I can say “The Tea Is Cold” short drama has done with lot of studying about deep inside of our own relatives’ lives at northern corner, as my experience.. This is soo close to my heart as I have worked there for 3 years.Though it was a tough time to me now I am feeling so happy that I have touched those souls for once in my lifetime.. @Randika Gunathilake & Sumith Ilango you duo has done a super job @Nayomi Apsara u nailed it
The roller-coaster of emotions while watching this film is unexplainable. You feel the helplessness. Every Sri Lankan should watch this!! It's actually time that we work together regardless of race, religion, region, caste, or political view. Respect to everyone who was involved in this creation ❤️🙏
Amazing work @Nayomi Apsara❤️. This remembered me of 2016, when I was a 16 year old Boy Scout attending the national Jamboree in Jaffna. I myself experienced this love and their generosity more than half a month.During the time I had a friend called shiva from Hindu college, we roamed the Jaffna city boundaries with his foot-cycle. This short film took me to the memories of 2016... & I feel ashamed of some guys cheering up for the socalled war. I don’t know where shiva is now & what’s he doing. But machang shiva if you see this manikkavum machaan!! Sandippom!!❤️
We have to build relationships...we have to make the Peace and build up our torn country. No point waiting for big people to do it! Thanks for making this short film
Wow..This is an incredible heart touching story which teaches the SriLankan nation a great lesson. It's lit. Great work Nayomi and the team who involved in this project.
What a beautiful story, the truth that most of the northern families are going through. This short film moved me, touched my soul and encouraged me. Thank you for sharing this with the world. Well done Nayomi and the cast and everyone involved. Respect! 🙏🏽
I can say “The Tea Is Cold” short drama has done with lot of studying about deep inside of our own relatives’ lives at northern corner, as my experience.. This is soo close to my heart as I have worked there for 3 years.Though it was a tough time to me now I am feeling so happy that I have touched those souls for once in my lifetime..
@Randika Gunathilake & Sumith Ilango you duo has done a super job
@Nayomi Apsara u nailed it
Thank you so much Randika! Means a lot! ✨🌸
Randika good your very good
මු කෝච්චියෙ සීට් එකට කකුල තියන් ඉන්නවා දැක්කම එපාවුනා. චරිතෙට කිසිම සම්බන්දයක් නැති නිසා මේ වගේ ගොන් පාට් අයින් කරගෙන ෆිල්ම් කරන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@@kapilaaccess6371 eka charithayema kotasak
වසන්තම්, ඔබ බොහොමත්ම ආදරණීයයි සහෝදරයා..
අද කාලේ මා කැමතිම කලාකරුවෙක් රන්දික ගුණතිලක ...🌷❤👍
රන්දික නිසාමයි බැලුවේ..රන්දික නියම නලුවෙක්...ඉගෙනීම , පෙනුම , දක්ෂතාවය , ලස්සන හැම දේම තියෙනවා.හොද ගමනක් යන්න ලැබේවා ❤️
සිංහල දමිළ .. අපි ඔක්කොම එකයි❤. අපි ලාංකිකයෝ.. මේ වගේ සමගියෙන් ඉන්නකොට කොච්චර ලස්සනයි ද. මං සිංහල .. එ උනාට ඒ දමිළ සංස්කෘතියට මාරම ආසයි .. මාරම ආදරෙයි ❤
Randika aiya 😍💗🌍💪දකින්න ආසම කෙනෙක් ඔයා විදියට ගොඩක් ආසයි ලස්සන රූපයක් හොද persnlty ekk
Next level Cinematography &
රන්දික ගුණතිලක top acting
මට සිංහල යාලුවො කෙනෙක් ඉදල නෑ...
මට Jaffna ආවොත් නවතින්න තැනක් තියෙනවා....
💙💙💙💙
අන්තිමට ඒ වචන ටික 👉🌟👈
❤❤❤❤
❤
E wachana, wala thiyenne sahodara bandeema me yuddaya depaththa kata karala thibba
mv yluvek krgnn
e wachanatika denuna..
ඇයි මේක TV එකට දාන්න බැරි 😶
කියන්න වචන නෑ. නිර්මාණය 👌
කවුරුහරි මුල ටික විතරක් බලලා යන්න හදනවා නම් මං කියනවට ඔක්කොම බලන්න ❤
මට අය jaffna ආවොත් නවතින්න තැනක් තියනවා 🥺♥️ අපි දෙපැත්තක හිටියා හොදටෝම ඇති
The roller-coaster of emotions while watching this film is unexplainable. You feel the helplessness. Every Sri Lankan should watch this!! It's actually time that we work together regardless of race, religion, region, caste, or political view.
Respect to everyone who was involved in this creation ❤️🙏
Thank you very much Ridma! ❤️
මම දන්නේ නෑ මගේ ඇස් වලට කදුළු පිරුනා. ❤️❤️
යුද්ධයකින් ජය ගන්නා පාර්ශවයක් නැත. කියන කතාව මතක් වුනා.
මටත් 😢
මේ අවස්තාවේ රටට අවශ්‍යම ආකල්ප හොදින් විදහා දක්වපු නාට්‍යක්. හරිම ලස්සනයි 🙏♥️
අරගලේ අස්සෙ බලන මම 🥺🔥
ලොකු තැන්වලින් වැඩ වෙද්දී ගොඩක් පරක්කු වෙයි....මං හිතන්නේ ඉස්සරහට අපිට එකතුවෙලා වැඩකරන්න වෙනවා....අපිටම තමයි මේක ගොඩදාන්න පුලුවන්...❤️❤️❤️❤️Great work Nayomi.. 💐💐Heart touching❤️❤️
Mageth hithatama wedunu kthawa....😍❤
යුද්ධකින් කවුරුවත් දිනන්නේ නෑ.. හුස්ම වැටුනත් හැම මනුස්සයෙක්ගෙම ආත්මය මැරිලා😥😥😥😥
මගෙන් කවුරු හරි අපි යුද්දෙ දින්නා නේද කියල ඇහුවොත්?.. මගෙ උත්තරේ නෑ අපි යුද්දෙ ඉවර කරා...
අැත්ත
මේවගේ ආකල්ප වෙනස් කරන කතා තව තවත් බිහි වේවා
යුද්ධයෙන් පීඩා විඳපු අපිට නොපෙනෙන ජීවිත.😥
Train එකේ යද්දි හැදියාව විනය තියාගන්න. ✌️ නැත්නම් port city යෙ කුළුණු උඩ නැග්ග නොහික්මුණ යක්ඛ පැටව් වගේ.
ඇත්තමයි ආසාවෙන් බලන්න ගත්තෙ eth seat 1ke සපත්තුව දාගෙන කකුල තියාගෙන යනවා දකිද්දී අවුල් ගියා
වැරදිම දකිනව නෙමෙයි short film 1 ගොඩක් ලස්සනයි
Good luck ඉදිරියටත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා
එතන තියෙන්නෙ පුංචි පොසිටිව් මැසේජ් එකක් ❤ හොදට බලන්න යන්කොට යන කෙනා නෙවේ ආයෙම එනකොට ඉන්නෙ ❤ ඒකයි එතනින් කියන්නෙ❤
එයාල වෙනුවෙන් වගේම අපි හැමෝම වෙනුවෙන් හුඟාක් කඳුළු ආව...හුඟාක් හොඳ කතාවක් .👍👍
මේ වගේ නිර්මාණ රටට වටිනවා... සමාජය ට හොඳ අදහසක්.
රංගනයත් සුපිරි හදවතට දැනෙනවා.. අපි ඔක්කොම මිනිස්සු..
දැනුනා. ප්‍රසන්න විතානගේ ගෙ ඉර මැදියම බලද්දි වගේ හැඟීමක් දැනුනා. ලොකු තැන් උන්ගෙ වාසියට බලය අරගන්න තියෙන බලේ රැක ගන්න පොඩි මිනිස්සු බිල්ලට දෙනවා. දැන් ගොඩක් දෙනෙක් මේක තේරුම් අරන් ඉන්නෙ. මේක මේ වෙලාවෙ බලන්නම ඕන ෆිල්ම් එකක්.
විශිෂ්ඨ නිර්මාණයක්. හැම අංගයක්ම Perfect ! ප්‍රවීණයන්ගෙ නිර්මාණ හා සමානයි. සුබ පතනවා ඉදිරි නිර්මාණ කටයුතු වලට.
Godak sthuthi! 💖
කඳුලු ගිලගෙන උගුරු දණ්ඩ පුපුරුගහද්දි කියවගත්ත මේ සංවේදී බව..🙏🙏🙏🙏🙏💖
සමහර අය සපත්තු දෙක දාලා කකුල තියන් ආව එක ගැන කතා කරනවා. ඒත් මං දකින්නේ ඒක වෙනස් ම විදියට. මුලින්ම එන රන්දික ආපහු යද්දී මට පේන්නේ නෑ. ඒකයි එතන වෙනස. හරියට මේ film එක බලද්දි හිටපු මම ඉවර වෙද්දි වෙනස් උනා වගේ. ජය! ❤
ගොඩාක් හොඳ නිර්මාණයක්
යුද්ධ ඉවර වුණාට ප්‍රශ්න ඉවර නෑ කියන ඩයලොග් එක ආවෙ අපි නැත්නම් ගොඩක් වටිනවා .ඒක කියන්න අවශ්‍ය නෑ කොහොමත් නාන තැන dialog s නැති ව අපි එකතු වෙලා වැඩ කරන්න වෙනවා ගොඩ දාන්න වෙන්නේ අපිටම කියන අවසාන දර්ශන ටික තිබුණානම් අවසානයේ ලස්සනයි ගොඩක් අර්ථ වත්
කතාව අවසානයේ ඇසට කදුළු ආවා නොදැනුවත්වම සතුටු කදුළු වගේ ❤️
ප්ලෝට් එක, කතාව, music, camera, හැම දෙයක්ම නියමයි. Good luck 🎉🎊💐
හරිම ලස්සන නිර්මාණයක්.. ඇත්තටම කලාවෙන් සිනමාවෙන් වෙන්න ඕනේ මේ දේ තමා.. 😍❤️💐💪
😢 කඳුලු නවත්තන්න බැරි තරමට දැණුන හිතට ඒ වචන , ඇත්ත අපිටම තමයි මේක ගොඩදාන්න පුළුවන් !
ඇයි මං මෙච්චර ලස්සන short film එක බලන්න පරක්කු උනේ කියලයි මට හිතුනේ.....😪❤
Jaffna ගිහින් සහොදරයෙක් අදුරගන්න හිතුනා ♥️
ජැෆ්න vibe එක ලස්සනට කවලං කරල තිබුන love it😍
යුද්ධය ගැන කියන්න අපි හැමෝටම කතාවක් තියෙනවා. කතාව වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒ හැම කතාවම ඉවරවෙන්නෙ, කතාව කියපු කෙනයි අහපු කෙනයි දෙන්නවම අඬවලා. හරියටම මේ කතාව වගේ...
කොච්චර අය හිටියත් තමන්ව තේරුම් ගන්න කවුරුත් ලඟ නැති වුනාම හිත මාර විදියට අසරණ වෙනවා. රන්දික නිසාමයි බැලුවේ
පාදඩ දේශපාලකයන්ගෙ පැවැත්මට උන් අපිව වෙන් කලා..අපි හැමෝම එකම දැලක පටලවලා උන් සතුටු උනා....දැන් අපිට හැමදේම තේරෙනව....මෙක අපිම තමා වෙනස් කරන්න ඔනි......අපේ ඔලුවලට අනිකාගෙ ආගම,දහමට වයිර කරන්න ඉගැන්නුවා.....ඒ ත් අපි ඔක්කොම එකම මිනිස්සු කොටසක්.අපේ පුංචි හීන උන්ගෙ බලය වෙනුවෙන් උකසට තිබ්බ......දැන් අපිම එකතුවෙන්න කාලය ඇවිත්......ලස්සන වචන ටිකක් ....මට දැන් jafna ආවොත් නවතින්න තැනක් තියෙනව ..ඇත්තටම අපි යාලුවෝ...❤️
Amazing Nayo...! You and the team ❤️💐
අවුරුදු තුනක් ඔය හැමදේම දැකල අත්විදල ආව...සමහර මිනිස්සු දිහ බලන් ඇඬුන වෙලාවල් තිබ්බ...මේක බලනකොට ආයෙත් ඒ අතීතෙට ගියා 😔❤️
පපුවට දැනෙන වේදනාව උනුවෙලා වැක්කෙරෙන්නේ ඇස් දෙකෙන් ...ඒ තමයි අපේ හැටි ..i am sri lankan..
😢😢😢😢
යාපනේ එහෙනන් මෙහෙම හරි බලන්න පුලුවන් උනා..🎉🎉❤❤
ආදර්ශමත් නලුවෙකු ❤️🙏
පවුලේ මිනිසුන්ට අන්තිමට ලැබුනේ
අහිමිවීම් විතරයි... තවමත් හිරේ ඉන්නවා LTTE දෙමළ තරුණයින් සේරම නිදහසේ කරන්න සිංහල දෙමළ මුස්ලිම් මේ කාටවත් දැන් යුද්දයක් ඕනේ නැහැ හැමෝටම තියෙන්නේ ජිවන යුද්දය...
පිට රටකදී අපි අපේ පට කෙනෙක් දැක්කම අහන්නේ ඔය දෙමළ ද මුස්ලිම් ද කියලා නිමී...
ලංකාවේද කියලා එච්චරයි...
අපි හැමෝම සිංහල දෙමළ ඉංග්‍රීසි හෂාවන් ඉගන ගමු.... එතන ඉඳන් පටන් ගමු... මම ඉතාලියේ මට දෙමළ දන්නේ නැහැ නමුත් මන් මෙහෙ ඉන්න දෙමළ අය එක්ක ඉතාලියේ කතා කරනවා.. එයාලටත් ආසයි අපි එකට කතා කරනකොට එයාල අපි ගැන දැන ගන්වා අපි එකට කනවා බොනවා කිසිම වෙනසක් නැහැ සේරම එකයි වෙනසක් දැනුනේම නැහැ.. දේශපාලකයෝ උතුරෙයි දකුනෙයි කියලා වෙනසක් නැහැ උන් කරේ අපිව හුරන් කාපු එක විතරයි..
මට දැන් 38 යි යාපනේ මොන පටද කියලා වත් දැකලා නැහැ...
mama japna avoth thanak thanak thiyede god bless
ඇත්තටම ගොඩක් වටින කතාවක් අපිමයි අපි උදව් කරගන්න ඕනා සිංහල දෙමල මුස්ලිම් කියලා බෙදා වෙන් කරගත්තේ අපිමයි අපිමයි සමතැන දීලා හැමෝ එක්කම සමගියෙන් සතුටින් ඉන්න ඕනා එහෙම උනොත් මේ ලොකේම අපිට දිනන්න පුලුවන්
Radika aiya hnd balapu aya kooo
මේ කතාවේ තියෙන හැමදේම සම්පූර්ණයෙන් ඇත්ත 😢 මම ගිය අවුරුද්දේ යාපනය ගිය වෙලේ ඒක දැක්කා, අත්වින්දා 😢
යුද්ධය කියන එක ඉවර උනා කියලා ඒ මිනිස්සුන්ට නිදහසක් නෑ දකුනේ මිනිස්සු වගේ ජීවත් වෙන්න, ඇවිදින්න යන්න බෑ ආර්මි එකෙන් චෙක් කරනවා, එක්කෝ රවලා සැකෙන් බලන්නේ ත්‍රස්තවාදියෙක් දිහා බලනවා වගේ, යාපනයේ ඉන්න මිනිස්සුන්ගේ නිදහස සීමා කරලා තියෙන්නේ 😢 හරිම දුකයි ඒවා දැක්කම 😢 ඒ මිනිස්සු හරිම එකමුතුයි , අපිට උනත් උදව් කරා ❤ ගොඩක් දියුනුයි ටවුන් එක නම්, සාමාන්‍යයෙන් කලුතර ටවුන් එක තරම් දියුනුයි ❤
හරි හමන් නායකයෙක් රටට ඉපදුන දවසක ඒ මිනිස්සුන්ටත් දකුනේ මිනිස්සුන්ට වගේම නිදහසේ ජීවත් වෙන්න අයිතිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️
Ee minissunta asadharana una nisai avi athata gaththeth aththatama pu eyalath ou
රන්දික කියන්නෙ ඇත්තටම විශිෂ්ඨ නලුවෙක් 🥰
ඇත්ත මේක ලොකු අයට විසදන්න බෑ උන් විසදන්නෙත් නෑ... අපිටම තමයි මේක කරන්න වෙන්නේ ❤️ lets be together ❤️ ජාති ආගම් අදාල නෑ මනුස්සකම විතරයි තියෙන්න ඔනා ❤️😊
100 true
නයෝමි අක්කෙ කොහෙද මෙච්චර කල් හිටියේ දෙයියනේ ආදරය පමණක්ම කියමි 🖤🌼
මේක හරි රහයි... ලොකු තේරුමක් තියෙනවා
මේක හරිගස්සන්න පුලුවන් අපිට විතරයි
නිකම් කම්මැලි හිතිලා ඉද්දි short film කියලා search කරලා බැලුවේ මාර ලස්සනයි.ඇත්තටම tamil විතරක් නෙවෙයි muslim අය උනත් මාර හොදයි.ඇත්තටම මේ රට කෑවෙත් තව ඉස්සරහට කාලා විනාස කරන්නෙත් ලොකු මිනිස්සු තමා උන් නැත්නම් මේ රටේ ප්‍රශ්න කලබල අවුලන්න මිනිස්සු නෑ.
"මේක තිබ්බ විදියටම හදල නේ...?
පිටින් විතරයි සර්...."
සියල්ලම ඒ line එකෙන් කියවුනා.....
විශිෂ්ඨයි ❤️💯
බොහොම අපුරු කතාවක් ❤️❤️❤️ ලොකු මිනිස්සු ප්‍රශ්න ඇති කරද්දි පොඩි මිනිස්සු හැම දාමත් විදෙව්වා ඒකයි ඇත්ත එකිනෙකා ට උදව් කළ යුතුම මොහොතයි මේ අපුරු නිර්මාණයක්
එකනම් වෙනස්ම රහක්❤️😍
Api ekathu wela wada karamu❤️ worth a share!
මොලය හරහා හදවතටම ❤️..,
මම දැකපු ලස්සනම shot film eka .හදවත සූරාගෙන ගියා වාගේ දැනුණ ලස්සනයි. අපූරුයි .ලොකු වේලාවක් අරන් කියන්න ඕනෑ කතාවක් .හැඟීම් බරයි .ස්තූතියි සියලුම දෙනාට ....තෙරුවන් සරණයි .අපිට තමයි මේක ගොඩ දාන්න තියෙන්නේ ...ආදරෙයි
ආයෙත් බලනවා .
"ආ මේක තිබ්බා වගේම හදලා නේද ?"
"එලියෙන් විතරයි සර්"
මම අවුරුදු පහක් ජැෆ්නා university එකේ හිටියෙ. මං හිටපු boarding house එකේ යට family එකක් හිටියා. වසන්තම්ගෙ වචන වලින් කිව්වොත් ඒක half family එකක්. මැරුනු අය අමතක කරමුකො. ඒත් ජීවත් වෙන අයටත් යුද්ධෙන් ඉතුරු වෙලා තියන්නෙ අදුරු සෙවනැලි විතරයි. මං හිටපු boarding එකේ aunty ටත් කතා කරන්න බෑ. මානසික ප්‍රශ්නයක් තියනවා. අපි washroom එකක දොර වහගෙන කරන දේවල් එයා ගෙයින් එලියට බැහැලා කරනවා. Uncle ගෙන් විස්තර ඇහුවම තමයි කිව්වෙ aunty ට එහෙම වෙලා තියන්නෙ යුද්දෙ කාලෙ උන ශොක් එකකින්ලු. සිංහල ද දෙමලද කියල නෑ. මිනිස්සු තාම විදවනවා.
ආර්ථික, සංස්කෘතික වගේම සමාජීය අතිනුත් යුද්දය නිසා උන පරිහානිය හොදින් පෙන්නනවා මේ නිර්මානෙ. ඒ වගේම කාලීන අවශ්‍යතාවය ගැන ඉගියකුත් දෙනවා. අර තෝසෙ කඩේදි ඇහුන සින්දුව හිතට තදින් දැනුනා. Tamil මිනිස්සු නරක නෑ. එයාලගෙ හිත් හරි ලස්සනයි. සංවේදී. නිර්මාණයත් හුගක් ලස්සනයි❤️
යුද්ධයකින් කවදාවත් කාටවත්ම දිනුමක් නෑ. දුක විතරයි අවසානයේ උරුම වෙන්නෙ.. සාමය විතරමයි වටින්නේ....❤❤❤❤.
Superb ❤ බහුතරය නොදන්නා පැත්තක් ඒ මිනිස්සුන්ගේ ජීවිත වල තියනවා. සමාජ ගත කරන්න දරන උත්සාහය අගය කරනවා. Good luck for your future ❤ Job done well Randika and Sumith
Great story..❤
ඇත්තමයි ආවසානෙ කදුළු කඩා වැටුණා... මෙවැනි නිර්මාණ ඉදිරියට ක් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...!! ජය වේවා..!!
Excellent work.👏🏼👏🏼👏🏼👏🏼
“ලොකු තැන්වලින් වැඩ වෙද්දි ගොඩක් පරක්කුයි.අපි එකතුවටලා වැඩ කරන්න වෙනවා.අපිටම තමයි මේක ගොඩදාන්න පුළුවං.”
හරිම කතාව ඇත්තම කතාව.
ලංකාවෙන් පිටහිටියත් ලංකික දමිල යහළු යෙහෙළුලියෝ මුනගැසෙද්දි දැනෙන්නෙ පුදුම සතුටක්.ඒයාලා අපි ආදරෙන් වැලදගන්නෙ හදවතින්මයි.ඇත්තටමලොකු අය තමයි පාර වරද්දන්නෙ.
" ලොකු තැන් වලින් වැඩ වෙද්දී ගොඩක් පරක්කු වෙයි.. මං හිතන්නේ අපිට ඉස්සරහට එකතු වෙලා වැඩ කරන්න වෙනවා.. අපිටම තමා මේක ගොඩ දාන්න පුලුවන්"
Amazing work @Nayomi Apsara❤️. This remembered me of 2016, when I was a 16 year old Boy Scout attending the national Jamboree in Jaffna. I myself experienced this love and their generosity more than half a month.During the time I had a friend called shiva from Hindu college, we roamed the Jaffna city boundaries with his foot-cycle. This short film took me to the memories of 2016... & I feel ashamed of some guys cheering up for the socalled war. I don’t know where shiva is now & what’s he doing. But machang shiva if you see this manikkavum machaan!! Sandippom!!❤️
Hi, thank you for much for your feedback. I hope Shiva will see this too! ❤️🌸
ඒ ඇත්තටම දුක් විඳින මිනිස්සුමද එයාලට හමුවුණේ.එයාලත් නළු නිළියන්ද
Cold tea with warm heart..❤️ Beautiful story...
අපිටම තමා මේක ගොඩදාන්න වෙන්නේ.great concept great script and great acting also
අහම්බෙන් අදයි දැක්කේ මේක පට්ට❤
Amazing
Great work❤
මට සිංහල යාලුවො කෙනෙක් ඉදල නෑ...
මට Jaffna ආවොත් නවතින්න තැනක් තියෙනවා....
යුද්ධයේ අවසානයක් මිස ජයක්ග්‍රහණයක් නොමැත
We have to build relationships...we have to make the Peace and build up our torn country.
No point waiting for big people to do it!
Thanks for making this short film
විශිෂ්ඨ නිර්මාණයක්❤
හරිම ලස්සන නිර්මාණයක්. අන්තිම දෙබස් ටික හිතට තදින්ම දැනුනා.
දෙබස්, cinematography, acting, concept එක හැමදේම සුපිරි. ❤🔥
Team එකේ හැමෝටම හදවතින්ම සුභ පතනවා. ඉදිරියටත් මේ වගේ තව ලස්සන නිර්මාණ කරන්න. ජය වේවා. ❤
Love it❤
Amazing ❤
උතුරු කොන විතරක් නෙමෙයි දකුණු කොන දිහාත් බලන්න... ප්‍රශ්නය තවත් හොඳින් අවබෝධ කරගන්න පුලුවන් වෙයි....
හොඳ නිර්මාණයක් . සුභ පැතුම් !
Woow... 🥺💓 heart touching short film 🌼 Thank you 🌼
Randika gunathilaka💯💯💯✌️✌️✨
Great 👍👍 all the best. Love this.
රන්දිකගෙ ඇක්ටින් කවදත් සුපිරිනෙ..එත් සුමිත්ගෙ හැකියාව නම් කියලා වැඩක් නෑ .... සිංහල හොදටම පුලුවන් වෙලත් බෑ වගේ ලස්සනට කතා කරන විදිය...දෙමල මාර fluent විදියට කතා කරන විදිය... කියලා වැඩක් නෑ....හැමෝගෙම ඇක්ටින් පට්ට...ස්ක්‍රිප්ට් එක පට්ට....යුද්ධයක් කවදාවත් දිනන්න බෑ...ඉවර කරනවා මිසක්
රංදික අයියා ඉන්න නිසාමයි බැලුවේ 😍😍😍
Math
හොද නිර්මාණයක් , ජාතීන් අතර සමගිය එකිනෙකාට වැදගත් වන උදව් වන අවස්ථා බොහෝ ඇත. සිංහල දෙමළ මුස්ලිම් අපි එක මවකගේ දරුවෝ වෙමු. ❤️❤️❤️
ලස්සනයි... 👍👍👍
නියම අර්ථවත් කතාවක් ලාංකීය ජනතාවට ! හරිම අසාවෙන් බැලුවේ ..අධ්‍යක්ෂනය ඉතාම විශිෂ්ටයි 🙏🙏❤️❤️..සුබපැතුම් නෙදර්ලන්තයෙන් .හදවත ලාංකීයයි.
Wow..This is an incredible heart touching story which teaches the SriLankan nation a great lesson. It's lit. Great work Nayomi and the team who involved in this project.
Good oee Nayomi..i like අපිටම තමයි ගොඩ ගන්නෙ වෙන්නෙ මේක ! True ! We have to do it.
What a beautiful story, the truth that most of the northern families are going through. This short film moved me, touched my soul and encouraged me. Thank you for sharing this with the world. Well done Nayomi and the cast and everyone involved. Respect! 🙏🏽
"අපේ මිනිස්සුන් වෙනුවෙන් වැඩ කරමු" ❤️
එලකිරි එලමකිරි ❤️ ජයෙන් ජය ❤️
A very heart touching and heart felt story. “ Tea is really cold!! “ wish this could be seen on mass media too!
දුකයි ...
SUPERB NAYOMI 💯👌
Emotional , Lovely , Peaceful ♥️☮️
Great Story 🙏 Good Luck 💪💪♥️
ගොඩක් අසාවෙන් එක හුස්මට බැලුවා. ස්තූතියි. ආයේ ආයේ නිර්මාණ කරන්න.
"මට සිංහල යාළුවෙක් ඉදලා නෑ." "ආයේ මම Jaffna ආවොත් නවතින්න තැනක් තියෙනවා." හිතට වැදුන වචන ටික...ලොකු තැන්වලින් වැඩක් වෙනකන් බලන් හිටියොත් මේ රට මේමම තමයි. ලස්සන කතාවක් ❤️ මේ වගේ ඒවා ඇයි ටී.වි චැනල් වල දාන්නේ නැත්තේ. කුනු ජරා මෙගා පෙන්නනවා මිනිස්සු තවත් කුපිත කරන.
Very heart touching film.
මේ පුංචි රටේ තියෙන්නේ වැඩියෙන් භාවිතා වෙන භාෂා දෙක, තේරුම් ගන්න දෙගොල්ලොම, උත්සහ නොකරන එකේ ප්‍රතිපල තමයි මේ, ඉතින් කෙසේනම් සාමයෙන් ඒකට ජීවත් වෙන්නද කියන දේ තේරෙන්නේ නැත්නම්...?.
හරිම ලස්සනයි ❤❤
All are simple, but powerful !