TEMPORAL (2022) Sinhala Review | කතාව ගැන මේ විස්තර තේරුම් ගන්න

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 270

  • @HighSchoolJunkies
    @HighSchoolJunkies 2 роки тому +234

    Superb analysis on the whole film brother ❤️‍🔥 Caught nearly 97% of the references we included in the film; the comet has no direct connection within the film to the time travel element but it was named after Ron Mallett, a scientist who is working on the possibility of time travel. And the three bars in the machine base join in the middle, connecting past, present and future.

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +52

      I am glad I did a decent job. I was so worried that I might have missed an important detail about the comet that affects the plot. This ended hinting a sequel and we are waiting for it. 🤗

    • @techno_minds
      @techno_minds 2 роки тому +3

      Congratulations Boys ❤️🇱🇰

    • @vimukthilakshan1403
      @vimukthilakshan1403 2 роки тому +4

      We need the sequel guys 😍😍

    • @johnsmith-kk4go
      @johnsmith-kk4go 2 роки тому +2

      machan nondiya kiyanne mun TEMPORAL kiyana naminma thiyena thawa movie ekak copy karala thiyenne -> ua-cam.com/video/WetSuMBto2U/v-deo.html

  • @film.andrewsean
    @film.andrewsean 2 роки тому +77

    නියමයි bro. Thank you very much අපේ project එක ගැන මෙහෙම video එකක් කරාට. ❤️❤️

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +14

      Hey Andrew, so glad to see you here. And great work on editing. ❤

  • @ravindusandaruwan3362
    @ravindusandaruwan3362 2 роки тому +14

    නිකිතා මැරුන් නැත්නම් ඇත්තටම කල්පට Time Travle කරන්න හේතුවක් නැහැනෙ,එතකොට අපි දකින Original කල්ප කියන්නෙත් කලින් time travle එකක වේරියන්ට් කෙනෙක්ද 🥲🤔🙄

  • @MistaJ28
    @MistaJ28 2 роки тому +47

    ලන්කාවේ මේ වගේ සුපිරි නිර්මාණ හැදෙනව කියල අහන්න ලැබෙන එකත් සතුටක්. වෙන රටවල් වලට සාපේක්ෂව මේ වගේ නිර්මාණ වලට තැන නැති එකයි එකම ප්‍රශ්නය.

    • @see4689
      @see4689 2 роки тому +2

      Ow aniwa. Lassani Good very Good ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰😍❤️🥰😍😍😍😍😍😍😍

    • @see4689
      @see4689 2 роки тому +1

      Bs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 2 роки тому +35

    ලංකාවෙ flim industry එකෙත් නැති quality sound effects epic shots story telling ගින්දර වැඩක් 😼💛💙🇱🇰

  • @chanupa7129
    @chanupa7129 2 роки тому +7

    බොබ් ලසාර්ගෙ විස්තර රාමුව චැනල් එකෙ රංදික අයියා ලස්සනට කියල දෙනවා

  • @isurusampath_ab
    @isurusampath_ab 2 роки тому +26

    This review gives the best value to the movie. 💙

  • @sandakalum_6987
    @sandakalum_6987 2 роки тому +13

    මේකත් සුපිරි Short Film එකක් ❤️

  • @ImalChatura
    @ImalChatura 2 роки тому +25

    TEMPORAL (2022) - ලංකාවේ කරපු පට්ටම Si-Fi Movie එකක්... Actually, I don't have enough words to express about this short movie... Physics is theoretical but the fun is real... As usual great review brother... really appreciate your work... keep the good things up... 💙

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +4

      Yeah, but even with a 23 minutes review I could not do full justice to the movie. But I am glad at least I tried to.

    • @ImalChatura
      @ImalChatura 2 роки тому

      @@tvnathreviews no no this is great... you make it up to 23... I think pieces in the circle is indicating past, present and future... saw this concept in another movie... but can't remember the name... try to find it... if you are gonna an another review about this you can use this info... I'll try to find more... and for sodium atomic number is 11 and atomic mass is 23...fun fact "Sodium tails have been observed only in very bright comets"... you bet...

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +3

      @@ImalChatura ohh, I thought about the Truquetra from DARK but ignored it. That is to represent present, past, and future. Another 23 reference, thanks 😁

    • @ImalChatura
      @ImalChatura 2 роки тому

      @@tvnathreviews 😁

  • @HighSchoolJunkies
    @HighSchoolJunkies 2 роки тому +10

    මේ ඉරිදා (27) රාත්‍රී 7.30 සිට Clubhouse හරහා පැවැත්වෙන TEMPORAL podcast එකට පුලුවන් හැමෝම join වෙන්න. ඒදාට මේ project එක ගැන වගේම ඔබට තිබෙන විවිධ ප්‍රශ්න වලට පිලිතුරු ලබාගන්නත් පුලුවන්.
    එදාට Temporal crew එක සමඟ කාලි, TV නාත් සහ තවත් ආරාධිතයන් රැසක් එකතු වෙනවා.
    Link : @t

  • @dylenweerasekara9533
    @dylenweerasekara9533 2 роки тому +25

    I'm really proud as a Sri Lankan that they were able to pull this thing up. Good VFX, and Good idea. We should encourage them to do more of this stuff.

  • @sldirectorboy3483
    @sldirectorboy3483 2 роки тому +23

    අම්මෝ කදුලුත් ඉනුවා 😥😯🙂 ගොඩක් ආඩම්බරයි ලංකාව ඇතුලේ මේ වගේ ලොකු වැඩ වෙනවා හැබැයි ඒවා ඉඩක් නැති එකයි ප්‍රශ්ණේ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියන කතාවට හොදම උදාහරණයක්.මීට කලින් youtube වැඩක උපරිම කොලිටි එක දැක්කේ/ වස්ති productionලගේ වැඩවලින්. අයියගේ මේ video එකෙන් තමයි මේ කට්ටිය ගෙන දැන ගත්තේ.❤️❤️

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +4

      Ow, godaak honda team ekak. Thawa honda wada karaawi issarahata.

  • @sandikanuwan5030
    @sandikanuwan5030 2 роки тому +11

    සිංහල බලන්න සෙට් වෙලාම නෑ අයියා මේක බලලාම රිවිව් එක බලනවා අයියා ❤️

  • @sangapalarachchidonudayaku6538
    @sangapalarachchidonudayaku6538 2 роки тому +12

    DARK මේක ලංකාවේ ය‍ය් කියලා හිතපු මම වගේ අයට බෙහෙතක් 🔥❤️

  • @dewdundias499
    @dewdundias499 2 роки тому +13

    ammo enakam hitiye sir

  • @asiripriyantha
    @asiripriyantha 2 роки тому +3

    සුපිරි රිවිව් එක තරී!! මූවි එක බලලා ඇවිත් රිවිව් එක බැලුවේ. කතාව තේරුණත් මේකෙන් තමයි හරියටම තේරුණේ. මම හිතුවේ කල්ප තුන්පාරකට ට්‍රැවල් කරනවා කියලා. බලද්දී එහෙම නෙවි. පට්ට රිවිව් එක ඈ. සුපිරි.

  • @wmrdeshan8320
    @wmrdeshan8320 2 роки тому +6

    මෙහෙම short film එකක් ගැන දැනගෙන හිටියෙ නෑ රිවීව් එක දකිනකන්. අවුරුදු ගාණකට පස්සෙ සිංහල කියල මොනාහරි බැලුවමයි. "හැම මොහොතක්ම අවධානයෙන් බැලියයුතු නිර්මාණයක්" විදියට මේක ඉදිරිපත් කරපු එක ගැන නිර්මාණකරුවන්ට හිසනමා ආචාර කල යුතුමයි! එකපාරයි බැලුවෙ එහෙම බලල 90%ක් විතර තමා තේරුණේ එතකොට හිතට ආවෙ "හිතන්න පුලුවන් වෙන්න නිර්මාණයක් කරන්න අපේ උන්ට පුලුවන්ද" කියන සිතුවිල්ල ගැන පොඩි ලැජ්ජාවක්. කොච්චර potential එකක් තියන උන් ලංකාවෙ ඉන්නවද කියල අදයි තේරුණේ. මේක රිවීව් කරන්න තෝරගත්ත එක ගොඩක් හොඳයි අයියෙ. රිවීව් එකේ කොලිටිය නම් කියන්න දෙයක් නෑනෙ හැමදාම වගේ අදත් එසේමයි. ලබන සතියෙ gargantua ගැන කතා කරමු කරනවයි කියල කියලයි තියෙන්නෙ දැන්...🌝

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому

      eka ne, kalin weekend eke karanna hitiye. Busy unaa. Ikmanata kathaa karamu. 😊

  • @samiddhi_gunathilake
    @samiddhi_gunathilake 2 роки тому +12

    Observations at its best! ❤🔥 Specially the 11-23 thing is beyond words. Superb Review as always bro! 👏

  • @desandu342
    @desandu342 2 роки тому +3

    19:54 ඒ චෙස් ඉත්තාට කියන්නේ knight කියලා 👀💯

  • @tiranpabasara
    @tiranpabasara 2 роки тому +15

    just finished watching temporal 😍😍

    • @hiroshkolitha24
      @hiroshkolitha24 2 роки тому +1

      කොහොමද download කරගන්නේ 🙄

    • @ravidukaushan6289
      @ravidukaushan6289 2 роки тому

      කොමද කොපිය ගත්තෙ 🙂.

    • @tiranpabasara
      @tiranpabasara 2 роки тому

      ua-cam.com/video/Y2WL-IITz_k/v-deo.html

  • @wasanthaoska286
    @wasanthaoska286 2 роки тому +5

    අය්යේ see you yesterday movie එකේ කැල්වින් ව මරන්නේ ඇයි? කලු ජාතිකයෙක් නිසාද?
    Pls reply me

  • @rivindupesara1358
    @rivindupesara1358 2 роки тому +2

    මේ වගේ movies තව තව review කරන්න පුළුවන් වේවා !!!! අයියට මේ වගේ movies review කරන්න ලංකාවේ තව movies හැදේවා !!!!!!!💖💖💖

  • @NEEROProduction
    @NEEROProduction 2 роки тому +17

    Time travel එක නිසා කල්පට ඇති උන side effect ගැන අයියා මොනවද හිතන්නේ..

    • @sithumkavinda
      @sithumkavinda 2 роки тому +5

      Mc-115 මුලද්‍රව්‍යයේ විකිරණ නිසා...

    • @anuhashaththotuwa8555
      @anuhashaththotuwa8555 2 роки тому +3

      Radiation නිසා නෙමේද ඒ

    • @NEEROProduction
      @NEEROProduction 2 роки тому +4

      @@anuhashaththotuwa8555 ඒනිසා තමයි නෙහ්..

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +8

      MC-115 නිසා තමයි නේ. Each turn had a more effect on him.

    • @NEEROProduction
      @NEEROProduction 2 роки тому +1

      @@tvnathreviews ✌🏻✌🏻

  • @MrDoctorSL
    @MrDoctorSL 2 роки тому +5

    My whole impression regarding the movie got changed after watching this review ❤
    Thank you very much bro!

  • @Aadhi207
    @Aadhi207 2 роки тому +3

    Junkies ලගේ ඒවා රිවිව් කරන්නම ඕනෙ 🔥

  • @thimiradilakshana4411
    @thimiradilakshana4411 2 роки тому +2

    මන් හිතන්නෙ tharindu vishnwanath ,hype zone ,tc5 වගේ geek චැනල් එකකින් ශ්‍රී ලාන්කික වැඩක් ගැන ගෙනාපු පලවෙනිම content එක 🤔
    මේ චැනල් වලින් review එකක් එන තරමට් දෙයක් කරා කියන්නෙම ජයග්‍රහණයක් 😍✋

  • @Lasantha_NP
    @Lasantha_NP 2 роки тому +5

    ගොඩක් වැදගත් video එකක් අයියෙ....❤❤❤

  • @vimukthilakshan1403
    @vimukthilakshan1403 2 роки тому +2

    රිවිව් එක නම් හැමදාම වගේ perfect බොසා❤❤ පොඩි කේස් එකක් Variant 3,11:18 ඇවිත් ලැබ් එකේ ඉන්නකොට 11:21 time jump කරපු Variant 2 එක already අර storeroom එකෙ හිටියේ කොහොමද ? 🤔🤔

  • @littleboy1495
    @littleboy1495 2 роки тому +1

    Akalasandya (අකාලසන්ධ්‍යා) tv series eke reviwe one...

  • @oshansrishalinda8334
    @oshansrishalinda8334 Рік тому

    රිවීව් එක දැක්කට පස්සෙ තමා දැනගත්තෙ මේ short film එක ගැන.සුපිරි…මෙන්න වැඩ❤🔥…රිවීව් එකත් මරු❤

  • @avishka_ed9071
    @avishka_ed9071 2 роки тому +11

    Predestination paradox ❤️ Great explanation...

  • @matheeshabandara4976
    @matheeshabandara4976 2 роки тому +4

    Professor Paradox says "Time travel is for immortals and fools". who remember this? 🤨

  • @mangalayatawara
    @mangalayatawara 2 роки тому +4

    අයියගේ අලුත් වීඩියෝ එකක් එනකන් හිටියේ.
    🤩🤩❤

  • @flakka0000
    @flakka0000 2 роки тому +1

    ethakota 1 weni para time travel krnna eka stable wenne komda?

  • @nadithchandira
    @nadithchandira 2 роки тому +9

    මුලින්ම කියන්න ඕනේ මේක review කරලා තියෙන විදිහටයි සියලු පැහැදිලි කිරීම් තරිඳු අයියා වෙනදා වගේම next level එකෙන්ම කරලා තියෙනවා 💕
    අනික මෙ වගේ short film එකක් හරි කරලා ලංකාවෙත් මේ වගේ හොද content කරන්න පුලුවන් කියලා පෙන්නුවට high school junckies ලට බොක්කෙන්ම respect ❤️ ඉස්සරහට තවත් මේ වගේ films / series කරලා සුපිරි ගේමක් ගහන්න කියලා සුබ පතනවා.
    Time jump එකකින් පස්සේ බෙල්ල තුවාල වෙල කටින් ලේ ආවේ ඒ time machine එකේ විකිරන නිසා නේද? තව කල්පගේ මේසේ තිබ්බ නිකිටා එක්ක හිටපු photo එකේ කල්ප ගෙ කොන්ඩේ තිබ්බේ නෑ නේද මන් හිතුවේ ඒ කල්පගේ පිලිකාව වැඩි වෙලා අනාගතේ ගත්ත photo එකක් කියලා. අනේ මන්දා ඒ ගැන ලොකු idea එකක් නෑ.
    මේකනම් fun fact එකක් 😅.- ඇයි කල්පට හිතුන් නැත්තේ නිකිටා ලගට දුවන් නැතුව call එකක් ගන්න . හබැයි එහෙම උනානන් කතාවකුත් නෑ නේද ☺️

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +7

      Time travel karapu gamanma phone ekay watch ekay corrupt wenawa neda? Ekay mechanical clock eka aragena yanne second time travel ekedi.

  • @sachithraindrajithsiriward9366
    @sachithraindrajithsiriward9366 2 роки тому +5

    Mehema effort ekak dala short film eka review karaata godak sthuthi bro! Concept eke indan post production iwara wenakan high quality film ekak hadanna mulu crew ekama weccha mahansiya appreciate wela thiyenawa.

  • @shashikadenuwan2637
    @shashikadenuwan2637 2 роки тому +1

    නියමයි අයියෙ රිවිව් එක. හින්දි ,ටැමිල් හොද ටීවි සීරියස් දැන් තියෙනව එව්වගෙන් හොද ටීවි සීරියස් ගැනත් වීඩියෝ එකක් කරමු අයියෙ ❤️📺☺️🤗

  • @ultramax7567
    @ultramax7567 2 роки тому +8

    Who Noticed That This Video Also 23 MIN❤‍🔥
    Great Video Tharindu Brother🔥
    Good Luck On Your Success

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +1

      Thanks so much ❤

    • @ultramax7567
      @ultramax7567 2 роки тому +1

      @@tvnathreviews Your Welcome Brother
      We Are Always For You

  • @KasunNetwork
    @KasunNetwork 2 роки тому +6

    ගැම්මක් අයියේ සුපිරිම 🥺💛💛💛

  • @ආදිය-ශ7ජ
    @ආදිය-ශ7ජ 2 роки тому +2

    Aiye vikings vallahala රිවිවු කරන්නකො

  • @maneeshachathuranga9772
    @maneeshachathuranga9772 2 роки тому +1

    බර්නාර්ඩ් එයාගේ මැරුණ ලගම කෙනෙක්ව බේරගන්න ඕන නිසා කල්පට ඒ ප්‍රොජෙක්ට් එක බාර දෙනවා වෙන්න පුලුවන්, ප්‍රොජෙක්ට් එක සාර්තකයි ඒ වගේම දැන් කල්පට සිහිය ඇවිල්ලා තියෙන්නේ , දැන් බර්නාර්ඩ් ලෑස්තියි time travel කරලා ඒ කෙනාව බේරගන්න , බොහෝ විට ඒ කෙනා සමහර විට අර චෙස් ක්‍රීඩිකාව හෝ එයාට සම්බන්ද කෙනෙක් වෙන්න පුලුවන් , අයියා කිව්වා වගේ බොහෝ දුරට ඒ එයාගේ දුව වෙන්නත් පුලුවන් (මගේ අදහසක් විතරයි 😏)

  • @chanukanirmal6872
    @chanukanirmal6872 2 роки тому

    Film එකට උපරිම වටිනාකමක් දුන්නා.... film එක බලලා නිකං හිටියනම් ලෝක අපරාදයක්... Thankyouu...

  • @voiceoftharu50
    @voiceoftharu50 Рік тому

    ප්‍රශ්න තියනවා. Time travel පටන් ගන්නේ නිකිත මැරුණු නිසානේ. එතකොට නිකිත මැරෙන්න ඕනේ වෙන කෙනෙක් එලවපු වාහනේක. ඒ වගේම time travel කරලා අතීතයට ගිහින් කරපුව වර්තමානෙට බලපාලානේ. ඒකනේ වයසක කෙනා ප්‍රශ්නේ හරිද අහන්නේ.

  • @hiranthaharshajith3669
    @hiranthaharshajith3669 2 роки тому +1

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් !!! මන් හිතුවෙ වල්ගාතරුව බලපෑමෙන් time machine eka නිකම්ම වැඩකරා කියල මුල්ම පාරට

  • @freshescapes4000
    @freshescapes4000 2 роки тому

    Ayye APIIT eke scholarship ekak ganna hoda a/l result ekak thibbama athi da

  • @dharmapriyaliyanage7764
    @dharmapriyaliyanage7764 2 роки тому +1

    niyamay😀😀ayye loki tv series eke ithuru tikath dhannako

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому

      Loki TV series okkoma episodes gana karaa ne

  • @knowboy8262
    @knowboy8262 2 роки тому +2

    අයියෙ,උත්තරයක් ඕනෙ මේකටනම්,
    1,ඇත්තටම නිකිතව හැප්පුවේ කවුද,වේරියන්ට් ගියේ එයාව බේරගන්න නේ කාර් එකේ,එතකොට එයාව හැප්පෙන්නෙ කොහොමද ඒකටම?

    • @dinukalakshan865
      @dinukalakshan865 2 роки тому

      Time travel kala kenekt athithe deyak wenas karann be.una dekat support eak thamai denna puluwan.

  • @sheggyliyon
    @sheggyliyon 2 роки тому +3

    Vikiranashili dhravya ekka digin digatama ganu denu karana nisa wenna athi eyage thuwalayak paarenna ganne saha konde halenna ganne

  • @ssddesilva2631
    @ssddesilva2631 2 роки тому +1

    Content qualitya supirie.
    Sirawatama lankawe kiyala hithune na dakka gaman.
    Review ekath hamadama wage fatta ayye. 🤩

  • @Darkempire-ef6zc
    @Darkempire-ef6zc 2 роки тому +1

    Poddak oyata explain karanna puluwanda kohomada meka originally une kiyala? mn kiyanne ara ganu kena marenna prada hethuwa kalpamaine ethakota mulinma oka weddi kohomada ara ganu kena marune kalpa time travel gana monawath danne nathuwa ididdi mokada kalpa danagena hitiye naththnam time travel eka successful wenawa kiyala ganu kena marenne nathi hinda.meka pls explian karanna

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому

      Mekata kiyanne time travel paradox ekak kiyala. Mula mada agak naa. Ekata eka connected.

  • @nimthakakumara530
    @nimthakakumara530 2 роки тому +1

    අවසානෙ soundtrack. එකත් මරු

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому

      Yeah, mama hithanne music video ekak widihata release karaawi.

  • @janithasadaruwan1176
    @janithasadaruwan1176 2 роки тому +2

    Patta ayye eka supiriyac tama .Thanks ayye vedio eka.

  • @heshanperera482
    @heshanperera482 2 роки тому

    Aiye meke hatiyta me scenario eka time eke tyena Fixed Point ekak nisa da wena de nawathtanna bari wenne?

  • @alongthefrets6729
    @alongthefrets6729 2 роки тому +5

    this movie gives us more hopes 💪💪💪💪

  • @f2fbalrog141
    @f2fbalrog141 2 роки тому +1

    Ayye one above all gana video ekak karannakooo🙂

  • @amanthanaveen3805
    @amanthanaveen3805 2 роки тому

    Aiye, KGF chapter 2 eka gana video ekak gennako....27 වෙනිදා aluth trailer ekak damma..poddak kalin trailer ekei,27 daapu trailer ekei views tikak balannako..
    Mulu sinmaawama hollapu film ekak...video ekak karanna...27 වෙනිදා paya 3ka witha සාකච්චාවකුත් thibba...issarahata eyalage ena film gana ehema karannako...derector prasaanth neel...

  • @sasandilantha1711
    @sasandilantha1711 2 роки тому

    අයියේ මුලින්ම time travel කරන variant එකෙ බෙල්ලෙ තියන logo එකම නේද අන්තිමටම ring එකෙ තියෙන්නෙත් 🤔
    ඒ අතර එලියට නොදාපු තව මොකක් හරි තියනවා කියලා හිතෙන්නෙ මට විතරද 😕

  • @tronesaler9677
    @tronesaler9677 2 роки тому +2

    Thor love and thunder awoo!!🔥
    Review ekak dendoo!❤🙏

  • @keshansangeewa4461
    @keshansangeewa4461 2 роки тому +5

    නියමයි නේ ❤️

  • @k-ora7381
    @k-ora7381 2 роки тому +2

    ෆිල්ම් එකත් මරු රිවීව් එකත් මරු.. රෙස්පෙක්ට් 🌹

  • @theanimal423
    @theanimal423 2 роки тому +1

    Cloud atlas gana podi video ekak daamnako aiye plz

  • @Dreamer99.99
    @Dreamer99.99 Рік тому

    ඒ ත් harry potter එකේ නම් time travel කරලා එන්නේ එකම වෙලාවට ron gee ඉස්සරහින් අතුදහන් වෙලා දොර ලගින් එන්නේ එකම වෙලාවට නේ`... මන් කියන්නේ ඒ consept එක තමයි හරි... Time travel කරන office ඒකේ කවුරු හරි ඉදියා නම් එයා time travel karapu 1 වැනි time line එකේ කල්ප නැහැ නේද කල්ප time travel karana කාලය තුල එයා නෑ
    Habayi harry potter eke athiithaye yam dawasaka sita me mohotha kalayakata time travel karana nisa eeka hari
    Methanadi Athithaye yam kaala parasayakata yana nisa eka tikak sankirnayi .... Time travel karaddi warthamanaye gewana kaalyee ethakota kalpa kenek naha ne

  • @pasindubandara3867
    @pasindubandara3867 2 роки тому +2

    Supiri. Lankawe Horror Mini Series Ekakuth Awane.last Message Kiyala. Gajaman Kawadada Enna?

  • @Gamage73
    @Gamage73 2 роки тому

    reply for my comment
    brother please revive spider man no way home. because now that's movie bluray copy was release. so many peoples watch it. i think that's good to revive this movie. now we have questions also.
    my questions are in the movie all of peoples memories are going on so that spider man will end? ( i mean tom holland movies) another question in in last we can see spider man has a new suit what is that?

  • @chanuxorb337
    @chanuxorb337 2 роки тому

    moonknight ep 3 baluwaa patta rivew ekak one ikmanat

  • @kushannawanjana2389
    @kushannawanjana2389 2 роки тому +1

    Patta bro review eka supiriyatama kala❤👍✌

  • @dulharaperera
    @dulharaperera 2 роки тому +1

    Mr. බර්නාඩ් කියන්නේ original කල්පගේ old variant එක වෙන්න බැරිද? මොකද තරැණ කල්පට කරන්න බැරිවුන දේට සපොර්ට් ක්රන්න old variant එක mr. බර්නාඩ් විදිහට time travel කලා වෙන්න පුලුවන් ඉඩක් තියනවා නේද?🙄

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +1

      This is one theory that we can think of. If you have watched Dark, in that story also there is a similar plot.

    • @dulharaperera
      @dulharaperera 2 роки тому

      @@tvnathreviews thanks machang by the nice explanation keep it up 🙌🏻♥️

  • @ruvipriyanwada
    @ruvipriyanwada 2 роки тому

    Review eka balanna kalin movie eka balanna kiwwa nisa movie eka enakan idalai review eka beluwe aiye....attama api adambara wenna one ape rate me wage movie ekak heduna eka gena...waw...its so interesting story about time traveling...thank you for your guide to this movie and absolutely superb your explanation about temporal movie ....

  • @NipunNavodya
    @NipunNavodya 2 роки тому +6

    Movie එක නම් බැලුවේ නෑ, ✌ඒත් රීවීව් එක නම් සුපිරි. 👍ඒ නිසා ෆිල්ම් එක හොද ඇති කියලා හිතෙනවා. 🤔නැත්තම් අයියා වගේ කෙනෙක් රීවීව් කරන්න තෝර ගන්නේ නෑනේ. ❤Thank You අයියේ මේ අදහස් අපි එක්ක බෙදාහදා ගත්තාට🙏

    • @virus467
      @virus467 Рік тому

      Yt තියනවා බලපන් පගයො

  • @wizardingworld2919
    @wizardingworld2919 2 роки тому +4

    Wow amazing review 🔥

  • @slneolk1973
    @slneolk1973 2 роки тому +1

    Manifest series eka gana review ekak genna

  • @chanuxorb337
    @chanuxorb337 2 роки тому +1

    ayiye moonknight awa reviw ekaka one

  • @RahalKj
    @RahalKj 2 роки тому +1

    halo tv sires aka gana vedio akak danna ko

  • @sujithindika7369
    @sujithindika7369 2 роки тому

    Nikitha marenne kalpa hinda nam.ඉස්සෙල්ලාm time travel krnne kauda.ඔක්කොම රවුමk wage ekama de wenwa ne.එතකොට athatama කවුද ඉස්සෙල්ලා time travel krnne.ai nikitha marenne

  • @neero3861
    @neero3861 2 роки тому +1

    Time loop එකක් වෙන්න පුලුවන් නේ මොකද ඔයදේ එකම දේ නැවත නැවත වෙන්න පුලුවන් නේ

  • @wasanthaoska286
    @wasanthaoska286 2 роки тому +3

    අය්යෙ , teen කෙනෙක් ට හොද sci fi movies, tv shows ටිකක් රෙකමන්ඩ් කරන්න පුලුවන් ද ? Time travel ..
    Pls reply me

  • @yasodhalakshan2600
    @yasodhalakshan2600 2 роки тому

    Moon knight Reviwe එකක් කරන්නකෝ

  • @sampathg295
    @sampathg295 2 роки тому +4

    Thanks for this.... it is amazing film...

  • @rashmikayohan7735
    @rashmikayohan7735 2 роки тому +1

    Film එකේ අන්තිමට ඇතෙක් ගෙ රෑපෙකුයි මුද්දෙ ඇතෙක් ගෙ රූපෙකුයි.බනාඩ් ට එන කෝල් එකේ නමත් ගනේශ් ගන දෙවියන්ට කියන නමක් එතනත් ඇතෙක්.ඒ සංකේත වලින් පෙන්නන්නෙ මොකද්ද.🤔

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому

      Tusker නෙ company එකේ නම. Tusker කියන්නෙ ඇතා...

  • @Rosie13523
    @Rosie13523 2 роки тому +1

    මේ විදියම තෙලුගු film එකක් තියනවා නේද

  • @dilshanrathnayaka4155
    @dilshanrathnayaka4155 2 роки тому

    Thank u for the review aiya..Lankawe me wge film ekk ghnna plwn widihta hithanna plwn set ekk innwa kyna ekth sathutak.❤

  • @sunimal-
    @sunimal- 2 роки тому

    මේක මම බැලුවා නියම ස්ටොරි එකක්... අනික ඔයා මේ ගැන ර්‍ර්විව් එකක් කරනවා කියන්නේ නියමයි කියන එකම තමා ...

  • @sankostudio3238
    @sankostudio3238 2 роки тому +1

    ජය වේවා❤️💪
    ආඩම්බරයි

  • @Randew_
    @Randew_ 2 роки тому

    Xmen series gena wadiya kawurut Sinhala explain dene na… wolverine ge time line eka therun ganama amarui eka godak explain krla video ekak 🥹

  • @Isurudevthilina
    @Isurudevthilina 2 роки тому +3

    first time da lankawe short film ekaka review ekak kare kauru hri 🤔

  • @kavishka3023
    @kavishka3023 2 роки тому

    Aruta ලේ වමනේ ගියේ ඇයි.
    බෙල්ලත් තුවාල වෙලා තිබ්බ
    E කොහොමද

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +1

      Mama kiwwe ara time machine ekata MC-115 kiyana radio active dewal use karanawa kiyala. Ewa shareerayata hithakara naa. Ewata expose welaa thamay thuwala une.

    • @kavishka3023
      @kavishka3023 2 роки тому

      @@tvnathreviews thanks අයියේ 🔥

  • @Pancha_nCo.
    @Pancha_nCo. 2 роки тому

    ayye nimnayaka hudakalawa film eka review karanna ekath hoda sinhala movie ekak

  • @BDSBro
    @BDSBro 2 роки тому

    aththatama eh short movie eka gena denagaththeth ayiyage review eken

  • @bhanukasupun5053
    @bhanukasupun5053 2 роки тому

    Multiverse of madness enna kalin e gena video ekk oni

  • @ViduraWijesekara
    @ViduraWijesekara 2 роки тому +1

    Temporal short film ekata loku saadaranayak meh review eken lebila thiyenawa. Eh wage short film agaya karanna ona wagèma eke details explain karana eka sehenna watinawa.

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +2

      Yeah, ekay atthatama me video eka karanna ona une. Love time travel stories anyway... 😁

    • @ViduraWijesekara
      @ViduraWijesekara 2 роки тому +1

      Hopefully we will be able to see time traveling for real one day🤩

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +2

      @@ViduraWijesekara Haha, yeah. Btw, have you watched TENET?

    • @ViduraWijesekara
      @ViduraWijesekara 2 роки тому +1

      @@tvnathreviews No, not yet.😐 Should watch it.

  • @dilanthamalshan2069
    @dilanthamalshan2069 2 роки тому

    කල්පට අතීතයට ගිහින් time travel machine එක හදන එක නැවැත්තුවා නම් කෙල්ලව බේරගන්න තිබ්බ නේද 🤔

  • @hehexd4990
    @hehexd4990 2 роки тому +4

    good stuff ❤️‍🔥

  • @kolithasahan1267
    @kolithasahan1267 2 роки тому +3

    වීඩියො එක එල. මෙකේ sequal එකක් එයිද?

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому

      Sequel එකක් එන්න පුලුවන් විදිහට ඉවර උනේ

    • @kolithasahan1267
      @kolithasahan1267 2 роки тому +1

      මේකෙ budget එක කීයක් වෙන්න ඇද්ද

    • @rushanrathnayake
      @rushanrathnayake 2 роки тому

      @@kolithasahan1267 ඒතරම් ලොකු ගානම් නෑ 5 lax vage

    • @kolithasahan1267
      @kolithasahan1267 2 роки тому

      @@rushanrathnayake box office කොහොමද?

    • @rushanrathnayake
      @rushanrathnayake 2 роки тому +1

      Imdb 9.7

  • @4tunes406
    @4tunes406 2 роки тому +1

    මෙයාගෙ බෙල්ලේ තියෙන තුවලෙ අතර තියෙන සම්බන්දෙ මොකක්ද ?

  • @Venuka.__
    @Venuka.__ 2 роки тому

    අය්යේ ඕකෙ පොඩි අව්ලක් තියනෝනේ ❓
    ( බොහෝ දුරට මට miss වීමක් වෙන්න පුළුවන් )
    *️⃣ කොහොමද දෙවනි variant එක එයාගේ time එක ( මිනිත්තු 5 )ඉවර වෙන්න කලින් තුන්වෙනි variant එකට car එකෙනුත් යන්න බැරි උන දුර ක්ෂණිකෙන් යන්නෙ. එයාගේ time එකෙන් ටිකකුත් ඉවර වෙලානේ , කොහොමද එය පයින් ක්ෂණිකව යන්නේ ( 3 minutes වලින් ) ?🤔😟

  • @seshanchathupa
    @seshanchathupa 2 роки тому +6

    Temporal balala iwara una gmn review eka baluwa 👌

    • @hiroshkolitha24
      @hiroshkolitha24 2 роки тому +1

      කොහොමද download කලේ 🙄

    • @seshanchathupa
      @seshanchathupa 2 роки тому +1

      @@hiroshkolitha24 mokkdha ?, Download kale naa.

    • @hiroshkolitha24
      @hiroshkolitha24 2 роки тому

      @@seshanchathupa Temporal බැලුවේ කොහොමද ?

    • @seshanchathupa
      @seshanchathupa 2 роки тому +2

      @@hiroshkolitha24 High School Junkies lage youtubr chanel eke thamay Short movie eka release karala thiyenne. Gihin balanna 👍.

  • @dilanthamalshan2069
    @dilanthamalshan2069 2 роки тому +1

    23t වඩා 12 පොඩියි නේද

  • @pasindumaduwantha7283
    @pasindumaduwantha7283 2 роки тому +1

    මේ එකේ කල්ප කාලය හරායන අවස්තා තුනේදි බෙල්ලේ තුවාලයක් වෙලා ඒක ටික ටික වැඩිවෙන්නේ...

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому

      එ MC-115 විකිරණශීලි ද්‍රව්‍ය නිසා.

  • @dineshjayamanne
    @dineshjayamanne 2 роки тому +3

    Bernard kiyanneth Kalpa neda?

    • @tvnathreviews
      @tvnathreviews  2 роки тому +1

      Ayi ehema hithenne? 🤔

    • @dineshjayamanne
      @dineshjayamanne 2 роки тому +1

      Bernard anthimata dunna look eka….. he knows everything….

    • @chathurabuddi
      @chathurabuddi 2 роки тому

      That's what I also thought at the end, it seems like he time-traveled to the very beginning and started the tusker enterprises

    • @sandaminiamaya7483
      @sandaminiamaya7483 2 роки тому

      ඒ ඉන්නෙ කල්ප කියල මටත් නිකමට හිතුන හැබැයි

    • @chamika_senavirathna
      @chamika_senavirathna 2 роки тому

      Mtth hithune ehema..eya balpu vidihata

  • @sadeepaakash3474
    @sadeepaakash3474 2 роки тому

    aiye moon knight episode.wala review eka dennako 😥