @noraelissa8792
    @noraelissa8792 Рік тому +6

    wow well done its pseychological disoder drama

  • @joysmiles3599
    @joysmiles3599 9 місяців тому +4

    නෝනා වෙන කෙනෙක්ගෙන් හෝ ඔහුගෙන් දරුවෙක් ලැබෙන්න හිටියට සැමියා එය ඇහුණත් මඟහරිනවා ඔහු මීට පෙර ගබ්සාවක් කරන්න හවුල්වීම නමැති කරුමය කරගහං ඉන්න නිසා. දැං තේරෙනවද?

  • @Rasanga8096
    @Rasanga8096 Рік тому +4

    Fav actor

  • @jeewannalinda2676
    @jeewannalinda2676 10 місяців тому +3

    කරන කලට පව් මිහිරිය මී සේ....

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +4

    ජීවිතයේ එන අද්දැකීම් වයිරය,සෝකය, කලකිරීම කරන්නවා... 🤗🤗🤗
    එය කාටත් සමාවයි... 🤗🤗🤗
    එත් ඒ අද්දැකීම් ලොව විනාශ කිරීමට, වයිරය පැතිරීමට නොව ජීවිතේ ලස්සන කරන්න සිත යොමු කරන්න... 🤗🤗🤗
    එවිට නිවැරදි මග යයි හැමෝම... 🤗🤗🤗

  • @Kl_Thushara
    @Kl_Thushara 10 місяців тому +1

    Girlge hinawa lassanai

  • @erandiherath2004
    @erandiherath2004 Рік тому +3

    Perfect drama❤

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 Рік тому +9

    මුල් පිවිසුම ගොඩක් හොඳයි .මැද හරියෙ ඉඳන් කතා සන්දර්භයට මොකද වුනේ..?

  • @sajithrandika6124
    @sajithrandika6124 6 місяців тому +1

    Nice Cinematography...!!!
    All the best guys....
    Mata puduma ai mechchara kal mata meka se un naththe kiyala...
    Full storyama notheruna kauruhari innawananam, " Vasectomy " me wachane search karanna... All clear wei...

  • @manoshimallikaratchy7745
    @manoshimallikaratchy7745 8 місяців тому +2

    Me actor ge penuma mage husbandmai ❤️

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 Рік тому +9

    කොල්ලා කලිං කෙල්ලෙක් එක්ක සෙට්වෙලා.ප්‍රෙග්නට් වුණ නිසා ලමයව අහක් කරලා ඉපදෙන්න කලිං...ඒ කෙල්ල වෙන එකෙක් එක්ක ගිහින් මැරිලා...කොල්ල පස්සේ බැන්දට අතීතේ අමතක කරන්න බෑ....පව් පල දේවි කියලා බයයි...තේරුනේ ඔච්චරයි..
    ඒත් අර බාතෲම් එකේ කොලා අතේ තියාන හිටිය රිපෝට් වගේ එක මොකද්ද?
    කෙල්ල මොකද්ද ළමයෙක් ගැන කියන්නේ ලැබෙන්න ඉන්නවා වාගේ?
    ගෙදර ආහම උපංදිනයක් වගේ එකක් තියනවා කොල්ල බොනවා කෙල්ල බලං ඉන්නවා එච්චරද කතාව??
    💔😵

    • @neviroxx3020
      @neviroxx3020 Рік тому +4

      kalin seen eken passe kolla kollage operation ekak karanwa lamai natiwenna.. oy kella pregnant wenna widiyakna wena ekek gahapu seen ekak tiyenne ekai u aulen

    • @neviroxx3020
      @neviroxx3020 Рік тому +3

      passe kella wenuwen e pawa karaganna tirane karawa kathawa iwarai

  • @nadeekasubashini5818
    @nadeekasubashini5818 Рік тому +27

    අගක් මුලක් නෑ වගේ හිතුනෙ මට විතරද

  • @dilinikulathunga3442
    @dilinikulathunga3442 Рік тому +31

    මේ කෙල්ලගෙ සිංදු කියවිල්ල තමා එපා වෙන්නෙ😂

    • @sanjudunukara2096
      @sanjudunukara2096 Рік тому +1

      😂😂

    • @Wish472
      @Wish472 Рік тому +1

      😂😂😂😂 ඒකනේ

    • @r.adikaram30
      @r.adikaram30 Рік тому +2

      මොනතරම් ලස්සන ගීතයක්ද මේ girl කියන කොට හරිම අප්‍රසන්නයි

  • @nikhil.anjelo
    @nikhil.anjelo 2 роки тому +3

    ❤️❤️ well done

  • @NDS-ed9bt
    @NDS-ed9bt Рік тому

    Koddigahayate 2 ne Me .

  • @praveenjayawickrama8956
    @praveenjayawickrama8956 Рік тому +2

    ❤👌

  • @kensinsam263
    @kensinsam263 11 місяців тому

    Good acting though drama it but confusing .

  • @HezraDissanayake-hj2xw
    @HezraDissanayake-hj2xw Рік тому

    Who is this actress

  • @MyKlife919
    @MyKlife919 Рік тому +2

    Aparade winadi 40..😢

  • @dilanik
    @dilanik 7 місяців тому +2

    මැරෙන්න හදනවනෙ බෙල්ල මිරිකල වගේ. කතාවත් එපාවුනා සින්දුවට

  • @jayasinghe57
    @jayasinghe57 Рік тому +1

    The director has been unable to tell the story that he/she wanted to tell to his/her audience.

  • @IshanAththanayake
    @IshanAththanayake Рік тому +1

    අගක් මුලක් නෑ වගේ

  • @hansalakumarihami3680
    @hansalakumarihami3680 2 роки тому +1

  • @anupamajayarathne3959
    @anupamajayarathne3959 Рік тому +1

    👍👍👍

  • @theeaterasmr3124
    @theeaterasmr3124 Рік тому +1

    Jonti❤💪

  • @anushkachathuranga7646
    @anushkachathuranga7646 Рік тому +3

    aul gon...

  • @malshikapiyathunga6928
    @malshikapiyathunga6928 Рік тому +8

    Maha vikarayak ne
    Parade balapu velawa

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe Рік тому

      ලංකාවෙ සම්භාවනිය එවා.. අපිට තෙරෙන්නෙහ් හ් නැ 😂😂😂 එකනෙහ් අපි වෙන රටවල එවා enjoy කරන්නෙහ් .මටත් මොන්ගල් වුනා 😅😅😅😅

  • @niroshanmunasinghe2092
    @niroshanmunasinghe2092 Рік тому +3

    Aparade apee kaalaya,

  • @Wish472
    @Wish472 Рік тому +1

    පේනවනේ ඉතින් කොල්ලො කරන වැඩ අන්තිමට කොහෙවත් ඉන්න කෙල්ලෝ ඒවට පව් ගෙවනවා

  • @jenuinejenuine9429
    @jenuinejenuine9429 8 місяців тому

    ඒ ළමයා රට ඉදන් ආව කලින් පෙම් වතාගේ .....ඇරියස් නේ කියනකොට කින්ඩියට හිනාවුනේ එකයි ..දෙන්නා fb එකෙන් සෙට් වෙලා වැඩේ වෙලා ,අරු දන්නවා ළමයා ඌගේ නෙවෙයි කියලා

  • @Deshaa_R
    @Deshaa_R Рік тому +16

    තේරුම දන්න කෙනෙක් කියන්න

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe Рік тому +1

      මෙවා බැලුවම අපිත් මොන්ගල් වෙනවා

  • @sarathkumara9987
    @sarathkumara9987 Рік тому +1

    🙉

  • @belovedmp5453
    @belovedmp5453 2 роки тому

    monawa nm kiyannda

  • @chill22mix
    @chill22mix Рік тому

    මේන් පියලා

  • @لوبا
    @لوبا 8 місяців тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @sandyway2083
    @sandyway2083 Рік тому +2

    Melo magulak therune nathi mata.

  • @janithbossa122
    @janithbossa122 Рік тому

    Haaaaaaaaaaaaaaaaaaa😂

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 7 місяців тому +1

    නොදකින් සින්දුව

  • @shiromikarunarathna1243
    @shiromikarunarathna1243 Рік тому +5

    Antjimata mokda wenne

    • @Diluuu__11
      @Diluuu__11 Рік тому +2

      Anthimata ape oluwa awul una

  • @crazybro2597
    @crazybro2597 Рік тому

    kisi vadak na

  • @ebaymax
    @ebaymax Рік тому +2

    Pls mokakda me kathawa therune ne

  • @hellomarathon7849
    @hellomarathon7849 8 місяців тому

    mokawath pahadiliwa ahen ne

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 6 місяців тому

    තේරෙන්නෑ කිසිදෙයක්

  • @tharindudasanayake3333
    @tharindudasanayake3333 Рік тому +2

    කිසිම තේරුමක් නැති drama එකක් 😒

  • @aruna3121
    @aruna3121 Рік тому

    Mokkda meke wune

  • @nethuhimansa4024
    @nethuhimansa4024 Рік тому

    මෙ කතා හැම එකක්ම වගෙ කිසිම තෙරුමක් නෑ මොකද උනෙ කියලා හිතාගන්න බෑ.මල විකාර .

  • @Pabodysavindi
    @Pabodysavindi Рік тому +1

    ❤❤

  • @shashikalagamage4579
    @shashikalagamage4579 Рік тому +1

    ♥️👌

  • @hasindugimhan3482
    @hasindugimhan3482 2 роки тому +1

    ❤️

  • @sanda_official7905
    @sanda_official7905 Рік тому +2

    ❤❤❤

  • @virajedirisinghe447
    @virajedirisinghe447 Рік тому +1

    ❤️

  • @myterritory3524
    @myterritory3524 Рік тому +1

  • @nisalcharindu889
    @nisalcharindu889 Рік тому +1

  • @hasaramanawasinghe3496
    @hasaramanawasinghe3496 7 місяців тому